ඡන්දදායකයින්ට නයි නොපෙන්නූ ප්‍රංශයේ ජනමාධ්‍ය - ප්‍රංශ මහ මැතිවරණය ගැන විමසුමක් France Election 2024

මරී ල පෙන් ගේ නායකත්වයෙන් යුත් අන්ත දක්ෂිණාංශිකයින් ගේ ජාතිවාදය පරාජය කිරීමට වම, දකුණ එක්වූ ප්‍රංශ මහ මැතිවරණය ගැන පැරිස් නුවර වෙසෙන දේශපාලන විශ්ලේශක චූලා සමරසිංහ සමග කතාබහක්.
මැතිවරණ සමයක ප්‍රංශයේ මාධ්‍ය භාවිතාව "ලංකාවෙ මාධ්‍ය ලඟින් තියන්නවත් බෑ."
මැතිවරණ ජය සමරන්න සංක්‍රමණිකයින් සමග ප්‍රංශ ජාතිකයෝ අගනුවර සැණකෙලි.
මරී ල පෙන් ජයග්‍රහණය කළා නම් පලස්තීනයේ ඊශ්‍රායල ජනසංහාරය සම්බන්ධ ප්‍රංශයේ ප්‍රතිපත්තිය වෙනස් වේවිද?
#news #france #election #paris #ukraine #russia #palestine #israel #srilankavlog #srilankadailyvlog #sandeshayabysaroj #newsupdate #srilanka #sarojpathirana #politics #sarojvlogs #media #srilankan #mediaethics #srilankanews #srilankanewsupdate
(C) Saroj Pathirana

Пікірлер: 13

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne559519 күн бұрын

    ❤❤

  • @wasanthaabewardana
    @wasanthaabewardana18 күн бұрын

    මැක්රෝන් ගේම් ගහල දිනුවට අවුරුද්දක්වත් දුවන්න බෑ..

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t19 күн бұрын

    Interesting discussion ❤❤

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    18 күн бұрын

    @@user-nc4sr4fc2t thank you 🙏

  • @sugathwanasinghe4194

    @sugathwanasinghe4194

    18 күн бұрын

    ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මොන මොන අර්ථකථන දුන්නද ඇමරිකන් ගැති යුරෝපා පාලකයින් ඇමරිකාව මැදිහත්වී සිදුකරනුලබන ඕනෑම මානවවිරෝධී ක්‍රියාවක් කොන්දේසි විරහිතව ඔවුන් විසින් ද අනුමානකරනව පමණක් නොව හැකි උපරිම ආධාර අනුබලදීමද ඉහළින්ම සිදුකරනුලබන බවයි.අධිපතිවාදී අශිෂ්ඨ හැසිරීමක් පිලිබිඹුකරන ඔවුන් පලස්තීනයේ පමණක් නොව ලොව බොහෝතැන්වල සිදුකරමින් සිටින්නේ ද එවැන්නක්මය.ලිබියාව ,ඉරාකය ,යුක්‍රේනය ,තායිවානය ,ඇෆ්ගනිස්තානය හෝ ඕනෑම රටක සිදුවූ හෝ සිදුවන සෑම විනාශයකම නිර්මාණකරුවා කවුරුන් ද යන්න ඇස්,කණ් විවරකොටගත් සෑම මානවකයකුම පාහේ දන්නා සත්‍යයක් ය.අනික ප්‍රංශයතුල සිදුවූ මැතිවරණය තුලද එක්තරා ගේමක් ක්‍රියාත්මක වූ බවද දැනගතයුතුය.දක්ෂිණාංශික පක්ෂයට යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී තිබූ ජනමතය බිදීම සදහා මැක්‍රෝන් ගේ පක්ෂයේ හා වාමාංශික සංවිධානයේ තුන්වන අපේක්ෂකයා තරගයෙන් ඉවත්කරගැණීමද මැතිවරණ ගේමක්මය.අනික ජාතික පෙරමුණ වරක ජාතිවාදී ලෙසටත් තවත් විටක ජාතිකවාදී ලෙස දැක්වීම ද ඔවුන් සම්බන්ධයෙන් ඇතිකරනුලබන්නේ වැරදි චිත්‍රයක්‍ යැයිද සිතමි.දන්නාතරමින් ඔවුන් ජාතිකවාදී ස්ථානයක සිටින බවක් හැර ජාතිවාදී ස්ථානයක නොසිටින බව මාගේ අවබෝධය යි.කෙසේවුවද යම් යම් කාරණා හමුවේ මහා යුක්තිගරුක ස්වභාවයක් පෙන්නුම් කරන අයතුලද බලය වෙනුවෙන් කෙරෙන බලලෝභී ක්‍රියාද නැතිවාමනොවේ .

  • @rohansamaranayake5863
    @rohansamaranayake586314 күн бұрын

    මහින්ද පතිරන පහුගිය දවස්වල උඩපැන්න නේද දැං කටයි පුකයි වහගෙන නිදියගනින්

  • @asankaauth7713
    @asankaauth771318 күн бұрын

    ශාපි ෂාපිඩින් හිරේ ගියේ ජාතිවාදින් නිසද? නැත්තනම් හෙළි කරගන්න බැරි විශාල මුදල් ප්‍රමාණයක් ගිණුම්වල තිබිම නිසද? මම සංදේශයෙන් අහන්නෙ.

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    18 күн бұрын

    @@asankaauth7713 හෙලිකරගන්න බැරි විශාල මුදල් ප්‍රමාණයක් තිබුණෙ Dr ශාෆිගෙ account එකේ විතරද? වෙන කිසිම දොස්තර කෙනෙකුගෙ account වල එහෙම සල්ලි නැද්ද? account එකේ නැත්නම් cash පිටින් ගෙවල්වල නැද්ද? ඔය රතනල ගෙ, වීරවංශ ගෙ, ජයසුමන ගෙ එහෙම සල්ලි නැද්ද? හොර පාස්පෝට් හදන එක ලංකාවෙ හිරේ යන්න ඕන වරදක්ද, නැද්ද? මුන් සේරම Dr ශාෆි කොටු කළේ ජාතිවාදය නිසා. ඒකට වෙන වචනයක් නෑ. ජාතිවාදය කියන්නෙ cancer එකක්

  • @asankaauth7713

    @asankaauth7713

    18 күн бұрын

    @@sandeshayabysaroj-2317 කොහේද යන්නෙ මල්ලෙ පොල් කතා කියන්න එපා. වෙන දොස්තරල ගැන මෙතන කතා කරෙ නැනෙ. කාට උනත් හොරට සල්ලි තියාගන්න බෑ. විමල් ගැන උනත් මූල්‍ය අපරාධ අංශයට ගිහින් පැමිනිලි කරන්න තියෙන්නෙ

  • @nihalepa8174

    @nihalepa8174

    17 күн бұрын

    ​​@@sandeshayabysaroj-2317 හෙලිකරගන්න බැරි මුදල් කාගෙ ගිනුම් වල තිබුනත් වැරදියි. ඒවා ගැන ක්‍රියා නොකිරීම අදාල අංශ වල වැරැද්දක් . ඔබගේ අදහසත් වැරදියි වෙනත් අය කරන වැරැද්දකට නීතිය ක්‍රියාත්මක නොවීම ඒ වැරැද්ද ම කල පුද්ගලයෙක් සඳහා නිදහසට කරුණක් නොවිය යුතුයි..

  • @sandeshayabysaroj-2317

    @sandeshayabysaroj-2317

    17 күн бұрын

    @@nihalepa81741. Dr ශාෆි හිරේ ගියේ නෑ. අධිකරණය ඔහු නිදොස් කොට නිදගස් කළා. ඔහු හිටියෙ රිමාන්ඩ් එකේ පමණයි 2. රාජ්‍ය සේවා කොමිසම හිඟ මුදල් එක්ක ඔහු සේවයෙ පිහිටෙවුව 3. Dr Shafi ට විරුද්ධව ඔහුගෙ මුදල් ගැන නඩුවක් තිබුණෙ නෑ 4. මෙතන තිබුණෙ ජාතිවාදී ප්‍රශ්නයක්. Dr ශාෆි ගොඩනැගිල්ලක් මිලදී ගැනීම නිසා උමතුවුණ ජාතිවාදී දේශපාලකයො, පොලිසිය, දත් දොස්තරල, සෞඛ්‍ය සේවකයො, තව එවුන් එකතුවෙලා වෛද්‍යවරයෙක් සහ ඔහුගෙ පවුල විනාශ කළා 5. වඳ සැත්කම් ගැන කිසිම සාක්කියක් නෑ කියල CID එක රිපෝට් එකක් දුන්නට පස්සෙත් මහේස්ත්‍රාත් අධිකරණය කාටත් හොරා දත් දොස්තගෙන් සාක්කියක් ගත්ත 5. ප්‍රශ්නයක් මතු කළාම රට වටේම යන්න එපා මතු කරපු කරුණ ගැන කතාකරන්න. ඕක ලංකාවෙ ගොඩක් දෙනාගෙ තියන මහ ජරා තර්ක ක්‍රමයක්. රුසියාව ගැන කිවුවම ඉරාකෙ ගැන අහනව. ලංකාව ගැන කතා කළාම uk ගැන අහනව -:(

  • @nihalepa8174

    @nihalepa8174

    16 күн бұрын

    ​@@sandeshayabysaroj-2317 මම කතා කරන්නෙ ඔබ asankaauth ට දීපු පිලිතුර ගැන. ඒක ආයිත් කියවල තේරුම් ගන්න.

Келесі