ලංකාවේ මුහුදක්වත් දැකපු නැති අපේ කොල්ලෝ කොරියාවේ ඇවිල්ලා ගහන ගේම/ 🛶⚓🇰🇷කොරියාවේ ධීවර අමාරුද?
Ойын-сауық
#koreajobs #koreanslary #vlog #subscribe
korean deewara exam,korean deewara job,korean diwara rakiya,koriyanu rakiya,diwara karmanthaya,koriyan job,korean sri lanka,koriya,korean job vacancy,korean skill test sri lanka,korean job,korean jobs,korean jobs for sri lanka,dashboard,korea,content,welding jobs korea
korean deewara job,korean deewara exam,korean job vacancy,korean job,korean jobs,korean diwara rakiya,korean jobs for sri lanka,koriyan job,korean sri lanka,korean skill test sri lanka,koriyanu rakiya,korea,diwara karmanthaya,koriya,content,dashboard
korean exam admission,koriyan vibhagaya,korean salary,korean street foods,korean srilanka,korean exam srilanka,korean job,korean exam tips,korean vlog,cost of korean visa,korean exam sinhala,cost of e9 visa,koreyan job,korean exam,koriyan admission,korea new job,foreign job,rata yamu,how to go korea for work,korian exam,koriyan exam,korea,new job,rivira tv,2023 eps topic exam date,eps topic exam,wokers,skilled worker in korea,south koria
@SLLangaya 🥰
Пікірлер: 299
මන් 97 අවුරුදු 18ය් මාස ගනෙන් කොරියාවට අවෙ.දිවර අවේ 2015exem කලෙ.දැනට අවුරුදු 8ක් වෙනවා තාම මට 26 වයස.කොරියාවට පින්සිද්ද වෙන්න ගෙමක් ගහලා ඉවරය්.දිවර තරම් මට මොකුත් සෙට් වෙන්නෙ නැ.
@SLLangaya
7 ай бұрын
Adarei brooo. Lankawe ape kollo gemmak gamu. Geemak gahanna😍🥰❤
@pradeepsl34
6 ай бұрын
Mokda kranne oya
@shehanmadushanka4196
6 ай бұрын
Diwara job wala PADI kohomada gewanne
@Gamidu5478
5 ай бұрын
@@shehanmadushanka4196නිස්පාදන දිවර කියලා වෙනසක් නැ,දිවර ඔටි නැ..බේසික් එකට වඩා දෙනවා
@fathimasahla5501
5 ай бұрын
mama ol igena gena neha vayasa 29i mata oheta yanna puluvandha
ඇත්ත කතාව මේ හහෝදරයන් කියපුවා ඇත්තම කිව්වා මේ තුන්දෙනා ගුඩ්ලක් ❤❤..මල්ලී ඉදිරිපත් කිරීම සුපිරි ගුඩ්ලක් තෙරුවන් සරණයි ...
@SLLangaya
7 ай бұрын
Thanks ❤❤
@kalanamadusanka-zm3bd
7 ай бұрын
Aurudu 11k koriyawe hitiya nam Dan lankawata Enna Ayye.apitath koriyawata Yanna ona
තුන් වෙනියට කතා කරපු අයියා නම් මරු පට්ටම අහිංසක මනුස්සකම තියෙන අයියා කෙනෙක් බුදුසරණයි පව්ලේ අය එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.
@SLLangaya
6 ай бұрын
Ou eththatama matath kadulu awa video eka karaddi❤
Niyamai kollo ohoma kiyala dena kuruth ne koreyawe godak sathutui good luck budu saranai
@SLLangaya
7 ай бұрын
Thanks broo 😍🥰❤
නියමයි අන්න තාත්තලා.මොන රටේ හිටියත් දෙමවුපියො අමතක කරන්න එපා තමන් මැරෙනකන් දෙමවුපියො න්ට සලකහන් වුන්ට කවදාවත් වරදින්නැ .ගොඩක් යලුවො.නැදැයො සහොදර සහොදරියො ඉන්නෙ වාසියට විතරයි හැමදාම දුකෙදි සැපේදි ඉන්නෙ අපිට දෙමවුපියො විතරමයි.10000000000%විස්වාසයි.කියානිමකරන්න බැ මාත් කොහොම හරි ගෙම ගහනො.මගෙ හීනෙත් ඔය තාත්තලා කියපු හීන තමයි.ආදරෙ සහොදරියො ❤❤
@SLLangaya
3 ай бұрын
Aniwa brooo gema gahanna hithe vishwase thiyenna one. Good luck ❤💗💓💞❤
❤❤❤❤❤ ලස්සන වීඩියෝ එකක් අපේ සියලුම යාලුවන්ට සම්මා සම්බුදු සරණයි මතක ඇතිව හෙට සෙට් වෙමු
@SLLangaya
7 ай бұрын
Thanks 😍
දුක් වින්දට කමක් නෑ දරුවෝ සතුටින්❤❤❤
@SLLangaya
7 ай бұрын
😍😍😍thaththa kenekge lassanama heene😍🥰👍
ගේමක් ගහන්න නම් කොරියාවට එන්නම ඕන👌💓🇰🇷
@user-qq2ux9gi5s
7 ай бұрын
හීනයක් ✌️
@CrazyGirl-cw9df
7 ай бұрын
@@user-qq2ux9gi5stry කරමු කොහොමහරි යාලු
@chavindu8659
7 ай бұрын
කට්ටක් කන්න පුලුවන් නම් ගෙමක් ගහන්න යන්න ඔනී කොරියාව ❤
@SLLangaya
7 ай бұрын
😍❤❤
මාරම වටින වීඩියො එකක් ❤❤
@SLLangaya
7 ай бұрын
Thanks broo 😍😍
මෙහෙමයි video බැලුවම හිතන්නේ අපිට කරන්න පුලුවන් කියලා .. බෑ හැමෝටම බෑ ඒක කරන්න ඉතින් හදිස්සි වෙල යන්න එපා ඊලගට ගිහින් කරන්න බැරි වෙල ජීවිතේ නාස්ති කරගන්න තමයි වෙන්නෙ.එක එක කෙනට එක එක රස්සාව ...සුදුසුකම් හදාගන්න ඉස්සෙල්ලා එතකොට යන්න පාරක් තියෙනවා
@SLLangaya
5 ай бұрын
Kauruth weda denagena koriyawata enne ne broo. Apu hemoma weda purudu wenne masa deka thunak gihin. Ape lankawe kollo kelle godak ikmanata weda alla gannawa. Baya wenna epa koriyawata enna. Goda yannanam kattak kannama wenawa.🥰❤💪
ඔය මහන්සියේ ප්‍රථිපල අනිවාරයෙන්ම දවසක උබව රජෙක් කරනවා ඒක නිසා බය වෙන්න එපා! හැම ඉඩෝරයක් පස්සේම වසන්ත කාලයක් එනවා හීන වෙනුවෙන් කැප වෙන මගේ උන් ඔක්කෝටම උතුරන්න හරියන්න ඕනේ.. එච්චරයි.රත්තරන් කොරියාව❤❤❤❤ ,,,රැගෙන යාවි නිකමේක් වගේ ගෙනත් දාවි රජෙක් වගේ..,,🇰🇷.사랑해요 한국❤
@SLLangaya
6 ай бұрын
Aniwaren brooo. Lassana heena hebe karanna sundara koreyawa 😍🇰🇷hemogema heena hebe wewa🥰🇰🇷
ඇත්තtama watina video ekak diwara gana dannathuwa hitiye dan mm tikak danagaththa mm enneth diwara aniwaren ❤
@SLLangaya
5 ай бұрын
Thanks broo 🥰🥰💪💪💯❤
වටිනවා මේ වීඩියො එකනම් 😊
@SLLangaya
7 ай бұрын
Thanks 😍❤❤
oyage videos serama balanawa aiya mn ,,,thawa video krnna bs
@SLLangaya
7 ай бұрын
Thanks broo 😍❤🥰
Maru uncle ❤ poluwe paya gahala inna supiri adaraneeya thaththek❤
@SLLangaya
6 ай бұрын
😍😍😍🥰🙏❤❤❤
nuwara aiya thamai maru❤. Anith denna loku seen poddak
@SLLangaya
Ай бұрын
Thank you 🥰🥰😍😍
සැහෙන්න දැනුමක් ගත්තා thanq mcn ❤🎉
@SLLangaya
4 ай бұрын
Thank you 😊 🥰❤💪
Happy new year and good luck brothers❤❤❤❤❤❤
@SLLangaya
7 ай бұрын
Heena hebewena auruddak wewa.🥰😍❤
@Money12126
7 ай бұрын
@@SLLangaya same to you bro
සුපිරි ❤
@SLLangaya
6 ай бұрын
Thanks broo 😍🥰🥰❤
අර දෙවැනියට කතා කරපු මාමා තමා ඇත්ත කිව්වේ😊
@SLLangaya
7 ай бұрын
😁😁😍🥰😍
Oyata wasanawantha dawasak wenna kiyala prarthana karanawa ape lankawe Aya koriyawe mona tharam dukak widinawada kiyala apata penwanawata godak stutiyi.ayiye ooyatath lankika siyalu denatamath saktiya dairyaya wadiyen labila karana wada katayuthu siyallakma sartaka wenna kiyala prarthana karanawa. Oyalage hena siyallakma saba wewa Apatath oyalata wage godak hena tibba eth ewa sartaka Kara ganna Bari Una mokada ayiye API godak asaranai .API godak duk winoda me thanata Enna .mage husband pasal gihin na .e nisa eyata hoda rakiyawakata yanna sudusukam na ithin eya rubber factry ekaka wada karanne .masekata ru.30000 wage labenne .apita godak hena tibbath ewa haba kara ganna bari taramatama duppat kama badawak una .eth daruwan wenuwen kohoma hari jiwwth wenna ona Dan tiyena ekakma hinaya tamai daruwan dennata hodata uganwana eka .eth eyalata wiyadam karanna harima amarui mokada ganna padiya wiyadamata madi .mokada. Ayiye podi puthage ath deke operation dekak karanna thiyenawa dakunu athe fingers wala operation eka Kala eth sartthaka na satiyakata dawasak therapy karanna yanna ona masakata dawasak clinic ekata yanna ona ithin eyata loku wiyadamak yanawa. 2024 di putha eka wasarata danna ona .loku duwa hatha wasarata yanawa..ithin eyalata uwamana Pasal upakarana tika ganna tharam apata hakiyawak na mage thaththata ansabage hadila inne eyata beheth karanna mudal nati nisa gedara oppuwa ugasata tiyala tamai beheth kale ithin ugas tiyapu thanata Hama masema ru 10000 denna ona ithin husbange padiyen bohoma amaruwen jiwath wenne .samahara dawaswala kanna dewal na tiyena widiyata daruwanta dila mama badaginne inna wara ganna anantai.monawa karannada jiwithe hati ehema tamai kiyala hitha hada gannawa. Husband rata rakiyawakata yanna passport eka haduwa.eth eyata qualifications nati nisa harima amarui cleaning walata yannath laksha hayak illanawa apata e tharam mudalak Hoya ganna amarui .apata bank loan denne na .pawule. Aya udawu karanneth na. Ane oyala mage comment eka. Karadarayak kiyala hitanna EPA ane puluwan nam mage daru patawu dennata pihitak wenna API gana waradawa hitanna EPA ape Duka kiyanna kawuruwath na puluwan welawata mehema hari video ekak balala hari oluwe thiyena pressure eka nathi Kara ganne.ane oyalata jathi jathith pin sidda wenawa. Mage daru patawu dennata pihitak wenna.karadarayak Unanam Sama wenna .oyalata niduk Niirogi suwaya labewa .hamotama theruwan saranai .API kegall wala
Supirima video ekak mathan..awanka minissu ekka karapu..❤
@SLLangaya
7 ай бұрын
Thanks 😍😍❤❤❤💥
අනිවාර්යයෙන් එන්වා ✨️
@SLLangaya
7 ай бұрын
Congratulations broo😍❤
Macho math wada kera korea wela auruddak 5 hitiya .dan innen germany. Hari sathutui oyawage kavima .budu saranai sathutin inna hamadama
@SLLangaya
7 ай бұрын
Thanks 😍😍❤💥💥 oyath parissamen bs😍🥰
@user-vr8kq9np8n
7 ай бұрын
German giye kohomada bro
@sahanprabash531
7 ай бұрын
@@user-vr8kq9np8n germany yaluwek mawa gaththe
මාරම කට්ටක් නේ.. දැකපු සුපිරිම වීඩියෝ එකක්.. නිස්පාදන තරම් සැපක් නෑ නේ..
@SLLangaya
7 ай бұрын
Thanks 😍🥰
Duk vindoth sapa vidinna puluwan siyalu denata theruwan saranai devi rakawaranai
@SLLangaya
6 ай бұрын
Thanks oyalatath budu saranai🥰🥰😍❤
E kiyanne aiyaa aurudu 11ta wada innna puluwanda diwara wala ..
kristo අයියා නම් මාරම අවංක චරිතයක් . ඇත්ත තිත්ත වුනත් ඇත්තම කිව්වා . අයියට ඉක්මනින්ම ලංකාවට ඇවිල්ලා පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න ❤❤❤❤❤🎉
@SLLangaya
2 ай бұрын
Thank you 🥰😍💗🥰🥰🥰😍
සුපිරි 3 දෙනෙක්
@SLLangaya
7 ай бұрын
😍🥰🥰🌼🌻
ගේමක් ගහමු ❤
@SLLangaya
7 ай бұрын
Thanks 😍❤
Great job ❤❤❤
@SLLangaya
9 сағат бұрын
Thank you so much 🥰
ගොඩාක් වටින විඩියෝ එකක්
@SLLangaya
7 ай бұрын
Thanks 🥰😍❤
බුදුසරණයි ✨️
@SLLangaya
6 ай бұрын
🥰🥰
Chandana aiyaa ape gamee❤
@SLLangaya
6 ай бұрын
Aa ehemada. 😍🥰🥰❤
@hasirudesilva
6 ай бұрын
@@SLLangaya ow 😊
Oya hama thanama wada karpu kenek 😊
@SLLangaya
2 ай бұрын
🥰🥰🥰😍💗
මෙවගෙ නිෂ්පාදන කරන අයගෙ විඩිඔ එකකුත් ඕනී
@SLLangaya
7 ай бұрын
Aniwa gennam😍❤
ධීවර online clz එකක් සම්බන්ධ කරලා දෙන්න plz
දීවර කියන්නේ පට්ට කට්ට සීතලට සැප ඹ තමා මල්ලි අහිංසකයි වගේ අයියා මාතර වගේ
@SLLangaya
Ай бұрын
Tikak katta thamai.🥰🥰thank you 🥰🥰
තේරුණේ saranai පරෙස්සම් inna
@SLLangaya
5 ай бұрын
Thanks 🙏🙏🥰😍
Aeiye apitath yan vidiha kiyala dennako
@SLLangaya
Ай бұрын
Deewara enna exam liyanna one poddak mahansi wela🥰🥰😍
බුදු සරනයි
@SLLangaya
6 ай бұрын
🙏🙏🙏❤❤
යකඩ මිනිස්සු ❤️❤️
@SLLangaya
7 ай бұрын
😍🌼🌻💪👍
korean seasonal visa agriculture gana video ekak karannako
@SLLangaya
2 ай бұрын
🥰🥰🥰😍💗
අනේ මගෙ පුතා කොරියන් විබහගේ ලියලා ඉන්නෙ .තාම ආවෙ නෑ යන්න .පුලුවන් නම් ඔයාලගෙ තැනට ගන්න උදවු කරන්න පුලුවන්ද .
ඉන්ටවු කරන කේනා නම්....දකුණු පලාතේ අම්බලන්ගොඩ පැතේ පොරක් වගේ කතාබහේන් තේරේනවා මචං......මත් ධිවරයේක් මිගමුවවේ.... අවුරුදු 25 ක් පලපුරැද්ද ....කොරියන් විභාගය ලිවෙි 2014 එත් තාම ලංකාවේ 😢 වසනාව තමා ඉතින් ❤ සිත........හිම වැටේන්නේ නැති වුනාට දියබ මුහුද නම් සිතලයි බොහො දුරට.. ....... පරිස්සමෙන් සතුටින් ඉදහල්ලා........ජේසු පිහිටයි ❤
@SLLangaya
6 ай бұрын
Ou aiye mama mama .galle rathgama . Parissamen job eka karanna . Budu saranai. Aye exam eka karanna. ❤
Mchan mamath 2011 korean x am eka paas una.eth mata yanna awe nane bn lakunu 152.eth hebei sathutui ubala weda karanawa dakiddi
@SLLangaya
7 ай бұрын
Aye parak try karamu. Brooo❤❤💪💪
ධීවර online clz කරන sir කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න.ලොකු උදව්වක්
Ela
@SLLangaya
6 ай бұрын
Thanks 😊 🥰😍
Man aurudu 12k .❤❤❤.6k diwara
@SLLangaya
6 ай бұрын
💪💪💪👍❤❤gemmak thamai😍
Mama 2012 koren company awa 4/10k iwarawela lankawatha ghin diwara ekxam 1k tibila eka karala ayath diwara visa ekakin koren awa dan malupaam ekaka wada monewa unath company job tama hodama
@SLLangaya
3 ай бұрын
Deewara tikak katta thamai. Ithin. Company enna puluwannam hodai🥰💖💗💓💞
❤❤
@SLLangaya
6 ай бұрын
😍😍🥰
Girls innwada ayye 😮
@SLLangaya
7 ай бұрын
Mata nam hamba wela ne lankawe girls la wena rata wala aya nam innawa.😊
Mama maseta dawas 24 ,25 wada kara.
❤️
@SLLangaya
5 ай бұрын
🥰🥰😍❤
😊😊
@SLLangaya
7 ай бұрын
🥰
Aiye aluthinma diwara ena kenekuta වැටුප kiyak vithara hamba wenawada
@SLLangaya
5 ай бұрын
2100000 won. Tikak weda wedi boat ekak set unoth oyage agreement eke thiyena padiyata wada wediyen denawa sajannim hoda nam. Masa dekak.3 yanakota padia wedi karanawa.
@BuddikaHerath-ls3jz
5 ай бұрын
Lankawe mudalin won ekak kiyada dan yanne
@madurachandrasiri263
29 күн бұрын
@@SLLangaya ලංකාවේ මුදලින්
❤❤❤❤
@SLLangaya
4 ай бұрын
😍🥰❤💪
wayasa simawa kohomada
@SLLangaya
6 ай бұрын
Aurudu 18. 39 athara thamai🥰🥰❤
mata exam jaunvary 4 ,,,deewara liyanne koma hari pass wela enwa math
@SLLangaya
7 ай бұрын
Aniwa broo hodata padam karanna🥰😍
@chamilaprasath8354
7 ай бұрын
Hodata liyanna
@chamindarahtnayaka7
7 ай бұрын
කොල්ලෝ කොහෝමද ඖලක් නැද්ද පස්ද ♥️
අයියේ දිවර එකේ ෆාම් වලට දන්වනම් කියෙන්ද බලන්නේ ලකුණු ❤️❤️🇰🇷
@SLLangaya
4 ай бұрын
Deewara mepara 120, 150 athara yavi. Mepara 88,300 exam karanawa loku lakunu ganakin balavi🥰😍💗❤💪
🥰🥰🥰🥰🇰🇷
@SLLangaya
7 ай бұрын
😍❤❤
Supuri
@SLLangaya
7 ай бұрын
Thanks broo 😍❤
@sethmininimalsha6827
6 ай бұрын
ඔව් අනේ ඔයාලා පව් සතලයි නේද
Ammo
@chamindukulawansha6737
7 ай бұрын
ඇත්ත මල්ලී මේ තුන්දෙනා කියන්නේ මාත් කරපු වැඩ කට්ටක් තමයි...❤
@SLLangaya
7 ай бұрын
❤❤
👍👍👍
@SLLangaya
6 ай бұрын
🥰🥰🥰💗❤
@dinushawalikatiya8863
5 ай бұрын
❤
❤️❤️❤️
@SLLangaya
7 ай бұрын
😍😍❤💥
Ayiye oya koheda inne
@Podiyalyrics
7 ай бұрын
Korean wala
@SLLangaya
7 ай бұрын
Mama sosan wala😍
අයියේ 2024 දිවර කියක් වගේ ලකුණු බලනවද 😢
@SLLangaya
4 ай бұрын
120~150 athara balavi brooo🥰😍❤💗🤩
❤❤❤❤❤❤
@SLLangaya
7 ай бұрын
❤❤
අයියා ඔයා දකුණෙද💓🌍💫
@SLLangaya
Ай бұрын
Ou dakune brooo🥰🥰🥰❤
@kavidulakshan7594
Ай бұрын
@@SLLangaya ගැම්මක් තමා💓වීඩියෝ ටිකනම් ගොඩක් වටිනවා💓
diwara gdk amrud aiye kellnt gdk Aya epa kynne baya karnw
@SLLangaya
Ай бұрын
Tikak amaruii. Baya wenna deayak neee. 🥰🥰🥰😍geemak gahanna puluwan🥰😍
එකම ප්‍රශ්නේ රවුම් කර කර අහනවා.ප්‍රශ්න අහන්න තේරෙන්නේ නෑ
@SLLangaya
7 ай бұрын
Deewara job eka gena vitharai ehuwe brooo❤
එ බන් උබ දකුනෙද බන් 😌😌😌කතාව එහෙමයි😌
@SLLangaya
5 ай бұрын
Ou mama rathgama brooo😍❤
Niwadu onnam korean gihin wadak naha ne gedarata,wela innwa😂
@SLLangaya
7 ай бұрын
😊😊😊❤
Genu ayatath diwara agrimant anawada
@SLLangaya
7 ай бұрын
Wediya enne ne . Ennema nethi tharam. Deewara tikak amarui girls lata. Company exam try karana eka thamai hodama girls kenekta❤
අලුතින් යන අපේ කොල්ලොන්ට සපොට් එක දේනවද පරණ අය
@SLLangaya
Ай бұрын
Ou brooo ehema denawa🥰🥰😍❤
Diwara lakunu kiyanda balanne
@SLLangaya
7 ай бұрын
Company walata wediya adui. Hariyatama danne.
@ashenwickaramaarachchi8823
7 ай бұрын
මෙ සැරේ ස්කිල් එකට ගත්තේ 135න්
පොලොන්නරැවෙ කොහෙද
@SLLangaya
6 ай бұрын
🥰🥰😍
E okkoma ekama room ekeda inne wenama room hanbenawada? Ewata padiyen kapanawada
@SLLangaya
5 ай бұрын
Wena wena room thiyei. Ekama room wala inna ayath innawa. Deewara nam padiyen kapanne ne . Bohodurata. 🥰❤
Korean exam krnna puluwnda online mama inne kuwait
@SLLangaya
3 ай бұрын
Thamanam online karanna be. Koriyawe aurudu 5 idala gihin newatha enayata nam puluwan. 🥰😍💓💗
🇰🇷❤️💪
@SLLangaya
7 ай бұрын
😍❤💥
ලංකාවෙ ගොඩක් උන් කරන වැඩක් තමා නිශ්පාදන,දීවර දෙපැත්ත බෙදෙන එක...දීවර උන් කියනවා නිෂ්පාදන හොඳ නෑ OT කරලා මැරිලා ගන්න පඩිය උන් සාමාන්‍ය විදිහට ගන්නවා කියලා.නිෂ්පාදන උන් කියනවා දීවර පඩි මදි risk එක වැඩී,නිවාඩු නෑ,ශීත කාලෙට එපා වෙනව,පව් කාර job එකක් කියලා.ඇත්ත මොකක්ද බං
@SLLangaya
6 ай бұрын
Boru kiyala wedak ne ne brooo .e kathawa eththa . Mamanam kiyanne kattak kanna berinam koriyawe geemak gahanna be brooo. Mona job ekath amarui hebei monajob ekakarath goda yanna puluwan. Mehema kiyanna be mama video ekak karala dannam. 😍🥰🇰🇷
@kdreamwith
6 ай бұрын
@@SLLangayaela bro.video ekak danna nishpadana,diwara job deke Hoda naraka,wasi awasi,hama deyak ganama...kauruth ahuwata kiyanne na bro atta kathawa ekai...
Me koheda. 흑산 da?
@SLLangaya
Ай бұрын
Sosan wala broo🥰🥰
hotel coures කරපු අයට නැද්ද රැකියා
@SLLangaya
2 ай бұрын
Ehema ne brooo🥰🥰🥰
ගොඩබිම දීවර කියල අපිට තෝරගන්න පුලුවන් ද අයියේ 👀
@SLLangaya
6 ай бұрын
Ou puluwan . Malu farm wala weda thora ganna puluwan😍😍
@user-re1pv6lw3v
6 ай бұрын
@@SLLangaya thank you aye 🇰🇷🥰
අය්යේ දිවර යන එකද හොද නිශ්පාදන කරලා කම්පැනි වැඩද හොද අය්යේ
@SLLangaya
5 ай бұрын
Company yana eka hodai. Eththatama. ❤
@user-yw1hp4qm2e
5 ай бұрын
@@SLLangaya එයා දැන් රස්සාවේ යන කෙනෙක් එකයි අහන්නේ දිවර යන එක හොදද කියලා 😊
දීවර එනව නම් මුහුදෙ යන්නෙම නැතුව ගොඩ තියෙන වැඩ වලට යන්න පුලුවන්ද 🙂
@SLLangaya
2 ай бұрын
Ou ehema puluwan exam karanakota. Deewara farm thoraganna one.hebei malu kotu samahara ewa muhude thamai thiyenne😊
@chamalkavinda1780
2 ай бұрын
Godak Aya kiynawa Diwara Danna epa marenna wenw kiyla. නිෂ්පාදන walata wadiya diwara godak amaruda ayya?
Diwara නිවාඩු දවසට arabite කරන්න පුළුවන්ද
@LalThushara-en9qn
5 ай бұрын
ඔව් මල්ලි පුළුවන් උඹ මුලින්ම කොරියාවට වරෙන්කෝ ධීවර මුහුදු ගිහිල්ලා ඇවිල්ලා උඹට පණ කෙන්දත් තියෙයිද දන්නෑ අර බයිට් කරන්න (මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ගහන්න එපා බං )
@SLLangaya
5 ай бұрын
Koriyawe deewara Hithana tharam lesi ne brooo. Oyata karanna puluwannam. Aulak ne. Karanna puluwan. Evith balannakoo.
Kellanta diwara berida aiye
@SLLangaya
7 ай бұрын
Tiyei wediya ganne Ne. Tikak katta nisa ❤
@kalanamadusanka-zm3bd
7 ай бұрын
Mihudu yanna puluwanda
ඒ තාත්තා 😢කදුලු ආව ඇස් වලට
@SLLangaya
5 ай бұрын
❤❤❤🙏🙏🙏
Diwra gannnwa aduitha aiye math diwara danna inne
@SLLangaya
5 ай бұрын
Deewara gannawa. Brooo. Wedipura company, deewara thamai ganne🥰😍💪❤
@user-dp1zm3en5r
2 ай бұрын
ධීවර online clz එකක් සම්බන්ධ කරලා දෙන්න plz.@@SLLangaya
Math me mase anawa diwara mona unath kattak kala innawa
@SLLangaya
7 ай бұрын
Aniwa brooo. Geemak gaha thehek🥰😍congratulations 👏
අයියේ මානමක් කියන්නේ කියක්ඩ
@SLLangaya
6 ай бұрын
2500 k wage brooo🥰🥰🥰😍❤
ලකුණු කොච්චර ඔන ද ධිවරවලට එන්න 🎉😢😢🎉
@SLLangaya
6 күн бұрын
140 ,150 athara one👍💪❤
@janithagihan-y6o
6 күн бұрын
@@SLLangaya එතකොට ගන්නවද
ඒ මචන් මට 19 වයස දිවර සජාලා අඩුවයසෙන් ගන්නවද වයස ප්‍රශ්න යක් වෙනවද සිරාම කියපන් බන්
@SLLangaya
7 ай бұрын
19 gannawa brooo. Wayasa wedi unoth thamai aula. Niyama wayasa geemak gahanna koriyawata evith. Bs. 😍
@user-re1pv6lw3v
6 ай бұрын
මටත් 19 ඉ
@user-zs7zf1xp5f
6 ай бұрын
Mata 18 Yi bro @@user-re1pv6lw3v
Macahan karandeniya petted oya
@SLLangaya
7 ай бұрын
Mama rathgama🥰😍❤
Dewarafamreyanwada
@SLLangaya
3 ай бұрын
Ou malu farmer walata gannawa katiya. 🥰🥰💞💓💗
Nuwar kena kiyann dewal aheddi maram sathutui
@SLLangaya
Ай бұрын
Thank you 🥰🥰🥰😍
දකුනෙ ගාල්ලෙ කොල්ලෙක් ද මේ ඉන්නෙ.
@SLLangaya
6 ай бұрын
Ou broo🥰🥰❤thanks 💪💪💪❤
අවුරුදු 33න් විභාගේ ලියලා තේරුමක් නැද්ද..??
@SLLangaya
7 ай бұрын
39 wenakam koriyawata gannawa. Exam karanna broo wayasa thiye. Gemak gahathehek😍
Aiye ganu lamaita diwara agrimant enene nadda plz reply
@churikadilhani723
7 ай бұрын
Reply me mama me para admishan diwara valin danna hadanne ekai ahanne aiye
@SLLangaya
7 ай бұрын
Enawa adui. Ennema nethi tharamata. Tikak mahansi wela company exam godadagamu 🌼🌻
@churikadilhani723
7 ай бұрын
Agreement enne nadda diwara