"හැඳුනුම්පත ගන්න උපැවිදි වෙන්න කියනවා" - ශ්‍රී ලංකාවේ භික්ෂුණීන්ට පුරවැසිකම අහිමිද? Buddhist nuns

බෞද්ධ මහ නාහිමිවරුන්ගේ විරෝධය නිසා ශ්‍රී ලංකාවේ පුරවැසිකම අහිමිකර තිබෙන 3500කට අධික කාන්තාවන්ගේ කතාව.
"අපි හරියට කල්ලතෝනි වගේ"- මහරගම උත්පලවන්නා මෙහෙණින් වහන්සේ ඉන්දියාවේ බෞද්ධ උළෙලක සිට සංදේශය නාලිකාව සමග අදහස් දක්වමින්.
හැඳුනුම්පත අවශ්‍ය නම් භික්ෂුණීන් උපැවිදි විය යුතු බව කියන දස සිල් මාතාවෝ සහ ග්‍රාමසේවකවරු
යළිත් බුදු හිමියෙකු පහල වනතුරු පිහිටුවිය නොහැකි භික්ෂුණී ශාසනය
"දරුවෝ නෙවෙයි බුදු දහම ගැන අවබෝධයක් නැති වැඩිහිටියෝ මහණ කරනවටත් මම විරුද්ධයි."
The plight of Sri Lanka's Buddhist nuns - Bhikkunis.
#srilanka #buddhism #women #gender #news #sandeshayabysaroj #newsupdate #politics #india #sarojpathirana #sarojvlogs #citizenship
(C) Saroj Pathirana

Пікірлер: 9

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne559525 күн бұрын

    මෙයට හේතුව මහානායක යයි කියාගන්නා අයගේ ඒකාධිපති වාදයයි.මෙ ආගමික අන්තවාදය නැතිකල යුතුයි

  • @BertyKodikara
    @BertyKodikara25 күн бұрын

    Hamuduruwaru kamathi naha Horu pirimi

  • @DjfKfjf
    @DjfKfjf26 күн бұрын

    Budda sasanea dasasil mathawo kiyala kottasayak eannawada

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    26 күн бұрын

    හරියට හරි. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. භික්ෂුණීන් නැත්නම් දස සිල් මාතාවෝ කියල කට්ටියක් ඉන්නවද?

  • @R_abeyrathne
    @R_abeyrathne26 күн бұрын

    භික්ෂුණී සාසනය මේ ලෝකෙන් තුරන් වෙලා අවසන් පළමු එක්ක තේරුම් ගන්න ඕනී.භීක්ෂුනී සාසනය නැතිකර ගැනීමේ වගකීම සාසන හිතකාමී කාන්තාවන් භාරගත යුතු අතර ඒ සදහා භික්ෂුන් වෙත වරද පැටවීම වරදකි.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    25 күн бұрын

    එතකොට භික්ෂු ශාසනය නැතිවුණේ නැද්ද? භික්ෂූන් පුරුෂයින් නිසා ශාසනය පුරුෂයින්ට විතරක් හිමි දෙයක්ද?

  • @R_abeyrathne

    @R_abeyrathne

    25 күн бұрын

    @@sandeshayabysaroj-2317 ඉතිහාසයට අනුව නොකා නොබී අති දුෂ්කර කාලයක් ගත කරා අපේ තේරවාදී සම්ප්‍රදායන් ආරක්ෂා කරපු භික්ෂු පරපුර ඒ සම්ප්‍රදාය ගොඩක් රට වලට ව්‍යාප්ත කරා ඒ හැමතැනම නොනැසි පැවතුනා ඉතිරි වූ ශේෂයන්ගෙන් නැවත ලංකාදීපයේ තේරවාදී සම්ප්‍රදාය ඇතිකිරීමට පසුකාලීනව දායකත්වය ලැබුනා. හැබැයි මං අහලා නෑ කොච්චර දුර්භික්ෂ කාල ආවත් මේ මහපොලවෙන් විනාශ වෙලාම ගියා කියලා .ඒකේ ප්‍රථිපල වලින් ධර්මධර විනයධර භික්ෂු සමාජය නැවත මේ පොලෙවේ ඇතිකරන්න හේතුවක් වුනා . මේ සාසනය පුරුෂයන්ගෙ කියලා එක නෑ බුදුන්වහන්සේ කාන්තාවන්ට දායාදක් ලෙස දුන් භික්ෂුනී සාසනය රැක ගැනීම කාන්තාවන්ගෙ මෙන්ම මුළු මහත් භික්ෂුනී සාසනයෙම වගකීමක්.කොතැනකදී හරි ඒ වගකීම අතහැරලා භික්ෂුනී සාසනය අතුරුදහන් වෙලා ගිහින් පසු කාලීනව ඉල්ලීමක් වෙන බුදුන්ට පමණක් පිහිටවිය භික්ෂුනී සාසනයේ අයිතිය නැවත නැවතත් භික්ෂු පරපුරෙන් සාසනය පිහිටුවීම ඉල්ලීම් කිරීම කොයිතරම් යුක්ති සහගතද ?

  • @user-pz6pf2ek7b

    @user-pz6pf2ek7b

    24 күн бұрын

    😮

Келесі