තවත් ශ්‍රී ලාංකිකයෙක් යුක්රේන අත්අඩංගුවේ Sri Lanka PoW in Ukraine මියගිය සෙබළුන්ගේ අවමගුල් කවදාද?

යුක්රේනයේ අත්අඩංගුවේ සිටින බව හෙළි වී තිබෙන සිව් වෙනියා රුසියාවේ මස් මඩුවක සේවය කොට පසුව බර්ගර් කින්ග් හි සේවය කරමින් සිටින අතරවාරයේ රුසියානු හමුදාවට බැඳුන 22 හැවිරිදි තරුණයෙක්.
යුද බිමේදී තුවාල ලබා සිටි ඔහු යුක්රේන හමුදාවට හමුවීමෙන් පසුව මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. රෝහලේ සිටින ඔහු සමග කළ සාකච්ඡාවක් යුක්රේන රූපවාහිනී නාලිකාවක් ප්‍රකාශයට පත්කොට තිබුණා.
රුසියානු හමුදාවට බැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 17කට වැඩි පිරිසකට දිවි අහිමි වෙද්දී, යුක්රේන හමුදාව සමග එක්ව සිටි ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.
මේ අතර රුසියාවේදී මියගිය පිරිසගේ දේහයන් ශ්‍රී ලංකාවට ගෙන එන්නේද, නොඑසේනම් අවමගුල් පැවැත්වෙන්නේ කවදාද වැනි ප්‍රශ්න ඔවුන්ගේ ඥාතීන් මතුකරනවා.
#srilanka #russia #ukraine #news #sandeshayabysaroj #newsupdate #war #sarojpathirana #politics #sarojvlogs #india #modi #moscow #funeral #compensación
(C) Saroj Pathirana

Пікірлер: 11

  • @nirmalikasithari6018
    @nirmalikasithari601825 күн бұрын

    අපේ අයියත් මාර්තු 12 ඉදන් මේ වෙනකම් කතා කරලා නෑ,

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU24 күн бұрын

    සල්ලි යවන්න පුළුවන් රුබල් ❤ කොටියක් උනන් ලංකාවට අපි යවන්නෙ. එහෙම ගැටලුවක් නෑ 😊 මේ හෙ ඉන්න හැමෝම මුදල් යවන්නවා ලංකාවට❤ එමිබසි එක ගැන සත පහක විස්වාස නෑ 😂 කලින් හිටපු එමිබසිඩ ජි.. කරපු දෙයක් නෑ 😂 බලමු අලුත් එමිබසිඩ ලංකාවේ මිනිසුන් දෙයක් කරයිද කියල

  • @Lasithpremuditha
    @Lasithpremuditha25 күн бұрын

    මට ඔයාට කතා කරන්න ඕන කොහොමද මන් ඔයාව කන්ටැක් කර ගන්නෙ . ලොකු උදව්වක් 🙏😢

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    25 күн бұрын

    Email ekak danna - sarojpathi@gmail.com

  • @lahirukumara-eh1hu
    @lahirukumara-eh1hu25 күн бұрын

    Lakshith kohe kenekd

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    25 күн бұрын

    palatha danne naa

  • @lahirukumara-eh1hu

    @lahirukumara-eh1hu

    25 күн бұрын

    hmm

  • @unlimited602

    @unlimited602

    23 күн бұрын

    පුසන්න කියලා අනුරාධපුර තලාව නේවි එකේ හිටපු සාජන් මේජර් කෙනෙක් ගැන තොරතුරක් දන්නවා නමි කියන්න

  • @rasikadilhani999

    @rasikadilhani999

    7 күн бұрын

    ​@@sandeshayabysaroj-2317ane lakshitha mage malli..deiyane api wistharayak danne nethuwa mechchara kalayak hitiye.me mage malli.api dakunu palathe. walasmulla thamai gama.apita ape malli gennala denna puluwanda.

  • @rasikadilhani999

    @rasikadilhani999

    7 күн бұрын

    Me mage malli.lakshitha kiyanne mage malli.dakunu palatha.walasmulla thamai ape gama.

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo23 күн бұрын

    තමන්ගේ ගෙදර තව කෙනෙක් බලෙන් අල්ලගන්නවාට කැමති උන් වගේම තමන්ගේ අම්මා අක්කා නංගි ගෑනි දුශනය කරලා යනකල් බලන් ඉන්න උන් තමයි රුසියාවට ජය වේවා කියන්නෙ ලොන්ත ගොබ්බයො 😂😂😂

Келесі