Australia Work Visa | 482 Visa Australia | Australia | Australia PR | 2024 ලැබූන හොදම චාන්ස් එක

#trending #visa #australia
Australia Work Visa | 482 Visa Australia | Australia | Australia PR | 2024 ලැබූන හොදම චාන්ස් එක
මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
පිවිසෙන්න💥💥
Facebook - / profile.php .
TIKTOK - / sankawithworl. .
Job Portals💥💥💥
- Skilled Occupation List
immi.homeaffairs.gov.au/visas...
- Seek.com
www.seek.com.au/
- Indeed
au.indeed.com/
💥 My other KZread videos
01 • TESLA ආයතනයෙන් නොමිලේ ...
02 • සිංගප්පුරුවෙන් නොමිලේ ...
03 • Apply for fully funded...
04 • නොමිලේ ජපන් රැකියා | J...
05 • නොමිලේ ඩුබායි සුපර් මා...
06 • ඊශ්‍රායලයෙන් කෘෂි අංශය...
07 • නවසීලන්තයට නොමිලේ යමු ...
08 • Portugal Job Seeker Vi...
09 • මොල්ටවෙන් ලාංකිකයන්ට ර...
10 • ජපානයෙන් නොමිලේ රැකියා...
11 • 2024 ෆින්ලන්තයේ රැකියා...
12 • Ireland Work Permit 20...
13 • ස්විස්ටර්ලන්ත රජයෙන් F...
14 • 2024 Luxembourg Work V...
15 • Georgia Work Visa 2024...
16 • UK Seasonal Worker Vis...
17 • Hungary Work Visa 2024...
18 • Latvia Work Visa 2024 ...
19 • € 41000 පඩියකට නෙදර්ල...
20 • 2024 නවසීලන්තයෙන් රැකි...
21 • ලෝකයේ සුපිරි රටවල් 12 ...
22 • ලක්ෂ 8 ක පඩියකට ඩුබායි...
23 • LITHUANIA FREE WORK VI...
⭕ Copyright Disclaimer -
The video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
KEYWORDS:
japan visa Sinhala Sri Lanka, japan job interview questions, japan student visa Sinhala, japan Basa Sinhala, japan job visa for Sri Lanka, japan Panthiya, japan interview, japan interview questions and answers, japan salary per month Sinhala, japan exam paper in Sri Lanka, japan online class Sri Lanka, japan language learning, japan job visa price in Sri Lanka, japan visit visa from Sri Lanka, SSW visa japan age limit, Japan Student visa Sinhala, Japan student life, Japan Student part-time job salary, Japan student visa immigration, Japan Student visa Sri Lanka, Japan student life
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#newzealand, #newzealandworkvisa, #workvisanewzealand, #newzealandvisa, #freevisa, #visasponsoredjobs, #sponsoredjobs, #nz, #newzealandsinhala, #sinhalavlog, #howtogetnewzealandvisa, #iamlanka, #newzealandcitizenshipsinhala, #newzealandjob, #newzealandlivingcost, #newzealandsrilanka, #nzstudentfees, #sinhala, #srilanka, #visafees, #lokewatesudanthaka, #studyinnewzealand, #නවසීලන්තරැකියා, #නවසීලන්තය, #රැකියා, #වීසා, #සිංහල, #videsharakiya, #kiwi, #yakagewada, #sltouk, #pr , #jobswithfreevisasponsorship, #caregiverjobs, #farmworkerjobs, #japancaregiver, #slbfe, #visasponsor, #sltouk, #pr, #uk, #workpermit, #visa, #visa #sponsored, #canadaapi, #harsha&sophia, #yakageweda, #newzealand, #nzdairyjobs, #nzvisasponsor, #nzsrilanka, #travelfarmer, #newzealandvisasponsoredjobs, #howtomigrate, #skillmigration, #canadasrilanka, #sinhalavlog, #sinhala, #srilankan, #නවසීලන්තේ, #nzsinhala, #newnealandsinhala, #australiasinhala, #yakagewada, #newzealand, #newzealandstudentvisa, #newzealandjobopportunities, #newzealandsponsorshipvisa, #newzealandsponsorvisa, #newzealandworkvisasponsorship, #accredited, #workvisanewzealand, #sltouk, #canadapr, #workinnewzealand, #newzealand, #jobsinnewzealand, #newzealandjobs, #newzealandjobvacancy, #newzealandworkvisa, #newzealandvisaagent, #newzealandvisasrilanka, #newzealandvisa, #newzealandvisaprocess, #newzealandvisasinhala, #newzealand, #newzealandvisa, #newzealandvisasinhala, #australiavisasinhala, #sltouk, #newzealandnurse, #nursevlogger, #nz, #නවසීලන්තය, #visa, #visasponsorship, #visasponsorshipjobsinnewzealand, #visasponsorshipjobsinnewzealand, #newzealandworkvisa, #spousevisa #immigration #migration #workpermit #ausi #australiasinhala #australiajobs #australialife #sinhala #jobsforindian #jobsforsrilanka #unitedkindom #ukjobs #nzjobs #nzjob #ukjob #jobvisa #freevisasponsored #visasponsorship #canadasinhala #canadavisa #canadapr #canadaworkpermit #lmia #lithuania

Пікірлер: 863

  • @btssongspalace1241
    @btssongspalace12413 ай бұрын

    මේ කමෙන්ට් එක කියවන ඔයාටයි මේ කියන්නෙ.. ඔයා මේ වෙලේ මොන තත්ත්වෙ හිටියත්,මෙ වෙලේ ඔයාගෙ හිතේ තියෙන අවංක හීනෙ හැබෑ වෙනවමයි.. ඒක ස්ථීරයි.. ඔයාට පුලුවන් ඒක කරන්න..❤❤

  • @user-id1uy5pg4x

    @user-id1uy5pg4x

    3 ай бұрын

  • @amilaishra6088

    @amilaishra6088

    3 ай бұрын

    ❤☸️🕉️

  • @vishwajith8184

    @vishwajith8184

    3 ай бұрын

    අනිවාරෙන් 💖

  • @khalidbuabbas5594

    @khalidbuabbas5594

    3 ай бұрын

    අනේ.මගෙ.ලමයට .ඉගෙන.ගන්න එන්න උදවු කරන්න .පුලුවන් කෙනෙක්.ඉන්නවනමි.ලොකු.පිනක්

  • @user-vr3og4hb3f

    @user-vr3og4hb3f

    2 ай бұрын

    මගෙ දරුවටත් උදව් කරන්න

  • @manjulaalanduwaka3718
    @manjulaalanduwaka37184 ай бұрын

    ස්තුතියි හොදින් දැනුවත් උනා .ගොඩක් පින් හොදටම තේරෙන විදියට පැහැදිලි කලා. දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට .

  • @nimmimudalige1784
    @nimmimudalige17843 ай бұрын

    ගොඩක් වටිනා වැඩක් ⁣ලොකු පිනක් ඔබතුමා සමිබන්ධ කරගන්න විදිහක් තියේනමි හොදයි... මට ලෙකු උදවිවක් වෙයි ඒක තෙරැවන් සරණයි

  • @user-oh1rh4lz8r

    @user-oh1rh4lz8r

    28 күн бұрын

    Watinama deyak isthuthi. Obata

  • @atulajanaka4325
    @atulajanaka43253 ай бұрын

    ගොඩක් ස්තූතියි. තම රටේ පුරවැසියන් පිළිබඳව මෙවැනි උතුම් හැඟීමකින් කටයුතු කිරිම ගැන. ඔබට නිරෝගිමත් වාසනාවන්ත ඉදිරි කාලයක් පතමි. ජයවේවා.

  • @SankaWithWorld

    @SankaWithWorld

    3 ай бұрын

    Thanks

  • @indikanethmi5502
    @indikanethmi55024 ай бұрын

    ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාට ❤❤

  • @user-pn6kk2ck4l
    @user-pn6kk2ck4l3 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි .💖💖💖💖💖💖💖

  • @prasadniroshan2486
    @prasadniroshan24864 ай бұрын

    හරිම වැදගත් පනිවිඩයක් ... ස්තුතියි

  • @kumarijayarathna3552
    @kumarijayarathna35524 ай бұрын

    ලංකාවේ දරුවන්ට උදව් කරන්ඩ එක ලොකු පිංකමක් මොකද ලංකාවේ දේශපාලකයෝ ලංකාව විනාශ කරලා තරුණ දරුවන්ට රැකියා නෑ පවු ලංකාවේ දරුවන්ට ලෝකේ ඉන්න ලංකාවේ මිනිස්සු උදව් කරන්ඩ ❤❤

  • @SankaWithWorld

    @SankaWithWorld

    4 ай бұрын

    Thanks ❤️

  • @dinushasherine5661

    @dinushasherine5661

    3 ай бұрын

    😊

  • @PawaniNisansala-vq2so

    @PawaniNisansala-vq2so

    2 ай бұрын

    සහතික ඇත්ත 😢

  • @priyanga67

    @priyanga67

    Ай бұрын

    Koheda mis

  • @Slvideohub83

    @Slvideohub83

    Ай бұрын

    ඔව් ....එක තමෛ

  • @nishakwt177
    @nishakwt1774 ай бұрын

    ගොඩාක් පිං අයියේ අපිව මෙහෙම දැනුවත් කරනවට අපිත් ඇප්ලයි කරනවා....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ....

  • @yasamuhandiram3759
    @yasamuhandiram37593 ай бұрын

    ඔබතුමාට බොහොම පිං. බොහොම ස්තුතියි.

  • @hasithanuwan5844
    @hasithanuwan58444 ай бұрын

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්❤❤

  • @sagarikajayasingha2771
    @sagarikajayasingha27714 ай бұрын

    ගොඩාක් වටිනවා මේ video එක ඔයාට ගොඩාක් පින්

  • @dasanayakasanjaya9118
    @dasanayakasanjaya9118Ай бұрын

    Brother meka godak watinwa. Mama check kara habai dan occupations penanne neh! time period eka iwarada meh visa process karana?

  • @hirunirashmika3263
    @hirunirashmika32634 ай бұрын

    අනෙ ගොඩක් පින්

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna29314 ай бұрын

    Gear giver job nathda එකට කොහොමද අයදුම් කරන්නේ විස්තර danna please

  • @user-nx2zm4he9m
    @user-nx2zm4he9mАй бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි

  • @chitraalwis9370
    @chitraalwis93704 ай бұрын

    Thank you so much for the information

  • @gihanrukmal969
    @gihanrukmal9693 ай бұрын

    Weldone Ranee❤❤😊important things ❤😊

  • @avishkapriyamantha6546
    @avishkapriyamantha65464 ай бұрын

    ගොඩක් වටිනව අයියෙ thanx ❤️

  • @KK-ps8dv
    @KK-ps8dv4 ай бұрын

    It is not clear how to complete and qualify the English test as you mentioned in the video. how to apply for English test. Thanks for your quick reply

  • @PushpaThennakoon-fk1ti
    @PushpaThennakoon-fk1ti4 ай бұрын

    Godak Watina Video Ekak,,

  • @madupolgahawela6915
    @madupolgahawela69154 ай бұрын

    Oyata godak pin mawa danuwath karanawata

  • @maheshlakshman7109
    @maheshlakshman71094 ай бұрын

    brother, me website wla tiyena part time job walta apita apply krn puluwand

  • @amarajeewadeegoda.gamage4328
    @amarajeewadeegoda.gamage43284 ай бұрын

    Bohoma pin oya wage ayata Devipihitaie.Good Luck

  • @SheromiNiranjala
    @SheromiNiranjala4 ай бұрын

    Nawaka wadakarana kenek ohen pannoth karadarayak weyida job ekak hoyaganna puluwansa .please reply

  • @pradeepranga5283
    @pradeepranga52834 ай бұрын

    Great video 🎉

  • @chamikachootibaba1251
    @chamikachootibaba12514 ай бұрын

    අයදුම් karana onama job 1kakata awrudu 2ka experience 1k thiyenna onada ayye.

  • @kumudukumari8173
    @kumudukumari81734 ай бұрын

    Me wage video koitharam thiyanawanam ko ithin giya kenek innawada dupath apita udauwak karanna pin sidda wenawa oyata

  • @manojagunarathna2367
    @manojagunarathna23674 ай бұрын

    Thank you soooo much ❤🙏

  • @sujithanuruddha9881
    @sujithanuruddha98813 ай бұрын

    Can't see 482 visa processing details after clicking detail button. Has the 482 visa processing been discontinued now?

  • @pmpeducation.online
    @pmpeducation.online4 ай бұрын

    Thank you very much

  • @user-sj3br1qu1l
    @user-sj3br1qu1l4 ай бұрын

    Aiye mage aiya inne canadavela namuth eyaya mata udue karanna naa mage mahathya trie kara thvema mukuth karaganna mata darvo 4 denek innava lankave hari amruie jeevath venna mahathya danata karane digital printin sop eakke ane oyata puluvannam uduve karranna koooo.....

  • @ourhomeandnature8084
    @ourhomeandnature80844 ай бұрын

    Api kohomada sir ssponsor kenek hoyaganne ,me mukuthma danne na

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1gh4 ай бұрын

    Godak වටිනවා isthuthi oyage fiwi maga සරු wewa❤❤❤❤❤❤

  • @SankaWithWorld

    @SankaWithWorld

    4 ай бұрын

    Thanks

  • @gamagenuwan347
    @gamagenuwan3474 ай бұрын

    Mr.Sanka oya agency ekak patan ganna ❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi24744 ай бұрын

    ඔයාගෙ කටහඬෙන් ම අපට මොනවා හරි දැනෙනවා ...❤ ස්තූතියි 🙏

  • @SankaWithWorld

    @SankaWithWorld

    4 ай бұрын

    Thanks

  • @priyanthawijeratne6589
    @priyanthawijeratne65892 ай бұрын

    You are valuable person than our politicians

  • @imeshaerandi4040
    @imeshaerandi40404 ай бұрын

    Job ekak select karagena job ekata apply karanne kohomada kiyanna puluwanda?

  • @LakshmiGeeganage-tl6ww
    @LakshmiGeeganage-tl6wwАй бұрын

    දැනුවත් කරාට පිං ස්තූතියි

  • @wasntakomari8219
    @wasntakomari8219Ай бұрын

    ඔයාට ගොඩක් පින් පින්

  • @user-jz8pn5wt2c
    @user-jz8pn5wt2c3 ай бұрын

    mata dana ganna puluwanda me sponsored jobs websites wala tiyena job hama ekkatama apply karanna puluwanda. nathnam wenama sponsore kiyala tiyenawada. Thank you 💗💗💗

  • @surangasampath485
    @surangasampath4854 ай бұрын

    බොහොම පින් ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි

  • @SankaWithWorld

    @SankaWithWorld

    4 ай бұрын

    Thanks

  • @hettiarachchilal7751
    @hettiarachchilal77514 ай бұрын

    මම කරන්නේ දොර ජනෙල් රෙදි සහ සෝපා කුෂන් පුටු සෙට් හදන එක.මට පිටරට සහතිකයකුත් තියෙනවා.පුළුවන් නම් උදව් කරන්න.බොහොම ස්තූතියි.

  • @himalikusum4363
    @himalikusum43634 ай бұрын

    Visit akakata yanna puluvanda sponser karanna kenek innavanam apita salli keeyak thiyenna onida

  • @liyanagesuminda4811
    @liyanagesuminda48113 ай бұрын

    පළමුව ඔබතුමාට ස්තුතිය .සර් මට english දැනුම සාමාන්‍ය තත්ත්වය පවතින්නේ..ලිවීමට හැකියාව නම් ඇත. උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් පින් සිද්ධ වෙනවා...මගේ සීවි එක ඔබතුමාට යොමු කරන්නම් නිදර්ලන්තයේ රැකියාවකට යොමු කරන්න හැකියාව තියෙනවද?

  • @georgeaugustine3138
    @georgeaugustine31383 ай бұрын

    Thanks a lot..mn Kuwait inne mata puluwanda try karanna?

  • @mayuraandus680
    @mayuraandus6804 ай бұрын

    Hari how to get job offer 😂. Aka tiyanawanam apitath puluwan oc yannna

  • @deshn21
    @deshn214 ай бұрын

    Do we need a skills assessment for this visa (e.g. from VETASSESS)?

  • @nishanthashatsara
    @nishanthashatsara4 ай бұрын

    ගොඩක් පිං ඔබ තුමාගේ පැහැදිලි කිරිමට

  • @roshendesilva3612
    @roshendesilva36124 ай бұрын

    Thank you. Do we need IELTS to apply?

  • @Snumkim
    @Snumkim4 ай бұрын

    cv ekai cover letter ekai hadana video eka ada danawada?

  • @davidsun4086
    @davidsun40863 ай бұрын

    Thank you sir ❤

  • @douglesmotiyel2126
    @douglesmotiyel21262 ай бұрын

    Oyata godak sthuthi 🙏🙏

  • @nalinchathuranga9369
    @nalinchathuranga93694 ай бұрын

    අයියේ ඔයා දාපු web site වලින් අපිට job එකක් හොයාගන්න ලේසිම එක කියන්න පුලුවන්ද

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake64222 ай бұрын

    Thank You Very Much !

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris58534 ай бұрын

    How can we find out sponsors for Teachers.

  • @user-wg4wi5qr4h
    @user-wg4wi5qr4h4 ай бұрын

    Good අයියා

  • @sunilpathirana7207
    @sunilpathirana72072 ай бұрын

    Bachelor of education dgree ekata australia teaching jobs walata apply krnn puluwnd? Bachelor of engineering (hons) civil dgree ekata engineering jobs walata apply krnn plwnwd?

  • @user-mc1iw6ih1z
    @user-mc1iw6ih1z2 ай бұрын

    ටෙලිකොම් අයතනයෙ දැනට වැඩ කරනව fibra optic සමිපුරන යේනම job ekak hoyaganna kohomada

  • @singithibimsara2918
    @singithibimsara29184 ай бұрын

    අයියේ මේකේ ending date එකක් තියෙනවද ? පුලුවන් නම් ඉක්මන්ට CV එක හදන video එක දාන්නකෝ

  • @KasuniGunasekara-dw2ek
    @KasuniGunasekara-dw2ek4 ай бұрын

    Mata 1 year baby kenek innawa.eya ekka yanna berida mata.eya ipadune cyprus wala.

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k4 ай бұрын

    Thanks broo 🙏

  • @amysjourneySL
    @amysjourneySL4 ай бұрын

    Great informative video. But this is not an easily achievable goal directly from Sri Lanka unless you are best of the best in your field, or else you have to work in another country for couple of years & apply from there.🙂

  • @sunilkulathunge6945
    @sunilkulathunge69454 ай бұрын

    Very good information

  • @sabithaudayakumari6541
    @sabithaudayakumari65414 ай бұрын

    Mage mahaththaya aurudu 20 garaj ekak karanawa Nuwara eliya mahaththaya trai karanawa Australia yanna eka karaganne kohomada kiyala kiyala denna puluwanda oyata godak pin

  • @nauahadmarzukien7213
    @nauahadmarzukien72134 ай бұрын

    Ayubovan, mata kiyanna puluwanda Canada ekata yannaoya wage Gvmt qwb aite gena

  • @anulaliyanange8567
    @anulaliyanange85673 ай бұрын

    ගොඩාක්ම ..ගොඩාක් ස්තුතියි !!! ඒ වාගේම ගොඩාක්ම පිං 🙏🌺...

  • @DANUSADIDESIGN

    @DANUSADIDESIGN

    2 ай бұрын

    Uba giyada bn

  • @klblklbl3820
    @klblklbl38202 ай бұрын

    Makata employe sponsor karanawanam mokakda me kiyana cost aka???? Danna kawuru hari kiyannako.....

  • @sunilkulathunge6945
    @sunilkulathunge69454 ай бұрын

    Thank you sanka

  • @r.g.tissasenavirathna5406
    @r.g.tissasenavirathna54064 ай бұрын

    Wooooow....❤❤❤❤

  • @enoshperera8462
    @enoshperera8462Ай бұрын

    ගොඩක් වටිනවා , ❤❤❤

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu4 ай бұрын

    Aiye mama chaminda mama danatarakiyawa karanne abudhabi boat. Yard ekaka ithin puluwannam faiber glass boat compani ekaka job setl karala denawada

  • @smfoodmix2980
    @smfoodmix29804 ай бұрын

    math try karanava anna Australia man danata Dubai wada karanna hotel chef vidiyata

  • @indikabandara8224
    @indikabandara8224Ай бұрын

    Thanks...we will try....

  • @shehanweerapass8456
    @shehanweerapass84562 ай бұрын

    thanks for you 🙏🙏🙏

  • @JudeNiroshan-cb1us
    @JudeNiroshan-cb1us4 ай бұрын

    Ok 👍

  • @dayanfernando8463
    @dayanfernando84632 ай бұрын

    මට දෙයක් අහන්න පුලුවන්ද...මෙිිකේ ඔයා කියනවනේ eligibility criteria එකේ 5නි වගන්තිය..එකට ඔිිනි කරන්නේ මම දැනට කරන රැකියාවෙිි අායතනයෙන් දුන්න sponsorshift letter එකද නැත්තං australian employer ගෙන් ගත්තු letter එකද ඔිින වෙන්නේ මට එකට පොඩි හැදින් විමක් කරන්නකෝ...මොකද මම දැන් අවු 08 කටාර් වල තමයි සේවය කරන්නේ

  • @tamarahewathanthri3289
    @tamarahewathanthri32894 ай бұрын

    Hotel field jobs thinawada putha..

  • @user-mq8nb9cb5p
    @user-mq8nb9cb5p4 ай бұрын

    This time living in abudhabi... So how i can apply

  • @HanwellageRohitha-tc1dr
    @HanwellageRohitha-tc1dr4 ай бұрын

    Oyata godak pin.

  • @C.s.dBatapolagadon
    @C.s.dBatapolagadon3 ай бұрын

    Mahema karala offer letter 1k gatta kauru hari innawada??

  • @user-tg4wg4xt1b
    @user-tg4wg4xt1b4 ай бұрын

    අයියේ ගොඩක් පිංන්

  • @priyaaa2431
    @priyaaa24314 ай бұрын

    Skills assessment akath ony netha

  • @sampathbandara4680
    @sampathbandara46803 ай бұрын

    Man yudahamudawe chefs kinik...hotill ekak hoyalla denna puluwanda..wayasa..45..

  • @sulochanamadushani4328
    @sulochanamadushani43284 ай бұрын

    Thank you so much

  • @user-vk2hw6vw8q
    @user-vk2hw6vw8qАй бұрын

    brother mama care giver course ekak kala .NVQ level 3.mata aply karanna puluwnd .ane mata udau karanna .oyat godaak pin brother .mama godak asarana wela inne .udau karanna puluwannm lokum pinak .

  • @user-up3fl9ui2b
    @user-up3fl9ui2b4 ай бұрын

    How do we face English test.

  • @maheshmadushanka7059
    @maheshmadushanka70592 ай бұрын

    Sahodaraya❤ mama denata inne Qatar wala.sambanda kara ganna puluwan widiyak kiyanna puluwanda. Pls.

  • @dammikaatapatthu7336
    @dammikaatapatthu73364 ай бұрын

    Tanks danuwath kalata budu sarani

  • @chathuriireshikanelundeniy5255
    @chathuriireshikanelundeniy5255Ай бұрын

    Apply karanan oni kaalasiimawak thiyenawada nathnam 2024 awruddema puluwanda

  • @janeshchamiinda2049
    @janeshchamiinda20494 ай бұрын

    Kalin sponcer kenek hoyaganna oneda

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera68042 ай бұрын

    Lot of thank you your information

  • @sitaweerakkodi8802
    @sitaweerakkodi88022 ай бұрын

    Thanks .will try..❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj71304 ай бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එක හොය හොය හි⁣ටියේ මගේ දුවට යන්න හොර තැන් බොරු කරන තැන් නිසා බයයි.ඔයාගේ වීඩියෝ එක නිසා ඇප්ලයි අනිවාර්යයෙන් ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට

  • @selvasaree228

    @selvasaree228

    4 ай бұрын

    ඔව් මේ වීඩියෝ වැදගත්.

  • @shanikapushpakumari7327

    @shanikapushpakumari7327

    3 ай бұрын

    Yes

  • @marieanjanabandara3965
    @marieanjanabandara39654 ай бұрын

    God bless you 🙏

  • @raviravi-vh9ji
    @raviravi-vh9ji2 ай бұрын

    Mama godak asarana Vela Inna kenak oyata puluvannam Mata udaw karnna oyata godak thank

  • @rashinirandilini5427
    @rashinirandilini54274 ай бұрын

    Ane oyata godak pin apitat udau karann karadarayak නොවී yannai one salli gidakut naaa a වගේම boru wanca karayan wade nisa harima bayai puluwan nam udau karanna nawatat kiyanawa godak pin kiyla

  • @rashinirandilini5427

    @rashinirandilini5427

    4 ай бұрын

    Phone number akak denna puluwanda kata karannaa

  • @user-ei3fo1dy8e
    @user-ei3fo1dy8e4 ай бұрын

    Ayye mage husband ta 39 dan pr path ekata dena lakunu pramanaya kohomada kiyanna puluwanda

  • @sandyaperera4256
    @sandyaperera42564 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @greenlionssecurityservices8634

    @greenlionssecurityservices8634

    27 күн бұрын

    Tali no dann

  • @IsharaFernando-zk5zv
    @IsharaFernando-zk5zv2 ай бұрын

    Me visa akata apply karapu kawuru hri inawa da?

Келесі