Visit Visa for Germany ලබාගන්නේ කෙසේද? එයට අවශ්‍ය ලිපි ලේඛන මොනවාද? | (No.136)

Visit Visa for Germany ලබාගන්නේ කෙසේද?
එයට අවශ්‍ය ලිපි ලේඛන මොනවාද?
මෙහිදී කතා කරන කරුණු:
1.How do you know the Sponsor?
ඔබ Sponsor දන්නේ කෙසේද?
Woher kennen Sie den Sponsor?
2.The letter from the employer!
ආයතනයෙන් ලිපියක්.
Das Schreiben vom Arbeitgeber!
3. Your Income!
ඔබේ ආදායම!
Ihr Einkommen!
අපි කතා කරන්නේ ගෙදර තිබෙන
(අතේ) මුදල් ගැන නොවේ.
ගිනුමක තිබෙන මුදල් ගැනය!
4. You will find a job in Germany!
how do you react?
ඔබට ජර්මනියේ රැකියාවක් ලැබුනොත්!
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
5. a certificate that you are not married.
ඔබ විවාහ වී නොමැති බවට සහතිකයක්
Eine Bescheinigung, dass Sie nicht verheiratet sind.
6 I suggest that everyone should get an education!
මම යෝජනා කරනවා: සෑම කෙනෙක්ම අඩුම වශයෙන් Vocational Trainning කලයුතුයි!
Ich schlage vor, dass jeder eine Ausbildung machen sollte!
Music :Inspired (Clean)
Listen to Free Me on any platform HERE: fanlink.to/NEFFEXFreeMe
ඔබට තව වැදගත් වීදියෝවන්: වීඩියෝ අංක:
Vocational Training වීඩියෝ අංක: 17,18
Student නිවාසයක්: වීඩියෝ අංක: 22,24
ජර්මනියේ ජීවන වියදම, වීඩියෝ අංක: 74
සෞක්‍ය රක්ෂණය, වීඩියෝ අංක: 75
වුර්තිය පුහුණුව, වීඩියෝ අංක: 64
රියදුරු පබලපත්‍රය වීඩියෝ අංක: 62
ජර්මනියේ විස්තර වීඩියෝ අංක: 59
යුරෝපයට යෑමට පෙර වීඩියෝ අංක: 57
හිට්ලර් ජර්මන් ජාතිකයෙක්ද? අංක: 56
බැංකු ගිණුම වීඩියෝ අංක: 31
වැඩි විස්තර:
Goethe-Institute Colombo: German Courses
www.goethe.de/ins/lk/en/index...
German Embassy : colombo.diplo.de/
colombo.diplo.de/blob/2352240...
Student Application:
colombo.diplo.de/blob/2352240...
classify a foreign qualification in the German education system:
anabin.kmk.org/anabin.html
Application for a national visa:
colombo.diplo.de/blob/2352248...
Appointment-System of the German Foreign Office - Colombo:
service2.diplo.de/rktermin/ex...
Ausbildungsberufe: von A-Z (Apprenticeships from A-Z): in German
www.ausbildung.de/berufe/glos...
#VisitVisa #VisitVisaGermany #EntryToGermany #VisaForGermany #StudyInGermany #VocationalTraining #AusbildungInGermany #GoHomeGota #GoHomeGota2022 #GoHomeRajapaksha #GoHomeNamal #GiveOurStolenMoneyBack
Thank you for:
Watching my Videos!
LIKE & Comments!
I am Niel
ජර්මන් භාෂාව සිංහලෙන්
German with Niel

Пікірлер: 82

  • @germanwithniel2886
    @germanwithniel28862 жыл бұрын

    ඔබට තව වැදගත් වීදියෝවන්: වීඩියෝ අංක: Vocational Training වීඩියෝ අංක: 17,18 Student නිවාසයක්: වීඩියෝ අංක: 22,24 ජර්මනියේ ජීවන වියදම, වීඩියෝ අංක: 74 සෞක්‍ය රක්ෂණය, වීඩියෝ අංක: 75 වුර්තිය පුහුණුව, වීඩියෝ අංක: 64 රියදුරු පබලපත්‍රය වීඩියෝ අංක: 62 ජර්මනියේ විස්තර වීඩියෝ අංක: 59 යුරෝපයට යෑමට පෙර වීඩියෝ අංක: 57 හිට්ලර් ජර්මන් ජාතිකයෙක්ද? අංක: 56 බැංකු ගිණුම වීඩියෝ අංක: 31

  • @dhanushkasanjeewa2558
    @dhanushkasanjeewa25582 жыл бұрын

    ගොඩක්ම වටිනවා

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    Vielen Dank!

  • @sameerabandara5493
    @sameerabandara5493 Жыл бұрын

    Godak watina video ekak...thank you 🙏

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Danke Sameera.

  • @wasathdeminda5804
    @wasathdeminda58042 жыл бұрын

    thank you sir your doing a great job !

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    Thank you!

  • @uchiraperera2371
    @uchiraperera23712 жыл бұрын

    Best video ❤❤💚

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    Danke dir!

  • @Nalaka84
    @Nalaka84 Жыл бұрын

    Sthuthi Nile aiyya....

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    You are Welcome Sir.

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    කරුණාකර, මෙය අන්අය සමඟ share ගන්න: බොහෝ අය මේ ගැන නොදනිති. 2022 ජර්මනියේ අදහස් ප්‍රකාශ කිරීමේ සහා රැස්වීමේ නිදහස තිබේද? kzread.info/dash/bejne/d6Ktr5mln7KqZ6Q.html

  • @pushpikalakshan5595
    @pushpikalakshan5595 Жыл бұрын

    Sir, job offer 1 awama germany embassy interview 1 ta face karana process gana video 1 karanna.

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Pushpika, විවිධාකාරයෙන් අහන නිසා නිශ්චිතවම කියන්න අමාරුයි.

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana48354 ай бұрын

    Hello sir,

  • @germanwithniel2886

    @germanwithniel2886

    4 ай бұрын

    Danke Niroshini.

  • @lakshmijayasekara881
    @lakshmijayasekara881 Жыл бұрын

    Goak watina deyk thank you

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Du bist willkommen.

  • @lakshmijayasekara881

    @lakshmijayasekara881

    Жыл бұрын

    Wade westhara dana ganne kohomda please

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Visa - Important information for all applicants colombo.diplo.de/lk-en/service/-/2297388

  • @roshandineth8718
    @roshandineth8718 Жыл бұрын

    Visit visa avilla desapalanaya rakaweranayak ganna puluwanda? Visit visa avilla monama vidiyakvath nadda.vocational training ekak karanava kiyala kiyanna barida sir

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    වීඩියෝ නො. 13, වැඩි විස්තර ඇත. හෙට 6pm පසුව බලන්න.

  • @thisumchethiya
    @thisumchethiya Жыл бұрын

    ❤👍

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Danke Thisum.

  • @allslgr397
    @allslgr3972 жыл бұрын

    Falls du Richtung Köln fährst,gibt mir kurz Bescheid.

  • @janetries2533
    @janetries2533 Жыл бұрын

    Thank you so much sir.

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Danke dir auch.

  • @SheraniSilva

    @SheraniSilva

    2 ай бұрын

    I want to ask from you sponcer letter valid 6 months or 1year..I want apply visit visa .my daughter st this letter.can I submit this sponser letter to embassy .pls tell me

  • @chandrikakumari8416
    @chandrikakumari84167 ай бұрын

    Kohomada obathuma contak kara ganne

  • @germanwithniel2886

    @germanwithniel2886

    7 ай бұрын

    you can send a Email: lankacom@web.de

  • @sulakshanadharmapriya6982
    @sulakshanadharmapriya69829 ай бұрын

    Hi Mr, I have completed my BSc. Marketing Management special degree and have been working for 2 years in category management at a private company. I would like to know if I have any possible way to get a job in Germany.

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Sulakshana, මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්: අමතර ජොබ්! නමුත් සියලුම ජොබ් වලට, ජර්මන් භාෂාව ඉල්ලනවා! German Stepstone: www.stepstone.de/ ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න! ***නෝ භාෂාව, නෝ ජොබ්!

  • @sulakshanadharmapriya6982

    @sulakshanadharmapriya6982

    9 ай бұрын

    @@germanwithniel2886 Thanks a lot Mr. Niel. Will go through the link. Really appreciate your quick and kind responses.

  • @ooooooo..3663
    @ooooooo..36638 ай бұрын

    Oyage fb eke nama මොකක්ද ..man german gihin awa visit..aye yanna hadanne..podi withayak danaganna oni.

  • @germanwithniel2886

    @germanwithniel2886

    8 ай бұрын

    you can write to: lankacom@web.de

  • @SM-qu9hi
    @SM-qu9hi2 жыл бұрын

    Sir mage mahathtayatath germen aurudu 10 inne apita yanna barida lamai dennekuth innawa

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    මහත්තයට කියන්න FB: German with Niel වලට ලියන්න කියන්න.

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    Visa for: Familienzusammenführung:: ඔබ අඩුම වශයෙන් අවුරුද්දක්, රැකියාවක් කරන අතරවාරයේ දරුපවුල් රැගෙන ඒමට වීසබලපත්‍ර ලැබේ! නමුත් අවරුදු 16 ට අඩු දරුවන් සඳහා පමණි. අවරුදු 16 ට වැඩි ළමයින්ට වෙනම ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුතුය. සමහර ප්‍රාන්තවල අවරුදු 18න් පහළ අයටත් එකවරම වීස ඉල්ලුම් කිරීමට හැකිය.

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    2022 ජර්මනියේ දේශපාලන රැකවරණය සඳහා අවශ්‍ය කාරණා සරණාගතභාවය සඳහා අයදුම් කරන්නේ කෙසේද? ඔබ අවංකව, දේශපාලන රැකවරණය ලැබීමට ඔබ සුදුස්සෙක්ද? දේශපාලන රැකවරණය සඳහා අවශ්‍යවන කරුණු: වීඩියෝ අංක 146

  • @amithaheinrich1326
    @amithaheinrich1326 Жыл бұрын

    Mage nenda inne germany wala...german jathikayek marry karala dan aurudu 24 wenawa...eya matai mage babatai sponsor letter ekak ewanawanam thawa eya ahen ewnna ona letters monawada..api mehen pennanna ona ewa monawada

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    You can write me your Tel. no. to my Eamil: lankacom@web.de I will call you.

  • @SM-qu9hi
    @SM-qu9hi2 жыл бұрын

    Sir vistara danaganna phon nambare denna puluwanda

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    FB > German with Niel

  • @HashanShanaka-mw6gd
    @HashanShanaka-mw6gd Жыл бұрын

    Whatapp osse obawa contact karaganna puluwanda

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    you can send your Tel. No. to my Email: lankacom@web.de and i will call you back.

  • @outsidetravel6795
    @outsidetravel6795 Жыл бұрын

    Refuji gnna barida oheta awith

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    මෙහාට එන්න වීස ලැබෙනවද?

  • @preethikapathirana236
    @preethikapathirana236 Жыл бұрын

    ඔබ කියන දේවල් ඉතාම වැදගත්.ස්තුති මහත්මයා.ජර්මනියේ ඉන්න කෙනෙක්ට තමන්ගේ 18ත වැඩි දරුවෙක් ගන්න පිළිවෙලක් කියන්න පුලුවන්ද?

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Preethika, 18 ඉහල වයසේ කෙනෙක්ට සාමාන්‍යයෙන් වීස දෙන්නේ නැහැ, නමුත් Ausländeramt ගිහින්, ඉල්ලුම් කිරීමට මැලි නොවන්න. පහල නිලධාරියා නීතියට අනුව බැහැ කිව්වොත්, ඉහල නිලධාරියෙකුට කතා කිරීමට අවශ්‍ය බව සඳහන් කරන්න. ඔහු සමග කතා කරන්න, කතා කරලා, කියන්න, Ausbildung එකකට අවස්තාවක් දෙන්න කියන්න. ජර්මනියට ඇවිත් ජර්මන් භාෂාව ඉඳගන්න කැමති බවත්, අඩුම වශයෙන් A1, A2, B1 බවත් පවසන්න. නොවේ, ජර්මනියට ආපු ගමන් කරන බවට පොරොන්දු වන්න. ඊට පසුව Ausbildung එකක් කරන බවට පොරොන්දු වන්න. Ausbildung එක ගැනම කතා කරන්න. මම ප්‍රර්ථනා කරනවා, මේ විදියට හරියන්නම ඕනෙ කියල.

  • @preethikapathirana236

    @preethikapathirana236

    Жыл бұрын

    ගොඩාක් ස්තුති මහත්මයා.

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Preethika, ඔබට යහපතක්ම වේවායි සුබ පතමි. ඔබට හෝ ඔබේ පව්ලේ අයට වෙනම කතා කිරීමට අවශ්‍ය කාරණාවන් තිබේද, ලියන්න: my Email lankacom@web.de අනිත් අයටත් ප්‍රයෝජන වෙනවා කියන මට්ටමේ දේවල් මෙතැන දී කතාකලොත්, ඒ දේවල් වලට මගේ පිළිතුරු අනිත් අයටත් වැදගත් වේ.

  • @preethikapathirana236

    @preethikapathirana236

    Жыл бұрын

    ගොඩාක් අයට පිටරට යන්න ඕන උනාට ඒ ගැන දැනුමක් නෑ.ඔබතුමන්ලා වගේ අය කරන්නේ ලොකු සේවයක්.තවත් මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Vielen Dank.

  • @amikuma5643
    @amikuma56432 жыл бұрын

    මැදපෙරදිග ඉදලා විසිට් එවන ක්‍රමයක් තියනවා ...ඇවිත් කොහොමද රිෆුජි ඉල්ලන්නේ මහත්තයා මේ ගැනත් විස්තර කියන්න

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    ඔබ ජොබ් එකක් කරන අතර තුර නිවාඩුවක් සඳහා, ජර්මනියේ කෙනෙකුව සහ ජර්මනිය බලන්න වීස සුමාන 3කට ඉල්ලපුවම ලැබෙනවා.හැබැයි එහෙම ලැබෙන්නේ මුල සිටම ඔබ වැඩ කරන ආයතනයේ නැවත වැඩ කරන බවටත්, නිවාඩුවට යන්නේ සුමාන 3කට පමණක් බවට ලිකිතව, වැඩ කරන ආයතනයේ ලිපියකින් සහතික කලොත් පමණි. ඒ වගේම ඒ ඉන්න මාසයේ වියදම් සහ අනතුරක් උවොත් ඒ යන වියදම වගේම වගකීමත් ලිකිතව සඳහන් කල යුතුය. ඔබ ඉන්න රටේ අඩුම වශයෙන් නිත්‍යානුකූලව අවරුදු තුනක් සිටිය බවට ද ලිකිතව ඔප්පු කල යුතුය. ලේසිම ක්‍රමය මේකට ජර්මන් ජාතිකයෙක් හෝ ලංකාවේ මිත්‍රයෙක්, නෑදෑයෙක් ජර්මනියේ අඩුම වශයෙන් (ස්ථීර රැකියාවක යෙදෙන කෙනෙක්) අවරුදු 3ක සිට දිගටම රැකියාවක් සහ අදායමක් ලබන කෙනෙක් විය යුතුය.

  • @sujeeenterprise8603
    @sujeeenterprise8603 Жыл бұрын

    Kawada hari yanna oni Germany

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    එහෙනම් ජර්මන් ඉඟන ගමු.

  • @ashenshehara8051
    @ashenshehara80514 ай бұрын

    සර්ව සම්බන්ධ කරගන්න විදියක් නැද්😶

  • @germanwithniel2886

    @germanwithniel2886

    4 ай бұрын

    write to email: lankacom@web.de

  • @germanwithniel2886

    @germanwithniel2886

    3 ай бұрын

    බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) kzread.info/dash/bejne/enxtt7ORqtedg5c.html Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel

  • @ruwanmalimalkanthi3296
    @ruwanmalimalkanthi32962 жыл бұрын

    අයේ,ග

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    Vielen Dank!

  • @beneaththesky7138
    @beneaththesky71382 жыл бұрын

    Visit visa avith job offer ekak hoyaganna puluwanda?

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    හොයාගන්න පුළුවං. 1.ජර්මන් භාෂාව දන්නවා නම්, කරන්න පුළුවං. 2.අහුඋනොත් ජීවිතයකට ආපසු යුරෝපයට ඒමට බැරිය.

  • @beneaththesky7138

    @beneaththesky7138

    2 жыл бұрын

    මගෙ බිරිඳ දැනට ජර්මනියේ ඉන්නෙ,මම september එනව ජර්මන් වලට විසිට් එකකට මාසයකට, මම දැනට Romenia ඉන්නේ ..මට ජොබ් ඔෆර් එකක් හොයාගත්තොත් working visa එකකට ජර්මන් එන්න පුළුවන් නේද?

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    ඔබට ජර්මන් ජාතිකයෙක්ගේ උදව් අවශ්‍යයි. ඔහු රජයෙන් ඉල්ලුවොත්, ඔබවම එම රැකියාවට අවශ්‍යයි කියල, පමණක් ජොබ් වීස ලැබේවි.

  • @kcr99557
    @kcr995577 ай бұрын

    ජර්මන් ජාතිකයෙකු හරහා ජර්මන් වලට විසිට් වීසා එකක් ගන්නෙ කොහොමද

  • @germanwithniel2886

    @germanwithniel2886

    7 ай бұрын

    Kasun, he must send a "Einladungbrief" Sponsor letter!

  • @nilanthaperera7704
    @nilanthaperera77042 жыл бұрын

    ඔබගෙ phone nomber එකක් දෙන්න පුලුවන්ද

  • @germanwithniel2886

    @germanwithniel2886

    2 жыл бұрын

    Only Email : lankacom@web.de

  • @bevinramanayake9306
    @bevinramanayake9306 Жыл бұрын

    Sir mata contact number eka denna puluwan d

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    Let me your No. I will call you back. my Email: lankacom@web.de

  • @yasirurajitha1928
    @yasirurajitha1928 Жыл бұрын

    ජර්මන් ජාතිකයෙකු හරහා වර්ක් විසා එකක් හදාගන්න මොනවද අවශ්‍ය ,එය කෙසේද,සිදුකරගන්න පුලුවන්

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    ජර්මන් ජාතිකයෙකුට ඒ දේ කරන්න පුළුවං වන්නේ, ඔහුට තමන්ගේම ආයතනයක් තිබුනොත් පමණයි.

  • @yasirurajitha1928

    @yasirurajitha1928

    Жыл бұрын

    විසිට් වීසා වලින් ගොස් නැවත නොපැමියොත් ,එ ගැන පැහැදිලි කිරීමක් කරන්න,

  • @germanwithniel2886

    @germanwithniel2886

    Жыл бұрын

    එහෙම ගිය අය නවතින්න හැදුවම, ආපසු එවනවා. sponsor සමග ගිහින්, ගිහින් කතා කරලා, Ausbildung එකක් කරන්න තිබෙන පහසුකම් සොයන්න. A1,A2,B1 කරගැනීමට හැකියාවක් තිබුනොත්, ගොඩ යන්න පුළුවං. ජර්මනියේ තැනකට යන්න පුළුවං වන්නේ, දක්ෂ සහ උනන්දු අයට. ඒ දක්ෂ අය නිසා තමයි, එවැනි රටවල් දියුණු! එකනේ, ලංකාවේ ඉන්න හොඳම අයට චාන්ස් වැඩි.

  • @yasirurajitha1928

    @yasirurajitha1928

    Жыл бұрын

    ​@@germanwithniel2886 ❤

  • @piumikothalawala7014
    @piumikothalawala70149 ай бұрын

    Sri whatsp number dena puluwanda

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    You can send your No to: lankacom@web.de

Келесі