රුසියානු හමුදාවෙන් ඉවත්වෙන්න ඉන්දියානුවන්ට අවසර Sri Lankans Russia war ලංකාවටත් බුරුලක් ලැබේවිද?

රුසියානු හමුදාවට සම්බන්ධ වී යුක්රේනයට එරෙහිව සටන් කරමින් සිටින ඉන්දියානුවන්ට රුසියානු හමුදාවෙන් ඉවත්වීම සඳහා අවසර දීමට ජනාධිපති ව්ලදිමීර් පූතින් අනුමැතිය පළ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ, රුසියාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
The Hindu පුවත්පත පවසන අන්දමට ඉන්දියානුවන් 50 දෙනෙකු පමණ තැරැව්කරුවන් විසින් රවටා රුසියානු හමුදාවට බඳවා තිබෙනවා. Times of India පුවත්පත පවසන්නේ ඒ සංඛ්‍යාව 35කට ආසන්න බව. ඉන්දියානුවන් සිව් දෙනෙකු යුද බිමේදී මියගොස් ඇති බවත් හින්දු පුවත්පත පවසනවා.
ඒ අතර මෙසේ රවටා හමුදාවට බඳවාගත් බව පැවසෙන ඉන්දියානුවන් අතරින් දස දෙනෙකු පමණ රුසියානු හමුදාවෙන් පැනගොස් ඉන්දියාව බලා ගොස් තිබෙන බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
#russia #india #war #warzone #srilanka #news #modi #putin #newsupdate #sandeshayabysaroj #sarojpathirana #sarojpathirana #politics #sarojvlogs #ukraine #moscow #srilankavlogs #srilankanews
(C) Saroj Pathirana

Пікірлер: 11

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng17 күн бұрын

    අපේ රටේ ඉන්න පිං ජනාධිපති මලමිනියක්

  • @ThilinaLiyanage-uo1rc
    @ThilinaLiyanage-uo1rc17 күн бұрын

    ස්තුතියි

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan338116 күн бұрын

    පොඩි ලමයි වගේ අඩන උන්ව නම් මේ රටට ඉක්මනට ගෙන්වන්න කෝමහරි නැත්නම් කලිසමේ කක්කා යයි

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e17 күн бұрын

    රැසියාවට ජයවෙිවා ❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @bandusena8046
    @bandusena804614 күн бұрын

    ඔබතුමා ගෙ ගුවන්විදුලි වැඩසටහන් මම අහල තියෙනවා. හරිම හරවත් විධියට නිහතමානී ව ප්‍රකාශ න සිදු කලා. දැන් ටිකක් වියපත් වෙලා කටහඬ ත් වෙනස් වෙලා නෙද?

  • @LalSiriwardhana-fm2ze
    @LalSiriwardhana-fm2ze17 күн бұрын

    රුසියාවේ හොද ගණුදෙනුකරුවෙක් ,ඩොලර් බිලියන 50 ක වසරකට. ලෝක බලවතෙක් නිසා සහනයක් ලැබේවි.

  • @Pathirana23456
    @Pathirana2345617 күн бұрын

    ඉස්සර mama radio එකේ ඔයාගෙ සංදේශ අහනවා හැමදාම ඒ වුණාට voice eka පොඩ්ඩක් වෙනස් වගේ den❤ ❤❤❤❤❤❤

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    17 күн бұрын

    @@Pathirana23456 මගේ අසන්නෙක් හමුවීම සතුටක් 🙏

  • @LenarSenarat
    @LenarSenarat17 күн бұрын

    Sir number aka danna puluwanda

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    16 күн бұрын

    @@LenarSenarat sarojpathi@gmail.com

  • @pererafrank6470
    @pererafrank647015 күн бұрын

    රුසියාව වගේම yukrenaya ලෝකෙම විවිධ පලාත්වල ඉන්න මිනිසුන්ව උන්ගේ හමුදාවට banadawagena ඉදිරි පෙළ සටන් බිමට දාලා මැරෙන්න අරින ව කියන කතාව රහස දැන් ලෝකෙටම දන්නවා..😮😮😮මං අහන්නෙ එයිද උන්ගේ හමුදාව න් idiripela සටන් සෙබලුන් ලෙස noyodawane..? එතැන තියෙන රහසක් තමයිලු..ඔය යුද්ධය සාම්ප්‍රදායික ediriwadikamak ඇතිව පටන් ගත්ත ekak නෙමේ කෘතිමව හේතු නිර්මාණය කරගෙන එක්සත් ජාතීන් ගෙ සංවිධාන යේ සම්මත යෝජනාවක් මත..එනම් ලෝක යුද අවි හරණය නමැති විශේෂ මිලිටරි ව්‍යාපෘතියට අනුවයි ඔය දේවල් ආරම්භය කරේ..ලෝකය රවටමින් ලෝක ජනගහනය අඩුකරන උපාය මාර්ගික වැඩපිළිවෙල යටතේ COVID19 වසංගතය පතුරුවා හරිමින් මිලියන ගාණක් සෙනග ලෝකෙ න් ඉවත් කර වගෙ THAMAIY ඔය යුද්ධ සේරම....

Келесі