බුදු සසුන වෙනුවෙන් දරුවන්ගේ ළමා විය බිලි දිය යුතුද? Mass ordaining of Buddhist children in Sri Lanka

බොහෝ විට මේ ආකාරයට සසුන්ගත කෙරෙන්නේ දිළිඳු පවුල්වල දරුවන් බව ළමාරක්ෂක ක්‍රියාධරයින් පෙන්වා දෙනවා.
මේ වෙලාවේ මට මතක් වෙන්නේ දරුවෝ 2600කගේ ළමා කාලය අහිමි කරන්න හිටපු අගම්තිවරයෙක් උත්සහ කරපු හැටි.
ඒ ගැන සම්පූර්ණ විස්තරය මෙතැනින් - • දරුවන් 2600කගේ ළමා විය...
(C) Saroj Pathirana
#srilanka #buddhism #children #news #newsupdate #sandeshayabysaroj #sarojpathirana #politics #sarojvlogs #poverty

Пікірлер: 2

  • @PraveenZV
    @PraveenZVАй бұрын

    මට රේනෝ සිල්වා කියන එකාව සුද්ධ කරන්න ඕන නෑ.හැබැයි, යුරෝපයේ කතෝලිකයෝ එ රටවල පාලකයෝ ඔහේ මුස්ලිම් උන්ට එන්න දුන්නා.කතෝලිකයෝ කට වහන් හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ යුරෝපයට? ලන්ඩන් වලට ගියාම බිග්බෙන් එක ගාව අල්ලා හුවක්බර් කියල කෑගහන එක, ලන්ඩන් වල ඩොලර් මිලියන් පහක පල්ලියක් හදන එක, UK කතෝලික පල්ලි ඇතුලේ අල්ල වදින එක? පැරීසියේ පාරවල් වල අල්ලා වදින එක,Africa වල වගේ පාරවල් ගානේ පෙට්ටිකඩ අටවන් ඉන්න එක? ස්වීඩන් වල ටවුන් වලට ඇවිත් අල්ලවදින එක? ජර්මනියේ ශරියා නිතිය ඉල්ලන් පාරවල් වල මුස්ලිම් උන් කෑ ගහන එක? මේව ගැන ඔබතුමාගේ අදහස කොහොමද? යුරෝපේ කතෝලිකයෝ පිස්සු නටපුවගේ තරම තමා දැන් පත්තු වෙලා තියෙන්නේ. මෙතෙන සිංහල ලමයි මහන උනාම/මහන කරාම තමයි හැමෝටම අවුල.(100% මරන්න ඇදන් ගිහින් වගේ බලෙන් මහන කරරේ නෑ .එහෙම සාක්ෂී තියෙනව නම් මෙහෙම මහන කරන එක වැරදී)

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash249127 күн бұрын

    මේවා ගැන කතා කරන්න ගියොත් සරෝජ් සර් අපි අනාගමික කියල බැජ් ගහනවා , හැබැයි මේ මාතෘකාව යටතේ ⁣තව ටිකක් පැහැදිලි කරලා video එකක් පුලුවන් නම් ගේන්න. මොකද සාසනේ නැති වෙන්න තව එක හේතුවක් මෙහෙම කිසිම පිලිවෙලක් නැතුව ආවට ගියාට පොඩි අය මහණ කරන එක , හැබැයි ඒ ළමයගෙ දැඩි අදිශ්ටානය සසුනට නම් එතන කිසිම විරැද්ධත්වයක් නැ අපේ ගමේ ලමෙක් උපන්දා ඉදලා ඉස්කොලේ වෙනකල්ම කිව්වෙ මහණ වෙනවා කියල දන්න අදුරන ගෙදරක පොඩි ලමෙක් , ගමේ පන්සලෙන් ඉගෙන ගෙන දැන් කොළබ අවට පිරිවෙනක ඉගෙනීම් කටයුතු කරනවා , ළඟදි ගමේ බණකට වැඩිය මුලු ගමම එදා එතන , පොඩි හිමි නමක් විදිහට ගිහි අපිට ඉන්න ජීවත් වෙන කාළීන විදිහට බණ කියන්නෙ අර ගිය පොඩි ලමයමද මේ කියල ත් හිතුන , හැබැයි , හැම තැනම මෙහෙම නැ....

Келесі