Korean exam srilanka | කොරියානු භාෂා විභාගය 2023 |korean exam paper 2023 | korean exam tips

Музыка

#southkorea #koreanexam #koreansrilanka
Korean exam srilanka - කොරියානු භාෂා විභාගය - korean exam paper 2023 - korean exam tips
korean pss paper
korean salary
Korea
jcb
eps topic
korean exam sinhala
korean srilanka
korean vlog
korean street foods
mukbang videos
asmr videos
EPS TOPIC EXAM 2023
korean exam admission
admition
korean admission
කොරියානු භාෂාව
කොරියානු ඡීවිතය
කොරියාවේ රැකියා
කොරියාවෙ වැටුප
කොරියානු භාෂා විභාගය
koreyan job
korean job
2023 eps topic exam date
eps topic exam application
koriyan exam
koreayan vibhagaya
skill test
South korea
eps topic exam
korean exam 2023
korean exam srilanka 2023
korean exam tips
thank you for watching our videos
api Korean Gia
@manjuwithsouthkorea

Пікірлер: 1 300

  • @apikoreangia
    @apikoreangia Жыл бұрын

    Hana korean accademy...⭕ 하나 Korean Academy 👇 ✅ හරි පාරෙන් ඉගෙන ගන්න. ..🇱🇰 ලංකාවේ වැඩිම පිරිසක් සමත් වූ එකම පංතිය... 🔰 KZread සහ Zoom ඔස්සේ . Hana Korean Academy ✅Hotline Number , 074 114 4040 - Piumantha Semasinghe 074 167 4040 - Kavinga Sadaruwan ✅Whatsapp, +94768031043 ✅ Facebook Page , facebook.com/PriyanthaKumaraHana?mibextid=ZbWKwL ✅ KZread Channel , Hana Korean Academy 👇 Paper Class 👇 නවක සිසුන් බදවා ගැනේ . ඔබ සැමට ස්තූති. 🙏 Contact no.... 0741144040 0741674040 Visit....Hana korean accademy You tube channel.... ඔබට සම්බන්ධ විය හැක... ස්තුතියි බොහොමත්ම..

  • @kumarasampath1016

    @kumarasampath1016

    Жыл бұрын

    තවම කට්ටිය ගන්නව ද

  • @sarikasandamali5245

    @sarikasandamali5245

    Жыл бұрын

    අලුතින් කවද්ද පටන් ගන්නෙ

  • @virajmaduwantha7156

    @virajmaduwantha7156

    Жыл бұрын

    කොහොමද ජොයින් වෙන්නේ

  • @nirashaekanayake403

    @nirashaekanayake403

    Жыл бұрын

    Matath dena gnn oni..

  • @sumudhusampath568

    @sumudhusampath568

    Жыл бұрын

    2024 clz den tiyenawada sir

  • @wathsalashiromi8784
    @wathsalashiromi8784 Жыл бұрын

    අනෙ මගෙත් මගෙ පෙම්වතාගෙත් කොරියන් හීනය හැබෑ වේවා !!! ඒ වගේම අනිත් කොරියන් යන්න ඉන්න සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා !!!!🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @pully8105

    @pully8105

    Жыл бұрын

    ඒ හීනෙ එහෙම්ම වෙන්න ඔන

  • @wathsalashiromi8784

    @wathsalashiromi8784

    Жыл бұрын

    @@pully8105 thank you 🙏🙏🙏 godak

  • @vten46channel33

    @vten46channel33

    Жыл бұрын

    අනිවා එන්න ලැබෙන්න ඕනි දෙන්නටම

  • @lasantha-3061

    @lasantha-3061

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ashininimesha3713

    @ashininimesha3713

    Жыл бұрын

    Oyge heenaya wageme mgeth mage bf geth me heenaya seba wewa

  • @Korean913
    @Korean913 Жыл бұрын

    මේක බලන සියලු දේනාගේම කොරියන් සිහිනය සැබෑවේවා 😍💖💖

  • @achinthasrimal7219

    @achinthasrimal7219

    7 ай бұрын

    💙

  • @Sithu-jb4gg

    @Sithu-jb4gg

    6 ай бұрын

    ❤❤❤❤❤❤😊😊😊❤

  • @malithsanjaya9038

    @malithsanjaya9038

    2 ай бұрын

    ❤🎉

  • @madeshkumara8446

    @madeshkumara8446

    18 күн бұрын

    Thank you❤❤❤

  • @ChanukaPrasad-ep9gp
    @ChanukaPrasad-ep9gp11 ай бұрын

    කොරියාවට යන්න හින දකින හැම කෙනාගෙම හින සැබෑ වේවා...❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @apikoreangia

    @apikoreangia

    11 ай бұрын

    ඔයාගෙත් හැම හීනයක්ම සැබෑ වේවා 👌🇰🇷

  • @nethmisathsaranikandy5755

    @nethmisathsaranikandy5755

    8 ай бұрын

    ආසම හීනෙ 💕😍🇰🇷

  • @user-we3gf4hg4u
    @user-we3gf4hg4u11 ай бұрын

    මන් අද තමා කොරියන් පන්තියට ගියේ... මාර ගැම්මක් ආවා... බුදු සරනයි. ජේසු පිහිටයි....මටත් කොරියන් යන්න ලැබේවා...!!!

  • @apikoreangia

    @apikoreangia

    11 ай бұрын

    මුල ඉදන්ම මහන්සිවෙන්න..එහෙම උනොත් කොරියන් 👌🇰🇷

  • @hasanjanidulakshi7482
    @hasanjanidulakshi7482 Жыл бұрын

    නිකවැරටිය අපෙ පැත්තෙ කොල්ලෙක් ❤️❤️❤️ හැමෝගෙම කොරියන් සිහිනය සැබෑ වේවා 🙏❤️

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 Жыл бұрын

    කොරියන් සිහිනය දකින සියලු දෙනාගේම හීනය සැබෑ වේවා 😘

  • @bhagyanethmi3099
    @bhagyanethmi3099 Жыл бұрын

    මං කෙල්ලෙක් හැබැයි මමත් 2024 කොරියන් එක්සෑම් එක කරනවා කෙල්ලොන්ටත් බැරි නෑ පුළුවන් මම උපරිම උත්සාහ කරනවා දෙසීයක් ලකුණු ගන්න මං වගේම ඒ හීනෙට යන පෙරුම්පුරන හැම කෙල්ලෙක්ගෙ ම අහිංසක ප්‍රාර්ථනා ඉටු වෙන්න ඕන මට ඕනේ මගේ පවුලේ අයට සැප පහසුව ඉන්න ඉන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න සමහරු කියනවා කෙල්ලො කොරියාවට ගන්නේ නෑ දැන් කාලෙ කොල්ලො විතරයි කොරියාවට ගන්න කියලා අනේ දන්න කෙනෙක් ඉන්න ඉන්න ඕනේ ඉක්මනට රිප්ලයි කරන්න

  • @nadeeshamadhuwanthi-un3lg

    @nadeeshamadhuwanthi-un3lg

    Жыл бұрын

    Ane matath dana ganna ona. Ganu lamainta awasthawa aduda.

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    උත්සාහ කරන්න...දැනටත් ගැහැනු ලමයි එනවා 🤝🇰🇷

  • @malindiwathsara596

    @malindiwathsara596

    11 ай бұрын

    මාත් ඒ ප්‍රශ්නේමයි අහන්න ආවේ,ගෑනු ලමයි ගන්නවා අඩුයි කියන්නේ ඇත්තද අයියේ🙄

  • @ashankavindu8469

    @ashankavindu8469

    9 ай бұрын

    try කරන්න.. වාසනාව නෙවෙයි කැපවීම විශ්වාස කරන්න. Best of luck ❤

  • @shanikanilakhsi2123

    @shanikanilakhsi2123

    8 ай бұрын

    Mamath asai exam karanna pratipalayak tiyeida mamath girl kenek.exam pass unoth yanna puluwan weida

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 Жыл бұрын

    අහිංසක කොල්ලෝ හැමෝගෙම හීන හැබැවෙන්න ඕනි බුදු සරණයි ❤️🙏

  • @niroshaudugamanirosha3995
    @niroshaudugamanirosha3995 Жыл бұрын

    හනා කොරියන් ජීවිතේ හැරවුම් ලක්ශය... විඩාපත් උන ජීවිතවලට නව ජීවයක් දුන්න මගේ ආදරණීය ගුරු පියානන්ගෙ පාසලේ ඉගෙනත්ත අපෙ උදාර මල්ලි.. බුදුසරණයි

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @CharithaSalhar-le8eo

    @CharithaSalhar-le8eo

    Жыл бұрын

    Vayasa kiyenda koriyan yanna puluvan

  • @ANATOLY382

    @ANATOLY382

    Жыл бұрын

    @@CharithaSalhar-le8eo 18 machan ❤

  • @CharithaSalhar-le8eo

    @CharithaSalhar-le8eo

    Жыл бұрын

    Than kiv mama koriyan gihin avith oyata Pon ekak gennam

  • @ANATOLY382

    @ANATOLY382

    Жыл бұрын

    @@CharithaSalhar-le8eo ඔයගෙ වයස කියද මචන්

  • @upekshasajith4536
    @upekshasajith4536 Жыл бұрын

    හැමෝගෙම කොරියන් සිහිනය හැබෑ වේවා🥰🙏

  • @user-zg9ol6vf3q
    @user-zg9ol6vf3q7 ай бұрын

    ඔබ වැනි දරුවෙක් අනිත් දරුවන්ටත් ආදර්ශයක් වේවා . ඔබට ජයෙන් ජයම වේවා......🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @apikoreangia

    @apikoreangia

    6 ай бұрын

    ස්තුතියි බොහොමත්ම ඔයාට 🇰🇷

  • @srilankafood491
    @srilankafood491 Жыл бұрын

    මමත් 22 ලිව්වෙ .තාම වෙබ් එකටවත් වැටුනෙ නැ .🥺.මුනම් අවු 20 අවා කියන්නෙ පහරක් ..😍🌷👍🙏

  • @shanroxzgaming7549

    @shanroxzgaming7549

    Жыл бұрын

    lakunu kiyda mahcn

  • @srilankafood491

    @srilankafood491

    Жыл бұрын

    160 ban

  • @nimesha-nh7jr

    @nimesha-nh7jr

    Жыл бұрын

    ​@@srilankafood491 මොනවද ලිවුවෙ දීවරද ,නිශ්පාදනද

  • @sanjeewanirathnayakes.rath513

    @sanjeewanirathnayakes.rath513

    12 күн бұрын

    Nikaweratiye koheda ban.nuwanage mallida

  • @sanathpriyanthbandara1458
    @sanathpriyanthbandara1458 Жыл бұрын

    මටත් කොරියන් විභාගයට ලකුණු 200/200ක් තිබුනා. 2011 විභාගේ ලිව්වේ... කොරියන් යන්න දකින හැමෝගෙම හීන සැබෑ වේවා 🌷🌷🌷

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    දැන් කොහෙද සහෝ

  • @pasindumadusanka9484

    @pasindumadusanka9484

    Жыл бұрын

    Clz giye kageda?

  • @nethminishara3036

    @nethminishara3036

    Жыл бұрын

    Oya giyada ethakota

  • @hiruninirasha9450

    @hiruninirasha9450

    Жыл бұрын

  • @sadeepasuban
    @sadeepasuban6 ай бұрын

    කොරියන් සිහිනය දකින හැමෝගෙම හීනය හැබැ වෙන්න ඔනි ❤️‍🩹🥰🇰🇷🌍

  • @chathurisubodani8105
    @chathurisubodani81059 ай бұрын

    කොරියන් යන්න සිහින දකින හැමෝගෙම හීන සැබෑ වේවා ❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏

  • @apikoreangia

    @apikoreangia

    9 ай бұрын

    ඔයාට ත් එසේම වේවා 🤝🇰🇷

  • @Chandima839
    @Chandima839 Жыл бұрын

    උදාර මල්ලි ඊයෙ ඉදන් ආශාවෙන් මේ වීඩියෝ එක එනකල් බලන් හිටියෙ හරිම සතුටුයි...අපේ ගුරුතුමා ප්‍රියන්ත සර්ට ඔයා උපරිම උපහාරය දැක්වූවා.....🌼🌼🌼ඒවගේම මේ youtube channel එක ලස්සනට වැදගත් විදිහට කරගෙන යන සහෝදරයා ඔබටත් ගොඩක් ස්තූති .. මේ වගේ ව්ටිනා දේවල් අරන් එන ඔයාගෙ channel එකත් මාරම වටිනව..ඔබටත් උදාර මල්ලිටත් සුභ අනාගතයක්💜️💜️💜️@Hana Korean Academy

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ගොඩක්ම ස්තුතියි අක්කා...තෙරුවන් සරණයි හැමෝටම 🤝🇰🇷

  • @achiraprabath4191
    @achiraprabath4191 Жыл бұрын

    මේ අයියගෙ හුඟක් vedio මං බලල තියනවා මේ අයියා හැමසර්කෙනෙක් ගැනම දැනන් කතා කරන්නෙ තෙරුවන් සරනයි අයියට 🙏🙏❤ තවත් මේ වගේ වටිනා vedio ගේන්න අයියේ ජය වේවා

  • @asankakumara0881
    @asankakumara0881 Жыл бұрын

    සියලු යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වේවා!!! නිදුක් නිරෝගි වාසනාවන්ත ජිවිතයක් ලැබේවා ඔය දෙන්නටම.තෙරුවන් සරණයි !!!

  • @youandme2729
    @youandme2729 Жыл бұрын

    මරැ පොඩි එකා.ඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 Жыл бұрын

    ගොඩාක් ස්තුතිය පුතෙ ඔයාගෙ ජ්ව්තෙ ජයගන්න මගෙ පුතාගෙත් ලොකු ආසාවක් තියෙනවා කොරියන් යන්න මමත් නිකවැරටිය බුදු සරනයි ඔයාලාට පරිසමෙන් වැඩ කරන 🙏🙏🙏

  • @HESH999
    @HESH999 Жыл бұрын

    බුදු සරනයි සහොදරයා ! වරදින්නැ කවදාවත්.පරිස්සමෙන් හිටපන්.ආදරෙයි හැමදාම.💯❤️

  • @dinumapalagama7491
    @dinumapalagama7491 Жыл бұрын

    ගොඩක් වටිනවා ඔයගෙ කතාව අහද්දිත් අපිට මාර ගැම්මක් එන්නෙ

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 Жыл бұрын

    ඇත්තමයි.... හානා,, ප්‍රියන්ත කුමාර සර්,,, කියන්නේ,,,ලංකාවේ...දුප්පත් කොල්ලන්ගෙ,කෙල්ලන්ගේ ජීවිත දහස්ගාණක් ගොඩදාන්න...පට්ටම වෙහෙසක් දරණ කල්‍යාණ මිත්‍ර, ගුරුවරයෙක්.... තෙරුවන් සරණයි සර් 🙏🙏🙏❤❤❤

  • @hemanthapriyadarshana5274

    @hemanthapriyadarshana5274

    Жыл бұрын

    අනිවාර්යෙන්ම 💪

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    හොදම කොරියානු භාෂා ගුරුවරයෙක්...👌💥🇰🇷

  • @achiraprabath4191

    @achiraprabath4191

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම කොල්ලො කීදෙනෙක් free ක්ලාස් කරල ගොඩ දැම්මද අපෙ සර් අපිත් සර් ගාවට එන්න පින් කලා අනිවාරෙන් ඔය හීනෙට යනවාමයි🙏🙏❤

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 Жыл бұрын

    අපිට යන්න බැරි තැනකට උඹ ගියානෙ මල්ලී සතුටුයි

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    හොද හිතක් මල්ලී ඔයා 🤝🇰🇷

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya Жыл бұрын

    මමත් 2022 ලිව්වෙ දෙවෙනි සෙට් එකේ..අපේ වැඩ ටිකත් ඉක්මනට වෙනකම් බලාගෙන ඉන්නෙ ❤

  • @prasannakumara8897

    @prasannakumara8897

    11 ай бұрын

    කොහෙද තියෙන කුරුණෑගල නැද්ද

  • @user-mhhi-nuwan
    @user-mhhi-nuwan8 ай бұрын

    කොරියන් යන්න ඉන්න සියලු දෙනාගෙම මේ හිනේ හැබෑ වේවා.🎉❤❤

  • @apikoreangia

    @apikoreangia

    7 ай бұрын

    ඡයක්ම වේවා 👌

  • @kosaladisanayaka2431
    @kosaladisanayaka24319 ай бұрын

    මටත් කොරියාව ට එන්න ගොඩක් ආසයි. ගැහැනු ලමයින්ට අවස්තා අඩුයි කියන්නෙ ඇත්තද අයියේ.. මේ වීඩියෝ එක බැලුවාම කොරියන් යන්න තියන ආසාව වැඩි උනා.. කොරියන් යන්න බලාපොරොත්තු වෙන හැමෝගෙම ඒ හීනෙ හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. 🥺♥️

  • @apikoreangia

    @apikoreangia

    9 ай бұрын

    උත්සාහ කරන්න..අවස්ථාව ලැබේවී 👌

  • @MenakaSangeeth-hw8dv
    @MenakaSangeeth-hw8dv Жыл бұрын

    නියමයි අයියෙ .. අපිට ලොකු දෙයක් කියලා දුන්නට. ඔයාලා දෙන්නටම ජය වේවා. බුදු සරණයි.. ❤️🔥🔥✔️

  • @tharindudinelka2483
    @tharindudinelka2483 Жыл бұрын

    ගොඩක් ස්තුති ලොකු ⁣motivasion එකාක් වුන ♥️

  • @S-wf2lh
    @S-wf2lh6 ай бұрын

    හැමොගෙම කොරියන් සිහින සැබැ වෙවා ❤❤

  • @apikoreangia

    @apikoreangia

    6 ай бұрын

    ඔයාගෙත් 👌

  • @dinukasadanuwan6675
    @dinukasadanuwan6675 Жыл бұрын

    Aththatama godak deyak me video eken dena gaththa mamath me para exam karanne.budusaranai malli oyata.

  • @prasannakumara909
    @prasannakumara909 Жыл бұрын

    කොරියන් පමනක් නොව ජේවිතේම කියල දෙන ''හනා කොරියන් ඇකඩමි'❤. ගැම්මක් තමයි අපේ උදාර මල්ලී💪

  • @tharushidineshika3721

    @tharushidineshika3721

    Жыл бұрын

    මේක කුරුනෑගල ද තියෙන්නෙ

  • @faseemahmed

    @faseemahmed

    Жыл бұрын

    ​@@tharushidineshika3721Nikaweratiya thiyenne

  • @piumilakshani970

    @piumilakshani970

    11 ай бұрын

    @@faseemahmed online nedd clz

  • @sanjeewanirathnayakes.rath513

    @sanjeewanirathnayakes.rath513

    12 күн бұрын

    Koheda bn me class eka thiyenne

  • @kwtsrlnka1251
    @kwtsrlnka1251 Жыл бұрын

    බුදු සරණයි පුතේ මගේ පුතාගේ අහිංසක බලාපොරොත්තු මේ වගේම ඉස්ට වේවා 💖💖💖

  • @TharinduSandaruwan-me4mv
    @TharinduSandaruwan-me4mv Жыл бұрын

    බුදුසරණ යි පුතේ ඔයාට ..තමන්ට පුළුවන් දේ තෝර ගන්න එක තමා හොද

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 Жыл бұрын

    ජයවේවා මල්ලී. උත්සාහ යෙන් උනන්දු වෙන් වැඩ කරන්න. ශක්තිය ධෛර්යය ලැබේවා. පරිස්සමින් ඉන්න. ජීවිතය ගොඩ නගා ගන්න. 🙂👍

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @sachiniimasha2610
    @sachiniimasha2610 Жыл бұрын

    ඔයාව දන්නේ නැහැ මල්ලි එත් ඔයා ඉන්න තැන දැක්කහම සතුටුයි සුබ අනාගතයක් මල්ලි❤️ ජේසු පිහිටයි!

  • @shiraniherath5363
    @shiraniherath5363 Жыл бұрын

    ගොඩක් සතුටුයි ...පුතා ...උනන්දුව තියෙනවා නම් වරදින්නේ නෑ..තෙරුවන් සරනයි ...

  • @dushanprabath5659
    @dushanprabath5659 Жыл бұрын

    සියලු කටයුතු සාර්ථක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @avishkavlogs2
    @avishkavlogs2 Жыл бұрын

    සුපිරියක් අයියේ ❤️බොහොමත්ම ස්තුතිය .....❤දැනුම බෙදා දුන්නට ...ආදරෙයි ආදරෙයි හදවතින්ම ❤️❤️🎉

  • @HESH999
    @HESH999 Жыл бұрын

    බුදු සරනයි සහොදරයා ! වරදින්නැ කවදාවත්.ජය වෙවා මචන්.පරිස්සමෙන් හිටපන්..ආදරෙයි ❤️💯

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe Жыл бұрын

    ගොඩාක් වටින Vedio එකක් අයියා ❤️

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 Жыл бұрын

    මෙවන් කල්‍යානමිතුරන් හැමෝටම හමුවේවා ❤️❤️❤️

  • @janithalakshan5182
    @janithalakshan5182 Жыл бұрын

    සතුටුයි.පරිස්සමින් වැඩ කරන් ඉන්න ජය වේවා.

  • @2nytnt698
    @2nytnt698 Жыл бұрын

    ගෝඩාක් සතුටුයි සතුටින් ටැඩ කරන්න පුතැගේ භිතේ තියේන සැම පාරාථනාටන් ජය ගන්න සක්තිය ලැබේචා🍉💖💖💖💖💖

  • @ranaamarasin9819
    @ranaamarasin9819 Жыл бұрын

    වැදගත් කතාබහක්..!❤

  • @ruwan_namal
    @ruwan_namal Жыл бұрын

    ඵ් අයියලා දෙන්නගෙ කතාවෙන් කියන්න පුලුවන් තව ඵකේක් දියුනුව වෙනවට කැමති වුන් දෙන්නෙක්🥺❤ ආදරෙයි අයියේ හැම දාම මේ වගේ video කරන්න 😊

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    අපේ රටේ උත්සාහවන්ත අයට..හරියන්න ඕන..ස්තුතියි ඔයාට 🤝🇰🇷

  • @sasithvihanga9368
    @sasithvihanga9368 Жыл бұрын

    නියමයි මල්ලි.නියම පොරක්.පරිස්සමට වැඩ ටික කර ගන්න.තෙරුවන් සරනයි.

  • @madushan6365
    @madushan6365 Жыл бұрын

    Gd luck .gd luck .malli .බොක්කෙන්ම සුභ පතනවා....

  • @Yukifernando900
    @Yukifernando900 Жыл бұрын

    පොඩී උබේ කතාව ඇහුව්ම සතුටුයි ඕයී මාරම ඔයාලගෙ කතාව ඇහුවම ගොඩ දෙනෙක්ට ලොකු උදාහරණයක් ❤

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි මචෝ 🤝🇰🇷

  • @nilumindavijitha7505
    @nilumindavijitha7505 Жыл бұрын

    අපේ නිකවැරටිය කොල්ලෙක් ජය වෙවා❤

  • @RuwanKumara-xj7dn
    @RuwanKumara-xj7dnАй бұрын

    Godak wtina vidiyo ekak thank ayye oyata goodat pin. Mata hitha ganna beruwa hiti ye man kohenda patan ganne kiyala den mage oluwata adahasak awa me videyo eka balala 😊thankyou ayye

  • @anucreations7387
    @anucreations7387 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්.❤️😍

  • @piyumikariyawasam5148
    @piyumikariyawasam5148 Жыл бұрын

    ජයම වෙන්න ඔනි 🥰 බුදු සරනයි

  • @harshidissanayake1359
    @harshidissanayake1359 Жыл бұрын

    2022 මගේ ජීවිතේ වෙනස් කරපු තැන බත්තර මුල්ලේ exam සෙන්ටර් එක....❤️🥺🙏 බලාපොරොත්තුවෙන් ලොකු විශ්වාසයකින් ඉන්නවා මගේ හීනේට ඉක්මනට යන්න ලෙබේවා කියලා..... Congratulations malli🌸🌸

  • @manojkumara8164

    @manojkumara8164

    Жыл бұрын

    Oya exm pass welada inne

  • @senusenunimansa6259

    @senusenunimansa6259

    Жыл бұрын

    akke battharamulla koheda tynna ana kiynnko

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ඉක්මනින්ම ඒ සිහිනය සැබෑ වේවා..ටිකක් පින් කරමු නේද...🤝🇰🇷

  • @harshidissanayake1359

    @harshidissanayake1359

    Жыл бұрын

    @@apikoreangiaඅනේ ඔව් අයියේ පින් වැඩ කරනවා...ලොකු විශ්වාසයකින් ඉන්නවා මගේ දවස එනකන්..🙏🌺

  • @wncjayamal
    @wncjayamal Жыл бұрын

    ❤️ patta sathutui malli.. jeewitheta loku deyak gatta.. ❤️❤️❤️

  • @bashinijayarathna7333
    @bashinijayarathna733311 ай бұрын

    ගොඩාක් වටින ,exaam එකට ගොඩාක් දිරිමත් කරන ,වීඩියෝ එකක්.ගොඩාක් ස්තූති 🙏🙏🙏

  • @apikoreangia

    @apikoreangia

    11 ай бұрын

    ස්තුතියි ඔයාට ගොඩාක් 🤝🇰🇷

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 Жыл бұрын

    නිකවැරටිය අපේ හනා කොරියන් ගැම්ම..අපේ සර්ට ගොඩක් පින්❤💪

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි මල්ලී...ඔයත් එමුකෝ 👌🇰🇷

  • @hemanthapriyadarshana5274

    @hemanthapriyadarshana5274

    Жыл бұрын

    අනිවාර්යෙන්ම එනවා

  • @achiraprabath4191

    @achiraprabath4191

    Жыл бұрын

    අනිවා හේමන්ත අයියා❤❤❤

  • @kavindapraneeth6873
    @kavindapraneeth6873 Жыл бұрын

    මගෙත් 195.ගොඩක් මහන්සි උනා. ලකුනු වැටෙද්දී මාර සතුටක් ආවා . 2022 දෙවනි සෙට් එකේ.🇰🇷🖤

  • @tharindudinelka2483

    @tharindudinelka2483

    Жыл бұрын

    ඔයාට Agreement ආවද❤

  • @kavindapraneeth6873

    @kavindapraneeth6873

    Жыл бұрын

    @@tharindudinelka2483 na mcn.apiwa web watila naa.thwama.

  • @tharindudinelka2483

    @tharindudinelka2483

    Жыл бұрын

    @@kavindapraneeth6873 2022කිවෙනි මාසෙද ලිව්වේ🙂

  • @kavindapraneeth6873

    @kavindapraneeth6873

    Жыл бұрын

    @@tharindudinelka2483 july

  • @tharindudinelka2483

    @tharindudinelka2483

    Жыл бұрын

    @@kavindapraneeth6873 තාම වෙබ් එකට දාලා නැ කියන්නෙ 2023 සෙට් එක දාද්දිත් කොච්චඑ කල් යායිද දන්නැ නෙද 😓

  • @user-qp8uq9ex5n
    @user-qp8uq9ex5n10 ай бұрын

    Congratulations 🎉️🎉️ malli.ahamben me video eka dakke godak sathutui oya gana.budusaranayi ❤👍

  • @apikoreangia

    @apikoreangia

    10 ай бұрын

    ස්තුතියි ඔබට 🤝🇰🇷

  • @indikanayomi8177
    @indikanayomi8177 Жыл бұрын

    මමයි මගෙ හොඳම යාලුවයි ලිවුවා 2010.යලුවා200/200.මම 188යි.ඒත් visa හම්බ උනේ නෑ.

  • @imashawijesiri3939

    @imashawijesiri3939

    Жыл бұрын

    Ai e ehma wnne ? 😥😥

  • @achinidayawansha6539

    @achinidayawansha6539

    2 ай бұрын

    Ai e

  • @YGTCreation

    @YGTCreation

    5 күн бұрын

    ලකුණු එක ප්‍රශ්නෙකට 5 ගානෙ නේද ලැබෙන්නෙ ඔයාට 188ක්‌ උනේ කොහොමද

  • @tharushadilshan5415
    @tharushadilshan5415 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝවක් අයියෙ❤️

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි මල්ලී 🤝🇰🇷

  • @hashanmunasinghe2718
    @hashanmunasinghe2718 Жыл бұрын

    @HanaKorean අපේ උදාර මල්ලි ❤️❤️. හැම දෙයම සාර්ථක වේවා. ජීවිත සුවපත් කරන තැන. ❤️ 하나 Korean Academy ❤️ ❤️ ප්‍රියන්ත කුමාර සර් ❤️

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි බොහොමත්ම ඔබට ..සහෝදරයා 🤝🇰🇷

  • @user-ll4bk6li4m
    @user-ll4bk6li4m4 ай бұрын

    Ane aiya me vlogs karana eka kawadawat nawattannepa. Sahenna watinawa aiyage hama video ekakma. Godak pin

  • @pudumaloke
    @pudumaloke Жыл бұрын

    Aththatama godak Hoda videoyo ekak❤️❤️

  • @ManojManoj-ye5dp
    @ManojManoj-ye5dp Жыл бұрын

    සම්මා සම්බුදු සරනයි දෙන්නටම පරිස්සමේන් වැඩ කර ගන්න ජය වේවා...

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තූතියි බොහෝමත්ම..තෙරුවන් සරණයි 🤝🇰🇷

  • @madumalikashiromali4096
    @madumalikashiromali4096 Жыл бұрын

    හනා කොරියන්.අපේ චුටි සර්.තෙරුවන් සරණයි මල්ලියා...❤❤❤

  • @charitharathnayake-de8ut
    @charitharathnayake-de8ut Жыл бұрын

    Hana koriyan ape udara kolla ජයවේවා . Ape sir තෙරුවන් සරණයි

  • @vishwathiva6268
    @vishwathiva6268 Жыл бұрын

    ජයෙන් ජය✌බුදු සරණයි..!!!

  • @sankajayashan6469
    @sankajayashan6469 Жыл бұрын

    කොල්ලෝ උඹ හරිම තීරණේ බන් අරගෙන තියෙන්නේ. ❤❤❤❤❤

  • @user-cw2tj9oh8w
    @user-cw2tj9oh8w Жыл бұрын

    බුදු සරණයි පරිස්සමින් වැඩ කර ගන්න යාළුවා 👍♥️🔥

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි බොහොමත්ම...තෙරුවන් සරණයි 🤝🇰🇷

  • @sheranbrayan5372
    @sheranbrayan5372 Жыл бұрын

    loku අදහස් godak ayyl 2 nage සාකච්ඡා wen awa thank you dennatama ජයවේවා ආදරෙයි ❤

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ස්තුතියි ඔයාට 🤝🇰🇷

  • @Arunasanjeewa2163
    @Arunasanjeewa2163 Жыл бұрын

    Udara malli❤️❤️ jayen jaya.. ape hanakorean gemma.. 💪❤️😍

  • @theekshanachamod7038
    @theekshanachamod7038 Жыл бұрын

    Matath 6.7 exam eka 저도 이번 시험에 잘 져서 빨리 한국에 올게요😍

  • @ushankumara1968
    @ushankumara1968 Жыл бұрын

    අයියේ ඔයාට මගෙන් සුබ පැතුම් කොරියන් යන්න බලන් ඉන්න සියලු දෙනාටම ඒ හීනේ සැබැ වේවා❤️

  • @KaushalyaMadushani-uf9pg
    @KaushalyaMadushani-uf9pg7 ай бұрын

    පට්ටම මෝටිවේශන් එකක්...thankyou අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ දානවට...ඒ වගේම අයියල දෙන්නගෙම වැඩ කටයුතු හොදින් කරගෙන පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️‍🩹🙏

  • @apikoreangia

    @apikoreangia

    7 ай бұрын

    ස්තුතියි නංගා 🤝🇰🇷

  • @user-pm9iz6ci6j
    @user-pm9iz6ci6j Жыл бұрын

    Gammak thama kollo❤❤

  • @ishanpriyasanka3898
    @ishanpriyasanka3898 Жыл бұрын

    Hana korean ❤ අපෙ උදාර මල්ලි ජයවේවා ...🎉🇰🇷

  • @winithawijeweera8798
    @winithawijeweera8798 Жыл бұрын

    ඇත්තටම සතුටු යි කියන්න වචන නැ මට ඇඩෙනවා එ තරම් සතුටුයි මෙහම තැනකට යන්න හැමොටම පුලුවන් වෙවා බුදු සරණයි අයියෙ

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    බුදු සරණයි ඔයාටත් 🤝🇰🇷

  • @winithawijeweera8798

    @winithawijeweera8798

    Жыл бұрын

    @@apikoreangia thank අයියෙ මන් තවම 11 වසරට ආවා විතරයි දැන් ම මහන්සි වෙනවා ඔයාලාගෙ motivation ගොඩක් වටිනවා ♥️

  • @preethithakshila7095
    @preethithakshila70952 ай бұрын

    මරු , ආඩම්බරකාර කමක් නැතුව ඉන්න නිහතමානී සුපිරි කොල්ලෙක්.ජය වේවා.ඉස්සරහටත් ඔය හොද ගතිගුණ තියාගන්න ඕන.

  • @SadiniIshara-pr8by
    @SadiniIshara-pr8by Жыл бұрын

    Sirge nama kiyala oya ohoma katha karankota malli aes wlata kadulu enwa malli congratulations udara malli❤️❤️❤️

  • @mrtechshow2085
    @mrtechshow2085 Жыл бұрын

    මමත් කොරියන් කඑඅනවා.මම A/L val කරනවා.මට හොදට😊 කොරියන් පුලුවන්.මමත් කොහොමහරි කොරියන් යනවා.😊

  • @chamarapradeep8324
    @chamarapradeep8324 Жыл бұрын

    ජය වේවා කොල්ලො👍

  • @sinethgallage8019
    @sinethgallage8019 Жыл бұрын

    ජයවේවා brothers ❤🙏

  • @avishkavlogs2
    @avishkavlogs2 Жыл бұрын

    💙💙💙හදවතින්ම ස්තුතිය 💙💙💙ජයෙන් ජයම වෙන්න ඕන 💙💙💓❤️😍💥💤🥀🌷😍😁

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 Жыл бұрын

    උදාර මල්ලී බෝක්ක... ❤👍ජයවේවා....!!

  • @pawankarunarathna1124
    @pawankarunarathna1124 Жыл бұрын

    Udara malli jayawewa... ❤

  • @pathumnirmal3036
    @pathumnirmal3036 Жыл бұрын

    බුදු සරණයි.! ජයේන් ජයම ලැබේවා .❤🥰

  • @GihanmanojGmail-cc1bl
    @GihanmanojGmail-cc1bl Жыл бұрын

    Aththatama mage as walata kaduli awa goda wela aduwa MN me video eka balala.aththtama a aiya kiyanwa wage takat ekak thiyan Enna one.godak pin oyala dennatama hamotama Korean wala wada karana hamotama bs.dewi pihitai.matath yanna Inna hamotamath ikmanata yanna hambenna kiyala parthana karanwa.

  • @relaxASMR23
    @relaxASMR2310 ай бұрын

    මං මේ පාර ලියනවා. මේ මාසේ. මල්ලිට සුභ පැතුම්❤..... කරන කියන සියලු ම දේ සාර්ථක වේවා....

  • @apikoreangia

    @apikoreangia

    10 ай бұрын

    ඡයක්ම වේවා ඔයාටත් 👌🇰🇷

  • @avishkakeshan3554

    @avishkakeshan3554

    6 ай бұрын

    Me puluwannm hariyata kiyanawada karaganna widiha plz

  • @ravidusathsara
    @ravidusathsara Жыл бұрын

    Hana කොරියන් ඇකඩමිය කියන්නේ කොරියන්ම උගන්වන තැනක් නෙමේ. ජිවිතේම කියලා දෙන තැනක් ❤ එහෙම තැනක ඉන්න කිසිම ලොකුකමක් නැති තවත් එකේක්ට දෙයක් කියලා දෙන්න වෙලාවක් කලාවක් බලන්නේ නැති ආදරනි චරිතයක් උදාර ❤.පොඩි සර් උබට ජය ❤

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    ආ...මල්ලී...❤... ස්තුතියි බොක්කෙන්ම...ඔයත් සුපිරිම හදවතක්....🤝🇰🇷

  • @dilkibhagya4201

    @dilkibhagya4201

    Жыл бұрын

    @@apikoreangia koheda eka tyenne.

  • @ravidusathsara

    @ravidusathsara

    Жыл бұрын

    @@apikoreangia මාව දන්නවද 🙄

  • @apikoreangia

    @apikoreangia

    Жыл бұрын

    @@ravidusathsara2021 fb malli neda...

  • @ravidusathsara

    @ravidusathsara

    Жыл бұрын

    @@apikoreangia අහ්හ් ඔව් අයියේ ❤️ අයියා ආනමඩුවේ නේ

  • @surendahanayake9648
    @surendahanayake9648 Жыл бұрын

    ජයවේවා සහෝදරයා ❤

  • @tharangasiriwardana5619
    @tharangasiriwardana5619 Жыл бұрын

    Ape podi sir❤ape priyantha sir deviyek අහිංසක ජීවිත ගොඩදානවට🎉🎉

  • @kamakada6717
    @kamakada6717 Жыл бұрын

    ජය වේවා😍 කොම්ලො

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Жыл бұрын

    🇱🇰අපේ එකෙක් ජයවේවා මල්ලි ❤

  • @sasinduabeywickrama839
    @sasinduabeywickrama839 Жыл бұрын

    Elaa kollek

  • @banukadilshan8923
    @banukadilshan8923 Жыл бұрын

    감사함니다 💖

  • @prameshwarnakulasooriya4726
    @prameshwarnakulasooriya4726 Жыл бұрын

    අපේ උදාර මල්ලී (පොඩි සර්) ජය වේවා 🥰❤️❤️

  • @pandulajayathilake521
    @pandulajayathilake521 Жыл бұрын

    Congratulations and best wishes ❤ 👏

  • @maduranga.hk0413.
    @maduranga.hk0413. Жыл бұрын

    බුදු සරණයි ! ජය වේවා !

Келесі