EXCLUSIVE යුක්රේන යුද බිමේ ශ්‍රී ලාංකිකයින් 13ක් මිය ගිහින් - රුසියාව 13 Sri Lankans die in Ukraine

රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙක් යුක්රේන යුද පෙරමුණේදී මියගොස් ඇති බව රුසියාව පවසනවා.
රුසියානු සමූහාණ්ඩුවේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය විසින් ඒ 13 දෙනාගේ ලැයිස්තුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නිලූක කදුරුගමුව තහවුරු කළා.
රුසියාවත් සමග සම්බන්ධ වෙලා හිටපු ශ්‍රී ලාංකිකයින් පිරිසකුත් යුද බිමේදී මිය යන්න ඇති කියල විශ්වාස කෙරුණට නම් ගම එක්ක ඒ බව සනාථ කරුණු පළමු වතාව මේකයි.
යුද බිමේදී මියගිය ඒ හැම දෙනාගේම බිරින්දෑවරුන්ට, දරුවන්ට සහ ඥාතීන්ට මම මගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරනවා.
- Saroj Pathirana
#russia #ukraine #srilanka #news #breakingnews #newsupdate #politics #war #sandeshayabysaroj #sarojpathirana #sarojvlogs #moscow #embassy #foreigners #tamil
(C) Sandeshaya by Saroj

Пікірлер: 51

  • @charithbro3852
    @charithbro385223 күн бұрын

    නියමයි යුක්රෙන යුද විරැවන්ට ජය වේවා ලගදිම රැසියාවම මැරැං කනවා

  • @PriyanganiRajapaksha-dy5fh
    @PriyanganiRajapaksha-dy5fhАй бұрын

    😢😢😢

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491Ай бұрын

    මිනිස්සු 😢😢😢

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ඔව් මේ සේරම මිනිස්සු -:(

  • @Mahasona69
    @Mahasona69Ай бұрын

    යු ක්‍රේ නෙ පැත්තට යුද්දෙට ගිහින් මැරෙන උන් වීරයෝ 😂😂😂 රු සි යා වෙ පැත්තට ගිහින් මැරෙන උන් කබ්බො 😂😂 මිනිස්සු තේරුම් ගන්න ඕනෙ මේ සූක්ෂමව කරන්නෙ යු ක්‍රේ නෙ පැත්තෙ යුද්දෙට යන්න ඕනෙ කියන හැගීම ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවට දාන එක කියලා. යක්ඛ පුත්තු මේවට අහු වෙනව නෙ 🤦🤦🤦 කවුරුවත් ඔය දෙපැත්තෙන් එක පැත්තකට වත් යුද්දෙට යන්න හිතන්න වත් එපා ඕං 😂😂👍 fpv ඩ්‍රෝන් එකකින් කාල කෑලි අහුලන්න තමා වෙන්නෙ. අඩුම බොඩි එක වත් හම්බෙන්නෙ නැ. හම්බුනත් ලංකාවෙ රජය ලංකාවට ගේන්න දෙන්නෙ නැ. ඒක නිසා කොයි පැත්තට වත් යන්න තියා හිතන්න වත් එපා 🥲🥲🙏🙏

  • @suminda8308
    @suminda8308Ай бұрын

    😭😭😭😭

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567Ай бұрын

    😥😥😥

  • @RasikaShiromani-ct6xb
    @RasikaShiromani-ct6xbАй бұрын

    List Eka danna ouluwanda

  • @lbnadiranga5814
    @lbnadiranga5814Ай бұрын

    ඔබතුමා ලොකු සේවයක් කරන්නේ 🙏❤

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ස්තුතියි 🙏

  • @Rpp21
    @Rpp21Ай бұрын

    අය්යෙ කසුන් ක්‍රිශාන්තගේ situation එක කොහොමද දැන්.update එකක් තියෙන්නෙද

  • @ruwanhiru5277
    @ruwanhiru5277Ай бұрын

    Tissa කුමාර ගැන තොරතුරක් දෙන්න

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    තිස්ස කුමාර යුක්රේනයේ අත්අඩංගුවේ ඉන්න බව සනාත කෙරෙන වීඩියෝ පටයක් නිකුත්වෙලා තියෙනව. ඒත් ඔහු ඒකෙ කියන දේවල් අවංකවමද කියන්නේ කියල දන්නේ නැති නිසා - ඔහු දැන් සිරකරුවෙක් නිසා - මම කැමති නැහැ ඒ වීඩියෝවට ප්‍රචාරයක් දෙන්න

  • @dishantharuka1576
    @dishantharuka1576Ай бұрын

    යුක්රේනෙට ජය ලැබේවා ❤

  • @SumuduHansakaRU
    @SumuduHansakaRUАй бұрын

    ට්‍රක් ද ? 13 වැඩියි 😢

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩියි. ඒත් අපි කවුරුවත් ඇත්ත ගණන දන්නෙ නැනෙ. මේ කියන්නෙ රුසියාව නිල වශයෙන් දැනුම්දීපු එක ගැන විතරයි

  • @SumuduHansakaRU

    @SumuduHansakaRU

    Ай бұрын

    @@sandeshayabysaroj-2317 ගොඩක් අය ඇවින් මාර්තු මාසෙ මම ඩුබායි ඉදන් මොස්කව් ආපු bright එක 07,8 හිටියා එයා කරුවන් වැඩිය කතා කරේ නෑ ☹️කොහොම හරි මම එලියට ඇවින් ගොඩක් වේලාවක් හිටියා එයා පොට් එක ලග.එයාල කරුවන් එලියට ආවේ නෑ .

  • @ranganidulika
    @ranganidulikaАй бұрын

    Miya giya ayage nama list eka demm nm confirm karaganna puluwan neda 13 denage

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    මම දන්න තරමට විදේශ අමාත්‍යාංශය දැන් ඒ 13 දෙනාටම දුරකතනයෙන් කතා කරල ඇති. ඒ පවුල්වලට දැනුම් දෙන්නෙ නැතුව මම list එකක් දාන එක වැරදියි නේද?

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xlАй бұрын

    Ltte තහනම ඉවත් කරන්න බ්‍රිතානයේ ඉන්න දෙමල උන් එහෙ අධිකරණයට පෙත්සමක් දිලලු නේද උතුරු නැගෙනහිර වෙනම රාජ්‍ය⁣යක් කරන්න එ තහනම ඉවත්කරල නැ උතුරු නැගෙනහිර දැන් කඳුකරය අල්ලගෙන තියෙන්නේ ඊලඟපාර සිංහලයට වටකරලම ගහයි බලපන් වෙන දේ..ලංකාවයි ඉන්දියාවයි යා කරන පාලම ගැන හොයල බලන්න ඉන්දියාවේ දෙමල youtube චැනල් fb වල එහෙම උන්ට මාර සතුටුයි එ ගැන ⁣උන්ගෙ භාරති කියල එකෙක් කියල තියෙනව ලංකාව දෙමල අයගෙ රටක් වෙනව කියල උන්ගෙ සමහර comment වල තියෙනව ඉස්සර උන්ට උන ප්‍රශ්න ගැන උතුරු නැගෙනහිර දෙමල උන් ඉන්නව තව තමිල්නාඩුවේ දෙමල උන් ලංකාවට එන ප්‍රමානය වැඩි නිසා උතුරු නැගෙනහිර අයට ප්‍රශ්නයක් උනොත් බලාගන්න පුළුවන්ලු පාලම හදපුවාම තවත් අය ලංකාවට එයි කියනව ඔන්න කොදු නමාගෙන කට පුක වහගෙන කම්මැලි සිංහලයට වෙන දෙ උතුරු නැගෙනහිර පැතිවල බෞද්ධ උරුම විනාශ කරල අල්ලගෙන තියෙන්නේ කියල පෙනවනි රනිල් රාජපක්ෂල ⁣දේෂපාලක හිවල්ලු නිසා තව තවත් රට විනාශ වෙනව රටින් ගිහින් හරියන්නෑ තියෙන එක ආරක්ෂා කරගනින් නැත්නම් අනිත් රටවල සරනාගතයො වගෙ තමයි ඉන්න වෙන්නෙ තමන්ට රටක් නැතිඋනාම තේරෙයි. දැන් වත් නැගිටපල්ල කිසිම පක්ෂයකට කඩේ යන්න එපා. දැනටමත් job හොයාගන්න අමාරුයි අරුන් ඇවිල්ලා තියෙන තියෙන හැම හුත්තම කරාම කෑම කඩවල් ඇරල එකෙක බිස්නස් කරන්න පටන් ගත්තම උඹලට තෙරුම් යයි දැන්වත් නැගිටපල්ල බන් 🥺 ජාතිවාදයක් නෙවෙයි තමන්ගේ රට ජාතිය ආගම රැකගන්න පුළුවන් මෙහෙම තමයි අතීතෙ මිනිස්සු සටන් කලෙත් එ නිසා නැත්නම් එ කාලෙම පාලම් හදල ඉන්දියාවේ උන්ට මෙහෙට එන්න දෙනව. නිකමට හිතපන් උඹල වැඩකරන රටවල් වල අපෙ උන් පදිංචි වෙලා අවුරුදු 200ක 500ක ඉතිහාසයක් තිබ්බ කියල ඒත් එ රටවල් වලට අයිතිවාසිකම් කියන්න ගියොත් පු#ට පයින් ගහල එලවයි.මෙහෙ වතුකරෙ උන් කඳුකර අයිතිය ඉල්ලනව.සිංහල භාෂාව විතරක් ප්‍රධාන භාෂාව කරන්න ඕනි අපිට යාපනය වගෙ තැන් වල යන්න බැ දෙමල ඉගෙනගන්න ඕනි 😂 දෙමල අයට සිංහල භාෂාව අනිවාර්යය කරන්න ඕනි. රටෙ සහජිවනය කියල සිංහලයට කෙලවෙන විදිහට තමයි පාලකයො වැඩ කරල තියෙන්නේ. රටෙ ප්‍රශ්න තමයි අපි මොන රටකට ගියත් අපි ජිවත් වෙන්න ආයි මෙහෙට එන්න ඕනි මෙහෙ අපෙ ලමයි මතු පරම්පරාව ජිවත් වෙන්න ඕනි මුලින් රට ජාතිය ගැන හිතන්න පුරුදු වෙයන් තමන්ගේ දේවල් වලට තැන දියන් පිරිසිදු පාලකයන් පත් කරන්න රට අනිවාර්යයෙන් හැදෙයි. සිංහලයිනි අවදිවන්න.රට රැකගන්නවද සරණාගතයන් වෙනවද කියල ඔබ තීරණය කරන්න.

  • @ranganidulika
    @ranganidulikaАй бұрын

    Mage ayyath nethi wela kiyla ada call kara eth confirm karaganne kohomada

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    බොහොම කණගාටුයි දුලීකා. එයාල කෝල් කළා කියන්නෙ confirm කියන එක තමයි. ඊලඟට ගන්න පියවර ගැන අහල බලන්න

  • @aruntharaka7534
    @aruntharaka7534Ай бұрын

    ඒදා ලංකාවෙ යුද්දෙන් මැරුනෙත් දුප්පත් ලාංකීය දරුවො. අදත් සල්ලිවෙනුවෙන් කාගේ හෝ යුද්දෙකට මැදිවෙලා මැරෙන්න වෙලා තියෙන්නෙත් දුප්පත් දරුවන්ට. රට කෑ දේශපාලුවන් ගේ දරුවන් යුද්ධය දැකලවත් තිබේද?

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    සහතික ඇත්ත අරුන්

  • @ranudiconstruction8895
    @ranudiconstruction8895Ай бұрын

    හොද 13 මගේ ඇස් ඉදිරයේම කියක් මැරුණද?

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    මේ කියන්නෙ රුසියාව තහවුරු කරපු මරණ විතරයි.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    පුලුවන් නම් ඔබ දන්න විස්තර කියන්න sarojpathi@gmail.com

  • @ranudiconstruction8895

    @ranudiconstruction8895

    Ай бұрын

    Mama mail ekak demma

  • @ranudiconstruction8895

    @ranudiconstruction8895

    Ай бұрын

    @@sandeshayabysaroj-2317 thank you saroj sir ape minissu wenewen oba karana sewayata

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    @@ranudiconstruction8895 Thank you

  • @srilankaraftinggreenadvent8422
    @srilankaraftinggreenadvent8422Ай бұрын

    Ukraine wage Hoda ratakata udu karanna geye ape awun. Moda meharak Russian walata gehin kapu paripuwa...Wenda ona ohoma modayanta.

  • @samsenadheera9602
    @samsenadheera9602Ай бұрын

    සන්දේශයට හරි දුකයි රැසියාව පැත්තෙන් ගිහින් මැරෙද්දි හැබැයි යුක්රේනය පැත්තෙන් ගිහින් මැරෙද්දි ඩෙන්ටිස්ට්ල වීරයො ඉස්සර අපේරටේ යුද්දෙ කාලෙත් මතකයි අපිට ඔයාලගෙ වැඩ

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    කවදද සේනාධීර මම සතුටු වුණේ ඩෙන්ටිස්ට්ල මැරුණ එකට? ඩෙන්ටිස්ට් මැරුණ වෙලාවෙ මම ඒ ගැන වීඩියෝ එකක් කළාද? මම යුද්දවලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි හැබැයි තමන්ගෙ කැමැත්තෙන් හරි ආර්ථික ප්‍රශ්න නිසා හරි යුද්දෙට ගිහින් මිනිස්සු මැරෙන එක මට වේදනාවක්. ඒක සිංහල, දෙමළ, මුස්ලිම්, රුසියානු, යුක්‍රේනියානු, පලස්තීන වගේ ඕනම ජාතියක මිනිස්සුන්ට අදාලයි

  • @Mahasona69

    @Mahasona69

    Ай бұрын

    මේ සූක්ෂමව කරන්නෙ බං යු ක්‍රේ නෙ පැත්තෙ යුද්දෙට යන්න ඕනෙ කියන හැගීම මිනිස්සුන්ගෙ ඔලුවට දාන එක. 😂😂 මෙයා විතරක් නෙවෙයි ගොඩක් channel වල ඔය වැඩෙ කරගෙන යනවා. මම දැන් ගොඩක් දැක්කා එහෙම වීඩියෝ. ලොවෙත් මේවගෙ පිටිපස්සෙ ඔය යුද්දෙට සම්බන්ධ රටවල් ඇති. ලංකාවෙ මිනිස්සු ගෙන්න ගන්න කරන වැඩ මේවා.

  • @chandanabandara9958
    @chandanabandara9958Ай бұрын

    ජයවෙවා යුක්‍ක්‍ර්න ට 😅😅😅

  • @user-uf6eq9cy8h
    @user-uf6eq9cy8hАй бұрын

    යු ක්‍රේ නෙ පැත්තට යුද්දෙට ගිහින් මැරෙන උන් වීරයෝ 🤣🤣🤣

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    කවුද, කොතනද එහෙම කියල තියෙන්නෙ සහන්?

  • @Mahasona69
    @Mahasona69Ай бұрын

    යු ක්‍රේ නෙ පැත්තට යුද්දෙට ගිහින් මැරෙන උන් වීරයෝ 😂😂😂 රු සි යා වෙ පැත්තට ගිහින් මැරෙන උන් කබ්බො 😂😂 මිනිස්සු තේරුම් ගන්න ඕනෙ මේ සූක්ෂමව කරන්නෙ යු ක්‍රේ නෙ පැත්තෙ යුද්දෙට යන්න ඕනෙ කියන හැගීම ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවට දාන එක කියලා. යක්ඛ පුත්තු මේවට අහු වෙනව නෙ 🤦🤦🤦 කවුරුවත් ඔය දෙපැත්තෙන් එක පැත්තකට වත් යුද්දෙට යන්න හිතන්න වත් එපා ඕං 😂😂👍 fpv ඩ්‍රෝන් එකකින් කාල කෑලි අහුලන්න තමා වෙන්නෙ. අඩුම බොඩි එක වත් හම්බෙන්නෙ නැ. හම්බුනත් ලංකාවෙ රජය ලංකාවට ගේන්න දෙන්නෙ නැ. ඒක නිසා කොයි පැත්තට වත් යන්න තියා හිතන්න වත් එපා 🥲🥲🙏🙏

  • @Mahasona69
    @Mahasona69Ай бұрын

    යු ක්‍රේ නෙ පැත්තට යුද්දෙට ගිහින් මැරෙන උන් වීරයෝ 😂😂😂 රු සි යා වෙ පැත්තට ගිහින් මැරෙන උන් කබ්බො 😂😂 මිනිස්සු තේරුම් ගන්න ඕනෙ මේ සූක්ෂමව කරන්නෙ යු ක්‍රේ නෙ පැත්තෙ යුද්දෙට යන්න ඕනෙ කියන හැගීම ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවට දාන එක කියලා. යක්ඛ පුත්තු මේවට අහු වෙනව නෙ 🤦🤦🤦 කවුරුවත් ඔය දෙපැත්තෙන් එක පැත්තකට වත් යුද්දෙට යන්න හිතන්න වත් එපා ඕං 😂😂👍 fpv ඩ්‍රෝන් එකකින් කාල කෑලි අහුලන්න තමා වෙන්නෙ. අඩුම බොඩි එක වත් හම්බෙන්නෙ නැ. හම්බුනත් ලංකාවෙ රජය ලංකාවට ගේන්න දෙන්නෙ නැ. ඒක නිසා කොයි පැත්තට වත් යන්න තියා හිතන්න වත් එපා 🥲🥲🙏🙏

  • @kanishkamadhushan3381

    @kanishkamadhushan3381

    Ай бұрын

    😂එහෙම එකක් නෑ පඩිත් නැතිව රුසියාවට යන එක කොච්චර වීර ක්‍රියවක්ද රුසියන් උන්ගෙන් ගුටි කකා ඉන්න පුලුවන් පට්ට වීරත්වයක් හම්බෙන්නෙ 😂😂කොහෙට ගියත් අවදානම් තමා.ඒකම තමා ඕයි මේකෙ තියෙන ආතල් එක සොල්දාදුවට සොල්දාදුවෙක්ගේ තැන හම්බෙන්නෙ යුක්‍රේනයේ විතරයි ඒකයි රුසියාවට ගිය උන් අඩන්නේ අනේ අපිව බේර ගන්න කියලා යුක්‍රේනයට ගිය කවුරුත් අඩන්නෙ නැ ඒ සොල්දාදුවගේ තැන සොල්දාදුවට ලැබෙන නිසා වගේම කිරිබබාලායුක්‍රේනයට බදවා නොගන්න නිසා

  • @Mahasona69

    @Mahasona69

    Ай бұрын

    @@kanishkamadhushan3381රු සි යා ව ට ගියපු උන් අඩනවා යු ක්‍රේ නෙ ට ගියපු කවුරුත් අඩන්නෙ නැ. 😂😂 ඔය අඩන වීඩියෝ රුසියාවෙ ඉදන් කරපු වීඩියෝ කියල උබ කොහොමද බං කියන්නෙ. ඔය වගෙ හමුදා ඇදුමක් ඇදගෙන ලංකාවෙ ඉදන් වීඩියෝ කරල මෙහෙ ඉන්න you tube හිගන්නෙක්ට දුන්න නම් හිගන්න ගානට upload කරල කිරි ආතල් එක දෙයි. 😂😂👍 උබල දන්න මගුලක් නැ බං. චූ කරල නිදා ගනින්. 😂😂👍

  • @Mahasona69

    @Mahasona69

    Ай бұрын

    @@kanishkamadhushan3381 කිරි බබාල යුක්‍රේනෙට බදවගන්නෙ නැල්ලු. 😂😂 ගෑනු, ළමයි, මානසික ලෙඩ්ඩු, විශේෂ අවශ්‍යතා තියෙන මිනිස්සු ඔක්කොම යුද්දෙට දාල තියෙන්නෙ ඕයි. 😂😂 නිල වශයෙන් බදවාගැනීම් ආරම්භ කරල තියෙන්නෙ. පාරෙ යන මිනිස්සු පැහැරගෙන ගිහින් සති දෙකක තුනක පුහුණුවක් දීල යුධ පෙරමුණට දාන්නෙ. පාරෙ මනුස්සයෙක්ට යන්න බැ කුදලගෙන යනවා. 2023 හමුදාවෙ මානසික ආබාධ සහිත පුද්ගලයො 12000 සීමාව ඉක්මවල. 2022 දි 3000 ගාන්ක් ඉදල තියෙන්නෙ. යුද්දෙ නිසා හමුදාවෙ උන්ටත් පිස්සු හැදිලා. මන්දබුද්ධික මිනිස්සු පවා යු ක්‍රේ නෙ පැත්තෙ යුද්දෙ ඉන්නව වීඩියෝ තියෙනවා. මම කිව්වෙ උබ දන්න මගුලක් නැ. නොදන්න මගුල් කියව කිය්ව විහිලුවක් නොවී ඉදහන්. 😂😂👍

  • @Mahasona69

    @Mahasona69

    Ай бұрын

    රු සි යා ව ට ගියපු උන් අඩනවා යු ක්‍රේ නෙ ට ගියපු කවුරුත් අඩන්නෙ නැ. 😂😂 උබ මහ මෝඩයෙක් බං. ඔය අඩන වීඩියෝ රුසියාවෙ ඉදන් කරපු වීඩියෝ කියල උබ කොහොමද කියන්නෙ. ඔය වගෙ හමුදා ඇදුමක් ඇදගෙන ලංකාවෙ ඉදන් වීඩියෝ කරල මෙහෙ ඉන්න you tube හිගන්නෙක්ට දුන්න නම් හිගන්න ගානට upload කරල කිරි ආතල් එක දෙයි. 😂😂👍 ඔය වැඩ දෙකම එක පාර කරන්නෙ. රු සි යා ව පැත්තෙ යුද්දෙට ගියපු උන් අඩන වීඩියෝ දාන ගමන් අනිත් පැත්තකට ගිහිල්ලා වීරයො වෙලා ඉන්න වීඩියෝ දානවා. උබල දන්න මගුලක් නැ බං. චූ කරල නිදා ගනින්. 😂😂👍

  • @Mahasona69

    @Mahasona69

    Ай бұрын

    කිරි බබාල යු ක්‍රේ නෙ ට බදවගන්නෙ නැල්ලු. 😂😂 ගෑනු, ළමයි, මානසික ලෙඩ්ඩු, විශේෂ අවශ්‍යතා තියෙන මිනිස්සු ඔක්කොම යුද්දෙට දාල තියෙන්නෙ ඕයි. 😂😂 නිල වශයෙන් බදවාගැනීම් ආරම්භ කරල තියෙන්නෙ. පාරෙ යන මිනිස්සු පැහැරගෙන ගිහින් සති දෙකක තුනක පුහුණුවක් දීල යුධ පෙරමුණට දාන්නෙ. පාරෙ මනුස්සයෙක්ට යන්න බැ කුදලගෙන යනවා. 2023 හමුදාවෙ මානසික ආබාධ සහිත පුද්ගලයො 12000 සීමාව ඉක්මවල. 2022 දි 3000 ගාන්ක් ඉදල තියෙන්නෙ. යුද්දෙ නිසා හමුදාවෙ උන්ටත් පිස්සු හැදිලා. මන්දබුද්ධික මිනිස්සු පවා යු ක්‍රේ නෙ පැත්තෙ යුද්දෙ ඉන්නව වීඩියෝ තියෙනවා. මම කිව්වෙ උබ දන්න මගුලක් නැ. නොදන්න මගුල් කියව කියව විහිලුවක් නොවී ඉදහන්. 😂 උබල තමා අර කැළණි නයා ගග දෙබෑ කරගෙන ආව කියල කැළණි ගිහින් වැද වැද හිටියෙ. 😂😂 පස්සෙ විරුව ගෙනාවා. 😂😂

Келесі