කොරියාවේ ඇත්ත, කොරියන් එන්න ඉන්න, ඇවිත් ඉන්න ඔයාට | The truth of Korea, korean jobs 2024

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියාවෙ රැකියාවකට එන්න ඉන්න කොරියාවෙ රැකියා කරන කොරියාවෙ වැටුප් ගන්න ඔයා දැනගන්න ඕනි දේවල්
@manjuwithsouthkorea
#southkorea #shopping #koreanjob #koreanlanguage #chocolate #sinhala #eps
මගේ තව වීඩියෝස්
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book

Пікірлер: 472

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea4 ай бұрын

    මලය දුරක් ගෙවාගෙන මාව හොයාගෙන ආව එකට ස්තූතියි ,ඉස්සරහට ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනි ..ජයවේවා

  • @Devinbeddage

    @Devinbeddage

    4 ай бұрын

    මට මෙන්න මේ සම්බන්දව වීඩියෝ එකක් ගේන්න. මං දැක්ක කියනව මංජු අයියා එයා කොරියාවට මුලින්ම ඇවිල්ල අවුරුදු තුනල් විතර කාලේ කෑවා කියලා. මට කියන්න අපි ආව දවසක අපිට e7-4 වලට මාරු වෙන්න exam කරන්න පුලුවන්. ඒ වගේ තව අපිට මොකක් හරි skill එකක් හදා ගන්න වගේ ඔහේ තියෙන campus වලට part time course කරන්න පුලුවන් නේද. කොහොමද ඒවට join වෙන්නෙ. ඒවායේ ගනන් .

  • @aftxredaa6592

    @aftxredaa6592

    4 ай бұрын

    MANJUWA.❤

  • @user-hp3zm8eq6u

    @user-hp3zm8eq6u

    4 ай бұрын

    මන්ජු අයියා කොරියාව හිනේ පලවෙනී අයිතිකරායා මන්ජු අයියා ❤😊

  • @WelcometoSriLanka2

    @WelcometoSriLanka2

    4 ай бұрын

    අයියේ කොරියන් ඇවිත් job එකට අමතරව කරන්න පුලුවන් බිස්නස් ගැන , ඉන්වෙස්මන්ට් ගැැන විඩියො එකක් කරන්නකො

  • @lasiyawithkorea

    @lasiyawithkorea

    4 ай бұрын

    adarei manju ayiye aniwaren enoma thama

  • @dhanushkamaduwantha4687
    @dhanushkamaduwantha46874 ай бұрын

    කැමතිම චරිත දෙකක් එකට ඉන්නවා. සතුටුයි. කොරියාවෙ හිටියත් ලංකාවෙ කොල්ලො. හිතේ කහටක් නැතිව ඒ රටට ගියත් හැගීමෙන් ඉන්න ඕනෙ මේ අපේ එකෙක් කියලා

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @pinsara3574
    @pinsara35744 ай бұрын

    ගොඩක් දේවල් ඉගන ගත්තා අයියලා දෙන්නගෙන් අනිවාර්යයෙන් එනවා කොරියාවට ගොඩක් ස්තුතියි දෙන්නටම ආදරෙයි ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @yassa7403
    @yassa74034 ай бұрын

    ඔයාල 3 දෙනා තමා මන් දැකපු කොරියාවෙ ඉන්න කොල්ලන්ව මොරාල් කරන සුපිරිම මිනිස්සු

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @SHANCREATION4165
    @SHANCREATION41654 ай бұрын

    ලසා අයියා ,මංජු අයියා , චතූ අයියා ,ඔප්පා ඔයාල තමයි කොරියන් පිස්සුව හදුවෙ ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @nishannishan5254
    @nishannishan52544 ай бұрын

    ගොඩක් වටිනා video එකක් අයියලා දෙන්නට පුදුසරණයි ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @tharindudilshan8471
    @tharindudilshan84714 ай бұрын

    Korean යන්න ඕනෙ කියන අදහස ආවෙ මංජු අයියා නිසා,අද මං exam පාස් වෙලා වෙබ් එකේ ඉන්නවා.ආදරෙයි හැමදාමත් මංජු අයියට❤.ඒ වගේම අයියෙ ඔයාටත් ජයවේවා 😍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුපිරිම

  • @user-pc1xn1gb7l
    @user-pc1xn1gb7l4 ай бұрын

    Aniwa manju aiya godak dewal denawa enna balagena inna ayata❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sanjayabandara7412
    @sanjayabandara74124 ай бұрын

    මංජු අයියගේ වීඩියෝ දැකලා ගේමට බැස්සේ, දැන් වෙබ් එකේ ඉන්නේ. මංජු අයියා ලංකාවට එන්න කලින් මට කොරියාවට එන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන් එනවා ඔයාව බලන්න❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඒක පට්ට

  • @LakmalRanasinghe-ox3zf

    @LakmalRanasinghe-ox3zf

    4 ай бұрын

    මමත් වෙබ් එකෙ මන්ජු අයියගෙ විඩියො බලලා තමයි මොරාල් ආවෙ

  • @Rashi-to1yc
    @Rashi-to1yc2 ай бұрын

    Ane man asama set aka oyala ❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @shiranmadusanka3064
    @shiranmadusanka30644 ай бұрын

    ලසා ❤ මංජු අයියගෙ වීඩියෝ එක බලලා එහෙමම මේ පැත්තට ආවෙ 😉😊

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි සහෝදරයා

  • @sandunchathuranga9660
    @sandunchathuranga96604 ай бұрын

    සුපිරිම චරිත දෙකක් තමා.....සුපිරියක් තමා අයියේ....අයියලාට උතුරන්න හරියන්න ඕනේ හැමදාම.❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක් ආදරෙයි

  • @tharushagaming7115
    @tharushagaming71154 ай бұрын

    ඇත්තටම සුපිරිම පට්ට හොද නිහතමානී අයියලා දෙන්නෙක් අපිට මේ කරන උදවු වලට ඔයාලට ගොඩක් ස්තුතියි අයියේ. පුලුවන් හැම වෙලාවකම විඩියො එකක් දාන්න අපි බලන් ඉන්නවා.මගෙ වයසත් අවුරුදු 19 මේ පාර exam එකට සහභාගි වෙන්න ඉන්නෙ. 🥰🥰

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ජයම් වේවා

  • @shashinirukdeniyadiwa2353
    @shashinirukdeniyadiwa23534 ай бұрын

    Adath apita watina vedio ekk dunnta aiye godk pin ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @O.M.G..
    @O.M.G..4 ай бұрын

    ජය වේවා අයියා ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ජයම වේවා

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH4 ай бұрын

    manjuge video eka balala me pattata awe. oyala set ekama patta . gemak gahaganna kollo kellanta mara moral ekak denne. manju nm lankawata enawa kiwa chatu wagema eka parama ei. lasa malli ohedi hambemu

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් හම්බෙමු මංජු අයිය යන්න් නෑ දැන්ම

  • @user-fy6ci9nw3b
    @user-fy6ci9nw3b4 ай бұрын

    ගැම්ම වීඩියෝ අපේ එවුන්❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Ranmalislifejourney
    @Ranmalislifejourney4 ай бұрын

    නියමයි . අපි ඉතිං බලන්නෙ ඔයාල දෙන්නගෙයි Ceylonguides කරන අයියගෙයි තමයි. ලස්සනයි. ඔයාල දෙන්න වැදගත් දේවල් කියනව. ඒ වගේම Ceylonguides එකෙන් කොරියාවෙ ලස්සන පැත්ත පෙන්නනව. අපි ආසයි අපි නොදන්න රටක් ගැන විස්තර දැන ගන්න. පරිස්සමට දෙන්නම ඉන්න..❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @shericlasnaka4584
    @shericlasnaka45844 ай бұрын

    Video eka patta ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st4 ай бұрын

    Oyala dennagema vidiyo hamadama balanawa mn jayawewa aiye koriyawedi hambenna puluwan unoth eka marama deyk wei jaya wewa aiye

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් හම්බවෙමු

  • @dhanuxofficel3037
    @dhanuxofficel30374 ай бұрын

    ආසම චරිත දෙකක් ❤ මරු අයියා

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ආදරෙයි

  • @Travel_with_hashan
    @Travel_with_hashan4 ай бұрын

    ela eka maru oi ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @asankaweerasinghe1701
    @asankaweerasinghe17014 ай бұрын

    දෙන්නම සුපිරි චරිත දෙකක්.ආදරෙයි අයියේ දෙන්නටම.දරයා අවසානෙට ආවා.තුන්දෙනාටම ආදරෙයි.මමත් ලගදීම එනවා.

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ඉක්මනින් එන්න

  • @pasindumahesh6732
    @pasindumahesh6732Ай бұрын

    Super ❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @PiyumalDushantha
    @PiyumalDushantha4 ай бұрын

    එල මල්ලියෝ❤ගැම්මක් තමා😊

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Rathnapuragem
    @Rathnapuragem4 ай бұрын

    ❤❤❤❤

  • @sachiwithanage9660
    @sachiwithanage9660Ай бұрын

    කියන දේ කරන සුපිරි චරිතයක් මංජු අයියා♥️.විඩියෝස් වලින්ම තෙරෙනව කම්මැලී නැ ඕන දේකට ඔට්ටුයි.ආදරෙයි මංජු අයියෙ ඔයා නිසා තමයි අපි කොරියාව ගැන ඉගෙන ගන්නෙ🥰

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Nish558
    @Nish5584 ай бұрын

    Asama set ekk 😍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @Rathnapuragem
    @Rathnapuragem4 ай бұрын

    ❤❤❤❤ ජයවේවා

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි

  • @SLAutoHub25
    @SLAutoHub254 ай бұрын

    සේවා 2 සම්බන්ද සම්පූර්ණ වීඩියෝ එකක් ඕන අයියෙ ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ක්‍රමු

  • @rasithkawishka588
    @rasithkawishka58824 күн бұрын

    Api wage duppath kollo gana hithala fit ekk dena ublt pin bn ayye ❤❤

  • @Lasavlog

    @Lasavlog

    23 күн бұрын

    ස්තූතියි ගොඩක්

  • @Milisha_tharuksha
    @Milisha_tharuksha4 ай бұрын

    Manju aiyhwa ❤❤❤

  • @dimpleproductions3367
    @dimpleproductions33674 ай бұрын

    Adarei dennatama oyala deana moral eka enna try krana apita loku haiyak❤❤💪💪

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.104 ай бұрын

    ඉස්සරෝම korean වීඩියෝ බලන්න පටන් ගත්තෙ මන්ජු අයියගෙන් 😍❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    මමත් 🥰🥰

  • @rmhnishada8507
    @rmhnishada85074 ай бұрын

    සුපිරි ❤️❤ දෙකක් එකට ආදරෙයි

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි

  • @technicaljuntion13710
    @technicaljuntion13710Ай бұрын

    niyamai machan

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @MadushanEkanayaka-by4mw
    @MadushanEkanayaka-by4mw4 ай бұрын

    ආසම සෙට් එක ✌ ජයවේවා

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @emoneyweb-eg4ou
    @emoneyweb-eg4ou4 ай бұрын

    ලසා අයියා මංජු අයියා.. ආදරය කරන චරිත දෙකක්..❤️.. කවදහරි කොරියාවට ආවොත් හම්බවෙන්න ආසම චරිත දෙක එකම වීඩියො එකක.. පට්ටම සතුටුය්.. දෙන්නටම ජයෙන් ජයම ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් හම්බවෙමු

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara21504 ай бұрын

    දෙන්නටම ගොඩක් ආදරෙයි. ජයවේවා. අපේ කොල්ලො කෙල්ලො පට්ට කට්ටක් කාගෙන එන්න දඟලන්නෙ. උන් හැමෝටම සුභ වෙන්නෝන ♥️🙏

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @chanakaidunil2410
    @chanakaidunil24104 ай бұрын

    මංජු අයියා ලසා ගැම්මක් තමයි 💪 💪 💪 💪 ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @wathsalasadamali6673
    @wathsalasadamali66734 ай бұрын

    lassanai video eka ❤❤❤❤ bs oyta

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e4 ай бұрын

    lasa malli oya ara bala thiyenawane korean exam aka apply karanna kiyala account number aka bank ake bala thibuna neba aka wenas wenawada 2023 2024 weddi

  • @Harshitha883
    @Harshitha8834 ай бұрын

    ආදරෙයි ඔයාලා හැමෝටම අයියේ. ඇවිත් හමුවෙමු ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Harshitha883

    @Harshitha883

    4 ай бұрын

    @@Lasavlog කොයි පලාතෙද ඉන්නෙ

  • @Solo-Tripper-LK
    @Solo-Tripper-LK4 ай бұрын

    සුපිරිම චරිත දෙකක් තමයි ඉතිං කොරියාවට ඇවිත් හම්බෙන්නම ඕනේ අයියලා දෙන්නව ❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @shashinigeethanjali4900
    @shashinigeethanjali49004 ай бұрын

    Manju aiyagei Lasa aiyagei dennagema videos balanawa man.attatama godak asawen balanne.mata issallama amba une oya dennage chanal deka thama.me para exam eka admission danna inne aniwa ikmanin korea enawa.awata passe aiyala dennawama amba wenna asawak thiyenawa balamu puluwan wei mata.oyala kiyala dunna godak dewal man igena gaththa thamath man e dewal pavichchi karanawa.adarei Lasa aiyatai Manju aiyatai. God luck , God bless & see you soon aiyala ❤🎉😊

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    තෙරුවන් සරණයි ඉක්මනින් එමු

  • @Kavi-Gimhana234
    @Kavi-Gimhana2344 ай бұрын

    ජය වේවා 💪❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි

  • @SadarusiruDameesha1482
    @SadarusiruDameesha14824 ай бұрын

    බුදු සරණයී ජය වේවා ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඔයාටත්

  • @sasindudananjaya1610
    @sasindudananjaya16104 ай бұрын

    උබල දෙන්නටම ගොඩක් පිං අපේ උන් එකෙක්ව හරි ගොඩ දාන්න moral කරනවට 🖤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @isurik.wickramasinghe5836
    @isurik.wickramasinghe58364 ай бұрын

    Soo powerful vedio ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @prabodhajay8769
    @prabodhajay87693 ай бұрын

    Good Job My bro

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA4 ай бұрын

    ආසම චරිත ටිකක් ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @BaladurageChandrani
    @BaladurageChandrani4 ай бұрын

    මංජු අයියා එල ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰

  • @achinthadilshan4118
    @achinthadilshan41184 ай бұрын

    Manju aiya and Dare aiya ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰

  • @isurubro155
    @isurubro1554 ай бұрын

    පට්ටම චරිත දෙකක් ආදරෙයි😍♥️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @Amatae95
    @Amatae954 ай бұрын

    Student visa D2 ගැනත් වීඩියෝ එකක් කරන්නකො අයියේ

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් කරමු

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa81624 ай бұрын

    Lasa aiya bs..mat exam krnna thawath asa hithune manju aiyage vedios blala thma.mn a hma vedio ekakma wge beluwa dapu gmanma wge ewagen godk dewal aran mahanswela mat exam pass una giya giya para..jayawewa manju aiyatat❤❤🙏🙏adrei❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv4 ай бұрын

    ලසා අයියා,මන්ජු අයියා,සැරිසරන්නා අනික් අයගෙ නම් ගොඩක් නම් මතක නැ මොන උනත් ඔයලගෙ විඩියො මරු.ගොඩක් ආසවක් ඇතිවෙනවා🥺

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @AshmithaT

    @AshmithaT

    4 ай бұрын

  • @geethipriyadarshani7891
    @geethipriyadarshani78912 ай бұрын

    ❤❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @aramda447
    @aramda4474 ай бұрын

    Niymi ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි

  • @GehanPasindu
    @GehanPasindu4 ай бұрын

    Manju ayya❤ lasa ayya❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සහොදරයා

  • @sandunnadeera6027
    @sandunnadeera60274 ай бұрын

    Aiye plzzz puluwannam nawu job gana wistharayak kiyala video ekak dannako puluwannam

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    කරන්නම්

  • @sriyanisriyani7913
    @sriyanisriyani79134 ай бұрын

    Maru aiyya ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @poojanlakshan5609
    @poojanlakshan56094 ай бұрын

    මෙන්න වීඩියෝ එක ආසම සෙට් එක ❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @thusithamadusanka3215
    @thusithamadusanka32154 ай бұрын

    Eka maruu aiyala dennama❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @hasithagayan1794
    @hasithagayan17944 ай бұрын

    Adarei lasa aiya ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @Madushanbandara
    @Madushanbandara4 ай бұрын

    සුපිරිම චරිත ටිකක්, බුදු සරනය්🌍🇰🇷🥰

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි තෙරුවන් සරණයි

  • @imeshviduranga6366
    @imeshviduranga63664 ай бұрын

    මංජු අයියා නිසා මෙ චැනල් එක සෙට් උනේ ජය වේවා අයියා❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි සහෝදරයා ස්තූතියි ගොඩක්

  • @user-lq9ni5px8m
    @user-lq9ni5px8m4 ай бұрын

    ඇත්තටම වටිනවා කියපු එවනම් හැමදාම සතුටින් pi ඉන්න් අය්යේ මම ත් දවසක එනවා කොරියාවට❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @templatesas
    @templatesas4 ай бұрын

    ආසම චරිත දෙක එකම තැන😍🔥

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @Chinthaka08
    @Chinthaka084 ай бұрын

    අයියලා දෙන්නනම් සුපිරියි ❤ මොන කට්ටක් කන්න හරියි කොරියාවට එනවා ❤ ලොකුම හීනය

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ජයම වේවා

  • @hasithyohan9317
    @hasithyohan93174 ай бұрын

    Aiye e8visa eka gana poddak hoyala video ekak karanawada.e8 visa ekata labena waraprasada awama padi kiyayada uparima padi kiyada visa maru karanna puluwanda monawage visa ekakatada maru karanna puluwan e8eken awahama monawage wadada karanna wenne kohetada watenne ewage visthara 🙏

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අපි බල්මු සහෝ

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth4 ай бұрын

    Ayye ❤ kiyanne gammak ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @shanu3171
    @shanu31714 ай бұрын

    Manju ayya ❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰🥰

  • @MudithKuruwita-zv4jl
    @MudithKuruwita-zv4jl4 ай бұрын

    Manju × Lasa = ගැම්මක්🤘❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @pradeeprukshan9587
    @pradeeprukshan9587Ай бұрын

    ආසම චාරිත දෙකක්❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ආදරෙයි

  • @kaweeshadilruk2214
    @kaweeshadilruk22144 ай бұрын

    Aniwa apu dwska set wemu aiya❤️😍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Songsroom666
    @Songsroom6662 ай бұрын

    Manju ayye apith awama haba wemu hude

  • @BaladurageChandrani
    @BaladurageChandrani4 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰

  • @tharidusandeepa9262
    @tharidusandeepa92624 ай бұрын

    අයියා අපි ආදරෙ කරන හැමෝම එකට ඉන්නවා දකිනකොට පට්ට සතුටුයී අය්යේ ❤💖😍🫶

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @southkorea8234
    @southkorea82344 ай бұрын

    ආදරෙයි ❤😊

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @danusikaranaweer2711
    @danusikaranaweer27114 ай бұрын

    Ayye v8 visa keyana ekata exam one nadda. Kohomada apply karanne. Ejancy valinda. Ane please vesthayak keyannako. Mara amaruven jeewath venne bro

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    තවම මේ ජොබ් හරියට ලංකාවට ආවෙ නෑ ඒ නිසා කියන්න විස්තර නෑ සහෝ

  • @akashchalana6820
    @akashchalana68204 ай бұрын

    supiri😍😍😍😍😍😍😍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰

  • @pointofbhanu8206
    @pointofbhanu82064 ай бұрын

    ලසා මල්ලි ❤️❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    භනු අයියෝ.. 🥰🥰

  • @nisadsandeepa-wj8kq
    @nisadsandeepa-wj8kq4 ай бұрын

    Super❤😻

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    Thanks 🔥

  • @RvTharaka
    @RvTharaka4 ай бұрын

    ආසම දෙන්නෙක් ලසා . මංජුව...❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @Shashx.
    @Shashx.4 ай бұрын

    Manju & lasa❤ asama dublk🖤💛

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @eshansadip
    @eshansadip4 ай бұрын

    මන්ජූ අයියා❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰

  • @sarasijayasinghe1668
    @sarasijayasinghe16683 ай бұрын

    Ane aiye mn waysa 23ka genu lmyek . genu lminta korea enna amruida .chanse thiyenwd aiye . smnyen genu lmyekta kiyak wage msekta earn krnna puluwnda .

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    එන්න පුලුවන් කොහොමත් අඩුම 5ක් අනිවාර්යයෙන් පුලුවන්

  • @sana-gx5st
    @sana-gx5st4 ай бұрын

    Man exam pass kiyl danagththeth oyge Chanel ekn macan...ada mn koreawe.. patta wadak uba krnne ❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අඩේ සන්තෝසයී

  • @sana-gx5st

    @sana-gx5st

    4 ай бұрын

    @@Lasavlog ekenma...❤️

  • @DilshanDahanayaka
    @DilshanDahanayaka4 ай бұрын

    ❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰🥰

  • @prabhathudaya7007
    @prabhathudaya70074 ай бұрын

    මංජු අයියාගේ වීඩියෝ බලලා තමයි මාත් කොරියාවට ආවේ❤❤ ලසා බ්‍රදර්ගෙ වීඩියෝත් මරු👌 ලසා අයියා කොහෙද ඉන්නේ..

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    මං සහෝ පාජු වල

  • @Mr.SaZi__NvRd
    @Mr.SaZi__NvRd4 ай бұрын

    මමත් අනිවාරෙන් 2026 වෙනකොට එනවා.thanx අයියා වීඩියෝ එකට❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ජයම

  • @hashanierandika6724
    @hashanierandika67244 ай бұрын

    සුපිරි චරිත දෙකක් ❤ මරු අයියා 👍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @vishmikaldera
    @vishmikaldera4 ай бұрын

    ayye K-beauty course ekakata ohee awilla igenagena iwara unaata psse hoda salary ekka job ekk karann puluwan da 🙏❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    පුලුවන් කම තියනව

  • @navindugunawardana4707
    @navindugunawardana470728 күн бұрын

    ආදරෙයි සෙට් එකටම 🥰❤😘

  • @Lasavlog

    @Lasavlog

    23 күн бұрын

    ආදරෙයි ආදරෙයි

  • @pranithshehan-qn6py
    @pranithshehan-qn6py4 ай бұрын

    😍

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰🥰

  • @ashenmadusanka7176
    @ashenmadusanka71764 ай бұрын

    මොරාල් ඩවුන් උන ගමන් හොයන්නෙ ඔයාලගෙ විඩියොස් ඒ කැපකිරීමට පින් ජය වේවා ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @ashenmadusanka7176

    @ashenmadusanka7176

    4 ай бұрын

    @@Lasavlog ස්තුතියි අයියලට ❤🤘

  • @chanukanimsara-bd8ty
    @chanukanimsara-bd8ty4 ай бұрын

    Asama charitha dhekak ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @chathuranga_vlog
    @chathuranga_vlog4 ай бұрын

    😍😍😍❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰🥰🥰

  • @Diaryofcoocking
    @Diaryofcoocking4 ай бұрын

    2023/10/12 exam ලීවෙ..200/200යි අයියා ...මංජු අයියා කියනකතාව 100%ක් හරි.බහුතරය ගුරුහොරු මිසක් ගුරුවරු නම් නෙවේ..ජය වේවා..ඉක්මනින්ම මුනගැහෙමු.🇰🇷🇰🇷🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුපිරිම ආවම අනිවාර්යයෙන් සෙට් වෙමු මට ආවම් මැසේජ් එක්ක් දාන්න

  • @Diaryofcoocking

    @Diaryofcoocking

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම අයියා 🇰🇷🇰🇷🌸🌸

Келесі