වයස් සීමාවතින් තොරව ඉල්ලුම් කළ හැකි ඔස්ට්‍රේලියා රැකියා වර්ග 215 II Australia 482 Visa with 215 Jobs

ඔයා KZreadr කෙනෙක් නම් මේ ලින්ක් ඒක ගොඩාක් වැදගත් වේවි. www.tubebuddy.com/freetrial?a...
If you wish to work in Australia, you might need a Work Visa. There are different types of Work Visas in Australia. Today we will be discussing a category of Work Visa which is subclass-482. It is also called TSS ” Temporary Skill Shortage” visa 482.
As the name clarifies, this “482 Visa Australia” is only for those jobs for which there is a need for workers. A total of 215 occupations are considered by Australian Authorities as Skill Shortage Occupations.
#CoverLetter හා High quality #CV සකස්කර ගැනීම සඳහා අමතන්න - 0740 670 215 - 072 788 6000
***** මේ සඳහා ඔස්ට්‍රේලියාවටගැලපෙන CV & Cover Letter ඔබ සතුවිය යුතුයි.
***** ඔබට ගැලපෙන රැකියා සොයාගැනීමට වෙබ් අඩවියට පිවිස මෙම කටයුත්ත පහසුවෙන් සිදු කළ හැකියි.
***** මෙම කාර්යය ඔබට ම කර ගැනීමට අපහසු යයි සිතන්නේ නම්, මෙහි දක්වා ඇති වට්ස්ඇප් අංකයෙන් මේ සහා පළපුරුද්ද ඇති අයෙක් සම්බන්ධකරගත හැකියි. නමුත් ඒ් සඳහා ගෙවීමක් සිදු කළ යුතුයි. අවශ්‍ය නම් සම්බන්ධකර ගන්න. 0740 670 215 - 072 788 6000.
Ausi Government website - immi.homeaffairs.gov.au/visas...
Job list - immi.homeaffairs.gov.au/visas...
Eligibility - immi.homeaffairs.gov.au/visas...
මෙම වැනලයේ කලින් වීඩියෝ මෙතනින් නරඹන්න ***************
Our videos =
ඔස්ට්‍රෙිලියා කෙයාගිවර් විශේෂ වීසා - • Australia Caregiver රැ... ෆින්ලන්ත රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන රැකියා වැඩපිලිවෙල - • ෆින්ලන්ත රජය මගින් ක්‍... Grade 1 admission II 2024 Grade 1 දෙවන කොටස - • Grade 1 admission II ...
1 ශ්‍රේණි සම්මුඛ පරීක්ෂණයේදී ආසන්න පාසල්වලට ලකුණු කැපෙන හැටි - • 1 ශ්‍රේණි සම්මුඛ පරීක්...
කැනඩා රජයේ අනුමත රැකියා ඒ්ජන්තවරුන් - • කැනඩා රජයේ අනුමත රැකිය...
Farm worker jobs in New Zealand - • Farm worker jobs in Ne...
ඔ්ස්ෙට්‍රිලියාවට යන්න අවස්ථාවක් - • ඔස්ට්‍රෙීයාවෙන් මේ ලැබ...
කැනඩාව සම්බන්ධ රැකියා අවස්ථාවන් - • Canada job bank 2023 A...
Dulingo යනු කුමන වර්ගයේ ඉංග්‍රීසි විභාගයක්ද? • Duolingo on behalf of ...
Dulingo පෙර පුහුණු විභාගය කරලා බලමු - • Duolingo practice test...
විකිණීමට ඇති වෙළෙඳ ව්‍යාපාරයක් පිළිබඳ වීඩියෝව - • For SALE, 3 story buil...
කැනඩාවට යන පහසු මගක් - • Canada Job, go with yo...
නොමිලේ ඉගෙනුමට ෆින්ලන්ඩ් යමු - • නොමිලේ ෆින්ලන්ඩ් යමු I...
සෙනසුරු මාරුව රටට බලපාන හැටි - • සෙනසුරු මාරුවෙන් රටට ම...
සෙනසුරු ග්‍රහ මාරුව හේතුවෙන් පිට රට යන අයගේ ලග්නවලට ලැලසෙන වාසි - • Senasuru Maruwa II සෙන...
පිටරට රැකියාවකට අයදුම් කිරීමේදී නොකළ යුතු වැරදි 10 මොනවාද? • 10 mistakes when looki...
අතිශයින් ජනප්‍රිය හා වාසිදායක කැනඩා PSW වැඩසටහන - • Canada Personal suppor...
රුමේනියාවෙන් අපිට ලැබුණු නරක පණිවිඩය - • Romania bank account f...
1 ශ්‍රේණිය දරුවන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ රහස් - • Grade 1 admission II ...
ඩුවලිංගෝ ඇප් එක ගැන සිංහලෙන් - • Easy way to learn Germ...
විදේශ අමාත්‍යංශයෙන් ලිපි ලේඛන සහතික කරගන්න හරිම පිළිවෙල - • Foreign ministry docum...
ජපන් ඉගෙන ගන්න හරි ලේසියි - • ජපන් ඉගෙන ගන්න හරි ලේස...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 1 - • Finnish Language lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 2 - • Finland Language Lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 3 - • Finland Language Lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 4 - • Finland Language Lesso...
ෆින්ලන්ත භාෂාව පාඩම් අංක 5 - • Finland Language Lesso...
👍 Don't forget to like, share, and subscribe for more informative content on migration, policies, and global opportunities! If you have any questions or experiences related to DAMAs, share them in the comments below. Let's navigate the world of migration together! 🌐✈️ #DAMA #AustraliaMigration #RegionalDevelopment
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #finland
Music from - www.youtube.com

Пікірлер: 587

  • @slvikings
    @slvikings

    වයස් සීමාවක් නැතිව විතරක් නෙවෙයි වෘත්තීය සුදුසුකම් නැතිව තමන්ගෙ Experience වලිනුත් මේ වීසා ඒක ඇප්ලයි කරන්න පුළුවන් වීම තවත් වාසියක්.

  • @dushanimadurangi4425
    @dushanimadurangi4425

    Sir,ඔයාගෙ තොරතුරු වලට ස්තුතියි.අපේ අහිංසක මිනිසුන් ගොඩ ගන්න සර් ලට බැරිද ලංකාවේ මිනිස්සු ගන්න ක්‍රමයක් හදන්න.පිං සිද්ධ වෙනවා

  • @nayomiharshanichandrasekar7034
    @nayomiharshanichandrasekar7034

    ඉතාලියේ සුපර් මාකට් එකක cleanness කෙනෙක් විදිහට වැඩ කරන්නේ .job එකකට apply කරන්න පුළුවන්ද? ඒ සදහා job vacancy තියෙනවාද?

  • @user-rw8ds2fo4z
    @user-rw8ds2fo4z

    ඔයාට ගොඩක් පින් මම ව්ඩියො එක ඉවර වේනකම් බැලුවා මගෙ පුතාට ඔස්ට්‍රේලියවට යවන්න මම අසයි ගොඩක් පින් ව්ඩියො එකට

  • @ruwaninisansala1991
    @ruwaninisansala1991

    අපි ඉන්නෙ දැනට ජපන් වල ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙනවා මුල ඉදන්ම කොහොමද ජොබ් එකක් සදහා අයදුම් කරලා යන්නෙ කොහොමද කියලා මට දැනගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @buddhikajayasinghe9083
    @buddhikajayasinghe9083

    Sponsor ekak ganna kohomoda apply karanna oni?

  • @sanjeewagamage652
    @sanjeewagamage652

    Sir care giving level kiyada ona Australia walata

  • @NimashaKulathunga-ob4hg
    @NimashaKulathunga-ob4hg

    සර් කෙයාගිවර් ජොබ් තියෙනවාද? මම දැනට ඊශ්‍රායල් වල කෙයාගිවර් කෙනෙක්

  • @winokaabeygunasekara3572
    @winokaabeygunasekara3572

    ලංකාවෙ රජයේ රෝහල් සේවයේ අවුරුදු 33ක experience තියනව.Midwife කෙනෙක් විදියට.Labour room,Antinatal ward,postnatal ward ,All maternity cair.සම්බන්ධව.ශ්‍රී ලංකා Medical Council Registered certificate & Medical college ප්‍රවීනතා සහතිකය ඇතළු එම සේවයට අදාල සියළු පහසුකම් සපුරා ඇත.එමරෝහල් සේවයට සම්බන්ධව job එකක් කිරීමට වීසා එකක් ගන්න පුළුවන්ද මහත්තයා?ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?

  • @user-bs5xr4ow6t
    @user-bs5xr4ow6t

    aiye විසිට් අන්න කියක් යනවද 😢මගේ අක්කා කෙනෙක් ඉන්නවා ඔහේ අයට ගන්න පුළුවන් විදියක් කියන්න නෑදෑයෝ නම් නෙවෙයි aiye

  • @anuruddharoopasinghe1288
    @anuruddharoopasinghe1288

    ඇත්තෙන්ම ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ජයවේවා.❤

  • @isharasewwandi3807
    @isharasewwandi3807

    Thank you so much for this valuable information

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736

    Thank you soo much for sharing valuable info

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f

    Thank you very much your supported

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371

    Excellent.Thanks so much.

  • @roshanroshan6789
    @roshanroshan6789

    Godak thanks sir me thorathuru kiyala dunnata

  • @samanthabandaraalahakoon1713
    @samanthabandaraalahakoon1713

    ගොඩක් ස්තූති අදහස් ලබා දෙනවට

  • @darshanihearth8965
    @darshanihearth8965

    Great video , thank you

  • @diliprajitha7091
    @diliprajitha7091

    Thank you sir👍

  • @chamindaiddagoda-hp9cl
    @chamindaiddagoda-hp9cl

    Thank you very much for your information.

Келесі