මාලිමාවේ වියත් ප්‍රතිපත්ති හදන ඇමෙරිකානු මහාචාර්යවරයා Sri Lanka Elections Malimawa

මේ මස 29 වෙනි දින කොළඹදී එළිදැක්වීමට නියමිත ජාතික ජන බලවේගයේ සංවර්ධන සහ පර්යේෂණ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙකු සමග කතාබහක්.
අම්පාරේ උපත ලබා දැඩි දුශ්කරතා මැද උසස් අධ්‍යාපනය හැදෑරූ අජිත් කරුණාරත්න වර්තමානයේ ඇමෙරිකාවේ St Louis සරසවියේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්.
මහාචාර්ය අජිත් කරුණාරත්න සහ ගෝපාල් පෙරියාණන් සමග මීට ඉහතදී සංදේශය පැවැත්වූ සාකච්ඡා:
**ඔබටත් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන වරම්? - එක්සත් ජනපදයේ ලාංකික මහැදුරන්ගෙන් උපදෙස් - • ඔබටත් ඇමෙරිකාවේ උසස් අ...
**ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් - • ඇමෙරිකා එක්සත් ජනපදයේ ...
#srilanka #election #news #newsupdate #sandeshayabysaroj #sarojpathirana #politics #sarojvlogs #jvp #npp #policy #science #research #colombo #academia
(C) Saroj Pathirana

Пікірлер: 475

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2xАй бұрын

    ලස්සනයි.ප්‍රසන්නයි.අජිත්.කරුනාරත්න.මහතාණනි ඔබගේ.පැහැදිලි කිරීම.මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා ස්තුතියි

  • @calistafernando1713

    @calistafernando1713

    Ай бұрын

    අපේ විනාශ කළ රට ගොඩ නැගීමට එකතු වෙමු 🙏💕

  • @naseemshakf8794
    @naseemshakf8794Ай бұрын

    සතුටුයි මහාචාර්යතුමනි.රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඔබලා ජාතික ජනබලවේගය සමග එකතුව කරන මේ සුවිසල් කාර්යභාරයට සමස්ථ ජනතාවගේ ප්‍රනාමය හා ගෞරවය හිමිවියයුතුයි .ජයවෙිවා .

  • @calistafernando1713

    @calistafernando1713

    Ай бұрын

    රටට ජනතාවට ආදරය කරන මිනිසුන් 🙏❣️❣️❣️❣️❣️

  • @user-vn8db8el1t
    @user-vn8db8el1tАй бұрын

    කියන්න වචන් නෑ...ස්තූතියි අජිත් කරුනාරත්න මහත්මයා නෙනි...🙏🙏🙏

  • @calistafernando1713

    @calistafernando1713

    Ай бұрын

    රටට ජනතාවට ආදරය කරන මිනිසුන් ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️❣️❣️ රෝමයේ සිට 💞🙏🏻

  • @user-kr1qf4rq7b
    @user-kr1qf4rq7bАй бұрын

    ලක්මෑණියන් හදන්න උදව් කරන්න මිනිස්සු අසරණයි තෙරුවණ් සරණයි

  • @calistafernando1713

    @calistafernando1713

    Ай бұрын

    අපේ රට ගොඩ නැගීමට ඔබතුමා වැනි අය එකතු වී ම වාසනාවකි 💪💪💪💪

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2xАй бұрын

    ස්තුතියි සරෝජ්.මහතාට.ජයවේවා මාළිමාවට ජයවේවා

  • @calistafernando1713

    @calistafernando1713

    Ай бұрын

    මාලි මාවට ජය වේවා 🙏

  • @moterkaveesha5826

    @moterkaveesha5826

    29 күн бұрын

    NPP JAYA WEWA..oba thumatath dergayou wewa…

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266Ай бұрын

    අජිත් මහත්මයා ඔබ කතා කරන කොට මට‍ හිතුන දෙයක් නම්. අද්‍යාපනයට කුඩම්මාගේ සැළකිලි තිබ්බ ආන්ඩු තියෙද්දීත් අම්පාරේන් ඇවිත් ජය ගත්ත ඔබලා සමග npp එකතුව මේ තියෙන තත්වයෙන් 10% අද්‍යාපනය ගොඩ දැම්මොත් 👍 අජිත්වගේ කොච්චර දක්ෂයන් බිහිවේවීද 🙏❤️🙂 ස්තුතියි team එකටම ❤️🙏

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418Ай бұрын

    හදවතින්ම සතුටුයි මහාචාර්යතුමනි , අපි සියලුදෙනා එක්ව මේ ගමන යමු. අපි මේ රට ගොඩනගමු .❤️❤️🙏🙏

  • @calistafernando1713

    @calistafernando1713

    Ай бұрын

    අනිවාර්ය යෙන්ම මාලි මාවට රට බාර දෙමු 🙏💕

  • @calistafernando1713
    @calistafernando1713Ай бұрын

    ලංකාවේ ඉපිද අමෙරිකාවේ සේවය කරන ඔබතුමා මේ පාපතරයෝ විනාශ කළ රට යලි ගොඩනැගීම එකතු වීම අපේ උත්තමාචාරය ගෞරවය 🙏🙏🙏🙏🙏💕💕💕💕💪💪💪

  • @fireheart5004

    @fireheart5004

    28 күн бұрын

    සරොජ්: ප්‍රශ්නය :- ජජාබ තුළ ප්‍රදාන බලවේගය වන ජවිපෙ , මීට පෙර බටහිර රටවල් වලට එරෙහි ප්‍රතිපත්තියක් සිටියා සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එම නිසා ජවිපෙ සමග සබඳතා නොපැවැත් වුනා , එසේ නම් දැන් ජාජාබ විදිහට ඇමරිකාව ඇතුළු රටවල සිටින වියතුන් ගෙන එන ප්‍රතිපත්ති සහ දැනුම පිලිගනීවීද? පිලිතුර : ජවිපෙ දෙසපාලනය අතීතය තුළ සමාජ වාදී මුලදර්ම සමග ගැට ගැසී සහ ඒවායේ සිටිය යුතුයි කියන මතය දෑරු බව සෑබෑවක්. නමුත් දෙසපාලන බලවේගයක් විදිහට අන්ත සමාජ වාදය හො දනවාදය කියන අන්ත දෙකෙන්ම ලන්කාවට ඔනේ කරන සන්වර්දනය ලගා කරගන්ඩ බැරි බව තෙරුම් අරගෙන සමාජ වාදී රටට හිතකර ප්‍රතිපත්ති මත සිටිමින් ලන්කාවට ගැලපෙන ආර්ථික ,සමාජ සහ දෙසපාලන බලවේගයක් විදිහට පරිනාමය විය. එම නිසා ජාජාබ වැනි පුලුල් ජනතා වයාපාරයක් ආරම්භ කිරීමට හැකි විය. එය සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී දෙසපාලන බලවේගයක් විදිහට ඉදිරියට පැමිනීම අරුමයක් නොව එහි ජවිපෙ වැනි දැඩි මතදාරීන් එසේ නොමැති විවිධ ක්ශෙස්ත්‍ර වල නිදහස් මත දරන පිරිස් වලට සන්වාදයක් ගොඩ නගාගන්ඩ සහ එක ප්‍රබල දෙසපාලන බලවේගයක් විදිහට ඉදිරියට ගන්ඩ පුළුවන් වීම කියන්නේ ප්‍රශ්නයට පිලිතුර විදිහට මා දකිමි. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදී උසස් ගති ලක්ශන පෙන්නුම් කරන බැවින් බටහිර රටවල් සමග හො එම රටවල සිටින ලාංකික ජනතාව සමග ගනුදෙනු කරන්ඩ කිසිදු ගැටලුවක් නැත .

  • @priyanthisamarasinghe3777

    @priyanthisamarasinghe3777

    27 күн бұрын

    එසේ වුවත් title එක නිවැරදි වියයුතුයි. මෙතුමා American නොවේනෙ. මොනවද මේ සිංහල???

  • @ytchannel9968

    @ytchannel9968

    25 күн бұрын

    Respect sir 🙏

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    25 күн бұрын

    @@fireheart5004 ස්තුතියි ඔබට

  • @ChandraMandawala-or5op

    @ChandraMandawala-or5op

    20 күн бұрын

    I, ​@@fireheart5004

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hmАй бұрын

    බොහොම ස්තුතියි මහාචාර්යතුමනි සංදේශය සමඟ සරෝජ්ටත් ස්තූතියි 🧭🧭🧭💖💖💖💖💖💖💖💖

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    Ай бұрын

    ස්තුතියි රනිල් 🙏

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    Ай бұрын

    රනිල් රාජපක්ෂ 🤔

  • @prabathkeerthisingha
    @prabathkeerthisinghaАй бұрын

    මාහාචාර්ය තුමනි ඔබ සහ අනෙකුත් විතුන් එකතුවේලා රටේ,මිනිසුන්ට උදවු කරන්න කියලා ඉල්ලීම කරම් .ස්තුතියි

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo25 күн бұрын

    😮 ❤ මේ වගේ ජාත්‍යන්තර අත්දැකීම් ඇති දැන උගත් ආචාර්ය මහාචාර්ය වරුන් මාලිමාව වටා එක්රොක් වීම රටේ වාසනාවක්..💥✌️💪❤🙏

  • @ajithfernando4343
    @ajithfernando4343Ай бұрын

    අදුරු වලාවෙන් රිදී රේඛාවක් නිර්මාණ වෙමින් පවතින ලකුණු අපට පෙනෙනවා. සතුටුයි මහාචාර්ය තුමනි. ඔබ සියලු දෙනාවම ඉතා ආදරයෙන් ඉල්ලන්නවා ඇවිත් රට හදන්න

  • @System-change-SL
    @System-change-SLАй бұрын

    පුදුම සතුටකින් ඇහුවා මේ විද්වත් නමුත් සරල මේ මහතාගේ කතාව. අපි මේක හරිවිදියට වෙනස් කරමු

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3dАй бұрын

    ජාතික ජනබලවේගයෙ රජයක් යටතෙ අනිවාර්යෙන් රට නව ජතික පුනරුදයකට රැගෙන යනවා රටෙ ජනතාවගෙ ජිවිත යහපත් කිරිම වෙනුවෙන්ම තමන්ගෙ ජිවිතය කැප කරමින් මෙ දුෂිත දේශපාලනය වෙනස් කරන්නට පොර බදන අැත්ත උවමනාවක් තියෙන මිනිස්සු ඉන්න එකම ව්‍යාපාරය ජාතික ජනබලවෙගය ජාතික ජන බලවෙගය දිනවමු එ් වෙනුවෙන් සියළු ශ්‍රී ලාංකික පුරවැසි යුතුකම ඉටු කරමු මාලිමාවට ජය වේවා❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713Ай бұрын

    හිතට විශාල ධෛර්ය ශක්තිය යක් ඔබතුමා ලා මේ රට වෙනස් කිරීමට එකතු වී ම හදවතින්ම 💞 ගෞරවය 🙏🏻🙏🏻

  • @user-rx1bi9pq8w
    @user-rx1bi9pq8wАй бұрын

    ඇතටම අපි හැමෝගෙම බදුමුදලින් ඉගෙනගත් ඔබ වැනි උගතුන් NPPයට එකතුවීම ගැන හරිම සතුටුයි .ඔබට ,රටට ,NPPයට ජයවේවා.

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1vАй бұрын

    තමන්ගෙ මව්බිමට ආදරේ කරන සැබෑ මිනිස්සු වැඩ කරනවා

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430Ай бұрын

    රට.. බේරගන්න.. හැමෝම.. එන්න.. රට.. විනාස.. වෙලා.. පපුවට.. පිච්චිලා.. යනවා

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840Ай бұрын

    ස්තුතියි සරෝජා මහත්මයාණෙනි . ජයවේවා ! මාලිමාවට ජයවේවා ! ජයවේවා !

  • @harindukodippili8922
    @harindukodippili892227 күн бұрын

    පුදුම මහාචාර්ය්‍ය කෙනෙක් ! කුඹුරු වල හෑවා , පොල්ගස් නැග්ගා , පොලෙ බඩුවික්කා ....දැන් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයීය මහාචාර්ය්‍ය වරයෙක් ! මාරයි !👍💪✌️🙏❤❤❤

  • @arunaprasad3030
    @arunaprasad3030Ай бұрын

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @ScienceDiary-gs4wt
    @ScienceDiary-gs4wtАй бұрын

    මේ රටේ මිනිස්සු මෝඩකම් අත්හැරල මේපාරවත් ඡන්දෙ පාවිච්චි කලොත් රට ගොඩගන්න පුළුවන්

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042Ай бұрын

    ඉතාම පරිපූර්ණ සාකච්ඡාවක් ඔබ ඉතා දැඩි ලෙස ප්‍රශ්න කළා ඒ වගේ මේ ප්‍රශ්න කිරීමේ අවදානමකුත් තිබ්බාජාතික ජන බලවේගයට මන්ද ඔබ ඒ උගත් මහාචාර්යවරයාගේ දේශපාලන පරිචය පිළිබඳව කලින් දැන සිටියාද නැද්ද යන්න මට වැටහීමක් නැහැ හැබැයි ඔහු පරිපූර්ණ මහාචාර්යවරයෙක් නිසා ජාතික ජන බලවේගයට අගතියක් වුණේ නැහැ නැහැ මන්ද ඔහු විෂයට පමණක් මහාචාර්යවරයෙක් වුණානම් ඔබගේ ප්‍රශ්න කිරීම තුළ ජාතික ජන බලවේගයට අසාධාරණයක් වෙනවා ඇත්තටම ඔහු එන්.පී.පී එකේ දේශපාලඥයෙකුට වැඩිය දේශපාලන කාරණා වලට පරිපූර්ණ උත්තර ලබා දුන්නා ඔබ අනුර කුමාරගෙන් අහන්න ඕන ප්‍රශ්නත් ඔහුගෙන් ඇහුවා ඔහු එයට කදිම පිළිතුරු ලබා දුන්නා ස්තුතියි ඔබට

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240Ай бұрын

    ඔබතුමන්ලාගේ මෙම අව්‍යාජ උත්සාහය මල්පල ගැන්වෙන දිනය වැඩි ඈතක නෑ. සතුටුයි. අපිත් ඔබසැම සමගම අත්වැල්බැදගන සිටිනවා අපගේ සහයෝගය දීමට රට නැවතත් යතා තත්වයට පත්කරගැනීමට.

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145Ай бұрын

    ඔබ තුමන්ලට පිං අපිට උදවු කරන්න රටට ජයවේවා ජනතාවට ජය මාලිමාවට ජයෙන් 👍👍👍ජය ❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556Ай бұрын

    ඉතාමත් හරවත් වටිනා සාකච්ඡාවක්, ඔබ දෙපළටම ස්තුතියි.

  • @sudathh6569
    @sudathh6569Ай бұрын

    ගොඩක් හොද කතා බහක් NPP එක විශ්වාස කරන්නේ කොහොමද කියලා පිට ඉදලා ප්‍රශ්න කර කර ඉදලා වැඩක් නෑ එයාලට දීලම බලන්න කොහොමද කරන්නේ කියලා

  • @pushparanasinghe2403
    @pushparanasinghe240329 күн бұрын

    ලංකාව ගැන අබ මල් රේණුවක තරම්‍වත් ආදරයක් කැක්කූමක් තියෙනවානම්‍ මාලිමාවම දිනවන්නම ඔනැ මාලිමාවට ජය වේ‍වා ❤❤

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8zАй бұрын

    අනිවාර්‍යෙන් මාලිමාව දිනවමු❤❤❤

  • @ChamodyaSandhakalana-xd8zh
    @ChamodyaSandhakalana-xd8zh29 күн бұрын

    මට යමක් කේරෙන දවසේ ඉදලා බලාපොරොත්තු උන අාකාරෙය් රටක් ගොඩ නැගේයැයි දැනෙන විට දෑසට කදුලු එනවා. එ් වෙනුවෙන් ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය වෙනුවෙනි වැඩ කරනවා. මාහන්සි වෙනවා .මගේ දරුවන්ට වගේම රටේ සියලු දරුවන්ට ඔබලා හොද රටක් හදලා දෙන්න. තෙරුවන් සරණයි...

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya452627 күн бұрын

    ❤❤❤❤ පුද්ගලයෙක් වටා ගොඩ නගපු සංවිධානයක් නෙමේ.. හරිම සුන්දර අර්ථ දැක්වීමක්..💐💐ඒක තමයි ඇත්ත.. මම මට මගේ මං තමයි නොකියන බව පැහැදිලිව ඇහුන අය මේ පැත්තට එමු බලන්න ❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595Ай бұрын

    මමත් 1993 අම්පාරෙ සේවය කල කාලයේ දුටුදේ බලන්න අපුසන්නයි.වතුර ටැප් එකෙන් පවා කූනිස්සො එනව.එතරම් නොසලකාහැරි ජනතාවක් ලංකාවෙම නෑ.දැන්නම් කොළඹත් එවගෙයි.හදන පාරවල්වල පුමිතියක් නෑ.නමුත් ගම්වලට වඩා සාධනීය බවක් තිබුනත් මම කණගාටු වෙනව ලංකාවෙ සිටීම ගැන.ඒත් ළමයින්ට කියන්නෙ නෑ ලංකාවෙ ඉන්න කියල.මොන ප්‍රතිපත්ති හැදුවත් ජනතාවට වගකියන ආයතන අධිකරණය පවා මුදලට යට නොවී නිදහස් කළයුතුය.වගකීමකට යටත් ⁣කලයුතුයි.

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Ай бұрын

    1998/97 කාලේ මගේ හස්බන් වැඩ කලේ උහන අම්පාරේ කල්මුණේ අක්කරෙපත්තු රෝහල් වල වෛද්‍ය වරයෙක් ලෙස.යුද්දෙ කාලෙ තැනින් තැනට යන්න උනා.ඒ කාලෙ අපි හිටියේ මැලේරියා ක්වාටස් වල රෝහල ලග.අපිට බොන්න උනේ වැව් වල නිකන්ම පනුවො එන වතුර . අපි ගෝස් කෑල්ලල් ගැට ගැහුවාම පැයෙන් ඒක පනුවන්ගෙන් පිරෙනවා. මායින් ගම්මාන වල කියනකොට තාමත් ඇග හිරිවැටෙනවා.සෙන්ට්‍රල් කෑම්ප් වල චෙක් පොයින්ට් බෝම්බෙට මමත් අහු උනා .තාමත් ඒ කාලෙ මතකයි. තාමත් ලොකු දෙයක් වෙලා නෑ ඒ මිනිස්සුන්ට .

  • @monaperera8017
    @monaperera8017Ай бұрын

    බුද්දිමතුන්ගෙ නවාතැන මාලිමාව❤❤

  • @waltergunetilleke5344

    @waltergunetilleke5344

    26 күн бұрын

    Very good observation🇬🇧❤️🇱🇰

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286Ай бұрын

    ❤👍✌ ආරංචිය සුබයි. අපේ රටේ වැඩිම ජනකායක් අද හරි දේ හරි විධිය වටහාගෙන ඉන්නව වටහාගෙන යනව. සිංහල මුස්ලිම් දමිල බර්ගර් සියලු ජනතාවට අද වැටහීමක් තියෙනව මේ රටේ නිවැරදි දේශපාලන දිශාව පිළිබඳව අද රටේ බහුතර බුද්ධිමත් උගත් උදවිය එකතුවෙලා ඉන්නව ශක්තිමත් ව සහෝදරත්වයෙන් නිවැරදි ඒකායන අරමුණින් සහ සැලසුම් සහිතව නියම ආකාරයට. ඒ නිසා මෙවර තක්කඩින් ට හොරුන්ට පුස් මෝඩ හරකුන් ට රටේ ජනතාව යටත් කරගෙන තව දුරටත් පාලනය කරගෙන තමන්ගේ ආත්මාර්ථකාමී පැවැත්ම ගෙනයන්න බැහැ. ජාතික ජන බලවේගය ඒ සියල්ල හරිවිධියට වෙනස් කරන්න පුළුවන් බලවේගය ක් වෙලා තියෙනව. එය ජයග්‍රහණය කරනව ස්ථීරවම ✌👍💪

  • @induhewapathirana8924
    @induhewapathirana8924Ай бұрын

    Excellent speach Excellent program

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1fАй бұрын

    දැන් රටේ අනාගතය රැඳී ඇත්තේ බුද්ධිමත් සමඟ ඇසුරක් මතිනි. එහෙයින් මෙම පුවේශය භරි වැදගත් ..ඔබට ස්තුතිය 😅

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr25 күн бұрын

    බෙහෙවින් ම ස්තුතියි අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු රනිල් රාජපක්ෂ පාදඩ අසාර්ථක ජඩදේශපාලනය අවසන් කර ආත්ම ගරුත්වයක් සහිත ජාතියක් වශයෙන් ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ චේතනාවෙන් මාලිමාව සමග එක්වූ විද්වත් ඔබ තුමන්ලාට ජයවේවා

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4dАй бұрын

    මාලිමාවෙ ජයගුුහණය එක්ක 29 දා වි⁣ශේෂඥයින් NPP එකට එකතුවෙනව 🙏🙏

  • @calistafernando1713

    @calistafernando1713

    Ай бұрын

    අනිවාර්ය යෙන්ම ජාතික ජනබල වේගයට තමයි රට ගොඩ නැගීමට හැකි එකම බලවේගය 🙏🙏💕💕

  • @ecodigital9279

    @ecodigital9279

    27 күн бұрын

    ​@@calistafernando1713රට නගන සැබෑම උවමනාවක් ජාතික ජනබලවෙගයට තිබෙන බව නම් පෙනෙන්නට ඇත.

  • @anojajayawardana2181
    @anojajayawardana2181Ай бұрын

    . Very good program. Thank you very much Dr Ajith for sharing your experience and trying to help your motherland. Thank you Saroj. Its a very good program. 🌹🙏

  • @gaminiperera7617
    @gaminiperera7617Ай бұрын

    Great discussion, hope to see their RnD presentation on 29th June as I am already invited for the event and decided to participate..

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3vАй бұрын

    Very good conversation

  • @ratnaperera1044
    @ratnaperera104427 күн бұрын

    100%ක්ම එකගෙයි පැහැදිලි විග්‍රහයක්. ස්තූතියි මහාචාර්ය තුමෙනි.

  • @user-dn2ww8vy1w
    @user-dn2ww8vy1w29 күн бұрын

    ඔබලා අප රටට සම්පතකි ඔබ ඇතුලු කණ්ඩායම ගන්නා උත්සාහයට අපේ ගෞරවය. මාලිමාව හැර විකල්පයක් නැත.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271Ай бұрын

    හරියටම හරි මහත්තයො ඔබතුමාගේ කතාව සමිපුර්ණ ඇත්ත.... දැනට මෙ රටේ හොරා නොකපු එකම පක්ෂය තමයි jvp එක මාලිමව.. අනිත් වැදගත්ම කරනාව ප්‍රිතිපත්තියක ඇතිව පවත්වාගෙන යන එකම පක්ෂය තමයි මාලිමව jvp එක ඔය ටිකම ඇති මෙ රට ගොඩ දාන්න පුලුවන් කියලා ඔප්පු කරන්න .. අනිත් කරනාව තමයි කවුරැ කොහොම මොනවා කිවිවත් මෙ පාරත් හොරැ රජ කරන්න මිනිස්සුන් චන්දය දුන්නොත් මෙ රට ගැන තියේන ආසාව අත්හරින්න

  • @c.rajapaksa35
    @c.rajapaksa3525 күн бұрын

    ආදරනීයයි සර් ඉතාමත් හොද සාකච්ඡාවක් කොහොම හරි මේ රට හදමු මාලිමාවට ජයවේවා

  • @miyasiarana4559
    @miyasiarana4559Ай бұрын

    Valuable Discussion

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9eАй бұрын

    මාලිමාවට ජයවෙිවා🙏🙏🙏👍👍❤️❤️

  • @kamalabayarathna233
    @kamalabayarathna233Ай бұрын

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ස්තූතියි දෙදෙනාටම එක්වෙමු ගොඩනගමු මව්බිම .

  • @gaminiherath9927
    @gaminiherath992729 күн бұрын

    මෙි වගේ සාකචිඡාවන් පුළුවන්නමි දෙමළ මාධ්‍යයට පරිවර්ථනය කරන්න ...එය ඉතා විශිෂ්ට ක්‍රියාවක් වනු අැත.

  • @geethahabaragamage
    @geethahabaragamage29 күн бұрын

    තම මාතෘ භූමිය සහ සහෝදර ජනතාව උර්ණ සංවර්ධිත භාවයෙන් මුදවාගැනීමට ඔබ ලැබූ දැනුම නොමසුරුව ලබාදීමට ඉදිරිපත් වී සිටින අපරට විසූ ලෝකවාසී සියලුම මහාචාර්යවරුන්ට හර්දයන්ගම ස්තුතිය පුදකරසිටිමි. 🤝මාලිමාවට ජයෙන් ජයම වේවා !!!!!!✌💪❤❤

  • @lalalwis7679
    @lalalwis767927 күн бұрын

    ඔබට බොහෝම ස්තුතියි මහචාර්යතුමනි .මමත් ඇමරිකාවේ Houston වල ජිවත්වන්නෙමි අපි කොහොම හරි මෙික වෙනස් කරමු 🧭 ව ජයග්‍රහණය කරමු .

  • @karuapp6083
    @karuapp6083Ай бұрын

    43:21 මේ වගේ දුර්ලභ අවස්ථාවක් ලද සැනින්, ඹහුගේ දැනුම සැලසුම් මත සාකච්ඡාව වර්ධනය කරනවා වෙනුවට, පඩංගු දේශපාලන පල් හොරු එක්ක මේ අය සමකරන්න තැටමීමෙන් මහගු අවස්ථාවක් මඟ හැරීම ඇත්තටම කනගාටුයි. ලංකාවේ ඉන්න කාලකන්නි ඊනියා මාධ්‍ය වේදින් හැම වෙලාවෙම දඟලන්නෙ සාම්ප්‍රදායික හොරු කල්ලිය එක්ක තොඳොල් වෙන්නයි..මුළු සාකච්ඡාවම ඇදන් යන්නේ මාලිමාව ට බෑ! අර ගොල්ල වගේම ද? බ්ල..බ්ල..බ්ල .ඇයි ඹය කුහකකම? මිනිහෙක් ට අළුතෙන් හිතන්න බැරිද? මහාචාර්ය තුමා පොඩ්ඩක් වත් සැලෙන්න එපා! ප්‍රගතිශීලී සියල්ල ඹබලා සමගයි!! ජයවේවා !!!

  • @padmasirivithanage3502
    @padmasirivithanage3502Ай бұрын

    සුපිරි චරිතයක් සර්.බලන්නකො සිංහල.බොරු පොෂ් නෑ...ඒම ඇතිඇති

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena29 күн бұрын

    හදවතින්ම ආදරෙයි බුදුසරණයි

  • @athulakumarage5563
    @athulakumarage5563Ай бұрын

    ❤❤❤❤❤❤❤Jayawewa NPP

  • @user-pm2mj5hw7k
    @user-pm2mj5hw7kАй бұрын

    මහාචාර්ය තුමණි,අපේ රටේ දේශපාලකයන් උන්ම ප්‍රභූවරුන් කියාගෙන මහජන දේපොළ මුදල් වලින් සුර සැප ව්දිනවා ,උන් පාවිච්චි කරන වාහන බලන්න ,ඒ මදිවට රටේ ආරක්ෂක අංශ වල පිරිස් ගෙදර වැඩට සහ උන්ගේ ආරක්ෂාවට අරගෙන ,ඒ පිරිස නඩත්තු වෙන්නෙත් මහජන මුදලින් ,ඉතිං අපේ රටේ මුලික පරීක්ෂණ සදහා ව්යදම් කරන්න මුදල් නැහැ තමයි .❤

  • @soilsolutionsengineering3129
    @soilsolutionsengineering312926 күн бұрын

    රත්තරන් හදවතk තියෙන රට ගැන කැක්කුම් තියෙනව මනුස්සයෙක් ඔබට pin.කෙසේ ho රට ගොඩ ඩාමු. රටට ජයවේවා .මාලිමවට ජයවේවා .

  • @roshankw648
    @roshankw648Ай бұрын

    සතුටක් අනිවාර්යයෙන් අපෙ විද්වතුන්.උගතුන්.බුද්දිමතුන්.🧭 ගෙන විශ්වාසය කින් ඉඳගෙන රටට සෙවය කරන්න ඉදිරියට එමම රට ලබපු විශාල දියුනුවක් 🧭 ජයවෙවා

  • @sudathperera1753
    @sudathperera1753Ай бұрын

    ඔබතුමාට බොහෝම ස්තුතියි.

  • @thidasattanayake5838
    @thidasattanayake5838Ай бұрын

    Malimawata jaya vewa ❤❤❤❤obage sahayata sathutui.

  • @user-xe9dk3ep8y
    @user-xe9dk3ep8y23 күн бұрын

    අපේ රට ගොඩදාගන්න එකතු ගැන අනේක වාරයක් ස්තූතිය් ප්‍රනාම වේවා ඔබට 🌹♥️🌹

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927Ай бұрын

    අපි මේ රට ගොඩ දානවාමයී ❤️❤️❤️

  • @user-zy4uo7ci3u
    @user-zy4uo7ci3uАй бұрын

    බලාපොරොත්තුව කඩ වූයේ 70ව පැනපු වලව් මහල්ලන් දෙපාර්ශවයක් නොවේ ඇත්තටම එකම සොර මුලක් පුරා අවුරුදු 76ක ශාපයක් නිසාවෙන්...😂😂😂 අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගය අපේ පංතියේ නියෝජනය කරන නිසාවෙන් විශ්වාස තැබිය යුතුයි ඔබ..❤❤❤

  • @aneslyperera9153
    @aneslyperera915328 күн бұрын

    මාලිමාවට සුභපැතුම්!!! ශ්‍රී ලාංකික ඩයස්පෝරාව එක්සත් රාජධානිය. (UK)

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430Ай бұрын

    ජයවේවා.. ජයවේවා.. ජයවේවා 🌹🌹🌹🌹

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067Ай бұрын

    We are pleased ...thank you all for your contribution towards development of our country ...❤❤❤

  • @anandamarkalanda1878
    @anandamarkalanda187822 күн бұрын

    ප්‍රයෝගික දැක්මක් ! ජයවේවා ...යථාර්තය මෙයයි . නගරයේ සිංග්‍රීසි සමාජය ගමක් තේරුම් නොගත් පාලකයන් !

  • @lepanhar9350
    @lepanhar9350Ай бұрын

    සරෝජ් මහතාගෙන් ව.අ දෙන්න පුලුවන් ද විද්වත් නොවන අයටත් මැසේජ් එකකින් හරි වැටුනු වලෙන් ගොඩ එන්න පුලුවන්ද බලන්න අදහස් ටිකක් එකතු කරන්න.

  • @chanka5178
    @chanka5178Ай бұрын

    Thank you professor

  • @calistafernando1713
    @calistafernando1713Ай бұрын

    වසර 76 යක් වරින්වර රට පාලනය කළ පාපතරයෝ සක්කිලි හොර තක්කඩි පන්නමු එලවමු ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💪

  • @asiridissanayake-hr5xx
    @asiridissanayake-hr5xxАй бұрын

    ඉතාම පැහැදිලි අදහස් දැක්වීමක්. ස්තුතියි ඔබට.

  • @kbt3831
    @kbt383128 күн бұрын

    හරිම නිහතමානී මහාචාර්යවරයෙක් .

  • @user-rq9ny8hx3i
    @user-rq9ny8hx3iАй бұрын

    NPP❤

  • @BudhdhiChampika
    @BudhdhiChampikaАй бұрын

    ❤❤❤❤ කියන්න බැරි තරම් සතුටුයි...

  • @samanwijeweera2850
    @samanwijeweera2850Ай бұрын

    ස්තුතියි,, ඔබ තුමාට,, 🧭🧭🧭

  • @user-wn7bi5fm3t
    @user-wn7bi5fm3t26 күн бұрын

    ඔබලාට ගොඩක් ස්තූතියික් මට හිතෙන විදියට මෙම වැඩසටහන ගම ඇතුලට යන්න ක්‍රමයක් හදාගන්න ඕනේ බොහෝ දෙනෙකුට මේ වැඩසටහන බලන්න බැහැතරුණ පරම්පරාවට විතරයි මේ වැඩසටහන බලන්න පුළුවන් පුළුවන් පුළුවන් ඒකෙ දැනුම වයසක අයටත් දෙන්න ඕන

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe967927 күн бұрын

    ඔබතුමාට අපේ ගෞරවාදරය . මාලිමාව දිනේවා.

  • @AffectionateBabyTurtles-vh1jr
    @AffectionateBabyTurtles-vh1jrАй бұрын

    ඔබගේ සකචිචාවෙන් නැගුපස්න හරිටයටම හරි අපි බලාපොතු වන වෙනසත එකමතමයි පුරවැසියෙක් විදියට මට තියෙන ප්‍රස්නය මෙි රටෙි තියෙන බටහිර තානාපතිල ඔකට ඉඩ දෙයිද උනුත් මෙි රට කන අය

  • @nirosharohini9387
    @nirosharohini938718 күн бұрын

    බොහොම ස්තුතියි .අපි බලාපොරොත්තු වෙන්නෙත් ලොව පුරා විසිරී සිටින උගතුන්,විද්වතුන් බුද්ධිමතුන් ධනවතුන් එක්ව මේ රට ට කදුලින් තොරවූ හිනා රැල්ලක් ගෙනත් මේ සුන්දර මව්බිමට ගෞරවය දෙන්න ..ඔබතුමන්ලගේ එක්වීමමයි...🎉🎉🎉..එය එලෙසින් ඉටුවේවා යි අපේ පැතුම..තෙරුවන් සරනයි

  • @Wijemaane
    @Wijemaane26 күн бұрын

    මහාචාර්ය තුමනි ඔබ තුමාට සහ සරොජ් මහතාට අපගෙ උපහාර වෙවා..

  • @LakshmanWeerasingha-tz3il
    @LakshmanWeerasingha-tz3il24 күн бұрын

    ඉතා වැදගත් සාකච්ඡා වක්........ සරෝජ් ඔබට ස්තූතියි , ජනතාවගේ බුද්ධි වර්ධනයට අදාල මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිලිබදව........... ලන්කාවෙ TV නාලිකා මගින් කලයුතු මෙහෙය පසෙක ලා , ඔහුන් තෝරාගත් පක්ශ වෙනුවෙන් කඩේ යාමේ තරගයක් ආරම්භ කර ඇත...... මාද්‍යය සදාචාරය තුට්ටුවකට වත් මායිම් නොකරන මොහුන් ලන්කාව මේ මඩ ගොහොරුවේ රදවා තබා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙයි.........

  • @user-ri6dh5hx4c
    @user-ri6dh5hx4c19 күн бұрын

    සරෝජ මුලින්ම ඔබට ස්තුතියි මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා ❤️ මාහාචාරරිය තුමනි ඔබ සියලු දෙනාම එකතුවෙන්න මෙරටේ සියළුම ජනතාව එකතුවෙලා මේ කාලකන්නි හොර හැත්ත පන්නමු ඔබ වගේ උගතුන්එකතුවෙලා අපේ රට ගොඩගමු ඔබ සියලු දෙනාට ජයවේවා . 🌹🌹🌹. මාලිමාවට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mass3002
    @mass300229 күн бұрын

    විශේෂයෙන්ම ඔබතුමාගේ පිළිතුරු දීම හරිම පැහැදිලියි.

  • @amratsrgamagi4882
    @amratsrgamagi488228 күн бұрын

    පුදුමේ කියන්නේ මේ හැම කෙනෙකම අනුර කුමාර සහෝදරයාට කාලයක ඉදලා හොදට සවන්දීලා තිබෙනවා. අනේක වාරයක් ස්තුතියි මාහාචාර්‍ය තුමණ ඒ විශ්වාස ට ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha485028 күн бұрын

    අම්පාරෙ ඉන්න කෙනෙක් විදියට මාරම සතුටක් දැනුන මේ සාකච්ඡාව අහන්න ලැබුනම. අපේ දරුවන්ගෙ අනාගතය ලස්සන කරන්න ඔබ හැමෝගෙම සහයෝගය ලැබේවා . මලිමාවට ජය වේවා .

  • @sisilliyanage549
    @sisilliyanage549Ай бұрын

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ඔබතුමන් දෙපළ ඉටු කලේ, හැබැයි මටනම් කණගාටුවක් තියෙනවා ගොඩක් මිනිසුන්ට අද එතරම් දේශපාලනය තේරෙන්නේ නෑ. අනුර කුමාර මහත්මයා පිටරටවල්වල ගිහින් මේ කරන සාකච්ඡාවන් වැදගත් වුණත් ඊට වඩා වැදගත් කියලා මට හිතෙනවා ලංකාව පුරා ගම්මානවල ගිහින් ඔවුන්ව දැනුවත් කළා නම් මොකද පිටරට ඉන්න අපි සියලු දෙනාම ඉතාමත් දැනුවත් වෙලා ඉන්නේ කියා මා සිතනවා, මොකද අපි දුටුවා ලංකාවේ යම් සමීක්ෂණ මගින් කරන අවස්ථාවන්වල ින් ගොඩක් මිනිසුන් ට උත්තරයක් නැහැ. කාටද ඡන්දය දෙන්නේ කියලා, ඒ කණ්ඩායම දිනා ගන්න ලොකු වැඩපිළිවෙලක් කළ යුතුයි. ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න කියා ආදරෙන් ඉල්ලා සිටිනවා, ජය වේවා

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan432329 күн бұрын

    ඉතාමත් වටිනා සාකච්ජාව ක් ආනාගතය සුභ වාදීවෙන ලකුණු පේනවා ගොඩක් සතුටුයි ස්තූතියි

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495Ай бұрын

    ජය වේවා මාලිමාවට .මෙවන් උගතුන් බුද්ධිමතුන් සමග රට හදන්න සැලැසුම් කිරිම..අනිවාර්යයෙන්ම අපේ රට වෙනස් කල යුතුයි ...මාලිමාවට ජය වේවා

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara384229 күн бұрын

    ඉතාම හරවත් සංවාදයක්, බෙහෙවින්ම සතුටට පත් වෙනවා.. බොහොම ස්තූතියි ඔබතුමන්ලාට මේ වැටිච්ච රට ගොඩගන්න එකතු වෙන එක සම්බන්ධව ❤

  • @kusalawanniarachchi1817
    @kusalawanniarachchi181727 күн бұрын

    ඔබතුමන්ලා ගැන ශ්‍රී ලාංකිකයෙකු හැටියට මගේ හදවතේ ඇති වන්නේ අප්‍රමාණ වූ ගරුත්වයක්.අපි මේරට ගොඩ ගනිමු.තෙරුවන් සරණයි..!

  • @user-ij3uy3yb6q
    @user-ij3uy3yb6q25 күн бұрын

    Brilliant. This conversation itself clarifies NPPs' competency and showcases who they are to get the power to rule our country - 100/100. 👍👍

  • @user-ij3uy3yb6q

    @user-ij3uy3yb6q

    25 күн бұрын

    This conversation itself clarifies NPPs' competency and showcases who they are to get the power to rule our country - 100/100. 👍👍

  • @disanayaka4048
    @disanayaka404824 күн бұрын

    මාලි මාවට ජය වේවා ❤❤❤❤❤

  • @sumithkumara7656
    @sumithkumara7656Ай бұрын

    බුද්ධිමත් මිනිසුන් සමඟ වැඩ කරන්න පිරිසිදු රටක් තියෙන්න ඔන ලඟදිම ලැබේවි බලාපොරොත්තු වෙනවා ජයග්‍රහණය ලැබේවා මාලිමාවට

  • @NayanaEdiriveera
    @NayanaEdiriveeraАй бұрын

    ඔබතුමාලගෙ kapavimata අපගේ උපහාරය

  • @Siriwardanag-jz5xd
    @Siriwardanag-jz5xdАй бұрын

    ඉස්සෙල්ලා දිල බලමු දැන්ම පේනබලල හරි යන්නෙ. නැහැනෙ. 76ක් රටකලේ එකම සෙටිිඑකනෙ ඉතින් හැමෝම රටකැවා කියල හරියන්න නැහැනෙ.

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha874523 күн бұрын

    ❤❤❤❤❤ 💐💐💐💐💐 මහචාර්ය්‍යතුමනි බෙ⁣හෙවින්ම ස්තූතියි මේ දැනුවත් කිරිම සම්බන්ධයෙන් ඔබතුමාට ❤❤❤❤❤ 💐💐💐💐💐 මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤ 💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @user-zy4uo7ci3u
    @user-zy4uo7ci3uАй бұрын

    " වියපත් " මගට බැහැපු උං දැනගෙන හිටියද ගෝඨට නඩු 37ක් තිබූ බව 😂 නඩු 37න් නඩු 13කට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධි චෝදන්නා ගොනු බව උං දැන හිටියද..😂😂😂 NPP වටා ඒකරාශි ඇති "නිර්මල" සුජාත දූ පුතුන්ගෙන් ඔහොම ප්‍රශ්න කරන්න එපා please..❤

  • @chamindakumara6378
    @chamindakumara637821 күн бұрын

    Ajith malli im very proud about you thank you very much for helping me malimawa Chaminda Aiya from Senagama

  • @s.h.s.kdharmapriyadharmapr8688
    @s.h.s.kdharmapriyadharmapr8688Ай бұрын

    ඔබෙ කැපවීම මාගේ රටෙන් ජනතාවගෙත් ශක්තියයි.ධෙඊයයි.බලාපොරොත්තුවයි.මලිමාව වටා එක්ව අපෙ රට අපි ගොඩනගමු.

  • @user-vy8jn1bn8m
    @user-vy8jn1bn8mАй бұрын

    සරෝද් ගේ සාකච්ඡා මම නොවරදවාම අහනවා සෑහෙන කාලෙක සිට එයාගේ මාධ්‍ය භාවිතය ගොඩක් වෙනස්. අනිත් අයට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් මේ වගේ විද්වතුන් අපි දැකල නැති අය සමාජයට ගෙනල්ලා හරිම අදහස දීම පිළිබඳව පැහැදීමක් සමාජයට ලබාදීම මම ගාමිණි

Келесі