කොරියාවේ මාසෙට රුපියල් ලක්ෂ 19යි.කව්රුත් නොදැකපු කොරියාවේ සල්ලි මවන ජොබ්,හිතුවට ලේසි නැති ගොඩ යන වැඩ

කොරියාවේ අපි සාමාන්‍යයෙන් වැඩකරන පඩියට එයා ගිය වැඩි වැටුපක් ගන්න රැකියා අංශයක් ගැන තමයි මේ කතාව.. සාමාන්‍යයෙන් කොරියාවේ ලොකු වැටුපක් ගත්තොත් ඉතුරු කරනවා කිව්වොත් සමහර අයගෙ කතාවක් තියෙනවා මාසෙට කිසිම වියදමක්වත් නොකර කාමරෙම ඉදලා රාමියොන්(කොරියාවේ නූඩ්ල්ස්) කකා ඉන්න කෙනෙක් විදියට.. ඒත් මේ කතාව එහෙම එකක් නෙවෙයි..
මේ මාසෙට හොදට තමන්ගෙ වියදම් කරගෙන යාලුවොන්ටත් උදව් කරගෙන සමාජ සෙවයෙද යෙදෙන සොදුරු හදවතක් තියෙන අයියා කෙනෙක් . එයාට ඕන වුනෙත් මේ විඩියෝ එකෙන් තවත් මේ වගෙ වැඩ කරන්න පුලුවන් අයට පුලුවන්නම් එ සදහා යොමුවෙලා වැඩි වැටුපක් ලබාගන්න යොමු කරන්න..
එවගේම මේකෙ තියෙන වාසි අවාසි හැමදේම කතා කරනවා අනිවාර්යයෙන් සම්පූර්ණ විඩියෝ බලන්න.. තවත් අය⁣ට බලන්න share කරන්න...
#korean_network #earnmoney #koreanlife
අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
groups/80749...
follow කරන්න instagram
chathu_online?i...
Chathu online facebook page අපිව like කරන්න
/ chathuonline
කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
/ @chathuonline17
Tiktok follow කරන්න 👉
vt.tiktok.com/ZSJfBqyGQ/
අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
/ 263852714970973

Пікірлер: 496

  • @menukadilshan2434
    @menukadilshan24342 жыл бұрын

    මාත් දවස් දෙකක් කරා මේක.සල්ලියක් හොයන්න පුලුවන් වගේම පට්ටම අමාරුයි,ලේසියෙන් රැදෙන් නෑ කවුරුත් රොශාන් අයියගෙ හිතේ ගතේ ගැම්ම තමයි.❤️❤️❤️❤️

  • @twominuteskorean3621
    @twominuteskorean36212 жыл бұрын

    රොශාන් මල්ලි සුපිරි චරිතයක් තමයි.. කොරියාවෙ කරපු ආධාර එකතු කිරීම් සමාජ සේවා ඕනම දේකට ඕනම වෙලාවක එකතු වුනු කොල්ලෙක්.

  • @rmchandralatha5856
    @rmchandralatha58562 жыл бұрын

    කොරියාවෙි වැඩකරන අපේ සහෝරදරයන් මැරිල වැඩකරල ලන්කාවෙ දුප්පතුන්ට හරියට ⁣ පරිත්‍යාග කරනවා අපේ සහොදරයන්ට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha63192 жыл бұрын

    දෙදනාටම බොහොම ස්තූති මේ වගේ වීඩියො එකක් ගෙනාවට. ඇතතටම මමත් අද තමයි ඇසුවෙත් දැක්කෙත් ඉදිකිරීම් අංශයේ මේ වගේ ජොබ් සම්බන්දව. මෙ වගේ දැණුවත් කිරීම් ඉතාමත් වටිනවා මල්ලියේ . නැවත නැවතත් ඔබ දෙපලට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏💯💯💯✔

  • @surangasalika3369
    @surangasalika33692 жыл бұрын

    අයියගේ මහාන්සියට තව තව ලැබේන්න ඔනි.. මාත් අසම සුපිරි චරිතයක් මේ අයියා.... හිතේ තියෙන හැම දේයක්ම කියන.... ඉදිරියටම යමු බුදුන්ගෙ සරනින්.... චතුවෝ මාගෙ ස්තුතිය මේ වගේ සුපිරි චරිතවල් ගෙනල්ලා කොරියන් ඉන්න සහා එන්න ඉන්න අයට ආදර්ශයක් ගේන එකට.. අයියෙ සහා චතු පරිස්සමින් අදරෙයි ❤️❤️❤️❤️

  • @teslayt47
    @teslayt472 жыл бұрын

    රොෂාන් අයියා මටත් හමුවෙලා තියෙනවා අපේ කාමරේටත් ඇවිත් තියෙනවා.

  • @sandunbandara777
    @sandunbandara7772 жыл бұрын

    එලම 👍 තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ලංකාවේ කොල්ලන්ට අපේ රට ගොඩගන්න.

  • @okthusharaokthushara9014
    @okthusharaokthushara90142 жыл бұрын

    අපේ එකෙක්.....ගමේ එකා....පට්ට සතුටුයි...හැමදාමත් ජීවිතයෙන් ගොඩ..‍යන්න උත්සාහ කලකෙනෙක්.....හදවතින්ම සතුටුයි......ජයෙන් ජයම වේවා.....

  • @tharindudilshan6164
    @tharindudilshan61642 жыл бұрын

    තවත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා සහෝදරයා ❤️❤️

  • @pushparanjane1646
    @pushparanjane16462 жыл бұрын

    මල්ලි ගොඩක් මහන්සි වෙලා කරන රැකියාවක් උතුම් ජයසිරි මහ බෝසමිදු පිහිටයි

  • @sslanroidgame6824
    @sslanroidgame68242 жыл бұрын

    සුපිරි දෙයක් කිවිව "මගේ දෙයක් වගේ මම කරනවා" එක සුපිරි මචං එහෙම තමයි වැඩ කරන්න ඔනේ. අන්න එක නිසයි හරියන්නෙ. එල හොදට වැඩ කරන්න දෙවිපිහිටයි බුදුසරනයි.

  • @buddhikamranga1536
    @buddhikamranga15362 жыл бұрын

    චතු අයියේ සුපිරි ඔයාගෙ වීඩීයෝ 👌 මරු.බුදුසරණයී පරිස්සමට වැඩ කරන්න

  • @nuwandisna2602
    @nuwandisna2602 Жыл бұрын

    Supiri kollek aiye oya.... api rata wenuwen army awith fattttttttttttttttttttttttttttttta dukak widinawa.. oyala gena සතුටුයි .... parissamin inna බුදු සරණයි හැමෝටම ...

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Жыл бұрын

    අයියා මෙි රටෙි දුක් විදිනවට ඒහේ ගල් ඇද්දත් සැපයි ජය වෙිවා අයියා ❤❤❤❤❤❤❤❤

  • @dinushagalagedara4248
    @dinushagalagedara42482 жыл бұрын

    මම දන්න අයිය කෙනෙක් ඉන්නව ඇබිලිපිටියෙ කොලොන්නෙ, අවුරුදු 5යි හිටියෙ හම්බකලා ගෙවල් හැදුවෙ නෑ, උපරිම ඉතිරි කලා, ලන්කාවෙ ගිහින් බිස්නස් එකක් කරනව අද කොලොන්නෙ ලොකුම සල්ලිකාරයා, පට්ට හොද චරිතයක් ,ඒ අයියයි අක්කයි හරිම හොද මිනිස්සු, අද වෙනකොට කෝටි 2 ගෙවල් 10ක් ගහන්න හම්බකරල තියෙන්නෙ, පොර කියන්නෙම මල්ලී ගොඩක් කොරියාවෙ කොල්ලො ලොකුවටම ගේයි වාහනෙයි ගන්න බලනව ඊට පස්සෙ නය ගෙවනව අවුරුදු 5 යනකොට බර උස්සල ලෙඩ වෙනව කියල, ගොඩක් අයට කොදු ආශිත රෝග ඒ අයියටත් ඔපරේශන් කීපයක්ම කරල තියෙනවලු, පොර මට කිව්වෙ මල්ලී කොරියන් යනවනම් අවුරුදු 5න් උපරිම හම්බකරල මෙහේ ඇවිත් බිස්නස් එකක් ගොඩ දාගෙන ගොඩ පලයන් කියලා,

  • @vikasithasampath1117
    @vikasithasampath1117 Жыл бұрын

    එල චරිතයක් තමා රොශාන් අයිය.අපිත් කොරියාවෙ ඔව තමා කරේ අමාරුනම් තමයි පට්ට කට්ටක් කන්න ඕනෙ කොරියාවෙ ඉදිකිරීම් නම් සීතල කාලෙම තමා දරා ගන්නම ඕනෙ

  • @sanidulakshan8820
    @sanidulakshan88202 жыл бұрын

    ඉදිකිරීම් අන්සෙන් ඇවිල්ලද ගල් අදින්න සෙට් උනේ. දිගටම වැඩේ කරගෙන යන්න ජයවේවා බුදුසරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @malindumethsara6635
    @malindumethsara66352 жыл бұрын

    බුදුසරණයී. කොරියා වේ ඉන්න මේ වගෙ හැමෝටම .. ❤️🤟

  • @sunilwathuragama259
    @sunilwathuragama2592 жыл бұрын

    මේක බලලා මෙච්චර කල් උඹලට හොඳ උන කොම්පැණිය එපා කරගන්න එපා..හැමකෙනාටම කරන්නත් බැහැ හැමෝටම හම්බවෙන්නෙත් නැහැ ..ගන්න ගානෙන් සතුටු වෙයල්ලා

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna

    අවංකම,හැමදාම කියන සහෝදරයෙක්..බුදුසරණයි අයියෙ

Келесі