ජනාධිපති ධුර කාලය අවුරුදු පහද, හයද? මැතිවරණ පැවැත්වීම හිමිකම් උල්ලංඝනයක්ද? Sri Lanka Elections

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක්ද, හයක්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම තහනම් කරමින් අතුරු තහනම නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙන පෙත්සම පිළිබඳව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පළකරන අදහස්.
මැතිවරණ නොපැවැත්වීම පැහැදිලිවම රටක පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනයක් වුවත්, මැතිවරණයක් පැවැත්වීම හිමිකම් උල්ලංඝනයක් වන්නේ කෙසේද? ශ්‍රේෂ්ඨාධිකරණයට මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරීම අධිකරණයේ කාලය සහ මහජන මුදල් නාස්තියක් නොවේද?
මෙය, මුලින් පක්ෂයේ ලේකම්වරයා මාර්ගයෙන් මැතිවරණය කල් දැමීමට 'මුට්ටිය දමා බැලූ' ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණය මාර්ගයෙන් මැතිවරණය කල් දමා ගැනීමට දරන උත්සාහයක්ද? ජනාධිපති රනිල් මීට කලින් "නඩු අස්කර ගැනීම" ගැන කුප්‍රකට නීතිපති සංජේ රාජරත්නම් ගේ කාලය දීර්ඝ කරගැනීමට උත්සහ කළෙත් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට සැරසීමටද?
ඇතුළු සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආචාර්ය වික්‍රමරත්න අවධාරණය කළේ, අදාළ පෙත්සමෙන් මතුකරන තර්කයට නඩු නිමිත්තක් හෝ ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.
#srilanka #election #democracy #news #newsupdate #judiciary #sandeshayabysaroj #sarojpathirana #politics #sarojvlogs #ranilwickremesinghe #humanrights #fundamentalrights #constitution
(C) Saroj Pathirana

Пікірлер: 44

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena23 күн бұрын

    සිරිසේන තුමාට ඉස්තුති 6 5ට අඩු කරාට නැත්තම් තව අවුරුද්දක් මේ කරුමේ විදවන්න ඕනේ අප්පා.....

  • @Tharidu_1224

    @Tharidu_1224

    22 күн бұрын

    පුදුම ඔලුවෙ කැක්කුමක් නේද මුන් ගෙන් ගැලවෙනකන් නිවනක් නැතුව ඉන්නෙ...😂

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr22 күн бұрын

    සමාජය දැනුවත් කිරීමට ඇපකැපවී කටයුතු කරන ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @karuapp6083
    @karuapp608322 күн бұрын

    මේ ලස්කිරිඤ්ඤ වික්කමසිංහ රටින් පිටුවහල් කළ යුතුමයි...මේක මහ පිළිකාවක්...

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv22 күн бұрын

    ජයවේවා !

  • @donweerasena2238
    @donweerasena223822 күн бұрын

    ජනාධිපතිවරණය පැවැත්වීම ගැන විවාදයක් නොමැත එය ව්‍යවස්තානුකුලව තැබීම අනිවාර්යයෙන් මැතිවරණ කොමසාරිස් විසින් නිසි දිනයේ දී තැබිය යුතුය යන්න ජනාධිපති නීතීග්න තුමාගේ අවදාරනය ඉතාමත් වැදගත් .

  • @pathtohappiness4711
    @pathtohappiness471123 күн бұрын

    බොහොම අගෙඉ..ඉස්තුති...

  • @ajithkarunarathne2791
    @ajithkarunarathne279123 күн бұрын

    ඉතාමත්ම කාලීන සහ අවශ්‍ය සාකච්ඡාවක් සරෝජ්! ඉතා පැහැදිලි ප්‍රශ්න සහ පිළිතුරු. දෙන්නටම ස්තුතියි. මැතිවරණය කල් දැමීමේ අවනීතික උත්සාහයේ කිසිදු පදනමක් නැති බව මෙයින් ඉතා පැහැදිලියි.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    22 күн бұрын

    ස්තුතියි අජිත්

  • @upaliherath4029
    @upaliherath402922 күн бұрын

    මේ වැඩෙන් වෙන්නේ, සුළුතර unp පාක්ෂිකයන් සතුටු වුවත්, පාවෙන ජන්ද විශාල ප්‍රමාණයක් රනිල්ගෙන් ඈත් වීමයි. මෙහෙම මෝඩයෙකුට පුලුවන්ද රටක් පාලනය කරන්න. 😅😅😅

  • @myopinion6924
    @myopinion692423 күн бұрын

    බල්ලව ඇදගෙන ගිහිල්ලාම තමයි නාවන්න වෙලා තියෙන්නේ ........ මිනිසත් බව කෙලෙසන,,,සූත්තර පුන්චා,,,මොන සෙල්ලම් දැම්මත් ,,, නියමිත දිනයේදී මේ මැතිවරණයත් නොතිබ්බොත් ,,,, විධායක බලය අහිමි වූ වහාම ,,, බල පෙරේත ඔය කූඩැල්ලාව ජනතා බලයෙන් අනිවාර්යයෙන්ම ඉවත් කරනවාම තමයි ....

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick660821 күн бұрын

    ජනතාව නඩුදමව් මේ පාලකයො රටවැසියන්ගෙ අයිතීන් උල්ලංගනය කරන එකට විරුද්ධව

  • @senjhon
    @senjhon22 күн бұрын

    අර නාගානන්දය පිස්සෙක් ඌ කියන ඒව සතෙක්වත් පිලිගන්නෙ නැ..

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    22 күн бұрын

    What happened to my comment ?

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u20 күн бұрын

    හිරේ ඉන්න ඕනේ උන් බලේට ගෙනත් මිනිස්සු කන පරිප්පු තමයි මේවා 😂😂

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t22 күн бұрын

    Thanks very much to you both. Very educative & informative ❤❤.

  • @winiedisanayaka3634
    @winiedisanayaka363423 күн бұрын

    නාගා දැන් කෝට් එක ගලවලා

  • @lepanhar9350
    @lepanhar935022 күн бұрын

    8 පාස් ඔයාලට තේරැනාද දෙයක් වන්ගු වෙි හැන්ගෙනවා කියලා.

  • @user-nkd
    @user-nkd23 күн бұрын

    මෙතැන කියවෙනවා අඩු කරන්න ජනමතය අවශ්‍ය නෑ කියලා, නාගානන්ද කොඩිතුවක්කු මහතා කියනවා අවශ්‍යයි කියලා. ඇයි මේ මිනිසුන්ට එක දෙයක් කියන්න නොහැකි මහජනතාව අන්දුන් කුන්දුන් නොකර.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    23 күн бұрын

    කවුරු මොනව කිවුවත් අධිකරණය ඒ ගැන තීන්දුවක් දීල ඉවරයිනෙ? ඒ නිසා නාගානන්ද කියන දේ වැරදියි කියන එක තමා අධිකරණයේ තීන්දුව. දැන් ඒක ප්‍රශ්න කරන්න බැහැ.

  • @bandusilwa7967

    @bandusilwa7967

    22 күн бұрын

    නාගානන්ද . ........කි ගනන් ගන්න එපා .

  • @kumaramunasinghe6477

    @kumaramunasinghe6477

    22 күн бұрын

    මෙයා තමයි රනිල්ට විධායක අගමැතිකම දෙන්න Jvp එකත් එකතූ වෙලා ව්‍යවස්ථාව ක් ගෙනාවා 2018

  • @user-nkd

    @user-nkd

    21 күн бұрын

    ​@@kumaramunasinghe6477ඔව් ඒ ගැන නාගානන්ද මහතා අදත් හොඳ පැහැදිලි කිරීමක් කරනවා, මේ මනුස්සයා උගුරට හොරා බෙහෙත් කන බව නොදන්නේ කවුද?

  • @user-nkd

    @user-nkd

    21 күн бұрын

    ​@@bandusilwa7967jvp කාඩර් එකට ඒ වගේ උගතුන් බුද්ධිමතුන් අරහං

  • @maxexpress5932
    @maxexpress593222 күн бұрын

    පුස් ගෙ කරුමය නම් තවත් එපා.

  • @user-ny9ft4kz9b
    @user-ny9ft4kz9b16 күн бұрын

    Good 2024 AKD janepati jaya wawa ❤good ❤good ❤good ❤good ❤good

  • @DhishaDhisha-hg1cp
    @DhishaDhisha-hg1cp23 күн бұрын

    හොරරනිලාටගහලාපන්නඹනි

  • @rupapushpa9228
    @rupapushpa922822 күн бұрын

    Nagananda words not use,he is don't like AKd party,he want to distroy he is very jealous person,

  • @sriyanimangalika805
    @sriyanimangalika80522 күн бұрын

    I am a Professional Engineer. I would write what I perceive.This person who forwarded the petition says his righs would be violated. Due to this court case if Presidential election would have to be postponed that would violate the rights of may be 20 million people. Fundamental rights. In Maithreepala's period the period of President was reduced without a referendum . That is period of an elected President. Here he is not an elected Presint President today is only replaced Gotabhaya. He could decently on the chair upto the end of the period of previous President. This is clear cut. One could interpreted this is an unwanted case. We are at crucial time.Even President Ranil Wickramasighe does not want this case to proceed. Best thing is to take action on this matter very quickly. Many people are suffering in this period.

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    22 күн бұрын

    Don't worry Ranil iis ready to leave. No matter to extend to nomination date. But verdicts are required for enacted amendments 19th and 14th whether those are compliance to the constitutes of the constitution.

  • @Aravindawijebahu
    @Aravindawijebahu13 күн бұрын

    ජයම්පති වික්‍රමරත්න ඇල් වතුරත් නිවලා බොන ටයිප් එකේ උත්තර දෙන්නේ.

  • @nickdesilva612
    @nickdesilva61221 күн бұрын

    Eyi me ranil me wayawastawema ellenne waulek wage ohuta wel paalamen honda haiya. ethi welak galawala demu ellenna

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u20 күн бұрын

    Nagananda lom helichch kenek eekai ohugee wurtiya athhetewvee. Oba depalatama garu karami. Yahapalenta kelveema kalinma siduna nisa apatath kela unaa. Pissu pusa komisamee samajikayoo raja passa pawlee aya.

  • @MokkagaveshiThero
    @MokkagaveshiThero12 күн бұрын

    Kes galawila thiyenne idoreta.

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena23 күн бұрын

    කෝ අර ලේනා උබේ ෆෝන් නොම්මරේ තිබ්බනම් මේ vidio එක එවන්න තිබුනා

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    22 күн бұрын

    Verdict is required to the Petition. Don't consider Jayampathi Wicramarathna arguement. He tried to reduce the power of Executive president at. Yahapalana era and failed He is a Lilliput compare to Dr. Colvin R de Silva

  • @senjhon
    @senjhon22 күн бұрын

    අර නාගානන්දය පිස්සෙක් ඌ කියන ඒව සතෙක්වත් පිලිගන්නෙ නැ..

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    22 күн бұрын

    Is 14th amendment of the constitution enacted compliance to then constitution? This lawyer is Lilliput compare to Dr Colvin R de Silva. JR made 1978 constitution are going to conflict to conflict . How Dr N.M. Perera prediction.😮

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    22 күн бұрын

    Ranil willing to leave after five years. No matter to extend the nomination date. But verdicts are required to the petition as well as the Nagananda's petition regarding 14th amendment.

Келесі