කොරියාවේ ජීවිතේ, එයාවත් ගන්න හොදම ක්‍රමය | Life in Korea, the best way to get him

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
#southkorea #shopping #koreanjob #koreanlanguage #chocolate #sinhala #eps
මගේ තව වීඩියෝස්
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...

Пікірлер: 190

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp5 ай бұрын

    ආසම තුන්දෙනෙක් තමා ඔයාල මන්ජු අයියා ලසා අයියා දරේ අයියා තව එක්කෙනෙක් ඔතන ඉන්න ඕනෙ ලසා අයියේ ඒ තමයි සැරි සරන්න අයියා ❤ සැරි සරන්නා අයියා එක්කත් vlog එකක් ඕනෙ ලගදිම. මේ කොරියන් vlog කරන හැම youtuber කෙනෙක්ටම ආදරෙයි. අපිව තව තවත් දිරිමත් කරන්න ඔය හැමෝටම ශක්තිය දෛර්‍ය ලැබේවා ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    එයා අල්ල්ගන්න්ම් ලගදිම

  • @emandi-tm7mg

    @emandi-tm7mg

    Ай бұрын

    මමත් ආදරෙයි ඒ හැමෝටම❤❤❤

  • @harithadanawardana6792
    @harithadanawardana67925 ай бұрын

    good program lasaa background sounds adu kalanam very good

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි අයිය ඒම මට ඒ තරම් දැනුනෙ නෑ සමාවෙන්න

  • @Madushanbandara
    @Madushanbandara5 ай бұрын

    Thank aiya , mewage video genawat❤️‍🔥

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Chinthaka08
    @Chinthaka085 ай бұрын

    අද වීඩියෝ එකත් සුපිරි අයියෙ ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @shericlasnaka4584
    @shericlasnaka45845 ай бұрын

    Video eka supiri ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @Life-with-nuu12
    @Life-with-nuu125 ай бұрын

    අද video එක නම් ගොඩක් වැදගත් අයියේ 🫰👍💟

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @aselanayanajith7229
    @aselanayanajith72295 ай бұрын

    මෙච්චර කලෙට කොරියන් ගැන බලපු හොදම විඩියො එක ♥️♥️ සුපිරි අයියා❤️🙏

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @JaneeChamikaishan
    @JaneeChamikaishan5 ай бұрын

    අදත් ආවා අයියගේ වීඩියෝ බලන්න 😌❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @OnilDJ
    @OnilDJ5 ай бұрын

    අදත් Supire Video එකක් ❤️👍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Isuru-qu2bn
    @Isuru-qu2bn5 ай бұрын

    වටිනවා ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Jayasanka03
    @Jayasanka035 ай бұрын

    ඒකන්ම් සුපිරියක් දරෙ අයියා, ලසා අයියා, මංජු අයියා තුන්දෙනා තමා හරිම දේ කියන්නේ ❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Dilruk-s8z
    @Dilruk-s8z5 ай бұрын

    Thank you bro ❤🎉

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @malwilathennakoon6982
    @malwilathennakoon69825 ай бұрын

    අයියේ student visa ගැන විඩියෝ එකක් කරන්නකෝ...job කරන්න පුලුවන්ද,sallary එක කොහොමද කියලා පොඩි video එකක් නැත්තන් community post එකකින් හරි...please😢

  • @manojgayan6264
    @manojgayan62645 ай бұрын

    ජයවේවා ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි

  • @isurudoolwala2966
    @isurudoolwala29665 ай бұрын

    Thank u very much❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani20775 ай бұрын

    වටින වීඩියෝ එකක් අයියෙ.. අනේ අයියෙ student visa ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කරන්නම්

  • @maheshamadubhashani2077

    @maheshamadubhashani2077

    5 ай бұрын

    @@Lasavlog thq aiye

  • @user-xm4mh5tp7i
    @user-xm4mh5tp7i5 ай бұрын

    ජයවේවා අයියේ ගෙමක් ගහමු🥰

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @mihiranimahendrika1421
    @mihiranimahendrika14215 ай бұрын

    Chathuge aduwa lasa malli purawanawa. සුපිරි .

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක් ඉස්සරහට ගොඩක් දේ කරමු

  • @waruniranathunga2418
    @waruniranathunga24185 ай бұрын

    Gammak❤️‍🔥👍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana12775 ай бұрын

    Patta wadath aiye godak pin wada padu කරගෙන දැනුවත් karata denatama budu saranai❤️🇱🇰

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-ko9qn1qg5w
    @user-ko9qn1qg5w5 ай бұрын

    Aiye mge husband kalin korean hitiye eya ayeth korea anawa shipbuilding walata eyata e 7 - 4 visa eka ganna kochchara kalayak yaida plz reply

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma24245 ай бұрын

    Aiye video eka nam aththatama vatinavaa. Godak deval Dana gaththa. Igena gaththa oyagen. Aiye vahana padinna lisan araganna puluvanda ohe. Oya lisan aranda lankave aya vahana padinne.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඔව් සහෝ ලයිසන් ගන්න පුලුවන්

  • @user-cs3kn8uo3x
    @user-cs3kn8uo3x3 ай бұрын

    අයියේ ලබන අවුරුදේ ඉදන් ලංකාවට විසා දෙන්නේ nh කියලා තිනෝ කතාවක් .. එක ගැන පොඩක් kiyannako 🥺🙏🏻🙏🏻

  • @dimpleproductions3367
    @dimpleproductions33675 ай бұрын

    Watinwa lasa ❤❤❤ adarei

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka75445 ай бұрын

    Darshana aiyage channel eka mention karanawako lasa aiya❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Darshana nonis

  • @slsong2
    @slsong229 күн бұрын

    ❤❤

  • @Lasavlog

    @Lasavlog

    29 күн бұрын

    ස්තූතියි

  • @Malshahasarangi199
    @Malshahasarangi1995 ай бұрын

    Enna asa unath laga kara ganna bari hinayak .oyalata suba pathanawa hadawathinma

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    එන්න ට්‍රයි කරමු

  • @Malshahasarangi199

    @Malshahasarangi199

    5 ай бұрын

    @@Lasavlog enna ba ane mata chuti babek innawa .

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm5 ай бұрын

    මරු ඹයි

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u5 ай бұрын

    Student veesa dennko full vedeo ekak lasa Aiye

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කරන්නම්

  • @gaurawanimesh
    @gaurawanimesh5 ай бұрын

    Ane ayye mekata reply ekak denna aniwaren E6 visa eka ganna poddak pahadili karanna puluwan da

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මන් දැනුවත් නෑ හොයල බලන්නම්

  • @gaurawanimesh

    @gaurawanimesh

    5 ай бұрын

    @@Lasavlog hari ayye loku udawwak man e paththen wada godak karanna asawen inne

  • @oppasl
    @oppasl5 ай бұрын

    Suddala💜

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි

  • @dhanushkaakalanka5738
    @dhanushkaakalanka57385 ай бұрын

    good

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @lahiruprasa4968
    @lahiruprasa49685 ай бұрын

    E9 visa වලින් ඇවිත් කොරියාවේ citizenship ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අපි ක්‍රමු

  • @lakshmichathurangika7544
    @lakshmichathurangika75445 ай бұрын

    E9 eken web watunoth aggrement ekak enakam inna oni neda aiye

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඉන්න ඕනි

  • @damithconstruction591
    @damithconstruction5915 ай бұрын

    ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි

  • @idk89317
    @idk893175 ай бұрын

    Man danna widiyatanam loke thiyena ratawal walin nidahasa godak adu ratawal thamai south korea ,japan ,russia wage ratawal .habai ithin eka wena ratawalin wadata yana ayatath ehemamada danne naha .

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    එහෙම දෙයක්නම් තියනව

  • @BuddikaBuddka
    @BuddikaBuddka3 ай бұрын

    ❤👍

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    🥰🥰🥰🥰

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya88635 ай бұрын

    ❤️❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @savindaweerakkodi410
    @savindaweerakkodi4104 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    😍😍😍

  • @user-en1up1di1z
    @user-en1up1di1z5 ай бұрын

    ගොඩක් වැදගත් විඩියෝ1 ක්❤.. රට හැදෙන්න නම් අනුර කුමාරට චන්දේ දෙන්නම වෙනවා ... නැත්නම්.. මැරෙනකන්ම්ම හම්බ කරත් ගොඩ එන්න වෙන්නෑ...😢

  • @Kota1526

    @Kota1526

    5 ай бұрын

    Methanath deshapalane😂

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඒක ඇත්තක්

  • @prabhathudaya7007
    @prabhathudaya70075 ай бұрын

    අයියේ ඔයා E7 හදාගන්න ඔන්ලයින් කරන එක්සෑම් එක මොකක්ද?

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    සම්තන්ගෙ එක

  • @ayeshd8551
    @ayeshd85515 ай бұрын

    💜

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😍😍❤️❤️

  • @randikavlogs6514
    @randikavlogs65144 ай бұрын

    කතා කරන අයියාගෙ you tube චැනල් එකේ නම මොකක්ද අයියේ 😁❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    @mindatv

  • @taptales6081
    @taptales60815 ай бұрын

    Badala job wisa gihin wifewa student walata ganna baida. Ganna puluwan nam e job wisa gihin kochchara kal inna oneda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඒක ජොබ් වීස ආව කෙනාගෙ කාලෙ බලපාන්නෙ නෑ වයිෆ්ට සුදුසුකම් තියනවනම් ගෙන්න ගන්න පුලුවන්

  • @lakmaliweerasinghe9736
    @lakmaliweerasinghe97365 ай бұрын

    Ayye korean idala immigration ekata ahu wela ewapu kenekta a තහනම් kalaya kochchara kalda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඒක වෙනස් වෙනව කාලෙ එක්ක පොදු සමා කාල වල එගෙම එක්ක. වැඩි විස්තරයක් හොයල් දෙන්නම්

  • @Hellomusicytofficial
    @Hellomusicytofficial5 ай бұрын

    අයියා ඇප්ලිකේශන් දානකොට, නිශ්පාදන ක්ශේත්‍රයෙත් අනු අංශ තොරන්න ඕනෙද😊

  • @Hellomusicytofficial

    @Hellomusicytofficial

    5 ай бұрын

    සැකසීම,එකතු කිරීම ,මැනීම කියන තුනෙන් ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඕනි

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm5 ай бұрын

    Ayye f2 r visa akh gana kynnko

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කතා කරමු

  • @sachiniwasana-fq9ou
    @sachiniwasana-fq9ou4 ай бұрын

    1.10 dade nisa E 74 vis eka reject una ekata wena karanna deyak na neda... 😢 lakunu 260k thiynawa

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අම්මටසිරි ඒකනම් සහෝ මම දන්නෙත් නෑ දඩේට රිජෙක්ට් උනොත්නම් කේස් නේද. චොනාන් අයියට ටෝකක් දෑන්මද

  • @dahampahasara3038
    @dahampahasara30385 ай бұрын

    දරෙ අයියා you tube channel ක් තියෙද?

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Darshan nonis

  • @DilshanDahanayaka
    @DilshanDahanayaka5 ай бұрын

    Hi

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    සහෝ

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc2 ай бұрын

    E7 visa eka gana poddak kiyanna

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනිවාර්යයෙන් කරන්නම්

  • @Storytimefor24h
    @Storytimefor24h4 ай бұрын

    Bro Vehicle prices ? Food prices?

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    කරමු

  • @sudamrukshan6555
    @sudamrukshan65555 ай бұрын

    Salli thiyenm inna thiyena suprima athalma rata thamai lankawa kiyanne❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @pathumimalshani4720
    @pathumimalshani47205 ай бұрын

    E7 visa eken babalawath ganna puluwan da

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    18 අඩු

  • @pathumimalshani4720

    @pathumimalshani4720

    5 ай бұрын

    @@Lasavlog 18 adu aya puluwan neda

  • @thilinasandaruwan5711
    @thilinasandaruwan57115 ай бұрын

    ❤🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි

  • @damayanthithanuja4671
    @damayanthithanuja46715 ай бұрын

    Mata hr department ekata sambanda wenna puluwanda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ගේමක් ගැහුවොත් පුලුවන් ගහපු අය ඉන්නව

  • @damayanthithanuja4671

    @damayanthithanuja4671

    5 ай бұрын

    E kiwwe

  • @damayanthithanuja4671

    @damayanthithanuja4671

    5 ай бұрын

    i have a problem thats what i want to speak hr department

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u5 ай бұрын

    Veesa wenas wenwda😃

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    වෙනස් කරගන්න පුලුවන්

  • @rhythmlifecreations2428
    @rhythmlifecreations24285 ай бұрын

    Aiye mn me paara exam liyanoo🙂

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ජයම වේවා සහෝදරයා

  • @anushalasanthi1597
    @anushalasanthi15975 ай бұрын

    ❤❤❤👍👍👍😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😍😍😍

  • @kenzoff7535
    @kenzoff75355 ай бұрын

    Anit ayyage channel eke nama mokadda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Darshana nonis

  • @nadunranasinghe85
    @nadunranasinghe855 ай бұрын

    දර්ශන අයියගෙ චැනල් එකේ නම මොකක්ද bro

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Darshana nonis

  • @Mr.scoopio
    @Mr.scoopioАй бұрын

    Apit work visa වලින් වැඩ කරන ගමන් සෙනසුරාදා ඉරිද දවස් වල degree එකක් ෆලො කරනව වගෙ දෙයක් කරන්න බෑද

  • @ChamodPriyashan-bu6ov

    @ChamodPriyashan-bu6ov

    Күн бұрын

    පිස්සුද බන් 😂...

  • @Studiotime44
    @Studiotime445 ай бұрын

    දරේ aiyyage chanel eke name mokkd

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Darshana nonis

  • @sumithpinnawala42
    @sumithpinnawala425 ай бұрын

    E8 වීස එකට ආව අයට E7න් එකට මාරුවෙන්න බැරිද

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    E8 awama danna tharami bee

  • @Dinusha-kx2oi
    @Dinusha-kx2oi3 ай бұрын

    Oyala aitawamakorean inne ohe e7gehuwe nedda

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    තව වැඩ තීනෝ එකයි ඉන්නෙ

  • @shashinirukdeniyadiwa2353
    @shashinirukdeniyadiwa23535 ай бұрын

    🇰🇷❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @user-sx9hn5df3s
    @user-sx9hn5df3s5 ай бұрын

    අයියේ ටැටූ තියෙන අයට එන්න බැරිද විභාගේ පාස් උනත්

  • @ZU9UN_________

    @ZU9UN_________

    5 ай бұрын

    Puluwan

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කේස් එකක් නෑ

  • @hemanthachandana6733
    @hemanthachandana67335 ай бұрын

    කොරියාවේ වැඩ කරන අයට ඇති සැපක් නැහැ ..ගෙවල් දොරවල් වල ඉන්න අම්මා තාත්තා බිරිඳ ලමයිට තමයි සැපක් තියෙන්නේ ..වැඩ කරන එකා සැපේ ඉන්න නම් පැය අටක් ගානෙ සතියේ දවස් පහ ගැහුවම හොද ගානක් එන්න එපැයි එහෙම නැහැනෙ එහෙම උනොත් කැපිල කෙටිලා මාසෙට 180 ක් ගනියි ..අනිවාර්යයෙන් හොද වැටුපක් ගන්න පැය දොලහ ගානෙ සතියේ දවස් හයක් වත් වැඩ කරන්න වෙනවා ..අමාරුව යන්න ටිකක් වැඩිපුර නිදියලා නිවාඩු දවසට හවසට ටිකක් එලියට යයි 😪😪😪 මම නම් මගෙ මතයනම් කැපිටල් එක හදාගන්න

  • @tharindudananjaya6071

    @tharindudananjaya6071

    5 ай бұрын

    මේක තමයි ඇත්ත අනිවාර්යයෙන්ම

  • @muthugunawardana5065

    @muthugunawardana5065

    5 ай бұрын

    Ow aththa mata addekima thiyanawa aiyye

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Aniwarenma

  • @hasithamadushan8374

    @hasithamadushan8374

    Күн бұрын

    ඒ කියන්නෙ කොරියන් වල ලක්ෂ 5ක මාසික වැටුපක් ගන්න පුළුවන් කියන එක බොරැවක්ද?

  • @hemanthachandana6733

    @hemanthachandana6733

    18 сағат бұрын

    @@hasithamadushan8374 ..මම කියන්නේ මල්ලි එහෙම නෙවෙයි සැපවත් සුවදායි ජීවිතයක් ගත කරන්නනෙ ලංකාව ඇතෑරල වෙන රටවල් ගානෙ යන්නේ ..සාමාන්‍යයෙන් ඒකට පැය අට ගානේ සතියේ දවස් පහ තමා ලෝකයේ පොදු පිළිගැනීම ..කොරියාවේ නම් එහෙම බැලුවම මාසෙට මාන්වොන් 206 ක් තමයි ඒකෙන් කැපෙන ඒවා ගියාම 180 යි එන්නේ .අද රේට් එකට 3.80 ක් තමයි ගන්න පුළුවන් ..ලොකු වැටුපක් ගන්න අතිකාල තමයි විසඳුම ඒක අවුරුදු දහයක් කරන්න කමක් නැහැ ..මම කියන්නේ ඒවා හරියට ආයෝජනය කරන්න අවුරුදු දහයක් යනකොට කොරියාවේ මාසේ වැටුපට වඩා හොද ගානක් එතකොට අතට ගන්න පුළුවන් එදාට ඔයාට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් ..මැෂිමක් ගාව පැය දොලහ ගානෙ දවස් හයක් දන්නම නැතිව වයසට යන එක මොන ජීවිතක්ද මල්ලි ..

  • @sha_mal_
    @sha_mal_5 ай бұрын

    Dabala❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි

  • @binuwagaming1261
    @binuwagaming12615 ай бұрын

    විදේශීකයන්ට Marry කරල ලමයි එක්ක ජීවත් වෙන්න සෑහෙන්න අමාරුයි.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඔව් ව්හෙමන්ම් තමයි

  • @malmishaheera2941
    @malmishaheera29415 ай бұрын

    Wife gihin husband gnn barida🙂

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පුලුවන්

  • @SandanikaKawindi-zz2ju
    @SandanikaKawindi-zz2ju3 ай бұрын

    Panapu kenek gnn puluwnd exam liyala aai

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    නීති විරෝධීව හිටපු අයට ලියන්න බැරි සීන් එකක් තියෙන්නෙ

  • @SandanikaKawindi-zz2ju

    @SandanikaKawindi-zz2ju

    3 ай бұрын

    Mahaththya panala idala wife E9 veesa walin awith wifet exam ekak liyla panala inn mahaththaya gnn puluwand

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf5 ай бұрын

    ඇඩ්මිශන් ෆොටෝ එකද වෙබ් එකට යන්නෙ අයියේ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    වෙබ් එකටත් එක්ක මේකමයි යන්නෙ

  • @sitharadinithi8396
    @sitharadinithi83965 ай бұрын

    Visit denne nadda wifeta

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    වියදම් ගොඩක් ඉතින් ග්න්න පුලුවන්

  • @chinthanatharumal
    @chinthanatharumal5 ай бұрын

    Dare ayyage channel ek mokadda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Darshana nonis

  • @user-js4mq3wi3y
    @user-js4mq3wi3y5 ай бұрын

    Aiya korien grilsla apita kamathi wanoda 😂😂

  • @user-js4mq3wi3y

    @user-js4mq3wi3y

    5 ай бұрын

    ❤❤❤ Nice

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    බැදපු කොල්ලො ඔන තරම් ඉන්නෝ

  • @ShyamalMalaka
    @ShyamalMalaka5 ай бұрын

    අනේ අයියේ ප්ල්ස් මේකට රිප්ලයි එකක් දාන්නකො 🥺 මන් මාසයක්වත් නැ ක්ලාස් ‍යන්න පටන් අරන් තාම පොත පටන්ගත්තෙත් නැ අයියේ මන් මේ සැරේ ලියනවා ගේමක් ගහගන්න කොච්චර කාලයක් වගේ ය්නවද අයියේ 🥺🥺 පාඩම් කරගන්න 🥺🥺අනේ රිප්ලයි එකක් දන්නකො අයියේ 🥺😊

  • @Shehanmadushanka-ho4wz

    @Shehanmadushanka-ho4wz

    5 ай бұрын

    6 months

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Clz kohomath 6month wge ynawane oadam karaganna plwan oya anthima dwas tike admission daganna exam set wenakota kal yaine

  • @ShyamalMalaka

    @ShyamalMalaka

    5 ай бұрын

    @@Lasavlogහරි අයියේ තැකිව් ❤ 3 වෙනි දවසේ වගේ දාන්නම් නේද අයියේ

  • @shiwaherath
    @shiwaherath5 ай бұрын

    2048දී E-74 ගහගෙන කොරියො ලංකාවට එද්දී කොහොමද 😂

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😂😂😂 50දි සිංහල මව්භාශාව කරනව

  • @user-ov4dn9ru9j
    @user-ov4dn9ru9j5 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @malwilathennakoon6982
    @malwilathennakoon69825 ай бұрын

    අයියේ student visa ගැන විඩියෝ එකක් කරන්නකෝ...job කරන්න පුලුවන්ද,sallary එක කොහොමද කියලා පොඩි video එකක් නැත්තන් community post එකකින් හරි...please😢

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් කරන්නම්

  • @AroshanChathuranga
    @AroshanChathuranga2 күн бұрын

    ❤❤

  • @sewminisewmini3881
    @sewminisewmini38814 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    🥰🥰🥰

  • @ayeshd8551
    @ayeshd85515 ай бұрын

    💜

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk5 ай бұрын

    🇰🇷♥️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😍😍❤️❤️

  • @Hellomusicytofficial
    @Hellomusicytofficial5 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😍😍😍

  • @chamathkaimashi1649
    @chamathkaimashi16495 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😍😍❤️❤️

  • @pitipanagetharakawishvanat9150
    @pitipanagetharakawishvanat91505 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    😍😍❤️❤️

  • @navodrathnayaka8143
    @navodrathnayaka81435 ай бұрын

    ❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ❤️❤️❤️❤️

Келесі