රනිල්ට ආණ්ඩුව දීම ගැන මහින්ද කණගාටු වෙනවා - උදයාංග වීරතුංග "රාජපක්ෂවරු ගැනත් මට ලැජ්ජයි" Udayanga

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට දැඩි වාග් ප්‍රහාරයක්.
"රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් හොඳටම ඇති කියන එක තමා මගේ අදහස," යනුවෙන් සඳහන් කළේ රුසියාවේ මොස්කව් අගනුවර සිට සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක්වෙමින්.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ "බටහිර ගැති" සියලු පියවර අනුමත කිරීම ගැන පොහොට්ටුවේ මැති, ඇමතිවරුන්ද දැඩි විවේචනයට ලක් කළ ඔහු "රාජපක්ෂවරු ගැනත් මට දැන් ලැජ්ජයි," යනුවෙන්ද කියා සිටියේය.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් පිහිටුවීමට සහය දීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් කණගාටුවන බව පවසන උදයංග වීරතුංග, පොහොට්ටුවේ ලේකම් සාගල කාරියවසම් ද දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.
"රනිල් රාජපක්ෂ" ආණ්ඩුවේ ප්‍රතිපත්ති සංචාරක කර්මාන්තය ඇතුළු රුසියාව සමග වෙළෙඳ සම්බන්ධතාවලට දැඩි බාධා පැමිණ තිබෙන බවට ද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා චෝදනා කරයි.
#russia #srilanka #tourism #sanctions #trade #tea #news #newsupdate #sandeshayabysaroj #sarojpathirana #politics #sarojvlogs #ukraine #moscow #udayangaweeratunga #rupee #india #oil #fuel
(C) Saroj Pathirana

Пікірлер: 101

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627121 күн бұрын

    බැසිල් අය්යා පරිනතයි හොරකමට ඩිල් වලට කොමිස් වලට අනෙ පල හොර වෙසිගෙපුතො යන්න ලැස්තිවෙලා හිටපන් හිරගෙදර යන්න

  • @harindukodippili8922
    @harindukodippili892220 күн бұрын

    මොහු පවසන්නෙ බොරැ . රනිල්ගෙ සියළුම පනත් වලට අත ඉස්සුවෙ පොහොට්ටුවෙ අයයි .

  • @w7netcafe64
    @w7netcafe6421 күн бұрын

    පටිය හොරෙක් කථා කරයි

  • @user-om6fm8gp4l
    @user-om6fm8gp4l21 күн бұрын

    මු පට්‍ට තක්කඩියෙක්

  • @viranchanura3834
    @viranchanura383421 күн бұрын

    දුන්න නෙමේ පැන්නුවා.. පින් මුත්තටත් එච්චර තමයි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera429620 күн бұрын

    අපිටත් ලජ්ජයි පොහොට්ටුවට චන්දය දීම ගැන

  • @bandusilwa7967
    @bandusilwa796721 күн бұрын

    බැසිල් අයියා ආර්ථක අපරාධකාරයෙක් බැසිල් පොකට් එකට ආදරෙයි ඔබ පොකට් එකට වඩා ටිකක් අඩුවෙන් රටට ආදරෙයි මිලියන 22 ක් විදින දුක ගැන ඔබ වචනයක්වත් කතා කලේ නෑ ඇයි ඒ මැතිදුණි රටේ අසරන දරුවන්ට ආදරේ කරමු ඉන් පසු බැ....සි........ට ආදරේ කරමු රාජපක්ෂලා හොරු බව පැහැදිලිව කියන්න ඔබට යථාර්ථය අවබෝධ වේවා මෙලෙස හෝ කතාවට ඉදිරිපත්වීම ගැන ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h20 күн бұрын

    රාජපක්ෂල ඉල්ලං කංවේ රාජපක්ෂල පොහොට්ටුවත් කෑලි වලට කඩා ගත්තේ රනීල් පත් කර ගත් නීසා ගෝඨාභය දාල ගිය වෙලේ තම පක්ෂයේ ඩලස්ව ජනපති කලා නම් අද රාජපක්ෂලට පාලනය කරගන්න තීබුනා පොහොට්ටුව කෑලි වලට කැඩෙන්නෙත් නැහැ 😂😂

  • @user-ur9du6xh2u
    @user-ur9du6xh2u21 күн бұрын

    මෙගොලෝ කවමදාකවත් ලන්කාවට කිසියම් විශේෂිත දෙයක් කරන්න බැ

  • @myopinion6924
    @myopinion692419 күн бұрын

    අලි පොහොට්ටුවේ මුන් ,,දීර්ඝකාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට දූෂිත හොර ජාවාරම්,,තක්කඩිකම් නොකලානම් ,,, රට බන්කොලොත් වුනේ කොහොමද ??? එහෙම නම් ,,, මුන්ගේ පාලනයේ අසාර්ථක කම්,,අදක්ෂකම් නිසා නේද ,,, මේ රට මෙතරම් නරකාදිවළකට ඇද දැම්මේ ...

  • @lmchinthaka9588
    @lmchinthaka958819 күн бұрын

    රට කාපු බැසිල් නොදෝකින්

  • @srilankaraftinggreenadvent8422
    @srilankaraftinggreenadvent842221 күн бұрын

    pakayan Pako. hega kana Russia Karayo mokatada awanne.😂

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh20 күн бұрын

    උදයන්ගයා මොන්වා උනත් ඇත්ත කතාකරනවා..

  • @munasinghefernando7864
    @munasinghefernando786419 күн бұрын

    ඕකට කියන්නෙ කුඩුකාපු විත්තිය. තොටත් හොඳවැඩේ.

  • @suminda8308
    @suminda830820 күн бұрын

    තො බොරැ හිල රජපක්ෂල ගේ මොස්කව් වල හිටපන්

  • @indunilparanagama7325
    @indunilparanagama732521 күн бұрын

    😂😂😂😂😢😂😂😂

  • @indrapalawickramasinghe6711
    @indrapalawickramasinghe671118 күн бұрын

    අනේ පලයං බහුභූතයා. තෝ කොරෝනා එකෙනුත් බබල් ටුවර්සම් වලින් හම්බ කරපු එකා.

  • @SilwaEA12
    @SilwaEA1221 күн бұрын

    😂😂😂😂😂I'm 😂😂😂😂😂😂😂

  • @user-il7cx1jl8b
    @user-il7cx1jl8b20 күн бұрын

    තොපි තමයි රට කෑවෙ

  • @SilwaEA12
    @SilwaEA1221 күн бұрын

    Megyana😂😂😂😂I have 😂😂

  • @sajeewanicooray7243
    @sajeewanicooray724320 күн бұрын

    ඇත්ත katha කරනවා

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz17 күн бұрын

    😮මිග්....හේරා..මාලීමාව.....ආන්ඩුවකින්....සියල්ල.....නිවූරදි...කරමු

  • @wasanthaabrew7805
    @wasanthaabrew780520 күн бұрын

    Ane pa- o

  • @yasathilakbandara7388
    @yasathilakbandara738821 күн бұрын

    Npp thamai ekama visaduma

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    21 күн бұрын

    NPP 20%

  • @Rpp21

    @Rpp21

    21 күн бұрын

    @@hintonwickramasinghe947645

  • @gajalanka95

    @gajalanka95

    21 күн бұрын

    🧭❤️❤️❤️❤️❤️❤️❤️ එකම බලාපොරොත්තුව මාලිමාව අනුර සහෝදරයා ❤❤

  • @user-fu2ti3dj8i
    @user-fu2ti3dj8i18 күн бұрын

    රටේ දුෂ්කර අවස්ථාවේ රට ගොඩ ගැනීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් උ ශ්‍රේෂ්ට නායකයා රනිල් රනිල්ට ජය නියතයි හැතැප්ම ගණන් දිග තෙල් ගෑස් පොලිම් ඩොල්ලර් ගෙවා ගන්න බැරුව මාස ගණන් මුදේ නැව් තිබුණු හැටි තාම මතකය දැන් රට නිවැරදි දිසාවට ගමන් කරමින් පවතී රනිල්ට ජය නියතය

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u18 күн бұрын

    රනිල් ගෙනල්ලා තොපි බේරුනේ නැති නම් වල පල්ලේ තමයි 😂😂

  • @wasanthaabrew7805
    @wasanthaabrew780520 күн бұрын

    You just can’t wash your dirty clothes, you hora😊

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara808919 күн бұрын

    In this movement Mr. Mahinda Rajapaksha got real decision to support to Mr. Ranil wickramasingha and Mr.Udayanga Veerathunga have some skills but he doesn't know about politics also MR. RANIL WICKRAMASINGHA IS A VERY EXPERIENCED POLITICIAN AND VERY GOOD FRIEND OF MR Mahinda Rajapaksha in their old age but not When they were young.

  • @nihalajantha7449
    @nihalajantha744919 күн бұрын

    Ane gon ballo thopi okkom kunu bakkiye janaaragalaya ata allanawa eka niyathai❤❤❤❤❤❤

  • @user-lp6pv5en4d
    @user-lp6pv5en4d18 күн бұрын

    මාලිමාවට ජය වේවා ,රට බේරා ගනිමු

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi997820 күн бұрын

    Once you had an international arrest warrant 😂

  • @Tan-xc6um
    @Tan-xc6um19 күн бұрын

    Me පට්ට hora සමග මොන සාකච්ඡා da moo malimawata දෙන්නම් bate කියලා හිතාගෙන හිටියෙ

  • @Sha-vt9io
    @Sha-vt9io19 күн бұрын

    Two crooks

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi34219 күн бұрын

    වරෙන්කො ගමට...හිතාගෙන ඉන්නේ තාමත් ගමේ වහල්ලු ඉන්නේ කියලා...මේ පාර තමයි උඹලට තරු විසි වෙන උත්තරයක් හම්බවෙන්න

  • @pereranihalh.a9551
    @pereranihalh.a955120 күн бұрын

    බොක්ක වෙනුවෙන් ජීවත් වුණ සහ වන තවත් එක් අයෙක්.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna640819 күн бұрын

    😂😂

  • @KA-hs5cs
    @KA-hs5cs20 күн бұрын

    Are you in Russia to negotiate buying Mig jets ?

  • @anilmallawarachchi9978

    @anilmallawarachchi9978

    20 күн бұрын

    😂😂😂

  • @nihalpintu9791
    @nihalpintu979117 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha415819 күн бұрын

    ඔයාලත් වගකියන්න මේ වෙන දේවල් වලට. රනිල් රාජපක්ෂ බැසිල් ගෝටාබය නාමල් සහ පමෙතෙක් පාර්ලිමේන්තුව පාලනය කරපු හැම ආන්ඩුවක්ම නේ නෙස්පැත්තියට වගකියන්න ඕනෙ.මේ පාර මාලිමාවට. නව මාවතකට යන අපි.. මාලිමාවට ජයවේවා.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna640819 күн бұрын

    මිග් එහෙම නැද්ද ගන්න

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi997820 күн бұрын

    Horun samaga heluwen 😢

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena750619 күн бұрын

    මහින්දල රනිල්ව ජනාධිපති කරල කරේ කටුස්සගේ කරේ රත්‍රං බැන්ද වගේ වැඩක් 😅

  • @sugathmanathunge4045
    @sugathmanathunge404520 күн бұрын

    Basil aiiya newi paiiya

  • @priyantha4354
    @priyantha435419 күн бұрын

    Umbala okkoma ekai,salli genna ugandavata yamu,horu

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg20 күн бұрын

    😮😮 අඩෝ, මොස්කව්,, රුසියාවට ජයවේවා 💐💐💐💐,,පොහොටිටූවෙ හිටපූ, කූඩ්ඩො, ගනිකාවෝ, නිකමො, ත්‍රස්සවාදි, හොරු, මාෆියා, කප්පන්, ඔක්කොම ඉන්නෙ දැන් මාලිමාවෙ කියලා ඊයෙ දයාසිරි ජයසේකර කිවූවා මම දැක්කා නිවූස් එකක් 😅😅😅😅😅,,, එතකොට පොහොටිටූව දැන් පිරිසිදු ලස්සන මැචි එකත් ගහනවා වගේ 💐💕,,,, 🇵🇱🌍,, I'm Poland

  • @CeylonBoy4643
    @CeylonBoy464321 күн бұрын

    Sataka man 😂😂

  • @amararatnekariyawasam677
    @amararatnekariyawasam67720 күн бұрын

    මහින්දව කාපු හොරු

  • @sugathmanathunge4045
    @sugathmanathunge404520 күн бұрын

    Thopi okkoma horu

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe724619 күн бұрын

    Mamanam thopi ඔක්කොම gana hirikithai

  • @SurangaSenadheera
    @SurangaSenadheera18 күн бұрын

    Uba th gobyauekkk

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera309719 күн бұрын

    Ane pala .thopi nila hora rala

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze19 күн бұрын

    ඔහේටත් බඩුම තමා 😮

  • @k.r3776
    @k.r377619 күн бұрын

    Ammata huka pakayaaaa...

  • @kwrdeabrew3234
    @kwrdeabrew323420 күн бұрын

    Kaputa😊

  • @Sha-vt9io
    @Sha-vt9io19 күн бұрын

    Mu annik Rajapakshe pissek. Kiyannema boru.Munta badayanawa NPP ei kiyanewa

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna733719 күн бұрын

    Janathawata Pacha Kelinawa Pohottuwa Ranilge Panath Sammatha Coranawa Un Okkoma Geam Kaarayo Malli,,, WesmoonaPennanawa

  • @eshandayarathns6748
    @eshandayarathns674820 күн бұрын

    me modaya janadipathi karanna thibbe

  • @asokadiaslewangama1897
    @asokadiaslewangama189719 күн бұрын

    උඹ පට්ට හොරෙක්නෙ බං

  • @ruwansanjeewa706
    @ruwansanjeewa70618 күн бұрын

    අලිබබා සහ හොරු හතලිහ අනේ පලයන් 😂😂😂

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena19 күн бұрын

    පට්ට හොරෙක්

  • @SurangaSrimal-ur4uw
    @SurangaSrimal-ur4uw20 күн бұрын

    Oyal.rusiyave.nam.innye.sri.lanka.ambasiyata.kiyanna.gamant.vala.inna.api.ganathe.dalanna.kiyala.apithe.lankavata.thamai.mubal.yvannye.apita.salli.yvanna.hari.krmayak.naha

  • @chanwewala4067
    @chanwewala406720 күн бұрын

    menna mu muge ratata ewilla

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi997820 күн бұрын

    Disgusting interview 😪

  • @wasanthaabrew7805
    @wasanthaabrew780520 күн бұрын

    Udaya ha, We have doitboon you, you are only a parrot

  • @pradeepkumara1858
    @pradeepkumara185820 күн бұрын

    ආයි හොරා කලා ඉවරයි ඉලග ජනාධිපති අනූර

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8z21 күн бұрын

    තමුසේ ඔයි මට වැඩකරනවා කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ මමත් ජනාධිපතිවරණයට ඉලනවා...😊

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv20 күн бұрын

    Npp jvp akd jaya

  • @AdSam-yj1eq
    @AdSam-yj1eq21 күн бұрын

    සන්දේශය කරන සරොජ් බටහිර විරෝධියෙක්ද? එහෙනම් මොකටද බටහිර බීබීසියේ ඉන්නේ

  • @user-pl7mh3pq2j

    @user-pl7mh3pq2j

    21 күн бұрын

    ලන්කාවෙ ගොඩක් එවුන් කෙලෙහි ගුන දන්නෙ නැති කුහකයො,ඒකයි හරි යන්නෙ නැත්තෙ,

  • @priyankaraland7474
    @priyankaraland747420 күн бұрын

    Ruseyawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @surangapriyad79
    @surangapriyad7921 күн бұрын

    в україні встановлять безпілотники в усіх російських аеропортах....у наступному році....бідні росіяни не можуть приїхати на шрі-ланку.. слава україні..

  • @nihalpintu9791
    @nihalpintu979117 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshaperera1027
    @harshaperera102719 күн бұрын

    මු පට්‍ට තක්කඩියෙක්

  • @nihalpintu9791
    @nihalpintu979117 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalpintu9791
    @nihalpintu979117 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі