කැනඩාවෙ Job Visa ගත හැකි ලේසිම සහ හරිම ක්‍රමයIලංකාවෙ බිස්නස් එකක් තියෙනවනං කැනඩාවෙ PR ගන්න පුලුවන්

Mr.Dharmasena Yakandawala -
www.yldlaw.ca
dharmasena@yldlaw.ca
#canada#srilanka#

Пікірлер: 118

  • @dileepapathumariyaratne3774
    @dileepapathumariyaratne3774 Жыл бұрын

    ඇත්තටම හරිම වටින සංවාදයක්, මේ කාලෙ ඉන්න හුගක් වංචාකාරයන්ගෙන් බේරෙන්න මේ දේවල් ප්‍රයෝජනවත්.... ස්තුතියි 🙏

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්.මෙි දවස් වලට ගැළපෙන මාතෘකාවක් නිසා අපට ගොඩක් වැදගත්..

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    ගොඩාක් දේවල් දැනුවත් උනා ස්තුතියි ඔබ තුමාට 🙏

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 Жыл бұрын

    You presented the truth.Thank you Dharme.I will share the information with my relatives and friends.

  • @acommonman7950

    @acommonman7950

    Жыл бұрын

    ගූගල් ආයතනයේ රැකියාවක් සොයාගන්නේ කොහොමද?

  • @jenetfernando804
    @jenetfernando804 Жыл бұрын

    ඇත්තටම මේ වැඩසටහන මම සම්පූර්ණයෙන්ම ඇහුව ඉතාම වැදගත්.බොහොම ස්තුතියි

  • @kumudujanakiwickramasinghe7023
    @kumudujanakiwickramasinghe70238 ай бұрын

    Thank you very much 🙏💐👍🥰❤️for the advice. Theruwan saranai!

  • @sumasuma933
    @sumasuma933 Жыл бұрын

    හරිම අසාවෙන් මම මේ වැඩ සටහන බැලුවේ බුදුසරණයි

  • @sanjubandara305
    @sanjubandara305 Жыл бұрын

    රටවල්වල ගිහින් යූටියුබ් කරකර දාන ඒවට රැවටෙන්න එපා,,,ඒ මිනිස්සුන්ට එහේ ජීවත් වෙන්න හම්බ කරන සල්ලි මදි නිසා යූටියුබ් කරලා සුරංගනා කතා කිය කිය මිනිස්සුන්ට ආශාවක් ඇති කරලා විව්ස් සහ සබ්ස්ක්‍රයිබ් ගාන වැඩි කරගෙන ආදායමක් ගන්නේ,,,,මේ වගේ බුද්ධිමත් කෙනෙක් ගෙන් හරි විස්තර දැනගන්න අමාරුවේ නොවැටී,,, රට උණ හැදිලා සම්බ සකලමනාවම නැති කරගෙන ගිහින් කැනඩාවේ රෙස්ටුරන්ට් වල මේස පිහදාන අයත් ඉන්නවා ,,,, mind it,,,

  • @keerthijayasekera5234

    @keerthijayasekera5234

    Жыл бұрын

    Very true

  • @acommonman7950

    @acommonman7950

    Жыл бұрын

    😂😂😂

  • @srilankancyclingnetwork1241

    @srilankancyclingnetwork1241

    Жыл бұрын

    Yes you are correct. they will pay more min 13/hrs but think twice before coming.

  • @sanjeewapathirana5968

    @sanjeewapathirana5968

    Жыл бұрын

    සිරාම කතාව

  • @wasanabandara6637

    @wasanabandara6637

    Жыл бұрын

    sampurna atthata. Canada wata apu ( last two years) awaila hena baila gahanwa. Plane akta nagapu wale idala kapu beepu napu. shopping karapu hari okoma. parisamin. Canada wa oya kiyana thram "Dream country"aka name. Life is very tough, Tax is very high , Most jobs are not paying enough to survive.Rent is very high. so be prepared .

  • @snsstyle
    @snsstyle Жыл бұрын

    useful program to migrant peoples, you did it well,thank you sir

  • @cristyhaththalla5836
    @cristyhaththalla5836 Жыл бұрын

    It’s great program I live in USA but your program I never missed

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran Жыл бұрын

    Hariyatama hari. Thank you for sharing this

  • @rohitha1985
    @rohitha1985 Жыл бұрын

    godak watina video ekak...godak youtube wala tiyana boru welata minissu rewatenawa

  • @dulipdesilva7622
    @dulipdesilva76223 ай бұрын

    Good stuff Hareendra,thanks

  • @SAJITHHETTIARACHCHIGE
    @SAJITHHETTIARACHCHIGE Жыл бұрын

    Thanks to both of you ❤❤❤

  • @user-bg3yl4xb3j
    @user-bg3yl4xb3j4 ай бұрын

    Thank you for the valuable advices

  • @gamlathkg1030
    @gamlathkg10307 ай бұрын

    dear sir, your advices are very importent to apply as an employee. thank's.

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 Жыл бұрын

    යපනේ මින්ස්සු ගොඩක් ගියේ ilts කරලද

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107Ай бұрын

    ඔබ දෙපළට බොහෝම ස්තුතියි 🙏

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Жыл бұрын

    Thankyou harendra mahathmaya

  • @randukanihanjana2998
    @randukanihanjana2998 Жыл бұрын

    Seasonal Worker la gannwa farm walta, ILETS one na, online apply krla yanna puluwn year half end eke idla apply krnna puluwn

  • @jdaylife3017
    @jdaylife3017 Жыл бұрын

    මේ ඉන්නේ ධනපති පැලැන්තියේ සල්ලිකාර මිනිස්සු. උඔලා හිතන්න එපා මේ කියන හැම එකක්ම ඇත්ත කියලා. මේ දූපතේ ඉන්න උන් හොඳ රටකට ගිහිං සැපට ජීවත් වෙනවට මුං කැමති නෑ. ඒ වගේම තමයි එක එක Agency කාරයො. උනුත් අපිව හූරං කනවා. හැබැයි තනියම උත්සාහ කරලා හොඳ රටවලට ගිහිං හොඳට ඉන්න උන් ඉන්නවා කියලා අමතක කරන්න එපා. IELTS නැතුව job වලට ගිය මිනිස්සු ගොඩාක් ඉන්නවා. මේ කියන විදිහට ලංකාවෙ එකෙකුට වත් රට යන්න බෑ. මේ කියන විදිහට student visa වලින් යන්නත් බෑ නෙ.

  • @kasungp3644

    @kasungp3644

    Жыл бұрын

    Bottuwen giyapu ekek ban .uba kalabala wenna epa

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 Жыл бұрын

    මේ කතාව සහතික ඇත්ත

  • @roshanpeiris1494
    @roshanpeiris1494 Жыл бұрын

    Exactly true, must need proper regulation of those agents. Lawlessness is the main failure of our country

  • @rupajayanthi7655
    @rupajayanthi7655 Жыл бұрын

    Niyamai ahinsaka minissu ge salli me Weda satahana balala mole buddiya Ta. anuwa Canada yanna. Lebewaa

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 Жыл бұрын

    Thank you

  • @ch12375
    @ch12375 Жыл бұрын

    Mata hithenawa attatama me sir awanka kenek kiyala attha athi satiyen kiyana nisa heena lokawala atharaman karana katha methana atthata kiyawune na

  • @slcanadianvlogs
    @slcanadianvlogs Жыл бұрын

    Me widihata wada lesiyen Canada PR ganna puluwan. Mama a gana pahadili karanawa. Hamoma balanna. Hamotama business nane. Hamotama danum denna.

  • @anuradisanayaka4058
    @anuradisanayaka40585 ай бұрын

    Mama Canada yanna balagena innawa electrical,welder,and constrcsion works wala b wehicol licens tiyenawa mama kohomada yanne udaw karanna puluwanda...

  • @angelakanthi5457
    @angelakanthi5457 Жыл бұрын

    Ithamath sthuthi. New Brunswick Critical worker. Meka aththakda?

  • @shanakaisuru1391
    @shanakaisuru13915 ай бұрын

    Superb❤️👍👍

  • @johnhettiarachci1209
    @johnhettiarachci1209 Жыл бұрын

    Thilakawardhana textile owner wa gennako interview ekata ❤️❤️❤️❤️❤️

  • @chithrakumari9363
    @chithrakumari9363 Жыл бұрын

    sir visit visa ekakata kiyak gewanna onada?

  • @shiromanirashika5810
    @shiromanirashika5810 Жыл бұрын

    Dharma Aiyya pls go to dharma education

  • @ruwanigamage852
    @ruwanigamage852 Жыл бұрын

    This is the absolute truth of immigration policies in Canada. I tried my sister to apply for New Brunswick but no reply yet. Those companies asks if the candidate is in Canada??

  • @dilipperera6922
    @dilipperera6922 Жыл бұрын

    IELTS acadamic test pass. So it it valid for work visa pl

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Жыл бұрын

    මෙහෙමයි අනික මොන තත්වේ තිබ්බත් අපි හරි විදියට තානාපති සම්බන්ධකම් පවත්වගෙන යනවනම් රැකියා ගිවිසුම් අධ්‍යාපන ගිවිසුම් සහ තාක්ෂණය වෙනත් ශිෂ්‍යත්ව මේවා ගන්ට පුලුවන් කොහෙද සුදුස්සොනෙ ඉන්නෙ එතන එයාලා ඒවට ගොඩක් මහන්සි වෙනවා ඇති රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සම්බන්ධකම් දෝරේගලන විදියට විශ්වාසය හැදිලා 😂😂😂😂 ඉක්මනට තමනේ ලමයි පවුල ගෙන්න ගන්නෙ කොහොමද බලන්නෙ 😂😂

  • @lankakapurubandara6960
    @lankakapurubandara6960 Жыл бұрын

    🙏 thanj you අපිව denywath kalata,,,, chirang jayatu !! Sir, master eka karana scholarship ekak mage duwata apply karanawanam monwda අවශ්‍ය details?

  • @keerthijayasekera5234

    @keerthijayasekera5234

    Жыл бұрын

    GOOGLE walta gihin COMMONWEALTH Schloarship Canada kiyala search karanna

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 Жыл бұрын

    ❤️ 🙏🏻

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 Жыл бұрын

    👍👌💕

  • @dilshantharusha7926
    @dilshantharusha7926 Жыл бұрын

    Me kenata kata karata phone answer karanne na, email walata reply na

  • @virajmahendra135
    @virajmahendra135 Жыл бұрын

    good

  • @nalakagayan9758
    @nalakagayan9758 Жыл бұрын

    Methuma kiyana wed eka hoya ganna be

  • @prasadtharanga8458
    @prasadtharanga8458 Жыл бұрын

    👍

  • @Sammson195
    @Sammson195 Жыл бұрын

    Apita cenada ta enna berida?

  • @fazminaazeezdeen5080
    @fazminaazeezdeen5080 Жыл бұрын

    I got cheated by Sujeewan Sundaragliam, owner of the Inspire Migration. Did my IELTS 3 years back. Still waiting to get my money refunded. so many people cheated by him. Can't we report this person to higher authority. Made so many complaints to so many places

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u Жыл бұрын

  • @ThusharaSanjeewa-sj7cw
    @ThusharaSanjeewa-sj7cw Жыл бұрын

    Owa nokara giyapu un ona tharam innawa Un giye kohomada ?😅😂

  • @acommonman7950
    @acommonman7950 Жыл бұрын

    ගූගල් ආයතනයේ රැකියාවක් සොයාගන්නේ කොහොමද?

  • @fazminaazeezdeen5080
    @fazminaazeezdeen5080 Жыл бұрын

    Please share his website

  • @acommonman7950
    @acommonman7950 Жыл бұрын

    JCB padina ayata job thiyanwada

  • @akasahedamsara5177
    @akasahedamsara5177 Жыл бұрын

    Okatat jarawa tikak dunnanam yawai

  • @akasahedamsara5177
    @akasahedamsara5177 Жыл бұрын

    Mebalu rajaya tiyenakal apita rata job. Hinayak

  • @menukaprasanna8365
    @menukaprasanna8365 Жыл бұрын

    Watinawa harindra aiye

  • @nadeekapriyadarshani4885
    @nadeekapriyadarshani4885 Жыл бұрын

    Apita puluwan nm web eka dannko hariyata

  • @ashasolanga6403
    @ashasolanga6403 Жыл бұрын

    මා දැනුවත්ව බාසුන්නෑ කෙනෙක් ගිහින් ඉන්නවා. මෙලව ඉංග්‍රීසි වචනයක් දන්නේ නෑ. ඔහු දැන් ඔහුගේ බිරිඳ සහ දරුවත් හරි ආකාරයෙන් යනවා ..මොහු කියනා ආකාරය අනේ මන්දා ..

  • @nuwansanjayasanjaya9390

    @nuwansanjayasanjaya9390

    Жыл бұрын

    Khomda ghin tiyenne

  • @donweerasiri3770

    @donweerasiri3770

    Жыл бұрын

    කැනඩා iltes ඉල්ලනවනේ. ඉස්සර ගිය එක්කෙනෙක්ද දන්නේ නෑ. ඉංග්‍රීසි පොඩ්ඩක්වත් දන්නේ නැත්නම් කැනඩාවේ කතා කරන්නේ සිංහලෙන්ද

  • @FITFORTUNEMIND
    @FITFORTUNEMIND Жыл бұрын

    Website please.

  • @ranhiru.uk7
    @ranhiru.uk7 Жыл бұрын

    🌍🙏

  • @damithweerapperuma2114
    @damithweerapperuma2114 Жыл бұрын

    Oya kohomada awe

  • @harshanasumith116
    @harshanasumith116 Жыл бұрын

    Pissu mage yaluwek giya Kanada hotell akakata. Kisima llts baluwene. Muge patta pal boru.

  • @user-nn5wh8ub9p
    @user-nn5wh8ub9p11 ай бұрын

    සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන් නම් හොදයි.

  • @thilinagallage1789
    @thilinagallage17898 ай бұрын

    God can send me to Canada

  • @shiromanirashika5810
    @shiromanirashika5810 Жыл бұрын

    Apiwath gannako darlingv

  • @lankapriyarajapaksha8843
    @lankapriyarajapaksha8843 Жыл бұрын

    Please send web side

  • @lakmalwijekoon9047
    @lakmalwijekoon9047 Жыл бұрын

    Meyata e mail karata rlp karanne nene. Professional kenek Ahema karana aka hoda ne. Aduwen beluwe program aka et boru karana kattiya interview karanna epa

  • @susanthiebandara3822
    @susanthiebandara38228 ай бұрын

    සර් කියපු විදියට අපි පස් දෙනාම කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපොළට ඇවිත් දැන් ඉන්නේ. ඔබ කියපු විදියටම අපි රෙෆුජි (Refugee ) කියලා කිව්වා. දැන් පොලිස් අත් අඩංගුවේ ඉන්නේ. හෙට ආපහු ලන්කාවට යවනවා කිව්වා. අපි ඔබගේ නමත් කිව්වා, ඔබ තුමා ලන්කාවේ නීති පති වරයෙක් කියලත් කීවා. කැනඩාවේ පොලිසිය ඒවා ගණන් ගන්නෙම නැහැ සර්. ඔබට පුලුවන්ද අපිව කූඩුවෙන් එලියට අරගන්න. ඔබ තුමා අවොත් නම් කැනඩාවේ පොලිසිය ටිකක් බය වේවි

  • @indikajayasinghe4002
    @indikajayasinghe4002 Жыл бұрын

    මෙයා බිස්නස් පොරක් නේ` තව මිනිහෙකුට අත දෙන කෙනෙක් නෙමෙයි

  • @sohandemel1986
    @sohandemel1986 Жыл бұрын

    Meya kiyana widiyata withara nam canada yanna puluwan lankawe ekek wath may weddi canadawe na.

  • @kasungp3644

    @kasungp3644

    Жыл бұрын

    Mamath canadawe😂

  • @starvid5567

    @starvid5567

    Жыл бұрын

    ​​@@kasungp3644 සහෝදරයා... මේ අහනකො... මටත් එන්න සෙට් උනා... එකට ලක්ෂ 40 යනවා... Api මුලින්ම දෙන්න ඕනි 15, එක අතට දෙන්නේ ලෝයර් කෙනෙක් ලග ලියල තමයි.. අනික visa එක ගැහුවම තමයි දෙන්න ඕනි කියන්නේ... ඔයාගේ අදහස මොකක් ද ❤ ඉතුරු ටික පඩියෙන් කපා ගන්නවා කිව්වා

  • @kavindadilshan1524
    @kavindadilshan1524 Жыл бұрын

    Hehe

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Meya student visa job visa karanawada

  • @sanjubandara305

    @sanjubandara305

    Жыл бұрын

    හොද student visa කරන ආයතන තියෙනවා ලංකාවේ

  • @ravindusanjanaa6767
    @ravindusanjanaa6767 Жыл бұрын

    1st comment

  • @badaburul4252
    @badaburul4252 Жыл бұрын

    Sir Punchi mudala kiyanne samanyayen keeyak witharada

  • @therelaxsubnow

    @therelaxsubnow

    Жыл бұрын

    Laksha 30 minimum

  • @badaburul4252

    @badaburul4252

    Жыл бұрын

    Daruwo 3 wife and me minimum how much kindly tell me bcz we got caught to a trap of a human trafficker recently and lost nearly 12 million

  • @badaburul4252

    @badaburul4252

    Жыл бұрын

    Sir can I call you a bit please

  • @therelaxsubnow

    @therelaxsubnow

    Жыл бұрын

    @@badaburul4252 check description

  • @badaburul4252

    @badaburul4252

    Жыл бұрын

    Sir there is no contact number there

  • @akalankavishwa2323
    @akalankavishwa2323 Жыл бұрын

    කැනඩාවේ දැන් අළුත් නීතිය එක්ක STUDENT විදියට එන කෙනෙක්ට අර්ධකාලීන රැකියාවක් සතියට පැය 20 තිබ්බෙ ඒක අයින් කරලා කවදා වෙනකං මේක තියෙයිද දන්නෑ... අනික දෙකම බැලන්ස් කරගන්න එකත් ගේමක් ඉගෙන ගන්න එකත් එක්ක සල්ලි හෙව්වොත් අරක කට් අරක කරොත් සල්ලි කට් ඉගෙන ගත්තොත් PR 🤦

  • @wasanabandara6637

    @wasanabandara6637

    Жыл бұрын

    not true. student visa , studies iwara wala 2 year work permit aka labunath PR grantee karanda baha, it all depend on the current government. mama danda student la kipa danak ge PR application aka reject wala thiyanwa. So be open minded. anika current government aka wadi kalak idi dada dane naha. Conservative government aka immigration selama change karanwa . it always happens. so be open minded about everything.

  • @akalankavishwa2323

    @akalankavishwa2323

    Жыл бұрын

    @@wasanabandara6637 🤦🤦 මම නීතිය පොදු තත්වය කිව්වෙ. PR කැනඩා විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ UK ඒක ඒ කෙනාගේ මහන්සිය තමන් ඉල්ලුම වැඩි හෝ ඉල්ලුම අඩු අමාරු දෙයක් උනත් පට්ටම දක්ෂයෙක් නං ගන්ට පුලුවන් ඒකට තමන් මහන්සි වෙන්ට ඕනෙ නිකං ලේසියෙන් දෙන්නෑ මොකවත්. VISA PROCESS එක තනිකර IMMIGRATION එකෙ වැඩක් රටේ තත්වේ නිත්‍යානුකූල ලියවිලි ගැප් අඩු තමන්ගේ සුදුසුකම් එක්ක ගැලපෙන එක හරියට දෙන එක තමන්ගේ වැඩක් හොද කෙනෙක් හොයන් හෝ තනියම අයදුම් කරල IMMIGRATION එක තමයි REJECT ද නැද්ද තීරණය කරන්නෙ සාධාරණ හෝ නොවෙන හේතුවක් තිබ්බත් ආයේ අභියාචනයක් කෙනෙක්ට දාන්ට පුලුවන් නෙ. එයාල බැදිලා නෑ නැත්තං හේතු කියන්ට

  • @user-bg3yl4xb3j
    @user-bg3yl4xb3j4 ай бұрын

    Please answer the phone sir, thanks

  • @rayanfernando7184
    @rayanfernando7184 Жыл бұрын

    සල්ලි නැති ළමයි show money කාගෙන්හරි පෙන්නලා තමයි යන්නෙ

  • @thiliniwijesinghe7750

    @thiliniwijesinghe7750

    Жыл бұрын

    Never do this. That way you’re misrepresenting your self to Canada government.

  • @ceylonasia9924
    @ceylonasia9924 Жыл бұрын

    hora thakkadi mulu loke watema innawa ,

  • @essentialessential8968
    @essentialessential8968 Жыл бұрын

    අයිය.ෙග්දුව....ෙග්දරවුකස්කරලාජපන්යවලාඉගනගන්න.මටතියනසැකය.එයාෙහ්කැමපැකට්කරනවාලු..එත්ෙම්කෙබාරැවක්දකියනවද

  • @user-hq4hp3qz7c

    @user-hq4hp3qz7c

    Жыл бұрын

    මේ කියන්නෙ කැනඩාව ගැනනෙ.

  • @user-hq4hp3qz7c

    @user-hq4hp3qz7c

    Жыл бұрын

    ගෙදර උකස් කරල ගෑණු ලමයෙක් ජපන් එවල හම්බ කරන්න අමාරුයි. ඉගෙන ගන්න ගමන් නම්. පව් ඉතිං job 2-3 කරන්න වෙයි.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 Жыл бұрын

    කැනඩාවට යනවට වැඩිය හොඩයි ලංකාවේ හිරේ යන එක.

  • @kanchanaChamal

    @kanchanaChamal

    Жыл бұрын

    😂

  • @wasanabandara6637

    @wasanabandara6637

    Жыл бұрын

    man yes , i have been a Canadian citizen for 18 years. I had enough. i want to move away from this F***ing jail ASAP.

  • @dilshantharusha7926
    @dilshantharusha7926 Жыл бұрын

    Non professional. No reply.

  • @liyantl
    @liyantl Жыл бұрын

    Good promotion 😂 friends

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Online apply karanne kohomada

  • @sanjubandara305

    @sanjubandara305

    Жыл бұрын

    Official web site එකට යන්න

  • @prasannabandara15
    @prasannabandara158 ай бұрын

    Muge baila. yako nethi ekek kohoma hari gihin godayanawata mun kemathi ne. irshiya karayo

  • @sahanamarathungacomewith7974
    @sahanamarathungacomewith7974 Жыл бұрын

    Mee yaka boru machan kiyyanee

  • @jayasinghesaman7119
    @jayasinghesaman7119 Жыл бұрын

    මේ මනුස්සයා බොරු කියන්නෙ

  • @Sovi_King_
    @Sovi_King_23 күн бұрын

    Can you give your phone number I have to ask somthing about immigration service in Canada (YR immigration service )

  • @disnaranjanie7634
    @disnaranjanie7634 Жыл бұрын

    mu.boru.kiyana

  • @sahanamarathungacomewith7974
    @sahanamarathungacomewith7974 Жыл бұрын

    Critical job walata ielts onee naa

Келесі