EXCLUSIVE - ශ්‍රී ලංකාව හැර ගිය වෛද්‍යවරයෙක් පළමුවරට සංදේශයට කතා කරයි Sri Lanka Brain Drain Doctor

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ හිරිහැර, සෞඛ්‍ය බලධාරීන්ගේ නොසලකා හැරීම් සහ ආර්ථික අග හිඟකම් හේතුවෙන් ශ්‍රී ලංකාව හැර ගිය වෛද්‍යවරයෙක්
පළමුවරට සංදේශයට කතා කරයි.
මේ වනවිට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය ලහිරු ප්‍රබෝධ කාරියවසම් ගමගේ පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වාතාවරණය යහපත් වුවහොත් අනිවාර්යයෙන්ම තමන් යළි සිය රට බලා එන බවයි.
කෙසේ වුවත්, ඩොලර් බිලියන 100ක ණය බරක් පවතින රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන බංකොලොත්භාවයෙන් නිදහස් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන වෛද්‍ය ලහිරු ප්‍රබෝධ ගමගේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත්, සමස්තයක් වශයෙන් සමාජයේත් ආකල්පමය වෙනසක් සිදුවිය යුතුව තිබෙන බව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේදී තමන් bully කළ රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවුණත්, බ්‍රිතාන්‍යයේදී තමන් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය මාසයකට අත්හිටුවනු ලැබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
#srilanka #news #health #healthy #economy #poverty #newsupdate #politics #sarojvlogs #sandeshayabysaroj #sarojpathirana #braindrain #education #bullying #harassment #equality #dolar #loan #debt #ranilwickremesinghe
(C) Saroj Pathirana

Пікірлер: 47

  • @sampathjeewananda7924
    @sampathjeewananda7924Ай бұрын

    I'm a Senior Engineer living in UK now. I totally agree with the Dr.'s speech. Personally I observed the same in SL Private Sector also. Not 100% but around 90%. I believe the main reason for this is very poor and non developed social and economic standards of the Sri Lanka. A great reveal of the real situation in Sri Lankan Society. Thanks Mr. Saroj and Dr.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    Thanks Sampath 🙏

  • @imiyuru
    @imiyuruАй бұрын

    Hats off bro. You're such a brave person ❤️💪❤️

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420Ай бұрын

    මං වගේම හිතන මනුස්සයෙක්.ඇත්තටම වහළෙක් වගෙ කාගෙ හරි යටතට වැටිල ජීවත් වෙන එක හරිම අමාරු වැඩක්.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ධනුෂ්ක ඇයි මිනිස්සු එහෙම ජීවත්වෙන්නෙ?

  • @gaminiabeyratne775

    @gaminiabeyratne775

    Ай бұрын

    මගේ අදහස් වාරණය කර ඇත

  • @samarasinhegedhanushka8420

    @samarasinhegedhanushka8420

    Ай бұрын

    @@gaminiabeyratne775 මට එය පේනෙනව

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    @@gaminiabeyratne775 කවුද වාරණය කළේ?

  • @csp77
    @csp7727 күн бұрын

    ලංකාවේ " රාජ්‍ය සේවයේ පරිපාලනය " අන්තිමටම පිරිහිලා තියෙන්නේ. පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය කියල වෙනසක් නැහැ. හැමතැනම තියෙන්නේ "modern slavery" කියලා මට හිතෙන්නේ. කොතනවකවත් වගකීම හා වගවීම නැහැ. සමස්ත සමාජයම (වැඩිහිටි සමාජය) පිරිහිලා තියෙන්නේ. මෙම තත්වයට ප්‍රධාන හේතුව තමා ආර්ථික බෙලහිනකම තුලින් මතුකරලා තියෙන සාමාජ හීනමානය

  • @surangathelahera8162
    @surangathelahera8162Ай бұрын

    😍😍😍😍😍😍

  • @Thalaphathy3245
    @Thalaphathy3245Ай бұрын

    Good discussion dr dickoya hospital eke hariyata work karande beh gal wadinawa

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3vАй бұрын

    Thanks for the video!

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    Thank you

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212Ай бұрын

    No state no constitution no ethics savagery politics. This is buddhist Island. Anarchy situations. 👹👹👹👹👹👽👽👽👽👽💀💀💀💀

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    Very sad indeed -:(

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5omАй бұрын

    Saththai oba hari sar

  • @8889Team-ih8vg
    @8889Team-ih8vgАй бұрын

    ආර්ථික අර්බුදය ආවේ නැත්නම් ඔයත් මේවා ගැන කියන්නේ නැහැනේ . යන විදියට යන්න ඇරලා නිකන් ඉන්නවනේ

  • @funnysl8695

    @funnysl8695

    29 күн бұрын

    ආර්ථික ආර්බුදය නොයෙන්නම ඔයාලත් පක්ෂගේ රහ බලා බලා ඉන්නවා 😂

  • @spicymagic9390
    @spicymagic9390Ай бұрын

    උඹලා නිකං ඉගෙන ගත්තනම් ඒකට වියදම් වෙච්ච සල්ලි වර්තමානයට ගලපල ගෙවපල්ලා. උඹලට උගන්නන්න ෙ ඉතා දුප්පතුන් බදු ගෙවලා තියෙන්නේ. උඹලා පම්පෝරි ගාන්නේ මිනිස්සුන්ගෙන් වියදම් වෙච්ච සල්ලිත් අරන්

  • @PyruxNetworks

    @PyruxNetworks

    Ай бұрын

    ලංකාවෙ හැමොම බදු මුදල් වලින් දායක වෙනව. ඒකෙ ප්‍රතිලාබ ගන්න තමන් මහන්සි වෙන්න දැනගන්න ඕන.

  • @mohanfonseka6256

    @mohanfonseka6256

    Ай бұрын

    @@PyruxNetworks Does someone get the benefit pay an equal amount of tax for their benefit? Sri Lanka is a poor country, it cannot produce professionals for developed countries. Professionals who earn a lot of money cannot pay 36% of the tax, but, they can pay tax about 50% in developed countries. You have a selfish thinking pattern.

  • @PyruxNetworks

    @PyruxNetworks

    Ай бұрын

    @@mohanfonseka6256 Every mother and father pays enough tax for the education of their children.

  • @sumudusampath6422

    @sumudusampath6422

    Ай бұрын

    ඒක තමා යකෝ ඒ මනුස්සයා අවුරුදු 6ක් මේ දුක විදගෙන සේවය කරේ රටට බැරිම තැන තමයි ගිහිල්ලා තියෙන්නෙ බූරුවා

  • @w7netcafe64
    @w7netcafe64Ай бұрын

    න්කන් ඉගනගන පිට රටට සෙවය කරන මෙ වගෙ අය ගවයො වෙලා ලබන ආත්මෙ අපෙ රටට කඹුරයි.පවූ කාරයො

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ඔය විදියට කතාකරන එවුන් මොක්කු වෙලා ඉපදේවිද දන්නෙ නෑ -:(

  • @Sofie16200

    @Sofie16200

    Ай бұрын

    Hema ekatama comment dala thamange modakama gonkama pennanna epa.nodanna dewal walal katha karanna epa.wedagath kathawak .nodanna de ahagena inna puruduwenna.thamange nugathkamai penne.

  • @pabampt22

    @pabampt22

    Ай бұрын

    ​මාර උගතෙක්ගෙ කමෙන්ට් එකක් වගෙ නෙ සරොජ් .හනෙ මෙහෙව් තක්කඩි ඉන්න රටක්​@@sandeshayabysaroj-2317

  • @spicymagic9390

    @spicymagic9390

    Ай бұрын

    ඉහත කමෙන්ට් එකේ භාෂාව නම් හොඳ නැති වෙන්න පුළුවන් නමුත් කියල තියෙන කාරණය නම් ඇත්ත. සාමාන්‍ය ජනතාවගේ බදු මුලින් ඉදගෙන ගත්තනම් ඒක ගෙවලා යන එක තමයි හොඳ. ලංකාවෙ නීතියක් හදන්න ඕනේ නිකන් ඉගෙන ගත්තනම් ඒ සල්ලි ගෙවලා වෙන රටක පදිංචියට යන්න.

  • @w7netcafe64

    @w7netcafe64

    Ай бұрын

    @@Sofie16200 පත්වූ කාරයො කවූද කියලා ඔලූවට ටොනික් ඇනගන බලපන්.ලබන ආත්මෙක ගව සමිපතින් එකෙක් කොහෙද.ඇත්ත බලන් විට දුක ඇති..ජාතියක් ආගමක් නැති වුනාට රටක් කොහෙද.

Келесі