ශ්‍රී ලංකා දූත පිරිස රුසියානු බලධාරීන් සමග සාකච්ඡාවක ලාංකිකයින් 17ක් මිය ගිහින් Russia Sri Lanka

ශ්‍රී ලංකා දූත පිරිස රුසියානු බලධාරීන් සමග සාකච්ඡාවක
රුසියාවේදී ශ්‍රී ලාංකිකයින් 17ක් මියගිය බව සනාථ වෙලා
#srilanka #russia #war #ukraine #sandeshayabysaroj #sarojpathirana #news

Пікірлер: 12

  • @ranudiconstruction8895
    @ranudiconstruction8895Ай бұрын

    Thanks saroj sir

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hmАй бұрын

    😂 මරු සෙට් එකක් ගිහිල්ලා තියෙන්නේ

  • @SmssbSuranga
    @SmssbSuranga28 күн бұрын

    මට මගේ සහොදරයා ගැන තොරතුරත් දැනගන්න මට ඔබ තුමාට කතාකරන්න පුලුවන්ද

  • @SmssbSuranga
    @SmssbSuranga28 күн бұрын

    මට මගේ සහොදරයා ගැන දැනගන්න මට උදවි කරන්න

  • @ShiromeRathnayake
    @ShiromeRathnayakeАй бұрын

    අපට දැනගන්න පුළුවන්ද කවද්ද ඒ මළ සිරුරු ලංකාවට ගෙන්නේ කියලා මගේ මල්ලි කෙනෙක් ඉන්නවා පුළුවන් නම් හරි විස්තරයක් දැනගෙන කියන්න සරෝජ්

  • @LenarSenarat
    @LenarSenaratАй бұрын

    අලුතින් විස්තර මොනවාද ලංකාව ට යන්න පුළුවන් වෙයිද

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    නිවේදනයෙ තියන විදියට තවම ඒ ගැන එකඟත්වයකට ඇවිල්ල නැහැ නේද?

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501Ай бұрын

    කොටියා

  • @unknownport

    @unknownport

    Ай бұрын

    කව්ද බං කොටියා

Келесі