*ලෝකයේ ගොඩක් රටවලට යන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් විස්තරාත්මක,වැදගත් වීඩියෝ රැසකින් කොහොමද හරියට ම ඉකමනින් ම ඔබ කැමති ආසාවෙන් ඉන්න රටට යන්නෙ වගේම ඒ රටකට ගියාම කොහොමද අපි අපේ වැඩ කටයුතු ටික කරගන්නේ වගේ විශේෂ විස්තර ඇතුළත් තොරතුරු ගොඩක් ඔබ වෙත ලබා දෙන්න දැනටමත් අපි කටයුතු කරමින් තියෙනවා. ඔබගේ රටකට යන සිහිනය වෙනුවෙන් අපි අපේ උපරිමයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම දැනටමත් අපේ 'Ceylon Vikings' youtube චැනලය මගින් ගොඩක් රටවල් ගැන විස්තර ඇතුළත් තොරතුරු වගේම කොහොමද හරියටම අපි අපේ සිහින රටකට යන්න තියෙන අවස්ථාව කොහොමද අපි අපේ මහන්සියෙන් කරගන්නෙ, ඒ වගේම අපේ වැඩේ කොහොමද හරියටම confirm කරගන්නේ කියල අපි තව දුරටත් අපේ youtube චැනලය ඔස්සේ රට යන්න ආසාවෙන් ඉන්න ඔයාල වෙනුවෙන් විශේෂ වීඩියෝ රැසක් විස්තරාත්මකව ලබා දෙන්න කටයුතු කරනවා.
#Ceylon Vikings#
Пікірлер
Job accaunt haduwata passe log wena hama welawema job accaunt hadaganna oneda
Mamath ganna
Canada agent lath patta හොරු .සුද්දෝ වුණාට .ahuwenna epa .register una වේලාවේ ඉඳලා ma euro / CAD වලින් ඉල්ලන්නේ . THANKS TO YOU for the updates
Software engineerslata jobs thiyenvada canada wala😊
Mata wayasa 42 aurudu logistics oni job role ekak puluwan heavy vehicles driver puluwan license thiyana fire and safety jobs puluwan puluwan rekiywak hoyala denna udau karann budusarani
👍👍👍👍
52 ayata job thiyanawada
Mata 52 canada yanna puluwanida
නම්බරයක්දන්න
❤❤❤❤
Kauru hari yanna hithan enna kenek ennawada. Poddak matath kiyanna.. Group ekak thiyanawa nam mawath add karanawada...
Lankawe office ekk nadda
Mata NVQ L3 caregivea citificata එක තියනවා.මට apply කරන්න උදඋ කරන්න පුලුවන්ද.
Last age eka කොහොමද ?²
Apply krnne Kohomada plz
Yanna apa...jewath wenna baha .....accommodation walata okkoma salary 1ka yanawa
ඔව් ඔව් දැන් එහේ ඉන්න අයත් ලංකාවට එන්න අහනවා. 🤣
@@slvikings mehema thamayi reply karanna ona!
Pal hour ahuwenna apa
Age group eka kohomada Age 46 puluwanda
පුළුවන්
Meka kohmada keragane
Ko link eka
Meuva thanikara boru ....mn 5000 dila apply kara meyalagen meka javaramak ...mehema deval videsha seva ekevath ne thanikara boru...
අපෙන් apply කියලා පෙන්නන්න පුළුවන් නම්. 😀
Thank you so much
කෙනෙක්ට යන්න උදව් කරන්න .යවපු කෙනෙක් ඉන්නවද
මේකෙන් කියනවද මම රට යවනවා කියලා 😲
මේවගේ තොරතුරු හොයලා දෙන උදවු තමයි කරන්න පුළුවන් .
😢එජන්සියක් සමිබන්ද කර දෙන්න පුළුවන් ද
Thank you sir ❤❤❤❤❤❤❤
👍
❤
Me link eka weradi kiyla enawa.. Not loading at all
Meka den iwarai
අනෙමටත් කියන්න කො
මොකක්ද ?
Kohmada aiya appli kranna udau karann aiya
👍
Edikirim walata gan nedda
මං බලපු වීඩියෝ වලින් ගොඩක් අසාවෙන් ඉවර වෙනකම්ම බලපු පළවෙනි වීඩියෝ එක මේක ස්තුතියි ඔබතුමාට
බොහෝම ස්තුතියි
I m English teacher.. Already i hv followed caregiver NVQ 3,4,will it be important for me.. ( in this fair )
Yes
Can you send me phone number pls
Please share details.
Menessu rawattanna apa deweyane
වීඩියෝ එක බලන්න ඉවර වෙනකම්ම
Oyitharam kiyanna deyak nHa amulika boru
වීඩියෝ එකේ තම්නෙල් බලලා දාන්න එපා කමෙන්ට් ඕක ඉවර වෙනකම් බලන්න. මේ වීඩියෝ එකෙන් කියන්නේ මේවට අහුවෙන්න එපා කියලා. අනේ මං දන්නෑ රට හැදෙන්නෙ නෑ මිනිස්සු හැදෙන්නෙත් නෑ 🤣
ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ඇයිද කියලා දැන් තේරෙනවා නේද 🤣
Borwak
වීර කාන්තාවක්, අහුවෙලා එම පස්සේ මුකුත් කියන්න එපා 😀
Oyat budusarny
Ane mage malli Anna kamathie help karanna lankawe Agasi monawDa
Canada nadd😢
Finland language lesson eka den karannedda
Mewa thanikara boru.ahuwenna epa. Oyage salli nathiwena eka witharai. Thanks for the video.
අයියේ මුලින්ම ඔයා කියපුදේ ඇත්ත මම එහෙම දෙකට අහුවූනා
mama weldar kenek yanna udauwak karanna puluwanda
Mahtt yanna kamati
Apit yana kati
මේක තමයි හොයන්නෙ arrest karanna
බොරැ අහුවෙවෙන්න එපා...
😅බොරැ අහුවෙවෙන්න එපා...
මෙලෝ දෙයක් හොයන්න බලන්නෙ නැති ඔයාලා තමයි අහුවෙන්නේ
Can you send the Place please
Watch video