ඉදිකිරීම් අඩුලකුණු ගානකින් බලපු නිසා 🇰🇷examඑක ගොඩ දාගෙන අවුරුදු 8ක් කොරියා/පඩි වැඩිම ජොබ් එක👷🇰🇷

Ойын-сауық

#koreajobs #construction #vlog #korea
Exam එකේ අඩු ලකුණු ප්‍රමාණයක් බලපු නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇවිත් කොරියාවේ පට්ට ගේමක් ගහපු අපේ කොල්ලා
construction worker wages,construction work in korea,construction worker salary,construction worker jobs south korea,construction work in south korea,korean language,korean grammar,sample work in korea,south korea work,korea,buhay factory worker sa korea,ka vlog channel,buhay estudyante sa korea,klt topic,buhay sa korea vlog,wages south korea,jobs in south korea,salaries south korea,southkorea,buhay sa korea,buhay ko sa korea,buhay ofw sa korea
korean job sinhala,korean job,korean exam,korean job sinhala 2023,korean job vacancies in sri lanka,koreyan job,korean vlog,korean exam tips,korean jobs for sri lanka,korean salary,korean exam sinhala,korean job salary sri lanka 2023,korean srilanka,korean exam srilanka,koriyan exam,korean exam admission,koriyan vibhagaya,korean job salary 2023 sri lanka,korean street foods,lassana wenna,korea,koriyan admission,cost of korean visa,lokaya dakinna
‪@SLLangaya‬ 🥰🇰🇷

Пікірлер: 137

  • @abeeproduction1258
    @abeeproduction12584 ай бұрын

    මේක බලල මේ පාර ඉදිකිරීම් දැම්ම bro.. ගිය පාර ලකුනු 5 ක් මදි උනා නිශ්පාදන..මන් පෙදරේරුවෙක්.. බලමු නේ..❤❤ ඇග්‍රිමන්ට් ඒවි කියල හිතනව..

  • @SLLangaya

    @SLLangaya

    4 ай бұрын

    Congratulations brooo. Lesiyata ganna epa hodata padam karanna.mokada me para loku tharagayak thiye. 💪💪❤

  • @user-uh4yn4zg9v

    @user-uh4yn4zg9v

    4 ай бұрын

    mamath edikireem damme machan..

  • @K.LKsl2002

    @K.LKsl2002

    14 күн бұрын

    Mmth construction damme bro video mru aiye ❤

  • @UdithKavishka

    @UdithKavishka

    14 күн бұрын

    Math idikirim

  • @saliyapriyantha6898
    @saliyapriyantha68984 ай бұрын

    ආඩම්බරයි ඔබල උත්සාහයෙන් ඉදිරියට ගිය අයනෙ,ඔබලට ජයවේවා සහො ❤💪👌🙋👍🤘🇱🇰🙋‍♂️

  • @SLLangaya

    @SLLangaya

    4 ай бұрын

    Thank you broo.Api vitharak nemei hemoma goda danna one. Puluwan vidiyata oyalawa motivation karanawa. adarei set ekatama.🥰😍❤💪💗

  • @gamingsajiya1508
    @gamingsajiya15085 ай бұрын

    වටිනව බන් අයියෙ .මමත් ඉදිකිරිම් දැම්මෙ 2024 exam එකට .මර්ම මොරාල් එකක් ආවෙ tnx oi ❤️

  • @SLLangaya

    @SLLangaya

    5 ай бұрын

    Aniwa ekenma brooo gema gahanna one. Jaya wewa💪💪💪❤😍

  • @Eshan26363
    @Eshan2636313 күн бұрын

    14:06 නිහතමානී කොල්ලෙක් ❤ 🇱🇰 අනිත් අයියත් සුපිරි ❤

  • @SLLangaya

    @SLLangaya

    12 күн бұрын

    Thank you 🥰🥰😍

  • @dinakasomathilaka8669
    @dinakasomathilaka86696 ай бұрын

    Ela niyamai . Ashan brother game kollek niyamai

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thanks broo 🥰🥰❤💪

  • @Thilanka-suddah
    @Thilanka-suddah6 ай бұрын

    Godak watina video ekak ❤️

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thanks broo 🥰🥰❤

  • @user-sg5nd9jh5i
    @user-sg5nd9jh5i6 ай бұрын

    හොද වීඩියෝ එකක්

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thanks 😍😍🥰🥰❤

  • @LalThushara-en9qn
    @LalThushara-en9qn6 ай бұрын

    බොරු කියන්න එපා කනා ගහලත් වෙන්න පුළුවන් 😂😂😂😂😂 අපේ මංජුලය හම්බ කරලා තියෙන සල්ලි කන්දරාව ❤❤❤❤❤ ආදරේ ආදරේ අහස වගේ අපේ මංජුල

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Aaa ehemada ehemath puluwanda. 😁😁😁🇰🇷🙏

  • @arzsunil609

    @arzsunil609

    6 ай бұрын

    😂😂😂😂

  • @arzsunil609

    @arzsunil609

    6 ай бұрын

    Man kauda kiyala hoyanna amarui manjulata

  • @chalanikaushalya8738
    @chalanikaushalya87386 ай бұрын

    Good luck❤😘😘

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thanks

  • @SARAWITHSOUTHKOREA
    @SARAWITHSOUTHKOREA6 ай бұрын

    Good luck 👍

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thanks broo 😍🥰

  • @hemanthachandana6733
    @hemanthachandana67336 ай бұрын

    වැඩිම පඩිය ගැන හිතන්න කලින් තමන්ට කරන්න පුළුවන් වැඩද තියෙන්නේ ,අවධානමක් අරන් වැඩ කරන්න පුළුවන්ද කියල හිතලා කැමති ක්ෂෙත්‍රයක් තෝරා ගන්න එක තමයි හොඳම ..අරයා මෙච්චර ගන්නවා මෙයා ⁣අරහෙම ගන්නවා කියල විතරක් හිතන්න එපා

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    👍👍👍👍❤❤

  • @bpk147
    @bpk1476 ай бұрын

    ❤❤❤❤❤ එල එල

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    🥰🥰😍

  • @pasinduthathsara4337
    @pasinduthathsara43376 ай бұрын

    නිෂ්පාදන ගැනත් වීඩියෝ එකක් කරන්න අයියා ❤

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Aniwa brooo🥰😍❤🇰🇷

  • @ericrathnasooriya3248
    @ericrathnasooriya32484 ай бұрын

    👌

  • @SLLangaya

    @SLLangaya

    4 ай бұрын

    💪💪💪❤

  • @isharalakshan3010
    @isharalakshan30106 ай бұрын

    idikirim weda danne nethi unata idi kirim anshayen koriyan enna puluwanda

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Ou. Goda denek weda danne ne. Awama kiyala denawa. Masayak yanakota alla ganna puluwan. 🥰

  • @pasinduvikash3514
    @pasinduvikash35142 ай бұрын

    Aluthen idikirim eka kenekuta mulika padiya kiyak withara set wenawada aiye

  • @SLLangaya

    @SLLangaya

    2 ай бұрын

    Visa aluthin gahanna one dewenipara yanna. Visa eka denne masa 4 ,8 pamanai😊🥰

  • @darkleader5339
    @darkleader533921 күн бұрын

    හරියටම කියන්නකො දැන් පඩි වැඩිම මොකෙද කියලා😊

  • @user-Mr.mavatheOriginal17
    @user-Mr.mavatheOriginal176 ай бұрын

    ❤❤❤❤❤

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    🥰🥰😍❤

  • @viduraruwan9976
    @viduraruwan99766 ай бұрын

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    🥰🥰🥰😍

  • @user-fb9mc3kd2d
    @user-fb9mc3kd2d6 ай бұрын

    2019 ඉදිකිරීම් කරලා අවුරුදු 3web එකෙන් kollo 600 ain una.mamath ඇතුළුව .දුක තාමත් 😪😪 .2023 නිෂ්පාදනය කරලා pass.බලමු හොද දෙයක් වෙයි.🤗🤗

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Geema athaarinna epa brooo. Aniwa korean enna one. Ada hetama set wei baya wenna epa🥰😍❤💪

  • @rangaranga8749

    @rangaranga8749

    5 ай бұрын

    maath

  • @tharindumadushan753

    @tharindumadushan753

    5 ай бұрын

    Maath 2019 ඉදිකිරීම් web eke hitiya..

  • @dinukadilshan1928
    @dinukadilshan19285 ай бұрын

    ❤Ouou

  • @SLLangaya

    @SLLangaya

    5 ай бұрын

    🥰🥰😍❤thanks broo

  • @thetravelers9581
    @thetravelers95812 ай бұрын

    මේ පාර සේවාත් එහෙම වෙයි කියලා හිතනවා 😁😁

  • @kavindudevinda-7320
    @kavindudevinda-73206 ай бұрын

    ❤Supiri

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thanks broo 🥰😍🇰🇷🙏

  • @achinthanethsara4088
    @achinthanethsara40886 ай бұрын

    අයියේ වාහන ගැන වීඩියෝ එකක් ඔනේ❤

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Hari broo oya wenuwen karanawa aniwa🥰🥰🌻🇰🇷

  • @rawindutharu4681
    @rawindutharu46816 ай бұрын

    අයියේ කොරියන් එක්සෑම් ලියල රට යන්න බැරි උන අය ගොඩක් ඉන්නව ඒ අයට එන්න මාර්ගයක් එන්න පුලුවන් විදියක් කතා කරල...ඒ ගොල්ලොන්ට සාදාරණයක් වෙන්න ඔයාට දෙන්න පුලුවන් උදාහරණයක් පොඩි වීඩියෝ එකක් හදල දෙන්නකො කාටත් වැදගත් සහ හොයන එකක්...රට යන්න පුලුවන් ක්‍රමයක් ඕනි අයියෙ..🎉

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Hari broo aniwa karala dennam. 😍🥰👍💪

  • @rawindutharu4681

    @rawindutharu4681

    6 ай бұрын

    ආදරෙයි ​@@SLLangaya

  • @geethajithwickramasinghe4653
    @geethajithwickramasinghe465327 күн бұрын

    එක්සැම් පාස් වුනොත් කොච්චර විතර කාලයක් යයිද ජොබ් එකක් සෙට් වෙන්න

  • @BrooviMusic
    @BrooviMusic3 ай бұрын

    අන්තිම තිබ්බ eaxm එකේ cut of mark කීයද

  • @LalThushara-en9qn
    @LalThushara-en9qn6 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    😍😍🥰

  • @thinethviduranga6918
    @thinethviduranga69183 ай бұрын

    Aiye construction carpenter job gana විස්තරයක් කරන්න

  • @SLLangaya

    @SLLangaya

    3 ай бұрын

    Hari brooo video ekak aragena rnnam. 🥰🥰😍💗

  • @Mimmimm
    @Mimmimm6 ай бұрын

    වටිනව ❤🎉

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thanks broo 😍🥰

  • @SachinduHeshan03
    @SachinduHeshan03Ай бұрын

    Mt 155 me para idikirim danna kattiy kiynwa exam pass unath gnne tika denayi godak kal yanwa kiynwa ynna aththd

  • @SLLangaya

    @SLLangaya

    Ай бұрын

    Ekanam eththa. Idikirim gannawa adui tikak. 🥰🥰😍

  • @Simplymathsj
    @Simplymathsj3 ай бұрын

    Ayye mn civil engineer knk government campus ekin dgree gatte api kohomda construction side enne korea vala

  • @SLLangaya

    @SLLangaya

    3 ай бұрын

    Construction exam eka karanna one . Eth mehe awath koriyan aya kiyana vidiyata thamai weda karanna wenne. 🥰😍💞💓😍

  • @Simplymathsj

    @Simplymathsj

    3 ай бұрын

    @@SLLangaya e kiynne Korean exam da nattam engineers la ta wenama construction exam thiynava da

  • @chamini8985
    @chamini89854 ай бұрын

    අයියේ මමත් කැමති එන්න ඔයා ආපු විදිය ට්කක් කියන්න පුළුවන් ද කොහොමද කියලා අපි අලුත් නිසා ලොකු උදව්වක්

  • @SLLangaya

    @SLLangaya

    4 ай бұрын

    Hari brooo video ekak aran ennam e gena 🥰🥰😍💗💪

  • @UdithKavishka
    @UdithKavishka14 күн бұрын

    Aiye 412gannavane 331ine dala thiyenne admison eka nisa serama aya ganivida

  • @SLLangaya

    @SLLangaya

    13 күн бұрын

    Ekanam hariyata kiyanna be . Thoraganna vidiyata thamai enna puluwan wenne💪💪

  • @hasithaishan2641
    @hasithaishan26413 ай бұрын

    අයියේ ඉදිකිරීම් දැම්මේ මේ පාර අපිට ඇග්‍රිමන්ට් එවිද අනේ සපෝට් එකක් ඔනි ඔහේ ඉන්න ඉදිකිරීම් අයියලාගෙන් 🥺

  • @SLLangaya

    @SLLangaya

    2 ай бұрын

    Aniwa brooo exam eka goda daganna enna puluwan🥰😍😍

  • @sampathdilruwan824
    @sampathdilruwan82423 сағат бұрын

    මචං මට මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද මම ඉදිකිරීම් දැම්මා කියමුකෝ මොනවගේ වැඩද හම්බවෙන්නෙ මොකද මම ලංකාවෙ කරන්නෙත් ඉදිකිරීම් වැඩ තමයි හැබැයි මේ පාර දැම්මෙ නිෂ්පාදන නමුත් මේ පාර අවුලක් වුනොත් ලබන පාර දාන්නෙ ඉදිකිරීම් දාන්න බයක් නෑ ආවට පස්සෙ බිත්ති බදින්න දුන්නොත් ඒවා දන්නෙ නෑනෙ අන්න ඒ නිසයි බය පොඩ්ඩක් පැහැදිලි කරලා දීපං

  • @SLLangaya

    @SLLangaya

    14 сағат бұрын

    Biththi badinna ewa ne brooo. Godak uda negala palanchi gahanna one. Simenthi kotta adinna one . Ewa thamai anith ewa kiyala denawa. Kiyala denavidiyata karanna thamai thiyenne. Baraweda poddak thiyeee .

  • @sampathdilruwan824

    @sampathdilruwan824

    13 сағат бұрын

    සුද්දා මට බර වැඩ ඕනි එකක් ඕනි බරක් උස්සන්න වුනත් පුලුවන් නමුත් මං බයවුනේ මට ආවට පස්සෙ මං බාස් කෙනෙක් කියලා ඒවගෙ වැඩ දුන්නොත් දැන් නිකන් ලංකාව ගන්න කෝ මේහෙ මට සැටලිමක් ගහන්න කීවොත් මම දන්නෙ නෑනෙ කපරාරු ගහන්න කීවොත් මම දන්නෙ නෑනෙ අන්න ඒ වගේ ඒවටතමයි බය වුනේ මේ පාර අවුලක් වුනොත් ලබන පාර දාන්නෙ ඉදිකිරීම් තමයි

  • @AshanChathumina-or7dj
    @AshanChathumina-or7dj2 ай бұрын

    ඉදිකිරීම් ලකුනු කියකිම්ද බලම්නෙ

  • @dananjayaThilina-fy5nv
    @dananjayaThilina-fy5nv5 ай бұрын

    Aiye oya nishpadanada wada karnne..

  • @SLLangaya

    @SLLangaya

    5 ай бұрын

    Ou brooo. 🇰🇷❤💪

  • @sanjayabandara7412
    @sanjayabandara74126 ай бұрын

    දැන් ඉදිකිරීම් එග්සෑම් නෑ මචන්👍

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Thiyei brooo🥰🥰🥰😍❤

  • @praneethdulanjana2948
    @praneethdulanjana2948Ай бұрын

    Electrician lata job thiyewa da

  • @RuwaniLakmali-rd3gk
    @RuwaniLakmali-rd3gk4 ай бұрын

    Apita enna bhrida koriyawata

  • @SLLangaya

    @SLLangaya

    4 ай бұрын

    Puluwan wayasa18~39 athara ona ekkenekta puluwan❤💓💞

  • @pasanshavinda3010
    @pasanshavinda30103 ай бұрын

    Aiye oya fb ine kohomada podak kiyanwada ❤

  • @SLLangaya

    @SLLangaya

    3 ай бұрын

    Fb eketh @sl langaya page ekata m ekak danna🥰🥰

  • @user-ry6kt4dg7q
    @user-ry6kt4dg7q4 ай бұрын

    Aiye ඉදිකිරීම් agreement එන්නේ නෑ කියන්නෙ ඇත්තද

  • @SLLangaya

    @SLLangaya

    4 ай бұрын

    Enawa brooo. Hodata exam karanna. 🥰💗💪

  • @user-jw5nk1vi7w
    @user-jw5nk1vi7w5 ай бұрын

    ඕකෙ අයියෙ .....ටිකක් කල් යද්දි පඩි වැඩි වෙන් නැද්ද .

  • @SLLangaya

    @SLLangaya

    5 ай бұрын

    Padi wedi wenawa. Broo aurudden aurudda 💪💪💪❤❤🥰

  • @no4338
    @no4338Ай бұрын

    Aiye me para 2024ra exam eke kada ima kiya wage weid 🙂

  • @SLLangaya

    @SLLangaya

    Ай бұрын

    Nishpadan 160 ,70 wevi deewara 140,50 wewi

  • @shehansshalitha4850
    @shehansshalitha48502 ай бұрын

    සූප වේදය දාන්නේ මොකටද එකට agreement එනවද

  • @SLLangaya

    @SLLangaya

    2 ай бұрын

    Thama e gena aranchiyak nee😍🥰💗

  • @user-he7ic4wc4w
    @user-he7ic4wc4w2 күн бұрын

    ඉදිකිරීම් වලට ඇග්‍රිමන්ට් එන්නෑ කියල කියනවනේ අයියේ එක ඇත්තක්ද

  • @SLLangaya

    @SLLangaya

    14 сағат бұрын

    Enawa tikak aduiii. Enna poddak parakku wenawa. Godak ayata evith nelu.

  • @user-he7ic4wc4w

    @user-he7ic4wc4w

    13 сағат бұрын

    @@SLLangaya ha ayye

  • @user-eg3co4dd4s
    @user-eg3co4dd4s4 ай бұрын

    Idikirem agremant enne na kiyanne aththada

  • @SLLangaya

    @SLLangaya

    4 ай бұрын

    Enawa. Brooo. ❤❤❤💪💪apu aya godak innawa. Ape kollo😍

  • @udenirasika6658
    @udenirasika66586 ай бұрын

    එහෙම ඒජන්සියක් ගැන තොරතුරු තියෙන තැනක් කියන්න පුලුවන්ද .

  • @sriyanisriyani7913

    @sriyanisriyani7913

    6 ай бұрын

    එජන්සිවලිණ් කොරියාවට යන්න බැ සහොදරයා එකට කොරියන් ඉගෙන ගෙන විබාගෙ ලියන්න ඕනෙ මුලින් කොරීයන් පන්තියට යන්න කොරියන් කොස් එකක් හොයල බලල ඉන්න❤

  • @Eshan26363

    @Eshan26363

    13 күн бұрын

    අරාබියට නෙමේ බන් යන්නෙ 😂 ඒජෙන්සි නෑ බොක්ක rajaya haraha yawanne😊

  • @supun290
    @supun290Ай бұрын

    Uba koheda inne ban mama 광주 wala inne

  • @SLLangaya

    @SLLangaya

    Ай бұрын

    Mama sosan inne brooo🥰🥰

  • @supun290

    @supun290

    Ай бұрын

    @@SLLangaya දුරයි නේ සාහෝ ඔයාගේ what s app no Eka denna saho

  • @AsithaHewalokulunuwilage-kr5bg
    @AsithaHewalokulunuwilage-kr5bg5 ай бұрын

    Idikirim walata kattiya gannawada

  • @SLLangaya

    @SLLangaya

    5 ай бұрын

    Ou gannawa broo ❤💪

  • @devanesanchristopher4047
    @devanesanchristopher40476 ай бұрын

    여쁘요

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    감사합니다 😅😍🥰

  • @janithchirantha3667
    @janithchirantha3667Ай бұрын

    දැන් ඉදිකිරීම් වලට ගන්නෑහ් කියලා කියනවා ඇත්තද එක 🤔

  • @SLLangaya

    @SLLangaya

    Ай бұрын

    Ehema ekak ne gannawa. 🥰🥰

  • @Daminna-so9tf
    @Daminna-so9tf2 ай бұрын

    මචන් ඉදිකිරිම් වලට ඇග්‍රිමන්ට් එනවා අඩුද

  • @SLLangaya

    @SLLangaya

    2 ай бұрын

    Tikak adui broo.eth hodai padi🥰😍💗💓

  • @chavindu8659
    @chavindu86596 ай бұрын

    අයියා නිෂ්පාදන ද ගියේ

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Nishpadana inne🥰😍

  • @chanukanimsara-bd8ty
    @chanukanimsara-bd8ty6 ай бұрын

    Idhikirim iridha senasurad niwadu thiyeid 🙂

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Irida niwadui. Samahara dawas walata iridath weda thiye. 🥰❤💪

  • @chanukanimsara-bd8ty

    @chanukanimsara-bd8ty

    6 ай бұрын

    @@SLLangaya ok thanx aiyee parissamen inne

  • @nuwanghhgfvvvisavvvfhhh2933
    @nuwanghhgfvvvisavvvfhhh29335 ай бұрын

    නැවු කර්මාන්තයට සුදුසුකම් අවශ්‍යයද ?.

  • @SLLangaya

    @SLLangaya

    5 ай бұрын

    Ou welding karanna puluwan wenna one.

  • @harshalakmal2422
    @harshalakmal2422Ай бұрын

    Kohomda enna

  • @SLLangaya

    @SLLangaya

    Ай бұрын

    Exam karanna one broo🥰🥰

  • @MalinduDilshan-zm4lx
    @MalinduDilshan-zm4lx6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    😍🥰🥰❤

  • @KenuliOneliSisters
    @KenuliOneliSisters3 ай бұрын

    ඉදිකිරීම් ගැන නොදන්න අයට ඇවිත් වැඩ කරන්න බැරි ද

  • @SLLangaya

    @SLLangaya

    3 ай бұрын

    Puluwan awama kiyala denawa okkoma. Egena hithanna epa🥰😍💞💓💗💖

  • @shehansshalitha4850
    @shehansshalitha48502 ай бұрын

    හොටෙල් වලට නැද්ද

  • @SLLangaya

    @SLLangaya

    2 ай бұрын

    Ehemanam thama neee🥰🥰😍💗

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran86 ай бұрын

    Adu lKunata lakunu giye thopi

  • @SLLangaya

    @SLLangaya

    6 ай бұрын

    Koriyawata yanna ona une kohoma hari😁😁🇰🇷🙏

  • @KenuliOneliSisters
    @KenuliOneliSisters3 ай бұрын

    හොටෙල් වලට එන්න බැරි ද exam කරලා

  • @SLLangaya

    @SLLangaya

    3 ай бұрын

    Hotel seen eka nam hariyata danne . Podi podi restaurants thamai thiyenne. Lokuwata services karana Hotel adui. Mehe. 🥰😍😍💞💓💗💖🥰

  • @dulaera9532
    @dulaera9532Ай бұрын

    manjula aiya number eka gnna puluwanda

  • @SLLangaya

    @SLLangaya

    Ай бұрын

    Lankawata giya namba ekak nam ne fb innawa🥰🥰😋

  • @dulaera9532

    @dulaera9532

    Ай бұрын

    Fb id mokadda

Келесі