මීලග නායකයා අනුර කුමාරද? ප්‍රභල අනාවැකියක්.. | Anura Kumara Prediction |

මීලග නායකයා අනුර කුමාරද? ප්‍රභල අනාවැකියක්.. | Anura Kumara Prediction |
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #anurakumara #election #predictions

Пікірлер: 1 800

  • @shanerodrigo7764
    @shanerodrigo77645 ай бұрын

    මම කතෝලික කෙනෙක්....හැබැයි මම බුද්ධ ආගමට ගරු කරනවා....රටේ හොද නායකයෙක් වගේම බුද්ධ ආගම රැක ගන්න හොද හිමි නමක් පහල වෙන්න ඔනේ.....අනුර සහෝදරයට රට බාර දීලා බලමු....

  • @user-iy1xz7lr8v

    @user-iy1xz7lr8v

    5 ай бұрын

    අනුර කොහෙද බුදුදහමට ගරුකරන්නෙ පිරිත් නුල කලවපු හාදයා.

  • @user-zu3no4zk1r

    @user-zu3no4zk1r

    5 ай бұрын

    Anurs kiyanne therrwkaruwe vithsri

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    😢❤

  • @shirleyfernando3574

    @shirleyfernando3574

    4 ай бұрын

    ❤npp . Anura Disanayaka ❤

  • @user-iy1xz7lr8v

    @user-iy1xz7lr8v

    4 ай бұрын

    අනුර බුදුදහමට ගරු කරන කෙනෙක් නොවේ මිහින්තලේ හිමි කිව්වෙ පිරිත් නුල බැදගත්තා ඵලියට අාවට පසු ගලවලා විසිකරා කියා මේ අනාවැකිය අනුර දිසානායකට නොවේ.

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka4 ай бұрын

    මාලිමාව ඡන්දෙ දෙන්න හිතන් ඉන්න ඔයාලා ඔක්කොම ඡන්දෙ දෙන්න හිතන් ඉන්න හිත මොනම හේතුවක් නිසාවත් නැතිකර ගන්න එපා. රජය, විරුද්ධ පක්ෂ මොන දේ කළත්, මොන දේ කිව්වත් ඔයාලා පුළුවන් තරම් තමා හිතවතුන්, යාළුවන් අලුතින් ඡන්ද වරම් ලබපු අලුත් සාමාජිකයින් දැනුවත් කරන්න. එතෙර ඉඳන් $ හොයන අපිට කරන්න පුළුවන් එකම දේ තමා ඔයාලට මේ දේවල් කරන්න කියන එක දැනුවත් කරන ඒක. මේ වතාවෙ අපි පැරදුණොත් අපේ මව් රට තව අගාධයට යන එක නවත්වන්න අමාරුයි. හැමෝටම ජය👍

  • @hewagechaminda-cd1di

    @hewagechaminda-cd1di

    4 ай бұрын

    බය වෙන්න එපා අපි මුලු රටම දිනවනවා මාලිමාව විශිෂ්ට ජයක් ලබනවා

  • @madhuraudayanga2167

    @madhuraudayanga2167

    4 ай бұрын

    Aniwaren❤

  • @VimukthiLakshan-ey3dc

    @VimukthiLakshan-ey3dc

    4 ай бұрын

    ජය වේවා 🇻🇳

  • @sachinthasandaruwan7246

    @sachinthasandaruwan7246

    4 ай бұрын

    Chande denna prathipaththiyak nane eka nayakayek lagawath dolar hoyana harima widiha harima adahasak athuwa hari widiyata karana hati prasidda madyaka kiyanna ethakota e kenata minissu chande dewi nathuwa man dinuwata passe thamai me dewal karanne qwata ba meka mage thani mathayaki mata hithena widiha pamani sthuthi theruwan saranai

  • @saumyaperera6788

    @saumyaperera6788

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම දිනනවා

  • @kalusinhalayo6325
    @kalusinhalayo63254 ай бұрын

    බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @ruwandissanayake2860
    @ruwandissanayake28605 ай бұрын

    දැහැමි පාලකයෙකු බිහිවී මගේ මවිබිම ඉක්මනින්ම බේරා ගැනීමට හැකි වේවා!

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi421428 күн бұрын

    අනිවාර්යයෙන්ම අනුර කුමාර මහතා වැනි උගත්, බුද්ධිමත් , ප්‍රතිපත්තිගරුක, දක්ශ නායකයෙක් අපේ රටට මේ මොහොතේ අවශ්‍යයි.

  • @samanthirupesinghe5507

    @samanthirupesinghe5507

    Күн бұрын

    Anura is not suitable to be a president. It is Sajith

  • @user-jf4qt8sq4h
    @user-jf4qt8sq4h4 ай бұрын

    මා කුඩා කාලයේ සිටම අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇසුරු කිරීමට අවස්ථාව උදාවීම මගේ වාසනාවක් මේ සියලු කතා ඇත්ත

  • @DarshanaWickramasinghe-ut9zw

    @DarshanaWickramasinghe-ut9zw

    2 ай бұрын

    ඔයාට කියල නැද්ද අනුර ජනපති වෙනවා කියල.

  • @harshaliyanage5513

    @harshaliyanage5513

    2 күн бұрын

    එතන ස්වාමින් වහන්සේ ඊලග ආත්මය ඉංදියාවේ ඉපදෙනවා කියලා නේද කිව්වේඑ.කම්පියුටර් ඉගෙන ගන්නේ ඒ නිසා නේද කිව්වේ.මේ රටේ අධ්‍යාපන ඇමති වෙන කතාවක් මම අහලා නෑ

  • @user-vj7sm4wk7d
    @user-vj7sm4wk7d4 ай бұрын

    තෙරුවන් සරණින් අනුර කුමාර සහෝදරයා රටේ නායකත්වයට පත් වේවා .

  • @samanthirupesinghe5507

    @samanthirupesinghe5507

    Күн бұрын

    It is Sajith

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj3 ай бұрын

    අනුර කුමාර මහතාට අපගේ ආශීර්වාදය.

  • @lasithaalwis
    @lasithaalwis5 ай бұрын

    අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අනුර ජනාධිපති වෙන්න කියලා ❤❤❤❤

  • @susantharathnayake5075

    @susantharathnayake5075

    5 ай бұрын

    😂

  • @d.kpullaperuma402

    @d.kpullaperuma402

    5 ай бұрын

    දවල්ද

  • @prjayantha9441

    @prjayantha9441

    4 ай бұрын

    Dawal Hari ra Hari kamak na ara hora kalakanni haththa nathuwa ANURA hodai lankawe innawa thawa mynalage idul kana harak ranilage katu kana aya

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    3 ай бұрын

    දැහැමි ලපය. වැඩගන්නෙ. 💣💣🔥🔥🔫🔫🔫🔥🔥🔥🪓💣💣💣🔫🔫

  • @user-vv2yl4sw4z

    @user-vv2yl4sw4z

    Ай бұрын

    ou apith

  • @shalithashalitha8349
    @shalithashalitha83495 ай бұрын

    මගේ සීයා තමයි ස්වමීන්වහන්සේගෙ රියදුරා❤❤

  • @kis5976

    @kis5976

    4 ай бұрын

    මගේ ලොකු තාත්තාගේ ලොකු තාත්තා තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ ... ඒත් සියැසින් දකින්න පිනක් නෑ අපිට 😢😢

  • @user-kx2sz5ky9r

    @user-kx2sz5ky9r

    4 ай бұрын

    Anura or Amarasuriya

  • @user-kx2sz5ky9r

    @user-kx2sz5ky9r

    4 ай бұрын

    Anura dissanayaka.. 2 Harini Amarasuriya

  • @djidronerentsrilankadushan5432

    @djidronerentsrilankadushan5432

    4 ай бұрын

    ​@@kis5976ඇත්තටම ද? එතකොට ඔයා ඔයා ගැන ඔයිට වඩා හිතන්න ඔනේ

  • @sandunruwan-gn7ku

    @sandunruwan-gn7ku

    3 ай бұрын

    ​@@kis5976ලොකු තාත්තා ගේ ලොකු තාත්තා ඔයාගේ තාත්තා ගේ ලොකු තාත්තා නෙවෙයිද,,,, ඔය නෑකම කෙටියෙන් කියන්න,,,

  • @senanisrilanka3158
    @senanisrilanka31585 ай бұрын

    අනුර සහෝදරයා තමයි එකම බලාපොරොත්තුව ❤

  • @ExcitedOpenStadium-ss3li

    @ExcitedOpenStadium-ss3li

    2 ай бұрын

    ❤❤

  • @user-se3ts3uk8o
    @user-se3ts3uk8o5 ай бұрын

    නිසැකයෙන් ම ඔහු අනුර කුමාර නම් අපේ සහේදරයාය,,

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    3 ай бұрын

    ඒක ලේපිපාසිත මිනීමරුවෙක්නෙ

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    12 күн бұрын

    ඔකා එන්නෙ නැ ගන්‍යාට් පිස්සු

  • @sachiniparthana2522

    @sachiniparthana2522

    5 күн бұрын

    ​@@pathmalathawikkarmage1899ලේ පිපාසයෙන් ඉන්නේ රනිල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාස තමයි

  • @upaliwijerathna1013
    @upaliwijerathna10135 ай бұрын

    ජෙ..වි..පි.එකට.ජයවෙිවා..අනුර.අනිවාරයෙන්.දිනනව.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත් සියලුම දෙනාට දෙවියන් ⁣ගෙ.පිහිටයි

  • @kamaljayamini-wh3ku

    @kamaljayamini-wh3ku

    5 ай бұрын

    Malimawa

  • @chesicafrenando5747

    @chesicafrenando5747

    5 ай бұрын

    😂😂😂😂

  • @AW-ld8yq

    @AW-ld8yq

    2 ай бұрын

    Daladawata gahapu ewunta kohamada daladawa pihita wenne??

  • @DarshanaWickramasinghe-ut9zw

    @DarshanaWickramasinghe-ut9zw

    2 ай бұрын

    Jvp එකට ජය වෙිවා. මාලිමාව බංග වෙිවා. දෙක පටලව ගන්න එපා.සහෝදරයා.

  • @VIDEN_SL
    @VIDEN_SL5 ай бұрын

    හොරකම් නොකරන අනුරව මම විශ්වාස කරනවා. ජය වේවා මගේ රටට ! ජය වේවා NPP /JVP !

  • @dahamvideos7245
    @dahamvideos72453 ай бұрын

    බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කා🌹🌹🌹රය

  • @shohanperera8242
    @shohanperera82425 ай бұрын

    අපි ගේමක් ගහමු ❤️

  • @MewanManujaya-iy5gf
    @MewanManujaya-iy5gf5 ай бұрын

    අවුරුදු ගානක් උබල චන්දෙ දුන්නනේ රට හැදුනද නෑ දැන්වත් චන්දෙ දෙමු රට හදන නියම නායකයට ඒ තමයි අනුර සහෝදරය මාලිමාවට ජය රට වෙනුවෙන් හඩ නගන සෙට් එක මේ පැත්තට 😎

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm5 ай бұрын

    අනුර කුමාර දිසානායක මහා ජනතාවගේත් එකම බලාපොරොත්තුව 🧭💖💖💖❤️❤️❤️

  • @hll_bo9129

    @hll_bo9129

    5 ай бұрын

    පල pnny😂​@Unexpected_World.

  • @slaudiospectrum3548

    @slaudiospectrum3548

    5 ай бұрын

    ඔයාගෙන් රටේ ජනතාව නියෝජනය වෙන් නෑ

  • @danushkasankalpa9978

    @danushkasankalpa9978

    5 ай бұрын

    ​@@slaudiospectrum3548කමෙන් ටික බලපන්

  • @danushkasankalpa9978

    @danushkasankalpa9978

    5 ай бұрын

    ​@Unexpected_World.මාලිමාට ජය වේවා ❤

  • @extremebp8891

    @extremebp8891

    2 ай бұрын

    ​@rishitha_jxyමහින්දගෙ අම්මගෙ රෙද්ද

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr5 ай бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️☸️☸️☸️☸️⚔️🤴

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    3 ай бұрын

    ඌ 💣💣🔫🔫🗡🗡🔥🔥🪓🪓🔪🔪කාරයෙක් ලේපිපාසිත මිනීමරුවෙක්..

  • @DarshanaWickramasinghe-ut9zw

    @DarshanaWickramasinghe-ut9zw

    2 ай бұрын

    ඉතින් අනුර මහන කරමුකෝ.😢😢😢😢😢😢

  • @sachiniparthana2522

    @sachiniparthana2522

    5 күн бұрын

    ​@@DarshanaWickramasinghe-ut9zwතොපි වගේ කාලකන්නි ඉන්න කල් මේ රට හදන්න බෑ

  • @asankaindrajith4389
    @asankaindrajith43895 ай бұрын

    රජයට ගෙවන්න තියන බදු ටිකවත් හරියට නොගෙවන ධම්මික පෙරේරා ජනාදිපති උනොත් හොදට තියෙයි .

  • @medamahanuwara9207

    @medamahanuwara9207

    2 ай бұрын

    පට්ට හොරු

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm5 ай бұрын

    මාලිමාවට ජයවේවා❤🎉🎉🎉🎉🎉

  • @IronMan-u2m

    @IronMan-u2m

    5 ай бұрын

    මාලිමව කැඩිලා බන්😂😂71,88-89 හමුදාවෙ අය මරපු බල්ලොන්ට හමුදාවෙ බලෙ දෙන්න බෑ.

  • @Rash2006

    @Rash2006

    5 ай бұрын

    ​@@IronMan-u2mhamadama ekama atheethayak allan haminiyaw

  • @IronMan-u2m

    @IronMan-u2m

    5 ай бұрын

    @@Rash2006 Jvp කොමියුනිස්ට් බල්ලො😂😂

  • @user-zu3no4zk1r

    @user-zu3no4zk1r

    5 ай бұрын

    Malimawa hedi evilamapayan

  • @shandrikasriyani101
    @shandrikasriyani1015 ай бұрын

    අනුර සහෝදරයා විසඳුම මාලිමාව හෙළයට ‌ජයවේවා‌,🇧🇭

  • @susantharathnayake5075

    @susantharathnayake5075

    5 ай бұрын

    😂

  • @wdmprabath5018

    @wdmprabath5018

    5 ай бұрын

    😂

  • @Elfutin

    @Elfutin

    5 ай бұрын

    හමාස් ලප්‍යා පල ගාසාතීරෙට😂😂

  • @Elfutin

    @Elfutin

    5 ай бұрын

    රට කැරලි ,අරගල ,උද්ගෝසන ,වැඩවර්ජන කරල රට් විනාස කරපු හමාස් ත්‍රස්ත ජෙප්පොන්ව බලේට ගේන්න පිස්සු නෑ උට්ටියෙ😂😂

  • @NaziRussianInvaders

    @NaziRussianInvaders

    5 ай бұрын

    කටාර්වල හම්බයොන්ගෙ lat හෝද හෝද ඉdhapan 😂😂 Hamaaa කොමියිනිස්ට් ජෙප්පො

  • @APDon-xm8du
    @APDon-xm8du5 ай бұрын

    ,අනුර තමයි දිනන්නෙ කවුරුත් කිසිම හිතේ කහටක් තියාගන්න එපා ජය වේවා මාලිම්මවට

  • @pesandugunarathna1888

    @pesandugunarathna1888

    5 ай бұрын

    😂😂

  • @DarshanaWickramasinghe-ut9zw

    @DarshanaWickramasinghe-ut9zw

    2 ай бұрын

    කහට නමි සිලෝන්ටා. කහට පාට හරි හරියට අනේ....

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om5 ай бұрын

    අනුර කුමාර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @pesandugunarathna1888

    @pesandugunarathna1888

    5 ай бұрын

    😂😂

  • @jstailorsandweddingcenter6860

    @jstailorsandweddingcenter6860

    5 ай бұрын

    ​@@pesandugunarathna1888😂😂

  • @user-zu3no4zk1r

    @user-zu3no4zk1r

    5 ай бұрын

    Anura hedigevilama palayan arata paeaden akek wath ithurunoweea

  • @user-el7kw8sg2p
    @user-el7kw8sg2p5 ай бұрын

    අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පැමිණිය යුතුමයි.

  • @IronMan-u2m

    @IronMan-u2m

    5 ай бұрын

    මෙහෙ ඉඩ නෑ ඒවට😂😂පලය්න් කියුබවට,පල්ස්තීනෙට

  • @user-el7kw8sg2p

    @user-el7kw8sg2p

    5 ай бұрын

    @@IronMan-u2m උබට ඕන්නම් පලයන් කියුබාවට, පලස්තීනයට. උබලා වගෙ මානසික ලෙඩ්ඩු ඉන්නකන් අපේ රට දියුණු වෙන්නේ නෑ.

  • @NaziRussianInvaders

    @NaziRussianInvaders

    5 ай бұрын

    ​@@user-el7kw8sg2pකොමියිනිස්ට් අපතයා පල ලංකාවෙන්😡😡71,88-89 මතකයි අපිට😢

  • @IronMan-u2m

    @IronMan-u2m

    5 ай бұрын

    @@user-el7kw8sg2p කොමියුනිස්ට් සමාජවාදී පින්නයා ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රට්ක්👍

  • @Elfutin

    @Elfutin

    5 ай бұрын

    @@user-el7kw8sg2p කියුබන් ජෙපෝ😅

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr5 ай бұрын

    Anura ❤❤❤❤ ජයවේවා ❤ ජයවේවා ❤ ජයවේවා ❤

  • @dpw-un2ql
    @dpw-un2ql5 ай бұрын

    කවුරු කොහොම කිව්වත් මේ ගමන අපි හැමෝම මාලීමාව මාලීමාවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩💪💪💪💪💪💪🙏🙏🙏🙏👃👃👃👏👏🇱🇰🇱🇰🌹🌹📢📢🙏🙏🙏

  • @d.kpullaperuma402

    @d.kpullaperuma402

    5 ай бұрын

    රටේ කරුමෙට ද

  • @user-fx8ct4xv5o

    @user-fx8ct4xv5o

    4 ай бұрын

    ​@@d.kpullaperuma402 anith aya meka surapurayak karane😂

  • @hewagechaminda-cd1di

    @hewagechaminda-cd1di

    4 ай бұрын

    කොපි තමයි රට බංකොලොත් කලේ මේ පාර රටම මාලිමාවට

  • @mihiriboralessa6461
    @mihiriboralessa64617 сағат бұрын

    සාදු සාදු සාදු අනුරකුමාර සහෝදරයා ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @SamsungA14-eh3om
    @SamsungA14-eh3om5 ай бұрын

    Anurakumarama tamai sajitkiyanne podilamaita hodai ratakpalanayata nemei malimawata jayawewa❤❤❤

  • @ituwara
    @ituwara5 ай бұрын

    අනුර සමග ජනතා බලවේගය ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashankajayasumana233

    @ashankajayasumana233

    5 ай бұрын

    සමාජවාදය විනාෂ වෙිවා ! නවක වදය නැති වෙිවා! අනුරට කෙල වෙිවා

  • @NaziRussianInvaders

    @NaziRussianInvaders

    5 ай бұрын

    ගූ හමාස් ලොන්දියන් ජෙප්පෝ රීල් හැමටතැනම😂😂

  • @pasindujayasanka8308

    @pasindujayasanka8308

    5 ай бұрын

    ​@@NaziRussianInvadersඉජු ඉජු 5000ක් ආ😂😂😂😂😂

  • @MadushaRashmika

    @MadushaRashmika

    5 ай бұрын

    ❤❤❤

  • @NaziRussianInvaders

    @NaziRussianInvaders

    5 ай бұрын

    @@pasindujayasanka8308 හිගන හමාස් ත්‍රස්ත අරගල ගූ කැරලිකාර ජෙප්පො🤮💩🐄 රුපියල් 5000 ට ,අරක්කු බෝතලේට,බත් පැක්ට ඒකට රැලි වලට එනවා🤣🤣

  • @gemingbattayt.1982
    @gemingbattayt.19825 ай бұрын

    අනුර සහෝදරයා ...........ජය අපටයි......

  • @jinakakariyawasam8655
    @jinakakariyawasam865524 күн бұрын

    ❤ අනුර සහෝදරයා ඒකාන්ත වශයෙන්ම ජය ගන්නවා.තෙරුවන් සරණයි

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m21 күн бұрын

    බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේට බුදුබව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @virtualworld9522
    @virtualworld95225 ай бұрын

    ජනතාව ගැන හිතන පාලකයෙක් එනව.ජනතාවට රටට යහපතක් වෙනව. බොහෝවිට මාලිමාව තමයි.❤

  • @sahan9289

    @sahan9289

    5 ай бұрын

    මට හිතෙන්නේ 225න් ගොඩාක් අය එපාවෙලා තියෙන්නේ මිනිස්සු න්ට අනුර තමයී මිනිස්සු විශ්වස කරන්නෙ jvp බලයට එනෝ ඒත් එයත් ඔය වගේම වෙ මිනිස්සු හිතන ලොකේ එන්න ne ඔය සේරගෙම ස්වරූපය පෙන්නුම් කරාවී ස්බවදර්මේ ඊට පස්සේ 2030 වෙද්දී යහපත් පාලනය ක් බිහිවෙ 🙏😉

  • @user-iy1xz7lr8v

    @user-iy1xz7lr8v

    5 ай бұрын

    අනුර නොවේ පිරිත් නුල ගලපු හාදයා කොහෙද හොද නාකයෙක් වෙන්නෙ බුදුදහමට ගරහන jvp

  • @kanishkamalpana2460
    @kanishkamalpana24602 ай бұрын

    අනුරට සුබ පැතුම්......ජනතාවගේ ජනතාවාදි නායකයා ....

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara19555 ай бұрын

    රටේ වහල් මිනිසුන් ට නුවන පෑදේවා❤❤

  • @HAworld2002
    @HAworld20025 ай бұрын

    මාලිමාවට ජය ❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi3425 ай бұрын

    සර්ව බලධාරීන් අපට එපා පොළොවේ පය ගහලා හොරකන් නොකරන නායකයෙක් අපට ඕන..

  • @user-el7kw8sg2p

    @user-el7kw8sg2p

    5 ай бұрын

    AKD

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    5 ай бұрын

    ​@@user-el7kw8sg2pDKD 😂😂😂

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    5 ай бұрын

    ​@@user-el7kw8sg2p😂 Pake AKD

  • @user-el7kw8sg2p

    @user-el7kw8sg2p

    5 ай бұрын

    @@pubudupiyumal2270 පල්

  • @SiyathChandul-xg8mw

    @SiyathChandul-xg8mw

    5 ай бұрын

    @@pubudupiyumal2270modayek😂

  • @ruchira296
    @ruchira2965 ай бұрын

    අනුර තමා රටේ එකම බලාපොරොත්තුව💪❤️

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura34015 ай бұрын

    අනිවා❤

  • @kavinduganethra5260
    @kavinduganethra52605 ай бұрын

    අනුර❤

  • @d.kpullaperuma402

    @d.kpullaperuma402

    5 ай бұрын

    😢

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov5 ай бұрын

    කවෘ ආවත් හොරකම් කරපු ඔක්කොමටම මරණ දඩුවම දෙන්න ඕනෙ...සාමාන්‍ය මිනිස්සුන්ටත් හොද පාඩමක්....හොරකම් කරන්න හිතන් ඉන්න 😂

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    5 ай бұрын

    මරණ දඬුවම ට වඩා ලස්සන නැද්ද .... සියළුම දේපළ රාජ සන්තක කරලා .... කම්කරු රැකියා වල යොදවන්න ඕන ....

  • @GayashanBandara-lw5ov

    @GayashanBandara-lw5ov

    5 ай бұрын

    @@SanjeewaUdayakumara-ub9kr bari welawat untm kade ynn iddun un ung ekk balayt genawot nidhs kri bn...mtt ub hitpu de thmy mulin hituwe

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    5 ай бұрын

    @@GayashanBandara-lw5ov ඒක තමා උන්ට ඉඩදෙන්න ඉඩ තියෙනා එකෙක් නෑරම .... කම්කරුවෝ කරන්න ඕන ....

  • @GayashanBandara-lw5ov

    @GayashanBandara-lw5ov

    5 ай бұрын

    @@SanjeewaUdayakumara-ub9kr hmm

  • @ChanakaLakshan-wt1xn

    @ChanakaLakshan-wt1xn

    4 ай бұрын

    ​@@SanjeewaUdayakumara-ub9krehema karath vadak na mun gen yapena business karayo godak inno un thamai munge salli thiyagen inne pitata penne business eken hamba karaganipuva vage .😢 Anith eka munge depala rajasanthaka karanava kiyana ekath karanna bari vadak 😢aththama kivuvith kavuru avath munta loku deyak karanna

  • @handcrafts8830
    @handcrafts88305 ай бұрын

    එක මිනිහෙක්ට නෙවෙයි අපේ මනාපෙ අවංක මිනිස්සු ඉන්න ජාතික ජනබලවේගෙකට.. මාලිමාවට ජය🎉❤

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana86165 ай бұрын

    අනුර කුමාර තමයි මේ සැරේ ❤

  • @SameeMadushanka281

    @SameeMadushanka281

    4 ай бұрын

    Pissuda Ranil Rajapaksha

  • @jinendrawelihena3895
    @jinendrawelihena38955 ай бұрын

    No need any predictions. Anura Kumara is the next president in Sri lanka

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip5 ай бұрын

    මාලිමාවට ජයවේවා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92815 ай бұрын

    බුදු සරණයි ඔබතුමාට

  • @damai4603
    @damai46035 ай бұрын

    ජයවෙවා ජයවෙවා ජයවෙවා මාලිමාවට 👍❤️

  • @tharakabandara299
    @tharakabandara2995 ай бұрын

    අනුර තමා...😌✊

  • @Elfutin

    @Elfutin

    5 ай бұрын

    උබෙ අම්ම්ට උකුවෙ😂😂

  • @IronMan-u2m

    @IronMan-u2m

    5 ай бұрын

    3%%😂😂😂

  • @Elfutin

    @Elfutin

    5 ай бұрын

    ප්ලයන් පකො යන්න😅රනිල් හෝ සජිත්💪😘

  • @kghjjay4360

    @kghjjay4360

    5 ай бұрын

    @@IronMan-u2m3% වත් තිබ්බේ නැති තනි ඇටය රටේ ජනාධිපති උනේ ඒ වගේ 3% , 80% වෙන්න බැරි නෑ

  • @IronMan-u2m

    @IronMan-u2m

    5 ай бұрын

    @@kghjjay4360 ගෙවල් ගිනිතියපු මිනීමරු අරගල ජෙප්පොන්‍ට කවුද ජන්ද දෙන්නෙ?😅😅

  • @mariafernada345
    @mariafernada3455 ай бұрын

    Malimawata..jayawewa❤❤❤❤❤

  • @samanwsinghe1347
    @samanwsinghe1347Ай бұрын

    අනුර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම අපේ රටේ මිලග නායකයා වන්නේ

  • @user-mv4ql6sl1y
    @user-mv4ql6sl1y25 күн бұрын

    රටේ අනාගතය වෙනුවෙන් අවසන් බලාපොරොත්තුව අනුර සහෝදරයා ...

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k5 ай бұрын

    වටයක් ගහලා යන්න ගියා. අනාවැකිය...........?.

  • @kavinduadhikari5881

    @kavinduadhikari5881

    5 ай бұрын

    වටපිට කියන්නෙ කෙලින් නොකියා වටෙන් පිටෙන් කියන නිසා 😂

  • @naturelove6220
    @naturelove62205 ай бұрын

    අනුර තමා❤❤❤🎉🎉🎉

  • @IronMan-u2m

    @IronMan-u2m

    5 ай бұрын

    කියුබාවට පල් බල්ලො

  • @Elfutin

    @Elfutin

    5 ай бұрын

    3%😅😅😅

  • @Chana-yadee
    @Chana-yadee5 ай бұрын

    ow oya hari.❤

  • @BuddhikaDhananjaya-d5y
    @BuddhikaDhananjaya-d5y2 күн бұрын

    අනුර සහෝදරයා රටේ පාලකයා බවට පත් කරන්න අපි අපේ ඡන්දය දෙමු❤

  • @Omiduvilhan8812
    @Omiduvilhan88125 ай бұрын

    අනුර කුමාර දිසානායක්🎉🎉....

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    5 ай бұрын

    දිසා නායක ❤රටටම නායක ❤️🥰🥰🥰

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh5 ай бұрын

    අනිවාර්යයෙන් AKD❤

  • @nadeekayapa7387

    @nadeekayapa7387

    25 күн бұрын

    අනිවාර්යයෙන් අනුර මහත්මයනන් ; සහොදරය තමෛ 🙏❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena97314 ай бұрын

    Yes it is very true thank you

  • @asankahettiarachchi6459
    @asankahettiarachchi64595 ай бұрын

    අනුර දිසානායක ❤

  • @chamindanamal9673
    @chamindanamal96735 ай бұрын

    අනුර❤❤

  • @MoneyhuBLK
    @MoneyhuBLK5 ай бұрын

    මාලිමාවට ජය වේවා ❤

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    5 ай бұрын

    පිස්සු ද

  • @osadawathsalakalubadanage4110

    @osadawathsalakalubadanage4110

    5 ай бұрын

    munge uthura dhakuna maruwela

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    5 ай бұрын

    ​@@sumithnandana-hl9zqඔව්.ඇයි

  • @3nxcloud891

    @3nxcloud891

    5 ай бұрын

    me para malimavata@@sumithnandana-hl9zq

  • @Ashi12390

    @Ashi12390

    5 ай бұрын

    එහෙනම් කව්ද​@@sumithnandana-hl9zq

  • @manelpedige1775
    @manelpedige17755 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 tharuwan saranai 💞💞💞

  • @kanti7069
    @kanti70695 ай бұрын

    Ape janadepathi AKD obai ehema wenna one theruwan saranai

  • @theyt4330
    @theyt43305 ай бұрын

    මෙන්න ඉලග චන්ද ප්‍රතිඵල 8% පොහොට්ටුව 9% අලියා 32% දුරකතනය 50% npp(jvp) ඔට්ටුවක් අල්ලන්න කැමති කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න ❤

  • @susantharathnayake5075

    @susantharathnayake5075

    5 ай бұрын

    Npp එක හරි කවුරුත් රට හදන්නැ ලංකාවට අරක වෙනව මේක වෙනව කියන්නේ youtub නාලිකා විතරයි. කිසිම දෙයක් වෙන්නෙ නැහැ. රට අගාදයටම යනවා. එහෙම බලවත් රටක් වෙන්න නම් රටේ මිනිස්සුන්ට ලොකු පිනක් තියෙන්න ඕන. එහෙම නැතිව කිසිම දෙයක් නිකං ලැබෙන්නේ නැහැ. පිනක් තියෙන්න නම් රටේ ජනතාව හොඳ සිල්වතුන් විය යුතුයි. එවිටයි රටට හොඳ ධාර්මික පාලකයෙක් බිහිවෙන්නේ. රටේ පාලනය අයහපත් නම් රටේ ජනතාව දැනගත යුතුයි ඇයි එහෙම උනේ කියලා හොයන්න. ඒ අනුව ගත යුතු ඉදිරි පියවර ගත යුත්තේත් ජනතාවයි. නැති නම් දියසෙන් පහලවේවා කියකියා ප්‍රාර්තනා කර කර හිටියට හරියන්නේ නැහැ. ⏩ලංකාවෙ මිනිස්සු ප්‍රාර්තනා වලින් තමයි හැම දේම කරගන්න බලන්නේ.◀️ තමන් මහන්සි වෙන්නේ නැහැ. අනුරාධපුර පොලොන්නරු යුගයේ තිබූ ඒ හෙල ජාන දැන් නැහැ. සින්දුවක් කිව්ත ගැනු පිලිබඳ අඬා ගත්තු ගමන්මයි කියන්නේ. වර්තමාන තරුණ සමාජය කියන්නේ කිසිම පෞර්ෂයක් නැති බටහිර සමාජයට ආ වඩන කමකට නැත් නිෂ්ක්‍රීය වූ සමාජයක්. අපේ පරණ මිනිස්සු අපේ රට රකිනවා නමුත් දැන් මොකද වෙන්නේ මිනිස්සු රටට වැදගත් වැඩක් කරන්නැ😢

  • @scorpionbull

    @scorpionbull

    5 ай бұрын

    ​@@susantharathnayake5075😂😂😂

  • @upaliranasinghe-wk5be

    @upaliranasinghe-wk5be

    5 ай бұрын

    54% අනුරට .....

  • @hashansenarathne6113

    @hashansenarathne6113

    4 ай бұрын

    Katawath 50% ganna ba.. SS gahala thiya ganna

  • @lakmalkumara8187

    @lakmalkumara8187

    4 ай бұрын

    ඔට්ටුයි..

  • @user-uq6ds8es4g
    @user-uq6ds8es4g5 ай бұрын

    Anura💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯anua

  • @nalinrathnayake9338
    @nalinrathnayake933813 күн бұрын

    අනාගතය නායකයා Anura කුමාර Dissanayake ❤

  • @LiyanageChandani
    @LiyanageChandani5 күн бұрын

    මම බලන්ගොඩ. බලන්ගොඩ කීරීදීගල තමයී ස්වාමින් වහන්ස උපන් ගම. සොවාන් මාර්ගය ඵලයට පැමිණී සීල්වන් භික්ෂුවකී . සාදු සාදු.

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila43685 ай бұрын

    අධ්‍යාත්මික නායකයෙක් පහළ වන බව උන්වහන්සේ දේශනා කලා කියලයි මට නම් මතක. එහෙම කෙනෙක් අපේ රට පාලනය කරනවා නම් ගොඩාක් හොදයි.

  • @user-pl8th9ey1l

    @user-pl8th9ey1l

    5 ай бұрын

    බලන්ගොඩ හිමියන් මිට බොහෝ කලකට පෙර අනාවැකියක් ලෙස පවසා ඇත්තේ 225ම හිඳිමින්, 225ම ගන්නා වරප්‍රසාද තමනුත් භුක්ති විඳිමින්, 225 ගන්නා ආකාරයටම තම පඩිය ගනිමින්, 225ම පිටරට යන ආකාරයටම තමනුත් බිස්නස් ක්ලාස් ගුවන් පුටුවක හිඳගන්නා, 225 මෙන්ම අනුන් විවේචන කරමින් යටින් ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාන්විතයන් ඇති, 225 මෙන්ම තමා සුදනකු යයි ජනයාට කියා සැබෑ ජීවිතය ඊට ඉඳුරාම වෙනස් වූ, 225 මෙන්ම තමා ජනතාවාදී යයි කියා තම ළමයින් විදෙස්හි ඉගෙනගන්නට සැලස් වූ, 225 මෙන්ම තමාටත් ඊට මඳක් අඩු විදෙස් සංචිත ඇත්තා වූ (ෆෝබ්ස් සඟරාව 2023), ජනතාව බොරුවෙන් රවට්ටන, ඇත්ත නොකියන, මිත්‍යා දෘෂ්ටිය හඬ අවධිකරන්නා වූ තැන්වලදී සහ වේලාවන්හි දී තම හඬ නතර කොට සිරස නමා නිශ්ශබ්දව එම මිත්‍යා දෘෂ්ටියට තම පුර්ණ ගෞරවය පුදකරන්නා වූද, සම්‍යක් දෘෂ්ටියට අවලාද නගන්නා වුද, ඒ ගැන ගෞරාවක් නැත්තා වුද 225හේම ඉන්නා රංගන ශිල්පියකු ගැන නොවේ. ඔහු දැන් කරලියට ඒමට ඉතා ආසන්නයි. ඔහු නමින් ..........., වෘත්තියෙන් ලෝයර් කෙනෙක්. දැන් ඔහු අධි නිතිජ්න වරයෙක්. නිතිය පිලිබඳ පොත් ගණනාවක් ලියා ඇත්තෙක්. නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. රටට, ජාතියට, සම්‍යක් දෘෂ්ටියට අප්‍රමාන වූ ගෞරවයක් ඇත්තෙක්. 1974 අනුරාධපුරේ රුවන්වැලිසෑය පෙනෙන මානයේ ඉපදුනු කෙනෙක්.

  • @chamilsubasinghearachchila4368

    @chamilsubasinghearachchila4368

    5 ай бұрын

    @@user-pl8th9ey1l ❤

  • @user-lp3kq8mq9d

    @user-lp3kq8mq9d

    5 ай бұрын

    අධ්‍යාත්මික නායක

  • @lakmalkumara8187
    @lakmalkumara81874 ай бұрын

    මේ මම තමා ඔය කියන නායකයා..❤😊

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hnАй бұрын

    අනිවාර්යයෙන් අනුර ජයග්‍රහණය නියතය

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan9 сағат бұрын

    ඇත්තටම මාලිමාවට අපි තැනක් දෙමු මේ පාර..ඒ වෙනුවෙන් අපි වැඩකරනවා අවංකව ම

  • @user-qe5uu1gq2k
    @user-qe5uu1gq2k5 ай бұрын

    මාලිමාවට ජය වේවා

  • @user-qy4tv6vq8n
    @user-qy4tv6vq8n5 ай бұрын

    බලංගොඩ නාහිමියන්ගේ මේක කීවේ අනූ ගණන් වල අනාගතේ පහල වෙනවා කීවට අසවල් කල කියා දිනයක් කීවේ නෑ. කෙස් වෙතත් මේ වගේ රටක් එක්සේසත් කරන්න නම් හැම නායකයකු ටම බෑ.ඒකට අධ්‍යාත්මික ශක්තිය ඇති කෙනෙක් වෙන්න ඕන.

  • @user-pl8th9ey1l

    @user-pl8th9ey1l

    5 ай бұрын

    බලන්ගොඩ හිමියන් මිට බොහෝ කලකට පෙර අනාවැකියක් ලෙස පවසා ඇත්තේ 225ම හිඳිමින්, 225ම ගන්නා වරප්‍රසාද තමනුත් භුක්ති විඳිමින්, 225 ගන්නා ආකාරයටම තම පඩිය ගනිමින්, 225ම පිටරට යන ආකාරයටම තමනුත් බිස්නස් ක්ලාස් ගුවන් පුටුවක හිඳගන්නා, 225 මෙන්ම අනුන් විවේචන කරමින් යටින් ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාන්විතයන් ඇති, 225 මෙන්ම තමා සුදනකු යයි ජනයාට කියා සැබෑ ජීවිතය ඊට ඉඳුරාම වෙනස් වූ, 225 මෙන්ම තමා ජනතාවාදී යයි කියා තම ළමයින් විදෙස්හි ඉගෙනගන්නට සැලස් වූ, 225 මෙන්ම තමාටත් ඊට මඳක් අඩු විදෙස් සංචිත ඇත්තා වූ (ෆෝබ්ස් සඟරාව 2023), ජනතාව බොරුවෙන් රවට්ටන, ඇත්ත නොකියන, මිත්‍යා දෘෂ්ටිය හඬ අවධිකරන්නා වූ තැන්වලදී සහ වේලාවන්හි දී තම හඬ නතර කොට සිරස නමා නිශ්ශබ්දව එම මිත්‍යා දෘෂ්ටියට තම පුර්ණ ගෞරවය පුදකරන්නා වූද, සම්‍යක් දෘෂ්ටියට අවලාද නගන්නා වුද, ඒ ගැන ගෞරාවක් නැත්තා වුද 225හේම ඉන්නා රංගන ශිල්පියකු ගැන නොවේ. ඔහු දැන් කරලියට ඒමට ඉතා ආසන්නයි. ඔහු නමින් ..........., වෘත්තියෙන් ලෝයර් කෙනෙක්. දැන් ඔහු අධි නිතිජ්න වරයෙක්. නිතිය පිලිබඳ පොත් ගණනාවක් ලියා ඇත්තෙක්. නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. රටට, ජාතියට, සම්‍යක් දෘෂ්ටියට අප්‍රමාන වූ ගෞරවයක් ඇත්තෙක්. 1974 අනුරාධපුරේ රුවන්වැලිසෑය පෙනෙන මානයේ ඉපදුනු කෙනෙක්.

  • @Thushari-yu2oo

    @Thushari-yu2oo

    7 күн бұрын

    Aniwaryen idiri janadipati anurkumar ohuwa satawaran daveya Satara atin. Araksa kerewa budu saranai drgayusa labewa

  • @priyadarshanialahakoon1473
    @priyadarshanialahakoon147310 күн бұрын

    අනාගතේ ලෝකෙටම පහල වන නායකත්වය හදන්න අනුර මහත්මයා මග පාදාව් මාලිමාව දිනවමු

  • @slcpn
    @slcpn3 күн бұрын

    අනිවාර්යයෙන්ම අනුර❤❤❤

  • @ruwanperera3968
    @ruwanperera39685 ай бұрын

    Only Anura .. no one els...

  • @AClips001
    @AClips0015 ай бұрын

    Anura😃🤝

  • @nishanthafernando8885
    @nishanthafernando88855 ай бұрын

    Jayawewa

  • @ThilakMunasinghe
    @ThilakMunasinghe4 ай бұрын

    ඔබේ පැහැදීලි කිරීම අගයමි .

  • @Praniya_Official
    @Praniya_Official5 ай бұрын

    අනුර තමයි ඉතින් 💗

  • @karunasenajayalath5710
    @karunasenajayalath57105 ай бұрын

    අනුුර තමා මෙි පාර ජනාධිපති කරන්නේ අපි

  • @gayannishantha5010

    @gayannishantha5010

    5 ай бұрын

    Wena kawda anura kumara disanayaka malimawa

  • @Elfutin

    @Elfutin

    5 ай бұрын

    කොටෙක්ව ජනාදිපති කරන්න පිස්සු නෑ හුට්ටො😂😂ඉන්දියක් කුක්කා😂

  • @NaziRussianInvaders

    @NaziRussianInvaders

    5 ай бұрын

    අපි කිය්න්නෙ හමාස් ත්‍රස්තවාදීන්ද?😂😂😂

  • @danushkasankalpa9978

    @danushkasankalpa9978

    5 ай бұрын

    ​@@NaziRussianInvadersරාජපක්ෂලට පස්ස දික් කරපු උන් 😂

  • @user-co6oy3te5x

    @user-co6oy3te5x

    5 ай бұрын

    ​@@danushkasankalpa9978අනුරගේ බෙටි ලොකුද..උගේ පස්ස ම්රිකුවේ නැත්නම් කොටා ගැන මෙච්චර උණක් නෑ මේ මෝඩ හැතිකරේ ට..හෙහ් හේ ..තඹුත්තේගම කොටා රජ උනොත් රටම යුද්ධ පිටියක් වෙයි.. ඒකා හිට්ලර් කෙනෙක් ..

  • @user-yn9xr9ry7p
    @user-yn9xr9ry7p21 күн бұрын

    අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා

  • @PiyanthaNiroshan
    @PiyanthaNiroshan4 күн бұрын

    අනුර සහෝදරයා ඒක තමා ඇත්ත

  • @nethuhansamali2400
    @nethuhansamali24005 ай бұрын

    රටට ජාතියට, ආගමට ආදරය කරන අධ්‍යාත්මික නායකයෙක් ⁣මගේ රටෙ පහල වේවා 😊

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e5 ай бұрын

    අනුර ම තමයි.

  • @sihinaanuhas2615
    @sihinaanuhas26155 ай бұрын

    Best

  • @Hit-View
    @Hit-ViewАй бұрын

    අනුර දිසානයක ඒ වැඩේ කරනවාමයි........

  • @kamiliyacool4138
    @kamiliyacool41385 ай бұрын

    අනුර තමයි. බලමු එයාටත් දිලා. අපි රට . පවුලේ අයගේ ඡන්ද අනුර ට. ජය වේවා❤❤❤❤❤❤

  • @ramaniml
    @ramaniml5 ай бұрын

    බලංගොඩ හිමිට පෙනුනද අයියෙ අපේ රටට මෙහෙම කෙලවිලා. හොරු රජ වෙනවා ..කියලා ඒ ටික හැර අනික් හැම දේම දැකල😮.. ඔයා වගේම ඒ කාලෙ media අයත් කරේ හාමුදුරුවරුන් ලා සමග ජනතාව නොමග යැවීම.. ඒ කාලෙ මෝඩ මිනිස්සුන් වැඩි නිසා රටේ වටිනා බොහො දේ මතු පරපුරට අහිමි කරා... 😢 නුවන ඇත්තටම මෙය පෙනේවා..

  • @DarshanaWickramasinghe-ut9zw

    @DarshanaWickramasinghe-ut9zw

    2 ай бұрын

    නැ නැ කිවිවලු ඩ්‍රයිවර්ගේ පුතාත් කියනවා අනුර කියලම කවිවලු.

  • @Dayapalagamege
    @Dayapalagamege3 ай бұрын

    බුදු සරනයි

  • @narmosl5521
    @narmosl55215 ай бұрын

    අනුර කුමාර නායකා උනොත් හරි

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne55955 ай бұрын

    රටට කෙළවෙන බව නම් කවුරුවත් කිවුවෙ නෑ,කෙලවෙනකම්ම...

  • @nalinapromax99

    @nalinapromax99

    5 ай бұрын

    godak aya kivva eth echchaa publish une na

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    රෝහන විජේවීර කියල තියන්වා එයගේ දේශන වල .මේ ක්‍රමේට ගියොත් පාන් රාත්තලක් පාරෙ අරන් යන්න බැරි ගානට පත් වෙනව කියලා..ඒ කාලේ ඒක ගොඩක් අයට තෙරුන් නැ🥲...නමුත් දැන් ඒක වෙලා😪

  • @dilanHewage

    @dilanHewage

    5 ай бұрын

    අනුර කුමාර කලියෙන් ම කිව්වා

  • @dilinisakunthala8446

    @dilinisakunthala8446

    5 ай бұрын

    කිව්වා... කියපු දේ මිනිස්සුන්ට තේරුණේ නෑ

  • @slmicro3857

    @slmicro3857

    5 ай бұрын

    @@dilinisakunthala8446 ඔව්🥵

  • @dsniymaobarasika8650
    @dsniymaobarasika86505 ай бұрын

    Nnp ජය වේවා 🎉

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c2 ай бұрын

    අනුර කුමාර සහෝදරයා තමයි ♥️♥️♥️

  • @tamarajayawardena9731
    @tamarajayawardena97314 ай бұрын

    Yes my father told me

  • @AbooBeggarAlBigDaddy
    @AbooBeggarAlBigDaddy5 ай бұрын

    බොහෝ විට අනුර තමයි🙂... එන පොට හොඳ නෑ රනිල්ටයි මහින්දටයි සජිත්ටයි😆🤣💥 ප.ලි: මං මෙතන අනුර තමයි කියලා අදහස් කරේ බලංගොඩ හාමුදුරුවන්ගේ අනාවැකිය ගැන නෙවෙයි😆👍... වීඩියෝ එකේ මුලින්ම අහන දේට තමයි මම උත්තරේ දුන්නේ🤣👍... 0:03

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    5 ай бұрын

    මුලු ලංකාවම ලේ විලක්

  • @AbooBeggarAlBigDaddy

    @AbooBeggarAlBigDaddy

    5 ай бұрын

    ​​​@@sumithnandana-hl9zq එහෙමද😬??? ලංකාවම ලේ විලක් වෙයිද ඉතින්🙂? එහෙනං එහෙම වෙන්න හේතුවත් කියාගෙනම යන්න...🤔🙂👍

  • @user-uy7it9kv1v

    @user-uy7it9kv1v

    5 ай бұрын

    @@sumithnandana-hl9zq pukenut le galai ube

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    5 ай бұрын

    @@AbooBeggarAlBigDaddy ඒක ආයේ අමුතුවෙන් කියන්න ඕන නැ.උන්ගේ ක්‍රියාකලාපයෙන් ඒක හොදට පෙනවනේ. පරන පක්ෂවල උන් හරියන්නෑ.

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    5 ай бұрын

    @@user-uy7it9kv1v අනුරයා හොද එකෙක් නෙමෙයි. තෙරුම් ගනින්

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana5 ай бұрын

    අපේ අනුර සහෝදරයා තමාාා..

  • @rangaudaya1240
    @rangaudaya12403 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Dilnisathsarani
    @Dilnisathsarani5 ай бұрын

    😮

Келесі