යුක්රේන අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික යුද සිරකරුවෝ Sri Lanka Prisoners of War in Ukraine

යුක්රේන හමුදාවට බැඳිලා ඉන්න ශ්‍රී ලාංකික සොල්දාදුවෝ ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව තොරතුරු ඉල්ලලා සති දෙකක් ගිහිල්ලත් යුක්රේනයෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබිල නැහැ කියල ඩේලි මිරර් පුවත්පත කියනවා.
ඒත් ආණ්ඩුව එහෙම තොරතුරක් ඉල්ලන්නේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ. මොකද මම දන්න විදියට දැන් යුක්රේන හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් විතරයි. එයාල ගැන "සංදේශය" නාලිකාව වරින්වර වාර්තා කරලත් තියෙනව.
ඇත්ත ප්‍රශ්නය යුක්රේන හමුදාව එක්ක ඉන්න ශ්‍රී ලාංකිකයින් නෙවෙයි. ඇත්ත ප්‍රශ්නය යුක්රේනය ශ්‍රී ලාංකිකයින් කී දෙනෙක් යුද සිරකරුවෝ විදියට රඳවාගෙන ඉන්නවද කියන එක.
දැනට එහෙම රඳවා ගෙන ඉන්න තුන් දෙනෙකුගේ පාපොච්ඡාරණ යුක්රේන හමුදාව සමාජ මාධ්‍යවලට මුදා හැරලා තියෙන බව "Sandeshaya by Saroj" නාලිකාව කළ ගවේශණයකදී දැනගන්න ලැබුණ.
යුක්රේනය මේ තුන් දෙනා ගැනම විස්තර එලියට දැම්මේ ඔවුන් අතුරුදහන් වෙලා මාස ගාණකට පස්සේ. එතකල ඒ පවුල්වල හැම දෙනාම පිටියේ පුදුම ගින්දරක. ඒ අතරින් දෙන්නෙක් ගැන පවුල්වල ය විස්තර දැනගත්තේ සංදේශය නාලිකාවෙන්. තවත් දහයකට වැඩි පිරිසක් යුක්රේන අත්අඩංගුවේ ඉන්නවා කියල ඒ පවුල්වල අය විශ්වාස කරනවා.
ඇයි ආණ්ඩුව ඒ ගැන විස්තර යුක්රේනයෙන් අහන්නේ නැත්තේ?
#srilanka #ukraine #russia #war #prisoner #news #newsupdate #sandeshayabysaroj #sarojpathirana #politics #sarojvlogs #russiaukrainewar
(c) Saroj Pathirana

Пікірлер: 38

  • @dishantharuka1576
    @dishantharuka1576Ай бұрын

    යුක්රේනෙට ජය ලැබේවා ❤

  • @mahanamathikula1187

    @mahanamathikula1187

    Ай бұрын

    Thoge paka thiyanawa da huttho

  • @supunjayakody9767
    @supunjayakody9767Ай бұрын

    කුලී මිනීමරුවො සාමකාමීව තිබ්බ යුක්‍රේනය ආක්‍රමනය කරල..උන්ව ඇරස්ට් කරාම යුක්‍රේනයට වඳිනව උන්ව නිදහස් කරන්න කියල😂😂😂යුක්‍රෙනයට තියෙන පුකේ අමාරුව මොකද්ද උන්ව නිදහස් කරන්න

  • @mahanamathikula1187

    @mahanamathikula1187

    Ай бұрын

    Ammage hutthe samakamee.umbata owa therenne na.amaricawe athakoluwak una nisa ne yako me okkoma

  • @Be_A_limited_Edition

    @Be_A_limited_Edition

    Ай бұрын

    ​@@mahanamathikula1187 මූ තමා ලංකාවේ ඉන්න සීයයියේ එකේ ධාතුම ඔස්තාර්..මූ කියන දෙයක් වරදින්නෑ 😂

  • @mihiradesilva6664
    @mihiradesilva6664Ай бұрын

    මුන් බබාලද කුලි මිනිමරුවො

  • @b.g.n.k6525
    @b.g.n.k6525Ай бұрын

    රුසියන් ආමී එකට වඩා යුක්‍රේන් ආමී එක හොදයි මන් හිතන්නේ ..ඒකයි යුක්‍රේන් ආමී එකට ගිය අය අපහු එන්න කැමැත්තක් නෑ....රුසියන් ආමි එක කිසිම සැලකීමක් නෑ මන් හිතන්නේ ෆර්න්ට් එකට ගියාට පස්සේ.

  • @nuwanchathuranga9140
    @nuwanchathuranga9140Ай бұрын

    කව්ද බන් මුන්ට කිව්වේ කොහෙවත් යුද්දේකට ... ක දෙන්න කියලා ගිය විදියටම එන්න කියන්න ඕන

  • @lbnadiranga5814
    @lbnadiranga5814Ай бұрын

    කොහෙද ඔය ප්‍රශ්නය අහන්නේ අපේ ආණ්ඩුව කඩේ යන්නේ රුසියාවට නේ...

  • @SubashiniRatnayke
    @SubashiniRatnaykeАй бұрын

    යූක්‍රේනයේ අත් අඩංගුවට පත්ව ඉන්න ශ්‍රී ලාංකිකයන් ඉක්මනින් බේරාගන්න රජය වහාම කටයුතුයි 🙏 කලයුතුඉයි

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339Ай бұрын

    මෙහෙමයි”!!! ඔතන දැන් වැඩේ අනාගෙන ඉවරයි”!!! කොහොමත් කිසිම රටක් තමන්ගෙ රටට විරුද්ධව ආයුධ අතට ගත් පිරිසක් අල්ලගත්තම එහෙම නිදහස් කරන්නැ!!! තේරෙන සිංහලෙන් කිවොත්” අම්මගෙ මිනිහා තම රටට විරුද්ධව ආයුධ අතට ගෙන අල්ලගත්තත් එහෙම අතහැරිලි නැ”!!! ඒක යුද නීතියක් “ ඒවා ඔතන ඉන්න අය නොදැන ඕවට බැදුනා නෙවෙයිනේ” ඒකනෙ Bond එකකට අත්සන් ගන්නෙ හමුදාවට බැදෙද්දිත්,, හැබැයි මේකෙ වගකීම තියෙන්නෙ ඒ රුසියන් හමුදාවටම තමා ඔවුන් එක්කො යුද්දෙ නවතා සිරකරුවන් හුවමාරුවකට එකග විය යුතුයි නැතිනම් ඔවුන් පුද්ගලිකව පිටස්තර හමුදාවන් වෙනුවෙන් විශේෂ ගිවිසුමක් යුක්රේනය සමග අරඹා නැවත ගත යුතුයි”!!! මෙතන යුක්රේන් රජයට ඇගිලි දික්කර නොහැක”!!!

  • @ManojWikrama
    @ManojWikramaАй бұрын

    Good progress sr

  • @Lasithpremuditha
    @LasithpremudithaАй бұрын

    අයියේ මම ඔයාගෙන් ලොකු උදව්වක් බලා පොරොත්තු වෙනවා මට ඔයාව කන්ටැක් කර ගන්න ඕනෙ . ලොකු උදව්වක් .😢🙏🙏

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ඔයාගෙ No එක එවන්න ලසිත් sarojpathi@gmail.com

  • @Lasithpremuditha

    @Lasithpremuditha

    Ай бұрын

    @@sandeshayabysaroj-2317 ලොකු උදව්වක් අයියේ ..🙏

  • @renukapremarathna1631
    @renukapremarathna1631Ай бұрын

    සරෝජ් මහත්මයා මට‍ ඔබගෙන් උදව්වක් ඕන, ඔබව සම්බන්ද කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන් ද, ලොකු උදව්වක්

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ඔයාගෙ No එක එවන්න රේණුකා sarojpathi@gmail.com

  • @shanakaliyanage819
    @shanakaliyanage819Ай бұрын

    4 වෙනියා මට වෙන්න බැරිද..

  • @sindi7214
    @sindi7214Ай бұрын

    ලංකාවෙි යුද්දය කාලේ ukraine ගුවන් භටයන් මිග් යානා වලින් කොටින්ට පුහාර එල්ල කලා එක් ukraine ගුවන් නියමුවෙක් මැරැනා ඉතින් බං එ කරපු උදවිවලට හරි මුං ගිහින් සප් එක දෙන එක වටිනවා

  • @sindi7214

    @sindi7214

    Ай бұрын

    ලිජන්එකට ඩෙන්ටිස් තවත් සෙබලෙක් විතරයි මහලොකු කෙරැමෙක් නෙවෙයි එ නිසා අමිලට කෙලවන්න ටිකක් අමාරැයි. උ සමිමාන ගත්තත් නැතත් උබට පුකේ අමාරැවක් තියෙනවා ද ලිජන් එක දන්නවා ඩෙන්ටිස් ලංකාවෙි අය ගෙනල්ලා උන්ට කෙලවපු බව

  • @sindi7214

    @sindi7214

    Ай бұрын

    ලිජන් එකේ කවුරැ මැරැනත් පියුනල් එක රජයේ විසිහට කරනවා ඩෙන්ටිස් කියලා වෙනක් නැ අමිල මැරැනත් එහෙමයි. උබලා ukraine ආපු එකේ සාපෙට උ මැරැනේ

  • @sindi7214

    @sindi7214

    Ай бұрын

    කොහෙද යකෝ කාමරයක් අමිලට දිලා තිබුනේ උබ හිතුවද අලිනගේ ගෙදර උන් හිටිය කියලා අනික තමයි රනේෂ් හේවගේ මිහින් ලංකා එකේ ඉද්දි රත්තරං හොරකමට අයිකලකෙනෙක් උට එවගේ දේවල් කරපුඑකාට මෙිවා මොනයද උබට ඔය කියන උන්ට කියපං හරියබෙලලා දෙවල් කියන්න කියලා අමිල හොස්පිටල් ගානේ හිටියේ නැ නෙස්ලට හුකන්න.

  • @sindi7214

    @sindi7214

    Ай бұрын

    උ වගේ ගොං ආතල් අමිල ගන්නැහැ එකගේ අලිනව බදින්න ඉද්දි ලියනට ලවිකලේ ගැනු දෙන්නම පියුනල් එකට ඇවිත් අඩපු හැටි උබ දැක්කනේ අමිලට උවමනාවක් නැ ඉල්ලගෙන කන්න උ පාඩුවෙි ඉදලා සල්ලි හොයාගෙන යයි උබලට තමයි කරන්න දෙයක් නැතිව ඔහේට වෙලා ඉන්නේ මනුස්සයා අතහඅරලා අමිම එක්ක සැපට වැජබෙන්න ආවා ukraine උබලා ඇවිත් සතියක් ගියේ නැ ඩෙන්ටා මැරැනා. ඩෙන්ටා මැරැනේ නැත්නමි ලංකාවෙි කොල්ලෝ ඔක්කෝම මරවනවා ⁣ලයින් එකට දාලා එහෙම මැරනහම තමයි මැරැන උන්ගේ සල්ලි මැන්පවර් එකට ගක්න පුලුවන් පුලුවන් නමි පිුයන්ත හා රොඩිනිගේවන්දි මුදල් එ පවුලේ අයට දිපං එවයි වැජබෙන්නේ නැතිව උබටත් වෙන්⁣නේ ඔය පවු නිසා ukraine මැරෙන්න ඩෙන්ටිස් කරපු පවි වැඩ නිසා මැරැනේ පැය 9 ක් වෙදනා විදලා මැඑැනේ එකයි මැරෙද්දි කරපු දෙවල් මතක් වෙන්න ඇති. උබෙි අමිමා ukraine එනවා කියපු නිසා තමයි uniform එක ගිහින් දුන්ගේ එ ගෙනාපු බඩු වලින් ඩෙන්ටිස්ටටිෂර්ටි කැප් දිලා තියෙනවා උ තනියම පාවිච්චි කරලා නැ. බලු කතා කියන්න එපා උබලා කරන එවට ලගදිම කර්මය අනුව පඩිසන්දෙයි

  • @sindi7214

    @sindi7214

    Ай бұрын

    ලිජන් එකේ උබලා වගේ සත්තු නැ දිලා බලපං තොපිත් විසා නැතිව ukraine ඉන්නේ කියලං මතක තියාගින්. අනික ඩෙන්ටිස් මැඑැනට පස්සේ තමයි හැමදේම දැනගෙන තියෙන්නේ. ලිජන් එක පලි නැ ඩෙන්ටිස් කරපු බලු වැඩවලට.

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo23 күн бұрын

    තමන්ගේ ගෙදර තව කෙනෙක් බලෙන් අල්ලගන්නවාට කැමති උන් වගේම තමන්ගේ අම්මා අක්කා නංගි ගෑනි දුශනය කරලා යනකල් බලන් ඉන්න උන් තමයි රුසියාවට ජය වේවා කියන්නෙ ලොන්ත ගොබ්බයො 😂😂😂

  • @sindi7214
    @sindi7214Ай бұрын

    ඩෙන්ටිස්ගේ අක්කට මෙි කියන්නේ උබලා poland විසා ඇප්ලයි කරලා poland පයින්න යනබව අපි දන්නවා ලංකාවෙි කොල්ලෝ තාම ukraine හිරවෙලා උන්ට ඩෙන්ටිස් කරපු බලු වැඩ නිසා උබලට ukraine ඉන්න බැ තමයි. අනික නිකමි කන්න දෙන්න කවුරුත් නැ ukraine උබලට. අර මැරැන කොල්ලන්ගේ වන්දි උබලා ගත්තනමි උබලට සාප වෙනවා. එවත් අරන් europe රටකට පැනලා සැපට ජිවත් වෙන්න හිතන්න එපා.

  • @viranchanura3834
    @viranchanura3834Ай бұрын

    උදයංග වීරතුංග කියන්නේ මොන ගොබ්බයෙක්ද😅

  • @anilabeysinghe430
    @anilabeysinghe430Ай бұрын

    ලංකාවෙ ඇයි ඔචිචරහොයන්නෙ ලංකාවෙ යද්දකාලෙ අපෙහමුදාවටම නෙද දොස්නැගූවෙ දැන්මොකක්ද උබලට තියෙන කැක්කූම

  • @mahanamathikula1187
    @mahanamathikula1187Ай бұрын

    Udayanga weerathubga kiyanne pal horekme balla mig ganudenuwa wage liku horakamkarapu pakayek

  • @phdlPunsiri
    @phdlPunsiriАй бұрын

    Ukraine army aka 5 danak innawa Sri lankikayo.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ඒ පස් දෙනාගෙ නම් කියන්න පුලුවන්ද ?

  • @phdlPunsiri

    @phdlPunsiri

    Ай бұрын

    @@sandeshayabysaroj-2317 obathuma pannapu 3 danata amatharawa thawa dannak Sri lankawa cid prasna nisa kiyanna amarui..

  • @nuwan_HW
    @nuwan_HWАй бұрын

    ෂුවර් එකට මු සමිභන්ද ඇති..මෙකා කරපු වැඩ එක්ක ..😂

  • @chamichaminda1256
    @chamichaminda1256Ай бұрын

    අනේ අලයන් බන් උඹ ගිහින් බැලිව වගේ උඹ බොරු දාන්නේ උබලා කරන වැඩ නිසා තමයි අපිට වැටුප් ගෙවන්න ප්‍රමද වෙන්නේ උබලගේ වැඩ නිසා තමයි

  • @shashikasampath544
    @shashikasampath544Ай бұрын

    😂😂😂😂 යුක්‍රේනයේ රෙදි හොදනවා නේද

Келесі