කොරියාවේ රැකියාවකට මේ පුහුණුව අනිවාර්යයි | කාන්තා පිරිමි දෙපාර්ශවයටම | korean jobs 2024 | sinhala

කොරියාවේ රැකියාවකට මේ පුහුණුව අනිවාර්යයි | කාන්තා පිරිමි දෙපාර්ශවයටම | korean jobs 2024
#thebullet #koreanjob #koreanexam2023 #cutoffmark2023 #slbfe #special exam2023 #koreanjobtrainingslbfe #dasunwasantha
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 445

  • @kanishkasenadheera
    @kanishkasenadheera8 ай бұрын

    මේ වැඩේ හොද දෙයක් තමයි, ඒත් මට ඇත්තටම දුක හිතෙනවා තරුණ අපි විදින දුක ගැන, ගොඩක් අය හිතන් ඉන්නෙ අපි කම්මැලි 10 නිදියනවා අරක මේක කියලා ඇත්තටම ඒ අපේ කම්මැලි කම නෙමේ හිතේ තියෙන පීඩනය නිසා, School කාලේත් කොන්ඩ කපං සුදු ඇදන් දණගන් ,ගුටි කකා විනයක් පුරුදු වෙනවා කොච්චර පීඩනයක්ද ඒක ඊට පස්සෙ රැකියාවලත් 😢, ඇත්තටම පවු බං අපි අපේ හීන මෙච්චර ගනං අපේ වරදින් නෙමේ, රට සීහීන දකින මගේ සහොදර සහොදරියනේ උබලා ඉක්මනින් මොන කට්ට කාලා හරි මේ අපායෙන් ගැලවිලා යන්නලා , ඔයාලට ඕනේ නම් විතරක් හැරිලා මේ රට පැත්ත බලන්නලා නැත්තන් හැරිලවත් බලන්න එපා අපි මුකුත් කියන්නෙ නෑ ❤️👊

  • @cb-jz9kb

    @cb-jz9kb

    8 ай бұрын

    මෙහෙමයි මචන් මේ රටේ හැමෝම දුක් විදින්නේ නැ ගොඩ යන එකාට කොහෙ හිටියත් ගෙමක් ගහනවා ලංකාවෙ ඉඳලා ගොඩ ගියපු කොල්ලො ඕන තරම් ඉන්නවා රට යන එක වැරදි නැ තමන් මොකද කරන්නේ කියලා තමන්ම තමයි තීරණය කරන්න ඔනේ රැල්ලට රට ගියා කියල හැමෝටම ගොඩ යන්න බෑ

  • @sachinvinodlk

    @sachinvinodlk

    8 ай бұрын

    @@cb-jz9kb eka athta.

  • @user-ns8ri5mf7z

    @user-ns8ri5mf7z

    7 ай бұрын

    Hair wig ekema pihitay. Mona dukakda me? Absolute Avichi hell!

  • @organichouse4715
    @organichouse47156 ай бұрын

    අරූ කියනවා අම්මා හදලා දෙන කෑම එක කාලා බුදියගන්න එවුන් ලු එක්සෑම් එක කරලා එන්නේ මෙතෙන්ට. ආමි එකේ කොල්ලොන්ටත් අට පාස් කියලා හැදිලා තියෙන්නෙ මේ වගේ මෝඩ http නිසා. අම්ම හදලා දෙන කෑම එකක් ඇහැකටවත් නොදැක උදේ රෑ නැතුව මහන්සි වෙන උන් ඕන තරම් මේවට එනවා විභාගේ ගොඩ දාගෙන. මිලිටරි ට්‍රේනින් එකක් මේ දෙන්නේ.ඒකෙ කතා දෙකක් නෑ. ලකේ පංකාවේ විනය කියන්නේ කොන්ඩෙයි රැව්ලයි. ස්කෝලේ යන කාලේ ඉදන් ඕක තමා ඔලුවට දාන්නේ. විනයක් තියන ඇටේ බාගෙට බාගයක් මේකෙන් පනින්න මේ කොහෙවත් යන උන්ගෙන් ගුටි කකා ට්‍රේනින්ග් වෙන්නෙ උන් අවුරුදු ගානක් කොන්ඩෙන් රැවුලෙන් හදපු විනේ හින්දම තමා කියලා ගොඩක් උන්ට අමතකයි. රැකියාවට අදාල කෙටි කාලින පුහුනුවක් එක්ක භාශා දැනුම / කොරියාවේ ජීවන රටාව පිලිබදව දැනුම වගේ දේවල් දෙන්නයි ඕන මේ කොල්ලො කෙල්ලොන්ට. එහෙම නැතුව තට්ටේ ගාලා මාච් යන්න නෙවේ කොරියා යන්නේ. ජොබ් එකේ කට්ට තියනවා තමා කොහොමත්. ඇග වෙහසලා කරන මොන රැකියාවත් අමාරුයි ඒක ඉගනගෙන හැඩගැහෙනකන්.ඒක Sl government කියන්නේම ගූ.... යන්නෙ කොහෙෆ්හ මල්ලෙ පොල්

  • @chamee1988
    @chamee19888 ай бұрын

    මේ පුහුණුව ඉතාම වැදගත්.. ඒකෙ කතා දෙකක් නෑ.. මේකට තව company tools and equipment එක්ක වැඩ කරන විදිය ගැන වගේම විදුලිය සම්බන්ධව basic හරි පුහුණුවක් දෙනවනම් තව වඩාත් හොදයි.. ඒ වගේම එකවරක් කොරියන් ගිහින් ඇවිත් normal exam කරපු අයව මේ පුහුණුවෙන් නිදහස් කරන්න පුලුවන් නම් වටිනවා..මොකද ඒ අය මේක එක් වරක් කරපු අය සහ කොරියාවෙ සංස්කෘතියට, දේශගුණයට, වැඩපල වටපිටාවට හුරුවුණ අය.. පුලුවන් නම් ඒ වෙනුවෙන් අදාල බලදාරීන්ව දැනුත් කරන්න පුලුවන් නම් සෑහෙන වටිනවා..කාලය ඉතුරු වෙනවා.. කලින් පුහුණු නොවුන කෙනෙකුට ඒ අවස්තාව ලැබෙන නිසා දෙදෙනාගේම කොරියානු රටට යන ගමන ඉක්මන් වෙනවා..ස්තුතියි..🙏

  • @lakad
    @lakad8 ай бұрын

    කොරියාවෙ කරන රස්සාවලට අදාලම නෑ මේ පුහුනුව. 😂 වෙන රටවල දෙන්නෙ ඇත්තටම රැකියා පුහුනුවක්. ඒකට වෙල්ඩින් වඩු වැඩ බර ඉසිලුම් යන්ත්‍ර පුහුනුව වගේ අත්‍යාවශ්‍යම දේවල්. මැෂින් ගැන වැඩ කරද්දි අවශ්‍යම වෙන උපකරණ ඒවා පාවිච්චි කරන විදි තමයි දැනගත යුතුම දේවල්.ලංකාවෙ ඒ කිසිම දෙයක් දෙන්නෙ නෑ. අනික අනික් කිසිම රටකින් ලංකාවෙන් වගේ තට්ටෙ ගාලා රැවුල් බාවලා හිරකාරයෝ වගේ යවන්නෙ නෑ. වෘත්තීය පුහුනුවක් දෙන්න පුළුවන්නම් වටිනවා.

  • @chandrarathnabandara7108

    @chandrarathnabandara7108

    8 ай бұрын

    100% aththa

  • @kaviya763

    @kaviya763

    8 ай бұрын

    Lankawe inne gonma ponnyo ekaai bn😂 මොලයක් නැති තේරැමක් නැති වැඩම කරන ගොබ්බයො ඉන්නෙ.කරන්න ඕන දේ නෙවෙයි කරන්නෙ😂

  • @lakshikasamarasinghe8708

    @lakshikasamarasinghe8708

    7 ай бұрын

    ඒ ටික කරන්න තමයි ලංකාව පුරාම technical college තියෙන්නේ

  • @kaviya763

    @kaviya763

    7 ай бұрын

    @@lakshikasamarasinghe8708 ඉතින් හුත්තො ඒවා දවස් දහයේ trainning elekdi basic hari kiyl dunnamnm watinawane huttho 😂

  • @lakad

    @lakad

    7 ай бұрын

    @@lakshikasamarasinghe8708 ගොං කතා කියන්න එපා.අනුන්ගෙ comment අස්සෙ රිංගලා නොදන්න මගුල් කියවන්නත් එපා නන්ගි. ගියපු එකෙක් විතරයි දන්නෙ ඕක ඕනද නැද්ද කියලා. Technical college හැම එකාම යන් නෑ කියල දන් නැද්ද. අනික කොරියන් විභාගෙ කෙරුවට පස්සෙ technical knowledge එක ගන්න technical college යන්න බෑ. ඒ හින්දා තමයි පොඩිවට හරි ඒ පිලිබඳව දැනුමක් දෙන්න කියන්නෙ.ඒක තේරුන් ගන්න තරම්වත් මොලයක් නැද්ද.

  • @user-hc5oc1us3g
    @user-hc5oc1us3g8 ай бұрын

    පුහුණුව හොදයි. ඒත් ඇයි තට්ටෙ ගාල කොල්ලන්ව හිර කාරයො වගේ යවන්නෙ. කොන්ඩෙ රැව්ල පිලිවෙලට කපල ඔය වැඩේ කරන්න බැරිද. මහ විකාරයක් වගේ

  • @user-oq2td9nx9f

    @user-oq2td9nx9f

    8 ай бұрын

    අනිවාර්‍යෙන් ඒක ඇතුලට ගිය ව්ලේ ඉදන් අපි උන්ගෙ වහල්ලු වගේ අපිට සල කන්නෙ

  • @organichouse4715

    @organichouse4715

    6 ай бұрын

    සිරාවටම කාලකන්නි. හිරෙන් පැනපු උන් වගේ.කැප් දාගෙන යන්න එන්න ඔන.පව් කොල්ලෝ

  • @chandubro6800

    @chandubro6800

    5 ай бұрын

    Mona magulada ban wena ratawlata ghillat mehe bada gedi tiyan wada nokarpu ewn oita wada amru job kargena innwa ona amaru job ekk tika kalayak karddi agta huru unama eka krnna lesi anit eka oya traing eka karla apita rata ynna enkota apita masa 4 wat ynwa samahara ayta etkota apita oya training mataka na kalin hitiya widiytma ait api ape widiyta hadaghenwa mona bammbuwakda meka oken kollonge manasikatwaya tawa pahalata danwa samhara un oken panalat ynna hdnawa

  • @dininduchathumal5500

    @dininduchathumal5500

    5 ай бұрын

    විනය කියන්නෙ අපේ උන්ට කොන්ඩේ රැවුල කපන එක... පුහුණුව හොදයි..සමහර දේවල් මනුස්සයෙක් විදියට ඕනවට වැඩියි

  • @chinthaka6736
    @chinthaka67368 ай бұрын

    මම අපේ training එක uzbekistan කොල්ලොන්ට පෙන්නුව කොරියාවෙදි.උන් බඩ අල්ලගෙන හිනා වෙනව අපේ training eka දැකලා.උන්ට training එකේ phone use කරන්න පුලුවන්.සිගරට් බොන්න පුලුවන්.😅අපි korian airport එකෙන් බහින්නෙ හිර කාරයො වගේ.කොන්ඩෙ කොටටම කපල.කොරියන් අයට අපි දිහා බලල හිනා යනව.😢උනුත් අහනව ඇයි කොන්ඩෙ කොටටම කපන්නෙ උබලට ගොඩක් සීතල දැනෙයි කියනව.අපි යන්නෙ සීත රටකට.කොන්ඩෙ කොටටම කපල හිරකාරයො වගේ යවන්නැත්තම් හොදයි කියල හිතනව.training එක හොදනෑ කියල කියන්නෙ නෑ.

  • @thedasavlogbox

    @thedasavlogbox

    8 ай бұрын

    Ekanm matath hithuna api awanne wahallu wage

  • @kaviya763

    @kaviya763

    8 ай бұрын

    ​@@thedasavlogboxඒකට මොකක් හරි කරන්න වෙනවා මචන්තොන්ඩෙ කපන එක නවතතතන්න.

  • @user-dh5gw6pf1x

    @user-dh5gw6pf1x

    6 ай бұрын

    එකගයි.ආමි එකේ ගූ කාපු වේසිගෙ බල්ලො අහිංසක යො මරවලා යවන එකනම් නැවතෙන්න ඕනෙ.

  • @user-li4ym9ui8q

    @user-li4ym9ui8q

    3 ай бұрын

    @@user-dh5gw6pf1x අනිවාර්යයෙන්ම මිලිටරි මගුල්නම් එපා.කවුරු කොහොම කීවත් ඒකෙ මනුශ්‍යත්වය කියන එක නෑ.කොහෙද මිලිටරි වලින් හොදක් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ?

  • @abeysirisunil3014
    @abeysirisunil30148 ай бұрын

    මම වැඩකලේ යකඩ ක්ම්පැනියක .මට හැම තිස්සේම මතක් උනා මේ ට්‍රේනින් එකේ වටිනාකම .පිට්නස් මදී ඇත්තටම අපේ රටේ කොල්ලන්ට මේක ගොඩක් වටිනවා කොරියන් යන කොල්ලන්ට කෙල්ලන්ට❤❤

  • @Naddatec

    @Naddatec

    8 ай бұрын

  • @harshapradeep8774

    @harshapradeep8774

    8 ай бұрын

    අම්මෝ දම්මික සර්...ඔයා දාලයන්න හිතෙන්නෙත් නෑ අන්ටිම දවසේ ...👃👃👃

  • @user-si2lb2ym8i

    @user-si2lb2ym8i

    8 ай бұрын

    Dammika sir amathaka wanna naha❤❤❤

  • @user-dh5gw6pf1x

    @user-dh5gw6pf1x

    6 ай бұрын

    අනේ පලයන් ලබ්බා. එක එක ගෝතයන්ගෙන් බයිට් වෙන එක තොට ආතල් ද

  • @chandubro6800

    @chandubro6800

    5 ай бұрын

    Itin bola tawa masayak witra inna tibunane otanata wela oke dena training nam koriyawata kohma wat adala wenne na apita ehe giyama gaha gaha ohoma exasise karnna denne na wada tamai karnna denne

  • @BuddhikaUdayanga-hp5kr
    @BuddhikaUdayanga-hp5kr8 ай бұрын

    පිස්සු මුන්ට යකෝ කාර්මික පුහුනුවක් දීපල්ලකෝ යන්ත්‍ර් එක්ක වැඩ කරද්දි ඒක ඊට වඩා වටිනවා මැඩිකල් එකක් තියල ලබ්බද මුලින් බලන්නේ මේකේ ලෙඩ තීන ඒව අහු වෙනෝලු පෙරඩ් යන්න උගන්නනෝ වගේ 😂😂😂

  • @AnujayaThisara
    @AnujayaThisara6 ай бұрын

    කොන්ඩේ කොටටම කපන එකෙන් ලංකාවේ 60 පැනපු පිස්සෝ මොනවද බං බලාපොරොත්තු වෙන්නේ... ඉස්කෝලේ කාලෙත් කොට කරන් යන්න ඕන ජොබ් එකකට ගියත් එහෙමයි... මොන ගොබ්බ අදහස්ද බං මේ... මනුස්සයෙක්ට ජීවිතේ නිදහසේ තමන් කැමති විදිහට ඉන්න නෑ මේ එක්තරා පන්ඩිත ගෝත ගොබ්බ සෙට් එකක් හින්දා... අනේ මන්දා කවදා ලංකාවේ ගොබ්බ අදහස් නැති වෙයිද කියලා

  • @rashiirashii2162

    @rashiirashii2162

    9 күн бұрын

    කොණ්ඩෙ කොටට කපන්නේ මල්ලි මහන්සිවි පුහුණුව ලබද්දි ඇගේ උෂ්ණත්වය පාලනයට ,පිරිසිදුතාවයට හොදින් දහඩිය දැමීමට වාගේ හේතුන් හිංදා තමයි...⁣

  • @user-hu1jb4sj9p
    @user-hu1jb4sj9p2 күн бұрын

    මේ කියන විදියට මේ ලංකාවෙ මිනිස්සු ගෙවල් වලට වෙලා අම්ම දෙන එක කාලා නිදාගෙන සැප විදින මිනිස්සු එක වේලක් විතරක් කාලා රුපියල් 1000 කට පැය 12 වැඩ කරන අපි වගෙ මිනිස්සුත් ඔතෙන්ට එන්න බලන් ඉන්නෙ 😪 මාරම දුකයි කොන්ඩ රැවුල් කපල වහල්ලු වගෙ අපිට සලකන එකට

  • @user-eq6wz1yt2g
    @user-eq6wz1yt2g6 ай бұрын

    සිරාවටම මේ තට්ටෙ ගාල රැවුල් බාල Traning එකක් දෙන්නෙ උතුරු කොරියාවට යන්නද බං🤣🤣😂යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්ව වගේ වැඩක්.. technology පුහුණුවක් දෙන්නැතුව factory එක වටේ දුවන්න traning කරනව🤣

  • @user-oq2td9nx9f
    @user-oq2td9nx9f8 ай бұрын

    මේ කතා කරන සුදුගෑනි ඊට හපන් ඒ ගෑනිට ඔලුව නැව්වෙ නැත්තන් ඉන්න හම්බ ව්නෙ නෑ කේලන් මලු මම හොයල බැලුව ඒ ගෑනිට වඩා මම.ඉගන ගෙන මට MA එකක් තියනව ඒකිට තියෙන්නෙ සින්හල ඩිග්‍රියක්..

  • @dimuthusanjeewa5703

    @dimuthusanjeewa5703

    8 ай бұрын

    Jinasiri sirnam hodai

  • @romwij
    @romwij3 ай бұрын

    අපේ ධම්මික සර්❤❤❤🎉🎉🎉ඔය ට්‍රේනින් එක කරාට පස්සේ ගෙදර එන්නේ පාවෙනවා වගේ.එච්චරටම ඇඟ සැහැල්ලුවෙනවා

  • @Gs-hd6uf
    @Gs-hd6uf7 ай бұрын

    අතීතයට ගියා ආයෙත්❤ මේක හොඳයි. වැඩට ගන්න උපකරණ ගැන දැනුම දෙනවනම් තවත් හොඳයි.

  • @DakshinaKorean
    @DakshinaKorean8 ай бұрын

    ඔහොම තට්ටේ ගාලා හිර කාරයෝ වගේ යවන එකන්ම් අන්තිමයි ලන්කාව මහ මොඩ විදිහට හැසිරෙන්වා. මේක ගැන කියලා විඩියෝ එකක් අනිවාරෙන්ම ඕන 💗🇰🇷

  • @primrosebusary1375

    @primrosebusary1375

    8 ай бұрын

    Ow appa eka mara sawuththui .

  • @kaviya763

    @kaviya763

    8 ай бұрын

    Ow

  • @DakshinaKorean

    @DakshinaKorean

    8 ай бұрын

    @@primrosebusary1375 ow bn awl eka

  • @DakshinaKorean

    @DakshinaKorean

    8 ай бұрын

    @dimuthuvithanage1050 ow eka chatar

  • @DakshinaKorean

    @DakshinaKorean

    8 ай бұрын

    @@kaviya763 ow bn awl eka

  • @hemanthachandana6733
    @hemanthachandana67338 ай бұрын

    ව්‍යායාම වැදගත් අනිවාර්යයෙන් ජීවිතයට ඒක පිළිගන්නවා ..හැබැයි මේ යන අය යන්නේ මොන වගේ කර්මාන්ත ශාලාවකටද කියල හොයල බලල වෙන් කරල ඒ ඒ යන්ත්‍ර පුහුණුවක් හා වැඩ උපකරණ භාවිතා කරන ආකාරය පුහුණුවක් දුන්නානම් තමයි හොඳ ... නැතිනම් ඔය මොනව දුන්නත් රැකියාවට අනුගත වෙන්න සෑහෙන කාලයක් යනවා ..තව වැඩ කරද්දී අවශ්‍ය වන කෙටි වැඩ භාෂා රටා ඒවත් වැදගත් ..කම්හල් වල ඔය පොතේ විදියට කතාකරන්නෙ නැහැ

  • @user-li4ym9ui8q
    @user-li4ym9ui8q3 ай бұрын

    මගේ හීනෙත් කවදහරි කොරියාවට යන එක තමයි.ඒත් මේ පුහුණුව නම් සෙට්වෙන්නෑ.ඒත් යන්න ආවොත් අකමැත්තෙන් හරි කරන්න වෙනවා.විනයක් තියෙන්න ඕන.අපි තවත් ජාතියක සංස්කෘතිය ට ගරු කරන්න ඕන ,ඒ රටේ දේවල් වලට හානියක් නොවෙන්න අපේ වැඩ ටික අපි පරිස්සමට කරගන්න ඕන.සරලව කීවොත් වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕන.එහෙමයි කියල මිලිටරි දේවල් කිසිම දේකට ගාවගන්නවට නම් කොහොමත් කැමති නෑ.අනික මේ මහත්තයා කියනවා මේ course එකේ ඔක්කොම ගෙවල්වලට වෙලා කාල බුදියගෙන පාන්දර නැගිටින්නෙ නැති උන් ඉන්නෙ කියල .වෙන්න ඇති ඒත් හදවතට අවංකව මමනම් ඒගොඩේ නෑ.මගෙ දෙමාපියෝ මට පොඩි කාලෙ ඉදන් උදේ පාන්දරම නැගිටින්න පුරුදු කලා.ඒ නිසා මම මගේ ප්‍රදාන වෘත්තීය ට අමතරව හොදට ගොවිතැන් කරනවා අනිත් කාලයතුල.ඒවා ඇත්තටම බර වැඩ.දෙකම වෙලාවකට රැයක් දවාලක් නෑ ඉතින් මේ මහත්තුරු එහෙම කියද්දි අපි වගේ අයට මාර දුකයි. යන්න ඉන්න අයට පුහුණුවක් දෙන එක හොදයි හැබැයි මේ මිලිටරි රාමුවෙන් මිදිලා දෙන්න පුලුවන් නම් ඉතාම හොදයි.පුලුවන්නම් මීට Advanced විදිහට හොද දෙයක් කරන්න.ජයවේවා ❤❤❤❤

  • @tharindumusic2690
    @tharindumusic26908 ай бұрын

    මැසින් පුහුණුව දුන්නොත් නරකද . කොල්ලොන්ගේ අත පය කැපිලා යනවා මැශින් වලට. වැඩක් නැති වැඩක් ඔිය වැඩෙිි

  • @user-oq2td9nx9f
    @user-oq2td9nx9f8 ай бұрын

    ට්‍රේනින් එක නම් මටනම් සතපහකට වඩක් නෑ මුන්ගෙ ලොකුකම්.බලන්න ඕන සල්ලි දීල මුන් හිතන් ඉන්නෙ අපි හිගන්නො කියල ඉගන ගෙන නෑ කියල හිතල අපි වහල්ලු මුන්ගෙ මේක අතුලට ගිය වෙලේ ඉදන්.මුන්ට වඩ උපදි තියන උන් ගොඩක් මේකෙ එනෙව ට්‍රේන් වෙන්න මුන් කොල්ලන්ට සලකන්නෙ තනි වහල්ලුන්ට වගෙ මාරම අපරාදයක්.මෙතන වෙන්නෙ.😊

  • @malindabandara1489

    @malindabandara1489

    7 ай бұрын

    100% true.. training centre eke inna un godak hithan inne okata enne unge wahallu kiyala..

  • @user-ty3zq4rt9r

    @user-ty3zq4rt9r

    2 ай бұрын

    Attha 24 apith exam liyanna inne meka balu vaham kiynn puluvn monavaged kiyl mhnsi vela katta kaaala pdm krl avith hitha hadan thvth duk vidinna bln ynne ...sudusukam nathi hinda newe...lankave situation eke hatiyat kello kollont meka thoragnna unaa...me traning department eka wadak naaa...bageta maravanawa...

  • @ireshamadushani
    @ireshamadushani8 ай бұрын

    මේක හමුදා පුහුණුවක් කියන්න එපා..මොකද හමුදා පුහුණුව මීට වඩා සෑහෙන්න අමාරුයි.හමුදා පුහුනුව වගේ විනය,නීතිය උගන්වන පුහුණුවක් කිව්වා නම් හොදයි.මොකද හමුදා පුහුණුව කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා දන්න අයට මේක කරන්න හරිම ලේසියි

  • @AsanthaConstraction

    @AsanthaConstraction

    6 ай бұрын

    ❤❤

  • @user-dh5gw6pf1x

    @user-dh5gw6pf1x

    6 ай бұрын

    ඇයි හමුදා රෙද්දක් කොරියන් යන කොල්ලන්ට.මුන්ට හෙන ගහන්න ඕනෙ

  • @nuwansameeragamage1586

    @nuwansameeragamage1586

    2 ай бұрын

    Oya කොහොමද army treining gana danne.oya armyda

  • @ireshamadushani

    @ireshamadushani

    2 ай бұрын

    @@nuwansameeragamage1586 ow

  • @vihanga2611

    @vihanga2611

    11 күн бұрын

    Aththa❤

  • @user-oq2td9nx9f
    @user-oq2td9nx9f8 ай бұрын

    මුන් හිතන්නෙ කොරියන් ගිහින් ලක්ශ 10 /15 හොයන්න පුලුවන් එක නිස මුන්ට දෙන්න ඕන වැඩේ කියල කාලකන්නි ගෑනියෙක් මේ ගැනිනම්

  • @thejashenu-yy7ul

    @thejashenu-yy7ul

    Ай бұрын

    😂😂 ඇත්ත

  • @nilnuwan3017
    @nilnuwan30178 ай бұрын

    මෙලො රහකට නැති පුහුණුවක් . මට නම් කොරියාවට මෙ පුහුනුවෙ කිසි වැඩක් උනෙ නැ

  • @chandubro6800

    @chandubro6800

    5 ай бұрын

    Aniwa mchan matat ehemai mun hamudawta yannane purudu karnne

  • @user-mu3oe6yh6w
    @user-mu3oe6yh6w7 ай бұрын

    අතීතයට ගියා ආයෙත් 2011.පුහුණුව අවසානයේ හැරදා යන්න බැරි තරම්ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරපු මේ පුහුණුව ඉතාම වැදගත්.. ඒකෙ කතා දෙකක් නෑ.Training එක නියමයි. අනිවාර්යෙන්ම හැමෝටම දෙන්න ඕනි අත්දැකීමක්.දම්මික සර් .සුපිරිම චරිතයක්.,පුහුණුව අවසානයේ හැරදා යන්න බැරි තරම් ආදරනීය ගුරුවරුන්... ඇත්තටම අපේ රටේ කොල්ලන්ට මේක ගොඩක් වටිනවා .....

  • @gayankodithuwakku3902
    @gayankodithuwakku39025 ай бұрын

    මේ වය⁣සෙ වෙන රටවල එවුන් ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් එකක් කරල හොයාගන්න සල්ලි වලින් ලංකාව වගේ රටවලටත් ඇවිත් ජීවිතේ උපරිම Enjoy කරනවා. අපි මේ ඉන්දියන් සාගරේ පම්කේ ඇටේක ඉපදිලා ජීවිතේ පොඩ්ඩක් ගොඩ දාගෙන,ආස දෙයක් කාලා බීලා ජීවත් වෙන්න කොන්ඩ රැවුල් ලෙලි ගහගෙන, වහල්ලු වගේ කොල්ලො කෙල්ලො විදින දුකක්! ඉදකිං!! අපි මාර පව් බං!!

  • @PattiPatti-di3jo

    @PattiPatti-di3jo

    Ай бұрын

    රටෙ අවුලක් නෙවෙයි මිනිස්සුන්ගෙ අවුල තියෙන්නේ

  • @nadeeshasamaraweera3554

    @nadeeshasamaraweera3554

    17 күн бұрын

    පිස්සු අනේ මුන්ට

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn8 ай бұрын

    Adaraniya guru mandalayak theruvan saranai oba thumnlata gooodak sthuthi ❤❤❤

  • @manodyaperera3566
    @manodyaperera35668 ай бұрын

    කවදාවත් අමතක නොවෙන ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරපු, ආදරනීය ගුරුවරුන් මුණගැහුනු, ජිවිතේ වෙනස් කරපු ආයතනයක්, විදේශ සේවා නියුක්ති කාර්‍ය්ංශය රත්නපුර ❤🌸

  • @chandanaranaweera6058
    @chandanaranaweera60588 ай бұрын

    අනේ මෙහෙම කාලකන්නි ජාතියක්. කොරියාවට එනවනම් ඔවා කරල වෙඩක් නැ. අපිත් ඔව කරල තමයි ආවෙ. අවම තමයි තෙරෙන්නෙ. මෙහෙට ඔන බාශාව විතරයි . ඔනම දේ නොකර ළමයි අමාරුවෙ දානව

  • @Shilpakala

    @Shilpakala

    6 ай бұрын

    Yes

  • @romwij

    @romwij

    3 ай бұрын

    එකඟයි

  • @ShashikalaMaduwanthi-dp8fc
    @ShashikalaMaduwanthi-dp8fc8 ай бұрын

    ඉතාමත් හොඳ රජයේ පුහුණු මධ්‍යස්ථානය ක් වගේම වටිනා සේවාවක් ලබාදෙන ස්ථානයක්.ආදරණීය ගුරු මණ්ඩලයක් ඉන්නව..සදාකාලික මතකයක් ඉතුරු කරපු එක තැනක්..ආදරණීය රත්නපුර...

  • @scholastikaperera9931

    @scholastikaperera9931

    8 ай бұрын

    Yes

  • @kasunsampathsampath1944

    @kasunsampathsampath1944

    8 ай бұрын

    Godak watina vedio ekak indarni misuth godak Hoda kenek eththatama apta rata yanna oni kiuwwama hoyala balala job visa gena kiynawa thank you mis &vidio eka mahthmayath..

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga53458 ай бұрын

    පුහුණුව...රෙ ද් ද තමයි..කොරියා බලාපොරොත්තු වෙන්නේ වැඩක් කව්වම උඩ පැනලා උස පැනලා..ඩිබ්ස් ගහලා පෙන්වන්න නෙමෙයි...වැඩේට අදාල පුහුණුව සහ දැණුමයි..මේවා හොදියි හමුදාවට..😮😮😮

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa92578 ай бұрын

    Oya trenin eka kisima wadak na.koreawata ena ayata uyannai bashawai ugannapalla.oya trenin meheta wadak na

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.5398 ай бұрын

    ගොඩක් වටිනව❤

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u8 ай бұрын

    Me channel ekanm pattama watinawa.wenama ahanna deyak na.okkoma prashna මෙතුමා ahanawa.

  • @dinushamadhuranga
    @dinushamadhuranga8 ай бұрын

    Oya kiyana training eka wedak ne...... Koriyawata awasya 1.korean bashawa katha karawanna training karana eka. 2. Kema uyagena kala ekata inna widiha. 3.palamu compnyema godak durata redee siteema..

  • @KawindiWijekon
    @KawindiWijekon7 ай бұрын

    මට කියන්න පුලුවන් ද දන්න කෙනෙක් .. ගෑනුලමයෙක්ට කොරියන් යන්න තියන චාන්ස් එක කොහොමද කියල මං දන්න විදියට චාන්ස් එක අඩුයිලු මට ටිකක් ඒ ගැන කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්

  • @sadakelumyapa
    @sadakelumyapa3 күн бұрын

    අමි ට්‍රෙිනින් කිය කිය කැගහන එවුන් ඇත්ත අමි ට්‍රෙිනින් එකක් ගත්තනමි චු යනවා . මෙක එක ලගින් වත් තියන්න බැ .... ගොඩක් වටිනවා . මෙක අනිවාරයෙන් ඇගේ ශක්තිය නියම ආකාරයට තියෙන්න ඔනි

  • @mdh7372
    @mdh73728 ай бұрын

    කොරියා ගිහින් ආව අය ආයිත් යද්දී මේ පුහුණුව ආයිත් කරන එක පිස්සු වැඩක්,,,එක පාරක් පුහුනුව ලබපු නිසා ආයි ආයි ඔන නෑ,,ස්පෙශල් නැතුව නොර්මල් යන අය මේක අයි කරන එක මහ වීකාරයක් ,,,,,මෙක එයාලගෙන් අයින් කරලා දෙන්න

  • @user-oq2td9nx9f

    @user-oq2td9nx9f

    8 ай бұрын

    අනිව

  • @hashipgamage
    @hashipgamage8 ай бұрын

    අපිට සෙට් උනෙත් ධම්මික සර්.. පී. ටී වගේම ඔය දින 10 ඇතුලෙ කර්මාන්තශාලාවක අවශ්‍ය මෙවලම් ගැන පුහුනුවක් එනවා නම් හොදයි... ඔරලොසු තිබ්බෙ නෑ කාගවත්. අපි නැගිට්ටෙ ලග මුස්ලිම් පල්ලියෙ 4:30 යාතිකාවට 😁😁😁😁😁😁😁😁 හාලීඇල 933

  • @upekshapiumika386
    @upekshapiumika3868 ай бұрын

    කොරියන් යන හීනය ඔලුවට ගහපු කෙනෙක් විතරයි මේ වගේ course එකක වටිනාකම දන්නේ.අනිත් සියල්ලන්ටම එය නිකන්ම නිකන් කාලය කා දැමීමකි😀😏😏

  • @user-zm1rk8uo1d
    @user-zm1rk8uo1d8 ай бұрын

    දම්මික සර්❤️ ගොඩක් වටිනවා මේ පුහුණුව.. දම්මික සර් යටතෙ පුහුණුව ලබපු අය දන්නවා ගියපු මුල් දවස් 2 3 කොහොමද අන්තිම වෙද්දි ශරීරය කොහොමද හැඩගැහුනෙ කියලා.. ගෙවල් වල නිකම්ම ඉදපු අයත් මේ ට්‍රේනින් එකෙන් පස්සෙ ක්‍රියාශීලි උනා... ගොඩක් ස්තූතියි සර්ට.. (1171) 👩

  • @hashipgamage

    @hashipgamage

    8 ай бұрын

    මම 933

  • @damithsamarasingha2337

    @damithsamarasingha2337

    8 ай бұрын

    Mama 251

  • @primrosebusary1375

    @primrosebusary1375

    7 ай бұрын

    Me loke yanna thiyena ekama rata korea vitharada?ey wena ratak aththema nadda?

  • @isharagunathilake6634
    @isharagunathilake66348 ай бұрын

    Wadak athi deyakda me. Thaniyama ehe gihin inna wadagath wena godak dewal tiynw. Meka hamuda training wagene

  • @Thrishula.1948
    @Thrishula.19487 ай бұрын

    ඔය කෙහෙල් මල් පුහුණුවෙන් වැඩක් නෑ. භාෂාව ඉගෙන ගත්තාම visit visa වලින් හරි කොරියාවට යන්න පුළුවන්. එහෙම ගිහිල්ල job කරන අය ඕන තරම් ඉන්නව. ඔය කෙහෙල් මල් පුහුණු කරන්න ඕනෙ නෑ එතකොට. EPS system එකෙන් එනව නම් විතරයි ඔය මගුලෙ පුහුණුව කරන්නෙ.

  • @kaviya763

    @kaviya763

    7 ай бұрын

    Ehema ba huttho 😂

  • @Thrishula.1948

    @Thrishula.1948

    7 ай бұрын

    @@kaviya763 උඹ කොහොමද එහෙම කියන්නෙ. මං ආවෙ visit visa වලින්. පුහුණුව කළේ නෑ . අද කොරියාවෙ costmatics company එකක වැඩ.උඹ දන්න දෙයක් කියහං මල්ලි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-tq9ft5cv9x

    @user-tq9ft5cv9x

    5 ай бұрын

    Oya kohomada giye? Wisthara tikak denna puluwanda?

  • @sheyvg7j

    @sheyvg7j

    4 ай бұрын

    Mata oygen deyak dagnna puluwanda

  • @kaviya763

    @kaviya763

    4 ай бұрын

    @@sheyvg7j නැලවි නැලවි ඉන්නෙ නැතුව අහපන්කො හුත්තො 😂

  • @chamikalalantha6404
    @chamikalalantha64047 ай бұрын

    මේ Video එක පට්ට වටිනවා. මාත් Traning එකට යන්න ඉන්නේ. දැන් කලින්ම ටිකක් පුහුනු වෙලා යන්න පුලුවන් ❤

  • @chandubro6800

    @chandubro6800

    5 ай бұрын

    Hari okat karla koriywatat ghin balpanko oka koriywata kochara adalada kiyla ubata mchan dawas 10 gewnne kawadda kiyla hitei me mona magulkda kiyla hitei api ynne machan wada karnn natuwa koriwe wadaka garayakata newi

  • @Nisansalanisansala-dh7rc
    @Nisansalanisansala-dh7rc6 ай бұрын

    කියන්න වචන නැ. වටිනා ආයතනයක්. විනය උපරිමේය කරනවා 🥰❤️

  • @jeonishu8509
    @jeonishu85098 ай бұрын

    Company එකක මැෂින් එක්ක වැඩ කරන්න ට්‍රේනින් එකක් දුන්නානං මීට වැඩිය වටිනවා.

  • @mex2132

    @mex2132

    8 ай бұрын

  • @Julian_1990

    @Julian_1990

    8 ай бұрын

    හැමෝම මැෂින්වලින් වෑඩ නෑ බෝසා

  • @malindabandara1489
    @malindabandara14897 ай бұрын

    Me course ekath karala koriyaweth aurudu10k idala awa kenek widiyata mage Experience eken kiyanne lankawe minissunwa mehema nemei kohoma training kalath mentality eka wenas karanna ba kiyala..fitness eka hadena eka arunama anith ewa boru weda..

  • @TharinduLakmal...
    @TharinduLakmal...8 ай бұрын

    මොන මගුල කරල හරි කමන් නෑ ඉක්මනට යවන නම් 💕

  • @lkudaya8873
    @lkudaya88738 ай бұрын

    ෆෝන් එක යූස් කරන්න දුන්නනම් තව දවස් 10ක් උනත් කරන්න තියනම් මරු, ඇඟ සෙට් වෙනවා ගානට

  • @sajithlakmal3239
    @sajithlakmal32398 ай бұрын

    සැප සැප ගිය සතියෙ ආවෙ❤

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye8 ай бұрын

    මේ කමෙන්ට් බොක්ස් එකේ ඉන්න ට්‍රේනර්ස්ල 10ක් තෝරල දවස් 10 බෙදල දුන්නනම් හරි.. ඒ තරම් එයාල දැනුවත්.. අපි එයාලට තැනක් දෙන්න ඕන..

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk8 ай бұрын

    මේ මිස් හීනා වෙලා කතා කරන එකටනම් ආදරෙයී ලමයෙක් විදිහට. ♥️

  • @Satori_YT

    @Satori_YT

    6 ай бұрын

    Eyage hinawa kawru hari awama,kata hari penna withrai..yakinnak wage..e ayathaneth lamainta epa karanawa eya..mune le podak na...benagtta gamanmai hmotma..eke teacherslawath kmthi na meyta

  • @dekaw-hp6xj

    @dekaw-hp6xj

    2 ай бұрын

    ගිහින් බලන්න😂

  • @chandimapiumi2030
    @chandimapiumi20308 ай бұрын

    භාෂාව අනිවාර්යයි නේද. විදුලි පෑස්සුම් කරුවන්ටත් පුහුණුවක් ලබා දෙනවාද

  • @chathurangaskn1247
    @chathurangaskn12478 ай бұрын

    අම්මෝ දම්මික සර්...🙏🙏🫡❤️ ගුටියක් කන්නෑම කියලා හිටියෙ...අන්තිම දවසේ දුන්න කනට...❤

  • @user-dh5gw6pf1x

    @user-dh5gw6pf1x

    6 ай бұрын

    ගැහුවද ඌ. සර් කියන්න එපා යකෝ ආමි එකේ ගූ කාපු බල්ලන්ට

  • @erangalakshitha7740
    @erangalakshitha77408 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්..Thank you

  • @nithawijerathna3663
    @nithawijerathna36638 ай бұрын

    Ane athata??? Minisunta adaretada owa karanne salli ganne nadda??danawada oya karana de cocara pidanayakda kiyala yanna bariweida mata???yana yaka koheth wada karanawa??oya kaiwaru gahana yakage pite simenthi miti 50 thiyala geniyala penanawada?

  • @paminduranditha7888
    @paminduranditha78888 ай бұрын

    අපේ සෙට් එක💙💙💙

  • @ontv97
    @ontv978 ай бұрын

    හැමෝම කාලා බීල නිදියගත්තලු නේද..කියන්න වචන නෑ ඉතින් 😂

  • @Niroshanrodrigo91
    @Niroshanrodrigo918 ай бұрын

    ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම බලනවා. ඒත් මේ දවස් වල බලන් ඉන්නේ ඊශ්‍රායල් Agriculture Job ටිකට මොකද උනේ කියන වීඩියෝ එකක් එනකම් . ගිය සතියෙ 14 වෙනිදා ඉදල අමුතු ක්‍රමයකට බදවා ගන්නවලු අපි web එකේ register වෙලා ඉන්නේ 400 වඩා අඩු registration no එකක් තියෙන්නේ ඒත් තාම SLBFE එකෙන් Reply මුකුත් නෑ . ඒ රැකියා සම්බන්ධ වීඩීයෝ එකක් ඕනී මේ එන සතිය තුල.

  • @NilanthiRuhunage-ds1ce

    @NilanthiRuhunage-ds1ce

    8 ай бұрын

    Aniwa

  • @NilanthiRuhunage-ds1ce

    @NilanthiRuhunage-ds1ce

    8 ай бұрын

    Ekatath desapaluwo

  • @suriyabandara74
    @suriyabandara748 ай бұрын

    Thank you The Bullet

  • @shanikaKrishanthi-jf9jl
    @shanikaKrishanthi-jf9jl8 ай бұрын

    ගෑනු ලමයි පුහුණු කරන එකත් පෙන්නන්න පුළුවන් නම් වටිනවා. ගොඩාක් පිරිමි ලමයි ට්‍රේනින් කරන වීඩියෝ දැකලා තියේ. ඒත් ගෑනු ලමයි දැකලා නෑ..

  • @panchi107

    @panchi107

    8 ай бұрын

    Ow eththa kathawa math eka thamai beluwe

  • @chanakadassanayaka663
    @chanakadassanayaka6638 ай бұрын

    Training එක නියමයි. අනිවාර්යෙන්ම හැමෝටම දෙන්න ඕනි අත්දැකීමක්. සුපිරි වැඩක්.

  • @saliyabandara-gw6qt

    @saliyabandara-gw6qt

    8 ай бұрын

    ට්‍රෙිනින්ග් එක මරැ වුනාට මුන්ට තියෙන අයිතිය මොකක්ද සමත් ලමයි ඔතනින් ෆේල් කරන්න... කාගේ නිතිද ඒවා, මාරම කට්ටක් කාලා විභාගෙත්, ගොඩ දාගෙන ස්කිල් ටෙස්ට් එකත් පාස් වෙලා ආවම, ආය මොකද මෙතන උගන්නලා අසමත් කරන්නේ... මාර ලොජික් නේ මේවා..

  • @upulpriyantha3483
    @upulpriyantha34838 ай бұрын

    රටෙ ඉන්න මිනිස්සු වහල් කමට යවන්න උබ්ල ගන්න උස්සහය 😅😅😅

  • @Julian_1990

    @Julian_1990

    8 ай бұрын

    බූරු වහන්සෙ කොරියාවෙ රැකියාවලට ඉන්දියාව, පකිස්ථානය, තායිලන්තය, චීනය, උස්බෙකිස්තාන වගේ ගොඩක් රටවල් වලින් එනව. මේ බොහෝ රටවල් ලංකාවට වඩා ආර්ථික සහ යුදමය අතින් ශක්තිමත් රටවල්. දැන් චීනයෙන්,ඉන්දියාවෙන් මිනිස්සුන් කොරියාවෙ වැඩට එන්නෙ ඒ රටවල් ලංකාවට වඩා දුර්වල හින්දද😅 පිටරටක වැඩට යන එක වහල් වැඩක් කියනව නම් උබල වගේ මෝඩ මූසලයන්ට කියන්න නම් නෑ😅😅

  • @LahiruBandara-hl9hz

    @LahiruBandara-hl9hz

    8 ай бұрын

    Tho wage moda musalayek 😂😂😂

  • @herathjanaka7678
    @herathjanaka76787 ай бұрын

    Matath mage atheethaya mathak una. Thanks.

  • @lasithathilan7428
    @lasithathilan74288 ай бұрын

    Gon part.. mamath oya katta kaala aawe. Aeth aawama dhanagaththe lankawe un karanne mona hu... kiyala. Mamath dan mehe awurudu 10k...👍

  • @nipuniahasya1091

    @nipuniahasya1091

    2 ай бұрын

    Ane puluwan nam kotiyan yann sudukam ehm mond blane poddk kiynn puluwan d 🥺

  • @shashikaprabodh2672
    @shashikaprabodh26728 ай бұрын

    අමතක නොවන දවස් 10ක් ❤

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe75208 ай бұрын

    ඔය ට්‍රේනින් වැඩක් නෑ. ලංකාවේ කම්කරු වෙක් විදියට වැඩ කරපු අවුරුදු 5 ක් වත් මිනිස්සු කොරියාවේ යැව්වානම් ඉවරයි. භාශාව අනිවාර්යයෙන් පුරුදු කල යුතුමයි.ලංකාවේ මහන්සි වෙලා වැඩ කරපු කොල්ලන්ට ,කෙල්ලන්ට කොරියාව නතින්.

  • @VladmirPutinOrg
    @VladmirPutinOrg8 ай бұрын

    මොන ලබ්බකටද අඩේ එක එකාට බැල මෙහෙවර කරන්න රට යන්නේ 😂😂 හෙන වීරයෝ වගේ තමා බැලමෙහෙවර කරන්න යන්නේ.😂😂 Business එකක් කරන් හිටපන්කෝ 😂😂

  • @WitHMyStePs

    @WitHMyStePs

    8 ай бұрын

    හැමෝටම බිස්නස් කරන්න බෑ සහෝ එකඑක මිනිස්සුන්ට තියෙන්නෙ එක එක ප්‍රශ්න

  • @VladmirPutinOrg

    @VladmirPutinOrg

    8 ай бұрын

    @@WitHMyStePs ලංකාවේ බන් වෙනම කේස් එකක් තියෙන්නේ , පොඩ්ඩක් try කරලා වත් බලන්නේ නැහැ නේ ව්‍යාවසායකත්ව මානසිකත්වය 0% යිනේ මෙහේ

  • @rashmikawijenayaka

    @rashmikawijenayaka

    8 ай бұрын

    තමන්ගේ මානසික මට්ටමින් අනිත් අයව මනින්න එපා මිත්‍රයා...😅

  • @tjaquapro8248

    @tjaquapro8248

    8 ай бұрын

    Ithin ub karapnko business, methana awith puka denne, korean gihin ena ayath business karanna dannawa🖕

  • @VladmirPutinOrg

    @VladmirPutinOrg

    8 ай бұрын

    @@tjaquapro8248 ඉතින් උඹ පලයන් රට , මොකද ඉතින් මෙතන ඇවිත් පක දෙන්නේ 😂😂

  • @Mahesh99459
    @Mahesh994598 ай бұрын

    දම්මික සර් .සුපිරිම චරිතයක් ❤

  • @Wkumaraaw
    @Wkumaraaw8 ай бұрын

    Training ekedi wenna ona ekak karanne kisima wedak nethi deyak. Koreawe weda parisarayak me dawas 10di wath kerenne nehe. Machine walin wena anathuru gena, parissamin weda karanna ona widiya, machine ekaka dennek ekka weda karaddi parissamin karana widiya, korean aya ekka getum ethi nowi weda karana widiya, eki meki noki godak dewal thiyenawa koreawata yawanna kalin aduma tharamin ahalawath thiyenna ona dewal. Me kisima deyak me training eke wenne nehe. Eka dawasakata video ekak pennuwa kiyala kisima wedak nehe. Me training eka hariyata wenawanm lankawe kollo ekek hari athak payak parissam karan aye lankawata ae. Kochchara dewal tyeda dawas 10kadi training karawanna. Bhashawa hodatama puluwan un othenta enne 80%k mark gathta ayata thawa aye bhashawa ugannana oneda. Api gya para apita numbers count karannath ugannuwa.. Army eke PTI kattiyawa gennala army training ekak denawa. School cadet wala wage. Ehedi apita tynne school athara competition ekak. Hema dekinma marks ganna tharagayak tynne. Eth ae me korean yana training ekata a wage kisima prayojanayak nethi training ekak denne. Korea yan un ekka thiyena tharahak pirimaha gannawa kiyalai mata hithenne. Lankawe wenna ona nowi anawashya dewal lokuwata karana eka hetiyak kiyala hitha hadagannai tyenne. Koreawata yanne weda karanna. Dawas 10ta apita ehe tyna company warga wala anathuru walin welakila parissamin yana eka pana pitin genna ganna puluwan training ekak thiyanna kiyala me comment eka waga kiwayuthtrk dakiiiwa 🙏🙏🙏

  • @hasithasenarathna8050
    @hasithasenarathna80508 ай бұрын

    Man 2014 giye bagawanthalawe... Wedakma ne....pau kollo duk wedinawa...me puhunuwa wenas wena onee....

  • @ASANKARATHNAYAKA-lx3wn
    @ASANKARATHNAYAKA-lx3wn8 ай бұрын

    Mama 1228 batch eke,niyama wada satahanak,pt wetharakma newei,hoda yaluwo pirisak,basha danuma,ithama watinawa,pt bari awunta ithin meywa alajik,

  • @srikorsong3374
    @srikorsong33748 ай бұрын

    Thamath dammika sir innawa neda..? Api nidagathhe bima.. Dath gelawenna guti kewa ape kollo.. amathaka nowena❤mathaka godak thiyanawa. Athurugiriye.. 176 api

  • @PathumTharuka-xu3vm
    @PathumTharuka-xu3vm7 ай бұрын

    Cadet එක කොපි කරලා 😹 රන්ටැබෙ ගියපු කට්ටියට ඉසි බන් මෙවා 😹

  • @dimuthusanjeewa5703
    @dimuthusanjeewa57038 ай бұрын

    Deshapalakayonge ete mirikana un meke inne Mita wediya dakshayo man dekala tiyenawa me rate munta cheethta andanna ona

  • @user-bz5lz8hx6v
    @user-bz5lz8hx6v8 ай бұрын

    හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා The බුලට්

  • @user-df6im5jv2q
    @user-df6im5jv2q8 ай бұрын

    මාර වැදගත් වටින විඩියෝවක් ❤🙏

  • @Azr900
    @Azr90012 күн бұрын

    ඔයිට වඩා ඇග ෆිට් වෙනව Gym එකට ගියානම් 😂 කොණ්ඩ රැවුල් කපල ෆෝන් නැතුව මොන විකාරයක්ද මේ? කාර්මික යන්ත්‍ර පුහුණුව කෝ? ඒව තමයි වැදගත් හැම මගුලටම වහල්ලු වගේ ඔලුව නවනව මහා අපරාධයක් මේක 😂

  • @asirimadushan1047
    @asirimadushan10478 ай бұрын

    Mage kakula kadila thama hodawegena yanne.plet ekak dala thinne. Mata corse eka karala koriyan yanna bari weida kakula kota ada nha .thama hodawegena yanne

  • @cristyvs
    @cristyvs8 ай бұрын

    1218 කණ්ඩායමේ අපි ❤

  • @user-ot3xn2li3i
    @user-ot3xn2li3i4 ай бұрын

    තට්ටෙ ගාලා රැවුල් බාලා හිරෙන් පැනපු උන් වගේ කොරියන් යන්න වෙන්නෙ සැප සැප 😂😂

  • @yasithadheshapriya
    @yasithadheshapriya6 ай бұрын

    කාලා බිලා බුදියගෙන විභාග පාස් උනේ කොහොමද😉😉

  • @china00-bt5lh
    @china00-bt5lh6 ай бұрын

    Eps විභාගය තියන්නේ HRD එකෙන්නම් ඇයි මේ විදේශ සේවා එකෙන් ට්‍රෙනින් කියලා එකක් දෙන්නේ.ඒකත් එහෙනම් කොරියන් අයම තීරණේ කරලා එයාලට ඕනේ විදිහට අපව ට්‍රෙනින් කරවන්න පුළුවන් නේ.army ට්‍රෙනින් කොරියන් යන අයට අදාල වෙන්නේ කොහොමද.මෙකේනුත් කරන්නේ අහිංසක ලමයිගෙ සල්ලි ගසා කන එකනේ..mchine ගැන ට්‍රෙනින් එකක් දුන්නනම් ඒත් කමක් නෑ .වෙන රටවල් වල කොල්ලෝ ලස්සනට කොරියන් යනවා ලංකාවේ කොල්ලෝ හිරකාරයෝ වගේ යවන්නේ ඇයි..

  • @SF.Podda.69

    @SF.Podda.69

    3 ай бұрын

    ඒකතමයි මචන් මටත් තේරුන් ගන්න බැරු මොකටද ආමීට්‍රේනින්.ඇයි අපෙ අහින්සක කොල්ලො කෙල්ලො මේතරම් රිද්දන්නෙ.ලංකාවෙ අපි ඒතරම් පවුකරපු ජාතියක්ද

  • @priyankarathanuj6784
    @priyankarathanuj67848 ай бұрын

    බුද්දික දසනායක සර්🙏🇱🇰🇰🇷

  • @IshiniImashini
    @IshiniImashini6 ай бұрын

    ගැහැණු ළමයි කොරියාවට ගන්න ප්‍රමාණය 10% ද රිප්ලයි එකක් ඕන

  • @cookwithgirl-1046
    @cookwithgirl-10468 ай бұрын

    45 care giver man kala .... 45 course 1ke fit eka maru herath sir abekon sir 😊Korean passe wela web idala ain una.

  • @Hima_-sh1xs

    @Hima_-sh1xs

    7 ай бұрын

    Oya exam karada

  • @sandeshss3232
    @sandeshss32328 ай бұрын

    Kisima wadakata na oya training eka 😅 mehetanam kisima watinakamak na

  • @pasindumalshan1976
    @pasindumalshan19768 ай бұрын

    අපෙ සෙට් එකහ් ❤✌️

  • @Shilpakala
    @Shilpakala6 ай бұрын

    Nodakin kisima wedk nathi training ekak..a madiwata mun konde kapanna kiynwa naki heththata pissu

  • @aruna4736
    @aruna47368 ай бұрын

    කොන්ඩෙ ඔච්චර කොටට කපන්නෙ මොකද?

  • @cookwithgirl-1046
    @cookwithgirl-10468 ай бұрын

    Herath sir dekkath satutui herath sir ge fit eka hodai

  • @biyurangasiriwardhana4975
    @biyurangasiriwardhana49758 ай бұрын

    Dammika sir nam patta porak adarei sir

  • @charithgamage5126
    @charithgamage51267 ай бұрын

    moha wesige puthala .gon hetha pakev training dennbe.kollonge kodu damage wenawa weradi exercise

  • @sandanimalshani1672
    @sandanimalshani16728 ай бұрын

    පුහුනුවක් දෙන එක හොදයි නැත්තම් කැද හැලි ටිලක් තමයි යන්නෙ

  • @Julian_1990

    @Julian_1990

    8 ай бұрын

    අනිවාර්යෙන්ම ❤

  • @dushansachintha4529
    @dushansachintha45295 сағат бұрын

    කොරියාවට යනවනම් මේකට යන්නම ඕනේද මේකෙන් මොකක්ද පූරුදු කරන්නේ

  • @shiran2695
    @shiran26958 ай бұрын

    අනේ මන්ද බන් අපේ උන් හෙන පව් බන් 😪

  • @shantechacademyonly9296
    @shantechacademyonly92964 ай бұрын

    මුන් 5.30ට නැගිටල තියෙන්නේ , අපි 4.30ට නෙ නැගිට්ටේ,🙄🙄

  • @onlinejobsri

    @onlinejobsri

    19 күн бұрын

    Mehema ne malli oya oys trenin ekata gihin balanna kohomada kiyala .apitath puluwan 4.30ta nagitinna

  • @user-qr8uf7ce3u
    @user-qr8uf7ce3u7 ай бұрын

    කොරියන් යන හැමකෙනෙක්ම මෙ ට්‍රේනින් එක ගන්න ඔනෙමද දන්නෙ නැති නිස අහාන්නෙ

  • @malindabandara1489

    @malindabandara1489

    7 ай бұрын

    Ow training eka aniwaryen karanna ona

  • @user-dq2mr8gr1p
    @user-dq2mr8gr1pАй бұрын

    තාමත් ආදරෙයි එ කොස් එකට ❤❤❤

  • @user-lw7lz9mf8c
    @user-lw7lz9mf8c2 ай бұрын

    මාස ගානක් තිස්සෙ පාඩම් කරලා එක්සැම් එක පාස් උනාට පස්සෙ මේ පුහුණුව බැරු උනොත් කොරියන් හීනේ බොද වෙනවද😢

  • @samudrapriyadarshani3

    @samudrapriyadarshani3

    Ай бұрын

    Ekane ane,mawa kada watuna,

  • @ChamaraChamara-ue6yz
    @ChamaraChamara-ue6yz8 ай бұрын

    3 වෙනි සෙට් එකේ කීයෙන් වගේ බලයිද?

  • @chinthaka6736
    @chinthaka67368 ай бұрын

    කොරියාවෙ ගිහින් කෑම කද්දි ආචාර කරන්නෙ නෑ දම්මික සර්.

  • @user-dh5gw6pf1x

    @user-dh5gw6pf1x

    6 ай бұрын

    මොන ප ක යෙක්ද මේ දම්මික කියන්නෙ

Келесі