Hello Sri Lankans ,මම 2010 සිට එංගලන්තයේ පදින්චිව සිටින අතර මා ලබපු ජීවිත අත්දැකීම් ,UK වලට එන්න ඉන්න අයට අවශ්‍ය තොරතුරු(student ,work , visiting ) සහ දැනුම share කරගන්න තමා මේ Channel එක වෙන්වන්නේ...
ඒ වගේම ලංකාවේ ඉදන් පිටරටකට යන්න හීන දකින හැම කෙනාටමත් යන්න ලෑස්ති වෙන ඔබටත්,සංචාරකයන් විදිහට ලෝකේ වටේ එහේ මෙහේ යන උන්ටත් වැදගත් වෙන දේවලුත් share කරගන්න හිතලා හදපු youtube channel එකක් තමා මේ...මගේ දැනුම ,අනෙක් අයගේ විස්තර වගෙම කියවීමෙන් research කිරීමෙන් ලබාගත්ත දේවල් ඔයාලත් එක්ක shere කරගන්න තමා මේකේ වැඩි කොටසක් වෙන් වෙන්නේ...support එකක් දෙන්න like කරලා share කරන්න,ඒ වගේම subscribe කරලා 🔔 එක click කරන්නත් අමතක කරන්න එපා.
විශේෂයෙන් ම මම immigration පිලිබද ව පුහුණු උන කෙනෙක් හෝ consultant වරයකුත් නොවන නිසා ඔයාලට පුලුවන් නැවත මේවා විමසිලිමත්ව බලන්න...
බොහොම ස්තූතියි ..❤️❤️
Пікірлер
How to find agency for working in Finland for gnm nurses
රැමෙනියා ඉදන් යන්න පූළුවන්ද මම කරන්නේ construction
Yanna masa kiyak yaida
hey bro keep it up oyage me video eka nisa ada mama inne croatia wala thanks!!
Aiye oya contract Kara ganne kohomada
British citizen kanek sponsor karanawa nam mokakda thath waya
A/l subject ekak ne. Apply karanna puluwan catagary ekak thiyenawada
Unskill job walata apply krnna berida
වියදම් කීයක් විතර වෙනවා da aeiya
Clear explanation, I appreciate your service, Thanks
Apita sir ,ta call ekak denna No denna berida
👍👍👍
Brother මන් එන්නේ Herefordshire වලට. ඔය ගේන හැදේටම expiration එහෙම බලනවද.ඒ ගැන විස්තරයක් දෙන්න .
Wayasa seemawak naha neda? mata hithenawa nursing bachelor degree ekak karala enna. I am a male hope that's not an issue. please reply.
Visa charges wenne kohomad? Job code 6131?
Thank you
How may i contact you?
Visa ganna india yanna onida
Uk NHS interview nawatalaneda.
Please link to apply as a diploma for a top degree and requirements. Thank you sir
How to apply i have lPN diploma.
අනේ මේ දන්න රෙද්දක් කියපන් බන්. නිකම් මේ විසිට් ඇවිත් එක එකාගෙන් ඕප දූප අහල බයිල ගහන්න එපා යකෝ.. මේව අහල මෙහේ එන්න ඉන්න උනුන් negative වෙනවා. මූම කියනව මූ ලංකාවේ උන්ගෙන්නම් ඇහුවේ නෑලු.. මූ කියන කිසිම මගුලක් ඇත්ත නෙමෙයි. අහුලගෙන බාගෙට කියන්නේ.. pick me වගේ එක්කලු.. අනේ රෙද්ද
Student visa apply karnna lankawe agents la suggest karanna puluwanda
Reply karan na me manussaya
Good to
G
අනේ මම බැලුවා ඇප්ලයි කරන්න බැලුවාට බැහැනේ
Where is slovechia embassy in srilanka
ලංකාවෙ vfsහරහා හන්ගේරියාවට එන්න පොතට Visaඑක ගහන්න පූළුවන් ද නැත්තම් අපි පොත අරගෙන ඉන්දියාවට යන්න ඕනෙද
toronto inn kenekta job ekak hoyagann kynnko bro
South Korean citizen thiyena kenekuta visiting visa thiyenawa. Working visa hadaganna puluwanda?
France visa ekakata keeyak yaida
Please send me your email address.
What about schools ?
How to apply snd age limit
Family ekatama yanna puluwanda
Care and Glory care home akak thenawada Derham vala.
please Mr.Indunil.you know about NurseOne recruit company in UK london .
හිතවතෙක් මාර්ගයෙන්න Job offer එකක් ගෙන්වාගන්න පුළුුවන් නමි visa හදාගන්න පුළුුවන් ද?
Mally student inna kale waradeemakin off license shop akaka wada karaddi,under 18 kenekta wape akak sell karapu nisa danata court fine akak gewamin inna kenekta psw aka apply karaddi,prashnayak wenawada,,?meka criminal akak widiyatada ganne,,,?ahema reject unoth option akak nadda
Ne kisima prasnayak wenne ne,criminal ekakata aithi wenne ne
Student visa වලට උදව් කරන්න හැකිද.
Puluwan man danna yaluwek karanawa
Number Eka denna puluwanda
ඔය කියන හැම ජාතියක්ම එංගලන්තයේ හැම ටවුන් එකකම තියන Indian Store එකකට ගියාම ගන්න පුලුවන් ( කෙරළවලින් එන)
PTE walin apply karanna puluwanda.
Cragivar job nedda
UK election ගැන පොඩි විඩියො එකක් කරමුද? Immigration වලට බලපාන හැටි.
Is this available yet
Hello , Nursing karapu kenekta apply karana widiha help ekak denna puluwanda. 17 years experience
Uk වලට ඇවිල්ලා කොහොම හරි psw එකෙම් ඉන්නකොට caregiver job ekak හොයා ගත්තා නම් brother මෙ caregiver jobs වල ගොඩක් වෙලාවට cos එක cancel කරනවා අපහු ගෙදර එවන්න හදනවා කියන කතාව ඇත්තද ? ඇයි ගොඩක් අය care ජොබ් එක කරන්න එපා බොරු කරන අය ඉන්නෙ කියන්නෙ 😢 එම උනොත් psw එකත් නැ cos එකත් නැති වෙනවනෙ මෙක ගැන brother දන්නවා නම් කියන්නකො brother 😢😢
How to apply i complete MSC nursing 40yrs old