ලොක්කන්ගේ bullying නිසා ලංකාව හැර යන වෛද්‍යවරු

වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ හිරිහැර (bulling), පඩි නොමැතිව සේවයේ යෙදවීම සහ නිසි ඇගයීමක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව හැර ගිය වෛද්‍ය ලහිරු ප්‍රබෝධ කාර්යවසම් ගමගේ සංදේශයට කියූ කතාව.
සම්පූර්ණ සාකච්ඡාව - • EXCLUSIVE - ශ්‍රී ලංකා...
මේ සාකච්ඡාව ප්‍රකාශයට පත්වීමෙන් පස්සේ මේ වගේම දුෂ්කර තත්වයන්ට මුහුණ දීල ඉන්න තවත් තරුණ වෛද්‍යවරුන්/වරියන් Sandeshaya by Saroj නාලිකාව ඇමතුවා. ඔවුන්ගේ උත්සාහයත් කොහොම හරි රටින් පැනගැනීම. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය සහ GMOA වහාම පියවර නොගත්තොත් ඉක්මනින්ම ලංකාවේ තරුණ වෛද්‍යවරුන් සොයාගන්න බැරිවේවි.
- සරෝජ් පතිරණ
#srilanka #health #healthworkers #doctor #news #newsupdate #sandeshayabysaroj #sarojpathirana #politics #sarojvlogs #bullyingstopsnow
(C) Saroj Pathirana

Пікірлер

    Келесі