ඩුබායි ආපු අපේ කතාව |how to find job in Dubai | Sinhala |job interview questions |UAE

#dubai #sinhala #dubailife #lankanlifedubai #srilankan #jobsindubai #visitvisadubai #uae #dubaijobs
ඩුබායි ආපු අපේ කතාව how to find job Dubai Sinhala job interview questions UAE
Dubai job එකකට හරියට cv එක හදා ගන්නෙ කොහොමද?
• ඩුබායි ගිහිං Job එකක් ...
Dubai වල ජීවත් වෙන්න පවුලකට යන වියදම
• ඩුබායි පවුලක වියදම් |D...
Dubai job එකක් හොයා ගන්නෙ කොහොමද
• ඩුබායි ගිහිං ගොඩ යන්න ...

Пікірлер: 434

  • @lankanlifedubai
    @lankanlifedubai3 ай бұрын

    ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️

  • @Lakshan..

    @Lakshan..

    3 ай бұрын

    Dubai job thiyanwda

  • @user-fn7br2pi7m

    @user-fn7br2pi7m

    2 ай бұрын

    Komomd apply krnne

  • @LahiruSadaruwan-ng9qw

    @LahiruSadaruwan-ng9qw

    2 ай бұрын

    Visthara kiyanna

  • @fathimafath8420

    @fathimafath8420

    2 ай бұрын

    Dubay.wala.koheda.yako.job.tiyenne.tiyenawa.labbak.boru.kiyala.minissu.amaruwe.danne.nethuwa.hitapalla.ubalage.thththa.janaji.payhinam.bubaywala.job.akka.dewi

  • @seethaparera-wf8ht

    @seethaparera-wf8ht

    Ай бұрын

    අැත්තෙන්ම ඩුබායි එන්න ඔින සර් පාස් පෝටි හදන්න කලින් අඩින්ටිය පැහැදිලි මදි නිසා ඉයේ හදන්න දුන්න තව ලොකුම දේ සල්ලි හොයා ගන්න එක මට අවුරැදු 50ක් වෙනව තාම පේල්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90455 ай бұрын

    බොහොමත්ම සාරගර්භ වීඩියෝවක්, අනෙක් අයට නිසි දැනුවත් කිරීම වගේම, මොරාල් එකක් ලබාදීලා තියෙනවා...නාලිකාවට සුභ පැතුම්...👌❤️🌻

  • @gayanidassanayake9549
    @gayanidassanayake95494 ай бұрын

    අපිත් දෙන්නම ඩුබායි එන්න ඉන්නෙ ළගදිම , අපිට හරිම වටින වීඩියෝ එකක්.Thank you ❤️

  • @sudarshanisudu7783
    @sudarshanisudu77835 ай бұрын

    harima wadagath visthara tikak thama oba depala apata dunne . . godak sthuthi....god bless .... 🙏

  • @sampathgunarathne6109
    @sampathgunarathne61095 ай бұрын

    godak hoda video ekak ayye...oya hamadama rellata vidio Kare ne, ❤❤❤❤

  • @user-nn5vk9eb1b
    @user-nn5vk9eb1b2 ай бұрын

    ඒක නම් ඇත්ත කාගෙ හරි අත්දැකීමක් එක්ක කතා කරනකොට හොදට ඒක හිතට වදිනව

  • @sureshmadusanka6574
    @sureshmadusanka65745 ай бұрын

    Godak watina video ekak. ❤ Dubai gena godak igena ganna puluwan sehenna dewal gena katha karana channel ekak. 🙏 mamath march wala enna inne. ❤❤ Thawa thawath me wage watina videos karanna. 🙏🙏 Jaya wewa oyala hemotama ❤❤👍👍🙏🙏

  • @ncrcreations1065
    @ncrcreations10655 ай бұрын

    මේ වගේ කොන්ෆිඩන්ට් කෙනෙකුට ජොබ් එකක් සෙට් උනේ නැත්නම් තමා පුදුම, සෑහෙන වැදගත් දේවල් ටිකක් කිවුවා, ලැප් නැතුව එන්න එපා, පාන්දර 5 ඉදන් සීවී දැම්මා සීවී වෙනස් කර කර දැම්මා වගේ දේවල්, ඕවා ඉතිං මෙහෙ එන කීයෙන් කී දෙනාද කරන්නෙ, ලැප් තියා පෝන් එකෙන් මැසේජ් එකක් යවා ගන්නවත් බැරුව නෙ ඩුබායි එන්නෙ, ඩුබායි කියන්නෙ කොරියාව වගේ ඇගේ පතේ හයියෙන් වැඩ කරල ගොඩ යන්න පුලුවන් තැනක් නෙවේ,

  • @shiwanthalakruwan3957
    @shiwanthalakruwan39575 ай бұрын

    මාර හිත හොද කෙල්ලෙක්, වරදින්නේ නැ ඔහොම යමු, බුදුසරණයි ඔයාලට ❤

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic4 ай бұрын

    ඇත්තටම සුපර් දැනුවත් කිරීමට දෙන්නටම බෙහොම බොහොම ස්තුතියි.

  • @diaryofnishantha
    @diaryofnishantha5 ай бұрын

    පට්ටම වටින වීඩියෝ එකක් මල්ලි. ගොඩක් අයට ගොඩක් වැදගත් වෙන වීඩියො එකක්,නියෙමයි,

  • @nazlyahamed4802
    @nazlyahamed48023 ай бұрын

    Very good Info..Thank you for uploading this video.and all the very best Nangi..

  • @sunildissanayake
    @sunildissanayake5 ай бұрын

    Wonderful content and valuable information good luck 👍 your future journey ❤❤❤ Good one

  • @user-ne6xb6it5r
    @user-ne6xb6it5r5 ай бұрын

    Best of luck aiye godak watin video ekak 🙏🙂🙂

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala98784 ай бұрын

    Attatama godak watina vidio akak hoda anagatayak tiyanawa suba patanawa❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt5 ай бұрын

    Me Nangi kiuwa dewal hariyata hari 💯I have been working in UAE 5 years now. Matath kiyanna thiyenne visit ena ayata Oka ma thamai. Good luck to all of you. Thanks aiye me wage vedios karanawata minissunta me dewal denaganna hari widihata 🙏🏻

  • @nayomilakshika1792

    @nayomilakshika1792

    2 ай бұрын

  • @rasikaabeysekara108
    @rasikaabeysekara1085 ай бұрын

    Thanks for the video .good luck

  • @rohanradha7124
    @rohanradha71245 ай бұрын

    I am at Dubai Thanks for your advice before i come i watched your videos

  • @InnocentAlpineSkiing-ul6vd
    @InnocentAlpineSkiing-ul6vdАй бұрын

    මාරම වැදගත් දේවල් ටිකක් දැනුවත් කරා ගොඩක් ස්තුතියි මෙහෙම දේවල් කියලා දෙනවට

  • @isirimadushani9573
    @isirimadushani95734 ай бұрын

    Aththa mn yaddith godak dewal wisthara baluwa

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka5 ай бұрын

    Supiri ayya video eka aiya hemadama wagema❤❤

  • @asankawenroy993
    @asankawenroy9932 ай бұрын

    ජයෙන් ජය. ගොඩක් ස්තුතියි. ❤️

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam90735 ай бұрын

    හරිම වටින කතාවක් ගොඩක් දේවල් දැනගත්තා තව තවත් ඔයාට හරියන්න ඕනේ නංගි ඔයාට ඔයා හරි අවංකයී ❤ මල්ලි ,ඔයාටත් ගොඩක් ස්තුතී 🙏

  • @bandulaperera8217
    @bandulaperera82175 ай бұрын

    ස්තුතියි දැනුවත් කිරීම පිලිබඳව

  • @anuuanuththara2871
    @anuuanuththara28713 ай бұрын

    මටත් දෙයක් කියන්න හිතුනා. මං මෙහෙ HR Admin කෙනෙක් විදියට වැඩ කරනවා. මං ගොඩක් අයව Interview දාලා තියෙනවා. ඒකෙන් select වෙන එක එයාලගේ talent එකට සාපේක්ෂව තමයි. කවදාවත් ජොබ් Money අරගෙන නෑ. එහෙම මට ආපු CV එකකට මං කතා කළා ලංකාවෙ අයට උදව් කරන්න ඕනි කියලා හිතාගෙන. ඒ මනුස්සයා මට බැන්නා 😅. කලින් scams වලට අහු වුන කෙනෙක් කියලා මට හිතුණා. කතා කරලා වැඩක් නැති නිසා පාඩුවේ Call eka Cut කරලා පාඩුවේ හිටියා. Scams නිසා මනුස්සයෝ ඇත්ත දෙයක්වත් විස්වාස කරන්නෙ නෑ. 😢

  • @lankanlifedubai

    @lankanlifedubai

    3 ай бұрын

    ඒක ඇත්ත. කොහොමත් මිනිස්සු බොරු දේට අහු වෙනව වෑඩී

  • @Joanne_12354

    @Joanne_12354

    3 ай бұрын

    Hi can I get details from you.

  • @Elove-th5zh

    @Elove-th5zh

    3 ай бұрын

    Mage cv ek ewn oyage contact ekak dennko

  • @DasuniNethmini1128

    @DasuniNethmini1128

    2 ай бұрын

    Mata oyava contact karaganna puluvan vidiyak kiyanavada.

  • @user-fe9ci1ld3k

    @user-fe9ci1ld3k

    Ай бұрын

    Oyawa contact karaganna kohomada.

  • @Nimaa_Balasooriya
    @Nimaa_Balasooriya5 ай бұрын

    ❤❤❤ ජයවේවා අයියා

  • @user-oy1vm3hq6k
    @user-oy1vm3hq6k5 ай бұрын

    Hodai aye..dennatama jaya veva..

  • @user-ux4yf2de9i
    @user-ux4yf2de9i3 ай бұрын

    මම බලපු වීඩියෝ වලින් රටකට එනව නම් ඒ ගැන මනා පැහැදිලි කිරීමක් කරන සාර්ථකම KZread එක ඉතින් මේ යන ගමන සාර්ථක වේවා ....

  • @lankanlifedubai

    @lankanlifedubai

    3 ай бұрын

    ස්තූතියි 🙂

  • @mr.samith
    @mr.samith5 ай бұрын

    adath wadagath video ekak 100%

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist26192 ай бұрын

    ගොඩක් පින් සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත

  • @chalanimanjula4657
    @chalanimanjula46575 ай бұрын

    Thank you ... Valuebal information..

  • @zeven4865
    @zeven48655 ай бұрын

    Thanks aiye. Sahena watina video ekak❤

  • @udarawicki8841

    @udarawicki8841

    5 ай бұрын

    Thank you....

  • @antonnamal3204
    @antonnamal32043 ай бұрын

    Thank aiye . Valuable information 👍

  • @sarathjayasinghe1055
    @sarathjayasinghe10555 ай бұрын

    good interview, thanks.

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage10993 ай бұрын

    Thank you so much Nangi saha malli 👏👏👏God bless everyone 👏👏👏🤗❤️

  • @rameezfawzy
    @rameezfawzy5 ай бұрын

    Excellent and useful information.

  • @jagathdodangoda
    @jagathdodangoda5 ай бұрын

    Thanks for the video🎉🎉🎉

  • @user-ll2kp2zr9s
    @user-ll2kp2zr9s5 ай бұрын

    Malli,oyata godak thanks me vidio ekata.apit try karanawa dubai enna.

  • @HarishookProduction
    @HarishookProduction3 ай бұрын

    පට්ට සතුටුයි ඔයාලා ගැන❤️💪

  • @user-xe2rn7su5h
    @user-xe2rn7su5h5 ай бұрын

    Kathawa athtama wedagath.❤

  • @maduniperera3377
    @maduniperera33775 ай бұрын

    Godak watina Vedio ekak

  • @sasankadilrangiwanigabadu8825
    @sasankadilrangiwanigabadu88254 ай бұрын

    Wow🥰 Shamal aiya & nngi🥰 love this video & good luck ❤

  • @Madusha-zc8dd

    @Madusha-zc8dd

    3 ай бұрын

    Hi

  • @dulaniharshika
    @dulaniharshikaАй бұрын

    බොහොම පිං ඔයාලට ඇත්ත මිනිස්සුන්ට කියනවට

  • @janakasiriwardana5164
    @janakasiriwardana51645 ай бұрын

    Video එක වචනයක් නෑර skip නොකර බැලුවා ගොඩාක් වටිනවා,,Chat gpt කියන්නේ මාරම වටින app මමත් මෙහෙ ඉද්න් chat gpt වලින් ගොඩක් දේවල් ඉගන ගන්නවා...❤❤❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    ✌️✌️

  • @danunadee2768

    @danunadee2768

    5 ай бұрын

    ✌️✌️

  • @WikiBro2
    @WikiBro25 ай бұрын

    Good vedio ❤ ❤ ❤

  • @sajahanmuhammed5192
    @sajahanmuhammed51924 ай бұрын

    Mamath dubai enna plane kara gena inne. Hithe baya thibuna. Oba thumage vedio eka hithata sakthiyak labunaa. Thanks

  • @RjDon83
    @RjDon834 ай бұрын

    I think one thing you should check, all Gcc countries 12 year primary education is compulsory, after Ol you can register for graduation but at the same time you must complete your primary education. I fully agree to the following. Our education system never encouraged job hunting. Indians makes students to target the job market. you see many Indians have started migrating to African countries these days. That means they know the market trend 100% better than us.

  • @shiromafernando6416
    @shiromafernando64165 ай бұрын

    පුතේ ඔයා කියපු කතාව හරියට හරි. මගේ පුතාත් වැඩ කරන්නේ මෙහේ Dubai real estate company ඵකක. ඵයා මෙහේ job කරන්න කලින් Cyprus real estate company ඵකක වැඩ කලා. මෙහේ ඵයා (හිත ගිය,) company joint වෙන්න කලින් ඵ් අය Cyprus company ඵකත් සමග සම්බන්ධ වි පුතාගේ සම්පුර්ණ විස්තර අසා දැන ගෙන තිබුනා. (කල රැකියාව ) සම්බන්ධව.

  • @user-bu3es6nj4s

    @user-bu3es6nj4s

    Ай бұрын

    මාවත් ගන්න උදව්වක් කරන්න පුලුවන් ද

  • @chappu83
    @chappu834 ай бұрын

    Great 👍 interview 👏 😮

  • @anjalawijewardhana2280
    @anjalawijewardhana22805 ай бұрын

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අයියේ....good job 😊

  • @SLYouth94

    @SLYouth94

    5 ай бұрын

    ❤❤

  • @chamaraekanayake1447

    @chamaraekanayake1447

    3 ай бұрын

    Job ekak hoya ganna ba da

  • @shiwanthalakruwan3957
    @shiwanthalakruwan39575 ай бұрын

    ආදරෙයි brother oyatath❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b5 ай бұрын

    Ape ratewal wela inne desapaluwonge wareda thiyenne rate minissuth ekatema haryane eun tikak lankawe inne ekai wade

  • @Roshanthisgreendiary
    @RoshanthisgreendiaryАй бұрын

    මම අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවෙ. මම ඉන්නෙ නම් ඉතාලියේ . ඒත් හොඳ දෙයක් අගයන්න ඕනා. මේ girl හරි සැහැල්ලුවෙන් කිව්වෙ ගොඩාක් වටිනම තොරතුරු ටිකක් ඩුබායි යන්න හිතාගෙන ඉන්න හැමෝම බලන්න ඕනා හොඳම වීඩියෝ එක මේක ❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    Ай бұрын

    🩷

  • @user-sh9qp8dx3f
    @user-sh9qp8dx3f3 ай бұрын

    Very informative sir

  • @shaanishara5704
    @shaanishara57045 ай бұрын

    good programme broo❤❤❤

  • @gayankusal
    @gayankusal5 ай бұрын

    Hamadama wage superb video ekak 🎉🎉🎉

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka11645 ай бұрын

    මාත් ගියා මෙහෙම interview දෙකකට. ගොඩක් සතුටින් හිටියේ interview එකට select වුණ එක ගැන. සල්ලි ඉල්ලද්දි දැනන් හිටියා මෙහෙ ජොබ් එකක් දෙනකොට සල්ලි ගන්න නීතියක් නෑ කියලා. කාඩ් විතරයි තියෙන්නෙ කිවුවම කීයක් වුණත් කමක් නෑ කිවුවා. මං ළඟ සල්ලි නෑ මැඩම් ඒකට කමක් නෑ thank you කියලා ආවා😂. මේ දේවල් දැනුවත් කරන එක ගොඩාක් වටිනවා.❤

  • @user-tb9le1vg1i

    @user-tb9le1vg1i

    4 ай бұрын

    මට යන්න අවස්තව හදලා දෙන්න නන්ගි

  • @user-tb9le1vg1i

    @user-tb9le1vg1i

    4 ай бұрын

    අපට අවස්තව අරන් දෙන්නකො

  • @dush82
    @dush825 ай бұрын

    මට ගොඩක් සතුටුයි ..මේ video එක බලද්දි...මොකද මේ දරුවො දෙන්නන්ට මෙහාට එන්න idia එක දුන්නෙ මම ..එදා ඉදලම තිබුනෙ පුදුම දැවෙන කැමැත්තක් මෙහේ එන්න..ඒ උත්සාහය නිසාමයි මේ දෙන්නටම හරිගියේ life එකට අනිවාර්යයෙන්ම තමන් burning Desire එකක් දාගන්නම ඕනෙ..ඒ නිසා ම තමයි මට එයාලට help එකක් දුන්නෙ..මම කලේ පුංචි දෙයක් air port එකට ගන්න ගියේත් ,ඉන්න තැනක් හොයල දුන්නෙ.. මම ...ඒ වෙලාවෙ ඉදන් මේ දෙන්නගෙ උත්සාහය මම දැක්කා..ඒ නිසාමයි මේ දෙන්නට මේ වගේ ඉක්මනින් job ekk හම්බ උනේ... අනිත් දේ තමයි හැමකෙනෙක්ම කියන දේවල් අහල හරි දේ විතරක් ගත්තෙ...ඉතින් ඔයාලගෙ life එක සතුට්න් ගතකරන්න වාසනාව ලැබේවා සියලුදේම සාර්තක වේවා...ගොඩක් සතුටුයි ඔයාලට පුතේ පුන්චි හරි උදව්වක් කරන්න ලැබුනට මටත්... ඒ වගේම channel එකේ මල්ලිට මේ වගේ දේ තවත් කරන්න ශක්තිය ලැබේවා . 👍❤🙏

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    ❤️❤️

  • @kavindimudunkotuwa

    @kavindimudunkotuwa

    5 ай бұрын

    Eka podi uaduwak nemei uncle eka godak loku udauwak. Oyata godak thank you hamadetama ♥️

  • @DulminiDasunikaWeligamage

    @DulminiDasunikaWeligamage

    4 ай бұрын

    ​@@kavindimudunkotuwaMiss mama Wellawaye Apita 1Y 4M baby kenek innawa api thun denatama enna berida

  • @DulminiDasunikaWeligamage

    @DulminiDasunikaWeligamage

    4 ай бұрын

    ​@@kavindimudunkotuwaplease kiyanna apita kawuruthma nehe. Mehe inna widihak ne eththatama. Den enna enna tathwe harima amarui

  • @lankanlifedubai

    @lankanlifedubai

    4 ай бұрын

    @SupunandDulmini ජොබ් හොයන්න එද්දි ලමයි අරන් එන්න එපා

  • @gayanherath4058
    @gayanherath40584 ай бұрын

    ඔයාලත් තව කාටහරි උදව් කරන්න. good luck for both of you. youtube eke onethatharam video thiyenawa how to face job interview. i was 9 years in dubai, i help many of sri lankan to find job there.

  • @kumeeperera1898

    @kumeeperera1898

    2 ай бұрын

    Now where are you..

  • @gihan.kavinda
    @gihan.kavindaАй бұрын

    Really valuable video

  • @sasifdo3642
    @sasifdo36424 ай бұрын

    Mage mahaththayath chef kenek apith dubai enna balagena inne visit ehekata awilla job ekak hoya ganna...meka nam godak wadagath video ekak.....marama widiyata wadagath......loku udauwak me video eka.....🙏🙏🙏

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n2 ай бұрын

    Great job good luck congratulations 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lahiruprageeth8555
    @lahiruprageeth85552 ай бұрын

    Electronics technology HND ekk thibboth job ekk hoyaganna puluwan weida ?

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara62435 ай бұрын

    Thank you so much both ❤❤

  • @TheNethmini
    @TheNethmini5 ай бұрын

    Thank you so much for your information

  • @Madusha-zc8dd

    @Madusha-zc8dd

    3 ай бұрын

    Hi

  • @dewminipramodya446
    @dewminipramodya4464 ай бұрын

    සුපිරි වීඩියො එකක්...තැන්කූ 💗

  • @Madusha-zc8dd

    @Madusha-zc8dd

    3 ай бұрын

    Hi

  • @user-np3fd3lw5z
    @user-np3fd3lw5z5 ай бұрын

    ❤❤❤❤ Good Luck

  • @travelaksha3245
    @travelaksha32455 ай бұрын

    Thank you so much! ❤

  • @sameerajayasinghe2981
    @sameerajayasinghe29814 ай бұрын

    වැදගත් විස්තර ගොඩක් 😊

  • @lankanlifedubai

    @lankanlifedubai

    4 ай бұрын

    Thank you 🙏

  • @dileemafdo5301
    @dileemafdo53015 ай бұрын

    ගිය අවුරුද්ද ජූලී වල මායි මගෙ හස්බන්ඩ් ආවේ. කවුන්ටර් වලින් කිසි දෙයක් බැලුවෙ නැ . පොත් ස්කෑන් කරා එච්චරයි . අනික මායි හස්බන්ඩ් අපේ මැරීඩ් සෙටිෆිකේට් ගෙනිච්චා. ඒත් බැලුවේ නැ . කිසිම දෙයක් ඇහැව්වේ නැ . දැන් කොහොමද දන්නේ නැ ❤

  • @HasithaKelum-eb8wz

    @HasithaKelum-eb8wz

    3 ай бұрын

    Oyai waif yi dennm dubyi da sar

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales255 ай бұрын

    නියමයි

  • @youlearn4769
    @youlearn47693 ай бұрын

    Sister, I think Dubai is one of the best. I have never been but I heard that it has a luxurious life style at least comfortable I believe and safe. I don’t know about holidays like in New Zealand we have 20 days annual leave and 8-12 days sick leave and 5 working days per week. It sounds like their system is much similar to any other developed country. I.e interview process

  • @dileemafdo5301
    @dileemafdo53015 ай бұрын

    Scam ඉන්ටවිව් හොයාගන්න පුලුවන් . උන් එකටම එද්දි අයිඩී,වීසා කොපි විතරයි ගේන්න කියන්නේ. හුගාක් එහෙම ඉන්ටවිව් සෙට් උනා. දන්න නිසා ගියේ නැ . ජය වේවා සෙට් එකට. හැමෝටම හරියන්න ඕනී. ජේසූ පිහිටයි ✝️❤️

  • @ruvinidharmawardane7000
    @ruvinidharmawardane70005 ай бұрын

    මේ vidieo එක නම් ගොඩක් වටිනවා...අනිත් එක මේ girl හරිම පැහැදිලිව හැම දෙයක් ගැනම කියනවා..බොහොම ස්තූති..ඩුබායි රටට එන්න ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වටිනව..පුලුවන් නම් මාර්තු වලින් පස්සෙ එන්න සුදුසු කාලේ ගැන පොඩි video එකක් කරන්නකෝ

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    එන්න හොද මාස ගැන වීඩියෝ එකක් කලා බලන්න ඒක ✌️

  • @ruvinidharmawardane7000

    @ruvinidharmawardane7000

    5 ай бұрын

    @@lankanlifedubai thank u aiya

  • @sarangibandara3884

    @sarangibandara3884

    4 ай бұрын

    Nursing walata kohomada opertunites

  • @yasassrilanka8292

    @yasassrilanka8292

    2 ай бұрын

    @@ruvinidharmawardane7000 oyala cv haduwa indan ats youtube video eka poddak share karanna puluwanda

  • @sujithpriyantha1793
    @sujithpriyantha17935 ай бұрын

    Wonderful ❤

  • @MUSIC-zi3ly
    @MUSIC-zi3ly5 ай бұрын

    Ela.....

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka5 ай бұрын

    Yes..chat gpt...is superb

  • @Manukamanuka-tr5vy
    @Manukamanuka-tr5vy3 ай бұрын

    Mata house mede ,saththusewa super matkat mata puluwan mata ekxpriyans thiyenawa mata wada karanna puluwan da

  • @sl60tv40
    @sl60tv404 ай бұрын

    අහිංසක මිනිස්සුන්ට හරියන්නම ඕනී..❤🇱🇰👍

  • @TharinduTharindu-vm9fd
    @TharinduTharindu-vm9fd5 ай бұрын

    Math bandarawela. Kalin abudhbi awurdu 4 hiyya. Ayath Anna ASI. Job nathiwaida kiyla bayai

  • @user-zs2cq7qp4z
    @user-zs2cq7qp4z5 ай бұрын

    Thanks ඔබ ලබාදුන් දැනුමට.

  • @GeethikaSamarakoon
    @GeethikaSamarakoon4 ай бұрын

    Dubai walata family visa enawanam mehen Insurance karalada enna one.

  • @user-ol2ww5kl2b
    @user-ol2ww5kl2bАй бұрын

    Wow super ❤❤❤

  • @randimadesilva
    @randimadesilva5 ай бұрын

    මටත් indeed එකෙන් ඇවිත් තියනවා fake ඒවා. Indeed එකෙන් හරි ගියේම නෑ.

  • @Manukamanuka-tr5vy
    @Manukamanuka-tr5vy3 ай бұрын

    Ane pin sidda wey mata vsit වීසා ekak හ dala ewanna puluwan da mata saha mage mahaththaya ta රැකියාවක් NA jieewath wenna wediyak na mata udaw karanna kawuruwath na pin sidda wenna mata job ekak hoya denna වීසා ekak ewanna puluwan da man tikat ekak

  • @shiromidilrukshika2163
    @shiromidilrukshika21635 ай бұрын

    Thanking you

  • @kavindimudunkotuwa
    @kavindimudunkotuwa5 ай бұрын

    Your videos changed our lives and helped us to achieve our dreams. Thank you for inviting us to share our experiences.

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    ✌️✌️

  • @isurupriyanath6750
    @isurupriyanath67502 ай бұрын

    Aiya oya prashna ahana vidiha supiri, e hinda balana ayata hoda awabodayak ganna puluwan , wade digatama karan yamu

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara50574 ай бұрын

    Aiye mai husband enna baluva.salari 1i 80k kive.acomadation vena venama thamai hambenna .ejancy ekakin enna baluve.avoth a company eka ekka katha karala dennatama eka thanak ganna puluvanda avoth

  • @Harshi_online
    @Harshi_online4 ай бұрын

    Woow😊

  • @jeevanthiadikari1789
    @jeevanthiadikari17893 ай бұрын

    Al gubaiba wala carrefour head office eka thiyenne.metro station eka lagamai

  • @hiranchaturanga7284
    @hiranchaturanga72845 ай бұрын

    ඔය කියපු කතා ඇත්ත. අපු ගමන් ලැප් එකක් ගන්න. ලින්කින් හදාගන්න

  • @kumeeperera1898

    @kumeeperera1898

    2 ай бұрын

    ඔබ ඉන්නෙ Dubai ද..

  • @sinhalaapiuk
    @sinhalaapiuk5 ай бұрын

    Nilantha ,ඔයා මේ වගේ program දිගටම කරන්න ,,බොහෝම හොදයි brilliant ..

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    Thank you අයියේ ✌️

  • @chamindathilakarathna3513
    @chamindathilakarathna35132 ай бұрын

    Aiya ape mahaththaya enna inne prashnayak weida eyage yaluwek tikat danne visit visa walata enakota monawada ahana prshna aiye

  • @lankanlifedubai

    @lankanlifedubai

    2 ай бұрын

    කොමෙන්ට්ස් වල තියනවා ගොඩක් විස්තර බලන්න. මේ වීඩියෝ එකේ නෙවේ මේ ලගදි කරපු වීඩියෝ දෙකේ

  • @mohamedirshadmohamedilya-pi5gu
    @mohamedirshadmohamedilya-pi5gu5 ай бұрын

    Lankawe kohe giyath. Kalu kalisamai sudu shirt ekai ne.

  • @niranjalakumari8371
    @niranjalakumari83712 ай бұрын

    Thank you❤

  • @Europe58
    @Europe583 ай бұрын

    Wow amazing story

  • @user-ej8zn6uj5e
    @user-ej8zn6uj5e4 ай бұрын

    Working visa step by step explain karannako ayye

  • @ranjaniranjani7112
    @ranjaniranjani71124 ай бұрын

    Thanks oyata

  • @lakkithajayakody6733
    @lakkithajayakody67333 ай бұрын

    Dubai jobs apply karanna hari CV ekak hadana vidiyak genat podi explanation ekak karanna puluvannam hodai.

  • @lankanlifedubai

    @lankanlifedubai

    3 ай бұрын

    Video ekak kara balanna

Келесі