ඔස්ට්‍රේලියා සංචාරක වීසා ගන්න විදිහ | Visitor Visa - Australia | Yohan Watts | doc List

කව්රුත් ආසයි travel කරන්න. ඕස්ට්‍රේලියාව වගේ රටක් බලන්න එන්නත් ගොඩක් ආස ඇති. ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා Tourist visa ඉල්ලන්න kalin මේ Video එක බලන්න. ඔයාලට submit කරන document list ekak ඕනනම් comment එකක් දාන්න.
Biosecurity (plant and food materials)
You can be penalised if you don't declare goods or provide an incorrect declaration. You could: receive a fine of up to A$5,500. have your visa CANCELLED.
What can you bring to Australia? www.studyaustralia.gov.au › plan-your-move
Create your ImmiAccount : online.immi.gov.au/lusc/register
#yohanwatts

Пікірлер: 60

  • @goshithagimhan3885
    @goshithagimhan38852 ай бұрын

    Watinwa ek.. good luck.. digatam videos dnna ❤️

  • @YohanWatts

    @YohanWatts

    2 ай бұрын

    බොහොම ස්තුතියි අපිව දිරිමත් කලාට.

  • @Adeeshajayasekara
    @AdeeshajayasekaraАй бұрын

    Hoda video ekak thanks akke &aiya

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    බොහොම ස්තුතියි කමෙන්ට් එකට 👍

  • @shanthadealwis2266
    @shanthadealwis2266Ай бұрын

    Budusarn

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    Thank you

  • @amindeeperera
    @amindeeperera2 ай бұрын

    Work visa ganath video eakak danna

  • @YohanWatts

    @YohanWatts

    2 ай бұрын

    Api ikmaninma Work Visa video ekak dannam.

  • @tharakadinesh2795
    @tharakadinesh27952 ай бұрын

    👍🙏

  • @YohanWatts

    @YohanWatts

    2 ай бұрын

    බොහොම ස්තුතියි අපේ video බලලා comment කරලා අපිව දිරිමත් කරනවට.

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo24 күн бұрын

    ගොඩක් වැදගත් තොරතුරු ගොඩක්👌ගොඩක් ස්තූතුයි...මගේ පුතා ඉන්නේ සිඩ්නිවල..එයා මාව vacation එකකට ගන්න ඉන්නේ ..ඉතින් මට මෙහෙ මගේ දේවල් වලට තියෙන්නේ ප්ර්චස් 8න් හතරක් විතරයි.. අනිත් හතර අනිත් පුතාට ලිව්වා ප්‍රාණ භුක්තිය තියලා..ඒ ඩීඩ් සිංහල භාශාවෙන් තියෙන්නේ ...ඒවා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් මාර්ගයෙන් English වලට ට්‍රාන්ලේට් කරනවද ...නැත්තම් ලෝයර් කෙනෙක් ලගටම යන්න ඕනෙද? ඒකයි මට තියෙන ප්‍රශ්නය .. තව් එකක් එක්කෙනෙක් මේවා කරලා දෙන්න 70,000 ගන්නවලු . මට එහෙම,ඕනේ නෑ..මට පුලුවන් ඔබට්ගුමාලගේ instructions අරන් කරගන්න... ප්ලීස් මට කියන්න ඒ deed එකේ විස්තරය.

  • @YohanWatts

    @YohanWatts

    24 күн бұрын

    මෙකට උත්තරය type කරනවට වැඩිය Call කරලා පැහැදිලි කරානම් හොඳයි. මට Phone number එක commonyn@gmail.com email කරන්න.

  • @amindeeperera
    @amindeeperera2 ай бұрын

    W o w

  • @YohanWatts

    @YohanWatts

    2 ай бұрын

    හැමදාම video දාපු ගමන් බලලා comment කරලා අපිව දිරිමත් කරන ඔයට ගොඩක් ස්තුතියි ❤️

  • @aitolife
    @aitolife2 ай бұрын

    Nice Video. Very Helpful.

  • @YohanWatts

    @YohanWatts

    2 ай бұрын

    Glad to hear that. Thank you

  • @anojaEdirisinghe-jx2tc
    @anojaEdirisinghe-jx2tcАй бұрын

    Nice video. Thanks. If two people travel together under on visa application, one person sponsors the other one, does the other one has to submit the deeds etc to show proof of return. The sponsor 's one who travelled together will be enough?

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    Thanks for the comment. Need more information. Could you please send me your contact number to commonyn@gmail.com I'll call you.

  • @anojaEdirisinghe-jx2tc

    @anojaEdirisinghe-jx2tc

    Ай бұрын

    @@YohanWatts Many thanks for calling and clarifying the doubts. Appreciate your prompt response. Very valuable service you two render for ones apply for visitor visa. Thank you.

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    @anojaEdirisinghe-jx2tc My pleasure...

  • @sanjeewaamarathunga4867
    @sanjeewaamarathunga48675 күн бұрын

    Australia .. wala enna kenekta work visa ekak (sponsor ) lankawe kenekta ewnna puluwanda... ehema a ratata ganna puluwan kamak theyanawada...pls replay ...

  • @YohanWatts

    @YohanWatts

    5 күн бұрын

    ලංකාවේ කෙනෙක්ට හරි ඕස්ට්‍රේලියාවේ කෙනෙක්ට හරි ලංකාවේ කෙනෙකුට sponsorship එකක් දෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා එයට ව්‍යාපාරයක් තියෙන්න ඕන, ඒ වගේම ඒ ව්‍යාපාරය criteria කීපයක් සම්පූර්ණ කරන්න ඕන. වැඩි විස්තර සදහා commonyn@gmail.com ඔයාගෙ number එක එවන්න

  • @Adeeshajayasekara
    @AdeeshajayasekaraАй бұрын

    Aiye family sponsor visa awoth visa maru kara ganna puluwanda,oya kiyana ara candisan 2 nathuwa visa wadunoth

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    මට ඔයාගෙ number එක එවන්න commonyn@gmail.com එකට මම call එකක් දෙන්නම්

  • @ruki2264
    @ruki22642 ай бұрын

    Thank you so much ❤ My Aunt found this link. I need to get more information. How can I contact in person. Any email address.

  • @YohanWatts

    @YohanWatts

    2 ай бұрын

    Commonyn@gmail.com

  • @user-cs1bv5vf8j
    @user-cs1bv5vf8j16 күн бұрын

    Mage puta enne Sidney mamath . Wife samaga visit karanna enne oyala danna counsulton kenek ennawada. Matakiyanna pl....

  • @YohanWatts

    @YohanWatts

    16 күн бұрын

    Commonyn@gmail.com email එකට phone number එක එවන්න මම call එකක් දෙන්නම්

  • @mjminicreator9382
    @mjminicreator938223 күн бұрын

    Subclass 400 visa eka ganath visthara kiyanna puluwanda ..?

  • @YohanWatts

    @YohanWatts

    23 күн бұрын

    හොයලා බලලා video එකක් කරන්නම්

  • @giwanthadinel8582
    @giwanthadinel858216 күн бұрын

    mata oba thumawa contact kara ganne puluwan da

  • @YohanWatts

    @YohanWatts

    16 күн бұрын

    Commonyn@gmail.com Number එක එවන්න, මම call එකක් දෙන්නම්

  • @chamararanasinghe6591
    @chamararanasinghe659125 күн бұрын

    Visit visa eken awilla, self job ekak hoya ganna amaruida(health wala)

  • @YohanWatts

    @YohanWatts

    25 күн бұрын

    ඒක හරියන්නෙ නැතිවෙයි මොකද එකක් Visitor Visa eken වැඩ කරන්න බැහැ, employer අහනවා මොකක්ද Visa එක කියලා අනික 1 July ඉඳලා visitor visa awith student visa එකක්වත් දාන්න බැරි කරලා

  • @YohanWatts

    @YohanWatts

    21 күн бұрын

    මල්ලි, ඔයාට විස්තර ඕනනම් මගේ email එකට ඔයාගෙ number එක එවන්න.

  • @thedreamer16731
    @thedreamer16731Ай бұрын

    1 week walata tourist visa ganna puluwanda ?

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    පුළුවන්, ඔයාට මාස 3 කට හෝ මාසයකට කොහොමත් වීසා හම්බවෙනවා, එතකොට week එකකට හෝ මාසයකට එන්න පුළුවන්. වෙන උදවුවක් ඕනනම් Yohanwatt@gmail.com එකට email කරන්න

  • @gayanindikaudayakumara9671
    @gayanindikaudayakumara9671Ай бұрын

    Romania edala apita enna widiyak thiyenawada.

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    Tourist / visit visa ද

  • @gayanindikaudayakumara9671

    @gayanindikaudayakumara9671

    Ай бұрын

    Kohoma Hari kamak naha lesi widiyk.

  • @mskodagoda8708
    @mskodagoda870828 күн бұрын

    Original Documents scan karala danava nam translated karapu copy eakath eakka original documents true copy karanna onada scan karala upload karanna kalin nath nam original eake copy eakak aran true copy karala eakada upload karanna ona

  • @YohanWatts

    @YohanWatts

    28 күн бұрын

    මට ඔයාගෙ number එක commonyn@gmail.com එකට දාන්න මම call එකක් දෙන්නම්

  • @YohanWatts

    @YohanWatts

    28 күн бұрын

    ඔව් "True Copy" කියලා certify කරන්න ඕන. Copy එකක් අරගෙන certify කරලා scan කරලා attach කරන්න.

  • @mskodagoda8708

    @mskodagoda8708

    28 күн бұрын

    @@YohanWatts thanks reply eakata ayye eatakota translate karana lowyer tama kiyala true copy kara gattama harida

  • @mskodagoda8708

    @mskodagoda8708

    27 күн бұрын

    @@YohanWatts ayye mama December tama eanna hitan inne August mada vage veddi apply karata aulak nath da nath nam parakku vadaida ?

  • @YohanWatts

    @YohanWatts

    27 күн бұрын

    August apply කරන්න අවුලක් වෙන්නෑ. Send me your mobile number to commonyn@gmail.com for more information

  • @sanka3rdeye744
    @sanka3rdeye744Ай бұрын

    Mage visa eka refusal una..man aye visa ekak danna innwa…man aye lankwata enna naha kiyala thamai rejected une?

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    බොහොම කනගාටුයි වෙච්චදේට. ඔයා මම video එකේ කියපු ඔක්කොම documents දුන්නද?

  • @sanka3rdeye744

    @sanka3rdeye744

    Ай бұрын

    ඔව් දැම්මා....මට හිතාගන්න බැහැ ඇයි කියලා?

  • @sanka3rdeye744

    @sanka3rdeye744

    Ай бұрын

    My decision is based on the following factors You have stated in your application that you intend to travel to Australia to visit your spouse. I have considered the evidence of your economic and financial circumstances. The evidence you have provided indicates that you are employed as an Accouros our -Contro jocke and have some savings. However, I do not consider the evidence of your income and savings to be substantial enough that they represent a significant incentive for you to return to Sri Lanka. I have considered your previous overseas travel, however when considered against all aspects of your circumstances I am not satisfied that it provides a strong indication of compliance with visa conditions sufficient to outweigh my concerns regarding the genuine temporary nature of your proposed visit. I accept that you have family ties in Sri Lanka, and that they may provide some incentive for you to return. However I am not satisfied that this is sufficient to overcome my concerns as discussed above. I have also carefully considered the support provided by your spouse. However, this support in itself does not provide assurance of your incentive to return to Sri Lanka should you be granted a Visitor visa. Accordingly, the inviter's support has not been sufficient in overcoming my concerns in relation to your personal circumstances in Sri Lanka. ඕක තමයි හේතුව විදියට අපිට ලැබුනේ?

  • @YohanWatts

    @YohanWatts

    Ай бұрын

    Send me your mobile number to commonyn@gmail.com

  • @740940309
    @7409403094 күн бұрын

    This is very valuable video, thank you so much for your informations, highly appreciated, can i get your whatsapp number ,

  • @YohanWatts

    @YohanWatts

    4 күн бұрын

    Please send me your mobile to commonyn@gmail.com

Келесі