ලක්ෂ 25 න් උඩ job එකක් හොයා ගන්නේ මෙහෙමයි | මම දාහකට වැඩිය job වලට දැම්මා | UAE JOBS | SINHALA

ලක්ෂ 25 න් උඩ job එකක් හොයා ගන්නේ මෙහෙමයි | මම දාහකට වැඩිය job වලට දැම්මා | UAE JOBS
#thebullet #Israeljob #koreanexam2023 #workvisa #dasun #IsraelAgriculturejob2023 #slbfe #UAEJOBS # hoteljobs
• ලක්ෂ 25 න් උඩ job එකක්...
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 1 600

  • @thebulletsrilanka
    @thebulletsrilanka6 ай бұрын

    අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437

  • @akiladilnuwan1756

    @akiladilnuwan1756

    6 ай бұрын

    ❤️‍🩹🫂

  • @priyankakodi7811

    @priyankakodi7811

    6 ай бұрын

    This no is not working......

  • @mohanchandana4686

    @mohanchandana4686

    6 ай бұрын

    Boru number ekak nada numbers 11 thiyenne

  • @priyanthapremakumara3908

    @priyanthapremakumara3908

    6 ай бұрын

    Meka boru number akakne

  • @aselarajapaksha373

    @aselarajapaksha373

    6 ай бұрын

    Sar mama hamudawe pansan cikuruti job tiyeda

  • @LayanalHewage-is4yy
    @LayanalHewage-is4yy6 ай бұрын

    වටිනා දැනූවත් කිරිමක් අපේරටෙ සිලූම දෙනාටම ඉස්තූතියි. ❤❤❤❤❤

  • @thilinasameera9720
    @thilinasameera97206 ай бұрын

    මමත් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ නම් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

  • @JanakaPrasad-lc6yi
    @JanakaPrasad-lc6yi4 ай бұрын

    ane budu mahattayoo mawa puluwannam ganna obatumata godak pin budu mahattayo mma prasnq godaka onne mta pihita wenna

  • @artroom...........
    @artroom...........7 ай бұрын

    Oba thumage wedasatahana ithamath hodai.matath daruwo 3 denek innawa .e 3 denama thama igana gannawa.mage mahaththaya karanne pathal rekiyawa.api hari amaruwen weda tika kaeagena yanne .oba thumata puluwan nam mage mahaththayata rekiyawak denna balanna.sthuthi.

  • @sarthdulani731
    @sarthdulani7315 ай бұрын

    Mr.Asoka Wow Excellent 🙌🙏 God Bless You Oba thumata godak පින් Labewa 🌠🌠🌠🌠🇱🇰🇱🇰🇱🇰🇱🇰 I am Sarath Kariyawasam From Abu Dhabi

  • @NilanthiAmarasinghe-sj9lx
    @NilanthiAmarasinghe-sj9lx7 ай бұрын

    Thanks for your explanation. Presently I work as a Accounts Executive. I have about 12years experience. I'm not fluent in English. But I can manage.I'm 47 years old. Everyday watching videos. Still I couldn't find a job.

  • @user-md4qf2fq6q
    @user-md4qf2fq6q7 ай бұрын

    Thanks sir ,i,m greatful to you for helping others ,at this movement suffering many problems of sri lankans,thanks somuch your kindly guided

  • @WajiraTheroLewke
    @WajiraTheroLewke6 ай бұрын

    Mr. Gunawardhana Very good explanation and advice for the peoples. Theruwansaranai.

  • @isuriwanigarathnajayasekar4663
    @isuriwanigarathnajayasekar46636 ай бұрын

    I extend my thanks for the genuine discussion which you did. I work as a nurse in a government hospital .I have more than 4 year experiences. I am very greatful if you can guide the parth to find a job in UAE.

  • @user-un3ex8xq5e
    @user-un3ex8xq5e3 ай бұрын

    අසෝක සර් මම අවුරුදු 22 ක් හමුදාවෙ ඉදල දුක් විදල පෙන්සන් ඇවිල්ල ඔය කියනවිදියට විසිට්වීස එකකට ලක්ශ 7 ක් දීල මැලේසියා ආව දැන් තාවකාලික ජොබ් එකක් කරනව ස්තිර පඩියක් නැහැ තිබුන සියල්ලත් විනාස උනා දැන් ලන්කාවට යන්න ඉන්නෙ පිහිටක් බලාපොරොත්තු වෙමි

  • @NimalKarunathilaka-tj5ms

    @NimalKarunathilaka-tj5ms

    Ай бұрын

    Asoka sir mama matale col akak ganna. Ona oba thuma akka tikak Kara Kara na puluwan welawak dannanawada

  • @cyriljayaweera6169
    @cyriljayaweera61695 ай бұрын

    Very good explanation thanks mr gunawardana

  • @user-xy1wz6vk8v
    @user-xy1wz6vk8v6 ай бұрын

    ස්තූතියි ඔබගේ නිහතමානී අදහස් වලට.ඔබගෙන් යම් උදවුවක් ගැනීමට හැකිනම් එය ඉතාමත් වටනා කොට සලකමි.❤

  • @TDM.DINNA3395
    @TDM.DINNA33953 ай бұрын

    ලංකාවේ දුක්විදින කාට හරි කෙනෙකුට ගොඩ යන්න නිවැරදි පාර කියන ඔබ තුමා සැබෑම සිංහලයෙක්.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    3 ай бұрын

    Thank you

  • @ranjitnp-pn9pf

    @ranjitnp-pn9pf

    Ай бұрын

    අශෝක සර් ගොඩාක් ස්තුතියි ඹබ තුමා ලංකාවේ අය දැනුවත් කරනවට හා රැකියා සොයා දී කරන උපකාර කරනවට ඇත්තෙන්ම ගොඩක් පිං, මං සර් වැඩ කලේ යුද හමුදා පොලිසියේ, උසස් පෙළ සමත්, ඩ්‍රයිවින් පුලුවන්, දැනට sports massias කියල Therapy cause එකක් ඉගෙන ගන්නවා වෛද්‍යවරයෙක් යටතේ. English ලියන්න කියවන්න පුලුවන් කථාව ඉගෙන ගන්න උත්සහ කරනවා. මට අවුරුදු 55යි. මට හොද වැටුපකට රැකියාවක් හොයල දෙන්න පුලුවන්නම් ගොඩක් පිං ඹබ තුමාට. ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් දන්වනවානම් බෙහෙවින් ස්තූති වන්ත වෙමි. රංජිත් 0706769976.

  • @mudithchathuranga1921
    @mudithchathuranga19217 ай бұрын

    ඉතාමත් වටිනා විස්තර කිරීමක්, මග පෙන්වීමක්. බොහොම ස්තූතීයි

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Thank you

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    4 ай бұрын

    Thank you

  • @washintira5736
    @washintira57366 ай бұрын

    godak watina sanwadayak nodanna godak de dana gathta godak ayatawatinawa me sanwadaya hmoma balanna iweara wenakan

  • @user-le1vl6bh3e
    @user-le1vl6bh3e2 ай бұрын

    Budu saranai mage duwath yanna enne namuth thama hoda thanak na. Udaw karannako

  • @Globalmusicbox
    @Globalmusicbox7 ай бұрын

    Thank you very much for details 🤝

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Thank you

  • @masteressencesho
    @masteressencesho6 ай бұрын

    My husband 49 years old. He worked from 2001 to 2016 as a production manager at garment field in dubai. Now he is in sri lanka. He wants ur help for a job

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake83816 ай бұрын

    Thank u very much .God bless u 🙏

  • @palithajayasinghe368
    @palithajayasinghe3687 ай бұрын

    Thankyou for your valuable advices

  • @amilakumara1642
    @amilakumara16426 ай бұрын

    Hi Mr. Ashoka, it is nice conversation, which will be help to many who are expecting to foreigne job opportunities like me. I have five years sales experience with bachelor business administration degree. But after covid season I did some business and now waiting for job in abroad. These days i am preparing to IELTS exam. So I am waiting to apply if you have some opportunity. Anyway you are doing better service to society. Good luck.🙏

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    4 ай бұрын

    Thank you

  • @bhagyamendis5850
    @bhagyamendis58507 ай бұрын

    Sir agriculutre plantation managament degree ekak tiyena kenkta job ekak hoyaganna puluwan weida.godak pin me gana wistarayak kiyanna.job ekakta apply karanna wiidyak kiyanna sir.danata 11yrs agriculture department work karanwa.mita kalin garden supervisor(horticulturist) knkwidiyata work kala.

  • @faizasaliheen2131
    @faizasaliheen21315 ай бұрын

    Very. Informative. Conversation.

  • @nilminidissanayake516
    @nilminidissanayake5167 ай бұрын

    Great person Im glad to you for your kind explain .🎉❤❤❤❤🎉

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    Thank you

  • @deepchandai6400

    @deepchandai6400

    6 ай бұрын

    Please I need to job

  • @charithprabath681
    @charithprabath6817 ай бұрын

    Sir man Hotel Course ekak karala inne Food and Beverage NVQ L4 Mata hoda Job ekak hoyaganna puluwa da Ane loku udauwak Sir Please Help

  • @kumaridisanayaka4825
    @kumaridisanayaka48256 ай бұрын

    සර් මම ඉන්නේ කුවෙටි වල .මමත් කැමති යුරෝප් රටකට යන්න. මම ලංකාවේ ටේලර් ෂොප් එකක් කලේ .මහන්න දන්නව. කටුනායක අවු 5 ක් වැඩකරා .පෑන්ටිහෝස් පැක්ට්‍රියක QC කරා ඒ මැෂින් පලපුරුද්දත් තියනව. තව මාස 6 කින් මෙහෙ අවු 2 ඉවරයි .මට හොද රටකට යන්න උදවි කරන්න

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic4087 ай бұрын

    අගෙයි ..ස්තුතියි ...

  • @dinushalakmal-nz6fh
    @dinushalakmal-nz6fh7 ай бұрын

    Sir mata aurudu 24i.mn danta wda karanne moldeves wala restaurant Ekka pastry demi chef kenek vidiyta.danta aurudu 6kata kittu wennaa express ekk thiyenwa mata ..puluwann mata awasthwak Denna.

  • @ravibandara2138
    @ravibandara21387 ай бұрын

    Talk about real truth. He has good experince on subject.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    4 ай бұрын

    Thank you

  • @tankanadissanayake6505
    @tankanadissanayake65057 ай бұрын

    Hi Sir, I’m a senior manager in tourism marketing and I have 12 years of experience in same field. I have born in England, I’m 32 years old. Please help me and give the proper instructions to find a managing job in tourism or hotel field.

  • @nihalrathnayaka5482
    @nihalrathnayaka54822 ай бұрын

    Ithma watina danuwath kireemak.nodanna boho dewal danagaththa.kawruwath nokiyapu dewal dana gaththa.thank you Very Mach.

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup5 ай бұрын

    ❤ ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් 🙏

  • @ANURALAMAHEWA-yy1uf
    @ANURALAMAHEWA-yy1uf7 ай бұрын

    Very well explained I have watched many videos but this is a most important points you talked ,specifically this will help to find a expected and related job for someone bless you

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    my pleasure

  • @shaniidesilva453
    @shaniidesilva4537 ай бұрын

    ඉතාමත් වටිනා කතා බහක්,හුඟාක් ප්‍රයෝජවත් දේ දැනගත්තා..බොහොමත්ම ස්තූති ඔබතුමන්ගේ කාලය වැයකොට මේ දුන් උපදේශයන්ට🙏

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    Thank you

  • @user-oj3lj9pp3j
    @user-oj3lj9pp3j3 ай бұрын

    Budu saranai sir mamat rata Yana athahasin inne water treatment walin aurudu 25k expiring thiyanawa udauwak karanna

  • @punyachandani143
    @punyachandani1435 ай бұрын

    appreciate your humbleness..and generosity.

  • @samanathulasilva9302
    @samanathulasilva93027 ай бұрын

    Hello sir lt’s a really good programmer respect . how can apply for Boart caption in UAE please advise me . ( Can you help me)My sea experience 30 years above

  • @user-lg8fz5xn1y
    @user-lg8fz5xn1y7 ай бұрын

    සර් ඔබතුමාට දීර්ඝායුවේවා..මගේ මහත්තයා 11yers account executive job potion එකේ එකම කම්පැනියේ වැඩ කරලා තියෙනවා..english භාෂාව හොදට පුලුවන් ..වයස 33..අපි ප්‍රශ්න ගොඩක ඉන්නෙ..ඔබතුමාට මගේ මහත්තයා වෙනුවෙන් උදව්වක් කල හැකි නම් බොහොම පිං🙏

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Please note that we will advise the new job opportunities after Ramadan

  • @user-wj2ns3gt9h
    @user-wj2ns3gt9h4 ай бұрын

    🌻sir obathumata godak pin mevidiyata danuvath kireema gana mage putha hotel eke accounts clack dan vada awrudu 3 i vayasa 24 i puthata hoda thanak balala denna oba thumage kathava balala wiswasayak athi una sirta godak pin budu sarani🌻

  • @AsankaSampath-hh2ft
    @AsankaSampath-hh2ft7 ай бұрын

    mamath godak duppath matath rata yanna udau karanna puliwannam oba thumata godaaak pin sir

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka16367 ай бұрын

    සර් මම 1 year nursing course එකක් කරලා ඉන්නේ . සර්විස් අවු 9 .මට ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද හොඳ පඩියකට.

  • @kumeeperera1898
    @kumeeperera18987 ай бұрын

    මහත්මයා.. මට Care giver කෙනෙක් විදිහට job එකක් හොයා ගන්න පුළුවන් වෙයිද..හැකි නම් උදව් කරන්න Pl.. ලොකු උදව්වක්.. පිළිතුරක් බලාපොරොත්තු වෙමි..

  • @user-ef1vr3vf1y
    @user-ef1vr3vf1y6 ай бұрын

    Ane godak pin mahattaya .mage puta arinna bayen innakota me danuma ahamben dakke

  • @surenhewavitharana6752
    @surenhewavitharana67526 ай бұрын

    Great Mr Ashoka & really appreciate 👍

  • @amilathushara1137
    @amilathushara11377 ай бұрын

    Apply කරන්න පුළුවන් website එකයි. Linkedin නමයි කියන්න සර්.. It side එකේ software engineer කෙනෙක් විදිහට දැනට වැඩ කරනවා. UAE apply කරන්න පුළුවන් company website ටික කියන්න. සර්ගෙ company එකෙයි.

  • @user-nv1ux8pq5d
    @user-nv1ux8pq5d7 ай бұрын

    යුරෝපයට යනවා නම් මහ ලොකුවට පඩි ගන්න බෑ කොහොමත්. හැබැයි ඒ රටේ නිදහසේ ඉන්න පුළුවන් PR එක අරන්. යුරෝපයේ සුද්දන්නට ගොඩක් chance එක කොහොමත් UAE දෙනවා south asians ට වඩා. ඒ මිනිස්සුන්ට 1st piority දෙනවා. හැබැයි UAE PR නෑ. වැඩ කරලා මැරුනත් බොඩි එක ලංකාවට පාර්සල් කරනවා. TAX ගහන්නේ නැති එක විතරයි UAE හොද. හැබැයි groceries වලට TAX වදිනවා. ඔළුවෙන් උඩට medical coverage වලට පට්ට ගණන්. ගොඩක් companies ඔළුවෙන් උඩට බෙහෙත් දෙන්නෙත් නෑ. උදාහරණයක් කිව්වොත් ඇස් අමාරු වලට, දත් වලට.

  • @thecomputernutball
    @thecomputernutball7 ай бұрын

    Hi, I'm turning 30 this year and i have over 10+ years in Graphic design, i'm learning UX/UI design in my free time and i like to land a job in the UAE. Can I get some advice on this? I already have a Linkedin page with all my work experience, if there is any recommended companies to apply to i'd very much appreciate your in put.

  • @PavithraVithanage
    @PavithraVithanage6 ай бұрын

    Well explanation 🎉

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud49676 ай бұрын

    Mr. Asoka .Your briefing and guide lines useful too much. Thank you very much.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Thank you

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    4 ай бұрын

    Thank you

  • @dinushichami3258
    @dinushichami32587 ай бұрын

    Sir mama A/L pass job experience nam ne mama UAE wala job ekakata enna balaporoththu wenawa mage career eka hadaganna advice ekak dennako

  • @gamingworld8003
    @gamingworld80037 ай бұрын

    A/L krapu duvek saha Bank eke work karana duvek innava. Videsha rakiyavakata apply krnna ona qualifications hadaganna wisthara danaganna kamathiyi❤

  • @smjanaka5753
    @smjanaka57533 ай бұрын

    Thank you sir, ලොකු දැනුමක් ලබාගත්තා, ආසවෙන් ඉන්නේ ඩුබයි රටේ රැකියාවක් කරන්න ❤

  • @pahanyascreations7803
    @pahanyascreations78037 ай бұрын

    Nice programme Asoka aiya🎉

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    4 ай бұрын

    Thank you

  • @user-nj2rj9xn6d
    @user-nj2rj9xn6d7 ай бұрын

    Teruwan Saranai oba thumata niduk neerogiwa oba thumage idiri wedakarana shakthiya lebewa best wishes for you and your family

  • @infiresman7782
    @infiresman7782Ай бұрын

    Ane uba thuma apita udav karanna Lankave apitapihita venna ❤ Me velave godak pin mahaththaya

  • @santhapadmalal9277
    @santhapadmalal92775 ай бұрын

    Excellent explain Thank you so much Mr, Ashoka Gunawardhana.

  • @nilanthawaduge4479
    @nilanthawaduge44797 ай бұрын

    බොහොම ස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා

  • @user-ps1hd4ro1f

    @user-ps1hd4ro1f

    7 ай бұрын

    බොහොම ස්තුතියි .mage වයස 20 A /L .පාස් මට උදව් කරන්න පුලුවන්ද

  • @GildasGildas-hf8ji

    @GildasGildas-hf8ji

    7 ай бұрын

    Dubai job ekak hoyala denna puluwanda.

  • @himaliherath2835

    @himaliherath2835

    7 ай бұрын

    අසොක මාහාත්තයා අපට ගන්නෙ කොහොමද තොරතුරු මුකුත් නැද්ද

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    my pleasure

  • @Kasungunathilake44r

    @Kasungunathilake44r

    6 ай бұрын

    Mata uae anna udav karanavada age 37 ....carpenter job akak

  • @gimhana2174
    @gimhana21747 ай бұрын

    මම මේ පාර ඒලෙවල්.මැනේජ්මන්ට් ජොබ් එකක් ගන්නනම් සර් අර මුලින් කිවුව වගේ මූලික අඩිතාලම ගත්ත තැන මොකද්ද

  • @AiBuddika
    @AiBuddika7 ай бұрын

    Thank you mr.ahoka

  • @amilaweragama1996
    @amilaweragama19966 ай бұрын

    Grate work...👍

  • @user-zt6yd9oc3t
    @user-zt6yd9oc3t7 ай бұрын

    Dear sir ,I am sarath from Matara sri lanka .Before i have worked in qatar almost 8 years as flexo printing operator .Now i am seeking a good job opportunity in any country .If you can help me to find a good opportunity it would be very greatful.Thank a lot.

  • @indukathushari3449
    @indukathushari34497 ай бұрын

    ඇත්තමයි හොඳ පහාදාදීමක් ලංකාවේ හිටියනම් ඔය වගේ පිලිවෙලක් හැදෙන්නේ නෑ මගේ පුතත් හොටෙල් මැනේජ්මට් කරන්නේ ඔය රටට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔබතුමා කියපු විදියට පිලිවෙලට ඒක කරමු ආයුශ බොහෝ වේවා ඔබට

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    my pleasure

  • @user-gm9lu4ot7s
    @user-gm9lu4ot7s6 ай бұрын

    Sir matacaregiver kanakhatiyata ratarakiyavata yanna udwukarannapuluwanda hospital seviseaka vasara 16yayi english couse aka caregivercouse aka karala thiyenawa

  • @rammyabandara7666
    @rammyabandara76666 ай бұрын

    Thanks so Mr Ashoka, You advises highly valuable for those who wish find job opportunities abroad, May the triple Gem bless you and your family,

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Please note that we will advise the new job opportunities after Ramadan

  • @Dan18713

    @Dan18713

    5 ай бұрын

    Please can you send me any contact details

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    4 ай бұрын

    Thank you

  • @DilhaniYasika-qw2tf
    @DilhaniYasika-qw2tf6 ай бұрын

    සුභ දවසක් සර් තෙරැවන් සරණයි ! ඔබතුමන්ට අපට අපේ රටට උදවි කිරීමට අවශ්‍ය ශක්තිය දෛහිරිය ලැබෙිවා !!

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Thank you

  • @kalumahaththayaproduction8571

    @kalumahaththayaproduction8571

    3 ай бұрын

    ​@@ashgunawardana1521 Dear Sir I am graduated student in Accountancy and Finance (sp) Degree , Can I find a job in UAE ?

  • @KusumaPremawathi-td9fz
    @KusumaPremawathi-td9fz7 ай бұрын

    Dear sir. I am 70 ys old. Few years worked in Saudi as a house maid. My best friend Canadadian sent me a sponsor letter 2 yrs before. Can you help me please.

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh6 ай бұрын

    ඔබතුමාටත් නිවේදක මහතාටත් බොහොම ස්තුතියි මේ දේවල් සමාජ ගත කරාට

  • @dinaratharuli8932
    @dinaratharuli89327 ай бұрын

    දීර්ඝායු වේවා.බොහොම ස්තුතියි ඔබතුමාට . මගේ මහත්තයා සුපර්වයිසර් කෙනෙක් විදියට අවුරුදු 25 ක් වැඩ කරනවා . මේ ෆීල්ඩ් එකේ සියලුම අංශ ගැන ඉහළම දැනුමක් තියෙන කෙනෙක් එයා.මේ ප්‍රඩක්ශන් කොම්පැණි ගොඩක් ඩුබායි වල තියෙනවා එතනට ඉල්ලුම් කරන විදිහ පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

  • @raveen-dorakada.asna.
    @raveen-dorakada.asna.7 ай бұрын

    ඉතාම වටිනා වැඩසටහනක් ඒ වගේම අශෝක ගුණවර්ධන මැතිතුමනි ඔබට ගොඩක් ස්තුති වන්ත වෙනවා මෙවැනි මගපෙන්වීමක් කලාට මම දැනට අවුරුදු 13ක් කුවේට් වල මගුල් පෝරු නිර්මාණය කරණවා බොහොම අඩු වැටුපකට මැතිතුමනි ඒ හා සම්භන්ද කලා නිර්මාණ කිරීමේ අවස්තාවක් තියෙනවා නම් මාව දැනුවත් කරන්න .ඔබතුමාට බුදුසරණයි

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    we will see what we can do in future

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Please note that we will advise the new job opportunities after Ramadan

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j7 ай бұрын

    ඔබතුමා හරිම නිහතමානීව හැම දේම පැහැදිලි කරනවා.ස්තූති ගොඩාක් ❤❤❤❤❤

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    Thank you

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Thank you

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk7 ай бұрын

    Thank you oba tumata denuwath kalata

  • @user-uq2ps7pk1v
    @user-uq2ps7pk1v6 ай бұрын

    Dear Sir, Thank you for your well explaning anout jobs in Dubai and this is a explanation with full of kindness which I ever heard. Thank you so much again and again Sir❤️🙏

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    4 ай бұрын

    Thank you

  • @Gonibilla4321
    @Gonibilla43217 ай бұрын

    අපිත් horekuta අහු උනා ඔබ තුමාට පුළුවන් නම් රටකට යන්න උදවු කරන්න මේ රටේ දේශපාලන කාලකණ්ණි රට vinasha කරලා ඉවරයි මිනිස්සු දැන් අන්ත අසරණ තත්ත්වයට පත්කර ලා ඉවරයි බුදු saranai ඔබ තුමාට

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    thank you

  • @anuraediriweera3432

    @anuraediriweera3432

    7 ай бұрын

    මූත් හොරෙක් .

  • @dilupanuwan6528

    @dilupanuwan6528

    6 ай бұрын

    හරිද චැන ජොබ් එකක් හම්බ වුනාද..😂😂😂

  • @user-tb9le1vg1i

    @user-tb9le1vg1i

    4 ай бұрын

    අපට යන්න අවස්තව ආරන් දෙන්නකො

  • @ridmahasaranga7781

    @ridmahasaranga7781

    Ай бұрын

    Pls contact namburs

  • @sugathrathnakara8274
    @sugathrathnakara82747 ай бұрын

    ඔබ ගැන හරි සතුටුයි .නිරෝගී සම්පත් ලැබේවා .මට අවු.54යි.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Thank you

  • @rohinikariyawasam4465
    @rohinikariyawasam44656 ай бұрын

    Lankawe forces indala 12 years walin legally ainwela inna kenekta wide kolar job ekakata apply karanna puluwanda sir? Driving is another qualification.

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9z3 ай бұрын

    Mama dakapu sarthakama wadasathank mage pranamaya theruwan saranai deergayu wewa

  • @maheshakumari6671
    @maheshakumari66717 ай бұрын

    Sir mage mahatthayata hotel wada a to z පුළුවන් .sir එයාට රටකට යන්න උදවු කරන්න plz

  • @akiladilnuwan1756
    @akiladilnuwan17567 ай бұрын

    Sir, I am o/l and a/l done.I am 21 years old. I have finished studying it and English in esoft. I am working in my brother's business station handling accounts and employee salaries. I do not know much about English. Please give me some advice if possible. Thank you very much.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    6 ай бұрын

    Please apply through the website There are a lot of jobs available if qualifications are completed

  • @wimashawijesinghe2122
    @wimashawijesinghe21223 ай бұрын

    ❤great explanation sir 💛💛💛

  • @user-vl7qo8qs3c
    @user-vl7qo8qs3c6 ай бұрын

    Thank you for the information.can you please share the website to apply for jobs.

  • @thusharapradeep6585
    @thusharapradeep65857 ай бұрын

    මගෙ පුතා ආරකශක අංශයෙ ඉන්නෙ එම අංශයෙන් job හොයාගන්න පුලුවන් ද

  • @roshanpradeep4673
    @roshanpradeep46737 ай бұрын

    Ditals dana ganne kohomada

  • @anjeltina1456
    @anjeltina14567 ай бұрын

    Hi❤ congrathuletion tnx

  • @minonpriyangikadias6993
    @minonpriyangikadias69935 ай бұрын

    Thankyou Mr.Rohitha

  • @manojvlog5856
    @manojvlog58567 ай бұрын

    බලමු අහලා මෙක.....

  • @user-vn4sp3po6v
    @user-vn4sp3po6v7 ай бұрын

    Dear sir I worked as hotelier F & B tourism sector as well I really understand what you explained how it will be support to the society. I'm also looking for a job.... Restaurant Manager in the hotel.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    there are jobs are available in online

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437

  • @nirmanimadushika8757

    @nirmanimadushika8757

    6 ай бұрын

    Oya number eka waradi

  • @nirmanimadushika8757

    @nirmanimadushika8757

    6 ай бұрын

    ​@@thebulletsrilanka numbers 11 thiyanawa

  • @GeethakaThathsara

    @GeethakaThathsara

    6 ай бұрын

    @@nirmanimadushika8757lankawe ekak nemei bn

  • @chamarachamara863
    @chamarachamara8637 ай бұрын

    Sir , man kamati dishwash job ekak hoyaganna . Udaw karanna puluwan da. Mata 4 experience tiyenawa singapore wala . Euro wala nam godak hondai.

  • @rumeshakalanka1451
    @rumeshakalanka14516 ай бұрын

    I express my thanks for the genuine discussion. I have 13 yrs experience as a governments nurse in SL. Currently i work in singapore government hospital .your experticed guidance would be highly appreciated for uae job

  • @CharithaMahesh-mp1ow
    @CharithaMahesh-mp1ow7 ай бұрын

    සර් මං හෝටල් ක්ශේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.මම අවුරුදු 15කට වැඩි ය ඒ ක්ශේත්‍රයේ රැකියා කරලා තියනවා.මට විදේශ රටක රැකියාවක් හොයා ගන්න උදව් කරන්න.

  • @sarathdissanayaka5921
    @sarathdissanayaka59217 ай бұрын

    This is really a very valuable conversation. I am actually working in the construction sector as a contractor. But from the point of view of tax and economy in Sri Lanka, the construction sector is about 65% idle, so for that reason, I am thinking of moving to another country, so if we have a job in the construction sector, please take an opportunity. Thank you very much.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    we will see what we can do in future reqt

  • @user-ro5vm6xv2m

    @user-ro5vm6xv2m

    7 ай бұрын

    ​@@ashgunawardana15210:37

  • @user-tl3uz2vc7r
    @user-tl3uz2vc7r6 ай бұрын

    Great job sir ❤

  • @user-mo9we6zx2h
    @user-mo9we6zx2h7 ай бұрын

    Sir, Mama Laya leisure kukulegaga Army Hotel eke Account eke Inchage vidihata wada karanne, mata mahansi wela awankawa wada karanna puluwan, mata obathuma laga job ekak denna puluwanda,

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha95647 ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට. මාගේ පුතා ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස සේවය කරමින් සිට විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් එම වෘත්තයෙන් ඉවත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියද තවමත් විදේශ රැකියාවක් සොයාගැනීමට නොහැකි විය. ඉංග්‍රීසි දැනුමද, පරිගණක දැනුම ද ඔහු සතුය. ඔබතුමාට ඔහුට අවස්ථාවක් දිය හැකිද? ඔබතුමාට අවස්ථාවක් දිය හැකිනම් ගොඩක් පින් සිදුවේවි.ස්තුතියි.

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    please try some good agencies in Sri Lanka

  • @wimalasenawickramasinghe

    @wimalasenawickramasinghe

    3 ай бұрын

    22:18 ​@@ashgunawardana1521

  • @shandishandi9585
    @shandishandi95857 ай бұрын

    🌹ස්තුතියි සර් මේ කරනමෙහෙය ඉතාමත් සත් ක්‍රියා වක් ඔබ තුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹

  • @sahandinuj877

    @sahandinuj877

    7 ай бұрын

    Sir mama anuradhapuran maga puta computer hardwear nvq level four karala tiyanna.ayata sudusu job akk tiyanawan balala danna pl

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    7 ай бұрын

    thank you

  • @ShanikaRukmali-fy5ph

    @ShanikaRukmali-fy5ph

    7 ай бұрын

    @@ashgunawardana1521 hello sr

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Thank you

  • @tecpkt4158
    @tecpkt41586 ай бұрын

    හොද අදහස් ටිකක් මිනිසුන් දනුවත් විමට

  • @shehankavinda3986
    @shehankavinda39866 ай бұрын

    Mamath goda kalekin idam pita rataka job ekakata ynna uthsaha karanwa sir. Eth mata shuwr thanak thama hambune na dawasa gane mama hoyanwa. Oba thumata puluwan nm matah upakarayak karanna

  • @VishakaRanawaka-fn7oo
    @VishakaRanawaka-fn7oo7 ай бұрын

    How can we apply?

  • @user-bt7nv3pc5t
    @user-bt7nv3pc5t7 ай бұрын

    මන් අවුරුදු 5ක් commi 3 cook කෙනෙක් විදියට වැඩ කරා සර්.පවුලේ ප්‍රශ්න නිසා මම රට job එකකට යන්න තීරණය කලා.ඒත් මට තාම කිසිම විදියකට job එකක් ලැබුනේ නෑ.සර්ට පුලුවන් නම් මට job එකක් ලබා දෙන්න.බොහොම ස්තූතියි

  • @ashgunawardana1521

    @ashgunawardana1521

    5 ай бұрын

    Please note that we will advise the new job opportunities after Ramadan

  • @user-bt7nv3pc5t

    @user-bt7nv3pc5t

    5 ай бұрын

    Ok sir thank you

  • @nirmalamadushani886

    @nirmalamadushani886

    Ай бұрын

    Sir mage mahaththayath rata yanna balaporoththuwen enne ath thawama yanna awasthawak labune na puluwannam mata udau karanna

  • @danushkacostha6704
    @danushkacostha67046 ай бұрын

    Dear sir, I have a certificate in caregiving NVQ level 3 at SLBFE and I followed English course . Are there vacancies?

Келесі