No video
How to Apply Visit Visa2023,Visit එන්න පුලුවන් ක්‍රම මුලසිට,මේ Documents දැම්මොත් visa එක sure..
ආයූබෝවන් හැමදෙනාටම ,අද මේ වීඩියෝ එක කීව විදිහටම Visit visa දාන්න ඉන්න අයට ලොකූ උපකාරයක් වෙයි.UK හෝ වෙනත් රටක ඉදලා ඒ අයගේ නෑදෑ හිතවතුන්ට invite කරන අයට වගේම,ලංකාවේ ඉදලා තනියම දාන අයටත් මේක ප්‍රයෝජනවත් වේවි..මේ documents දැම්මොත් අනිවා Visa එක වදිනවා...
බලලම ඉන්න video එක.
හැමදෙනාටම ජය..✌
/ indunil.balasooriya.7
/ @studentsroom
visit ඇවිත් කොහොමද settle වෙන්නේ
• How to Claim Asylum in...
UK Farm jobs 2023
• Seasonal worker visa T...
croatia student visa
• New Croatia🇭🇷 Internat...
Croatia work permit
• අඩුම ගානකින් Croatia 🇭...
canada visit visa
www.canada.ca/en/immigration-...
UK Visit visa
www.gov.uk/standard-visitor
#visitvisa
#visitsrilanka #visituk#studentvisa #studentvisa #healthcare #canada #visauk #ukvisa #caregive#careassistantjobs
Пікірлер: 177
Thanks aiyea api nodanna godak dewal dena gaththa.
Very good explanation. Thank you so much.
සුපිරි video එකක්
Thank you very much !!!
Nice explain ❤
Your very honest, all the best to your channel.
Excellent explanation
Thank you very much for your advice. Oyata puluwanda apita agent kenek hatiyata help karanna
Superb brother, it's gorgeous. All the best!!!
Thank you putha ♥️♥️
Thank you ❤️
Good niyamai
Thank you❤❤
May god bless you and your family more and more.
Thank You Brother
Thank you sir🙏🙏
Taz hoda vidio ekak
I would very much appreciate brother....
Good job brother🔥
Very importune details thanks
Thank you very much aiya god bless ❤
Good job
Thank
Thank you
Thanks brother❤❤
Thanks
Good
Clear explanation, I appreciate your service, Thanks
Hunga kalekin teacher kenek hamu una wage danune.aththatama harima pahadili.theruwan saranai.
@studentsroom
Жыл бұрын
බොහොම ස්තූතියි කොමෙන්ට් එකට
Aiye mama japan inne Mata Usa yanna ona travel history ekak nethuwa USA Visit Visa ganna Berida? Amaruida? travel history Ekak Hadagenam Aplay karana eka Hodaida?
aiye mt denaganna puluwanda mt sponsor krnna Austriawe innwa guest knk mage aurudu ganaka yaluwek.e guest invitation1k haraha mt visit visa ganna me aiya kiypu process1ma monada wenas krnna ona.
Tx malli good job💜💜💜🙏
@studentsroom
Жыл бұрын
Welcome 😊
Mama dan kalayak idla u k yanna tyi karnawa mage putha u k wala inne eyata ligal veesa ekka noweyi inne e nisa mata thawama yanna bariunna ane mata yanna vidiyak kiyala denna
Api sponsor kenek harahaa yanawaanm, ee sponsor apita ehedi wiyadam karanawaanam, nawathan, keema ehema denawaanam lankaawen visa apply ekata funds pennanna onida?
Sponsor letter eka yaluva apita liyala photo ekak evvama e photo eke photocopy ekak gihin dunnama hari neda
Invitation ekak ගෙන්නගන්න blood relationship එකක් තියෙන්නම ඕනද? යාලුවෙකුට එවන්න බැරිද?
කවුරුත් නොකියපු දෙයක්, ස්තුති
❤️ godak hodai
👍👍
Mage mahaththya sweden inna customer kenekuta help ekkak dunna.eya kiwa oyta visit ekkak dennam kiyla.ethakotath funds pennana onida.
🙏❤️
Sponsar kenek innawanm ... Kohomada process eka issarahata k oni
Very important. Thank you Mr. Indunil...
Lebanon walata kohomada visit salon yanne. Keeyak yaida
👍🏼
Mata anna oya kiyana wadatika karala danna puluwanda okkama gana mata kiyanna
❤❤❤
👍💯❤️
Visit visa akkak apply karala dawas keyak yanawada visa eka labenna
Bank account eka fix deposit pennana barida... savings විතරද
Mama try karanawa mahathmaya usshaha karanawa canadawalata u k walata
👍❤️👌
Ayiya mata uk wala mage cousin kenek innawa. Eya sponsor karoth mata uk visit ekakata enna puluwang da??
Mama epadune Lebanon wala Mata barida visitwalin yanna
Korean valata yannath meva okkoma adalai neda?korean jathikayek nam sponsor karanne
Very well explained. Thank you. I need to explain more details from my side if possible.
@studentsroom
Жыл бұрын
Glad it will helpl to others as well mate
@amilakumara3563
9 ай бұрын
Mama germany ගිහින් awa 2010 2015 with a sponsor ,, mama without sponsor try කරන්න inne, mata strong cover letter ekak හදාගන්න help කරන්න පුළුවන් da
Croatia visit yanna puluwanda gihin gemak gahanna puluwan da?
හැකිනම් ඇග්රිඉ කල්ච වක්පමඉට් දෙන ආයතන වල නම් කීපයක් දෙනවද,
Fb ekak mokakda malli
Mama,ඉලෙක්ට්‍රොනික් රෙපෙයර් කෙනෙක් . මම visit visa එකෙන් අවොත් මට ජොබ් එකක් හොයා ගන්නට පුළුවන් ද?
Nottingham inna kenek dannwda
Thank you sir, සර් මගෙ මල්ලි UK පුරවැසි භාවය තියෙනවා බබා ල තුන් දෙනාටත් තියෙනවා ඒ අයට ප්‍රශ්න යක් නොමැති ව මගෙ පවුලේ සැමට යන්න පුලුවන් විදිහ වීඩියො දෙකකින් හරි දන්වනින පුලුවන් නම් ස්තූතිය වනිතා වෙනවා
@himashinisansala8784
Жыл бұрын
Ou matath dana gnn ona
Can you help sport's doing child he is Asian silver medalist still 17 years old
Ayya police report ekk blnwda
Okkoma mudal keeyak vithara yanawada
Malli mata paintings sell කරන්න එන්න පුළුවන්ද
අයියෙ uk relatives කව්රැත් නැත්තම් visit visa එකෙන් එන්න බැරිද?
Visit awoth job ekak hoya ganna puluwanda
Europe country walatath mehema puluwand
France visa ekakata keeyak yaida
මේවා visit visa දෙන ඒජන්සි වලින් මේ සේරම කරලා දෙනවා නේද??
Great !thanks
@studentsroom
Жыл бұрын
You are welcome!
Hi.mage wedding ekata mage parentslata invite karanna one.funds pennana kota maasa keeyaka bank statements pennanna oneda? And pay on property hotel ekak book kalata kamak ne neda?
@studentsroom
4 ай бұрын
Man hithanne api mesenger eken me gena katha kala neda?
@tharushashehan8542
2 ай бұрын
@@studentsroomaiye massenjer contact krgnne kohomda
travel street බලනවද
Mata wayasa 42 unskill labour job ekak hoya ganna puluwanda
Pls help me
Mata uk walata holiday ekata visit karanna ona masa 3kata mage nandawa balanna. Nanda cancer patient kenek eya UK wala eyage gedara thaniwama inne. Mama den retired , Mama givath wenne mage gekak rent karala lebena mudal walin saha F D interest walin lebena mudal walin. Mata masa 3 kata uk wala giwathwimata awashya mudal penwiya puluwan accomodation nandage gedara penwanna puluwan. Me pilibada mata avashya visthara laba denawada .
@studentsroom
Жыл бұрын
Fb eken message ekak danna
Aiye oyawa contact krganna barida
British citizen kanek sponsor karanawa nam mokakda thath waya
ඊශ්‍රායල් වගේ රටකට යන්නත් ඔය කියන කරුනු බලපානවද
Math balapu u tube channel walin hetha awenkamen kiyappu eka shodaraya oya vitharamai..
Me kiyana geveem karala Visit visa yanna avama kiyak yaida Mr..
@studentsroom
Жыл бұрын
Please video එක බලන්න..බැලුවනම් ඕක අහන්නේ නෑ
Hi Aiya kohomada mage husband ta eyage campus eken invite krala tiyenwa graduation ceremony ekata hode eya visit visa ekak Danna ha danne awulak wenna nathi weida
@studentsroom
4 ай бұрын
Graduation walata enna puluwan lesiyenma..ow
මගේ අක්කගේ දුව පදිංචි ඇමරිකාවේ මට එයා ව බලන්න යන්න මොනවද කරන්න ඕනී
first time එන work permit (eg. Nursing) එකක් හම්බුන කෙනෙක්ට (for a lady), එයත් එක්කම එයාව ඇරලවලා යන්න එන්න එයාගෙ spouse (like husband) ටත් visit visa එකකට ඇප්ලයි කරන්න අවශ්‍ය උනොත් (දවස් 3කට වගේ) එක හම්බුවෙන්න තියෙන චාන්ස් එක කොච්චරක්ද?
@studentsroom
Жыл бұрын
බෑ, Nurses ලාට airport එකේ ඉදන් ගන්න තැන ඉදලා කරනවා NHS එකෙන්, එතකොට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.හොදම දේ wife pin එක ගත්තාම ඔයාට නිකම්ම එන්න පුලුවන්
හොද පැහැදිලි කිරිමක්.විසිටි එකකට ඇවිත් රැකියාවක් කරන්න වෙන්නෙ බයෙන් නේද.එහෙම ගැටලුවක් නැතිනමි කොපමන මුදලක් විතර යයිද අවු1පමන විසිටි එකකට මම කුවෙිටි
@user-sh2xi8gb7o
9 ай бұрын
උඹල කරන ගොන්ත වැඩ වලින් ඇත්තටම visit එකකට යන මනුස්සයෙකුට වත් විසා එක approve කරගන්න බැරි වෙනවා. Visit එකෙන් ඇවිත් job කරනවා කියන්නේ visit විසා එක අවභාවිතා කරනවා කියන එකයි. ලංකාවේ උන් ඉතින් නීතියකට ගරු කරනවය! රටට කෙළ වෙලා තියෙන්නේ ඒකට ලොකු එකා දැන් පොඩි එකා දක්වා හොරකම සහ නීතිය කැඩීම.
API student innakota Ammalawa visit Genna ganna puluwan da ? Babata 3 years eyata balanna kiyala thamai enna hadanna
@studentsroom
Жыл бұрын
Puluwan
Vayasa aurudu 6ka babek ekka amma kenek yanawanam kohomada sir.monawada ona karana documents.ehema babek ekka yanna puluwanda sir.pls repply 🙏🙏
@studentsroom
Жыл бұрын
Kisima getaluwak ne.oke kiyana dewal thama sampurna wenna one
@sadinidalpadadu
9 ай бұрын
අනේ මටත් දැනගන්න ඕන
බහරේන් වලට විසිට් වීස ගහනවද
Hi, oyage 2023 aurudde UK wala low qualiy university list ekaka vedio ekak mama baluwa. Eka mata dn hoya ganna be. Pls eke link eka share karanna puluwan da? Mama sep. 23 intake uk uni ekakata masters apply karanna yanneh
Reply karan na me manussaya
Thanks indunil bro
මගේ දු එයලගේ දරුවෝ තුන් දෙන්න ගෙන්න ගන්න ඕනේ ඉතාලි පුළුවන් ද
Visit visa reject unoth aye apply karanda thiyena option monawada? Plz reply
@studentsroom
4 ай бұрын
Fresh application ekak danna puluwan ,reject una hethu tika cover karala..
අයියේ, Visit visa වලින් ප්‍රංශයට ඇවිත් දිගටම ඉන්න හෝ පුරවැසි භාවය ගන්න පුළුවන් ද? නිදසුනක් දෙන්න.
@studentsroom
4 ай бұрын
Asylum /refuge ekakata case ekak danna wena kramayak ne
මට එන්න ඔනැ උදව් කරන්න
Sponser kenek innawanam application eke thiyenawa thanaka how much money you spend personally for this visit kiyala.ekata amount ekak api danne na needa.eka sponcer ge kotasata needa fill karanne.plz repply
@studentsroom
Жыл бұрын
Ow,oya wenuwata anek viyadam serama wena kenek daranawanam ,a kena statement ekakin a gena kiyanna one
@nayanamanohari6017
Жыл бұрын
Oya kohomada weda katayuthu karaganne matath kiyannako.matath Sponsar karanna kenek innawa.
@karmalsilva51
11 ай бұрын
Mata kiyannako how to get appointment for Germany visa
@karmalsilva51
11 ай бұрын
My daughter is there she st me sponsor letter only I need to apply tourist visa .I need to get appointment
Visit visa eka kochchara kal yanwada approved wela enda?
@studentsroom
Жыл бұрын
Dawas14-masa3
Aiya oyawa sambanda kara ganna katha karanna widiyak nadda
@studentsroom
Жыл бұрын
FB එකේ මල්ලී..discription එකේ link එක තියනවා
Aiye visit yanna පුළුවන් ඒජන්සි monada.danna ekak kiyanda
@nayanamanohari6017
Жыл бұрын
Ane matath visit ynn ejansiyak lebunoth kiynnko