කොරියාවෙ දවසෙ වැටුපට මොකද වෙන්නෙ|Manjuwithsouthkorea|

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
#southkorea
#manjuwithsouthkorea
#dailyvlogs
#manjuvlogs
#koreanlife
#koreandrama
#koreanstyle

Пікірлер: 288

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea

    ලමයි facebook page එක fallow කරල තියා ගන්ඩෝ...

  • @upekshabhanuka1495
    @upekshabhanuka1495

    කොහොම හරි exam එක pass වෙලා korea වලට එනවාමයි ❤️😊

  • @wildwonderworld-wc2il
    @wildwonderworld-wc2il

    මම දෙපාරක් exam කරා මට ලකුනු මදි උනා අයියේ 😢 මේ පාරත් දාල තියෙන්නෙ මොනාද මම කරන්න ඔනේ කියල පුලුවන් නම් පොඩි අයිඩියා එකක් දෙන්න අයියේ❤🙏

  • @Diaryofcoocking
    @Diaryofcoocking

    Web එකේ ඉදන් මනෝ පාරක් ගහන් වීඩියෝ එක බලන මං 😁..මේ කෝට එකට අහුවේවා දෙයියනේ 🥺

  • @yasa206
    @yasa206

    ස්කිල් එකත් පාස් වෙලා මේක බලන මම🇰🇷❤️

  • @chamithfernando9291
    @chamithfernando9291

    කොල්ලන්ට , කෙල්ලන්ට උණ බෝ කරපු මනුස්සයා❤😂

  • @Gayani441
    @Gayani44119 сағат бұрын

    කෙල්ලෙක්ට එන්න තියෙන අවස්ථාව අඩුද අයියෙ.ජීවිතේ පලවෙනි පාරට කෙල්ලෙක් වුනු එක ගැන දුක හිතුනෙ මේ හීනෙ නිසා😔

  • @apikoreangia
    @apikoreangia

    ඔයා වීඩියෝ දානකම් නංගිල මල්ලිලා මග බලන්....අයියන්ඩී ❤

  • @ashanmadusanka6140
    @ashanmadusanka6140

    ඔයාගේ විඩියෝ බලලා ගේමක් ගැහුවා ❤ 5-18 විබාගේ කරේ 175 යි ආදරේ යි මංජු අයීයේ ❤❤❤

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544

    යකෝ දෙයියෝ දැක්කා වගේ හැමදාම channel එක බලනවා ආයේ එනවා හැමදාම මග බලන් ඉන්නෙ හැමදාම ඔයා වීඩියෝ එකක් ගේනකන් මංජු අයියා❤️ ආදරෙයි ඔයාට දන් නැති ගොඩක් දේවල් මං ඉගෙනගන්නවා ඔයාගේන් කොරියාව ගැන දවසක අපි දෙන්නා හම්බෙලා කතා කරමු🥰🥰🥰 අනිවාර්යයෙන් ඉක්මනින් එනවා මාත්🇰🇷❤️🙏✈️

  • @koreannetwork
    @koreannetwork

    කාලෙකට පස්සෙ ඉස්සර මංජුවා මතක් වුනා ❤❤❤ විඩියො..❤❤❤

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024

    හැමෝගෙම කොරියන් සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා..!!!🇰🇷❤

  • @eshansadip
    @eshansadip

    ඔයා නිසා ඔයාගේ විඩියෝ බලලා කොරියාවට අවා ❤️දැන් කොරියාවේ ඉදන් ඔයාගේ ව්ඩියෝ බලනවා ඇත්තටම වටිනවා ව්ඩ්‍ යෝ වලින් ගොඩක් දෙවල් ජිව්තේට ගන්න පුලුවන් ❤🙏 බුදුසරනයි අයියට❤

  • @PrasaniRathnayaka-io5qi
    @PrasaniRathnayaka-io5qi

    Aththatama godk watinw.. mechchara katta kagena video krgena..apita me koriyawa koiwageda kiyala pennanna gahana gemat, hariyt kannewath nathuwa.. aiyata pattetama thank krnn oni.. godak thank you.. Aiya nisa koriyawa gana godk dewal hamadama dangnnw💖💖💖

  • @Madhu-px3tk
    @Madhu-px3tk

    හොද Video එකක් අයියේ. ජය වේවා ඔයාට ❤️❤️❤️

  • @Mithilaheshan
    @Mithilaheshan

    අද ආවා මට aggrement එකක්....

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957

    hamadama wagee supiri video ekak 😍😍

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi1677

    Godak vatina vedio ekak aiye . Thava vedio karanna. Parissamin inna aiyee. Theruvan saranai 🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162

    Attatama moral une manju aiya hinda thmai issrlma padiya gena krla dapu vedio eken..jayawewa manju aiya bs🇰🇷❤️

  • @akilaniroshan8563
    @akilaniroshan8563

    මන්ජු අයියා අවා අවා 😁❤️💪

Келесі