ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
කීප දෙනෙක් අපෙන් ඇහුවා ජර්මනියේ ගෙවල් වල ඇතුල මොන වගේද? අපි ජීවත් වෙන්නේ මොන වගේ තැනකද කියලා. ඒ නිසා තමයි අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ.
මේ.. ජර්මනියේ අපේ ගෙදර...
A few people asked us how the inside of houses in Germany is like. What kind of place do we live in? That's why we decided to make this video.
This is our home in Germany.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okayyy!!
Here we goooo!!!!!!
Enjoy!
Netherlands Videos :
නෙදර්ලන්තයේ Tulip දිව්‍යලෝකය | Keukenhof The Most Beautiful Spring Garden in the World Netherlands : • නෙදර්ලන්තයේ Tulip - Ke...
නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 : • නෙදර්ලන්තයේ ගමක අපේ නව...
Music use for this video downloaded from «bensound.com/free-music-for-videos »
germany home tour, germany travel sinhala, germany day in the life, germany sinhala vlogs, germany sinhala video, Sri Lanka Germany, Travelling Lovebirds
Пікірлер: 396
ලස්සනයි හරි පිළිවෙළක් tiyanawa බුදු සරනඉ
@travellinglovebirds
2 ай бұрын
Thank you so much 😊
Came across your channel recently and started watching, it whenever I have some free time. I have to say I love your presentation. Wish you the best of luck. Thanks.
@travellinglovebirds
2 ай бұрын
Wow, thank you! 🙏
Wow amazing balcony and beautiful views
@travellinglovebirds
Жыл бұрын
Thanks for visiting ♥️😊🙏
ලංකාවෙත් දැන් මේ වගේ , door security, සහ ගෙවල් තියෙනවා. ලස්සනට ඔයාල ගේ maintain කරනවා. ඒකයි වැදගත්කම.
@travellinglovebirds
2 ай бұрын
ඔව් ඔව්. දැන් නම් එහෙම apartment තියෙනවා. බොහොම ස්තූතියි...!!! ❤️❤️
@shanisilva6389
2 ай бұрын
@@travellinglovebirds ගෙවලුත් හදනවා, හරිම convenient
Its beautiful Randunu ayya..🥰Hope many more vedios🤩
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊.
Wow harima lassanata design karala thiyena lassana punchi apartment ekak. I wish I had a place like that
@travellinglovebirds
Жыл бұрын
Thank you! One day you will have a place like this ❤️🤗
රන්දු අයියා....සුපිරි හොදේ. Tnq Germany pennanwata❤️👊
@travellinglovebirds
Жыл бұрын
Thanks malli ♥️😊
I watched your vlog by accident and I really love it. Even though I can't relate to your childhood completely I really admire how you have not forgotten your childhood. I live in Australia with my family and we have been here for 35 years. We went to Germany last year, and I can't believe how well you and your wife settled in your parents home when you went there. You are an amazing man. I know how people who go home after living abroad fuss and carry on! You are a wonderful man who has not forgotten what your parents went through for you to get to where you are. a very inspirational story.
@travellinglovebirds
Ай бұрын
Thank you very much for your humble words. Means a lot 🥰♥️
Super... budusaranai..
@travellinglovebirds
Жыл бұрын
thank you so much😍😍
Good video ,සැපවෙිවා දෙන්නටම!!!!
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊 🙏♥️
බොහොමත් ස්තුතියි 🙏 තෙරැවන් සරනයි
@travellinglovebirds
Ай бұрын
තෙරුවන් සරණයි!! 🙏
Congratulations to both of you. Nice video
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊 ♥️😊
මගේ පුතාල දෙන්නත් German වලට එන්න ඉගෙන ගන්නවා,ඔයාලගෙ මග පෙන්විම ගොඩක් වැදගත්,ආදරෙයි ඔයාලට.
@travellinglovebirds
Жыл бұрын
හරිම සතුටුයි අහන්න ලැබීම. අපි ඉස්සරට අඩු වයසින් එන්න පුළුවන් ක්‍රම ගැන video දෙන්නම් . ♥️😊🙏😍
@user-bv4ks4kx6h
2 ай бұрын
@@travellinglovebirds අයියේ මගේ පුතා 6 වසරේ ඉන්නේ.මගේ එකම හිනේ පුතාව පිට රටකට යවන එක.ඒකට මොනාද කරන්න ඕනී
@user-sk3up6be8m
Ай бұрын
@@user-bv4ks4kx6hdanma indan e rate bhshawa online haraha Hari uganwanna.yana rata anyway.
@KumarihamyChandrasekara
Ай бұрын
Lady Katha karana hatinm kathay
@travellinglovebirds
Ай бұрын
@KumarihamyChandrasekara ඉතින් මොනාද කරන්නේ ඒකට? ඒක එයාගේ ස්වභාවික කතාව. බෙහෙත් ගන්න ඕනිද?
Sthuti oyalata theruwan saranai!
@travellinglovebirds
Ай бұрын
තෙරුවන් සරණයි!! 💜🙏 🙏
😎patta place ekak 😍digatama videos danna ayya..
@travellinglovebirds
Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම.. හෙන සෙට් එකක්ම තියෙනවා. Edit කරන ගමන් ඉන්නේ. අක්කා තමයි මේක ගොඩක් බලන්නේ හැබැයි.. අක්කා තමයි ගොඩක් edit කරන්නෙත්.. 😁😁❤️❤️
Nice place machang 😮
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
Nice place.god bless you both
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
Happy family, I wish you a bright future!
@travellinglovebirds
Жыл бұрын
Thank you! You too! 🤗
Nice couple, Nice Place. Happy Family💖💖
@travellinglovebirds
Жыл бұрын
Thank you so much😍😍
Newly enjoy your life ...❤
@travellinglovebirds
Ай бұрын
Thank you 🙏
Wow amazing door
@travellinglovebirds
Жыл бұрын
♥️😍
Wow amazing tv can rotate
@travellinglovebirds
Жыл бұрын
♥️😊😍
නියමයි මචං! දිගටම කරපන්
@travellinglovebirds
Жыл бұрын
Elama . Thank you so much 😊
Hello From Land of windmills...harima lassanai keep it up guys.....
@travellinglovebirds
7 ай бұрын
Thank you very much ❤️❤️
Congratulations Randunu💝💝👍👍
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊
Very beautiful and amazing 🌹🇱🇰🌹
@travellinglovebirds
Жыл бұрын
Thanks a lot ♥️😍
ලස්සනයි.❤❤
@travellinglovebirds
2 ай бұрын
Thank you ♥️🥰
Aww lassana place eka🥰❤️
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊 😊♥️
Harima lassanaiii budu saranai
@travellinglovebirds
Жыл бұрын
බොහෝම ස්තුතියි 😚😊♥️🙏
man oyala dennata godak adarei oyala hari awnka minissu nisa
@travellinglovebirds
Ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗
Thanks for information
@travellinglovebirds
Жыл бұрын
❤️❤️🤗
hello guys. nice vlog.. keep it up.. newly joined
@travellinglovebirds
Жыл бұрын
Thank you very much 😍😍
Wow. ❤️❤️❤️
@travellinglovebirds
Жыл бұрын
❤️🤗🤗
Lassanayi ayiya.akka harima piliwelayi ❤️❤️❤️
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊 ♥️😍
Lovely place 💘😍😍
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊 ♥️
❤❤❤ හරිම ලස්සනයි
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊
Oyala dennata suba pathum.❤❤
@travellinglovebirds
2 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
Lassanai 😍👌
@travellinglovebirds
2 ай бұрын
Thank you very much 🙏💛🩷
Nice place❤️🔥
@travellinglovebirds
Жыл бұрын
❤❤
පට්ට මචන් ❤
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
ලස්සනයි මචන්..♥️♥️
@travellinglovebirds
Жыл бұрын
ස්තුතියි ♥️🙏😊
Harima Lassnai. Mama hithanne munich inne oyala. Munich kiAnne loke rent wadima city ekak. Oya wage geyak Germany anith city ekka baladdi godak ganan Munich wala. Enjoy. You have nice apartment🎉
@travellinglovebirds
Жыл бұрын
ඔව් ඔව්. අපි Munich තමයි ඉන්නේ. මෙහේ rent එහෙම සෑහෙන්න ගණං. බොහොම ස්තූතියි!!! 🤗🤗
ලස්සනයි ඔයාලගෙ ඉදිරිපත් කිරීම්..ආයෙ Switzerland එනවනම් කතා කරන්න
@travellinglovebirds
Жыл бұрын
හරී.. ආයෙත් සැරයක් ආවොත් මුණගැහෙමු.. 🤗 බොහොම ස්තූතියි...!!!
Home sweet home ❤ 🏡 ....blessed ❤
@travellinglovebirds
Ай бұрын
♥️🤗
al patangaddima dinusha sir eyatath kalin mta palamu guruwaraya washayen aiywa muna gassuwa, etn aiyagn mortivation wela mn wadiya egena ganna asa nathi wnath khm hri cmps ekkatath giya, elgt ratakata paninna idea ek thma tynnne , ekatath mortivation eka gnnath aiya thama supiri 💪💪💪. Jaya wewa aiya & akka ❤️❤️❤️
@travellinglovebirds
Жыл бұрын
Thanx මල්ලි. මට මතකයි උඹයි අන්ජුලයි ක්ලාස් ආවා.. ජයවේවා..!! හීන ඉක්මනින්ම හැබෑ වේවා...!!! ❤️❤️
පරිස්සමින් ඉන්න අය්යා අක්කා❤
@travellinglovebirds
Жыл бұрын
❤️❤️❤️
Harima lassanai
@travellinglovebirds
5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️🤗
Very nice
@travellinglovebirds
2 ай бұрын
Thank you ❤️❤️
Beautiful 😍♥️
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
Adai video eka dakke harima lassanai ewagema harima piliwelai subapathanawa malli oyatai nangitai ♥️♥️🌹🌹🤩🤩💖💖
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊😍😘
ඇත්තෙන්ම වර්තමානයේ තමන් ජීවත්වන රට පිළිබඳව මේවගේ දැනුවත් කිරීම් කරන තරුණ අය කිහිප දෙනෙක්ම ඉන්නවා.එය ඉතාමත් අගය කළ යුතුයි. ලංකාවේ ඉගෙනගන්නා දරැවන්ට තමන්නේ අනාගතය ට අරමුණ ඇතිකරගැනීමට ලොකු උදව්වක් එයින් ලැබෙනවා.❤
@travellinglovebirds
2 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
Superb
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊
Beautiful fall niyamai ❤️❤️
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊 ♥️😊
❤️❤️❤️maruuu
@travellinglovebirds
Жыл бұрын
❤️❤️
Very nice apartment.
@travellinglovebirds
Жыл бұрын
Thank you! 🤗
City eka mkkd ayye. Keep it up. Jayawewaa
@travellinglovebirds
Жыл бұрын
Munich wala inne api 😊
Lassssnaii❤️❤️❤️❤️
@travellinglovebirds
6 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰
Dekkama anna asai 😍
@travellinglovebirds
Жыл бұрын
එන්න.. 🤗
Nice lassana adara katavak vage🙏
@travellinglovebirds
Жыл бұрын
🤗😊♥️
😍❤️
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊 😊😍😘
Lassanai. Mage husband Italy inne. Dan awuruddak. Harima lassanai. Ge Punchi unata lassanai❤❤❤❤
@travellinglovebirds
2 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
ඔන්න මාත් ආවා ඔයාලගේ ගෙදර බලන්න ❤❤
@travellinglovebirds
Жыл бұрын
ස්තුතියි 😚🙏♥️
😍♥️
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
Beautiful lucky cupal
@travellinglovebirds
2 ай бұрын
Thank you very much 🙏💛🩷
Nice apartment 😍
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
Jerman enn asai.igenagnn hoda thank kynnko danna kenek
@travellinglovebirds
9 ай бұрын
Goethe Institute Sri Lanka
Elz bro ❤️
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
😍😍😍😍
@travellinglovebirds
Жыл бұрын
😊😍
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි. ලස්සනයි appartement එකත්. München වල appartement ගොඩක් ගනන් මම දන්න තරමින්. මම කාළයක් හිටියා Passau වල. අවුරුදු 10 ක්. එහෙත් ගොඩක් ගනන්. Btw... ගොඩක් වැදගත් videos ටිකක් මෙහෙට එන්න ඉන්න අයට රට ගැන idea ටිකක් ගන්න පුළුවන්. අප්‍රේල් වල අපිත් München පැත්තේ එනවා. ☺️☺️☺️
@travellinglovebirds
Жыл бұрын
අනිවාර්යයෙන් එන්න.ආවාම හම්බෙමු. ඔව් ටිකක් ගනන් වැඩී තමා.Comment එකට ගොඩාක් ස්තුතියි.😚
@sakiboehmer
Жыл бұрын
@@travellinglovebirds air port යන්න එන්නේ. අපි München වල ඉඳන් කිලෝමීටර් 600 ක් වගේ වයඹ පැත්තට වෙන්න ඉන්නේ. කොහොමත් München වල දවසක් ඉඳලා තමයී flight එක ගන්නේ. නැත්නම් මහන්සි නිසා. It කිව්වා නේද කරන්නේ. මට තේරුණ විදිහට එහෙමයි. මගේ මහත්තයත් it field එකේ.
😍😍😍
@travellinglovebirds
Жыл бұрын
♥️♥️♥️🇩🇪
😊
@travellinglovebirds
Жыл бұрын
🥰🥰
❤
@travellinglovebirds
Жыл бұрын
Thank you ♥️
aiye ada thmai aiyage videos balanna patan gaththe.. akkitai aiyatai dennama godak adarei.. aiya gena ada sir clz ekedi kiuwa enisamai gdr ewith search karala me video eka beluwe....🤩🤩🤩🤩🤩
@travellinglovebirds
Жыл бұрын
Thank you so much Nangi ♥️😊
@udarichathurika427
Жыл бұрын
@@travellinglovebirds aneeeee welcome ...😍😍😍😍 me wage videos hemadama genna aiye... akki katha karanawa godakk lasannaii ahan inna asaii..😍
@travellinglovebirds
Жыл бұрын
Thanks . Api issarahatatah lassana videos aniwarenma genwa😍
@udarichathurika427
Жыл бұрын
@@travellinglovebirds harii aiye onna mama subcribed kara🥰🥰🥰🥰 good luck dennatama
👍👍👍
@travellinglovebirds
Ай бұрын
🩷💙🙏
❤️❤️❤️
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊
Hanuta කියලා chocolate එකක් තියෙනවා .එක Germany වල තියෙන්නේ .waffers biscuit එකක් මැදට chocolate with nut තියෙන්නේ .
@travellinglovebirds
2 ай бұрын
❤️❤️
❤❤
@travellinglovebirds
Жыл бұрын
❤️🤗
😘❤️❤️🥰
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊 ♥️
Super super 👍 from japanaya,,, living 🇨🇭🇨🇭
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 🥰❤️
Nice
@travellinglovebirds
Жыл бұрын
Thanks 🤗❤️
👍🤗🤗🤗🤗💖
@travellinglovebirds
11 ай бұрын
❤️🥰
💖💖💖💖💖
@travellinglovebirds
Жыл бұрын
❤️🤗
Daruwan t podikaledima hoda adhas dehmapiyangen labunama jivithe harima vindaniyai putlheoba visitayek
@travellinglovebirds
Ай бұрын
ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට.🩵🧡💜
♥️♥️♥️♥️
@travellinglovebirds
Жыл бұрын
Thank you ❤️🥰
Aththtmath awith bluw onna😁♥️
@travellinglovebirds
Жыл бұрын
🥺🥹 ස්තුතියි! ආය එන්න 😚
Aiya city tour ekk one 🖤✨
@travellinglovebirds
Жыл бұрын
ළඟදිම ළඟදිම... 😁😁
Superb 👍
@travellinglovebirds
Жыл бұрын
Thank you so much 😊
2011 man Germany 🇩🇪 awa!😊 lankawata enna hit dunne na!😢 Sura purayak❤
@travellinglovebirds
9 ай бұрын
ඔව්. මෙහේ හරිම ලස්සනයි
Jermen ausbuildung vissa eka gana detail ekk denna ,ජයවේවා ❤️
@travellinglovebirds
Жыл бұрын
E gana nam danne na man kelinma awe job ekkata . But hoyala balanam e ganath ♥️😊
@vkfrider4461
Жыл бұрын
Buliya youtube channel eke wisthara tiyanawa
@Desilva96
Жыл бұрын
Buliya channel eka balanna. Pradeep ayya video karala tiyanawa a gena
❤❤❤❤❤❤❤❤
@travellinglovebirds
Ай бұрын
🥰🤗
♥️♥️♥️♥️👍
@travellinglovebirds
2 ай бұрын
❤️🤗
ආයුබෝවන් මමත් ආවා ජර්මනිය බලන්න ❤🙏
@travellinglovebirds
Жыл бұрын
Thank you 😊 සාදරයෙන් පිලිගන්නවා ♥️😍
@methuli4357
2 ай бұрын
Api .... from ...france 🇨🇵
ඒ ලේඩිගේ කටහඩ හරි අමුතුයි ගෝරෝසුයි තේරෙන්නේ නැ කතා කරනවා
@travellinglovebirds
2 ай бұрын
අසනීප වෙලා හිටියේ 😢
Math labana avrudde german Enna inne math me davas vala igenagannava Oyala ge videos balala thamai oheta Enna hadanne me vage thavath videos danna puluvanda ❤️❤️☺️😘😀
@travellinglovebirds
9 ай бұрын
අපි මේ ළඟදිත් මේ වගේම වීඩියෝ එකක් දැම්මා. අපේ අලුත් ගෙදර සහ ජර්මනියේ ගෙයක් හොයාගන්න විදිය ගැන. බලන්න. ☺☺
@sitharaweerasekara6260
9 ай бұрын
Thank you........❤️❤️❤️❤️
Want to see public transport information as a vedio
@travellinglovebirds
Жыл бұрын
Already did two videos. Please find other one in the description of this video kzread.info/dash/bejne/nZqY14-HZ5yfcrA.html
Aiye normal kenekta igena gatte nati kenekta ohe job ekakata enna barida cleaning wage plz reply
@travellinglovebirds
2 ай бұрын
බැහැ. අඩුම ගානේ Vocational Training එකක් වත් තියෙන්න ඕනි. ජර්මන් භාෂාව B2 level වත් ඕනි.
😄
@travellinglovebirds
Жыл бұрын
❤️❤️
Aiye oyala german apu widiha kiyannko...video ekakin
@travellinglovebirds
Жыл бұрын
ළඟදිම දෙන්නම්... 🤗
Gedara rent price eka denaganna puluwanda? Kohomada ewith geyak rent ekata hoya ganna puluwan wenne e genath kiyannako..api me aurudde awasanedi enna balagena inne
@travellinglovebirds
Жыл бұрын
මේ ගෙදර නම් අපි rent එක විදියට මාසෙකට euro 1550 ක් ගෙවනවා. මේ ගේ හොයාගත්තේ MrLodge කියලා site එකකින්. මෙහේ ගෙවල් හොයන process එක ටිකක් අමාරුයි. ඒ ගැන video එකක් කරන්නම් ඉදිරියේදී
Ayya,akki.. german student visa agency ekak through enawa nm.. block account deposit ekath ekka total cost keeyak wage yayi d ❤
@travellinglovebirds
2 ай бұрын
Germany student visa agency හරහා එන්න එපා කියලා ලංකාවේ ජර්මනි එම්බසි website එකේම කියලා තියෙනවා. ඒ නිසා එහෙම එන්න එපා. Sri Lankan Students in Germany Facebook group එකෙන් අහන්නකෝ ඔයාට තියෙන ගැටලු.
@Piyumi_nam999
2 ай бұрын
@@travellinglovebirds Thank you so much oyalata 💖💖