කවුද මේ සරත් ෆොන්සේකා කියන බුද්ධිමත්, දැක්මක් ඇති නායකයා? Sarath Fonseka vs Sajith Premadasa

සජිත් ප්‍රේමදාසට විරුද්ධ අය සරත් ෆොන්සේකා පාවිච්චි කරනවා - මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා කියයි.
සජිත් "හරි නායකයෙක්" නොවේ නම් කවුද මේ සරත් ෆොන්සේකා කියන දැක්මක් ඇති, බුද්ධිමත් නායකයා?
ශ්‍රී ලංකා දේශපාලනයේ අලුත් පෙළගැසීම් සමග ජනතා අවධානයට ලක් වූ පාර්ලිමේන්තු වාදයක්.
#srilanka #politics #parliament #colombo #election #newsupdate #news #sarojpathirana #sandeshayabysaroj #sarojvlogs

Пікірлер: 22

  • @GraciAs-es5dr
    @GraciAs-es5drАй бұрын

    ෆොන්සේකා උරුලෑවා මේ පාර පොර කපෝතෙයි

  • @user-vr8ih3oo1g
    @user-vr8ih3oo1gАй бұрын

    ෆොන්සේකා මහින්දගෙ අනිත් එක. කිසිම පක්ෂයක් වැද්දගන්න අකමැති පුද්ගලයෙක්. 2010 ත් රටේ වාසනාවට ජනාධිපති නොවුනේ.

  • @user-gx5gu7kw2n

    @user-gx5gu7kw2n

    Ай бұрын

    දැන් මූට තියෙන්නෙ වීසා නැතිව ලංකාවේ රැදි ඉන්න ගංජා ගලිබව්සරයේ යට ජංගිය එක්කම සාරිය ඇදගන්න එකයි පාලිත තෙවරප්පෙරුම කියපූ ජඩ කතාවට ෆොන්සි සරා මීක් කිව්වෙ නෑ ලැජ්ජයි බොල

  • @Athula12165
    @Athula12165Ай бұрын

    බස් එක දුන්න එකා සතියකට පස්සේ කුඩු එක්ක අහුවුනා මුජිබර් නොදන්නවාද..?

  • @user-cw5mu1dz5y
    @user-cw5mu1dz5yАй бұрын

    අරගලයෙදි කොන්ද ඇතිව අරගලේට සහ යොගය දුන්නා සෑබා වෙනසක් අවශ්‍ය නම් පොන්සේකා වගේ ඕනෑම නායකත්වය කොන්ද ඇතිව වැරදි විවෙචනය කරන්න පුලුවන් මිනිස්සු මේ රටට ඕනෑ

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pmАй бұрын

    හැමෝම දාලා තියෙනවා ෆොන්සේකගේ දේශපාලනය ඉවරයි කියලා. වයස අවුරුදු 74ට කිට්ටු ෆොන්සේකා ඒ බව කාටත් කලින් දැන ගත්ත නිසා තමයි කෝටි 17 නිදහස් කරගෙන පාඩුවේ ගෙදරට වෙලා ඉන්න බලාගෙන හාමුට කඩේ යන්නේ. ඒ අතිං බලනකොට ෆොන්සේකා සාධාරණයි.🤣

  • @mohamedfarook2084
    @mohamedfarook2084Ай бұрын

    Meburuwata desapanaya hariyanne mekatahoda yuddakarannawitarai menage kelegunayakneti takatiruwek mugeoluwe tiyenne yuddadinapu una kapupigane kakkakaranaminihek rajapaksala mulindenagattunisa beruna mukiyanawidiyata ahannagonminussuneha hode

  • @sudeshkumarawadu1568
    @sudeshkumarawadu1568Ай бұрын

    බූරුවෙක්ගෙ කුණු අතුල්ලන්නෙ උගේ ගූ කන එවුන්

  • @catiolk1890
    @catiolk1890Ай бұрын

    Dobi mujibur😂😂😂

  • @mohamedrrafeek7260
    @mohamedrrafeek7260Ай бұрын

    සරත් ෆොන්සේකාට අනුර කුමාරට ගරු කියන වචන කියන්න එපා එකෙක් වැලිකඩ හිටපු එකේ අනෙකා සුමනා

  • @kusumsirijg6281
    @kusumsirijg6281Ай бұрын

    You all are slinging mud on one another.the end of dirty politics is dawning you are playing the final episode of your drama as educated citizens of this country we do need a true change.come on go on

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8yeАй бұрын

    මුන්ව අපි දන්නවා හොදෛ කියලා මුට ආඉත් පාර්ලිමේන්තු ගෙන්න එපා මුට ඊලග්ට 03ක් හමුවෙඊ දෙන් පුක දීල්ද උබට ඔය කාලය හමුවුන්‍ර්‍ර්

  • @catiolk1890
    @catiolk1890Ай бұрын

    Ade mujibur nirdanapanthiya gana puduma dukak neda ban thiyenne ... 😂😂😂😂 Apinodanna balagena panchi deshapalane😂😂😂

  • @surangathelahera8162
    @surangathelahera8162Ай бұрын

    සජීයක් රෙදි හෝදලා වැඩක් නෑ😂

  • @Athula12165
    @Athula12165Ай бұрын

    SF your correct.. 👍

  • @susilperera5747
    @susilperera5747Ай бұрын

    මොනවා වුනත් සරත් ෆොන්සේකා කිව්ව කතාව සීයට එකසිය විසි පහක් ඇත්ත .අනිත් එවුන් ඇත්ත ඇති සැටියෙන් නොදකින බඩගෝස්තරවාදී දේශපාලුවන්.😂😂😂😂🤮🤮🤮👍👍

  • @dharmarajapaksha
    @dharmarajapakshaАй бұрын

    මුජිබර් සජිත්ගේ රෙදි සෝදයි

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwoАй бұрын

    සරත් ෆොන්සේකා කියන කතාව 100%හරි😊

Келесі