ජනවාරි 2024 පටන් සත පහක්වත් නොගෙවා ජර්මනියට යමු. | Köln (No.266)

ජනවාරි 2024 පටන් සත පහක්වත් නොගෙවා ජර්මනියට යමු. (No.266)
ජනවාරි 2024 පටන්,
සත-පහක්වත් නොගෙවා රෝහලක වැඩකරන්න, ජර්මනියට යමු.
මෙම සුදුසු කම හිමි වන්නේ: Diploma/Degree හෙදියන් උදෙසා පමණි!
NTS - Diploma or Bsc - Degree from University of Sri Lanka
******** (For: Government Registered Nurses with Diploma or Bsc. Degree *******
මුදලක් නොගෙවා, ජර්මනියට, B1 එකකින් ගිහින්,
රෝහලක වැඩකරන්න කැමතිද?
- ලක්ෂ 9 ක පඩියකට: (අද දිනවනවිට Euro Rate: 07.10.2023)
- PR එකෙන් පසුව, දරුවන් ගැනීම ආරම්ඹ කරමු.
- PR එක මාස හයෙන්: after recognition. (Annerkennung)
- PR එකෙන් පසුව, ලක්ෂ 11 ක ආදායමක් පමණ! after recognition. (Annerkennung) අද දිනවනවිට Euro Rate: 07.10.2023)
*****************************************
1.A1,A2 ත් කරන්නම ඕනෙද? B1 පමණක් කරාම ඇතිද?
- ඔබ B1 සමත්විය යුතුමයි.
2.B1 කරාට පසුව, Annerkenung ලැබෙන්න කොපමණ කාලයක් යනවද?
- මාස 3,5 4 ක් පමණ.
3.Embassy එකේ වීස ලැබෙන්න කොපමණ කාලයක් යනවද?
- මාස 2ක් පමණ.
4.මේකට අවශ්‍ය කරන ලියකියවිලි කාටද එවන්න ඕනේ?
- lankacom@web.de
5.මෙම ආයතනය Adimin මුදලවත් අය කරන්නේ නැද්ද? ඇත්තටම මුදලක් අය කිරීමක් නැද්ද?
- කිසිම මුදලක් අය නොකරේ. ඇඩ්මින් මුදලත් අය නොකරේ.
6.අපි වියදම් කරන මුදල්, (Goethe A1,A2,B1) කොහොමද ආපසු ලැබෙන්නේ?
- ඔබට වීස ලැබෙන්නට පෙර ගිවිසුමකින්, එම ආයතනය විසින් ලිකිතව සහතික කරයි.
7.මගේ පව්ලේ අයට එන්න ලැබෙන්නේ කවදාද?
- PR ලැබුණු විගස රජයෙන් ඉල්ලුම් කිරීමට පුළුවන
8.B1 සමත් වෙලා, ජර්මනියට පැමිණීමේදී, මට අවරුදු 42 උනොත්, මොකද වෙන්නේ? වීස ලැබෙනවද?
- ඔව්. වැඩිම වයස්සීමාව වන්නේ, 42 කයි.
9.මගේ පොඩි දරුවනුත් ජර්මන් භාෂාව A1,A2,B1 සමත් විය යුතුද?
- අවරුදු 16 ට අඩු දරුවන් ජර්මන් භාෂාව කිරීමට අවශ්‍ය නැත.
10. මගේ ස්වාමි පුරුෂයත්, B1 කල යුතුද?
- ඔහු අනිවාර්යෙන්ම A1 සමත් විය යුතුයි.
************************************************************************
Ohne Fleiß kein Preis! (no pain no gain!)
ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ!
ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි.
ඇයි ඒ ආකාරයට කල යුත්තේ?
ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය.
අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben)
ඔබට පුලුවම්! අදම පටන් ගන්න!
************************************************************************************
#GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #VisitVisaToEurope #NewGenaration #WeAreSriLankans #SriLanka
**********************************************************************************
Thank you for:
Watching my Videos!
LIKE & Comments!
I am Niel
ජර්මන් භාෂාව සිංහලෙන්
German with Niel

Пікірлер: 1 900

  • @germanwithniel2886
    @germanwithniel288610 ай бұрын

    ජනවාරි 2024 පටන්, සත-පහක්වත් නොගෙවා රෝහලක වැඩකරන්න, ජර්මනියට යමු. මෙම සුදුසු කම හිමි වන්නේ: Diploma/Degree හෙදියන් උදෙසා පමණි! ********* (For: Government Registered Nurses with Diploma or with Bsc. Degree ******** මුදලක් නොගෙවා, ජර්මනියට, B1 එකකින් ගිහින්, රෝහලක වැඩකරන්න කැමතිද? මෙම සුදුසු කම හිමි වන්නේ: Diploma/Degree හෙදියන් උදෙසා පමණි! - ලක්ෂ 9 ක පඩියකට: (අද දිනවනවිට Today Euro Rate: 07.10.2023) - PR එකෙන් පසුව, දරුවන් ගැනීම ආරම්ඹ කරමු. - PR එක මාස හයෙන්: after recognition. (Annerkennung) - PR එකෙන් පසුව, ලක්ෂ 11 ක ආදායමක් පමණ! after recognition. (Annerkennung) අද දිනවනවිට Today Euro Rate: 07.10.2023) *********** ඔබට අවශ්‍ය සුදුසුකම්: - ඔබ ජර්මන් භාෂාවේ A2 හෝ B1 කරනවද? - ඔබට ජර්මන් භාෂාවේ B1 හෝ B2 තිබෙනවද? - ඔබ NTS-Diplom නර්ස් කෙනෙක්ද? - ඔබට විශ්ව විද්යාලයක Bsc-Degree නර්ස් කෙනෙක් වශයෙන්, සුදුසු කමක් තිබේද? - ඔබ B1 හෝ B2 සමත්වීමෙන් පසුව, ජර්මනියට අවරුදු 40 කින් හෝ වැඩිම වශයෙන් 42 කින් නර්ස් කෙනෙක් වශයෙන් ඒමට පුලුවම්ද? - කිසිම කෙනෙකුට කිසිවිටක, මුදලක් නොගෙවා, ඔබේ වියදම අතරමැදියෙකුට නොදී, ඔබේ පාඨමාලාවට ඔබ විසින් ගෙවීමක් කිරීමට හැකියාවක් තිබේද? එය එසේ වූවොත්, ඔබට එම මුදලුත් ලිකිතව, පොරොන්දුවීමක් මත, ඔබට එම මුදල ආපසු යුරෝවලින් ජර්මනියේදී ලැබෙනු ඇත. එය මෙසේ නම්: මොකටද තවත් බලාගෙන ඉන්නේ? දැන්ම ජර්මන් භාෂාව පටන් ගන්න: ඔබේ CV එක එවන්න: lankacom@web.de ඔබේ ජර්මන් භාෂාවේ A2, මාස දෙකකින් පටන් ගත් පසුව, ඔබට Free German Zoom-Class එකට ඇතුලත් වීමට හැකියාවක් ඇත. ඔබේ ජර්මන් භාෂාවේ A2, මාස දෙකකින් පසුව: ඔබේ දුර කථනඅංකය සහ ඔබේ CV එක එවන්න: lankacom@web.de

  • @asw4753

    @asw4753

    10 ай бұрын

    Sir avith onama job akak karanna B1 onida...man hospital course akak karala inne..danata A1 egana gannawa...sir ge padam tikak balanawa...loku damumak gannawa sir ge padam walin...

  • @priyankamalkanthi3900

    @priyankamalkanthi3900

    10 ай бұрын

    Nurslata witharada job thiyenne

  • @priyankamalkanthi3900

    @priyankamalkanthi3900

    10 ай бұрын

    Clinin job nadda

  • @madushaniayoma9911

    @madushaniayoma9911

    10 ай бұрын

    Caregiver vacancy nadda....

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    You need at least B1 or B2. if you have a Diploma or Degree, its will be more helpfull.

  • @hewaduligemaduhanshi461
    @hewaduligemaduhanshi461Ай бұрын

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා,🙏💐 ඔබතුමා ලංකාවේ මම දැකපු ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක්. මේ වගේ අවංක අනුන්ට උදව් කරන කෙනෙක් තවම මම මේ ලංකාවේ දැකලා නැහැ

  • @germanwithniel2886

    @germanwithniel2886

    Ай бұрын

    vielen lieben dank.

  • @maharambaasanka4507
    @maharambaasanka45079 ай бұрын

    ලෝකෙ කොහේ හිටියත් , ලංකාවේ මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න වෙහෙසෙන ඔබ වැනි පුතුන් රටටම වාසනාවක් ...!!!!

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Danke Asanka.

  • @Harindra000
    @Harindra00010 ай бұрын

    හරිනම් මේව තානාපතිල කරන්න ඕනෙ වැඩ! තනි මිනිසෙක් රටක් වෙනුවෙන් ගහන ගේම දැක්කහම ඇහැට කදුළු එනව.

  • @AnammanamLankaඅනම්මනම්ලන්කා

    @AnammanamLankaඅනම්මනම්ලන්කා

    10 ай бұрын

    ❤❤❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    ඔන්න ඕකම නිසා තමයි. මම හිතුවේ මේ වැඩේට බැහැලම කරන්න ඕනේ. අපිට රටට සේවයක් කිරීම කෙසේ වෙතත්, ප්‍රථමයෙන් මේ තරුණයන්ව වගේම තරුණියන්ව ගොඩ දාගන්න ඕනේ. මෙයාල ගොඩ උනොත්, රටත් ගොඩ. හැබැයි මෙහෙම කාරණයක් තියෙනවා: "අපේ අයගේ කැපවීම නම් හරිම මදියි!" ඒ ගැන මම දුක්වෙනවා! මේ භාෂාව වගේම, ඕනෑම භාෂාවක් ඉඟන ගන්න නම්, දවසකට පැය 4ක් වත් ඉඟන ගන්න ඕනේ. සාමානයෙන් මාසයකට ජර්මන් භාෂාව හදාරන්න: පැය 120 ක් කල යුතුමයි. මාස 6 න් B1 කරපු අය ජර්මනියේ ඉන්නවා.

  • @threeshaperera6194

    @threeshaperera6194

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤rate ahinsaka janathaawa wenuwen..ugath daruwo wenuwen..karana kepaweema wenuwen. Jesu pihitay...

  • @waasudarshi5641

    @waasudarshi5641

    10 ай бұрын

    @@germanwithniel2886 අනේ පුළුවන්නම් ගැහැනු අයට ජොබ් ටිකක් බලලා වේකන්සි තියේ නම් අපිට ටිකක් කියන්න ඔබ තුමාට පිං🙏

  • @nethu1089

    @nethu1089

    Ай бұрын

  • @namaljeewananda3498
    @namaljeewananda34985 ай бұрын

    නිල් මහතානනි ඔබ තුමා මේ රටේ අහිංසක ජනතාවට කරන සේවය ඉතා අගය කොට සළකන අතර කරන්නා වු පිං කම තුලින් ඔබතුමාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වෙවා බූදුසරනයි ඔබ තුමාට

  • @germanwithniel2886

    @germanwithniel2886

    5 ай бұрын

    Thank you, Namal.

  • @thiliniiresha9251
    @thiliniiresha92513 ай бұрын

    ආදරණීය සුදන්තක මාමා වගේම ඔයත් යුරෝපය ඇත්ත වශයෙන්ම අපට පෙන්වන කෙනෙක් ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    3 ай бұрын

    ජය වේවා! alles Gute für dich! ජය වේවා! alles Gute für dich! මගේ අරමුණ, ඔබට "ජර්මන්" භාෂාව පුහුණු කිරීම පමණයි.

  • @malikasrilanka5328
    @malikasrilanka532810 ай бұрын

    හරිම සතුටුයි අපට යන්න බැරි උනත් අපේ රටෙි මෙි සුදුසුකම් තියෙන බොහෝ දූ පුතුන් ඉන්නව රැකියාවක් නැතුව අසරණ වෙලා ඔබතුමා මෙි කරන කැපකිරීම් හරිම වටිනව බොහොම ස්තුතියි 🙏 තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Malika, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 93,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 93,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා". මෙහෙම අහන්නත් ආසයි! ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @nethu1089
    @nethu1089Ай бұрын

    බොහොමත්ම පිං සර් ට, ජර්මනියේ මෙහෙම අවස්තාවන් තියෙන බව දැනුවත් කරාට. ඒ සඳහා සහය වූ ඔබ සැමටත් බොහොමත්ම පිං. 🇩🇪 Vielen Dank. ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    Ай бұрын

    Danke Nethu.

  • @rajapaksha2176
    @rajapaksha217610 ай бұрын

    රටකට යන්න උදව් කිරීම ඔබ තුමාගේ මනුස්ස කම උපරිමයෙන් තියෙනවා කියන එකයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා!

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @cr5634

    @cr5634

    6 ай бұрын

    Thanks a lot🙏

  • @ranasinghearachchigedeepas4082
    @ranasinghearachchigedeepas408210 ай бұрын

    අපිට යන්න බැරි නමුත් සුදුසු කම් තිබෙන සියලු අයට යන්න වාසනාව ලැබේවා ..ඔබ වැනි මිහිපිට දෙවිවරු තව තව මේ ලක්දිව ඉපදේවා ..තෙරුවන් සරනයි

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Deepa, මගේ උත්සාහය සාර්ථක කරගැනීමට, ලංකාවේ අය උද්යෝගී නැහැ. ඔබ මේ කොමට් කියවල බලන්න, කී දෙනක්ගෙන් කී දෙනෙක්ද කිව්වේ: මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා කියල. 40,000 දෙනක්ගෙන් 4 දෙනයි. ඉතාම දුකයි.

  • @shiranthifernando6323

    @shiranthifernando6323

    10 ай бұрын

    Eka aththa

  • @PasinduEshan15

    @PasinduEshan15

    9 ай бұрын

    @@germanwithniel2886 hi

  • @Madusha-zc8dd

    @Madusha-zc8dd

    9 ай бұрын

    ඔයා උත්සාහ කරාද

  • @pandukaherath5254

    @pandukaherath5254

    9 ай бұрын

    Pharmacist vacancies thiyenwda

  • @nadikaperera9590
    @nadikaperera959010 ай бұрын

    Wow! That a very detailed and informative video! Amazing!!

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    ඔබේ අදහස් දැක්වීම ගැන, ඔබට බොහෝම ස්තූතියි! Thank you Mam.

  • @hishanthapeiris7694
    @hishanthapeiris76947 ай бұрын

    ඔබ වැනි දෙවිවරු මේ ලක්දිව ඉපදේවා .රටටම වාසනාවක්.තෙරුවන් සරනයි

  • @germanwithniel2886

    @germanwithniel2886

    7 ай бұрын

    Thank you. Good luck for you too.

  • @dilks8827
    @dilks88279 ай бұрын

    අනේ දෙවියනේ 😮 මෙහෙම මිනිස්සුත් ඉන්නව නේද 😍❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් පිං ඔබ තුමාට.... මමත් කවද හරි මේ රටට යනවා... ඔබතුමා වගේම මිනිස්සුන්ට උදව් කරාවි මමත් ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Danke Dilks.අපිට ලැබුන දේ අන්අයට දීලම යමු. නැත්නම් මොකද වෙන්නේ? තමන්ගේ දැනුම තව කෙනෙකුට නොදුන්නොත්, නිකන් අපරාදේ දුවිලි බවට පත් වෙනවා. ඒ වගේම, අනිත් අයටත් අවස්තාවක් ලබාදිය යුතුයි.

  • @mahindakumarasingha8989
    @mahindakumarasingha898910 ай бұрын

    Thank you very much for the information Sir. You are doing a good and charitable work for our country. Again salute for your help our country.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Mahinda. ඔබ දන්නා අයට share කරන්න.

  • @niroshasarath8437
    @niroshasarath843710 ай бұрын

    මෙතුමාගේ අවංක කමට, මමනමි පිං දෙනවා ,යන්න බැරිඋනත් ,ඒපිණම අති,❤❤❤❤❤ මෙවන් අය තවතවත් බිහිවේවා තේරැවම් සරණයි 🙏🙏🙏 මෙතුමාට ක් හදපු දෙමාපියන්ට

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Nirosha, ඔබට පිනක් කරගැනීමට, මෙය කදිම අවස්තාවක් කරගන්න: මේ අවස්ථාව හැමදාම නැති වේවි! මොකද මෙවැනි අවස්ථාව රටවල් කීපයක් ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. දන්න දන්න නර්ස්ලට කියන්න. හැමෝටම share කරන්න.

  • @user-sd2wp9gi8m
    @user-sd2wp9gi8m10 ай бұрын

    Sir, thank you very much for the care you are doing for the children of our country . I wish you success in all you work . I wish you to stay healthy .god bless you sir ....!

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you! මේ අවස්ථාව හැමදාම නැති වේවි! මොකද මෙවැනි අවස්ථාව රටවල් කීපයක් ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. දන්න දන්න නර්ස්ලට කියන්න. හැමෝටම share කරන්න.

  • @aroshagaming127
    @aroshagaming12710 ай бұрын

    මම් දැක්කමයි ලංකාවෙ කෙනෙක් මෙච්චර අවංකව උදව් කරනවා .අපිට බැරි උණත් මේ දේට සම්බන්ධවෙන්න.ඔබ වගේ කෙනෙක් හදපු දෙමාපියන්ටත් පින්.care giver සේවාව ගැන අදහසක් නැද්ද

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    ඔබ මෙම Video වේ දැක්ක පරිදි, මෙතැනදී කතා කරන්නේ: NTS Diplom හෝ Bsc University Degree කරපු, සුදුසු කම් තියෙන අයට පමණයි. Care Giver ත් B1 සහ B2 කල යුතු බව ඇය විසින් සඳහන් කළා. ඒ පැත්තෙන් යමක් දැනගන්න ලැබුනොත් අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කරනවා!

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    10 ай бұрын

    @@germanwithniel2886 O/L, A/L කරපු අයට ස්ටුඩන් වීසා නැද්ද? ජොබ් සමග.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    විවිධ ප්‍රාන්තවල, විවිධ රැකියාවන්: මේකේ බලන්න; මේ සයිට් එකේ තමයි ජර්මනියේ තිබෙන බොහෝ රැකියාවන් ඉදිරිපත් කරන්නේ: www.stepstone.de

  • @thejathungaamarawickrama968

    @thejathungaamarawickrama968

    5 ай бұрын

    ​@@germanwithniel2886..8 😅😅

  • @dimuthuthushara8795
    @dimuthuthushara879510 ай бұрын

    You gave our nation very good opertunaty to build up their lives .I will give you more gratitude more contribution and commitment..

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you so much Sir! Danke Dimuthu.

  • @PradeepIndunil-lf8id

    @PradeepIndunil-lf8id

    10 ай бұрын

    @@germanwithniel2886 caregiver coures ekak karapu ayata enna kramayak nedda

  • @yamunasriyani9182
    @yamunasriyani918210 ай бұрын

    ඔබට දීර්ඝායුෂම වේවා මේ රට වෙ වෙනුවෙන් කැපවීම ගැන බුදුසරණයී

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Yamuna.

  • @user-hh9kg8de1d

    @user-hh9kg8de1d

    10 ай бұрын

    ​good

  • @yasiruanjana5372
    @yasiruanjana537210 ай бұрын

    Guten Morgen! Ich hoffe gefällt dir das Video genau so gut wie den Studenten. Das super. ❤. Alles gute.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Yasiru.

  • @sudu6841
    @sudu684110 ай бұрын

    අපට මෙවැනි තැනකට යන්න වාසනාව නෑ.නමුත් බොහොම හොදට පැහැදිලිව විස්තර දෙනව.ගොඩාක් පිං ඔබ තුමාට.නිර්ලෝබීව කෙනෙකු ගොඩදාන්න උත්සහ වන්ත වෙනවාට.යන්න ඉන්න යන අයට සුබ පතනය.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Sudu, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. මෙහෙම අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @ManjulaThenna

    @ManjulaThenna

    5 ай бұрын

    kohomada igena ganne

  • @Srimaster0011

    @Srimaster0011

    4 ай бұрын

    ​@@germanwithniel2886 ❤මම නම් පටන් ගත්තා සර්ගෙ පාඩම් ඉගෙනගන්න

  • @dilhanimadhushika942
    @dilhanimadhushika94210 ай бұрын

    Thank you for your valuable information ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you Dilhani.

  • @nalins.bandara2467
    @nalins.bandara246710 ай бұрын

    ගොඩක්ම වැදගත් සාකච්චාවක්,Thank you sir...

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Nalin.

  • @asrukshankumara9172
    @asrukshankumara917210 ай бұрын

    ඔබට බොහොම ස්තූතියි මෙි කරන දේ වෙනුවෙන්, වෙනත් රැකියා අවස්ථා වක් තිබුනොත් මෙි වගේම දැනුවත් කරන්න.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Shankumara, මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්: අමතර ජොබ්! German Stepstone: www.stepstone.de ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja527910 ай бұрын

    Thank you for your kindly cooperation.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    මේ අවස්ථාව හැමදාම නැති වේවි! මොකද මෙවැනි අවස්ථාව රටවල් කීපයක් ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා. දන්න දන්න නර්ස්ලට කියන්න. හැමෝටම share කරන්න.

  • @srilankagossipkalliya
    @srilankagossipkalliya10 ай бұрын

    *ඉතාමත් අගේකරනවා බ්‍රෝ ඔයාගේ මේ මහන්සියට, දුක හිතෙනවා මේ අතර සමහර කුහක උන් මඩ ගහන්න හදන එකට. මට හිතෙන්නෙම එහෙම කරන්නේ සල්ලි අරනගෙන අපේ කොල්ලන් කෙල්ලන් අමාරුවේ දාන හොර ඒජන්සි කාරයෝ වගේ. උන්ට ටිකක් රිදිලා වගේ. අපිට හැමදාම කෙලවෙන්නේ මේක හින්ද, හාරී දෙයක් කරන කොට කකුලෙන් ඇද්දේ නැත්තම් නින්ද යන්නෙම නැ මුන්ට. ජය වේවා බ්‍රෝ . *

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you! ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!

  • @shanranaweera910

    @shanranaweera910

    10 ай бұрын

    ❤❤❤❤❤🎉

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka163610 ай бұрын

    අනේ අපට caregiver වලට ඔය hospital වලට එන්න සලස්වා දෙන්න.පින් ඔබ තුමාට.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    එයාල ගන්නේ NTS-ඩිප්ලෝම පමණයි. caregiver ඉල්ලපු ගමන්, අනිවාර්යෙන්ම Video එකක් කරනවා.

  • @lepanhar9350

    @lepanhar9350

    10 ай бұрын

    @@germanwithniel2886 ඒක හොද අදහසක්.ගොඩාක් ස්තුතියි මාත් කෙයාර්ගිවර් ගැන බලා පොරොත්තුවෙන් ඉන්නේ

  • @nimalwijesundara7448

    @nimalwijesundara7448

    9 ай бұрын

    Tanks lot sir mama care giver dan enne israel wala අපිට chance එකක් ගන්න help karanna please

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe699110 ай бұрын

    Very good and I hope you are interested in the future of best......🎉🎉❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @asiriLK
    @asiriLK10 ай бұрын

    Das ist ein sehr wichtiges Video. Vielen Dank.❤👌✌👍

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Vielen dank!

  • @thumsithabandara4862
    @thumsithabandara486210 ай бұрын

    Good work for our country ❤❤❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Vielen Dank!

  • @skkonara-jo3ce
    @skkonara-jo3ce10 ай бұрын

    හරි ආඩම්බරයි අපටගොඩාක් පින් ඔබතුමාටමේ කරන සේවයටබුදු සරණයි ඔබතුමාට❤❤❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm968910 ай бұрын

    එතුමියට නිදුක් නීරෝගී දිර්ඝා ආයු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤⚘

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you.

  • @NimaliFernando-vm6gj
    @NimaliFernando-vm6gj6 ай бұрын

    Thank you very much for your generosity.god bless you.

  • @germanwithniel2886

    @germanwithniel2886

    6 ай бұрын

    Danke Nimali.

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu958310 ай бұрын

    ඔබතුමා කරන මේ සත්කාරයන්ට ගොඩක් පින් ....දිනෙන් දින දියුණුවට පත්වේවා ..තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Anuradha, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. මෙහෙම අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @krishnamaliranasinghe6361
    @krishnamaliranasinghe636110 ай бұрын

    Das ist sehr wichtig für SL nurses. Vielen Dank Sir.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Dankeschön!

  • @lionelweeraratne3471

    @lionelweeraratne3471

    10 ай бұрын

    Bitter schon

  • @user-qy7zy9pb6s
    @user-qy7zy9pb6s7 ай бұрын

    Thank you very much for your information. This is the first time , I watched your video. I' m a government nurse. I'm really interesting. 🙏

  • @germanwithniel2886

    @germanwithniel2886

    7 ай бұрын

    Thanks and welcome! if you like this you can write to lankacom@web.de

  • @indranipathiranage2253
    @indranipathiranage22539 ай бұрын

    Very good information.Thank you so much for sharing.proud of you.Great Sri Lankiyan.

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Thank you.

  • @rachelperaud1945
    @rachelperaud194510 ай бұрын

    හරි ගියා හෝ නැතා, ඔබගේ පැහැදිලි කිරීම් , කතා ශයිලියට බොහොම ස්තුතියි . මේ කැපකිරීමටත් ස්තුතියි .

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    ඔබටත් පිනක් කිරීමට කැමතිද? මේක අනිත් අය සමග Share කරගන්න: මොකද මේ ක්‍රමවේධයට, ඉන්දියාව, පිලිපීනය වගේ රටවල් මෙහෙ එන්න පොර කනවා. මේවගේ දේවල් හැමදාම තියෙන්නේ නැහැ. දන්න දන්න නර්ස් ලට උදව් කරන්න! මොකද ඔවුන් මේකට කිසිම මුදලක් අයකරන්නේ නැහැ. කාගෙන්වත් කව්රුවත් ඇඩ්මින් Fee වත් ගන්නේ නැහැ.

  • @rachelperaud1945

    @rachelperaud1945

    10 ай бұрын

    @@germanwithniel2886 මං අවුරුදු 35 තිස්සේ ඉන්නෙ ප්‍රන්ශෙ . ලන්කාවෙ කවුරුත් දන්නෙ නෑ දැන්. ඔය ක්ශේස්ත්‍රයේ කවුරුන් හෝ හිටියා නම් මෙලහකටත් කියල ඉවරයි . නමුත් ඔබගේ කැපවීම ගැන ආඩම්බරයි . අර 225 න් එකෙකුටවත් නැති ඔබගේ සුන්දර , කැපවීමට මගේ ප්‍රනාමය.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you Rachel. Merci beaucoup!

  • @amilakumara5095

    @amilakumara5095

    6 ай бұрын

    House mate nadda

  • @amilakumara5095

    @amilakumara5095

    6 ай бұрын

    English ok

  • @nethu1089
    @nethu108910 ай бұрын

    බොහොමත්ම ස්තූතියි සර්.......🎉🇩🇪😍

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Nethu. කව්රු හරි දන්නා කෙනෙක්ට Share කරන්න. Dankeschön!

  • @nethu1089

    @nethu1089

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම සර්. 😍 ඔබේ උත්සහයෙන්, අපේ හීන ජය ගන්නවන්න උදව් කරන ඔබට හදපිරි ගෞරවය. 🇩🇪

  • @maramaragoda715
    @maramaragoda7155 ай бұрын

    What a human being, So proud of you Mr.Neil. Wish you all the best. Have a bright future with a healthy life.

  • @germanwithniel2886

    @germanwithniel2886

    5 ай бұрын

    Thank you so much Sir! Vielen Dank für Ihren Kommentar!

  • @pruthugeesikaraya
    @pruthugeesikaraya9 ай бұрын

    ඔයාගෙ චැනල් එක අද දැක්කේ, සෑහෙන වැදගත් වීඩියෝස් ගොඩක් එක්ක සුපිරි වැඩක් කරනවා, ජය වේවා.

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Thank you, පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රමවේධයට අනුගත වන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට (share) යවන්න.

  • @kanishkakodithuwakku1944
    @kanishkakodithuwakku194410 ай бұрын

    Thank you for the informative video on obtaining a work visa for Germany. I was hoping for information related to IT job opportunities, but it seems the focus is primarily on nursing. Do you have any resources or recommendations for IT professionals looking to work in Germany? Thanks in advance!

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    You can check here: German Stepstone: www.stepstone.de

  • @RasikaNuwanMadusankaKeeriyagol
    @RasikaNuwanMadusankaKeeriyagol10 ай бұрын

    Thank you very much sir. every sri lankan should respect u sir becouse your are doing great job. even gawamenovament not doing such a sacrifice. How ever my wife is a qualified medical laboratory technologist with HND diploma and more than five years experience. and i am a physiotherapist with bachelor degree for physiotherapy. so can you tell me if there is any chance to apply for us.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Rasika, විවිධ ප්‍රාන්තවල, විවිධ රැකියාවන්: මේකේ බලන්න; මේ සයිට් එකේ තමයි ජර්මනියේ තිබෙන බොහෝ රැකියාවන් ඉදිරිපත් කරන්නේ: www.stepstone.de ෆාමසිය වලට ජර්මන් C ඉල්ලනවා.

  • @Rita-cb8xm

    @Rita-cb8xm

    6 ай бұрын

    God bless you

  • @omeruthennakoon8957
    @omeruthennakoon895710 ай бұрын

    Thank you very much for this important details.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you.

  • @arunamunasinghe8623
    @arunamunasinghe86239 ай бұрын

    Wow explain very good Your are doing great job 👍👍👍❤❤❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Dankeschön!

  • @chamindahewagodage1119
    @chamindahewagodage111910 ай бұрын

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි.... දීර්ඝායුෂ වේවා ඔබතුමාට....... 🥰🥰🥰🥰🥰🥰

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Chaminda?

  • @nadikaperera9590
    @nadikaperera959010 ай бұрын

    Wow, thank for this detailed and informative video! I can tell that you spend a lot of time and effort into creating it, so thank you so much! This information is getting us excited to start learning German 🇩🇪 So, to clarify: students need B1 German or A1 and A2? And how long does it take to get a visa/work permit to come to Germany? Thank you!

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    You need B1 level. For a visa: It takes about 3 months. If you are a government registered nurse with Diploma, you will receive your work permit.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Very good questions. Thank you.

  • @nuwanabeygunasekara-lx1lg
    @nuwanabeygunasekara-lx1lg10 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Nuwan.

  • @janakapriyantha7754
    @janakapriyantha77549 ай бұрын

    Thanks.. Niyamai.. Ape rata pudgalayek mehema wedak karamai niyamai.. Pin.. Kynna deyak ne.. Patta..

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Danke Janaka.

  • @dimuthu0821
    @dimuthu082110 ай бұрын

    නීල් මහත්තය ඔබ ගැන ආඩම්බරයි....රටට දෙන ශක්තියට.කර්මික/විදුලි කාර්මික අයටත් සපෝට් දෙනව නම් ලොකු දෙයක්

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Dimuthu, මෙම ආයතනය විසින් දැනට සොයන්නේ, Government Registered Nurses only. with NTS-Diplom! මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්: German Stepstone: www.stepstone.de ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @AmaliNisansala-nj9hw
    @AmaliNisansala-nj9hw10 ай бұрын

    Dankeschön sir . Du bist ein toller Mensch ❤🙏🏻🇩🇪🌷Du hast ein großes hilfsbereites Herz💓 ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Vielen Dank, Amali.

  • @NILMINIWELATHANTHRI-om5tv
    @NILMINIWELATHANTHRI-om5tv10 ай бұрын

    Thank you. So much for your. Information and your dedication. I hope. To join this. Programme am a 24 years experience nurse. I will start. A1

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Nilmini. alles Gute!

  • @nimalshantha2162
    @nimalshantha216210 ай бұрын

    Thank you for the exceptional service you are rendering voluntarily for the fellow citizens of Srilanka. I wish you every success. Nimal Shantha

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Nimal, පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න. Thank you.

  • @shamalperera4875
    @shamalperera487510 ай бұрын

    ඔබතුමාගේ කැපවීමට ස්තුතියි ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න.

  • @nadeeshamaheshani7243

    @nadeeshamaheshani7243

    8 ай бұрын

    Private nursing course eka karapu ayta yanna barida

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi366510 ай бұрын

    රටේ තත්වය අනුව ඔබතුමාගේ මේ දායකත්වය ඉතා අගනේය .රජය තානාපති කාර්යාල හරහා ලබාදිය යුතු සේවය ලබාදෙන ඔබට මගේ ප්‍රනාමය .

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Mr.Premarathna, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 110,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 110,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. මෙහෙම අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @russask
    @russask6 ай бұрын

    Thanks for shearing. My dream destination. One day I will be there with the language .❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    6 ай бұрын

    You should! have a good luck!

  • @user-yk8xt7nw6w
    @user-yk8xt7nw6w6 ай бұрын

    Thanks my dear God bliss you and your family and friends

  • @germanwithniel2886

    @germanwithniel2886

    6 ай бұрын

    Same to you.

  • @ktsbandara9364
    @ktsbandara936410 ай бұрын

    රට ජාතිය වෙනුවෙන් වෙහෙසෙන ඔබට හදපිරි ප්‍රණාමය !

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Bandara, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; මෙහෙම අහන්නත් ආසයි! ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @apekamasoya3767
    @apekamasoya376710 ай бұрын

    ඔබ වාගෙ හොඳ මිනිසුන් නිසා තමයි ලෝකය ලස්සන වෙන්නෙ. මමත් caregiver කෙනෙක් විදියට UK යන්න ඉන්න කෙනෙක්......හරි වටිනවා. ජර්මන් හැර ielts තියෙන qualifications තියෙන අයට බැරිද ?

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    IELTS ක්‍රමවේධය වගේ තමයි, ජර්මන් භාෂාවේ A1,A2,B1,B2 කියන්නේ. ජර්මන් එම්බසි එකෙන් වීස ලැබෙන්නේ මේ Exam කලොත් සහ සමත් උනොත්. රැකියාවකට යන්න නම්, අඩුම වශයෙන් B1 ඕනේ.

  • @hirushkawijesundara8889
    @hirushkawijesundara888910 ай бұрын

    ගොඩාක් වටිනවා සර් video එක thank you so much ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න.

  • @marinasiriwardane3792
    @marinasiriwardane37929 ай бұрын

    Thank you so much for this video you made it's a great help for people who need do you'll have vacancy for I T feels

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Marina, මෙම ආයතනය විසින් දැනට සොයන්නේ, Government Registered Nurses only. with NTS-Diplom! Ward Nurses! මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්: අමතර ජොබ්! නමුත් සියලුම ජොබ් වලට, ජර්මන් භාෂාව ඉල්ලනවා! German Stepstone: www.stepstone.de/ ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @madumilankahemamli5741
    @madumilankahemamli574110 ай бұрын

    I have 3 years government NTS Diploma,holding BSC Nursing (Honour) in OUSL.,have 6years experience with icu...can l apply? How should I start?please let me know know

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Madumali, did you watch my Video? Fully? i was telling and informing lot of time how to apply: send your CV to my E-mail: lankacom@web.de Danke. are you learning German?

  • @madumilankahemamli5741

    @madumilankahemamli5741

    9 ай бұрын

    @@germanwithniel2886 no

  • @kasunkalhara4186
    @kasunkalhara418610 ай бұрын

    Company වල job නැද්ද sir.monawa karanna වුණත් කමක් ne sir puluwanam set karala dennako.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Kasun, ජර්මනියේ සංකල්පය තමයි, ඇකඩමික් ලෙවල් එකේ අයට චාන්ස් එකක් දීම. ඔබට Diploma,Degree,Bsc or IT පැත්තෙන් හැකියාවක් තිබුනොත්, බොහෝ ආයතන රැකියාවක් දීමට කැමැත්තෙන් ඉන්නවා. ඇකඩමික් අය උදෙසා: chancenkarte.com/de/?gclid=CjwKCAjwg4SpBhAKEiwAdyLwvFwQ5xDxRInwOudbb0UF3OMerjBcfn8m1YvXGSpuWVQzHFTIXJOxbBoC-KQQAvD_BwE

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA10 ай бұрын

    Thanks Neil ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    You are welcome.

  • @user-iv1np9qp6x
    @user-iv1np9qp6x10 ай бұрын

    Valuable information thanks 💐💐

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @dunn6357
    @dunn635710 ай бұрын

    වෙන science degree තියන අයටත දාන්නකෝ. IELTS එහම කොච්චර ඕනද. German ඕනමද

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    mehe IELTS one naha. ek one English ratawalata pamanai. You need German! at least B1 or B2.

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj408610 ай бұрын

    Adareiiiiii ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Dankeschön!

  • @maduwanthisadamali9541
    @maduwanthisadamali954110 ай бұрын

    Sir, You are great. Vielen Danke

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Dankeschön!

  • @theekshana....
    @theekshana....10 ай бұрын

    Jaya wewa ❤ digatama krn yn aiye. Budusaranai ❤️

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Vielen dank!

  • @theekshana....

    @theekshana....

    10 ай бұрын

    @@germanwithniel2886 bitte ❤️🙏

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Dharma.

  • @manjulawaduge4814
    @manjulawaduge481410 ай бұрын

    Sehr Schön Niel .. Bitte helfen Sie unseren Kindern Deutschland kommen können und hier eine gute Ausbildung und Arbeit finden..Danke schön..🥰

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Ich bin dabei! Danke dir.

  • @padminialagiyawanna687

    @padminialagiyawanna687

    9 ай бұрын

    Can i come as house maid or sawing dress please detail give me thank you very much also my age is 55 years thank you good night

  • @umayamedblogsldr.thimanida1965
    @umayamedblogsldr.thimanida196510 ай бұрын

    any vacancies for doctors?

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    You need to learn C1 level. its not easy.

  • @user-yo2pz5oh8n
    @user-yo2pz5oh8n10 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @user-ei7ls6tq2g
    @user-ei7ls6tq2g9 ай бұрын

    මෙම වැඩසටහන හරිම වැදගත් .ඔබතුමාට ගොඩාක් පිං. රට වෙනුවෙන් මේ කරන කැප කිරීමට. මීට අමතරව හෝටල් කේෂ්ත්‍රයේ රැකියා පිලිබදව සොයා බලා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්: අමතර ජොබ්! නමුත් සියලුම ජොබ් වලට, ජර්මන් භාෂාව ඉල්ලනවා! German Stepstone: www.stepstone.de/ ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @naveenweerarthana4613
    @naveenweerarthana461310 ай бұрын

    B1 eka atida ausbuildung ekata?

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    For Ausbildung, you need B2.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    You can check: www.ausbildung.de

  • @dinutheekshana6612
    @dinutheekshana661210 ай бұрын

    Thankyou mehema upades dunnata

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න.

  • @pushpajay9423
    @pushpajay942310 ай бұрын

    Thanks. May God Bless you

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Pushpa, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 93,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 93,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා". මෙහෙම අහන්නත් ආසයි! ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @tharinduabeysingha5134
    @tharinduabeysingha513410 ай бұрын

    Das ist sehr wichtig für Sri Lankan Nurses. Vielen vielen Dank Sir ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke dir auch.

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l10 ай бұрын

    මහත්මයා ඔබට පුලුවනි නම් හවුස්මේඩ්ලටත් ජොබ් අරන්දෙන්න. පලපුරුදු තියෙනවා මැදපෙරදිග රටවල්වල, සේවය කරල.

  • @demel9369

    @demel9369

    10 ай бұрын

    German Wala House Made? Ada ahuwamai.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    House made in Germany??? මෙහෙ තමන්ගේ වැඩ කරගන්නේ, මෙහෙ අයමයි.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Genau so.

  • @nilanthaudaya9428
    @nilanthaudaya942810 ай бұрын

    Very good thanks for very much

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Dankeschön!

  • @dilanchanuka1321
    @dilanchanuka13219 ай бұрын

    ගොඩක් හොද වැඩක් ඔබට බුදුසරණයි

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Danke Dilan.

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara68739 ай бұрын

    Very good job you have ever done, thank you Budu saranai

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Vielen Dank.පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රමවේධයට අනුගත වන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට (share) යවන්න.

  • @yathmachandrasekara6873

    @yathmachandrasekara6873

    9 ай бұрын

    @@germanwithniel2886 mage putha nam hotel paththen diploma thiyenne ekata mata help karanna puluwanda loku pinak.

  • @maduwanthisadamali9541
    @maduwanthisadamali954110 ай бұрын

    Sir, you are great. Vielen danke

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Maduwanthi.

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani511110 ай бұрын

    ඔබට බොහෝම ස්තූතියි උදවු කරනවට....❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Samanthi, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 107,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 107,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. මෙහෙම අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා"; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @user-dm4hx9rv1q
    @user-dm4hx9rv1q10 ай бұрын

    Good luck aiya... Congratulations ❤❤❤🎉🎉🎉🎉

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma366710 ай бұрын

    Das war ist sehr Interessant. Dankeschön viel Mals 😘😘😘😘😘🙏🙏🙏🙏

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke dir. alles Gute!

  • @user-do7gx5ms1z
    @user-do7gx5ms1z10 ай бұрын

    Thank you very much.thinking of our yung jenaration. God will help you. Laukshmi sabapathy.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Laukshmi, පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න. Thank you.

  • @dilrukshipathirana929
    @dilrukshipathirana92910 ай бұрын

    Thank you very much sir.. your information... 😊😊😊😊😊😊you are best teacher....😊😊

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Dankeschön! මගේ උත්සාහය සාර්ථක කරගැනීමට, ලංකාවේ අය උද්යෝගී නැහැ. ඔබ මේ කොමට් කියවල බලන්න, කී දෙනක්ගෙන් කී දෙනෙක්ද කිව්වේ: මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා කියල. 40,000 දෙනක්ගෙන් 4 දෙනයි. ඉතාම දුකයි.

  • @dilrukshipathirana929

    @dilrukshipathirana929

    10 ай бұрын

    ඔව් සර්...මේ රට දියුණු කරන්න බැරි ඒකයි..කැපකිරීම් කරන්න..මහන්සි වෙන්න කවුරුත් කැමති නෑ...

  • @nishadinijayawardena8891
    @nishadinijayawardena88919 ай бұрын

    Godak watinawa me video eka. 👍👍

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Nishadini, ඒ උනත්, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: අද 152,000 බැලුවට තවම කව්රුත් මෙහෙම කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 152,000 ගෙන්, 6 දෙනෙක් පමණක් මෙහෙම ලියල තිබුන. අහන්නත් ආසයි: "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා" මම අනිවාර්ජෙන්ම එනවාමයි!; ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ?

  • @indi15
    @indi1510 ай бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danke Indi.පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @user-mv8zj9kq7b
    @user-mv8zj9kq7b9 ай бұрын

    ඔබ කරන්නේ ලොකු මෙහෙවරක් කව්රුත් නොකරන දෙයක් god bles you 💝💝💝💝

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Thank you.

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh124810 ай бұрын

    Dear niel ayya great job keep it up 👍 oyawagema hotel or restaurant job hoyaganna puluwanda kiyala poddak hoyala kiyanna.thanks

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Danata Nurses Diploma hoyanawalu. balamu....

  • @niranjanmadusanka2973
    @niranjanmadusanka29739 ай бұрын

    My wife is a nurse and we are willing to migrate. Nice discription thank you very much..

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Niranjan, ඔබට Government Registered Nurse with Diploma or Bsc. Degree තිබේනම්: මේකට විස්තර ලියන්න: ඔබේ CV එක එවන්න: E-mail: lankacom@web.de

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku10 ай бұрын

    ගොඩාක් ස්තුතියි ,

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    පිනක් කරගන්න කැමති නම්, පුළුවං තරම් Share කරන්න. මොකද බොහෝ රටවලින් මේ ප්‍රෝග්‍රෑම් එකට ජර්මනියට එන්න සුදානමින් ඉන්න නිසා, මෙවැනි අවස්තාවන් ඉදිරියේදී අඩුවේවි. එහෙම උනොත් අපේ තරුණ තරුණියන්ට මේ චාන්ස් එක නැති වේවි. නිකම් අපරාදේ. දන්න නර්සස් ලට Share කරන්න. Thank you!

  • @dissanayakanew3543
    @dissanayakanew35439 ай бұрын

    VERY BEST INFORMATION TO THE SRI LANKAN PEOPLE.

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    Dankeschön.

  • @cozygirl5640
    @cozygirl564010 ай бұрын

    I did B1 exam and now I'm waiting for the results.. I'm hoping to apply for nursing ausbildung , could you please let me know, if you know some information regarding that. Thank you so much for your valuable service 💓

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    check here: www.ausbildung.de

  • @user-do7gx5ms1z
    @user-do7gx5ms1z10 ай бұрын

    Exsalant .real jentla Man. Wish you all the best. Laukshmi sabapathy.

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    If you need more Jb option in Germany: මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්: German Stepstone: www.stepstone.de ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @monikaherath6457
    @monikaherath645710 ай бұрын

    Obathumata godak pin godak wedagath video 1 k ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Monika, මගේ උත්සාහය මේ වනවිට අසාර්ථකයි: 93,000 බැලුවට තවම කව්රුත් මෙහෙම් කියන්න ඉදිරිපත් උනේ නැහැ: "මම අද ඉඳල ජර්මන් භාෂාව ඉඟන ගෙන, කොහොම හරි ජරමනියට එනවා". 93,000 ගෙන්, 4 දෙනෙක් පමණක් ලියල තිබුන. "මම අද ඉඳල ජර්මන් ඉඟන ගන්නවා". මෙහෙම අහන්නත් ආසයි! ඇත්තටම ලංකාවේ "තරුණ තරුණියන්ට" මොකද උනේ? පිනක් කරගන්න කැමති නම්, මේක තව අය සමග Share කරන්න. මොකද රටවල් කීපයකින් මේ වනවිට මේ ක්‍රම වෙධයට අනුගත වෙන්න, ජර්මන් භාෂාව හදාරමින් ඉන්නවා. මෙවැනි ක්‍රමයන් වැඩි කාලයක් තිබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ තරුණයන්ට මේ චාන්ස් එක නැතිව යනවා. දන්න දන්න නර්ස් ලා අතරට යවන්න.

  • @user-mq1vd1le4b
    @user-mq1vd1le4b10 ай бұрын

    Great person Good opportunity 😊😊😊😊😊

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Dankeschön!

  • @shanthapriya4780
    @shanthapriya478010 ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට ❤

  • @germanwithniel2886

    @germanwithniel2886

    10 ай бұрын

    Thank you.

  • @user-hf2qo7xy1g
    @user-hf2qo7xy1g9 ай бұрын

    Oba thumata godak pin mage eka daruwekuta hari yanna udaw karanna sir apitathama geyakwath hadaganna bariuna

  • @germanwithniel2886

    @germanwithniel2886

    9 ай бұрын

    ප්‍රථමයෙන්ම අවශ්‍ය කරන්නේ, ජර්මන් භාෂාවේ B1 සමත්වීම. "නෝ භාෂාව, නෝ ජොබ්"! ඔබේ දක්ෂතාවය මත තමයි හැමදෙයක්ම සිදු වෙන්නේ.

Келесі