කොරියාවේ මගේ ගෙදර බලන්න යමුද? Home tour🏡

Ойын-сауық

ඉතින් යාලුවනේ ඔයාලා හැමදනාම ආදරෙන් පිලිගන්නවා මගේ පුංච් නිවහනට.🙏
So guys welcome everyone to my little home.🙏🙏
✔FACEBOOK
profile.php?...
✔TIK TOK
www.tiktok.com/@bantiwithkore...
#southkorea
#sinhala
#hometour
#lifeinkorea
#koreanpila
#koreanhome
#mykitchentour
#myhometour

Пікірлер: 811

  • @BharathaNipun-yq2ys
    @BharathaNipun-yq2ys4 ай бұрын

    කොල්ලොත් දැකලා තියෙනවා හැබැයි මෙ වගේ පිළිවෙලට ඉන්න බන්ටී වගෙ කෙල්ලෙක් නම් දැකලා නැ.. හරිම පිලිවෙලයි සුද්දීයෝ ❤

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth4 ай бұрын

    මම , ලසාගේ විඩිඔත් බලනවා , මන්ජු අය්යගෙත් විඩිඔ බලනවා , සැරි සරන්නගේ විඩිඔත් බලනවා , දැන් ඔයාගෙත් විඩිඔ බලනවා අක්කේ ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyooo .oyath mehe ennada inneee ❤️❤️😍😍🥰🥰🥰🥰🥰

  • @ShehaniandKasun

    @ShehaniandKasun

    4 ай бұрын

    Samee and sandu ge videoth blnw mn

  • @pramodinisansala1373

    @pramodinisansala1373

    4 ай бұрын

    akke citizen ganna amruida koriyn wala​@@BantiWithKorea

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    @@pramodinisansala1373 ow tikk amarui patiyoo.korean knk marry kloth nam lesii 🤭🤭

  • @YUSHIKA_CHAMALKA

    @YUSHIKA_CHAMALKA

    4 ай бұрын

    මං වගේ ❤

  • @user-vg3qq5ls3s
    @user-vg3qq5ls3s4 ай бұрын

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ පරිසමින් ඉන්න බුදු සරණයි ඔයාට

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks malliyo ❤️budu saranai 🙏

  • @isurukumara5668
    @isurukumara56684 ай бұрын

    mn akkige vidiyoo balapu palaweni wathawa ❤️😘akki marama hodI akki lassanai 🥰😘❤️budusaranai akkiyo 😘❤️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyoo ❤️😍budu saranai🙏

  • @user-fh5yt5jo9b
    @user-fh5yt5jo9b4 сағат бұрын

    ❤❤bs nangi .sathutin parissamen inna

  • @nadeeshanirmali5098
    @nadeeshanirmali50984 ай бұрын

    Vidiyo aka godak lassnai akke...akke koriyawata kohomada awe kiyala vidiyo akak karannakoooo....adare oyata hemadama .....oya lassanata wede karanawa....

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Hari nanga ea gena vlog ekak karannam ❤️thanks oyata ❤️❤️

  • @HashanMadusanka-b1k
    @HashanMadusanka-b1k20 күн бұрын

    ඒක නියමයි සිස්.. ❤ පරිස්සමෙන් වැඩ කරන්න පරිස්සමෙන් ඉන්න තුනුරුවන් සරණයි..

  • @BantiWithKorea

    @BantiWithKorea

    18 күн бұрын

    Thanks yalu🤜🤛🏻😍❤️❤️❤️

  • @kavyasithumini338
    @kavyasithumini3384 ай бұрын

    අනෙ හරිම ලස්සනයි අක්කියෝ ඔයාගෙ චූටි ගෙදර හරිම cute...මම හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ පරක්කු නොකර හැමදාම වීඩියෝ දාන්න කියලා තමයි කියන්නෙ ආදරෙයි අක්කි මැණික...❤❤❤😊😊😊

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Hri patoyooo.Thanks godak adarey ❤️❤️❤️

  • @Anu10dil
    @Anu10dil4 ай бұрын

    Wenada wagema godak asawen hitiye akkige vlog eka balanna. Harima lassanai gedarath cute akki wagema 🥰😍 ane dan labana sathiye wenakal dina gana gana innawa akkige videos balanna... Adarei akkiyo sathutin parissamin inna... 😘❤️🌹🇰🇷

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks manika ❤️adarei❤️

  • @abhilashiashirwadini6127
    @abhilashiashirwadini61274 ай бұрын

    ගොඩක් ලස්සනයි 😍. සතුටින් පරිස්සමට ඉන්න ආදරෙයි 😍❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks menika ❤️adarei❤️

  • @Ayomi369
    @Ayomi3694 ай бұрын

    amazing home tour.😊👍enjoyed watching till end.thank you for sharing❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you too akka😍❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks dr❤️

  • @chamithviraj5866
    @chamithviraj58664 ай бұрын

    ආස්වෙම්ම හිටපු විස්තර ටිකක් thankyou❤🥰

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks dr👍❤️❤️😍

  • @DulashaPamodhi
    @DulashaPamodhi4 ай бұрын

    අනේ හරිම ලස්සනයි මැනික..පරිස්සමින් ඉන්න,ආදරෙයි❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks manika 😍adarei❤️

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik61224 ай бұрын

    ඔයාගෙයි මංජු අයියගෙයි සැරි සරන්නගෙයි videos හරිම ලස්සනයි.හරිම පැහැදිලි.ආසාවෙන් බලනව කොරියන් හීනෙ තවත් අව්ස්සන්නෙ ඔයාල තුන්දෙනා.ගොඩක් පින් අක්කෙ☺️මේවගේ ලස්සන වැඩක් කරන එකට🤗🤗😍පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරනයි💗💝💞

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Anee thanks patiyooo godk adrey🥰

  • @user-so2th8fd7n
    @user-so2th8fd7n4 ай бұрын

    අක්කීගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි අක්කී. මං ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ .🤗මගේත් එකම හීනේ කොරියන් වලට එන්න අක්කී.✊

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangi ❤️oyata mn wish karanawa ikmanin enna lebenna kiyala❤️

  • @Anu.00
    @Anu.004 ай бұрын

    Godk kal bln htpu video ekk. 😍🥰❤️ Lssnai oyge punchi gdr..🏡🤭😘 Oyth lssnai akkiyoo..😚💜🧚‍♀️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangiyo ❤️adarei❤️❤️

  • @dikovitadkgs2118
    @dikovitadkgs21184 ай бұрын

    හරිම ලස්සන සරල ගෙදරක්. ❤️❤️❤️❤️❤️ ජය වේවා අක්කේ 🥰😍💖

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyoo ❤️😍

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi16774 ай бұрын

    ඔයා පුංචි ගෙදර කිවුවට ඒ පුංචි ගෙදර ලස්සනට තියන් ඉන්නවා අක්කියෝ 🥰🥰අද වීඩියෝ එකත් ලස්සනයි . හැමදාම සතුටින්ම පරිස්සමින් ඉන්න අක්කියෝ 🥰තෙරුවන් සරනයි අක්කෙ ඔයාට ❤️❤️❤️❤️🥰🥰. ආදරෙයි අක්කියෝ 😊😊❤️❤️❤️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks manika adarey 🥰🥰🥰🥰❤️❤️❤️parissamin inna

  • @kaveeshakavindi1677

    @kaveeshakavindi1677

    4 ай бұрын

    @@BantiWithKorea ha akkiyooo 😊😊❤️❤️

  • @Harshani-lakmali
    @Harshani-lakmali4 ай бұрын

    Lagadi thamai akkage videos balanna gaththe.... Aththatama baladdi godak asa hithenava... Math me aurudde exam karanawa akke... Aniwryen dawasaka enava❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangiyo ❤️exam ekath pass wela ikmanata Korean enna Lebenna kiyala mn wish karanawa oyata❤️💪🏻

  • @renukarenuka6643
    @renukarenuka66432 ай бұрын

    Wooooow ..හරිම ලස්සනයි ..🤟❤️❤️❤️❤️❤️❤️.....ආස හිතෙනවා එන්න දැක්කම.❤️❤️❤️❤️

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Thank you dr😍❤️❤️❤️❤️

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio67924 ай бұрын

    අදත් ලස්සනයි විඩියෝ එක අක්කේ.❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks manika 🥰🥰😍

  • @piyumiwathsala7339
    @piyumiwathsala73394 ай бұрын

    ඔයා විඩියො එක හොදට කරනවා අක්කි thenk you ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangi ❤️❤️

  • @dineshikababa3254
    @dineshikababa32544 ай бұрын

    ලස්සනයි akkiyoo.parisian inna.බුදුසරණයි.🤗🥰

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyoo adarey🥰

  • @imeshasathsarani2388
    @imeshasathsarani23884 ай бұрын

    අක්කිගේ වීඩියෝ බලනකොට කොරියාවට එන්න තියන ආසාව තවත් වැඩි වෙනවා අක්කි මාත් මේ අවුරුද්දේ exam කරනවා අක්කී❤️🤗

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Mahansiwela exam karaganna nangiyo. ❤️mn wish karanawa oyata👍💪🏻❤️

  • @user-tb9le1vg1i

    @user-tb9le1vg1i

    Ай бұрын

    ​@@BantiWithKoreaඅපට එන්න පුලුවන් නෙද

  • @MadushaPrasadani-eh3mw
    @MadushaPrasadani-eh3mw4 ай бұрын

    භරිම ලස්සන සරල ගෙදරක් ❤❤❤❤❤ජය වේවා අක්ක 👍

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks manika adarey🥰

  • @dayanapramodi3666
    @dayanapramodi3666Ай бұрын

    harema lassni manike mn ad thame oyge vidios ekak baluwe 🥰🥰🥰👍

  • @BantiWithKorea

    @BantiWithKorea

    Ай бұрын

    Thanks manika😍😍❤️❤️❤️

  • @paboda1462
    @paboda14624 ай бұрын

    මං අද තමයි අක්කිගේ විඩියෝ දැක්කේ ගොඩක් ලස්සනයි ❤❤මාත් මේ පාර korean exam කරන්නවා💛✨️දවසක ඔයා වගේ මටත් ඉන්න තිබුනමම් ඇති..😊

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Anee thanks godak adarey🥰🥰🥰

  • @sewwandinisansala4100
    @sewwandinisansala41004 ай бұрын

    මන් අද තමා අක්කගේ video එකක් දැක්කේ..අනේ ලස්සනයි අක්කියෝ ..බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks manika ❤️adarei❤️budu saranai🙏

  • @d.mindikasamankumara1217
    @d.mindikasamankumara12173 ай бұрын

    අනෙ හරි ලස්සනයි ඔයා පරිස්සම් ඉන්න බුදු සරණයි

  • @BantiWithKorea

    @BantiWithKorea

    3 ай бұрын

    Thank you❤️😍😍😍😍

  • @bandaranayake441
    @bandaranayake4412 ай бұрын

    ,ඔයා හරිම ලස්සනයි...ඒ වගේම ආදරණියය්..ඔයාට ලස්සනම ලස්සන හෙටකං

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Thanks dr....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @isuriumesha
    @isuriumesha4 ай бұрын

    Akkiyoo vedio eka lassanai ❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you nangi❤️

  • @Moon_light12470
    @Moon_light124704 ай бұрын

    thanks Akki video eka dunnata.godak adarey subapathum video eka lassanai Akki manika❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyoo adarey ❤️❤️❤️

  • @Moon_light12470

    @Moon_light12470

    4 ай бұрын

    @@BantiWithKorea Akki thaniyamada Korean wala inne

  • @chamariebeliathela
    @chamariebeliathelaАй бұрын

    අනේ හරිම ලස්සනයි ඔයාගේ ගේ නම්. ගොඩක් පිළිවෙලයි. හරිම වැදගත් විඩිඕ එකක් ❤❤❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    Ай бұрын

    Thanks manika ❤️adarey❤️❤️❤️❤️

  • @chamariebeliathela

    @chamariebeliathela

    Ай бұрын

    @@BantiWithKorea තව ලස්සන විඩිඕ කරන්න. මන් අද තමයි ඔයාගේ channel එක දැක්කේ. අපිත් කොරියාවට එන්න බලන් ඉන්නේ. හරි ආසයි කොරියාවේ දේවල් දැන ගන්න.

  • @thichistyle
    @thichistyle4 ай бұрын

    මේ වගේ ගෙදරකට ළගදිම මමත් යන්න හිතන් ඉන්නේ ❤ ඒ බැල්කනි එකනම් මරු

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Oyath koreaweda inne yalu❤️

  • @ajanthamanori7544
    @ajanthamanori75446 күн бұрын

    Harima lassanayi akki parissamin inna😊😊 adareyi ❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    5 күн бұрын

    Thanks nangi 😍❤️adarey😍❤️

  • @user-vy1oz6fk3m
    @user-vy1oz6fk3m2 ай бұрын

    Akki vlog hamadama balanva .mara asai enna ohe.ganu lamaita barida enna❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Thanks nangi❤️😍oyata puluwan student kenek widihata enna❤️eps exam karala work karannath enna puluwan nangiyo ❤️❤️😍

  • @udeshikachathurani4021
    @udeshikachathurani40214 ай бұрын

    Wow lassanai akki oya harima hoday❤❤❤❤❤ akki cute

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks menika ❤️❤️❤️adarei❤️

  • @sllasaproduction1843
    @sllasaproduction18432 ай бұрын

    සුපිරි අක්කෙ වීඩියෝ එක ඔයා ලස්සනට ගෙදර පිරිසිදුවට තියාගෙන ඉන්නව 😊 ජය වේවා ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි අක්කී ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Thanks patiyo 😍❤️❤️❤️

  • @sllasaproduction1843

    @sllasaproduction1843

    2 ай бұрын

    🥰

  • @Termy609
    @Termy6094 ай бұрын

    ඔයාගෙ ගෙදර නම් හරි ශෝයි 😫❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you dr❤️❤️

  • @prabodhanitharushika-cu6xb
    @prabodhanitharushika-cu6xb4 ай бұрын

    Akki oyage video gdk lassanai ..ewagema harima piliwelai..ewagema oyath ලස්සනයි ....💖💖💖💖💖..oya koreawta awa vidiha awith karana job eka wage video ekak dannako....

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you nangi ❤️mn ea dewal gena video ekak karannam❤️adarei❤️

  • @malishamadushanki-tr4gl
    @malishamadushanki-tr4gl4 ай бұрын

    Sathutui akkiyo 😊❤ oyath parissamen inna ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangi .❤️budu saranai🙏

  • @darshanikakumari1899
    @darshanikakumari18994 ай бұрын

    ආදරෙයි....ගොඩක්...අදයි එකතු වෙන්න හම්බ උනේ

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Anee thanks godak adarey🥰🥰🥰

  • @tharindusandaruwan8446
    @tharindusandaruwan84464 ай бұрын

    Lassanai akke video eka 🥰🥰🥰❤️❤️❤️❤️❤️. E vagema akkath lassanai 🥰🥰. Akkage geth lassanata thiyan innava akka 😊😊😊. Sathutin parissamin inna akke ❤️❤️🥰🥰🥰. Tha video eka danna akke . Api innava digatama akke 😊😊😊🥰🥰.

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks malliyoii adareyy ❤️❤️❤️🥰🥰

  • @tharindusandaruwan8446

    @tharindusandaruwan8446

    4 ай бұрын

    ​@@BantiWithKoreawc akke ❤️🥰. Apith adarei akke 🥰🥰

  • @anushkaudara2334
    @anushkaudara23344 ай бұрын

    Eka maru🎉

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks yalu ❤️❤️

  • @Vidarshana2000
    @Vidarshana20004 ай бұрын

    හැමදාම වගේ අද විඩියෝ එකත් ලස්සනයි අක්කියෝ❤❤❤❤පරිස්සමට ඉන්න..ජේසු පිහිටයි අක්කියෝ 🥰🥰

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks malliyo ❤️❤️

  • @user-em8mh5vh2l
    @user-em8mh5vh2l4 ай бұрын

    වීඩියෝ එකත් ලස්සනයි ඔයත් ලස්සනයි අක්කී හැමදාම ඔයාගෙ වීවියෝ බලනව ඒව මාරම ලස්සනයි❤😊

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyoo adarey ❤️❤️❤️

  • @user-em8mh5vh2l

    @user-em8mh5vh2l

    4 ай бұрын

    ❤😊

  • @sandaminihewage7374
    @sandaminihewage73744 ай бұрын

    හරි ලස්සනයි...ඔයාව දැක්කම හෝම් ටුවර් ඕනෙත් නෑ පිළිවෙළයි කියලා ඔයාගේ ගමනෙන් පවා කියන්න පුළුවන් අක්කියෝ...හරි ලස්සනයි...😘❤️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangi❤️👍❤️

  • @pasinduanjana7524
    @pasinduanjana75244 ай бұрын

    අදත් හරිම ලස්සනයි ❤️😍

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyoo adarey ❤️❤️❤️

  • @udarichathurika9758
    @udarichathurika97584 ай бұрын

    Gedara lassanai nangiyo👌👍🤗💐 Video karanna hamadama nangiya ta help karana kenawat video ekakinma adunnala denna🌟♥️ Nangiya igena gannawa kiuwe working walata newida oya korea awe Q n A vlog ekak genna oyagana Aadarei nangiya God bless and triple gem bless you too dear nangiyo ♥️♥️♥️🌟💐🤗🙋‍♀️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks akke ❤️video karana kenawath man adunwala dennam❤️mn Q&A vlog ekakin hemadema kiyannam akkiyo ❤️adarei❤️theruwan saranai🙏

  • @udarichathurika9758

    @udarichathurika9758

    4 ай бұрын

    Onna e video eka genakan balan api innawa🤗🙋‍♀️😊🌟💐♥️

  • @ManelPerera-qg2ov
    @ManelPerera-qg2ov11 күн бұрын

    Wow lassanai ❤❤😊😊

  • @BantiWithKorea

    @BantiWithKorea

    11 күн бұрын

    Thank you😍❤️

  • @DeshanAdikari
    @DeshanAdikari4 ай бұрын

    niyamay akke😍🥰

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks malliyo 😍❤️

  • @sakurasanjalee5562
    @sakurasanjalee55624 ай бұрын

    අක්කෙ ඔයාගේ විඩියෝ ගොඩක් ලස්සනට කරනවා..කොරියාවට එන්න බලන් ගොඩක් සහෝදර,සහෝදරියෝ මේ දවස් වල මහන්සි වෙනවා..අපි හැමෝම වෙනුවෙන් ඔයා කොරියන් කොහොමද ඉගෙන ගත්තේ,විභාගෙ සමත් වෙන්න කරපු දේවල් ගැන අනිවාර්යයෙන් විඩීයෝ එකක් ඕනී..❤❤❤❤❤ඔයාට සුභ අනාගතයක් අක්කෙ..🎉

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Mn eps exam karala newey patiyo awe. Dn mehedi language course ekak fallow karanawa podiyata part time ekak karana gaman😍❤️❤️

  • @thakshilakusalani5652

    @thakshilakusalani5652

    4 ай бұрын

    ​@@BantiWithKorea හස්බන් නේද ඔයා ගත්තේ..

  • @KoshilaKumari-bh1yw
    @KoshilaKumari-bh1yw23 күн бұрын

    Akke akkita ayiya kenek nedda kauda video karanne math loku wela korea enwa math harima asai akkiyo ❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    22 күн бұрын

    Innawa patiyo ..eya thamai video karanne😍😍thank you..oyath dawasaka enna koreawata😍😍😍❤️❤️❤️❤️

  • @irunichanithma321
    @irunichanithma3214 ай бұрын

    Hamadama wage adath akki lassanai 👀❤️video ekth lassanai godak asawen baluwa 😍💗

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks patiyoo adarey ❤️❤️❤️

  • @manjuladamayanthi9444
    @manjuladamayanthi94444 ай бұрын

    Akkiyo adareioo❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangiyo ❤️adarei❤️

  • @rasheewickramasinghe6170
    @rasheewickramasinghe61704 ай бұрын

    මං අද තමයි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ දැක්කම ආසයි මේවා අපි එක්ක බෙදා ගන්නවට ස්තූතියි❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks yalu❤️

  • @mangalapradeep3234

    @mangalapradeep3234

    4 ай бұрын

    Oya kamareta maseta keyak gewanawada

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    @@mangalapradeep3234 man 35 k

  • @Madhumali343.
    @Madhumali343.4 ай бұрын

    අනේ හරිම ලස්සනයි ❤ ..

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks dr❤️

  • @ChamarikaKumari-id8iw
    @ChamarikaKumari-id8iw4 ай бұрын

    Harima lassanai nangi patiyo

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks akka❤️❤️😍😍😍😍😍😍😍😍😍

  • @tharushikasewmini1223
    @tharushikasewmini12234 ай бұрын

    Shoi oyg gedr harima piliwalai akki ❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangi❤️❤️👍❤️

  • @HairLoom_0
    @HairLoom_04 ай бұрын

    🎉🎉 Banti apith balanawa vediyo congratulations 🎉🎉

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Aneee mta hoya gnna baruwa idiyeee shoyyy heee ela ela .hamadam comment dannoooo .🥰🥰🥰🥰🥰godak sathutui kata krnna labunu ekata.photo eken adura gatte.

  • @HairLoom_0

    @HairLoom_0

    4 ай бұрын

    @@BantiWithKorea math lagadi dakke budusaranai parissamin wadakaranda.admission danma math

  • @piyumiridmika-qo6oq
    @piyumiridmika-qo6oq4 ай бұрын

    අක්කගේ ගෙදර හරි ලස්සනයි. මට ටිකක් පරක්කූනා අනේ ඔයාගෙ video එක බලන්න. අක්කි හරි පිලිවෙලට ඉන්නවා නෙද 😊💜️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangi ❤️😍

  • @udarabuddhika5238
    @udarabuddhika52383 ай бұрын

    ගොඩක් පිළිවෙලයි ලස්සනයි ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    3 ай бұрын

    Thanks Yalu 😍❤️

  • @malasriya2166
    @malasriya21662 ай бұрын

    සතුටුයි ....ඔයා ගැන ....👍😃🌻

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Thanks akke❤️😍😍😍😍😍

  • @user-dc4zu1ul8i
    @user-dc4zu1ul8i4 ай бұрын

    Hamadaama vage adath godak lassanai video eka akke❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you malliyo ❤️

  • @user-dc4zu1ul8i

    @user-dc4zu1ul8i

    4 ай бұрын

    Malli 😅 nangi nemei

  • @user-qq9qx7bc4q
    @user-qq9qx7bc4qАй бұрын

    Akkige chuti ge harima cute ane❤️🤗

  • @BantiWithKorea

    @BantiWithKorea

    Ай бұрын

    Thanks patiyo❤️❤️❤️

  • @emandi-tm7mg
    @emandi-tm7mg2 ай бұрын

    අනේ අක්කා ෂෝයි❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Thank you😍😍😍❤️❤️❤️

  • @user-tk3rg2gc2n
    @user-tk3rg2gc2n4 ай бұрын

    Akkage ramiyon 🥺♥️ adereii akkiyo 😘♥️♥️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    🥰🥰🥰🥰🥰adarey mnika

  • @premasena5771
    @premasena57714 ай бұрын

    Genakak balan hiteye thank you Beautiful nande❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks puthee ❤️❤️

  • @samanindika-wt3dc
    @samanindika-wt3dc4 ай бұрын

    Lassanai nangi ❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks aiye ❤️❤️❤️

  • @SheZ_TV_3
    @SheZ_TV_34 ай бұрын

    ❤❤❤❤tankuuuuuuuuu godaaaaaaaaak asawen hitapu ekak❤❤❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Adarey mnikaa❤❤❤

  • @Yenulidunithma7323
    @Yenulidunithma73234 ай бұрын

    💓💓 lassanai akke

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangiyo ❤️

  • @shanikasewwandi-zo7yy
    @shanikasewwandi-zo7yy4 ай бұрын

    Lassanai nangi

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks akka❤️❤️

  • @IshuBabi-hi4cr
    @IshuBabi-hi4cr4 ай бұрын

    Lassanai akki...adareii ❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangi ❤️adarei❤️

  • @kenuliliyansa1721
    @kenuliliyansa17214 ай бұрын

    Beautiful house Akki ❤ Be happy forever ✨ Love your volgs😇💞 Last one, you have a nice car😅💗

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you so much 😊🥰🥰🥰🥰

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales254 ай бұрын

    Wow it’s look so amazing

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you❤️

  • @Ishudulanja4728
    @Ishudulanja47284 ай бұрын

    ආසාවෙන් බලන් ඉදපු වීඩියෝ එකක්...අක්කිගෙ ගෙදර හරිම ශෝයි අනේ...අක්කි විතරද එහෙ ඉන්නෙ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ 😍😘❤️💞💐🥰

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanksss patiyooo.na patiyooo video karana kenath inne math ekkamai 🤭🤭🤭🤭🤭❤️❤️❤️

  • @Ishudulanja4728

    @Ishudulanja4728

    4 ай бұрын

    @@BantiWithKorea හබියද...

  • @sanastreaming
    @sanastreaming2 ай бұрын

    Akkata foods walatama bara gaanak yanawa athi nee 😁😁🙈 mona unath hodata kaala beela innoni😌❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Ow patiyo❤️😍😍inna tike kala bila inna oni❤️😍😍😍😍

  • @NeranjanaSihinaparadisaya
    @NeranjanaSihinaparadisaya2 ай бұрын

    Oyage video lassanayy...❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    Ай бұрын

    Thanks dr😍❤️adarey😍😍

  • @HansikaLakmali-mp3gb
    @HansikaLakmali-mp3gbАй бұрын

    හරිම ලස්සනයි අක්කෙ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    Ай бұрын

    Thank you Nangi 😍😍😍❤️❤️❤️

  • @vihagishenya463
    @vihagishenya4634 ай бұрын

    lassnai godk ❤️🥰

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks dr👍😍❤️

  • @kavinduinduranga365
    @kavinduinduranga3654 ай бұрын

    Banti akkh 😍❤️🤙

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Malliyo 👍💪🏻❤️

  • @amashadilshani1434
    @amashadilshani14344 ай бұрын

    Anee shokk oyyaaa❤❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you nangi❤️🥰

  • @kanchanasewmini2157
    @kanchanasewmini21574 ай бұрын

    Adath akki lassani vedio ekath lassanai akki ❤❤❤oya Thaniyemada akki inne

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Na patiyooo video karana habiyath innooo 🤭🥰

  • @kanchanasewmini2157

    @kanchanasewmini2157

    4 ай бұрын

    Adreiiii akki oya hari open denna ekkma digatama wade karan yanna dennatama wish karanawa digatma oya ekka innwa akki❤️❤️❤️

  • @ManelPerera-qg2ov
    @ManelPerera-qg2ov9 күн бұрын

    Dakama asai apitath anna hithenawa❤❤❤😊😊

  • @BantiWithKorea

    @BantiWithKorea

    9 күн бұрын

    Thank you😍❤️❤️❤️❤️

  • @Sachininimasha880
    @Sachininimasha8804 ай бұрын

    අක්කා ලස්සනයි ආදරෙයි ❤😊

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks nangiyo ❤️❤️❤️

  • @gamingdeen5912
    @gamingdeen59124 ай бұрын

    Lassanai akki ♡♡

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks Yalu ❤️

  • @LAKMALISAMARANAYAKA-fk4jn
    @LAKMALISAMARANAYAKA-fk4jn4 ай бұрын

    Nangi oyage video lassani hoda anagathayak oyata oya wage lankawe girlsla godak innawa web ake korean anna eyata oyalage campanith thekka kathakarala eyalath chanse akak aran denna balann eka loku pinak bs

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks akka💪🏻👍❤️

  • @nirosha4perera332
    @nirosha4perera3324 ай бұрын

    Hari lassanata thiyan innaws nangi oya👍👍👍👍

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks akke ❤️😍❤️

  • @user-yi2pt4oj5r
    @user-yi2pt4oj5r4 ай бұрын

    Wow nice😊😊

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thank you😍❤️❤️

  • @virangasiwmini1965
    @virangasiwmini19654 ай бұрын

    Ane Volg eka dakka gaman comment ekak danna hithuna Vlog eka balanneth nathiwa,ane harima shoi akkige gedara asai oya wage jiwothayakta,koma hari mahansi wela e hineta enawa, lassana video issarhatth genna akki love you ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Hri manika thanks wachana tikata adarey 🥰🥰🥰🥰😍

  • @virangasiwmini1965

    @virangasiwmini1965

    4 ай бұрын

    @@BantiWithKorea Tharahai☹️

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    @@virangasiwmini1965 e mokoo manik

  • @virangasiwmini1965

    @virangasiwmini1965

    4 ай бұрын

    @@BantiWithKorea mn kiyapu Vlog eka genaweth na,mge name kiweth nane e nisa tharahai☹️

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp4 ай бұрын

    ලස්සන කිසුක්සා එකක් ❤🎉 ආදලෙයි අක්කියෝ❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks malli babooo adarey 🥰🥰❤️😍

  • @DissanayakaKumari
    @DissanayakaKumari4 ай бұрын

    අක්කියො ❤️❤️🙃🙃 අක්කිගෙ විඩියෝ එක අහම්බෙන් හම්බ වුනෙ ❤️🙃🙃❤️ ඔන්න අද ඉදන් අක්කිගෙ විඩියෝ බලනවා ❤️❤️🙃🙃 මම තාම 8 වසරෙ ඉන්නෙ ❤️🙃🙃 හැබැයි මාගෙ ලොකුම හිනෙ කොරියාවට එන එක ❤️❤️🙃🙃 අක්කියා ගෙ විඩියෝ හරිම ලත්තනයි ❤️❤️🙃🙃

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    අනේ තැන්කූ මැනික හොදට ඉගෙන ගන්න. ආදරෙයි

  • @DissanayakaKumari

    @DissanayakaKumari

    4 ай бұрын

    @@BantiWithKorea love you අක්ලියො ❤️❤️🙃🙃

  • @dinithinethsara
    @dinithinethsara2 ай бұрын

    Ane akke harima lssny 🥺💖

  • @BantiWithKorea

    @BantiWithKorea

    2 ай бұрын

    Thanks nangiyo 😍😍😍

  • @raveesha1587
    @raveesha15874 ай бұрын

    ❤❤❤❤❤ඔයත් අක්කි පරිස්සමින් සතුටින් ⁣ඉන්නන

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Hri patiyooo adarey😍😍😍

  • @user-fv1uj4uu2t
    @user-fv1uj4uu2t4 ай бұрын

    Adarei lassana video oni❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Hri patiyoo adarey ❤️❤️❤️

  • @ChaRuX
    @ChaRuX4 ай бұрын

    Maruu 😍❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thankss🥰🥰

  • @WICKRAMA-58
    @WICKRAMA-58Ай бұрын

    ඔන්න මන් බන්ටිගේ video බලන්න පටන් ගත්තා. ලස්සනයි.

  • @BantiWithKorea

    @BantiWithKorea

    Ай бұрын

    Thank you❤️❤️❤️❤️❤️❤️

  • @WICKRAMA-58

    @WICKRAMA-58

    Ай бұрын

    ඔයාගෙ ගෙදරත් ලස්සනයි, ඔයත් ලස්සනයි ! මන් ඉන්නෙ yurope රටක! Upali.

  • @DuniAndGarden
    @DuniAndGarden4 ай бұрын

    Ane harima lassanai oyage gedra😍 Parissamin inna sudu❤😍🌹

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks manika ❤️budu saranai🙏

  • @isurimadhushani949
    @isurimadhushani9494 ай бұрын

    Mata godak wadagath una nago thanks oyata❤

  • @BantiWithKorea

    @BantiWithKorea

    4 ай бұрын

    Thanks akke ❤️👍

Келесі