Lasa vlog from korea

Lasa vlog from korea

ආයු බොහෝ වේවා.❤️

හීන දිනන ලස්සන ගමනක් යමු
අපි එකට..
මගේ මේ උත්සහයෙනුත් ඔයාට හයියක් වේවා

තෙරුවන් සරණයි

Пікірлер

  • @TharinduLakshan-u5g
    @TharinduLakshan-u5g22 сағат бұрын

    ගුලි කෑවොත් අවුල්ද 😪

  • @KavinduLasith-oc2oj
    @KavinduLasith-oc2oj23 сағат бұрын

    ඇත්තටම මන් වගේ කෙනෙක්ට ගොඩාක් වටින වීඩියෝ එකක් . අයියටත් සුබ පතනවා ලංකාවෙ ලොකුම ලොකු ගේමක් ගහන්න පුලුවන් වෙන්න කියලා 🥺💝

  • @khdmakhdma7106
    @khdmakhdma7106Күн бұрын

    Niwansuwaya labewa kidima athmeka akal marsna nowewa

  • @ashanvimod6952
    @ashanvimod6952Күн бұрын

    Transport denne කොහොමද

  • @tharidusampath9800
    @tharidusampath9800Күн бұрын

    මට පොඩි දෙයක් අයියගෙන් හරියටම දැනගන්න ඕනි මට හරියටම හොයලා කියන්න අයියේ කරන්න ඕනි කාරනාත් මට කියන්න අයියේ ලොකු පිනක් මගෙ යාලුවෝ නිසා මම නඩුවකට පැටලෙනවා දෙන්නෙක්ට ගහනවා මගෙ යාලුවෝ මමත් එක්කමයි යන්නේ ඒත් මමත් ගැහුවා කියන එක තමයි පොලිසියෙන් සටහන් කරන්නේ අපි පසුව පොලිසියට බාර වෙනවා ඊට පස්සේ දවස් 21 බන්දනාගාරේ අපිව තියනවා මේක වෙන්නේ 2023 පෙබරවාරි මාසේ දැන් අඩුව අහගෙන යනවා තවම එක නඩු වාරයකටවත් ඒ පැමිනිලි කරපු අය ආවේ නෑ පෙරඩ් වලට ආවේ නෑ අපිව අදුන ගන්න සමත මන්ඩලයට දැම්ම ඒ ආවෙත් නෑ මම දැන් කොරියන් විභාගය ලියන්න පාඩම් කරනවා 2025 ලියන්න නඩුව තවම ඉවර නෑ විභාග කරන්න දැම්මා මේ 2024/11/ මාසෙට නඩුව ඉවර උනොත් කොරියන් එන්න පුළුවන් ද? අයියේ මට පොලිස් වාර්තාව ගන්න පුළුවන් වෙයිද? මට පුළුවන් නම් ඒ විස්තරය කියන්න කෝ අයියේ හොයලා

  • @tharidusampath9800
    @tharidusampath9800Күн бұрын

    මට මගෙ හීනෙට යන්න පුළුවන් වෙයි නේද අයියේ ගහපු නඩුවක් තියෙන්නේ ඒ අයට ගැහුවා තුවාල උනා කියලා තමයි ඒ අය පොලිසියට පැමිනිලි කරලා තියෙන්නේ ඒත් මේ වෙනකල් නඩු වාර 6 විතර ගත උනා ඒ අය එකකටවත් ආවේ නෑ

  • @user-gs7yh2tr3s
    @user-gs7yh2tr3sКүн бұрын

    අයියේ 25 අවුරුද්දට ඇඩ්මිෂන් දාන්නෙ මොන මාසෙද

  • @user-ft2rc8ml3w
    @user-ft2rc8ml3wКүн бұрын

    Computer nishpadana ayathana Sound system nishpadana ayathana thiyanavada

  • @nalakaudakumbura1859
    @nalakaudakumbura18592 күн бұрын

    Brother mama dan inna Dubai mama th kamathi Korean exam karanna me aurrude addmition October denawada 2025 exam ta

  • @DushanthiPriyanka
    @DushanthiPriyanka2 күн бұрын

    Mage lakunu 170 2024 June exam kale exam center akadi colour test aka kala mata kepayak kiyanna bare una magen siguneter akak gaththa mata madecal anne nadda

  • @pasindu0922
    @pasindu09222 күн бұрын

    මාරම ගැම්මක් ආවෙ .thanks ayye ❤ දිගටම මේ වගේ වීඩියෝ දාන්න .

  • @pasindu0922
    @pasindu09222 күн бұрын

    මාරම ගැම්මක් ආවෙ .thanks ayye ❤ දිගටම මේ වගේ වීඩියෝ දාන්න .

  • @tharukadahamcool1121
    @tharukadahamcool11212 күн бұрын

    ❤❤

  • @ayesh0502
    @ayesh05022 күн бұрын

    අනිවාරෙන් හරියන්න ඕනි ❤❤❤

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r2 күн бұрын

    බලන්න කොචිචර.පෙරතද.අපේ මිනිස්සු.අරක්්කු.වලට.ane.මදා.ැයි.යකඩෙ.එකෙක්.බොනකො.දන්නෙ.නැද්ද.😢😢😢නිවන්.සුවය.ලැබෙිවා

  • @mrbeen_yt
    @mrbeen_yt2 күн бұрын

    අයියෙ මට වයස අවුරුදු 16 ඒත් මට ලොකු හීනයක් තියෙනවා කොරියාවට එන්න පුලුවන්නම් මට කොරියාවට එන්න ඔනි විදිය , භාශාව , රැකියා ශේශ්ත්‍ර ගැන ටිකක් කියල දෙන්න pls 💗😢

  • @nadunnishara291
    @nadunnishara2913 күн бұрын

    ❤❤

  • @user-sg4ln5mi7u
    @user-sg4ln5mi7u3 күн бұрын

    ඔය.කොහෙ.කඩයක්ද? ලිපිනය දාන්න කො

  • @nadeeshanirmali5098
    @nadeeshanirmali50983 күн бұрын

    Math exsam pas wela ine..enna puluwn weda

  • @avishkedilshan1344
    @avishkedilshan13443 күн бұрын

    ❤❤

  • @nimsarateach8873
    @nimsarateach88733 күн бұрын

    Aiye puluwnnm oyge contact number ekk dnnko plz

  • @kcpkariyawsam6304
    @kcpkariyawsam63043 күн бұрын

    ❤❤❤

  • @duminduanuhas4500
    @duminduanuhas45003 күн бұрын

    මේක දිනන්නම ඕන දෙයක් මිත්‍රයා 🇰🇷💗🧧

  • @sasifdo3642
    @sasifdo36424 күн бұрын

    අනෙ මට ලංකාවෙ හාල් එකට සමාන හාල් එකක් කොරියාවෙ ගන්න පුලුවන් විදියක් හරි තැනක් හරි කියන්නකො...මගෙ හොදම යාලුවට එයාට ඔහෙ හාල් කන්න බෑලු 😔😔😔😔

  • @sobasoba1729
    @sobasoba17294 күн бұрын

    සියලුම සහෝදරයන්ට නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏

  • @tharanganijayalath7599
    @tharanganijayalath75994 күн бұрын

    Wedagath video ekak godak sthutui 🙏🙏🙏

  • @family.srilanka
    @family.srilanka4 күн бұрын

    Important this

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf4 күн бұрын

    ඕකතවත්.රසකරන්න.ඵපාඅත්වැසුන්.දමාඡරාවකන්නබොන්න.ඕනනැහැ

  • @mariyaimarina2183
    @mariyaimarina21834 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sithumudara2602
    @sithumudara26024 күн бұрын

    ඇත්තටම වටිනව

  • @MaduraBashana
    @MaduraBashana4 күн бұрын

    Ado pathuma ubata niwan suwa 🥹

  • @NiluSanjewani
    @NiluSanjewani4 күн бұрын

    ❤❤❤

  • @SanjeewaVidushan-d9p
    @SanjeewaVidushan-d9p4 күн бұрын

    Tattooo awld aiye ?

  • @MalkiWickramasinghe-xo1dl
    @MalkiWickramasinghe-xo1dl4 күн бұрын

  • @ManageChandani
    @ManageChandani4 күн бұрын

    ❤😢

  • @hewagewijith8085
    @hewagewijith80854 күн бұрын

    Sthuthi Obata apawa danuwath kalata..🙏🙏

  • @SenulasasenWalisadeera
    @SenulasasenWalisadeera4 күн бұрын

    Ko dan mask eka😂

  • @dipikapriyanthi9950
    @dipikapriyanthi99504 күн бұрын

    Thank you so much brother 💞🇰🇷✈️

  • @kasunnishan2627
    @kasunnishan26275 күн бұрын

    ❤ සුපිරිම ආදරනීය දැනුමක් ගන්න පුලුවන් වීඩියෝ එකක්

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka39275 күн бұрын

    budusaranayi puthe

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha5 күн бұрын

  • @nadeekanadeeka4727
    @nadeekanadeeka47275 күн бұрын

    😂😢

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena40875 күн бұрын

    🙏🙏

  • @TulaSpecial
    @TulaSpecial5 күн бұрын

    youtube.com/@tulaspecial?si=P5NaDMsQxzo4F5kd