කොරියාවේ වෙසක් පෙරහැර, ලෝකෙම බෞද්ධයින් සෝල් නගරෙට | The biggest Vesak procession in korea

දකුණු කොරියාවේ පැවති වෙසක් පෙරහැර, ලෝකයේ නන් දෙසින් පැමිනි බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් ඵැවැත් උනා මේ ඉන් දර්ශන ඔබ සදහා.
#කොරියන් #eps #sinhala #southkorea
මගේ තව වීඩියෝස්
කොරියාවේ අපේ අවුරුදු උත්සවේ 🥰 ආස හිතෙයි New Year celebration 2024
• කොරියාවේ වෙසක් පෙරහැර,...
සකුරා
ඒ ලස්සන 🥰 සුන්දර කොරියාවේ සකුරා පිපුණු වසන්ත කාල ආරම්භය | Cherry blossoms sakura in south korea
• ඒ ලස්සන 🥰 සුන්දර කොරිය...
කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
• කොරියන් රාමෙන්, ඔක්කොම...
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්නමගේ තව වීඩියෝස්
කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
• කොරියන් රාමෙන්, ඔක්කොම...
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න

Пікірлер: 524

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya2 ай бұрын

    පපරේ,කාවඩි නැටුම් වෙසක් පෙරහරකට කොහෙත්ම සුදුසු නෑ, අපේ එවුන් හරි මෝඩයි. චාටර් 💔💔

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    උඩරට නැටුම් එහෙමත් ගෙනාව නටන්න අමාරු උනේ වැස්ස නිසා

  • @BANDARADmaxxsooriya

    @BANDARADmaxxsooriya

    2 ай бұрын

    @@Lasavlog hmm🤍

  • @donranji1540
    @donranji15402 ай бұрын

    බලන්න ලස්සන හික්මිමකින් ඔවුන් වෙසක් තෙමගුල සමරන අතර. අපේ රටෙහි පාපතර නොහික්මුණු පිරිසක් පපරෙගසා එය අවලස්සන කල හැටිත් දුටුවා

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @priyanthasilva602
    @priyanthasilva6022 ай бұрын

    ප්‍රංශයේ අවුරුදු උත්සවයේ ගුටිකෙලගෙන රටට ලැජ්ජ කරා. මෙතන මගුලේ කාවාඩියක් නටනවා වෙසක් පෙරහැරට 😢😢

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලස්සනට තිබුන ඒත්

  • @gimakolla3708
    @gimakolla37082 ай бұрын

    පෙරහැරේ ගෞරවනීය බව අපේ උන්ම කනවා බයිල ගහලා එතන. කොච්චර ලස්සන සිංහල සංස්කෘතිකාංග තියෙනවද ලෝකෙට පෙන්නන්න..මුන් මේ බයිල ගහල චාටර් කරන්නේ..

  • @shinijayaweera-jt2cp

    @shinijayaweera-jt2cp

    2 ай бұрын

    eka atta.. yana thana hanawa aye ithin amu harak

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w2 ай бұрын

    මං ආස ඒ අයගෙ විනයට.ලංකාවෙ වෙසක් වලදි මිනිස්සු කිසිම විනයක් නැතුව හැසිරෙනව. ලංකාවෙ එවුං පපරෙ ගහල ඒක ඔප්පු කරා.පෙරහැර කැත කරා.

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @wasanasilva7770
    @wasanasilva77702 ай бұрын

    මොකක්ද අර පපරේ පිස්සුව....පෙරහැරක්ද කෝවිලකට යන පූජාවක්ද.... ඒ අතින් අපේ ඇසල පෙරහැර වගේ උතුම් අවස්ථා කොච්චර ලස්සනද....වැහි හතක් වැස්සත් වාසනා කර‍ඬුව අරන් එලියට පය තියද්දි වැස්සත් බය වෙලා නතර කරගන්නවා....ලංකාවේ විකෘති නොකරන ලද සැබෑ සංස්කෘතිය තුල මොන තරම් ලස්සනක් තියෙනවද කියලා මේවා දැක්කම තේරෙන්නේ....

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @Sandakathmini01

    @Sandakathmini01

    2 ай бұрын

    පපරේ එකට දීලා නැති වෙන්නම

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri6192 ай бұрын

    ලැජ්ජයි අපේ එවුන්ගෙ හැසිරීම

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තව දේවල් තිබින වැස්ස නිසයි අමාරු උනේ

  • @fdoc6574
    @fdoc65742 ай бұрын

    අපෙ රටෙනුත් නර්තන කන්ඩායමක් හිටියානම් තවත් ලස්සනයි වෙස් නර්තන කන්ඩායමක් වගේ❤️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @udeshmadushan
    @udeshmadushan2 ай бұрын

    මන් දැක්කා ගිය පාර ලස්සන උඩරට නැටුම් ටිකක්.මේ පාර ඔය කොරල තියෙන්නේ ... මෙහෙ පෙරහර විනාස කරල,ඊළඟට කොරියාවේ විනාස කරන්න ගිහින්😢

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    නැටුම් කාන්ඩයක් ආව කරන්න අමාරුයි හිදටම වැස්ස වීඩියෝ කලාට කැම් වලින් වතුර බේරෙනව. උඩින් ඉටිකොල දාල කලේ

  • @Faceon6790
    @Faceon67902 ай бұрын

    නමෝ බුද්ධාය ❤❤🙏 කොරියාව වගේම ලංකාවේ හැම කෙනෙක්ම බුදු දහම අවබෝධ කිරීමට තරම් බුද්ධිමත් වී ඒ මාර්ගයේ ගමන් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @RashmiMaduwanthi
    @RashmiMaduwanthi2 ай бұрын

    පපරෙ හොදයි කෝවිලකට වෙසක් කියන්නෙ පපරෙට රෙද්ද උස්සන් කොරවක්කො වගේ නටන එක නෙවෙයි

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @SithumHimasha-ki7wf
    @SithumHimasha-ki7wf2 ай бұрын

    1st like and 1st comment.අනේ මට කොරියන් යන්න ලැබේවා🫶මම දැන් AL EXAM කරනෝ ඊටපස්සෙ කොරියන් exam karanna inne🫶😚

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඉක්මනින්ම

  • @SithumHimasha-ki7wf

    @SithumHimasha-ki7wf

    2 ай бұрын

    @@Lasavlog thank you ayyh🫶

  • @user-vu6ls9ne8w

    @user-vu6ls9ne8w

    2 ай бұрын

    ඔබට කොරියා යන්ඩ වාසනාව ලැබේවා .

  • @bnu_bunny_307

    @bnu_bunny_307

    2 ай бұрын

    මමත් මේ පාර A/L කරන ඔයා වගේම korean යන්න කැමති කෙනෙක්. ඔයාගේ පැතුම එසේම ඉටු වේවා ❤😊

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe2 ай бұрын

    අපේ රටේ නම සංස්කෘතික ලක්ෂණ ඉවර කරනවා papare ගහලා නැති දේවල් නොකර ඉන්න එක හොඳයි. 😢😢😢😢. පුළුවන් විදියට කොඩි රැගෙන giya නම් ඔයිට වඩා හොඳයි

  • @bhagyavijithasena4264

    @bhagyavijithasena4264

    2 ай бұрын

    අප්පා ඔව් මටත් හිතුනේ ඔය ටිකමයි, පපරේ හොද ක්‍රිකට් මැච් වලට ව්තරයි

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @tharusooriyabandara
    @tharusooriyabandara2 ай бұрын

    අච්චර ලස්සන පෙරහැර අපේ රටේ අය පපරෙ ගහල විනාස කරලා.පෙරහැරේ සාමකාමී ,නිවුණු ගතිය ඉවර කරල දාලා..රටත් චාටර් කරනවා..කෝවිලක පෙරහැරක් වගේ කිසිම ගෞරවනීය බවක් නෑ...ලංකාව බෞද්ධ කොඩියෙ නිජබිම,,,,ලෝකෙ දීර්ඝ තම බෞද්ධ ලිඛිත ඉතිහාසය තියෙන රට...මෙච්චර බෞද්ධ සංස්කෘතියක් තියෙන රටේ ඔතන වෙන පෙන්නන්න දෙයක් තිබුණෙ නැද්ද ?😢

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අපේ නැටුම් එහෙමත් තියන්න හිටියෙ වැස්ස නිසා පොඩ්ඩක් අවුල් උනේ, ලස්සනම ටික තමයි දැන්මෙ,, ❤️

  • @tharusooriyabandara

    @tharusooriyabandara

    2 ай бұрын

    ​@@Lasavlogලබන පාර ඒ දේවල් නැතුව ,,,වැස්සෙන් බාධාවක් නොවී ලස්සනට පෙරහැර කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!!හැමෝම පරිස්සමින් ඉන්න!!❤

  • @user-vu6ls9ne8w

    @user-vu6ls9ne8w

    2 ай бұрын

    ​​@@Lasavlogබෙර,දවුල්,තම්මෙට්ටං, හොරනෑ වගෙ ඒවනං කමක් නෑ . රට කෑව..

  • @Devil678-j9j

    @Devil678-j9j

    2 ай бұрын

    ඒක නම් ඇට්ට අර දෙම්ලුන්ගෙ කන් බීරි වන ජරා පපරයක් නිසා නිකන් ගූ වෙලා 🤢🤮

  • @user-lg7rh4vr4w

    @user-lg7rh4vr4w

    2 ай бұрын

    කොරියාවයි ලංකාවයි දෙකක්.එයාලා කරන්න පුළුවන් දේවල් කලා..මොකද එයාලාට ඇත්තු ගෙනියන්න බෑ...ඒ නිසා එයාලා අලින්ගේ රුව නිර්මාණය කරලා පෙරහැරට යෙදුවා..අපි ඒක හරි අගය කරන්න ඕන..❤🎉 මම නම් ඒ මතයේ ඉන්නේ...

  • @sanjuevanz3986
    @sanjuevanz39862 ай бұрын

    I'm so proud to see my buddhist people

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    Thanx brother

  • @judefernando4541
    @judefernando45412 ай бұрын

    පපරේ ගහලා විනයත් කනවා. වෙසක් එකට පපරේ එකේ සම්බන්දය මොකක් ද.....?

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ දෙයක් නිසා අපේ දේවල ඔඑරහැරවල යනව නේද. ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @Sandakathmini01

    @Sandakathmini01

    2 ай бұрын

    පෙරහැර නැරඹීමට පැමිණෙන අයට හොඳ රසයක් ලබා දීමේ අරමුණෙන් යුතුව මෙම සංස්කෘතිකාංගය ඉදිරිපත් කලෙමු.

  • @user-ie8dt9up1x
    @user-ie8dt9up1x2 ай бұрын

    South korean and sri lanka 🇰🇷🇱🇰 lover.

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    Thanx brother

  • @tharaninalawattha9301
    @tharaninalawattha93012 ай бұрын

    හරිම ලස්සනයි . ❤❤❤ බලන්න යන්න ඕනි එච්චරයි . 😊😊 කොරියාව කියන්නෙ මගෙ ජිවිතයෙන් කොටසක් . අපෙ අයගෙ පපරෙ තමා අවුල් 😢😢 හරියට තොවිලයක් අස්සෙ රින්ගන් ඉන්නව වගේ . අපෙ පපරෙට වැඩිය පංච තූර්ය වාදනය කරනාම් තවත් ගති 😊😊

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    මෙහෙ ගන්න අමාරුයිනෙ ටිකක් ගෙනාව නටන්න එහෙම ඹෑ වැස්ස ගොඩක්ම

  • @dilsharaushani1825
    @dilsharaushani18252 ай бұрын

    හැමකෙනාගේම ජීවිත වල තියෙන ලස්සන හීන,බලාපොරොත්තු ඉතාම හොදින්,සාර්ථකව ඉටු වේවා!!!🙏🏻 හැම විටම ධනාත්මකව ජීවත් වෙන්න,මහන්සි වෙන්න,අවංක වෙන්න,නිහතමානී වෙන්න,අතහරින්න එපා,මනුස්සකම් පිරි හොද හදවතක් ඇත්තෙක් වෙන්න. හැමටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!! බුදුසරණයි

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි ස්තූතියි

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk2 ай бұрын

    ඉක්මනින් ම කොරීයාවට එන්න ලැබේවා 🥺❤️🌍🙏🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනිවාර්යයෙන්

  • @imalshagayanthi1015
    @imalshagayanthi10152 ай бұрын

    කොරියන් කියන්නේ දැන් පිස්සුවක් වගේ. හැමදාම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් එන්න ලැබෙන්න කියලා 🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @RoshaniNirosha-km6gt
    @RoshaniNirosha-km6gt2 ай бұрын

    හරිම ලස්සනයි මාත් අනිවරෙන් යනවා බුදු සරණයි ඔයාලට😍❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna35252 ай бұрын

    අපිත් අාසයි කොරියාවට අපේ දරුවෙක් ඉන්නව AL කරල වැඩි දුර අධ්‍යාපනයට කොරියන් එන්න හදන්නෙ ලස්සනයි කොරියාව

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඉක්මනින් එන්න ලැබේවා එයාට

  • @Devil678-j9j
    @Devil678-j9j2 ай бұрын

    මොන රෙද්දක්ද බ්ම් අර දෙම්ලුන්ගෙ කන් බීරි වෙන පපරයක් දාලා ඔහොම තැනුට් හාලා තියෙන්නෙ 🤢🤮

  • @user-dq5ft5pz1z

    @user-dq5ft5pz1z

    2 ай бұрын

    😅😅😅

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @samudithanisamani839
    @samudithanisamani8392 ай бұрын

    මාත් උසස්පෙල කරලා ඉවර වුනු ගමන් කොරියන් යනවා .ලන්කාවේ කොරියන් සිහිනය තියෙන හැමකෙනෙක්ටම ඒ හීනෙට යන්න ලැබේවා......

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @user-fr4yu2ok7n
    @user-fr4yu2ok7n2 ай бұрын

    බුදුදහම පිරිහෙමින් තියෙන මේ කාලෙ මේ වගේ ලස්සන පෙරහැරක් දකින්න ලැබීමත් වාසනාවකි ❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-er9zc8ni1s

    @user-er9zc8ni1s

    2 ай бұрын

    Koreans la buddism ganan ganne na. Me nikan culutral deyak witri./.

  • @AvinthaHI

    @AvinthaHI

    2 ай бұрын

    බුදුදහම විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගමත් පිරිහෙනවා

  • @Eshan26363

    @Eshan26363

    16 күн бұрын

    ​@@user-er9zc8ni1s😂 ow ow un eka agamak wath ganam ganne na kiypn 😂 ridenawa ne mewa baladdi krishan agama europe wala anna athu galama danawa 😂 adapan 😂 😂😂😂 paw bn ubalage un adapan 😂

  • @Eshan26363

    @Eshan26363

    16 күн бұрын

    ​@@AvinthaHIකවදාවත් ආගමක් පිරිහෙන්නෙ නෑ බන් 🙂 ආගම අදහන උන් තමා පිරි හෙන්නෙ eg; ට්‍රිපිටකයේ වචන වෙනස් කරල නෑ නේ බයිබලේ වචන වෙනස් කරල නෑ නේ එහෙනම් පිරිහිලත් නෑ ගනම් ගන්න එපා යන අයට යන්න දෙන්න 🙂

  • @user-mv1zb5do4k
    @user-mv1zb5do4k2 ай бұрын

    Mechchara lassana perahara papare gahala kawa.

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලස්සනට තිබුන හැබැයි

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak36552 ай бұрын

    ඉතාම අගෙයි තෙරුවන් සරණයි

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @gaminiwijesundara4849
    @gaminiwijesundara48492 ай бұрын

    😮ලස්සනම පෙරහැර නියමයි

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @vimalavimala8190
    @vimalavimala81902 ай бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka72 ай бұрын

    ලස්සනයි බුදුසරණයි ❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @chandimailesingha8969
    @chandimailesingha89692 ай бұрын

    අනේ මටත් කොරියන් ඵන්න ලැබේවා 😊

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඉක්මනින්ම

  • @NipuniShanuli

    @NipuniShanuli

    2 ай бұрын

    Aniwarenma oyata Korean yanna labenna kiyala prarthana karanawa

  • @ajanthaindika3022

    @ajanthaindika3022

    2 ай бұрын

    ඇයි මට 🥺🥺🙏🇰🇷❤️

  • @NipuniShanuli

    @NipuniShanuli

    2 ай бұрын

    @@ajanthaindika3022 bayawenna EPA aniwarenma apita yanna puluwan,mamath me para exam liyanawa

  • @Travelbatta

    @Travelbatta

    2 ай бұрын

    ​@@NipuniShanuliඔයාටත් ඉක්මනටම කොරියන් යන්න ලැබේවා❤️🇰🇷

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv2 ай бұрын

    අපුරු යී හදවත් බුද්ධා ලම්බන ප්‍රීතිය උතුරනවා ලොකුම ආලොක කල උත්තමයානණ්ට මාගෙ නමස්කාර ය වෙවා සැමට ස්තූතියි බුදු සරණයි

  • @sapumalikavindya7983
    @sapumalikavindya79832 ай бұрын

    පපරේ කොහෙත්ම වෙසක් පෙරහැරකට ගැල්පෙන් නෑ..අනිත් අංග කොච්චර ලස්සනද ....සාමකාමිද

  • @sanjuevanz3986

    @sanjuevanz3986

    2 ай бұрын

    ek atta

  • @janithherath8409

    @janithherath8409

    2 ай бұрын

    Hmm

  • @pbbasnayake2609
    @pbbasnayake26092 ай бұрын

    කොරියානු වෝ අපට වඩා සංවරයි.

  • @tharutharu1868
    @tharutharu18682 ай бұрын

    ඔතන ඉන්න කොරියන් කට්ටියට පින්ම ලැබෙන්න ඕනි.ලන්කාවෙ එවුන්ට පව්ම ලැබෙන්න ඕනි.

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනෙ එහෙම කියන්න එප ගොඩක් මහන්සි උනා

  • @muthubanda1626
    @muthubanda16262 ай бұрын

    ඔය පපරෙයක් දාලා ඔතන එකෙක් හිටියේ නැද්ද බොදු බැති ගීයක් දාන්න කියන්න 😂

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w2 ай бұрын

    බොහොම ස්තූතිය පුදමි ඉතාම ලස්සනයි

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @raveeravee2534
    @raveeravee25342 ай бұрын

    ලංකවෙ කාලකන්නි සේට් එක්කක් කාල පෙරහර .කිහිප දෙනෙක් යන්තම් අපේ නම රැකල

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @SumedhaBJayasinghe
    @SumedhaBJayasinghe2 ай бұрын

    පපරෙ ගහලනෙ පෙරහැරේ😢... ට්‍රැක් ලන්තෙ උන් බහුතරයක් කොහෙ ගියත් ආගම ඉවරයි😅

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අපේ නැටුම් එහෙමත් තිබුන නටන්න උනේ නෑ වැස්ස නිසා

  • @SumedhaBJayasinghe

    @SumedhaBJayasinghe

    2 ай бұрын

    @@Lasavlog අපරාදේ.... අපේ දේවල් ටිකත් එකතු වුණානම් perfect .. පරිස්සමෙන් ජය වේවා...!

  • @user-fw2fr4tk2l
    @user-fw2fr4tk2l2 ай бұрын

    හරිම ලස්සනයි වෙසක් උත්සවය. වැස්ස බාදාවක් කර නොගෙන තම තමන්ගේ වැඩේ හරියටම කරලා තියෙනවා.කොහේ ගියත් අයියාගේ ගමේ කෙනෙක් හම්බ වෙනවමයි නේද😊

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    කැම් වල කතුර් වැක්කෙරෙද්දි කලේ, ගමේ උන් හැම තැනම

  • @lashmidevika2658
    @lashmidevika26582 ай бұрын

    අනෙ මෙවා සියසින් දකින්න මටත් පිනක් තියෙයිද😢

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @chamariebeliathela
    @chamariebeliathela2 ай бұрын

    අපේ මල්ලි කෙනෙක් තමයි බොරු කකුල් යන්න හිටියේ. අනේ හරිම ලස්සනයි පෙරහැර අපිටත් ඉක්මනින් කොරියාවට එන්න ලැබුනොත් හරි ඉතින්. ලසා මල්ලි ඔයාටත් පින් මෙච්චර ලස්සන පෙරහැර අපිටත් බලන්න විඩිඕ කලාට👍👍👍👍 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ආ එහෙමද මමත් ඊයෙ තමයි දන්නෙත් ලගපාත කියල එයා

  • @chamariebeliathela

    @chamariebeliathela

    2 ай бұрын

    @@Lasavlog ලසා මල්ලි ඔයාවත් මන් දන්නවා. අපි ඉස්කෝලේ යන කාලේ ඔයා ප්‍රාථමික හිටියේ. ඔයාගේ channel එක නියමයි 👍👍👍👍

  • @Sanduninisansala822
    @Sanduninisansala8222 ай бұрын

    💖🇰🇷💖 හරිම ලස්සනයි ...🥰🙏

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @domiya.
    @domiya.2 ай бұрын

    ලසා😍🤗 ආදරෙයි ❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @vandarelaxing887
    @vandarelaxing8872 ай бұрын

    Love the the Buddha 🙏🙏🙏🇰🇭🇰🇭💗💗💗❤️❤️❤️🌻🌻🌻🌻🪷🪷🪷🪷

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි ..

  • @upekshasamarakoon6287
    @upekshasamarakoon62872 ай бұрын

    Lassanai awastha thiyenawa

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි

  • @TharakaBandara.
    @TharakaBandara.2 ай бұрын

    කොච්චර වැස්සත් පෙරහැර ලස්සනට තීබිල නේද? Nice video brother! ❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    නෑව හොදේ. සුපිරියටම තිබුන හැබැයි.

  • @dushan2125
    @dushan21252 ай бұрын

    අපෙ තෙරවාදි බුදු ගුනය එයාලගෙ මොන ගුනයද

  • @Sandithnadawa

    @Sandithnadawa

    2 ай бұрын

    Mahayana

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    මෙතන තේරවාදී මහායාන දෙකෙන්ම තියනව රටවල් ගොඩකින්නෙ

  • @hwa1000evergreen
    @hwa1000evergreen2 ай бұрын

    좋아요 스리랑카~♡

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @dilanisenarathna9533
    @dilanisenarathna95332 ай бұрын

    අදමයි කොරියාවේ වෙසක් පෙරහැර දැක්කේ Thank u මල්ලි ❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @Oshi_le
    @Oshi_le2 ай бұрын

    සුපිරියක් එකෙන්ම ❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @fficial3140
    @fficial31402 ай бұрын

    ගැම්ම❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix2 ай бұрын

    Sadu sadu sadu තෙරුවන් සරණ යි

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k2 ай бұрын

    😍 මාරම ලස්සනක් තියෙන්නේ 😍🇰🇷💪 සුපිරියක් තමා ❤️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි මචං

  • @Kenzo_481
    @Kenzo_4812 ай бұрын

    Great video 🖤✨

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @sukhakamat8650
    @sukhakamat86502 ай бұрын

    Jaya Vesak Buddha Purnima in Korea

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    Thanx brother

  • @With_Mayura
    @With_Mayura2 ай бұрын

    ❤ niyamai aiye

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි මයුර බ්‍රෝ ආදරෙයි

  • @sachiyah408
    @sachiyah4082 ай бұрын

    wow.it`s amazing😍❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    Thank you! 😊

  • @diniwijerathna7990
    @diniwijerathna79902 ай бұрын

    Lak puthune....ස්තුති ඔබට ..pin.🙏🙏 හොඳින් inna හැමෝම ..තෙරුවන් සරණයි .

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @madushdedigama4933
    @madushdedigama49332 ай бұрын

    Eka maarama lassanai macho ❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @malnimalni3284
    @malnimalni32842 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @kaveeeducation
    @kaveeeducation2 ай бұрын

    Thanks aiye....

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    Always welcome brother

  • @bshvhegc3455
    @bshvhegc34552 ай бұрын

    Sadu sadu sadu theruwan saranai ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @diniduemilhimaranga3106
    @diniduemilhimaranga31062 ай бұрын

    ශික් විතරක් අච්චර ලස්සන පෙරහැර අපේ රටෙ උන් විනාශ කරනවා ජරා පපරයක් ගහල...💔

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    නැටුම් තිබුන නටන්න උනේ පොඩි තැනකයි වැස්ස නිසා

  • @mallikaudatewna5701
    @mallikaudatewna57012 ай бұрын

    Ane harima lassanai koriyawe perahara🎉

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Hahahatv2024
    @Hahahatv20242 ай бұрын

    මාරම ලස්සනයි..❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @lochiboy9237
    @lochiboy92372 ай бұрын

    Jaya wewa aiya♥️♥️😍

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ජයම වේවා

  • @rusithshansana2518
    @rusithshansana25182 ай бұрын

    Brhh💫💞

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    සහෝ

  • @SankalpaniSankalpani
    @SankalpaniSankalpani2 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @geethipriyadarshani7891
    @geethipriyadarshani78912 ай бұрын

    තෙරුවන් සරනයි සියලු දෙනාටම❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @vidushidewthilini7115
    @vidushidewthilini71152 ай бұрын

    Lassnyi ayiye❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Dilruk-s8z
    @Dilruk-s8z2 ай бұрын

    Thank you❤🎉

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    You’re welcome 😊

  • @EnjoyWithNirosh
    @EnjoyWithNirosh2 ай бұрын

    Supiri Aiyaa 😍😍

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    කෝ උබ ආවෙ නෑනෙ

  • @EnjoyWithNirosh

    @EnjoyWithNirosh

    2 ай бұрын

    @@Lasavlog Awa.. Oyata cl Gaththa Ansar kare Ne 😊

  • @halert3937
    @halert39372 ай бұрын

    Aney harima lassanai

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @dumindaperera5289
    @dumindaperera52892 ай бұрын

    බුදු සරණයි !!!

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @padminisamrweera
    @padminisamrweera2 ай бұрын

    🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🌹🌹🪷🪷🪷🪷🧘‍♂️🧘‍♂️🧘‍♂️සාදු සාදු සාදු

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @MALSHAN-HKA1182
    @MALSHAN-HKA11822 ай бұрын

    දෙවැනි මව් බිම 🇰🇷💝

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ලොවෙත්

  • @sadarugaming8763
    @sadarugaming87632 ай бұрын

    Eka maru

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි

  • @user-ul8pv8lj4y
    @user-ul8pv8lj4y2 ай бұрын

    Attma godak lassanai dawasaka attm balgnna tibbnm athi ❤🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනිවාර්යයෙන් ලැබෙයි

  • @Travelbatta
    @Travelbatta2 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🇱🇰❤🙏🇰🇷❤️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv23892 ай бұрын

    Harima lassanai ❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Annla-yp4gz
    @Annla-yp4gz2 ай бұрын

    Namo buddaye sadu Sadu sadu abayawathu arrahathu mage samma sambudu piyannta mage namas karaya wewa sadu Sadu sadu siyalu sathwayo niduk wewa nirogiwewa suwapath wewa 💐🙏🙏🙏🇱🇰💖💖💖💖💖

  • @vidunhasara650
    @vidunhasara6502 ай бұрын

    Semata pinbara vesak mangalyak wewa...!!! 🙏🙏☸️☸️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Danukawijekoon
    @Danukawijekoon2 ай бұрын

    අම්මො පිස්සු හැදෙනවා ලසා අයියා ❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි මචං

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha2 ай бұрын

    Brdh ❤

  • @brightshadow109
    @brightshadow1092 ай бұрын

    ගොඩක් ලස්සනයි අයියේ ❤️දවසක එනවමයි 🇰🇷❤️❤️ අයියට ගොඩක් ස්තූතියි කොරියාවෙ තියන මේ වගේ ලස්සන දේවල් අරන් එනවට 😊

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @chathurangaayomal9928
    @chathurangaayomal99282 ай бұрын

    Udenma dekka lassnama video eka.사랑해 ❤🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩාක්

  • @Learnwithfun5418
    @Learnwithfun54182 ай бұрын

    හරි ලස්සනයි❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @Learnwithfun5418

    @Learnwithfun5418

    2 ай бұрын

    @@Lasavlog ♥️♥️

  • @inokasandamali-qw6oh
    @inokasandamali-qw6oh2 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    🥰🥰🥰🥰

  • @1979Induma
    @1979Induma2 ай бұрын

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @LifeofHashen
    @LifeofHashen2 ай бұрын

    Aiya 😍♥️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    සහෝදරයා

  • @TravelwithDoc2024
    @TravelwithDoc20242 ай бұрын

    Love from ජෙජු ❤🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ෂා එන්නමයි ඉන්නෙ ජේජු

  • @TravelwithDoc2024

    @TravelwithDoc2024

    2 ай бұрын

    @@Lasavlog Aniwa enna ❤

  • @user-fh3vi2lw6o
    @user-fh3vi2lw6o2 ай бұрын

    Sadu sadu Sadu godak lassanai

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි ස්තූතියි

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u2 ай бұрын

    Ammo lassana❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඒකනෙ

  • @user-zf6wx1sh5y
    @user-zf6wx1sh5y2 ай бұрын

    Lassanai ❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @ManeeshaUdari
    @ManeeshaUdari2 ай бұрын

    ❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    🥰🥰🥰🥰

  • @sumanawathitsioli8265
    @sumanawathitsioli82652 ай бұрын

    Sadu sadu sadu 🎉

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @rupijayasinghe5763
    @rupijayasinghe57632 ай бұрын

    🙏🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි

  • @AchalaKumari-kr3ye
    @AchalaKumari-kr3ye2 ай бұрын

    Anee harima lassanaii❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ස්තූතියි

Келесі