කුවේට්, ඩුබායි Job Visa | නොමිලේ පිටත්වීම මාසයෙන් | කාන්තා පිරිමි ඉහළ වැටුප් | slbfe | Sinhala

කුවේට්, ඩුබායි Job Visa | නොමිලේ පිටත්වීම මාසයෙන් | කාන්තා පිරිමි ඉහළ වැටුප්
#TheBullet #dubaijob #slbfe #kuwetjob #kuwaitjobvacancy2022
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 94

  • @user-ui7yu8cz2d
    @user-ui7yu8cz2d7 ай бұрын

    මම නම් කලින් රට‍ ගිහිං නෑ මට වයස 40 මොනවගේ වැඩද අපට කරන්න තියෙන්නේ මාසෙට කීයද පඩිය විස්තර දැනගන්න පුළුවන්ද ඔබතුමාට බුදුසරණයි 🙏වීඩියෝව බැලුවා කියපු වචන ටික ඇති සතුටුයි ඒ නිසා බයක් නැතුවම නොවෙයි කලින් ගිහිනැහැ ඒ නිසා බයකිත් තියෙනවා ගෙදර ප්‍රශ්න නිසාමයි යන්න හිතුවේ 🙏🙏🙏ඔබ තුමාට බුදුසරණයි සුබ පැතුම් දුප්පත් මිනිස්සුන් ටමේ වගේ රට‍ යවල හොයල බලනෙක ගැන 🙏බුදුසරණයි

  • @coolmax8428
    @coolmax84287 ай бұрын

    මහත්තයා මගෙ මහත්තයට ලෝක හොරෙක් සෙට් වෙලා.මුදල් වංචාවක් සිදු වුනා.රට යවනවා කියලා සල්ලි ගත්තා රට යැව්වෙ නෑ රජයෙ සේවකයෙක් එයා.නිවාඩු දැම්මා රස්සාවත් නැති වෙන තැනට පත් වුනා.ඔබ තුමාට පින් ලැබෙන්න ඕන මේ අවංකකමට.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y9 ай бұрын

    Me video eka kalinuth baluwa Hoda wadasatahanak

  • @ThiliniRajapaksha-rf4ch
    @ThiliniRajapaksha-rf4chАй бұрын

    මම දැකපු ව්ඩ්‍ඕ වලින් හොදම මහත්මයෙක් හරිම පැහැදිලියි..

  • @viraginithudugala9934
    @viraginithudugala9934Ай бұрын

    Budusaranai obathumata jayawewaa..

  • @sagithviduranga5194
    @sagithviduranga51947 ай бұрын

    Hoda mahathmayek hoda pahadili kirimak ❤️🙏

  • @dumiduwishwanath7877
    @dumiduwishwanath78777 ай бұрын

    Dubai wala salon job ekak sha deriving job ekak hoyala denako. Salon nvq level 4 thiyanw. Aurudu 3 k experience thiyanw

  • @chathuraillukkumbura7432
    @chathuraillukkumbura74329 ай бұрын

    Korean special exam eka gana pahadili wistharayak denna, admition issu una gana, wage dewal ekka

  • @madurijayasanka9789
    @madurijayasanka97898 ай бұрын

    Aiye mawai husband wai ekama thenakata yawanna puluwada husband driver mama lankawe nursing cross ekak karala thiyanawa

  • @shanthashanthashantha944
    @shanthashanthashantha9446 ай бұрын

    matai mahaththayatai yanna one shathtu sewayata padi kohomada mahaththayata salli gewanna oneda

  • @AnushaKumari-eb5tl
    @AnushaKumari-eb5tl9 ай бұрын

    අනිවාර්යයෙන් ගැම්ම ක් තමයි අයියා බුදු සරණයි ඔයාට ❤❤❤❤❤

  • @IsuruNethmi

    @IsuruNethmi

    2 ай бұрын

    Oya inne ratada

  • @roshanlakmal-hw5ib
    @roshanlakmal-hw5ibАй бұрын

    Athatama sumith mahathaya godak hodai adatath udau karanava mathanin rata giyapu kenekuta vadinne ne

  • @shanuriliyanage9066
    @shanuriliyanage90669 ай бұрын

    1996 මමත් මුලින්ම බහරේන් රටට ගියා...ඇත්තටම වග කිමෙන් කියන්නෙ අදටත් මම යමි තැනක ඉන්නෙ සුමිත් අයිය නිසා තමයි..බුදුසරණ යි...

  • @asankasanjeewa1873

    @asankasanjeewa1873

    8 ай бұрын

    Ane matath yanna me thena sambanda kara ganne kohomada

  • @vehiclesmodifiedvvip4155

    @vehiclesmodifiedvvip4155

    7 ай бұрын

    Matath ona

  • @ChamilaPriyadarshani-eh8wo

    @ChamilaPriyadarshani-eh8wo

    2 ай бұрын

    matath

  • @chandimachandima6052
    @chandimachandima60523 ай бұрын

    මේ වෙලාවෙ මට මේ ජොබ් එක වැදගත් ගොඩාක් ඔබතුමාට පුලුවන්නම් මට ක්ලීනින් වගේ ජොබ් එකක් හොයල දෙන්න කොහොමද මේ ජොබ් එකට යන්නෙ කියලවත් මන් කොහෙටද එන්නෙ කියලවත් මට කියන්න මන් කැමතියි රට යන්න

  • @djsjdshshshsh3740
    @djsjdshshshsh37409 ай бұрын

    සර් මට අවුරුදු 5ක එක්පීරියන්ස් තියනවා .මහත්තයා ෆස්ට්ටයිම් අවුරුදු 46මහත්තයා ට යන්න පුලුවන්ද කුවෙට් වලට හවුස් බෝයි

  • @mfixgeetha2259
    @mfixgeetha22599 ай бұрын

  • @user-ym3bj6pk3n
    @user-ym3bj6pk3n3 ай бұрын

    Mahattaya.lankawe riyadurek kuweit yanna berida api 2natama

  • @gaminibandara3109
    @gaminibandara31096 ай бұрын

    Mata waysa 48 reyaduru job akakata yanna puluwanda

  • @NimashikaShantha-qc5cl
    @NimashikaShantha-qc5cl7 ай бұрын

    Mage mahaththaya ta yanna udau karanna plz API hari amaruwen jiwath wenna eya wahana wala wada dannawa

  • @user-ce9yg2rn9u
    @user-ce9yg2rn9u3 ай бұрын

    මම අබුඩාබි සිට ඇවිත් මාස තුනක් වෙනවා වයස 58 උයන්න යන්න කැමති පුලුවන්ද ඔබ ආයතනයෙන් යන්න මම රටවල් 7 කරන්න සේවය කර ඇති අතර නිරෝගී keneki

  • @fayezalfarhan4558
    @fayezalfarhan45587 ай бұрын

    Ane mamath kuweit walata Awa kurunegala sanchana Aejansiyen matath Dunne 50000ka mudalak witharai mama Dubaiwala wasara 8k sewaya kara Aeth une mawa wikuna kawa oyalanam hodai kiyala hithenawa budu saranai

  • @erandasumeda9966
    @erandasumeda99669 ай бұрын

    Vidiyo ake age..21..45..kiwata..agency ..kiyanne 40..kiyala...

  • @JanefashrenSimans
    @JanefashrenSimansКүн бұрын

    Sar matat kuwet yanna ona man khomad eka kata karanne

  • @rajmohan9085
    @rajmohan90858 ай бұрын

    Lit vehicle laisan thiyanewanam driwin job thiyanewade

  • @user-og9pc8so3h
    @user-og9pc8so3h9 ай бұрын

    Matath yanna one Nuwara vitarada ajansiaka tiyenne

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon17829 ай бұрын

    Pirimi ayata yanna kiyak gannawada

  • @ayshausoof288
    @ayshausoof2889 ай бұрын

    Me video aka play venne na

  • @erandasumeda9966
    @erandasumeda99669 ай бұрын

    Ai me vidiyo aka play wen na

  • @FatmaAsd-tk1yl
    @FatmaAsd-tk1yl2 ай бұрын

    ❤❤❤

  • @teddyffyt8126
    @teddyffyt81268 ай бұрын

    Commis 111 jobs thiyenawada dubaiwalata

  • @LakminiKumari-yl8mf
    @LakminiKumari-yl8mf8 ай бұрын

    Hospital wala wakansi monawada

  • @Sspriyadarshani
    @Sspriyadarshani9 ай бұрын

    Mn lankawe caregiver awurudu 6 k experience thiyenawa home nurshing karala ng feg suction vital sins puluwan yanna puluwan da

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    9 ай бұрын

    පුලුවන්. ඉහත දුරකතන අංකයට ඇමතුමක් ගන්න.

  • @user-hz9uu5qw3e
    @user-hz9uu5qw3e8 ай бұрын

    ගාමන්ට් විස්තර දේන්න

  • @malley3223
    @malley3223Ай бұрын

    සර් මගේ පුතා ඩුබායි රටට යවන්න බැරි ද

  • @IshuIshu-zm8dp
    @IshuIshu-zm8dp13 күн бұрын

    කෙම්පැනි වෙකන්සි මොනාද තියෙන්නේ ගැහැණු අයට

  • @MmNishanthi
    @MmNishanthi3 күн бұрын

    Mamath kemathi wedesha gathawenna

  • @dorinjayalatha1925
    @dorinjayalatha19257 ай бұрын

    Mata yana poluwanda Ratawal 5 tiyanawa Awrudu 20 wayasa 61

  • @kushaniamodya3729
    @kushaniamodya3729Ай бұрын

    Sir anuradhapura nadda

  • @ChithraIndunil-mv5yb
    @ChithraIndunil-mv5yb8 ай бұрын

    NVQ4 selon course karala thiyanawa heya beutye bridal awrudu 2 experience thiyanawa job ekak hoyala denna pls

  • @lalithudiriappuwaduge-wq9of
    @lalithudiriappuwaduge-wq9of7 ай бұрын

    මමත් කලින් කුවේට් හිටියේ කුවේට් ලයිසන් තියනවා

  • @VijelathaRanasingha-vr9zx
    @VijelathaRanasingha-vr9zx7 ай бұрын

    මම අවුරුදු 15 පලපුරුදු කෙනෙක්.යන්න පුලුවන්ද.පඩ් කියද

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha11608 ай бұрын

    මමටැක්සි රියදුරෙකු වශයෙන් ඩුබයි එකේ සේවය කරනවාදිරම් හාරදහක් විතර ගන්නට පුළුවන් රියැදුරකුට ඒ මහත්තයා හොඳ සේවයක් කරනවා කතාවෙන් තේරෙනවා

  • @susinirasangika1679

    @susinirasangika1679

    7 ай бұрын

    ඩුබායි ලයිසම් ඕනද රියදුරන්ට

  • @teddyffyt8126
    @teddyffyt81268 ай бұрын

    Commis 111 jobs thiyeda dubaiwala

  • @rajmohan9085
    @rajmohan90858 ай бұрын

    drawing job thiyanewade

  • @ChithraIndunil-mv5yb
    @ChithraIndunil-mv5yb8 ай бұрын

    Dubai wala selon job ekak hoyala denna

  • @SaravanaKumar-wd9xj
    @SaravanaKumar-wd9xj3 ай бұрын

    19 radda vaccance tiyanavata sar

  • @nimeshekanayaka2831
    @nimeshekanayaka28318 ай бұрын

    Mahiyangana wallmart eken yanna epa.sub karanne eun.jarama ejancya.

  • @user-lg8yj9tv7m
    @user-lg8yj9tv7m8 ай бұрын

    කුවේට් වල කෙයාගිව කෙනෙකුට වැටුප කීයද

  • @ShaanManuu
    @ShaanManuu11 күн бұрын

    Kolaba nedda. Msge akkata yanna

  • @rasikachandani304
    @rasikachandani30420 күн бұрын

    අවුරුදු 21 වෙන පිරිමි ලමයෙකුට මොනවද තියෙන රැකියා

  • @user-ss2pe3fs4h
    @user-ss2pe3fs4h10 күн бұрын

    Kiyak gevanna onada

  • @sadasisathsarani7314
    @sadasisathsarani73147 ай бұрын

    Dubai driven nadda

  • @raniraniran9360
    @raniraniran9360Ай бұрын

    අවුරුදු 59 පළපුරුද්ද තියෙනවා අවුරුදු 7

  • @ADKodippili
    @ADKodippiliАй бұрын

    මම kuweit හිටියා 54 yanna puluwanda

  • @ireshayatanwala5967
    @ireshayatanwala59672 ай бұрын

    මනුස්ස කමින් හැමදේම කරනවා නම් හැමෝටම හොදයි

  • @ruwan33678kumarakumara
    @ruwan33678kumarakumara9 ай бұрын

    මොන කතාාව කෝම කිවුවත් උතුමි මවු පදවිය ට නින්දා වෙන වචන කියන්න එපාා අමිමාා දෙන්න එපා ලෝකෙම තමන් ළඟ දන ගැහුවත්

  • @DiveingtoNature-bp4tz

    @DiveingtoNature-bp4tz

    8 ай бұрын

    pissekda bn umba,😅

  • @rasikachandani304
    @rasikachandani30420 күн бұрын

    ජිවිත ආරක්ශක ජොබ් තියෙනවද

  • @samanmaligamage9529
    @samanmaligamage95296 ай бұрын

    අනේ කෝල් ගත්තට ආන්ස කරන්නේ නෑනේ නම්බස් තුනටම ගත්තා

  • @user-bo9ic5bo9q
    @user-bo9ic5bo9q7 ай бұрын

    අපිත්.යවන්නා

  • @user-lg8yj9tv7m
    @user-lg8yj9tv7m8 ай бұрын

    ඒජන්සි නම් තනිකරම බොරැ කියන්නේ..මම ආවේ නීරෝ ඒජන්සිය ආමර්වීදියේ..අඩුම තරමේ දෙන කොමිස් ඵක තියා වැටුපවත් හරියට නෑ.කුවේට් යන්න ඕන කීවම සවුදිවල රියාල් 1500_1700කට යවන්න පුළුවන් කීවා.මම කලින් ඉදල තියෙන නිසා.අන්තිමට 1125ට සවුදි ඵව්වා.උන් දන්නවා අපේ නැතිබැරි කම හින්ද කීයට උනත් ඵනවා කියලා.අන්තිමට දැන් දුක් විදිනවා.

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re9 ай бұрын

    දැන් කුවයිටි වලින් ඩිනර් 700ක්.ගෙවනවා එක්කෙනෙක් ගන්න වැඩට

  • @Tharu.liyanage-

    @Tharu.liyanage-

    20 күн бұрын

    Oya koheda

  • @AmilaSandaruwan-kn9vi
    @AmilaSandaruwan-kn9vi9 ай бұрын

    Ayya mathana c namber akak danwada

  • @user-es1ll5ej7d
    @user-es1ll5ej7d7 күн бұрын

    යන්න පුළුවන් da

  • @nilanikothalawela6921
    @nilanikothalawela69217 ай бұрын

    Pelamatalawa durakatana ankaya danna

  • @user-lh1bp5gs5j
    @user-lh1bp5gs5j8 ай бұрын

    මට වත්සප් එකක් ෙදන්න

  • @user-sb1cy8ij7r
    @user-sb1cy8ij7rАй бұрын

    වහත්සප් නම්බරේ වැඩ කරන්නේ නැහැනි

  • @Nishan12318
    @Nishan123186 ай бұрын

    Help

  • @user-ef1ds4ez5x
    @user-ef1ds4ez5xАй бұрын

    Math kamathi yanna

  • @RasikaNanayakkaara
    @RasikaNanayakkaara22 күн бұрын

    Mone boru kathaade nomile yawanewa kiyanne , laksha dhayakete wethate salli aran laksha deka thunak weyadam karene eka mha deyak nemai , rate ghin tiyane aye tamai danne ee gewal walin eegancikaareyakte dena gaane

  • @user-qn5ig1ek9f
    @user-qn5ig1ek9f9 ай бұрын

    Phon nambar eka ona husband Dubai job ekakata

  • @r.m.s.d5465
    @r.m.s.d54657 ай бұрын

    ඩුබයි ⁣රටට යන්න ඔනි රියදුරු ගෘහස්ථ රෑකියාවක් සදහා මම මොනරාගල මට මහියන් ගනෙට එන්න පුලුවන්

  • @susinirasangika1679

    @susinirasangika1679

    7 ай бұрын

    Dubai license onada drivelata

  • @susinirasangika1679

    @susinirasangika1679

    7 ай бұрын

    Dubai license onada drivelata

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y3 күн бұрын

    සර්මටත්කිය්නනකොමගේපුතාලදෙන්නෙන්නගන්නපුලුවන්දකියලා

  • @aselamadusanka1927
    @aselamadusanka19272 ай бұрын

    මේ සර්ගෙ නම්බර් එකක් දානවද ප්ලීස්

  • @subathmmilan2710
    @subathmmilan27109 ай бұрын

    Cupls ekak innawa Kuwait walata evanna puluvanda

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    9 ай бұрын

    පුලුවන්... ඉහත දුරකතන අංකයට කතා කරන්න

  • @mithudham2318

    @mithudham2318

    9 ай бұрын

    දුරකතන අංක ය ලබා දෙන්න පුළුවන් ද

  • @erandasumeda9966
    @erandasumeda99669 ай бұрын

    Dubai cliner job thiyenawada ....thawema

  • @chamarichamari9252

    @chamarichamari9252

    9 ай бұрын

    Apoooooop

  • @user-lw5oh3wv4i
    @user-lw5oh3wv4i3 ай бұрын

    Pon weda ne

  • @gtmpriyankara2651
    @gtmpriyankara26519 ай бұрын

    Nambar eka denna puluwanda

  • @dinushahettiarachchige6356
    @dinushahettiarachchige63569 ай бұрын

    Oyalage number ekak denawada

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y3 күн бұрын

    අනෙසමහරැඉල්ලන්නවාවිසිටිවිසාකියාලක්ෂදෙකක්වුවමනයිකියාඑ.එකක්අනිත්එකජොබිදෙන්නමිකියාලක්ෂහතරක්ඉල්ලන්නවාඑකබොරැවාක්දකියපේන්නදෙන්න.ඔබතුමාමිමන්පැහැදිලිකරදෙන්නකියාඉල්ලාසිටිනවාසමිමාසමිබුදුසරණයි

  • @FatmaAsd-tk1yl
    @FatmaAsd-tk1yl2 ай бұрын

    ❤❤❤

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u8 ай бұрын

    ❤️

Келесі