අවුරුදු 14ක් ඉදලත් තාමත් මදි කියන කොරියාවේ ඉන්න අපේ අයියල..2024|Manjuwithsouthkorea|

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
#2024
#dailyvlogs
#manjuvlogs
#manjuwithsouthkorea
#koreanlife
#koreandrama
#koreanstyle

Пікірлер: 440

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea5 ай бұрын

    හදිසියෙන් කරපු වීඩියෝ එකක් ,ලංකාවෙ ඉන්න කොල්ලො කෙල්ලො වෙනුවෙන් මොරාල් එකක් දෙන ලසා මලය වගේම දරශන නොනිස්,ගොඩක් දේවල් කතා කරන්න බැරි උනා හදිසියෙන් කඩාපාත් උන අක්ක නිසා..😂..ඉස්සරහට අපි ලස්සන වීඩියෝ එකක් ගේන්නම්කො... ඔන්න ලසා මලයගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්නකො...--kzread.info/dash/bejne/eYmT0rh9iKTJdag.htmlsi=wr2CHiD9EuXfXqHF

  • @MADHUSHAN-VLOG

    @MADHUSHAN-VLOG

    5 ай бұрын

    ලසා අයියාගෙ විඩියෝ එක බලලා අවේ නොටුපිය අව ගමන්...සැරිසරන්නා අයියා එක්කත් විඩියෝ එකක් ඔන...මෙ වගෙම...❤❤

  • @user-wf2fw3to7k

    @user-wf2fw3to7k

    5 ай бұрын

    මන්ජු අයියෙ කන්ටැක් නම්බර් එකක් දෙන්නකො පුලුවන්නම්

  • @c-tech9890

    @c-tech9890

    5 ай бұрын

    ​@@MADHUSHAN-VLOG ඒකනම් මාත් කියන්න හිටියෙ❤❤

  • @shehanmadushan7662

    @shehanmadushan7662

    5 ай бұрын

    Tatto ekt moko une

  • @user-gi1wn9zd8u

    @user-gi1wn9zd8u

    5 ай бұрын

    ලසා කියන්නෙත් ඔයා වගේම සුපිරියක් තමයි....❤️❤️

  • @nipuna29
    @nipuna294 ай бұрын

    මම ඉන්නෙත් කොරියාවේ තමයි . ලංකාවේ ජීවත් උන අපිට නැත්තේ සල්ලී ව්තරයි බං . කොරියාවේ E7 ගහගෙන ඉන්න නම් කිසිම ආසාවක් , කැමත්තක් නෑ. ❤ . ලංකාවට ගිහින් ගේමක් ගහන්න තමයි අදහස. ලංකාවේ සිස්ටම් එක මේ පාර වත් වේනස් කරමු බං.

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    4 ай бұрын

    සිස්ටම් නම් වෙනස් වෙන එකක් නෑ,මිනිස්සු වෙනස් උනානම් ඇති

  • @apikoreangia
    @apikoreangia5 ай бұрын

    Motivation නම්..මංඡු අයියම තමයි..❤ දරේ, ලසා මල්ලී..සෙට්වෙමුලගදීම...

  • @user-gi1wn9zd8u

    @user-gi1wn9zd8u

    5 ай бұрын

    ඔයත් ගැම්මක් තමයි ඉතින්.❤️❤️❤️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් දවසක සෙට් වෙමු මලය ..🇰🇷😍😍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    හම්බවෙමු

  • @duminduindusara9603

    @duminduindusara9603

    2 ай бұрын

    ❤❤❤

  • @malishanethmina4761
    @malishanethmina47615 ай бұрын

    මොනව උනත් මංජු අයියා අවංකයෙක් ඇත්ත කියනවා හැමවෙලෙම Respect brother ❤ පුලුවන් හැමවෙලාවකම වගේ විඩිඔ එකක් දාන්න බුදුසරනයි පරිස්සමෙන් ඉන්න brother ❤😊

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් මලය 🇰🇷😍

  • @BandaKorea
    @BandaKorea5 ай бұрын

    🇰🇷කොරියාවෙ Yt කරන පිරිමි ලමයිනම් හරි එකතුයි මෙවගෙ හරි එක එක්කෙනාට උදව් කරනවනෙ ඉස්සරහට යන්න.ඇත්තටම අලුතින් Yt කරන කෙනෙකුට එක ලොකු හයියක් මම දකින විදිහට.🔥🔥🔥

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් අපි පුළුවන් උපරිමයෙන් කරනව අලුතෙන් එන අයට

  • @hemanthachandana6733
    @hemanthachandana67335 ай бұрын

    මැෂිමකට දාන අමතර කොටස් ⁣වගේ තමයි ඒවට ගේන මිනිස්සුත්..ගෙවෙනවා ,කැඩෙනවා,පරණ වෙනවා අන්තිමට ගන්න දෙයක් නැති වෙනවා ..මෙහෙ ඉන්න ලංකාවෙ ජෝඩු වලින් නෙවෙයි කොරියන් අයගෙන් අහල බලන්න කොහොමද ජීවත් වෙන්නේ කියල මැරෙනකම්ම වැඩ කරන්න වෙනවා දෙන්නටම.⁣ලෝකෙ වැඩියෙන්ම මානසික ආතතිය පෙලෙන්නන් ඉන්නෙ කොරියාවේ ..සල්ලි තියෙනවා නම් ආතල්ම තැන ලංකාවම තමයි ..⁣

  • @prabhathudaya7007

    @prabhathudaya7007

    5 ай бұрын

    කොන්දේසි විරහිතව එකගයි❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මේකට අපි අහුවෙන්න නැතිව අපේ ගේම් එක ගහගෙන ලංකාවට යන එක තමා වෙන්න ඕන

  • @dhananjayashewavitharana4066

    @dhananjayashewavitharana4066

    5 ай бұрын

    ❤❤❤💪💪​@@manjuwithsouthkorea

  • @user-zq5jd6cc9u

    @user-zq5jd6cc9u

    5 ай бұрын

    ​@@manjuwithsouthkoreaඅනිවාර්යෙන් ❤අවුරුදු 5 කොහොම හරි කට්ට කෑවනම් ලංකාවට එන්නේ දුවගෙන 😂මොකද ලංකාවේ තරම් ජොලි නෑ කිසිම රටක 😍😍😍

  • @udaraindunil8392

    @udaraindunil8392

    4 ай бұрын

    සල්ලි තියනවානම් ආතල් තමයි 😂😂😂

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn5 ай бұрын

    Niyamai ayye Gooooodak sthuthi mara sathutin video eka baluve bs hamotama ❤❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මල්ලිය

  • @tharushagaming7115
    @tharushagaming71155 ай бұрын

    අයියලා දෙන්නම කියල වැඩක් නැ සුපිරි. මටත් වයස අවුරුදු 19 යි. මමත් මේ පාර exam කරන්න ඉන්නෙ. අයියලගෙන් එකම දෙයයි ඉල්ලන්නෙ. පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න.🥰🥰

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් පුළුවන් වෙලාවට අපි වීඩියෝ දාන්නම්

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් දෙනෝ

  • @tharushagaming7115

    @tharushagaming7115

    5 ай бұрын

    Thanks aiyala dennatama❤️❤️❤️

  • @user-wn4xs4gx8x

    @user-wn4xs4gx8x

    2 ай бұрын

    Brother oyge number ekak denna puluwanda😊

  • @worldchange.6052
    @worldchange.60522 ай бұрын

    All best අයියලා ❤.මන්ජු අයියේ ඔයා අනික් අයට දෙන මේ support එක ගොඩක් අගය කරනවා ❤

  • @nayomishashikala4779
    @nayomishashikala47795 ай бұрын

    Maru video aka manju aiya. ❤godak watina video akak

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි නංගිය

  • @dineshkasun9161
    @dineshkasun916121 күн бұрын

    ❤ godak watina video ekak maru thank you 😍♥️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    19 күн бұрын

    😍🇰🇷

  • @dilsharaushani1825
    @dilsharaushani18255 ай бұрын

    Good work ayya කිව්ව දේවල් හැමදාම වගේ ගොඩාක් වටිනවා. ජීවිතේ ජය ගන්න ලැබේවා හැමෝටම. බුදුසරණයි

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි නංගිය

  • @ashalucky1776
    @ashalucky17765 ай бұрын

    අවුරුදු ගානක් කොරියාවෙ ජීවත් වෙලා දැනටත් ඉන්න ගමන් ලංකාව අගේ කරනවට හුගක් ගරු කරනව අයියේ.නියමයි...හුගක් අයට ලංකාව එපා වෙනව සල්ලි අතගාද්දි ඒ ජීවත ගත කරද්දි.ඒ අතින් මාරම respect කරනව ඔයාගෙ අදහස් වලට අයියේ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි නංගිය

  • @chathurangaayomal9928
    @chathurangaayomal99285 ай бұрын

    Adre karana set eka ekama thenaka mehema dakka eka patta,manju ayyge videos balanne dan aurudu 3ka edn vtra,eththatama patta charithyk.koccr you tubesla htyt,rashintha ayya,manju ayya,dare ayya,chathu ayya,aa wgema dan supiriyt gemk gahana kollek lasaa ayya.niyma waddo tikk,adrei gdk.parissmn enna ayye,adrei.❤🙏🏼🇰🇷

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය 😍😍😍

  • @shiranmadusanka3064
    @shiranmadusanka30645 ай бұрын

    ආසම තුන්දෙනා එකම තැන ❤ මංජු අයියා 😊 දරේ අයියා 😊 ලසා 😊

  • @AnuththaraJayamini-mo6bn

    @AnuththaraJayamini-mo6bn

    5 ай бұрын

    ❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය ඒ ආදරේට

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka21525 ай бұрын

    ❤❤❤❤❤❤ Sup 1K Ma Bro 🎉Prissamen Sathutin Inna Budu Saranai ❤❤❤❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    බුදු සරනයි මලය

  • @shericlasnaka4584
    @shericlasnaka45845 ай бұрын

    video eka supiri ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    🇰🇷😍

  • @MaDuShAVlog
    @MaDuShAVlog2 ай бұрын

    ආසම රට කොරියාව අනිවාරෙන් මෙ මාස හය කට්ට කනවා ටාගට් කරන්නෙ ලබන අවුරුද්ද වෙනකොට කොරියාවට එන්න අනිවාරෙන් ගේම ගහනවා අයියාට ජය වේවා 🇰🇷❤️

  • @MadushanEkanayaka-by4mw
    @MadushanEkanayaka-by4mw5 ай бұрын

    ආසම සෙට් එක එකම තැන ආදරෙයි අයියේ මේ පාර අපිත් එනව බුදු සරණයි ජයවේවා

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ඉක්මනින්ම එන්නකො..ජයවේවා

  • @Nethu_girl245
    @Nethu_girl245Ай бұрын

    මොනා උනත් වීඩියෝ එකේ අන්තිම ටික මරු 😂❤ ආදරෙයි ❤ 사랑해요❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k5 ай бұрын

    ගොඩ කාලේකට පස්සේ ආලුත් විඩියෝ එකක් ඇ පට්ට ඇ ❤❤❤😊😊😊😊 ලස්සනයි ඇ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය අපි ඉක්මනට තව එකක් ගේමු

  • @Wowkorea82-10
    @Wowkorea82-103 ай бұрын

    ගැම්මක් අල්ලමු💜️😍

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    3 ай бұрын

    මලය 🇰🇷😍

  • @janakachandana9913
    @janakachandana99132 ай бұрын

    Vietnam akkiyek gen kiri bona malli kenek ..... 👌 woow😂

  • @RoshiniH-yg1mk
    @RoshiniH-yg1mk5 ай бұрын

    ඇත්තටම සතුටුයි අපේ රටේ අය ඔහොම ඉන්නවා දකිනකොට ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් නංගිය

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn5 ай бұрын

    Lasa ayya thamai niyama . Math othana idiyanm manju ayyagen ahanne oka thami😁😁😁 hamoma parisamin theruvan saranai 🙏🙏🙏

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අමාරුවෙන් උත්තර දුන්න ..🤣🇰🇷😍

  • @dilanmadushanka8020
    @dilanmadushanka80205 ай бұрын

    අයියා ව්ඩ්යො එක සුපිරි ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය

  • @Lasavlog
    @Lasavlog5 ай бұрын

    ආදරෙයි ඔන්න ගොඩක්ක්❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය..😍🇰🇷

  • @thidasrathnayake168
    @thidasrathnayake1685 ай бұрын

    දැන් ඔයාගේ video හැමදාම බලනවා අයියේ මන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.දවසට අඩුම වීඩියෝ 3 ක්වත් බලනවා. 😍🇰🇷❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අම්මෝ ඒක ස්තූතියි මලය

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH5 ай бұрын

    manju oya enawada bro? oya wage ohedi oyala ekka set wela jeewithe gemak gahanna me wage eka video ekak hari karanna mara asawak mata tiyenne.anyway jaya wewa bro. mata jeewithe wadiyenma moral eka dunne oya bro gemak gahanna

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ඔයා ඉක්මනට එන්නකො කොහොම හරි..ජයවේවා

  • @shashikaprabodh2672
    @shashikaprabodh26725 ай бұрын

    මම නම් තාම මාසයයි කොරියන් උන හැදෙවුවෙ ඔයා තමයි ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    පරිස්සමින් වැඩටික කරන් ඉන්න

  • @shashikaprabodh2672

    @shashikaprabodh2672

    5 ай бұрын

    @@manjuwithsouthkorea හරි අයියා ඔයත් පරිස්සමෙන් ❤

  • @DilshanNishanka
    @DilshanNishanka5 ай бұрын

    ලසා බලලා මේ චැනල් එකට ආවෙ ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    😍🇰🇷

  • @tharindumadushan5475
    @tharindumadushan54755 ай бұрын

    සිරාවටම මංජු අයියට පට්ට ආදරේයි මොකද ඔයා නිසා තමයි කොරියන් යන්න ඔනී කියලා අපි මේ වැඩෙට අත තිබ්බේ. ඔයාට සිරාවටම හරියන්න ඔනී අයියේ ආදරේයි ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය කොහොමහරි ගේම ගහන්න..🇰🇷😍

  • @ashleydevissrf7391
    @ashleydevissrf73915 ай бұрын

    Nice video my friends ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    Thank you 🤗

  • @hirudisanayaka9538
    @hirudisanayaka95385 ай бұрын

    අන්තිම ටික තමා මරු😂

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka21525 ай бұрын

    Jawa Wewa 🎉🎉🎉 Siyaluma Denatama Andrei ❤❤❤❤

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp5 ай бұрын

    තුන්දෙනාම හොදට දන්නවා ❤ කොරියාවට එන්න ඉන්න අයට හොද motivation එකක් ඔය තුන් දෙනාම දෙනවා ❤❤ ඔතනට සැරි සරන්නා අයියත් ඉදියනම් කියලා හිතුනා මන්ජු අයියේ 🎉 අනේ පුලුවන්නම් මගේ ඉල්ලීමට සැරි සරන්නා අයියා එක්කත් vlog එකක් කරන්නකෝ ❤🎉

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    එයා දුර මලය ඉන්නෙ බලමුකො අපි..😍🇰🇷

  • @ChandinRajapakse

    @ChandinRajapakse

    4 ай бұрын

    සැරි සරන්නා මල්ලීත් මරු පට්ට අදහස් තියෙන කොල්ලෙක් ❤❤❤

  • @Podi_dimanka-qs2vp

    @Podi_dimanka-qs2vp

    4 ай бұрын

    @@ChandinRajapakse ඇත්තටම සුපිරි චරිත ටිකක් 💗

  • @Nethu_girl245
    @Nethu_girl245Ай бұрын

    7.25 😂💔 ඒකනෙ උබට කිව්වෙ 😂😂💔 ආදරෙයි තුන් දෙනාටම පරිස්සමට වැඩ ටික කරගෙන සතුටින් ඉන්න හැමෝම ❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    Ай бұрын

    😍🇰🇷

  • @shehandilhara4636
    @shehandilhara46365 ай бұрын

    Manju ayye adarei ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    Malaya adarei

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA5 ай бұрын

    ආසම චරිත 3ක් ආදරෙයී මංජු අයියේ ජය බෝ ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ආදරෙයි ජයවේවා

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa81625 ай бұрын

    මංජු අයියා...ආදරෙයි ඈ ❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය ඒ ආදරේට..😍😍

  • @user-jb5nk8rv5v
    @user-jb5nk8rv5v3 ай бұрын

    ahamben dakke.niyama channel ekak👌. ayye apita ona kalayak korea wala iina puluwanda🤔 danne nethi nisa ahanne😶

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    3 ай бұрын

    ආවම පුළුවන් ක්‍රම තියෙනව දැන්නම්

  • @user-jb5nk8rv5v

    @user-jb5nk8rv5v

    3 ай бұрын

    Thank you🥰🥰

  • @chamithfernando9291
    @chamithfernando92915 ай бұрын

    අදුරන සෙට් එකක් එකපොදියට❤😅

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @mathishavithakshana258
    @mathishavithakshana2585 ай бұрын

    මන්ජු අයියෙ අපෙ සැරිසරන්නා අයියා එක්ක අනිවාර්යෙන් විඩියො ඒකාක් ඔනෙ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අපි බලමු මලය..

  • @Isuru-qu2bn
    @Isuru-qu2bn5 ай бұрын

    මංජු අයියා ආදරෙයි හැමදාමත් ❤️😍 කසිප්පු වියාපාරයට මම පුල් සප් එක දෙනවා ඇ😂

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් මට ශප් එකක් ඕන හොදේ

  • @Isuru-qu2bn

    @Isuru-qu2bn

    5 ай бұрын

    @@manjuwithsouthkorea එකෙන්ම 🥴

  • @ravilakshan2427
    @ravilakshan24275 ай бұрын

    ලෝකේ කොහේ හිටියත් ලංකාව අමතක නොකර ලංකාවට ආදරය කරන්න ඕනි😊

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් ඒකතමා වෙන්න ඕන

  • @isurunuwankumara6256
    @isurunuwankumara62565 ай бұрын

    Pattai aiye.

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය..😍

  • @A_vidu
    @A_vidu5 ай бұрын

    Mmm mmmm manjuu aiyaa ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය ආදරෙයි

  • @gayansandaruwan5345
    @gayansandaruwan53455 ай бұрын

    අම්මෝ දරයා උබව දැකපු කල් ,, කවදද ලංකාවට ඇවිල්ලා ‍යන්න එන්නේ ,, ආවට පස්සේ සෙට් වෙමු මචන් ,, Good Luck Machan 💪👍

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    එයානම් එනන්නෙ නෑ 🇰🇷😍

  • @mishelfernando1076
    @mishelfernando1076Ай бұрын

    Videos ඔක්කොම 👌✌️❤️❤️❤️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    Ай бұрын

    😍🇰🇷

  • @Thor_Sl
    @Thor_Sl4 ай бұрын

    video ekee anthima tika supiri

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    4 ай бұрын

    😍🇰🇷

  • @isurumallawaarachchi3326
    @isurumallawaarachchi33265 ай бұрын

    මන්ජු,දරේ,ලසා අපේ සැරිසරන්නා කොල්ලත් එක්ක වීඩියෝ එකක් කරන්න සුපිරි කොල්ලෙක් ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    4 ай бұрын

    ඉස්සරහට බලමු මලය

  • @user-wf5dj7hx2h
    @user-wf5dj7hx2h5 ай бұрын

    හැමෝගෙම සිහින ඉටු වේවා ❤️😍🇰🇷

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @mr.pasiya2
    @mr.pasiya24 ай бұрын

    මරු 🔥

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    3 ай бұрын

    ❤️🇰🇷

  • @NopseBab
    @NopseBab4 ай бұрын

    ❤❤❤❤❤❤❤ ane mama Enna asi mama ussaha katana ❤❤❤❤ oyala dana hama video ekakama balanawa aiye❤❤❤❤❤❤❤❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    4 ай бұрын

    එන්න ආසයිනම් ඒකට මහන්සි වෙන්න ඕනි..

  • @Rashi-to1yc
    @Rashi-to1yc2 ай бұрын

    Supiri😊

  • @induwaraakalanka2335
    @induwaraakalanka23355 ай бұрын

    Manju aiye saloon video ekk dennk . Apita korean walat කොන්ඩේ රැවුල මෙහෙ වගේම ලස්සනට කපාගන්න පුලුවන්ද කොහොමද කියලා ටිකක්

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    පුළුවන් අනිවාර්යයෙන් ..😍🇰🇷

  • @kavindra.nimesh
    @kavindra.nimesh5 ай бұрын

    මංජු අයියා...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරනයි...❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය හොදින් ඉන්නව නේද..😍😍

  • @kavindra.nimesh

    @kavindra.nimesh

    5 ай бұрын

    @@manjuwithsouthkorea ඉන්නවා මංජු අයියේ....24 එක්සෑම් කරන ලමයිට free class කරගෙන ඉන්නවා මේ ටිකේ..අපි ඉගෙන ගත්ත දේකින් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි මංජු අයියා....එකෙක්ව හරි තව ගොඩ දාන්නත් එපැයි...29 ඇග්‍රි එනවා...මටත් එයි කියලා හිතෙනවා...ඔයා නිසා තමයි මංජු අයියේ....තෙරුවන් සරනයි ...පරිස්සමින් ඉන්න මංජු අයියා .❤❤❤❤

  • @AnushkaIdunil
    @AnushkaIdunil5 ай бұрын

    සුපිරි❤ 👍🇰🇷

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    🇰🇷😍

  • @raviduchanaka4647
    @raviduchanaka46475 ай бұрын

    Homagama gammak thama💖

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    😍🇰🇷

  • @user-ep5ft1qg2s
    @user-ep5ft1qg2s5 ай бұрын

    පලවෙනි කමෙන්ටෙක මගෙන්❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය ආදරෙයි

  • @namalprasanna3648
    @namalprasanna36485 ай бұрын

    Aiyee oyagen video man balanawa

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය

  • @chathubro7048
    @chathubro70485 ай бұрын

    Manju Ubata adarai Machan❤❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u5 ай бұрын

    මන්ජු අයියා ලසා අයියා දරේ අයියා❤

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish975 ай бұрын

    ලසා අයියා සුපිරිම කොල්ලෙක් ❤❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් .😍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි හොදේ

  • @naveenanushka7254
    @naveenanushka72545 ай бұрын

    Manju අයියා 👍 👍 👍 👍

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    😍😍

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe45815 ай бұрын

    මාසෙට ලක්ෂ 5ක් දැන් ගත්තට 2010 ඉදල 2016 වෙනකම් මාසෙට ලක්ෂ 2ක් බව youtube කරන ලදරුවන්ට කවුරු හරි කියලා දෙන්න 😂😂😂😂

  • @hemanthachandana6733

    @hemanthachandana6733

    5 ай бұрын

    ඔයා කියන වැටුප හරි බේසික් එක මාන් එකසිය විස්සට අඩුයි මාන් සීයක් දැම්මම ලක්ෂ එකක් එකයි විස්සක් ..හැබැයි ළදරුවන් කතාව සුදුසු මදි මේ කොල්ලො හොද උන් වැඩක් කරන ගමන් කරන්නෙ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් නෙවෙයිනේ අඩු පාඩු තැන් නොසලකා හරින්න හොද දේ ගන්න ස්තුතියි

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ආ එහෙමද මම දන්නෙ නෑනෙ ඒක..🤣🤣

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml5 ай бұрын

    ආදරෙයි 3denatama 🙏🇱🇰

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    4 ай бұрын

    🇰🇷😍😍

  • @tharidusandeepa9262
    @tharidusandeepa92625 ай бұрын

    Manju ayya lasa ayya 🌝💖❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    🇰🇷😍

  • @lahiru..malisha
    @lahiru..malisha5 ай бұрын

    Niyamayi ayiye mamath 2024 liyanawa🇰🇷🕊️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අනිවාර්යයෙන් පරිස්සමින් ජයවේවා

  • @raviya962
    @raviya9625 ай бұрын

    මංජු අයියා 💪😍❤️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    😍🇰🇷මලය

  • @uniquenessofkorea
    @uniquenessofkorea5 ай бұрын

    ලංකාවෙ ඉද්දි මංජු අයියගෙ වීඩියෝ බැලුවා මතකයි ආසාවෙන්. දැන් වැඩ මං කොරියාවෙ😘

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අම්මෝ ඒක පරිස්සමින් වැඩ කරන්න ආදරෙයි

  • @kppr1517
    @kppr15175 ай бұрын

    ❤ manju ayya ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය..😍

  • @SHANCREATION4165
    @SHANCREATION41655 ай бұрын

    ❤මංජු අයියා

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය

  • @AS_PODDA
    @AS_PODDA5 ай бұрын

    අදනම් ආතල් video එකක් ඇ.😂❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ඒකනෙ දරය කියන්නෙ ආතල් තමා

  • @AS_PODDA

    @AS_PODDA

    5 ай бұрын

    @@manjuwithsouthkorea එලම 🌝💗

  • @GayanMahesh-gh2gt
    @GayanMahesh-gh2gt5 ай бұрын

    maru aaa ❤️❤️❤️🇰🇷

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය

  • @dhanushkaweerasingha9711
    @dhanushkaweerasingha9711Ай бұрын

    Kollo asa ne ban unnata me rata dalla yanna wella thiyennawa jewath wenne .... Desapalakyo karapuwa ......

  • @shashikaruwan631
    @shashikaruwan6315 ай бұрын

    Manju bos maru ❤️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි 🇰🇷😍😍

  • @LifeofHashen
    @LifeofHashen5 ай бұрын

    Manju aiya ♥️. Get together ekak karamu apith enawa ♥️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය මට කෝල් එකක් දෙන්න අනිවාර්යයෙන් .

  • @LifeofHashen

    @LifeofHashen

    5 ай бұрын

    හරි අයියා මම Call එකක් දෙන්නම් ❤

  • @dinuranjika5468
    @dinuranjika5468Ай бұрын

    koreatwat awama hoyan anawa manju aiyai lasai dennma,adarei

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    Ай бұрын

    අපි දවසක හමුවෙමුකො

  • @NavodiUdeshika37
    @NavodiUdeshika375 ай бұрын

    ආසම චරිත තුනක් 😍❤️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි නංගිය

  • @dimuthurajitha1430
    @dimuthurajitha14305 ай бұрын

    සුපිරිම ඩයල් 4ක්❤😍👍

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    අන්තිම ටික තමා හොදටම කරෙර්

  • @isuruweerathunga
    @isuruweerathunga5 ай бұрын

    patta aa😂😂😂

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    🇰🇷😍

  • @user-pw1qq5jf5o
    @user-pw1qq5jf5o5 ай бұрын

    මංජු අයියා ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය

  • @user-me6hc2ek9u
    @user-me6hc2ek9u5 ай бұрын

    Ubala maru ban adarai palands❤❤❤❤❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u5 ай бұрын

    Manju aiya❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    🇰🇷😍😍

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha29575 ай бұрын

    manju aiya 😍😍

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    😍🇰🇷

  • @chamindulakshan4168
    @chamindulakshan416828 күн бұрын

    Dare aiya homagama Khd manju aiye

  • @lakminimadurika1266
    @lakminimadurika12665 ай бұрын

    මන්ජු අයියා පට්ට මොරාල්, මමත් එයාගෙ වීඩියෝස් බලලා තමයි, කොරියන් ඉගෙනගන්න පටන් ගත්තෙ, 😊

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st5 ай бұрын

    Mn kamatima dennek maju aiya lasa aiya jayawews dennatam

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි නංගිය..

  • @Thor_Sl
    @Thor_Sl4 ай бұрын

    Aiye ohe avama ganna padiya lankave bank ekatada vatene ... ohe bank account ekak open karanna puluvanda ?

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    4 ай бұрын

    පුළුවන්

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k5 ай бұрын

    ආසම චරිත ❤️❤️😍

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    🇰🇷😍😍

  • @user-lw2yd7sw4k

    @user-lw2yd7sw4k

    5 ай бұрын

    🥰❤️🤝🇰🇷

  • @koreannetwork
    @koreannetwork5 ай бұрын

    A p i , පඩි , කිංකොං😂 ආතල් 😂 ඉස්සර මතක් වුනා බං.. get together එකට මාව නැ... කියලා මතක් වෙද්දි..😢 මරු බං ජයවේවා

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ඒකට උබව එනව අනිවාර්යයෙන්

  • @isurunuwankumara6256
    @isurunuwankumara62565 ай бұрын

    patti eke manju aiya

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    මලය

  • @Dismal_kosala
    @Dismal_kosala5 ай бұрын

    Manaju aiye mama koroyan vidiyo wagayak balauwa human5839 kiyala koriyan genek karana chnal ekak thiynawa yutub eke. Eka eya karane sinhalaen . Lanakawe katiyata podi madiweshan ekk wage eka. E.p.s topik sxm ekaganath eya kathakaranawa. Oyata puluwanam eya eka vidiyo ekk karana watinawa kiyala hithuna mokada egena sinhala kathakarana nisa. Sinhala basahawatath watinakamak thiyei kiyala hithenawa ethakota. Math e.p.s topik esxm liynawa mahansi wela padan karanawa . Hina pase duwana hamotama jayawewa manju aiye oyatath jayawewa... ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    Hodata padam karanna malaya api balamu issarahata

  • @gihan_xsamaranayaka1111
    @gihan_xsamaranayaka11115 ай бұрын

    Brother ❤️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    Brother ..😍😍

  • @lahirukanchana5138
    @lahirukanchana51385 ай бұрын

    ලසා❤️

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    😍😍

  • @thusithasanjana6006
    @thusithasanjana60065 ай бұрын

    ❤😍

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    😍😍

  • @BharathaNipun-yq2ys
    @BharathaNipun-yq2ys5 ай бұрын

    තේරුවන් සරනයි ❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ස්තූතියි මලය

  • @BharathaNipun-yq2ys

    @BharathaNipun-yq2ys

    4 ай бұрын

    @@manjuwithsouthkoreaතේරුවන් සරනයි අය්යේ

  • @BharathaNipun-yq2ys

    @BharathaNipun-yq2ys

    4 ай бұрын

    @@manjuwithsouthkoreaතේරුවන් සරනයි අය්යේ

  • @lahiruwithsouthkorean-hi2zc
    @lahiruwithsouthkorean-hi2zc5 ай бұрын

    Oya cargo ekak gena video ekak karala thibba mata eka hoya ganna bene

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    5 ай бұрын

    ඉස්සරහට කරන්නම්.😍🇰🇷

  • @user-br9io1wd4j
    @user-br9io1wd4j5 ай бұрын

    අයියෙ ..මේ සැරේ කෝටා එකෙනුයි පහුගිය දෙසැම්බර් කෝටා එකෙනුයි ලංකාවට ආව agreement ප්‍රමාණය බොහොම පොඩ්ඩක් ..හිතුව වගේ බලාපොරොත්තු උන ප්‍රමාණවත් තරම් agreement එන්නේ නෑ දැන් ..ගොඩක් අය වෙබ් එකේ හිරවෙලා හූල්ලනව..එහෙම වෙන්න හේතුව මොකද ?දැන් කොරියාවට ලංකාවේ අය ගන්න කැමති නැද්ද ?කොරියාව කොම්පැනි වැහිලා යනව කියලත් ආරංචි වෙන්වා..කොහොමහරි මම අහන්නෙ ඒක දැන් ඉස්සර වගේ නැති වෙලා යන්නේ ඇයි..ලංකාවේ ගොඩක් කොල්ලොමේක තමයි කල්පනා කරන්නේ මේ ටිකේම☹️☹️☹️☹️..reply please 🙏

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    4 ай бұрын

    මූලික හේතුව නම් අපේ අලුතෙන් එන පිරිස වැඩි වෙනව එක්කම එයාල හරියට වැඩ කරන්නෙ නැතිව කම්පනි මාරු කරනව ඉතින් කම්පනි වලින් අපේ රටට තියෙන චාන්ස් නැති වෙනව

Келесі