Yohan Watts

Yohan Watts

I'm Yohan Watts. Live in Perth, Western Australia nearly 2 two decades.

I'm fascinated in photography and videography and like to share what I see and do with my subscribers. I believe best way to do this is sharing through my KZread channel.

What you see here is where I go, what I see, what I think. You're welcome to share complaints and compliments in comments section. Nothing will offended me because I appreciate your true opinion.

Stay with me, watch my channel, share, like, and comment most of all
STAY IN TOUCH.

Пікірлер

  • @Harsha8767
    @Harsha876719 сағат бұрын

    Good Video. Very valuble information. I am planning to visit next year January. There are couple of things to clarify since my and my wife will be traveling. Can I share my number with you?

  • @YohanWatts
    @YohanWatts3 сағат бұрын

    Send your number to [email protected]. I'll call you

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi94598 күн бұрын

    😂😂😂😂😂😂

  • @YohanWatts
    @YohanWatts7 күн бұрын

    ඇයි හිනා වෙන්නෙ

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi94597 күн бұрын

    @@YohanWatts බුදුන්වහන්සේ ගේ සිරිසද්ධර්මය අහල දම්මානුදම්ම පටිපදාව අනුගමනය නොකර මොනවා කලත් සසර ගමන නවත්වන්න බෑ. අනික තමයි පෙරුම් පුරන කතාව මහායාන අදහසක්. ත්‍රිපිටක සූත්‍ර දේසනාවල බුදුන්වහන්සේ පෙරුම් පුරපු බවක් හෝ මගඵල අවබෝධ කරගන්න පෙරුම් පිරිය යුතු බවක් සඳහන්ව නැත.

  • @Sujatha-du4we
    @Sujatha-du4we19 күн бұрын

    Dane piligannana kanthawan kondaya piliwelakata badagatha uthu bawa karunawen sihikarami.Dane waladibawita kesa darhu kannawewi

  • @YohanWatts
    @YohanWatts18 күн бұрын

    ඔව්... සාමාන්‍යයෙන් මේ වගේ කෑම එක්ක වැඩ කරන වෙලාවට ඔලුවට අත් වලට ආවරණ දානවා, මෙතැන එහෙම එකක් මම දැක්කෙ නෑ

  • @smusic677
    @smusic67728 күн бұрын

    Dannawa laga inna ayagen widina bawa .mata monawatada mewa.inna satutin.

  • @YohanWatts
    @YohanWatts28 күн бұрын

    Music අහල සතුටින් ඉන්න

  • @smusic677
    @smusic67728 күн бұрын

    @@YohanWatts attada kiyanakal.hitiye.ath ahanne mata ona awa.a tamai mage hati.

  • @YohanWatts
    @YohanWatts28 күн бұрын

    ඉතින් ඔයා මේක ahuwada

  • @evopowerbomb3862
    @evopowerbomb386229 күн бұрын

    Wow❤

  • @YohanWatts
    @YohanWatts29 күн бұрын

    Thank you

  • @740940309
    @740940309Ай бұрын

    This is very valuable video, thank you so much for your informations, highly appreciated, can i get your whatsapp number ,

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Please send me your mobile to [email protected]

  • @sanjeewaamarathunga4867
    @sanjeewaamarathunga4867Ай бұрын

    Australia .. wala enna kenekta work visa ekak (sponsor ) lankawe kenekta ewnna puluwanda... ehema a ratata ganna puluwan kamak theyanawada...pls replay ...

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    ලංකාවේ කෙනෙක්ට හරි ඕස්ට්‍රේලියාවේ කෙනෙක්ට හරි ලංකාවේ කෙනෙකුට sponsorship එකක් දෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා එයට ව්‍යාපාරයක් තියෙන්න ඕන, ඒ වගේම ඒ ව්‍යාපාරය criteria කීපයක් සම්පූර්ණ කරන්න ඕන. වැඩි විස්තර සදහා [email protected] ඔයාගෙ number එක එවන්න

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Comment what you think about Sarith Surith and NEWS

  • @amindeeperera
    @amindeepereraАй бұрын

    Ambo😢

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    👍

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147Ай бұрын

    Lokka siyalla athaharinna ona heten.

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    😊

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9syАй бұрын

    🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    තෙරුවන් සරණයි

  • @user-pi9bh9zg7p
    @user-pi9bh9zg7pАй бұрын

    Thunuruwane asirwadaya labewa 🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි

  • @user-cs1bv5vf8j
    @user-cs1bv5vf8jАй бұрын

    Mage puta enne Sidney mamath . Wife samaga visit karanna enne oyala danna counsulton kenek ennawada. Matakiyanna pl....

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    [email protected] email එකට phone number එක එවන්න මම call එකක් දෙන්නම්

  • @giwanthadinel8582
    @giwanthadinel8582Ай бұрын

    mata oba thumawa contact kara ganne puluwan da

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    [email protected] Number එක එවන්න, මම call එකක් දෙන්නම්

  • @ramaniejayaweera9247
    @ramaniejayaweera9247Ай бұрын

    Pinsiduwewa ,Theruwan Saranai.

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    තෙරුවන් සරණයි

  • @Funny2655
    @Funny2655Ай бұрын

    🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    තෙරුවන් සරණයි

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007Ай бұрын

    theruwan saranayi !!! Nivan magata, nissaranayakma wevaa !!!

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @Sjklaonaklgcsybn
    @SjklaonaklgcsybnАй бұрын

    Koheda me

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Perth නගරය කිට්ටුව Western Australiaවේ

  • @NuwaraeliyeUpasama-cd7hm
    @NuwaraeliyeUpasama-cd7hmАй бұрын

    Tharuwansarani mama lankawa in mahaniwahansa kanak.godak pin siddawanava nonathi.mahtthayai apita lassana thanak pannuwa.tharuwansarani

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    බොහොම ස්තුතියි කමෙන්ට් එකට තෙරුවන් සරණයි

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Obe adahasa comment karagena yanna

  • @Lakvidu
    @LakviduАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    🙏

  • @sssddd4854
    @sssddd4854Ай бұрын

    බොහෝම ඉස්තූතියි. ❤🌹 හරීම ලස්සනයි 🌹❤

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    👍

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vgАй бұрын

    වැදගත්

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    බොහොම ස්තුතියි

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685Ай бұрын

    ස්තුතියි විස්තර පෙන්නුවට. මම අද තමයි ඔ්ගොල්ලන්ගෙ චැනල් එක අහම්බෙන් බැලුවේ. හොඳ ඉදිරිපත් කිරීමක්. වටිනවා මේ වගේ දේවල් පෙන්වීම. හුඟක් දෙනා කරන්නේ තමන්ගෙ වර්ණනාව කෑම බීම පෙන්වන එකනේ. මේක දැකලා කෙනෙක් මහණ වුණොත් ඔය දෙන්නට අප්‍රමාණ කුසලයක්. කෙසේ හෝ වේවා යම් යම් වෙනස්කම්වලට ලක්වෙමින් වුවත් බුදු දහම ලොව පුරා බුද්ධිමත් ජනයා වැළඳ ගැනීම අතිශය ප්‍රිය ජනක උතුම් දෙයක්. පන්සල දැක්කාම හිතුනා ලංකාවේ වගේ අලංකාර කැටයමින් ලස්සන පන්සලක් ඔය රටේ කරන්න ඇත්නම් කොච්චර බලන්න දේවල් තියෙනවද කියලා. මේ පන්සලේ එහෙම නෑනේ. සාමාන්‍ය ගොඩ නැගිලි. මේ ගොඩනැගිලිවලට ධර්මානුකූල අර්ථයක් දෙන්න පුළුවන් ඒකට විශාල හැදෑරීමක් තියෙන්න ඔ්න. පරිසරයේ ඉඳල වර්ණ සහ හැඩතල ගළපන්න ඔ්න. ඉතින් මේ වගේ වෙලාවට සිත්තරෙකුගේ සිතේ අපූරු සිතිවිලි මැවෙනව. පරිසරයට ගැළපෙන්න ඔය රටේ විශිෂ්ට ලස්සන චාම් විහාර නිර්මාණයක් කරන්නයි මට හිතුනේ මේවා කල්පනා වෙද්දි. මම චිත්‍ර ශිල්පියෙක් ඩිසයිනර් ‌කෙනෙක්. මං 2007 අවුරුද්දේ පන්සලක් සැලසුම් කළා කරන්න හිතාගෙන. නමුත් මුදල් ප්‍රශ්න මත තවමත් ඒක කරගන්න බැරි වුණා. ලංකාවේ පැරණි සම්ප්‍රදාය හරි නිස්කලංකයි. නූතන විච්චූරණ විහාර නෙමෙයි මම කියන්නේ. ඔය විහාරයටත් ඒ වගේ යම් යම් වටිනා දේවල් එකතු ‌කළොත් කොච්චර ආධ්‍යාත්මික වටිනාකමක් දෙන්න පුළුවන්ද කියලා මට හිතෙනවා. අර බෝධීන් වහන්සේ වැඩ සිටින තැන සහ බුද්ධ ප්‍රතිමා වැඩ සිටින තැන මීට වඩා හුඟක් චාම් අලංකාර ලෙස නිම කරන්න පුළුවන්. ඔබලාට පුළුවන් නම් ඔය රටේ විහාරයක් කරන්න පුංචියට අලංකාරවත්ව. මගේ උදව්ව දෙන්නම්. මෙහෙණින්වහන්සේලාට. යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ සිහි වෙන්න ඒකට ගැළපෙන බෞද්ධ ප්‍රතිපදාව වඩවන ශ්‍රද්ධාව වඩවන අපූරු සැලසුමක් නිර්මාණයක් මම කරලා දෙන්නම්. අපි හැමෝටම ලොකු පිනක් කරන්න පුළුවන් නම්. පවතින තුරා කී දෙනෙක් ‌නිවන් මගට ගන්නට ඉන් හැකි වේද? පෙර රජ දරුවන් මේ තරම් වෙහෙර විහාර කළේ ශාසනය දියුණු කළේ ලංකාවේ බුද්ධ වචනය හොඳින්ම තේරුම් ගත් නිසයි. ඒවා නොදැක්කා නම් අපි කවුරුත් බුදු දහමට ආස වෙන්නෙ නෑ. පළමුව චක්ඛු විඤානය නිසයි අපි මේ ගැන දැක ගන්නේ. ඒකට ආමිස පූජා හරි වැදගත්. බෞද්ධ සංස්කෘතිය හරිම වැදගත්. ඒක තමයි මේ නිර්මාණ කිරීමට මුල. ලංකාවේ පැරණි කලා ශිල්ප හා මෙතෙක් නිම නොකළ අපූරු චාම් නිර්මාණ කාර්යයකට අත ගැසීමට මම ලංකාවේ භූමියක් සොයනවා. මම කැමතියි ඔය රටෙත් (රට මොකද්ද දන්නෑ මම) ඒ වගේ විශිෂ්ට නිර්මාණයක් කරන්න. පුළුවන් නම් ඔබ දෙපළ මුල් වෙන්න. නිවන් දක්නා ජාති ජාතිත් පින් ලැබෙන මහා කුසලකර්ම. මනුස්සයන්ගේ හිත් හදන මානසික සුවය දෙන තැනක් හදනවා කියන්නෙ සසර ගෙවා නිම කළ නොහැකි පින්. ඒ නිර්මාණය තුළ විශාල ආධ්‍යාත්මික දැනුමක් සහ සුවයක් නරඹන්නට එන පිරිසය දෙන්න පුළුවන් විදිහටයි මගේ නිර්මාණය මම කරන්නේ. මේකේ මූලික අරමුණ තමයි බුදු පියාණන් සහ ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව වැඩීමට හිත සකස් කිරීම. එහෙම පන්සල් අඩුයි. ඒක විස්තරාත්මකව අවබෝධ කරන්න පිරිසක් පුහුණු කළ යුතුයි. ඒ සියලු සංකල්ප මා වසර 25ක් පුරා නිර්මාණය කළා. සමහර විට ඔබ දෙපළ දැක මේ ගැන සටහන් තබන්නත් අහම්බයෙන් පිනක් කුසලයක් මතු වෙලා වෙන්න පුළුවන්. උත්සාහ කර බලන්න. මේක නිකම්ම පන්සලක් හැදීමක් නෙමෙයි. භාවනාව ඇතුළු විශාල පිරිසකට සිත සකස් කර ගත හැකි ධර්මානුකූල නිර්මාණයක් වෙනවා. මෙත් සිතුවිලි වර්ධනය වේවා! ඔබ දෙපළට තෙරුවන් සරණයි!

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    ඔබතුමාටත් තෙරුවන් සරණයි මට mobile number එක එවන්න [email protected]

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685Ай бұрын

    @@YohanWatts ස්තුතියි. එවා ඇත.

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    ගොඩක් පින් ඔයාල දෙන්නට මේ වගෙ සිත නිවෙන තැනක් දැක්කම සතුටුයි බොහොම පින් මමත් හරීම ආසාවෙන් හිටියෙ මහන වෙන්න මට පින් මදි ඇති එයට ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @DilrukshiSamaranayaka-ph6ei
    @DilrukshiSamaranayaka-ph6eiАй бұрын

    ඇත්තටම ඔයාලාට පින්❤

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    තෙරුවන් සරණයි

  • @thrtthrt7896
    @thrtthrt7896Ай бұрын

    Ohu shrmaya labaagannek. Oba hari

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    බොහොම ස්තුතියි

  • @user-ru7ii4mg4l
    @user-ru7ii4mg4lАй бұрын

    Sadu sadu sadu

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    🙏

  • @manorigunasekera7430
    @manorigunasekera7430Ай бұрын

    කොහෙද මේ

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Perth, Western Australia Perth ඉඳලා විනාඩි 20 දුර

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173Ай бұрын

    මේ රට මොකක්ද ?? තෙරුවන් සරණයි ... ලිපිනය දෙන්න

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    maps.app.goo.gl/mDwMZqp3FZ3DNfpXA Perth කිට්ටුව Western Australia වේ

  • @ShashiTharu-x6k
    @ShashiTharu-x6kАй бұрын

    Me moheda kiyala danna puluwanda oyalata godak pin.budu saranai dewipihitay..phone number ekath danna oyalata godak pin.🙏🙏🙏🙏🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    maps.app.goo.gl/mDwMZqp3FZ3DNfpXA මේ ලින්ක් එක බලන්න

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zbАй бұрын

    Thanks a lot

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Most welcome

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6dАй бұрын

    මගෙත් එකම බලාපොරොත්තුව .

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    තෙරුවන් සරණයි

  • @samansaman2520
    @samansaman2520Ай бұрын

    තාමා තුලින් දැකියයුතු දහම කැලෑ වල තියෙන වද.. එහෙම නම් ඉස්සෙල්ලා ම දහම හම්බවෙන්න ඕන වැද්දන් ට... 😅

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    ඔබේ දැක්ම ප්‍රකාශ කලාට බොහොම පින්

  • @vineethaekanayaka
    @vineethaekanayakaАй бұрын

    මේ කොහෙද

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Perth, Western Australia වල

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893Ай бұрын

    💐🙏💖 නමෝ බුද්ධාය ☸️🙏💐

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    🙏

  • @santhabeddage1384
    @santhabeddage1384Ай бұрын

    Good program

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    බොහොම ස්තුතියි 👍

  • @vinithapalliyaguru6324
    @vinithapalliyaguru6324Ай бұрын

    Sadu, Sadu, sadu I was blessed to be there for one month in 2016.🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    තෙරුවන් සරණයි

  • @SusanthaKulathunga-fj3km
    @SusanthaKulathunga-fj3kmАй бұрын

    Oyalata godak pin sadu sadu sadu

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    බොහොම ස්තුතියි

  • @pilaminadasanayaka1620
    @pilaminadasanayaka1620Ай бұрын

    Sadu sadu safu

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    🙏

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875Ай бұрын

    ඇත්තටම රට පැහැදිලි නෑ ඇමෙරිකා වගේ

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Perth, Western Australia වල

  • @alokagiragama8832
    @alokagiragama8832Ай бұрын

    ගොඩාක් ස්තුතියි... අපිට මේක දකින්න සැලැස්සුවාට...🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    තෙරුවන් සරණයි!

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062Ай бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    🙏

  • @monika453-ir4tz
    @monika453-ir4tzАй бұрын

    ෙමි ෙකා ෙහද

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    පර්ත් නගරයට කිට්ටුව, බටහිර ඕස්ට්‍රේලියාවේ

  • @sarathgunasinghe9766
    @sarathgunasinghe9766Ай бұрын

    ඔබ දෙදෙනාටම ගොඩාක් පින්

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    බොහොම ස්තුතියි

  • @samanmalimendis2921
    @samanmalimendis2921Ай бұрын

    මටත් සසරේ කවදාම හෝ මේ සියලු ආබාධ වලින් මිදී මේ වැනි තැනක බවුන් වැඩීමට හැකි වේවා මා විසින් සිදු කරන්නා වූ සියලු කුසලයන් හේතු වේවා

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    ඔබගේ ප්‍රාර්ථනය එසේම ඉෂ්ට වේවා, තෙරුවන් සරණයි 🙏

  • @anojajayawardana2181
    @anojajayawardana2181Ай бұрын

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    😊🙏

  • @lfmgroup2162
    @lfmgroup2162Ай бұрын

    Me ලංකාවේ නෙවෙයි neda?

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Perth, Western Australia වල

  • @user-vs5xf3fj8w
    @user-vs5xf3fj8wАй бұрын

    Me undata pissu 😂

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    අපිටත් හිතෙන්නෙ එහෙමයි, නැත්තම් කපටියි

  • @santhabeddage1384
    @santhabeddage1384Ай бұрын

    Very nice

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    Thanks

  • @user-pf8ez5zj9e
    @user-pf8ez5zj9eАй бұрын

    F🙏🙏🙏

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616Ай бұрын

    අනෙ ඔයාලාට ගොඩක් පිං,මමත් අද් පොසොන් පෝය දවසේ වැද ගත්තා දැක ගත්තා,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @YohanWatts
    @YohanWattsАй бұрын

    ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!