No video

කොරියන්ටත් මං ජොබ් දෙන්නෙ, මම සජන්නිම්, මොරාල් ගෙනාපු නැවක් මින්ද TV |

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියාවට ඇවිත් කොරියාවේ ගේමක් ගහනව කියන්නෙ ලේසි නෑ ඒ උනාට එහ්ම කරඖ කොල්ලෙක් #sinhala #korean #southkorea #chocolate #koreanlanguage #eps #koreanstreetfood
minda tv
/ @mindatv-tv
මගේ තව වීඩියෝස්
කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
• කොරියන් රාමෙන්, ඔක්කොම...
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න

Пікірлер: 418

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv4 ай бұрын

    මල්ලියා ගොඩාක්ව්දුර හොයාගෙන ආවාට ගොඩාක් ස්තූති සදුදාට නැවත හමුවෙමු බුදුසරණයි

  • @Chuti12-j2r

    @Chuti12-j2r

    4 ай бұрын

    ලොකුකම් නැති මිනිස්සු respect 😇

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් අලුත් දෙයක් කරමු

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් මං මේ වීඩියෝ එකට කලින් එන්නද අහපු කෝල් එක විතරයි දුන්නෙ

  • @shalithaprageeth7350

    @shalithaprageeth7350

    4 ай бұрын

    korean බැහපු කාලේක අනිවාර්යයෙන් එනව අයියාගේ කඩේට ❤🇰🇷

  • @user-rc8lo3gg1c

    @user-rc8lo3gg1c

    4 ай бұрын

  • @pointofbhanu8206
    @pointofbhanu82064 ай бұрын

    Grate video ❤️❤️❤️

  • @EATHTHA-
    @EATHTHA-4 ай бұрын

    🇱🇰 🇰🇷 *සුපිරි නිරෝගිමත්* 💚 තරැණ ජීව්ත කොරියාවෙන් පට්ට ගහනවා, සීත කාලය සමග අවුරැද්දක් වැඩ කරලා බලන්න ලෙඩ වෙනවා පව් ඇත්තටම තරැණයන් , ආගමක් නැති හොදක් නරකක් දන්නැති ම්නිසුන් අතරට තමයි වැටෙන්නේ (ධීවර,ඉදිකිරීම්,නිෂ්පාදන) කොරියාවේ මේ ජෝබ් කරන අය ගැන හිතලා බලන්නකෝ/ *ජීව්තේ ජය ගන්න එනකොට ජීව්ත වලින් පැරදිච්ච ම්නිසුන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ ආමාරැයි* *ලංකාවේ ඉන්න අයත් මහත්වරැ,සේවක තරැණ පිරිස් ඇත්තටම ගොඩාක් අය ආත්මාර්ථකාමී* *ගොඩාක් වෙලාවට තනිවෙනවා මොකද මේ ලෝකයේ තම කර්මය තාමාම ගෙව්ය යුතුයි* අඥාවන්ත සිය දිව් හානියකදී තවත් දුක්ඛ්ත උප්පත්තියක් නැවත හිම් වේ’ *ආයේත් මේ සසරේ ඉපදෙන්න එපා ප්‍රඥාවන්තව මරණයත් මරා නිවනම ලබන්න* 🍃 මේ ලෝක ධර්ම තාවය බුද්ධ්මත් ඔබ තේරැම් අරන් කටයුතු කරන්න බුදුන් හැර අන් සරණක් නැත ☸️ ෴ *සම්මා සම්බුදු සරණයි* ! ෴

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ගොඩක් වටින කමන්ටුවක් තෙරුවන් සරණයි

  • @Chinthaka08
    @Chinthaka084 ай бұрын

    දෙන්නම කොරියාවෙ ඉන්න සුපිරි චරිත දෙකක්❤😍 ගැම්මක්

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    thanx godakkk

  • @DESHAN00000
    @DESHAN000003 ай бұрын

    අපේ කෙනෙක් මේවගේ සාර්ථකත්වයට පත් විම ගොඩක් ආඩම්බරයි අයියේ ඉදිරියටම යන්න බුදු සරණයි ❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @dilsharaushani1825
    @dilsharaushani18253 ай бұрын

    ජීවිතේ තමන් මවන චිත්‍රය තමන්ට ලස්සනට දිනන්න පුලුවන් හැබැයි ඒකට වැඩ කරන්න ඕනේ. කිසි කෙනෙක් කියන හැමදේම පිලිගන්න එපා හැබැයි අහන් ඉන්න. වැදගත් දේ අරගන්න.තමන්ගේ ගමනට ඕනේ දේ තේරැම් ගන්න. ලොකු ශක්තියක් දැනුනා මින්දා අයියාගේ කතාව නිසා. බෑ කියලා මේ ලොකේ දෙයක් නැහැ,කරගන්න පුලුවන් තමන්ට. හැමදේම හොදින් වෙන්න කියලා හැම මොහොතම ධනාත්මකව ජීවත් වෙන්න මනුස්ස ගුණධර්ම එක්ක.❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @With_Mayura
    @With_Mayura4 ай бұрын

    ඔයාගේ videos සුපිරි තමයි සහෝ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @thusharicfrenando8858
    @thusharicfrenando88583 ай бұрын

    කාලයෙන් නිසි පල ගන්නා,ඉතාමත් සුපිරි තරුණයෙක්.හරිම ආඩම්බරයී .👍👌

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-uk4rr5tz7f

    @user-uk4rr5tz7f

    3 ай бұрын

    Gewal kiyanene salli nidan kirimak . Kawada hari mage kiyala business ekak patan gannawamai . Good luck api pannàla

  • @oppasl
    @oppasl4 ай бұрын

    ජයවෙවා සුද්දලා..💜🇰🇷🇱🇰

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි බොක්ක ඉතින්

  • @LahiruMadushan2000
    @LahiruMadushan20004 ай бұрын

    Video eka super ❤ වටිනවා.

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh4 ай бұрын

    Niyamai.❤godak watinawa vedio eka mida tv balanna aran awrudu 2k😊

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-ts4ox9vw2f
    @user-ts4ox9vw2fКүн бұрын

    Godak stuti මල්ලී. දනු at කරාට budusaranai. ❤❤❤❤🙏

  • @Lasavlog

    @Lasavlog

    Күн бұрын

    තෙරුවන් සරණයි

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi16774 ай бұрын

    සුපිරියි අයියේ. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරනයි අයියෙ 👍👍🥰🥰🥰

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @chamindukulawansha6737
    @chamindukulawansha67374 ай бұрын

    හරිම සතුටුයි මින්ද සහ ඔබ ගැන මල්ලී ගුඩ්ලක් ඔබ දෙපලට...මාත් ..061 ඉන්නේ මල්ලී සුපිරි වැඩ සටහන මින්දගේ ගම් පලාත අපිට කිට්ටුයි..බදුල්ල ...❤👉🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුබ පතනව අයියෙ ඔයාගෙ ගමනටත්

  • @chanakamadushan58
    @chanakamadushan583 ай бұрын

    නිහතමානි සුන්දර මනුස්සයෙක් ජයවේවා ...!

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Madhu-px3tk
    @Madhu-px3tk4 ай бұрын

    ලසා ❤️ මින්දා ❤️අදත් නියමයි Video එක 👍 ගොඩක් වැදගත්. ජය වේවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @sathsarachandrathilaka6178
    @sathsarachandrathilaka61784 ай бұрын

    Patta waddek thamai..❤️

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha4 ай бұрын

    ගොඩක් වටිනවා ලසා ❤️👍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි සහෝ

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK4 ай бұрын

    THANK YOU OYLT...VEDIO EL NIYMAI.STAY SAFE

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    Thanx a lot brother

  • @darshananonis85
    @darshananonis854 ай бұрын

    ගම්මක් තමයි අපේ මිදා ❤ ලසා මල්ලි සුපිරි වීඩියෝ එක 💖💖

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි දරේ අයියා

  • @Tharindu950
    @Tharindu9504 ай бұрын

    නියමයි අයියේ වීඩීඕ එක ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @gihanmadushan9513
    @gihanmadushan95134 ай бұрын

    නියමයි මින්දා අයියෙ නියමයි. සුපිරිම ගැම්මක් ඔයා. ලසා අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි මින්දා අයියා ගැන අපිට කිව්වට. දෙන්නටම ජය වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @yeshansasun7815
    @yeshansasun78154 ай бұрын

    දිගටම වීඩියෝ ඕන අයියේ. මේවා බලලා තමයි මොරාල් එකෙන් පාඩම් කරන්නෙ ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @LakshithaChandramal
    @LakshithaChandramal4 ай бұрын

    2011 මම දෙක වසරෙ අද මම කොරියාවෙ ඉදල මේ වීඩියෝ එක බලනව අයියේ😊

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුපිරිම ලස්සන ගමනක් ඔයාට තියෙයි සහෝ

  • @SasarakaIma-mz9bc

    @SasarakaIma-mz9bc

    3 ай бұрын

    Boru kiyanna epa ban ubata wayasa kiyada?

  • @LakshithaChandramal

    @LakshithaChandramal

    2 ай бұрын

    @@SasarakaIma-mz9bc 20යි

  • @anusaragayan
    @anusaragayan4 ай бұрын

    oyage video ekak dapu gaman balanawa 🥰🥰 parissamen inna aiye ❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @janiyarc5610
    @janiyarc56102 ай бұрын

    ලඟදි බලන්න සෙට් උනේ අද තමා මේක හරියට බැලුවේ...✌️ වීඩියෝ එක නියමයි

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Dil-Asanka..
    @Dil-Asanka..4 ай бұрын

    ගොඩක් වටින video එකක්..මේ පාර exam එකට admission දාලා තියෙන්නෙ.වචන මතක හිටින්නෙ නෑනෙ අයියෝ...

  • @dineshbandara9797
    @dineshbandara9797Ай бұрын

    නියමයි ❤ සුපිරි කතාව

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg3 ай бұрын

    තරැණ ජවය රටටම ආදර්ශයක්.නිමල හෙටක් හදපු මැන පුත🎉🎉🎉

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @tharushagaming7115
    @tharushagaming71154 ай бұрын

    Notification ආව ගමන් බලනවා. ❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    adarei ithin

  • @nalinmadusanaka
    @nalinmadusanaka4 ай бұрын

    මින්දා අයියගේ විඩියො බලන මම හරිම හොද කෙනෙක් . ගොඩක් සතුටුයි..👍

  • @malithsandaken5050
    @malithsandaken50503 ай бұрын

    Supiririyak thamai aie! Dennatama hadawathinma subha pathanawa!

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @nishanthiranasinghe6813
    @nishanthiranasinghe68133 ай бұрын

    Supper grate !! 💐💐💗

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @wathsalasadamali6673
    @wathsalasadamali66734 ай бұрын

    lassanai video asawen beluwoooo bs oyta

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    goda godak sthuuthii

  • @BeekeepingSL
    @BeekeepingSL3 ай бұрын

    ඉගෙනීමේ වැදගත්කම

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @dilanwijerathna2041
    @dilanwijerathna20414 ай бұрын

    ජය වේවා ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඔයාටත්

  • @Sanduninisansala822
    @Sanduninisansala8224 ай бұрын

    දෙන්නගෙම වැඩ කටයුතු බලාපොරොත්තු දිනෙන් දින සාර්ථක වෙන්න ඕන ..🙏 තෙරුවන් සරණයි ..💖🇰🇷💖

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඔයාටත්

  • @Nuwan0007
    @Nuwan00073 ай бұрын

    මම කොරියාවෙ හිටපු කාලෙත් ඉතා ආසාවෙන් වීඩියෝ බැලුවා මින්දා ගෙ. ඉතාම හොඳ චරිතයක්. සුපිරිම කොල්ලෙක්. "මින්දා" කියන්නෙ "උනන්දුවා" ම තමා... ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් සුපිරිම කොල්ලෙක්

  • @ravindulakshan4444
    @ravindulakshan44443 ай бұрын

    දෙන්නම සුපිරි චරිත දෙකක්... කොරියාවට එන්න පුලුවන් උනොත් අනිවාරෙන්ම දෙන්නවම හම්බවෙන්න ආසාවෙන් ඉන්නේ.. දෙන්නටම ජය..❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් හම්බවෙමූ

  • @samithlaksan3541
    @samithlaksan35414 ай бұрын

    ගැම්මක් තමයි ඉතින් ❤ ඔයත් සිත්තමක් open කරන්න අයියේ ❤ ආදරෙයි

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අපි ලංකාවෙ දාමු 🥰🥰

  • @nisansalawellappuli-hf9qk
    @nisansalawellappuli-hf9qk3 ай бұрын

    Lankawata gammak thamai,super boyla kiyanne me wage uthsahawantha kollo kollonta.hamadema hariyanna oni.❤💪🤝👍

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් ඔයාටත්

  • @MaheshBandara.
    @MaheshBandara.3 ай бұрын

    මින්දා අයියා සුපිරි ❤️ ඔයාගෙ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @samanperera5865
    @samanperera58654 ай бұрын

    민다, 성서 ඉඳන් අයියේ center එකේදිත් ඔයාව මුණගැහිල තියනව.. ඔයා සුපිරිම ආදර්ශමය චරිතයක්

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුපිරිම චරිතයක්

  • @hasithagayan1794
    @hasithagayan17944 ай бұрын

    Lasa aiya dena motivation ekata adarei❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k4 ай бұрын

    සුපිරි වීඩියෝ එක අයියා 💪 මන්ජු අයියත්. මේ ව්ගේම වීඩියෝ එකක් කරලා තිබ්බා. මේ අයියා එක්ක. (චරිත ❤️😘). 🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel66983 ай бұрын

    Proud of you God protect you God bless you.

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @akilasachintha3900
    @akilasachintha39004 ай бұрын

    😊❤ gammak

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @Nethmi444
    @Nethmi4443 ай бұрын

    💐❤️best motivationr ever seen "Minda"

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka10523 ай бұрын

    Badulla dial ekak.... ජයවේවා මල්ලි ... හරිම සතුටුයි .... බදුල්ලේ කොහෙද මල්ලි ?

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    සුපිරිම

  • @user-ct9lc6er1z
    @user-ct9lc6er1z3 ай бұрын

    Godak sathutui malli. Tawa tawath diunu wewa. Samma sambudu saranai.

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-ct9lc6er1z

    @user-ct9lc6er1z

    3 ай бұрын

    @@Lasavlog mamath koreawe wedakaranne

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    @@user-ct9lc6er1z මෙහෙ ඉන්න ගොඩක් අපේ අය වෙන කෙනෙක් ගහන ගේම දිහා බලලන්සතුටු වෙන්නෙ නෑ අයිය ස්තූතියි සුපිරිම ඔයා

  • @thilankadinesh6591
    @thilankadinesh65913 ай бұрын

    Wish කරනවා theruwan saranai mama වැලිමඩ කෙනෙක්

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Chuti12-j2r
    @Chuti12-j2r4 ай бұрын

    එකෙන්ම සුපිරි එච්චරයි ..🥰👋

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි

  • @Viwani
    @Viwani3 ай бұрын

    Great Job 👌

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    Thank you! 😊

  • @Viwani

    @Viwani

    3 ай бұрын

    Your Welcome 👌

  • @honorhuawei3574
    @honorhuawei35744 ай бұрын

    බුදු සරණයි දෙනාටම ❤❤

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe3 ай бұрын

    Superb❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    Thanks for liking bro

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st4 ай бұрын

    Apita monada wela tiyenne me aiyata wela tiyens ewabaluwams sathutui inns thnata thnk you lasa aiye hithta hiyak mewa dakkma ahuwama

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @NMYapa
    @NMYapaАй бұрын

    Chaminda aiyai api eka school eke....congratulations aiyah

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ෂා නියමයිනෙ

  • @hansamalisenavirathna4193
    @hansamalisenavirathna4193Ай бұрын

    E- 9 වලින් කැම්පස් යන්න පූලුවන් කතාව තව ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ.🥺 අපි ලංකාවට ඇවිල්ලා වීසා මාරු කරන්න ඕන්නැද්ද එතකොට

  • @Danuskasananayakadanushka
    @Danuskasananayakadanushka4 ай бұрын

    lasa. aiya. Good job ❤jayassri🎉

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඔයාටත්

  • @ashenmadusanka7176
    @ashenmadusanka71763 ай бұрын

    මේ මොරාල් ගෙනාපු නැව් ඔක්කොම තියෙන කොරියාව නම් ඒ සුන්දර තොටුපලේදි ඔයාලව හම්බ වෙන බලපොරොත්තුවෙන් ඉන්න මන් ❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ජයම වේවා

  • @GunasiriAmarakoon
    @GunasiriAmarakoon2 ай бұрын

    Aiye oya nam Sri Lanka mathawage viral puthek.oya wage puthek bihikarapu ammata thaththata dirgausa wewa.harima sathutui.oyawa mulu lankawatama adambarayak

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle4 ай бұрын

    චරිතයක් ❤️✨

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-jx6fz9yk7i
    @user-jx6fz9yk7i4 ай бұрын

    බදුල්ලෙ ගැම්මක් තමයි අපේ ඉතිම් 😊❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @DileepaChandimal-wf9be
    @DileepaChandimal-wf9beАй бұрын

    Minda.marama kollek gammak

  • @user-ul8pv8lj4y
    @user-ul8pv8lj4y4 ай бұрын

    Lasaa aiyaa 💪❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සිස් 🥰

  • @meddegoda154
    @meddegoda1544 ай бұрын

    adarei malli

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    sanath aiyaaaa aaadareiii

  • @shericlasnaka4584
    @shericlasnaka45844 ай бұрын

    🔥❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972Ай бұрын

    තෙරුවන් සරණයි❤

  • @mimivlog9571
    @mimivlog95713 ай бұрын

    Congratulations 🎊🍾🎈

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    Thank you so much 😀

  • @isharadarmakeerthi9382
    @isharadarmakeerthi93824 ай бұрын

    Minda aiyage kade adress eka danawada mamath kimpo kittuwa inna welawaka yanna oni❤️

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835Ай бұрын

    Good morning 🇱🇰🙏 හොඳ danuwath kirimak

  • @Lahiru123-n6t
    @Lahiru123-n6t4 ай бұрын

    Lasa අයිය ලංකාවෙන් එන අයට ඔහෙ ඉගෙන ගන්න්න් පුලුවන් දෙවල් ගැන විඩියො එකක් දාන්නො..

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    කරමු

  • @hemasiriupul1562
    @hemasiriupul15623 ай бұрын

    Congratulations chaminda ayya

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @aramda447
    @aramda4473 ай бұрын

    වැඩ්ඩෙක්❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-oi4mr6bh2j
    @user-oi4mr6bh2j4 ай бұрын

    Adrey ayye ❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA4 ай бұрын

    ලසා අයියා පරිස්සමෙන් ඉන්න ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සාහෝ ඔයත්

  • @bingolesa
    @bingolesa4 ай бұрын

    මින්දාට ම්න් ආදරෙයි .මගෙ කොල්ලො

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුපිරි

  • @dilshanekanayake4395
    @dilshanekanayake43953 ай бұрын

    කොල්ලො එහෙම තමා ඉන්න ඕනේ 🥰💫

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @indikadeshan9248
    @indikadeshan92483 ай бұрын

    Super ❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි

  • @PraneethMadusanka-rp3rg
    @PraneethMadusanka-rp3rg3 ай бұрын

    Niyamaii aiya lankawe kollek budusaranaii 🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි

  • @THIWANKA9278
    @THIWANKA92783 ай бұрын

    හැමදාම හොදම දේ දෙන්න Try කරන අපේ ලසා💜

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @savindaweerakkodi410
    @savindaweerakkodi4104 ай бұрын

    Mru Aiye❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    thanx bokka

  • @NilushaKumari-qh1xv
    @NilushaKumari-qh1xv2 ай бұрын

    ❤suuuuuuuuripi..❤🎉

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @bandaraherath2515
    @bandaraherath25154 ай бұрын

    කොරියන් උන ඇති කලෙ ඔයයි❤️

  • @user-lk5bc1ri9i
    @user-lk5bc1ri9i3 ай бұрын

    Chaminda malli❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ම්ම්ම්ම් වැඩ්ඩෙක්

  • @tharukadahamcool1121
    @tharukadahamcool11214 ай бұрын

    Gammak sudda 🤍

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pvАй бұрын

    Mawath gandako oyage kade wedata godak badaka avith thiyenawa uthsahaya jaya gannawa kiyanne boruwak newei sathuthui subama suba anagathayak devi pihitai obata

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Alankaraplants
    @Alankaraplants4 ай бұрын

    ❤🎉

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ❤️❤️❤️❤️

  • @aseas2429
    @aseas24293 ай бұрын

    බුදු සරනයි පරෙස්සම් න් ඉන්න

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    තෙරුවන් සරණයි

  • @wicky8441
    @wicky84414 ай бұрын

    අයියේ දත කට මැදගෙන ඉන්නේ ඔහෙට එන්ට ඉක්මනටම.සියලු බලාපොරොත්තු ඉටු වේවා හැමෝගෙම.

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් ඉක්මනින් එන්නෝ

  • @patrickanthanies9774
    @patrickanthanies97743 ай бұрын

    Uthsahawanthayo jayaganee kiyanna hodama adarashyak. ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @chathurangaayomal9928
    @chathurangaayomal99284 ай бұрын

    Minda ayya ❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    චරිතයක් තමයි

  • @pramoddilhara8641
    @pramoddilhara86414 ай бұрын

  • @GreshaniAyomika
    @GreshaniAyomika4 ай бұрын

    💜👍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    😍😍😍🌹

  • @prasanikapitiya2750
    @prasanikapitiya27504 ай бұрын

    Sathutui lankawe kenek wena rataka gihin hda gemak gahala diunu wenawata....❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් හදවතින්ම

  • @nimeshasachinthani7320
    @nimeshasachinthani73204 ай бұрын

    ❤❤

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa61814 ай бұрын

    ❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    🥰🥰🥰🥰

  • @user-dx6ep8wl8d
    @user-dx6ep8wl8d4 ай бұрын

    නියමයි බදුල්ලේ අයියා කෙනෙක් ,මාත් බදුල්ලෙ😊😊

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    game kolla nisa supiri gemmak

  • @user-dx6ep8wl8d

    @user-dx6ep8wl8d

    4 ай бұрын

    @@Lasavlog 👍👍

  • @ajanthakumari9513
    @ajanthakumari9513Ай бұрын

    ❤❤❤ budu saranai 🙏🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e4 ай бұрын

    Malli kohomada oyata hoding innawa ne oya thuruwan saranai oyata

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    හොදිම් ඉන්නව අක්කෝ

Келесі