Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය

Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය

The official KZread channel of former BBC journalist Saroj Pathirana. London, Sri Lanka.

Пікірлер

  • @bandarasalr1976
    @bandarasalr197611 минут бұрын

    සරෝජ මහත්තයා ඔයාගෙ watsapp,no ඕනි මට,mama ඉන්නේ ඔයා inna රටට allpu,rate

  • @YuriPeskov
    @YuriPeskov33 минут бұрын

    මේ පිස්සු හු. පු හැමලේම නයෙක් ගැන දොඩවන්නෙ උන්ගෙ මෝඩ සජිය ට චන්දෙ නොදුන්නෙ කෙහෙම්මලෙ නයෙක් බලල කියල ද කියන්නෙ. ඒ ආන්ඩුව නයෙක් බලලද වුට්ටො පෙරලුවෙ.. මේ වගෙ මන්ද මානසික ගොබ්බයොන්ට කවුද චැනල් අටවල දුන්නෙ අදටත් රුපියල් ඩොලර් කේස් එකක් තියෙන්නෙ ගවපාලන ආන්ඩුව කරපු විනාසෙට විශේෂයෙන් අවුරුදු හතරට ඩොලර් බිලියන 14 බොන්ඩ්ස් ගහලා කෑශ් වලින් ඉවර කරපු ආන්ඩුවක් පැරදුනා කියල නේ අඩන්නෙ මේ හම්පඩයො

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz3 сағат бұрын

    😮මිග්....හේරා..මාලීමාව.....ආන්ඩුවකින්....සියල්ල.....නිවූරදි...කරමු

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng4 сағат бұрын

    අපේ රටේ ඉන්න පිං ජනාධිපති මලමිනියක්

  • @LenarSenarat
    @LenarSenarat8 сағат бұрын

    Sir number aka danna puluwanda

  • @dudleydias7816
    @dudleydias781610 сағат бұрын

    Yes it may happen like that. The way they talk if they work to the way they talk we all can be very happy.

  • @LalSiriwardhana-fm2ze
    @LalSiriwardhana-fm2ze11 сағат бұрын

    රුසියාවේ හොද ගණුදෙනුකරුවෙක් ,ඩොලර් බිලියන 50 ක වසරකට. ලෝක බලවතෙක් නිසා සහනයක් ලැබේවි.

  • @nihalpintu9791
    @nihalpintu979111 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalpintu9791
    @nihalpintu979111 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalpintu9791
    @nihalpintu979111 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalpintu9791
    @nihalpintu979111 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RamiraNihonRamira
    @RamiraNihonRamira11 сағат бұрын

    Npp ජය

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e12 сағат бұрын

    රැසියාවට ජයවෙිවා ❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @Pathirana23456
    @Pathirana2345617 сағат бұрын

    ඉස්සර mama radio එකේ ඔයාගෙ සංදේශ අහනවා හැමදාම ඒ වුණාට voice eka පොඩ්ඩක් වෙනස් වගේ den❤ ❤❤❤❤❤❤

  • @sandeshayabysaroj-2317
    @sandeshayabysaroj-231715 сағат бұрын

    @@Pathirana23456 මගේ අසන්නෙක් හමුවීම සතුටක් 🙏

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake902520 сағат бұрын

    ❤️🔥

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u22 сағат бұрын

    රනිල් ගෙනල්ලා තොපි බේරුනේ නැති නම් වල පල්ලේ තමයි 😂😂

  • @keerthirangana8173
    @keerthirangana817323 сағат бұрын

    This guy think he know everything. Well, in few years you can also pray in street to Nabi and let your wife and children wear Hijab. You know nothing about Biden baby so stick into British politics.

  • @user-je4ys7mq7h
    @user-je4ys7mq7hКүн бұрын

    රුසියාවට ජය..

  • @kosalanirukthi4491
    @kosalanirukthi4491Күн бұрын

    මට තේරෙන්නේ නෑ සරෝෂ් මහත්මයා මේ වගේ මිනිස්සුන්ගෙන් ඇයි ඔබතුමා ඉන්ටර්විව් ගන්නේ කියලා මු මොකේද්ද

  • @pabampt22
    @pabampt22Күн бұрын

    අනිවාර්යයෙන් .මාත් එකගයි ඒ කතාවට තානාපති කෙනෙකුගෙ සුදුසුකම් මොනවද සරෝජ්..ඒකත් බලන්න..😮

  • @sf9714
    @sf9714Күн бұрын

    ලංකාවෙ කේවල ආසන ක්‍රමයට මැතිවරණ තියපු 70 ගනන්වල තිස්සමහාරාමය ආසනය දිනාගත් අපේක්ෂකයා ලැබූ වැඩි චන්ද 52 පමණයි.

  • @sf9714
    @sf9714Күн бұрын

    ලංකාවෙ රජයේ නායකයන්ට ප්‍රංශයේ හෝ බ්‍රිතාන්‍යයේ නායකයන්ට මෙන් ලේසියෙන් ගෙදර යන්න බැහැ. මෙහෙ උන් හොරකම් කරල තියන ප්‍රමාණයන් අනුව උන්ට වැලිකඩ තැටියෙ බත් කන්න සිදුවෙනවා නියතයි.

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543Күн бұрын

    Apith italia 🇮🇹

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543Күн бұрын

    Aneeeee. Pala ponnyaaaa

  • @asankaauth7713
    @asankaauth7713Күн бұрын

    ශාපි ෂාපිඩින් හිරේ ගියේ ජාතිවාදින් නිසද? නැත්තනම් හෙළි කරගන්න බැරි විශාල මුදල් ප්‍රමාණයක් ගිණුම්වල තිබිම නිසද? මම සංදේශයෙන් අහන්නෙ.

  • @sandeshayabysaroj-2317
    @sandeshayabysaroj-2317Күн бұрын

    @@asankaauth7713 හෙලිකරගන්න බැරි විශාල මුදල් ප්‍රමාණයක් තිබුණෙ Dr ශාෆිගෙ account එකේ විතරද? වෙන කිසිම දොස්තර කෙනෙකුගෙ account වල එහෙම සල්ලි නැද්ද? account එකේ නැත්නම් cash පිටින් ගෙවල්වල නැද්ද? ඔය රතනල ගෙ, වීරවංශ ගෙ, ජයසුමන ගෙ එහෙම සල්ලි නැද්ද? හොර පාස්පෝට් හදන එක ලංකාවෙ හිරේ යන්න ඕන වරදක්ද, නැද්ද? මුන් සේරම Dr ශාෆි කොටු කළේ ජාතිවාදය නිසා. ඒකට වෙන වචනයක් නෑ. ජාතිවාදය කියන්නෙ cancer එකක්

  • @asankaauth7713
    @asankaauth7713Күн бұрын

    @@sandeshayabysaroj-2317 කොහේද යන්නෙ මල්ලෙ පොල් කතා කියන්න එපා. වෙන දොස්තරල ගැන මෙතන කතා කරෙ නැනෙ. කාට උනත් හොරට සල්ලි තියාගන්න බෑ. විමල් ගැන උනත් මූල්‍ය අපරාධ අංශයට ගිහින් පැමිනිලි කරන්න තියෙන්නෙ

  • @nihalepa8174
    @nihalepa81745 сағат бұрын

    ​​@@sandeshayabysaroj-2317 හෙලිකරගන්න බැරි මුදල් කාගෙ ගිනුම් වල තිබුනත් වැරදියි. ඒවා ගැන ක්‍රියා නොකිරීම අදාල අංශ වල වැරැද්දක් . ඔබගේ අදහසත් වැරදියි වෙනත් අය කරන වැරැද්දකට නීතිය ක්‍රියාත්මක නොවීම ඒ වැරැද්ද ම කල පුද්ගලයෙක් සඳහා නිදහසට කරුණක් නොවිය යුතුයි..

  • @sandeshayabysaroj-2317
    @sandeshayabysaroj-23174 сағат бұрын

    @@nihalepa81741. Dr ශාෆි හිරේ ගියේ නෑ. අධිකරණය ඔහු නිදොස් කොට නිදගස් කළා. ඔහු හිටියෙ රිමාන්ඩ් එකේ පමණයි 2. රාජ්‍ය සේවා කොමිසම හිඟ මුදල් එක්ක ඔහු සේවයෙ පිහිටෙවුව 3. Dr Shafi ට විරුද්ධව ඔහුගෙ මුදල් ගැන නඩුවක් තිබුණෙ නෑ 4. මෙතන තිබුණෙ ජාතිවාදී ප්‍රශ්නයක්. Dr ශාෆි ගොඩනැගිල්ලක් මිලදී ගැනීම නිසා උමතුවුණ ජාතිවාදී දේශපාලකයො, පොලිසිය, දත් දොස්තරල, සෞඛ්‍ය සේවකයො, තව එවුන් එකතුවෙලා වෛද්‍යවරයෙක් සහ ඔහුගෙ පවුල විනාශ කළා 5. වඳ සැත්කම් ගැන කිසිම සාක්කියක් නෑ කියල CID එක රිපෝට් එකක් දුන්නට පස්සෙත් මහේස්ත්‍රාත් අධිකරණය කාටත් හොරා දත් දොස්තගෙන් සාක්කියක් ගත්ත 5. ප්‍රශ්නයක් මතු කළාම රට වටේම යන්න එපා මතු කරපු කරුණ ගැන කතාකරන්න. ඕක ලංකාවෙ ගොඩක් දෙනාගෙ තියන මහ ජරා තර්ක ක්‍රමයක්. රුසියාව ගැන කිවුවම ඉරාකෙ ගැන අහනව. ලංකාව ගැන කතා කළාම uk ගැන අහනව -:(

  • @SurangaSenadheera
    @SurangaSenadheeraКүн бұрын

    Uba th gobyauekkk

  • @wasanthaabewardana
    @wasanthaabewardanaКүн бұрын

    මැක්රෝන් ගේම් ගහල දිනුවට අවුරුද්දක්වත් දුවන්න බෑ..

  • @nirosharohini9387
    @nirosharohini9387Күн бұрын

    බොහොම ස්තුතියි .අපි බලාපොරොත්තු වෙන්නෙත් ලොව පුරා විසිරී සිටින උගතුන්,විද්වතුන් බුද්ධිමතුන් ධනවතුන් එක්ව මේ රට ට කදුලින් තොරවූ හිනා රැල්ලක් ගෙනත් මේ සුන්දර මව්බිමට ගෞරවය දෙන්න ..ඔබතුමන්ලගේ එක්වීමමයි...🎉🎉🎉..එය එලෙසින් ඉටුවේවා යි අපේ පැතුම..තෙරුවන් සරනයි

  • @fierytrainer101
    @fierytrainer101Күн бұрын

    ලංකාවෙ චන්දය තියන්නෙ හොදට කල් අරගෙන මිනිස්සු න්ව ගොනාට අන්දවලනෙ😢දියුනු රටවල එහෙම නෑ ..

  • @sandeshayabysaroj-2317
    @sandeshayabysaroj-2317Күн бұрын

    @@fierytrainer101 සහතික ඇත්ත. නියමිත කාලයට මැතිවරණ නොපැවැත්වීමට දඬුවමක් පැණවිය යුතු නැද්ද?

  • @ssrathsilva
    @ssrathsilvaКүн бұрын

    France is getting screwed from Islamic. Terrorism.

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706Күн бұрын

    අලිබබා සහ හොරු හතලිහ අනේ පලයන් 😂😂😂

  • @nimalnaulla6189
    @nimalnaulla6189Күн бұрын

    ලංකාවෙත් ඡන්දය තියාපල්ලා.අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නව ජනතා රජයක් පත් කරන්න. රනිල් අපිට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන් එංගලන්තයෙන් පාඩම් ඉගෙන ගනින්. උඹ ඡන්දය ඉල්ලල පැරදිලා ,ජාතික ලැයිස්තු එකක් ලැබුනත් ඒකට අයිතිය නැතිව මාස 9 ක් විතර ගේමක් ගහල ඒක ගත්ත. කොහොම හරි පිං ජනාධිපතිවෙලා දැන් මැතිවරණ නොතියා බලයේ ඉන්න ගේම් ගහන්නෙ නැතිව, ප්‍රංශයෙන්, එංගලන්තයෙන්, ආදර්ශ අරන් මැතිවරණය තියල පුළුවන්නම් දිනපන්.

  • @user-lp6pv5en4d
    @user-lp6pv5en4dКүн бұрын

    මාලිමාවට ජය වේවා ,රට බේරා ගනිමු

  • @indrapalawickramasinghe6711
    @indrapalawickramasinghe6711Күн бұрын

    අනේ පලයං බහුභූතයා. තෝ කොරෝනා එකෙනුත් බබල් ටුවර්සම් වලින් හම්බ කරපු එකා.

  • @user-fu2ti3dj8i
    @user-fu2ti3dj8iКүн бұрын

    රටේ දුෂ්කර අවස්ථාවේ රට ගොඩ ගැනීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් උ ශ්‍රේෂ්ට නායකයා රනිල් රනිල්ට ජය නියතයි හැතැප්ම ගණන් දිග තෙල් ගෑස් පොලිම් ඩොල්ලර් ගෙවා ගන්න බැරුව මාස ගණන් මුදේ නැව් තිබුණු හැටි තාම මතකය දැන් රට නිවැරදි දිසාවට ගමන් කරමින් පවතී රනිල්ට ජය නියතය

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595Күн бұрын

    ❤❤

  • @harshaperera1027
    @harshaperera1027Күн бұрын

    මු පට්‍ට තක්කඩියෙක්

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2tКүн бұрын

    Interesting discussion ❤❤

  • @sandeshayabysaroj-2317
    @sandeshayabysaroj-2317Күн бұрын

    @@user-nc4sr4fc2t thank you 🙏

  • @sugathwanasinghe4194
    @sugathwanasinghe4194Күн бұрын

    ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මොන මොන අර්ථකථන දුන්නද ඇමරිකන් ගැති යුරෝපා පාලකයින් ඇමරිකාව මැදිහත්වී සිදුකරනුලබන ඕනෑම මානවවිරෝධී ක්‍රියාවක් කොන්දේසි විරහිතව ඔවුන් විසින් ද අනුමානකරනව පමණක් නොව හැකි උපරිම ආධාර අනුබලදීමද ඉහළින්ම සිදුකරනුලබන බවයි.අධිපතිවාදී අශිෂ්ඨ හැසිරීමක් පිලිබිඹුකරන ඔවුන් පලස්තීනයේ පමණක් නොව ලොව බොහෝතැන්වල සිදුකරමින් සිටින්නේ ද එවැන්නක්මය.ලිබියාව ,ඉරාකය ,යුක්‍රේනය ,තායිවානය ,ඇෆ්ගනිස්තානය හෝ ඕනෑම රටක සිදුවූ හෝ සිදුවන සෑම විනාශයකම නිර්මාණකරුවා කවුරුන් ද යන්න ඇස්,කණ් විවරකොටගත් සෑම මානවකයකුම පාහේ දන්නා සත්‍යයක් ය.අනික ප්‍රංශයතුල සිදුවූ මැතිවරණය තුලද එක්තරා ගේමක් ක්‍රියාත්මක වූ බවද දැනගතයුතුය.දක්ෂිණාංශික පක්ෂයට යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී තිබූ ජනමතය බිදීම සදහා මැක්‍රෝන් ගේ පක්ෂයේ හා වාමාංශික සංවිධානයේ තුන්වන අපේක්ෂකයා තරගයෙන් ඉවත්කරගැණීමද මැතිවරණ ගේමක්මය.අනික ජාතික පෙරමුණ වරක ජාතිවාදී ලෙසටත් තවත් විටක ජාතිකවාදී ලෙස දැක්වීම ද ඔවුන් සම්බන්ධයෙන් ඇතිකරනුලබන්නේ වැරදි චිත්‍රයක්‍ යැයිද සිතමි.දන්නාතරමින් ඔවුන් ජාතිකවාදී ස්ථානයක සිටින බවක් හැර ජාතිවාදී ස්ථානයක නොසිටින බව මාගේ අවබෝධය යි.කෙසේවුවද යම් යම් කාරණා හමුවේ මහා යුක්තිගරුක ස්වභාවයක් පෙන්නුම් කරන අයතුලද බලය වෙනුවෙන් කෙරෙන බලලෝභී ක්‍රියාද නැතිවාමනොවේ .

  • @Tan-xc6um
    @Tan-xc6umКүн бұрын

    Me පට්ට hora සමග මොන සාකච්ඡා da moo malimawata දෙන්නම් bate කියලා හිතාගෙන හිටියෙ

  • @priyantha4354
    @priyantha4354Күн бұрын

    Umbala okkoma ekai,salli genna ugandavata yamu,horu

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506Күн бұрын

    මහින්දල රනිල්ව ජනාධිපති කරල කරේ කටුස්සගේ කරේ රත්‍රං බැන්ද වගේ වැඩක් 😅

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi3422 күн бұрын

    වරෙන්කො ගමට...හිතාගෙන ඉන්නේ තාමත් ගමේ වහල්ලු ඉන්නේ කියලා...මේ පාර තමයි උඹලට තරු විසි වෙන උත්තරයක් හම්බවෙන්න

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara80892 күн бұрын

    In this movement Mr. Mahinda Rajapaksha got real decision to support to Mr. Ranil wickramasingha and Mr.Udayanga Veerathunga have some skills but he doesn't know about politics also MR. RANIL WICKRAMASINGHA IS A VERY EXPERIENCED POLITICIAN AND VERY GOOD FRIEND OF MR Mahinda Rajapaksha in their old age but not When they were young.