වසරකට පසු දකුණු කොරියාවේ සිට මව් බිමට.. 🇰🇷....✈️....🇱🇰 MY 1ST VACATION TO SRI LANKA

#southkorea #2024 #srilanka #subscribe #agriculture #taveling #subscribe #vacation #dalyvlog

Пікірлер: 252

  • @rosmadusanka91009
    @rosmadusanka9100928 күн бұрын

    හරිම හිත හොද මනුස්සකමක් තියේන්නෙ...ඔය වගේ අය ගොඩක් අඩුයි අයියේ....❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    28 күн бұрын

    @@rosmadusanka91009 අනිවාර්යෙන්ම මල්ලියා💐💐❤

  • @IroshaniUdeshika-sc4yc
    @IroshaniUdeshika-sc4yc2 күн бұрын

    ඔන්න මේකත් බැලුව skip කරේ නෑ කරන්න ඕන උනෙත් නෑ very interest ❤❤❤ im sunflower ❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    2 күн бұрын

    Thank you very much my loving sunflower 🌻

  • @Akila_Arosh
    @Akila_AroshАй бұрын

    නියමයි අය්යෙ.කලබල නැතිව වීඩියො එක කරනව ඔය .දිගටම කරන්න ❤❤❤හුගක් පින් වන්තයි සන්ක අය්ය වගෙ කෙනෙක් හම්බෙන්න

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි මල්ලී ඔයාගෙ comment එක හිතට ගොඩාක් දැනුන එකක්.. ජය වේවා ඔයාටත් ..❤💐

  • @Flytokorea_
    @Flytokorea_Ай бұрын

    ඇත්තටම මම කොරියන් වල ඉදන් ලංකාවට එන filling එකක් දැනුනෙ 🥹

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඇත්තටම ද? ස්තූතියි ඔබට ❤❤ ලැබුනු නොලැබුන හැමෝටම දවසක ඒ අත්දැකීම හැබෑවක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐💐💐🙏

  • @rrrrrr-re4ts
    @rrrrrr-re4tsКүн бұрын

    Onna sub kala bro.supriyak thamay

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544Ай бұрын

    අහම්බෙන් හම්බුනේ ලොකු අයියා❤️ වීඩියෝ එක අනේ ඔයා හරිම හොද චරිතයක් ඔයාට ජයවේවා ❤️

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි හදවතින්ම සමීර මල්ලී.. හොදින් වැඩ ටික කර ගන්න. 🇰🇷 සිහිනය සැබෑ වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @c-tech9890
    @c-tech9890Ай бұрын

    Video එකනම් සුපිරි අයයේ......❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි හදවතින්ම සහෝදරයා ❤💐

  • @user-bm3vb3ky5z
    @user-bm3vb3ky5zАй бұрын

    Budusaranai mali!

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි ❤❤🎉

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9mАй бұрын

    Superi video ekkak, Budusaranai

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි❤❤❤💐 බුදු සරණයි සහෝදරයා

  • @JayanthaRathnayake-oe5iq
    @JayanthaRathnayake-oe5iqАй бұрын

    මමත් මෙි අවුරැද්දේ කොරියන් Exam කරනවා කොහොම හරි පාස් වෙිලා කෙරියන් එන්න තමයි අසාව❤❤❤❤

  • @DushanPrabhath

    @DushanPrabhath

    Ай бұрын

    ජයවේවා ඔයාට පුලුවන් bro

  • @user-lg1eh4dg3x
    @user-lg1eh4dg3xАй бұрын

    😎💪🇱🇰තෙරැවන් සරණයි සහෝදරයා💐💐💖

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    තෙරවන් සරණයි මධුරංග 💐❤

  • @Sayuri317
    @Sayuri317Ай бұрын

    මල්ලී ජය වේවා බුදු සරණයි

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@Sayuri317 බුදු සරණයි ඔයාටත් 🙏🙏❤💐

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691Ай бұрын

    ආසාවෙන් බැලුවා ජයවේවා ❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ගොඩාක් ස්තුතියි බැලුවට ❤❤🎉 ජය වේවා ඔයාටත් ❤

  • @imaldewapriya2361
    @imaldewapriya2361Ай бұрын

    Budusarani brother ❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@imaldewapriya2361 බුදු සරණයි සහෝදරයා ❤❤❤💐

  • @Adeesha_online
    @Adeesha_onlineАй бұрын

    පරිස්සමෙන් අයියා 🥰♥️🇰🇷

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි අදීශ මල්ලි ❤❤🇰🇷

  • @sandarenupremarathna.
    @sandarenupremarathna.Ай бұрын

    තෙරුවන් සරණයි හසියෝ ...

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    තෙරවරුන් සරණයි සඳ ඔයාලටත්❤❤❤❤❤❤💐

  • @chamarapradeep8324
    @chamarapradeep8324Ай бұрын

    ජය වේවා සහෝ 🤜🤛🥰

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඔබටත් ❤❤❤💐

  • @nadeekakarunarathna8208
    @nadeekakarunarathna8208Ай бұрын

    Welcome to sri lanka 🇱🇰

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    Thank you nadeeka❤✌

  • @yeshansasun7815
    @yeshansasun7815Ай бұрын

    නියමයි ❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි යෙශාන් ❤💐💐

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858Ай бұрын

    බුදු සරනයී සියලුම දෙනාට .

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි ❤❤❤💐

  • @PremlathaPremlatha
    @PremlathaPremlathaАй бұрын

    බුදුසරණ යිඔයාට ❤❤🎉🎉

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි ❤❤❤ පරිස්සමින් ඉන්න 💐💐💐ස්තූතියි වීඩියෝ එක බැලුවට

  • @user-nx2kx7uq2d
    @user-nx2kx7uq2dАй бұрын

    Puthe denuwath kirima harima wedagath nodath de denagaththa thnx par....lankawata Enna oyla hmtma samma sambudu saranai DP TC ♥️🏯🙏🙏🙏👍

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි ...ගොඩාක් ස්තුතියි මේ වගේ ආශිර්වාදයක් එකතු කලාට.. 💐💐💐❤

  • @user-no3dm9bq1h
    @user-no3dm9bq1h17 күн бұрын

    මරුනෙ❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    17 күн бұрын

    @@user-no3dm9bq1h thanks😁🤗❤

  • @danushianupama1013
    @danushianupama101323 күн бұрын

    ❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    23 күн бұрын

    @@danushianupama1013 ❤❤❤❤

  • @AchalaMaduwantha-nx4qs
    @AchalaMaduwantha-nx4qsАй бұрын

    ඔයාව හම්බුනේ අහම්බෙන් සහෝදරයා ,,,well done

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි හදවතින්ම සහෝදරයා හමුවීම සතුටක්..❤❤💐

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742Ай бұрын

    ජයවේවා 💯🇰🇷❤️

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ජය වේවා සහෝදරයා ❤❤❤🇰🇷

  • @nilunilu1648
    @nilunilu164814 күн бұрын

    ❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    14 күн бұрын

    @@nilunilu1648 ❤❤❤❤💐

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    සංඛ මල්ලී ගොඩක් හොද කෙනෙක් තෙරුවන් සරණයි දෙන්නටම

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@malanieindra123 ස්තූතියි❤❤❤තෙරවරුන් සරණයි 💐💐💐

  • @shanakaprasad9232
    @shanakaprasad9232Ай бұрын

    Adoo Mawathagama ape kollk

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ශානක ස්තූතියි හදවතින්ම සහෝදරයා ❤❤❤🎉

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835Ай бұрын

    😋😋😋😋😋😋

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    සහෝදරයා ❤✌

  • @user-sp5dk3rz8b
    @user-sp5dk3rz8bАй бұрын

    Matath lankawata yanna oni.😢😢 Budusaranai oyatath paule sematath.

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@user-sp5dk3rz8b පරිස්සමින් වැඩ කරලා. ඉක්මනින්ම ඒ දවස උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාටත් 🤗❤ බුදු සරණයි ඔයාට

  • @achinthadilshan4118
    @achinthadilshan4118Ай бұрын

    Taxi eke driver ekka Katha Karana tika nam patta ❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ටැක්සියකවත් තනියම යන්න දන්නෙ නැතිව හිටිය කාලයක් තිබුණා ඩිල්ශාන්🙄🙄 ස්තූතියි හදවතින්ම ඔයාගෙ comment එකට❤❤💐

  • @daneshwariwa6828
    @daneshwariwa6828Ай бұрын

    ❤❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    අක්කේ ❤💐💐

  • @AchalaMaduwantha-nx4qs
    @AchalaMaduwantha-nx4qsАй бұрын

    අනේ ❤❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ❤❤❤❤💐

  • @ShakilaDemel-zy6bf
    @ShakilaDemel-zy6bfАй бұрын

    Mage nangith inne koreave.mata me vidiyo eka dakiddi marama sathutui...eyath dan gihin septhember valata auruddak venava.harima sathutui.south korea vala inna ape lankave kello kollonta uthuranna hariyanna one..😊

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    අහන්න සතුටුයි අපේ කෙල්ලො දැන් ගොඩාක් 🇰🇷 වැඩ කරනවා.. ඒ වාසනාව ඔයාගෙ නංගිට ලැබුන එක ගැන සතුටු වෙන්න❤ඒ වගේම 🇰🇷කොරියාවේ දුක් විදලා හම්බ කරන අපේ උන් හැමෝම ඔයාගෙ .comment එකෙන් මතක් කරපු එක හදවතින්ම අගය කරනවා..💐💐💐ජය වේවා ඔයාට

  • @sachisaavi
    @sachisaaviАй бұрын

    ♥️🌝

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ❤❤❤🤗

  • @malithikarunarathna1143
    @malithikarunarathna1143Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ❤❤❤❤💐

  • @user-kh9hn7ij8k
    @user-kh9hn7ij8kАй бұрын

    Budu saranayi puthe

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි ❤❤❤🎉

  • @RishanthiFrenando
    @RishanthiFrenandoАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤💐💐💐💐🤗

  • @dilshanbandara-bl9jz
    @dilshanbandara-bl9jz28 күн бұрын

  • @hasiwithkorea

    @hasiwithkorea

    28 күн бұрын

    @@dilshanbandara-bl9jz ❤❤❤

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120Ай бұрын

    Mamath exsm liyala pas wela inne aiya ..koriyawata anna godak asawen inne ❤🎉

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@hasithasandaruwan7120 හදවතින්ම සුභ පතනවා මල්ලියා 💐 ඉක්මනින්ම කොරියාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @hasithasandaruwan7120

    @hasithasandaruwan7120

    Ай бұрын

    @@hasiwithkorea ❤️

  • @sarangabandara364
    @sarangabandara364Ай бұрын

    Bokka ❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    කොහොමද මචං සුරංග❤

  • @kavishanadari2089
    @kavishanadari2089Ай бұрын

    අන්තිම ටික බලකොට ඇත්තටම කදුලු ආවා මගෙ මහත්තයාත් කොරියාවෙ ඉන්නෙ.එයත් ලගදිම එනවා මාව බලන්න ❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි සහ ඒ වගේම සතුටුයි ඒ තරම් උනන්දුවකින් මගේ වීඩියෝ එක බැලුවට❤ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම ඒ ලස්සන අවස්ථාව උදා වෙන්න කියලා. ඒ වගේම ආදරෙන් එයාව පිළිගන්න.. ගොඩාක් මහන්සි වෙලා එනවා ඇති ඔයාලා හැමෝම වෙනුවෙන්.. තෙරවරුන් සරණයි හැමෝටම ❤❤❤💐

  • @user-nj5dy3st1q
    @user-nj5dy3st1qАй бұрын

    ❤❤❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ❤❤❤❤❤❤💐🤗

  • @eveningtechshorts938
    @eveningtechshorts938Ай бұрын

    Video එක supiri ලංකාවෙන් ආයේ යන video එකත් දාන්න ❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ❤💐😁

  • @Imsha234
    @Imsha234Ай бұрын

    පරිස්සමෙන් එන්න අයියා🎉❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි ❤

  • @kasunchamara111
    @kasunchamara111Ай бұрын

    ගිය මාසෙ exam කරේ අයියෙ.එන්න ආසාවෙන් ඉන්නෙ......වීඩියෝ එකනම් නියමයි...taxi එකේ කතා කර කර යන ටික නම් මරු......

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ස්තූතියි කසුන් මල්ලී ❤❤❤ ඉක්මනින්ම ඔයාගෙ කොරියානු සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොදද. ✊💐❤

  • @kasunchamara111

    @kasunchamara111

    Ай бұрын

    Thank you අයියෙ....🇰🇷🇰🇷🇰🇷

  • @DushanPrabhath

    @DushanPrabhath

    Ай бұрын

    ජයවේවා ඉක්මනින් යන්න පුලුවන් ඔයාට 🎉

  • @udayangapushpakumara
    @udayangapushpakumaraАй бұрын

    වීඩියෝ එක නම් සුපිරි අයියා. ඔය වගේ කොරියන් අයත් එක්ක කතා කරන ඒවත් දාන එක ගොඩක් වටිනව ඉගෙනගන්න අයට. 🇰🇷😍

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාගේ මේ comment එකට💐💐💐❤ දිගටම වීඩියෝ බලන්න. ජය වේවා ඔයාටත්

  • @yeshansasun7815
    @yeshansasun7815Ай бұрын

    වැකේශන්ද ආවේ 🙄💗

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඔව් ❤

  • @tharakasameera2084

    @tharakasameera2084

    Ай бұрын

    Dawas kiyak denawada niwaduwa

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@tharakasameera2084 ඒක තමන්ගේ අවශ්‍යතාවය සහ ආයතනයේ කැමැත්ත අනුව වෙනස් කර ගන්න පුලුවනි සමීර 🙂❤❤

  • @tharakasameera2084

    @tharakasameera2084

    Ай бұрын

    @@hasiwithkorea danne Nathi NISA ahanne aiye aduma 1 monthwath denawada

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@tharakasameera2084 ow one mounth අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්.. සාමාන්‍යයෙන් මාස දෙකක් විතර ගොඩාක් අය vacation වලට එනවා...❤

  • @thilinisubashini7773
    @thilinisubashini7773Ай бұрын

    Taxi එකේ දෙබස් ටිකට නම් thank you ayiye 🙏 මාර වටිනවා ඒ ටික. කියපු හැම වචනයක් ම තේරුනා. Exam ekata thawa මාස 3k thiyenawa ayiye

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@thilinisubashini7773 අපිට භාෂාව වැරදුනාට කවදාවත් මෙයාලා හිනා වෙන්නෙ නෑ..ඒ වගේම ඉක්මනින්ම ඉගෙනගන්න පුලුවන්.. ඉතින් හොදින් මහන්සි වෙලා කොහොම හරි 🇰🇷 කොරියාවේ එන්න ❤❤❤ සුභ පැතුම්

  • @thilinisubashini7773

    @thilinisubashini7773

    Ай бұрын

    @@hasiwithkorea ou ayiye aniwaren anawa

  • @DushanPrabhath
    @DushanPrabhathАй бұрын

    ඉන්නේ ට්ක කාලයයි මචoන් සතුට්න් ඉදපන් ජයවේවා

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@DushanPrabhath අනිවාර්යයෙන්ම.👌👌👌

  • @diasprasanna3101
    @diasprasanna3101Ай бұрын

    මේ මලහත්තිලවි ධනපති සූරාකන මුසල හැත්ත ඉන්නකන් අපිට කවමදාවකවත් ගොඩයාමක් නැත . කරුනාකරලා හැමෝම එකතු මේ සාමාජ ක්‍රමය වෙනස් කිරිම සදහා මාලිමාව දිනවමු .

  • @samanpriyadarshanasathkuma2424

    @samanpriyadarshanasathkuma2424

    25 күн бұрын

    Apoo baaaa

  • @SithumNimsara715

    @SithumNimsara715

    Күн бұрын

    #NPP jayawewa ❤

  • @champikasuba6183
    @champikasuba61839 күн бұрын

    පුතේ ඔයාට පුළුවන් නම් මට උදව් වක් කරන්න පුළුවන් ද මම ගොඩක් දුප්පත් මගෙ නිවස හදගන්න උදව් කරන්න පුළුවන් නම් ලොකු උදව් වක් පුතේ ඔයාට එ පින්ම ඇති ඔයාට බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරන්න ඉන්න තියන්නම් ❤

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    ඔයා හරිම හොද පුතෙක් තෙරුවන් සරණ

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    තෙරවරුන් සරණයි ඔයාටත් ❤❤❤💐

  • @thakshilat3715
    @thakshilat3715Ай бұрын

    mage mahatthath koriyawe aya labana aurudde anne

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    පරිස්සමින් වැඩ කරලා ඔයලා බලන්න එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤🎉

  • @sahanjay431
    @sahanjay4315 күн бұрын

    machan baggage wala cigarettes arakku bothal dan yaddi aulak une nedda?

  • @hasiwithkorea

    @hasiwithkorea

    5 күн бұрын

    @@sahanjay431 naa mm aran giya.. aulk une nm naaa.❤

  • @shenesh4581
    @shenesh4581Ай бұрын

    Agreement එන්න වයස බලපාන වද අයියා 19 වයස තියෙන කොට

  • @gamemaster1736
    @gamemaster1736Ай бұрын

    Ganesh innawanee

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඔව්.. ගනේශ් තමයි මට E Mart එකෙන් ටොපි චොකලට් ගන්නකොට උදව් කලේ❤❤❤thanks you brother 💐💐💐

  • @user-xz1pm1wv7p
    @user-xz1pm1wv7pАй бұрын

    Brother අරක්කු bothal kiyyak ගෙනියන්න පුළුවන්ද.bageg eke

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    මම නම් 04 ක් අරන් ආවා.. කොහෙදිවත් bags nam open krla baluwe nehe.. 😊 අහම්බෙන් හරි ලංකාවේ custom එකෙන් බැලුවොත් තමයි.

  • @user-nd7hm8uq7f
    @user-nd7hm8uq7f15 күн бұрын

    ❤Api avissawelle map eke penwanne

  • @hasiwithkorea

    @hasiwithkorea

    13 күн бұрын

    ඔව්.. අවිස්සාවේල්ලට උඩින් ගුවන් මාර්ගයක් වැටිලා තියෙනවා.. 🤗😊

  • @user-nd7hm8uq7f

    @user-nd7hm8uq7f

    13 күн бұрын

    Hmm hari asawen balanne oyage video

  • @hasiwithkorea

    @hasiwithkorea

    13 күн бұрын

    @@user-nd7hm8uq7f ගොඩාක් ස්තුතියි ඉතින් ❤❤❤🤗💐 පරිස්සමින් ඉන්න හැමෝම... බුදු සරණයි

  • @Sadew-sathsara12
    @Sadew-sathsara12Ай бұрын

    ලංකාවෙන් යන විඩියෝ එකත් ඔනි

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    හරි එහෙනම් ඒකත් දාන්නම්කෝ ❤❤❤💐 ස්තූතියි මේක බැලුවට 🤗

  • @dushansachintha4529
    @dushansachintha4529Күн бұрын

    Citizan gannwanm vacation enna ba ne eka digata awrudu 5ma inna one neda oy enne kohomd awrudden 😮

  • @ravindurashan2724
    @ravindurashan2724Ай бұрын

    Brother phone ehema geniyaddi lankawen aulak une nadda.kiyak wage geniyanna puluwanda❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    එහෙම ලොකුවට බැලුවෙ නම් නැහැ.. මම නම් phone 8 ක් අරගෙන ආවා. ඒක ඉතින් එක ගොඩේ අරගෙන එන එක ගැටලුවක් තියෙනවා..ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ❤

  • @thamarakumari115
    @thamarakumari115Ай бұрын

    Lankawe video Danna balanna man Cyprus

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    වීඩියෝ කීපයක් තියනවා.ඉස්සරහට දාන්නම්..❤❤❤☺

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    අදුන ගන්න ලැබුන එක සතුටක්... පරිස්සමින් වැඩ කරන්න ❤❤💐

  • @NethraliWathsala
    @NethraliWathsalaАй бұрын

    Dinithi akka den Australia inne

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඒක තමා වෙලාවට හිටියේ නැහැ 😂😂😂

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456Ай бұрын

    අපිටත් චොකලට් ගේනවද 😋😋😋😋😋

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඔව්...😊😊🎉❤

  • @user-mx6mg6fc2e
    @user-mx6mg6fc2e29 күн бұрын

    arrack warga genakota custom fee ekk nadda brother tax wage

  • @hasiwithkorea

    @hasiwithkorea

    29 күн бұрын

    @@user-mx6mg6fc2e නීතිය අනුව අරගෙන එන්න තහනම්. ඔයාට පුළුවන් duty free එකෙන් ගන්න විතර. ඒත් අරගෙන එනවා.. ලොකුවට පන්න පන්න බලන්නේ නැහැ ☺

  • @sehansaattanayake9697
    @sehansaattanayake96975 күн бұрын

    අය්යෙ අවුරුදු 5ම එක දිගට ඉන්න ඔනෙ නැත්ද......අවුරුද්දෙන් දෙකෙන් ලංකාවට ගිහින් එන්න පුලුවන් ද.... කොච්චර විතර දවසක් නිවාඩු දෙනවද

  • @hasiwithkorea

    @hasiwithkorea

    5 күн бұрын

    @@sehansaattanayake9697 නෑ.. එහෙම එකක් නෑ ... 🤔☺☺☺❤

  • @user-ik8ql9uu6p
    @user-ik8ql9uu6p12 күн бұрын

    කොරියාවට ඇවිල්ලා මාස කියකින් වගේ vacation හම්බෙනව ද

  • @hasiwithkorea

    @hasiwithkorea

    12 күн бұрын

    @@user-ik8ql9uu6p ඒක තමන්ට හම්බවෙන company එක අනුව වෙනස් වෙනවා. 🤔😀😀

  • @HasinduDilshan-lt4qw
    @HasinduDilshan-lt4qwАй бұрын

    මාත් ලිව්වා exam 195 🇰🇷 ලබන අවුරුද්දෙ වගෙ හම්බෙමු ❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@HasinduDilshan-lt4qw Wooow ඔයා සුපිරි වැඩක්නෙ 👌 සුභ පැතුම් මල්ලියා...ඔයාගෙ මහන්සිය අගය කරනවා. කොහොම හරි කොරියාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤💐

  • @KOOTUS__

    @KOOTUS__

    21 күн бұрын

    aiye eps topic book 2ke thiyena okkoma debas tika kata padam karaganna onid...please reply ❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    21 күн бұрын

    @@KOOTUS__ අපොයි එහෙම එකක් නෑ... ඔයා වචන මතක තියාගන්න උත්සාහ කරන්නහ ඒ හොදටම ඇති.

  • @KOOTUS__

    @KOOTUS__

    21 күн бұрын

    @@hasiwithkorea hari aiye thanks❤️❤️❤️

  • @thanujalakshan6749
    @thanujalakshan6749Ай бұрын

    කොච්චර කාලෙකටද ආවෙ අයියෙ.එහෙම vacation එන්න පුලුවන්ද මුල් අවෘද්දෙම කැමතිනම්..

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    අපොයි ඔව්... ගොඩාක් අය ඒ අවස්ථාව ගන්නේ නෑ.. එක දිගටම ඉන්න තමයි බලන්නෙ..🙄

  • @user-vu8my6ki6o
    @user-vu8my6ki6o6 күн бұрын

    වැකේශන් යද්දී කම්පැනි එකෙන් ලියුමක් අරගෙන යන්න ඕනේද.මමත් ලගදි යන්න ඉන්නේ පලවෙනි පාරට

  • @hasiwithkorea

    @hasiwithkorea

    6 күн бұрын

    @@user-vu8my6ki6o අරන් යන්න පුලුවන් නම් ගොඩාක් හොදයි..✌❤

  • @SNBUSVIDEOGRAPHY
    @SNBUSVIDEOGRAPHYАй бұрын

    අයියා වැකේශන් එකකටද ආවෙ . නැත්නම් 4යි 10 ඉවරයිද

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    Vacation ආවේ මල්ලියා❤

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751Ай бұрын

    පුතේ ඔයා නිවාඩුවකද ආවේ... අය යනවද.. ඔයා ලංකාවේ කොහේද... ආදරෙයි ඔයාට.. මම කුරුණෑගල නිලන්ති නැන්ද...

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@renukasenavirathna3751 ස්තූතියි නිලන්ති නැන්දේ❤❤💐 මමත් කුරුණෑගල තමා🤗 ඔව් ආයෙම යනවා මම. පුංචි නිවාඩුවකට ආවෙ ❤❤❤

  • @renukasenavirathna3751

    @renukasenavirathna3751

    Ай бұрын

    @@hasiwithkorea එහෙමද පුතේ... කුරුණෑගල කොහෙද ඔයා.... සතුටින් පරෙස්සමින් ඉන්න පුතේ බුදුසරණයි ඔයාට සහ ඔයාගේ පව්ලේ අයට..... ❤️❤️

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@renukasenavirathna3751 මම මාවතගම නැන්දේ ☺ තෙරවරුන් සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත් ❤❤❤

  • @user-uu2fq9je8u
    @user-uu2fq9je8uАй бұрын

    මමත් තව මස 5 ලංකාවේ 😁

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@user-uu2fq9je8u පරිස්සමින් වැඩ කරලා පරිස්සමින් එන්න ❤❤❤ බුදු සරණයි

  • @user-uu2fq9je8u

    @user-uu2fq9je8u

    Ай бұрын

    @@hasiwithkorea තැන්ක්ස්

  • @Mirrorseeyourself
    @MirrorseeyourselfАй бұрын

    Aiye pls reply pls.....korean යන අවු 4.10 ඇතුලත කී පාරක් නිවාඩු එන්න පුලුවන්ද ලංකාවට

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඒක තමන්ගේ රැකියා ස්ථානයේ ස්වභාවය අනුව එකිනෙකා වෙනස් වෙනවා... vacation එකක් ගන්න එක ලොකූ දෙයක් නෙවෙයි.. සජංනිම් හොදින් තියාගෙන ඉන්න. එච්චරයි ❤

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732Ай бұрын

    Exam ekta pdam karna gaman

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    බුදු සරණයි සහෝදරයා ❤❤❤ හොදින් මහන්සි වෙන්න අනිවාර්යයෙන්ම හැබෑ කරගන්න පුළුවන් හීනයක්🎉🎉🎉

  • @uvinduviduranga9001
    @uvinduviduranga900126 күн бұрын

    කොරියාවට ඇවිත් කොච්චර කල් වෙනවාද අයියේ 🙂

  • @hasiwithkorea

    @hasiwithkorea

    25 күн бұрын

    අවුරුද්දක් ❤❤

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vpАй бұрын

    අයියේ කොරියාවට ගිහින් අවුරුදු 4යි මාස 10ට කලින් එන්න පුලුවන්ද (අවුරුද්දකින් වගේ )

  • @Podi_dimanka-qs2vp

    @Podi_dimanka-qs2vp

    Ай бұрын

    Vacation ekak😊

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    එහෙම එකක් නෑ.. එන්න පුළුවන්.. ඒකට තමන්ගේ වැඩ කරන ආයතනයේ පසුබිම බලපානවා..🎉

  • @TL-de6ik
    @TL-de6ikАй бұрын

    නිවාඩු ඇවිල්ල කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඒක තමන්ගේ කැමැත්ත අනුව සහ ආයතනයේ කැමැත්ත අනුව තමා. මාස දෙකක් විතර ඉන්නවා ඉතින් සමහර අය😁🤗❤

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742Ай бұрын

    අයියේ වැකේශන් එනකොට කොච්චර දවස් නිවාඩු හම්බවෙනවද

  • @YTshan
    @YTshanАй бұрын

    අපිට dutyfree එකෙන් කොච්චර බෝතල් ගානක් ගේන්න පුලුවන්ද

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    මගේ ටිකට් එකට පාස්පෝට් එක දීලා 3Kg ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් Bottle 03 ක් වගේ.. ලොකුවට බැලුවෙ නම් නැහෑ... ඒක ඉතින් තැනේ හැටියට වෙනස් වෙනවා

  • @pradeepmadhusanka-lj2wl
    @pradeepmadhusanka-lj2wlАй бұрын

    Ayye vacation yaddi company eken liyumk ganna onimada

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඔව්.. අනිවාර්යයෙන්ම company එකෙන් නිවාඩු ලියුම අත්සන් කරගෙන එන්න බලන්න. ආවට පස්සෙ ආයතනයෙන් ඉවත් කරන එකක්(ලියුම දාන්නෙ) නෑ කියලා ලොකූ විශ්වාසයක් තියනවානම් නැතත් කමක් නැහැ. ඒත් කෝකටත් හොදයිනෙ නිත්‍යානුකූල ලියවිල්ලක් අතේ තියන එක.😊

  • @pradeepmadhusanka-lj2wl

    @pradeepmadhusanka-lj2wl

    Ай бұрын

    එතකොට අයියෙ නිවාඩු අනුමත ලියුම අපි හදාගෙන අත්සන් කරගන්න ඕන ද. නැත්නම් company එකෙන් හදලා දෙනවද.

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    Company එකේ ඒකට අදාල ලියවිල්ලක් තියනවානම් ඒක ගැටලුවක් නැහැ. නැත්තම් එකක් හදාගන්න.

  • @pradeepmadhusanka-lj2wl

    @pradeepmadhusanka-lj2wl

    Ай бұрын

    @@hasiwithkorea thanks ayya❤️

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@pradeepmadhusanka-lj2wl ජය වේවා මල්ලී...පරිස්සමින් වැඩ කරන්න ✊💙

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920Ай бұрын

    Ane AI eyla chine ynne

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    සංක අයියා ගොඩාක් රටවල් වල එයාගෙ ආගම සම්බන්ධ කටයුතු වලට සංචාරය කරලා තියෙනවා. නමුත් මේ යන ගමන ටිකක් දීර්ඝ කාලයක් ඉන්න වෙන එකක් කිව්වා. සමහර විට වසර දෙකක් වගේ වෙන්න පුළුවන් කීවා...🙄 ස්තූතියි සංක අයියා ගැන ලිව්වට එයා මේ comment එක බලයි ❤❤❤

  • @kamakada6717
    @kamakada6717Ай бұрын

    Aiya අවුරුද්දකට එක පාරක් එන්න පුකුවන්ද ගෙදර🤒🙄

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    එහෙම නැති තැනුත් තියනවා මල්ලී 🤨🙄

  • @pavaninimthera5915
    @pavaninimthera5915Ай бұрын

    Oya koheda

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ලංකාවෙද?

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    මම කුරුණෑගල ❤💐

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hyАй бұрын

    මටනන් තනියම ගිහින් ඉන්න බයයි ටිකක් අපිට උදවු කරන්න කට්ටිය ඉන්නවද 😢 කියන්නකො අයියෙ ඒ ගැන පොඩ්ඩක්

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@WasanaHemamali-ei3hy ඒ ගැන ටිකක්වත් බය වෙන්න එපා.. ගෑණු ළමයෙකුට තනියම වුණත් ඕන රැයක යන්න එන්න පුළුවන් නීතිගරුක, ආරක්ෂිතම රටක් මට දැනුන විදියට දකුණු කොරියාව❤ උදව් කරන්න ඕන තරම් හිත හොද අයමයි ඉන්නෙ... ඒ අත්දැකීම හැබෑවට ලබන්න ඔයාට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @WasanaHemamali-ei3hy

    @WasanaHemamali-ei3hy

    Ай бұрын

    @@hasiwithkorea thank you aiye reply krata 🙏❤️

  • @ireshakalhari5351
    @ireshakalhari5351Ай бұрын

    Korea වේ කොච්චර හොඳ මිනිස්සු ඉන්නවද.දුර ඈත රටක තමන්ගේ වගේ ඒ රටෙ මිනිස්සු මෙහෙම හිතවත් වෙද්දි ඒක ලොකු හයියක්❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    මේ වීඩියෝ එක බලලා ඒක ඔයාට දැනුන විදිය ගැන මට හරිම සතුටුයි ඉරේෂා❤❤❤ ස්තූතියි හදවතින්ම 💐💐💐

  • @sanjayabandara7412
    @sanjayabandara7412Ай бұрын

    රත්තරන් පවුම් කීයක් ව්තර දාන් එන්න පුලුවන්ද මචන්?

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඒක නම් එයාර්පෝට් දෙකේම කොතැනකදී වත් පරීක්ෂා කිරීමක් වුණා මම දැකේ නම් නැහැ... හොදම දේ පැළදගෙන එන එක. Baggage වල දාගෙන එන්න එපා. මොකද scan වලදී ගැටලුවක් වේවි.

  • @sanjayabandara7412

    @sanjayabandara7412

    Ай бұрын

    @@hasiwithkorea තෑන්ක්ස් සහෝ❤️

  • @enjoylifewithgaming9820
    @enjoylifewithgaming9820Ай бұрын

    dannam single neme unmarried machan 😂

  • @hhchamudi8383
    @hhchamudi8383Ай бұрын

    මාන් 1 k kiynne kiyakda 😊

  • @lisal_chandeepa

    @lisal_chandeepa

    Ай бұрын

    2400k wage

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    2024.06.15 ඒ කියන්නේ අද දවසේ ශ්‍රී ලංකාවේ රැපියල් 2200/=

  • @chamara_bandara9999
    @chamara_bandara9999Ай бұрын

    ටිකට් එක මාන් 800 වෙනවද😢

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    නෑ චාමර. මාන්වොන් 80

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742Ай бұрын

    අයියා exam kare koi aurudeda

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    මම 2017 අවුරුද්දේ කලේ මල්ලියා 😊❤❤❤🇰🇷

  • @hashadamaduranga3742

    @hashadamaduranga3742

    Ай бұрын

    @@hasiwithkorea ❤️

  • @user-dv1up4pu8y

    @user-dv1up4pu8y

    17 күн бұрын

    Ethakota 2017 exam karala 2023 venakam web eke hitiyada

  • @hasiwithkorea

    @hasiwithkorea

    17 күн бұрын

    @@user-dv1up4pu8y ow malli. Pudumai neda?🤗😀❤

  • @dulshanvlogs
    @dulshanvlogsАй бұрын

    සමහර කොරියන් වචන ජපන් වගෙ

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ඔව් පොඩි මල්ලී ❤❤ සමහර සමාන වචන තියනවා ☺☺🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵❤❤❤

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9dАй бұрын

    අනේ බෝල මම අවුරුදු පහළොවක් ඊසාල්වල තව ලංකාවට ගිහිල්ලා නෑ

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    🤗

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    ගෙදර පවුලේ හැමෝම බලලා යන්න එන්න. එයාලා ගොඩාක් සතුටු වෙයි

  • @sheharachamod3295

    @sheharachamod3295

    Ай бұрын

    Yanna adahasak nadda.

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@sheharachamod3295 😁😁😁

  • @ranidrani4886
    @ranidrani4886Ай бұрын

    පඩිය කියද කොරියාවෙි හැමෝම බොරැකියනවා සදාරනව කියද? ලමයෝ

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    අලුතින්ම එන කෙනෙකුට දෙන අවම මුලික වැටුප ගැන විතරක් මම කියන්නම්. මොකද පරණ වෙනකොට සහ භාෂා හැකියාව උනන්දුව කැපවීම මත මේක අඩූ වැඩි වෙන්න පුළුවන්. මුලික වැටුප කොරියානු මාන්වොන් 206 ₩ එනම් ලංකාවේ අද දිනයට විනිමිය අනුපාතය එක්ක රැ 440000/= වෙනවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා ❤

  • @ranidrani4886

    @ranidrani4886

    Ай бұрын

    @@hasiwithkorea ස්තුතියි දරැවෝ

  • @irahada5961
    @irahada5961Ай бұрын

    Korea වල hotels ගණන් කොහොමද holiday එකකට එන්න .

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    විස්තර කියන්න පුළුවනි. මුලින්ම කියන්න ඔයා ලංකාවේ ඉදන් travel කරන්න යන්නද 🤔🤔

  • @irahada5961

    @irahada5961

    Ай бұрын

    @@hasiwithkorea ඔව් ,srilanka තමයි යන්නේ (airline ) direct flight තියෙනවා නේද .

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544Ай бұрын

    අයියාගේ contact එකක් දාන්නකෝ පුළුවන් නම්

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    0717763530 මේකට ගන්න සමීර මල්ලි❤

  • @sayumisehansa-hv4mz

    @sayumisehansa-hv4mz

    Ай бұрын

    Kisima pekilimak netuwa nambar aka dalatiyeddin puduma hituna oyanam sarala kollek aiya oyage life aka sartaka wenna kiyala subapatanawa

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fjАй бұрын

    ❤❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    @@KumariKumari-ty8fj ❤❤❤❤🤗

  • @anuradamihirani6643
    @anuradamihirani6643Ай бұрын

    ❤❤

  • @hasiwithkorea

    @hasiwithkorea

    Ай бұрын

    අනූ ❤❤💐

Келесі