කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක් 😍🇰🇷 | new job 165000 for 2024 in south korea

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
දකුණු කොරියාවෙ 2024 වසර සදහා නව රැකියා 165000ක් නව අංශත් සමග
#korean #southkorea #christmas #shopping #chocolate #koreanjob #koreanlanguage #eps
මගේ තව වීඩියෝස්
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා

Пікірлер: 735

  • @tharidusandeepa9262
    @tharidusandeepa92626 ай бұрын

    🇰🇷❤ හැමෝගෙම හීන මේ අවුරුද්දේ හැබෑ වෙන්න් ඕනී ❤️‍🩹🥺

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @kaweeshadilruk2214
    @kaweeshadilruk22146 ай бұрын

    යන්න ඉන්න අපේ උන් ඔක්කොටම ඉක්මනට යන්න ලැබේවා 💖🇰🇷 මරු අයියා ❤️

  • @chavindu8659

    @chavindu8659

    6 ай бұрын

    ඔයාටත්

  • @user-ts6vi5mo3z

    @user-ts6vi5mo3z

    6 ай бұрын

    Thank you 🤍🥺🇰🇷🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @NayaniRupika-fj5ep

    @NayaniRupika-fj5ep

    6 ай бұрын

    ​@@Lasavlog, අයියේ මං විභාගේ පාස්,නමුත් skill එක අවුල් ගියා. ඒ නිසා මම welding වලින් එන්න බැලුවේ . welding වලට කෝටා ලංකාවට තියෙනවද ?. E 7-4 visa එක හොදයිද පොඩ්ඩක් කියන්න පුළුවන්ද

  • @kaweeshadilruk2214

    @kaweeshadilruk2214

    5 ай бұрын

    @@NayaniRupika-fj5ep me para aya exam liynna gemk ghgnna puluwan brother ❤️

  • @user-zo8wb3xn6f
    @user-zo8wb3xn6f6 ай бұрын

    මාත් මෙ අවුරුද්දේ ලියනවා ❤️ හැමොගේම කොරියන් හීනෙ සැබැවේවා 🥺🇰🇷❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @HashChe-hw3op

    @HashChe-hw3op

    6 ай бұрын

    Oya kged clz ynne mt visthara kiynwd

  • @Tharindu950
    @Tharindu9506 ай бұрын

    හැමෝගෙම කොරියන් හීනෙ සැබෑ වේවා...!!!බුදු සරනයි ❤🙏දෙවි පිහිටයි

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @road6025
    @road60256 ай бұрын

    දුප්පත් අපේ එකම හිනේ... හැමෝගෙම හීන සෑබෑ වෙන්න ඔනේ ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Sanduninisansala822
    @Sanduninisansala8226 ай бұрын

    මහන්සි වෙලා පාඩම් කරන හැම කෙනාගෙම සිහිනය සැබෑ වෙන්න රැකියා අවස්ථාව වැඩි වෙන්න ඕන ...💖🇰🇷💖 වීඩියෝ එකට බොහොම ස්තුතියි .. හැමදාමත් නිදුක් නිරෝගීව සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන .. තෙරුවන් සරණයි ..🥰🇰🇷🥰

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-zo8wb3xn6f
    @user-zo8wb3xn6f5 ай бұрын

    මම සහ කොරියන් එක්සෑම් එක ලියන හැමෝටම කොරියන් යන්න ලැබේවා ❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන්

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs6 ай бұрын

    මොරාල් එක බැහැලා තිබ්බේ මේක බැලුවට පස්සේ අයෙත් පට්ට ගැම්මක් ආවා අනිවාරෙන්ම කොරියන් එනවම තමයි මට වයස 18 මේ පාර exam ලියනවා අනිවාරෙන් කොරියන් වලදි හම්බුවෙමු අයියා ❤

  • @kumudiniperera7765

    @kumudiniperera7765

    6 ай бұрын

  • @kumudiniperera7765

    @kumudiniperera7765

    6 ай бұрын

    18 n liyanna puluwanda exam

  • @NaveenMaleesha-rj2vs

    @NaveenMaleesha-rj2vs

    6 ай бұрын

    @@kumudiniperera7765 ඔව්

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    සුපිරිම

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    පුලුවන්

  • @akshiiduwara-ns9dp
    @akshiiduwara-ns9dp6 ай бұрын

    හීනෙට මහන්සි වෙන කොල්ලො කෙල්ලෝ ඔක්කොටම ජය වෙන්න ඕන 24❤ සිහින දේශයට යන්න වරම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝම උපරිමයෙන් මහන්සි වෙමු❤️🇰🇷

  • @SLBUSCLUBOFFICIALPAGE

    @SLBUSCLUBOFFICIALPAGE

    2 ай бұрын

    *🚍😘😚💕💖❤️💗💓අනිවාර්යයෙන්ම💓💗❤️💖💕😚😘🚍*

  • @kavindalakshan8849
    @kavindalakshan88496 ай бұрын

    හැමොගෙම කොරියන් හීනය හැබැවෙවා 🎉❤. අයියේ මත් මෙ අව්රුද්දේ එක්සම් එක ලියනවා 🥰

  • @kumudiniperera7765

    @kumudiniperera7765

    6 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @diaryofnuwan366
    @diaryofnuwan3665 ай бұрын

    😓❤ මේ අවුරුද්දෙ අප්‍රේල් වලට අවුරුදු 30ක්. ජීවිතේ හොදම කාලෙ කාලකන්නි විදියට ගෙවුන.. ගෙවුවා. දැන් තමයි මොලේ පෑදිලා වැඩ කරන්නෙ. මේ කමෙන් එක දකින එක කොල්ලෙක් හරි දැන් මට දැනෙන හැගීම තේරුන් අරන් අඩුවයසින් ගේමක් ගහන්න හිතාගත්තොත් ඇති❤❤😌

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් ඒ උනාට කොයි දේටත් පරක්කු කියල් දෙයක් නෑ සහෝ

  • @chathurikaanushani6480

    @chathurikaanushani6480

    2 ай бұрын

    Oya hariyatama Hari matath 30k lassanama kaale duk winda .Eth parakku ne suba pathum

  • @sameerasesath3898

    @sameerasesath3898

    Ай бұрын

    මට අවුරුදු 2.7ක ලමයෙක් ඉන්නව. වයස 30 ඉතිං , ඔයා කොහොමද පරක්කු වෙන්නෙ.

  • @shasinthaprabath229
    @shasinthaprabath2296 ай бұрын

    🙏🇰🇷✈️❤️..2025 හේ තමා මම විබාහගේ ලියන්නේ පඩම් කරන ගමන් තමා මේ මම මේ විඩි යෝ එකා බැලුවේ.. 🇰🇷💗✈️❤️ මමත් ඉක්කමනටම කොරියාවටා එනව 🇰🇷🙏🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    සුපිරිම

  • @Hirusha7687
    @Hirusha76876 ай бұрын

    ඒහෙනම් අපිට තව අඋරුදු 7 කින් විතර රස්සා නැති වෙන්නැති වෙයි ඒනම් අපිට යන්න පුලුවන් නේද අයියේ ❤❤❤ ජය වේවා . පරිස්සමින් ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    පුලුවන් වෙයි

  • @videoparadise8121
    @videoparadise81216 ай бұрын

    හීන දකින හැමෝටම ඉක්මනින්ම යන්න ලැබේවා ❤🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @honorhuawei3574
    @honorhuawei35746 ай бұрын

    මගේ මල්ලි අද ආවා මල්ලි

  • @sithu7983

    @sithu7983

    6 ай бұрын

    😇

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා එයාට

  • @honorhuawei3574

    @honorhuawei3574

    6 ай бұрын

    ස්තුතියි මල්ලි ❤️❤️ බුදු සරණයි

  • @LakshaniMadushika-sh7tk
    @LakshaniMadushika-sh7tk6 ай бұрын

    හැමෝගෙම කොරියන් යන හීනය හැබෑ වේවා ❤

  • @akshiiduwara-ns9dp

    @akshiiduwara-ns9dp

    6 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-jz9qv9mi7n
    @user-jz9qv9mi7n6 ай бұрын

    ඉක්මනින් සනීප වෙන්න අයියේ.❤ ඉක්මනින්ම මටත් එන්න ලැබෙන්න ඕනි 😌

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් ඉක්මනින් එමු

  • @MADHUSHAN-VLOG
    @MADHUSHAN-VLOG6 ай бұрын

    ආ ලසා බොරෝ...ආදරේයි අපිව මෙ විදිහට මොරාල් කරනවාට...එකෙන්ම..හැමදාම බලනවා ඔයාගේ විඩියෝ ...❤❤❤❤ගැම්මක්...කොල්ලො

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @hashiniMaduwanthi
    @hashiniMaduwanthi6 ай бұрын

    Lasa aiye oyage videos man hamadama balano.balapu videos ayeth balano e tharam lassanai.korean Enna asa hamotama me aurudda mahansi wela weda Kara Ganna.mokada Dan tharagaya wedi.paradunath game eka atharainna epa.kattak kala Ganna jeewithe hari lassanai.api hamoma duppath ipadunu dawase idan.thamange hithe haiyen jeewithe dinanna uthsaha karanna.edata apigana apitama adambarayak danei.lasa aiye hamadama oyath hodin sathutin parissamen inna.oya karana udauwa hamotama eka loku pinak.thanx❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි සහෝදරී

  • @chameen6266
    @chameen62666 ай бұрын

    පාඩම් කරන්න කම්මැලි හිතුන හැම වතාවකම මේ චැනල් එකේ වීඩියෝ එකක් බලල මෝටිවේට් උනා.. ඇත්තම කතාව❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Mamath motivat una. Hoda dewal tikak karanmam saho

  • @madumaduwa2063
    @madumaduwa20636 ай бұрын

    අපේ එකම හිනේ korean🥺🇰🇷❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    සුපිරිම

  • @sasindudananjaya1610
    @sasindudananjaya16106 ай бұрын

    හැමදාමත් කියනව වගේ ඔයා පට්ට කොල්ලෙක් අයියෙ. කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනෙ.බුදු සරණයි 🖤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Oyaatathh

  • @Darh63
    @Darh636 ай бұрын

    බුදුසරණයි අයියේ ඔයාට.බොහොම ස්තුතියි පින් මේවා කියලා දෙනවාට.පරිස්සමෙන් ඉන්න.ජයවේවා👍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @pulasthilaksahan3971
    @pulasthilaksahan39716 ай бұрын

    මේ කරන සේවයට බොහෝම පින් ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @user-pd6uv5wc7f
    @user-pd6uv5wc7f6 ай бұрын

    Thank you ayye oya API venuven Karana me deta oyata godaaak sthuthi theruvan saranai obata obage jeevithaya thava thavath sarthaka veva

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඔයාටත්

  • @user-zk1jb7bt5n
    @user-zk1jb7bt5n6 ай бұрын

    ඔයාට ගොඩක් පිං අයියේ මේවගේ වීඩියෝ කරන්වට අපිට දැනගන්න... ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st6 ай бұрын

    Oyage vidiyo hari watinawa lasa aiye e pinama ati oyata hariynna .thwa vidiyo denna ape hithh hadenna

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @dushyanthasamarapala6213
    @dushyanthasamarapala62136 ай бұрын

    අදහස් ටික ගොඩක් වටිනවා

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @dilminiperera6719
    @dilminiperera67196 ай бұрын

    මාත් මේ අවුරුද්දේ korean exam එක කරලා එන්න ඉන්නේ. දැන් clz යනවා.කොරියන් ඉගෙන ගන්න😃❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    නියමයි

  • @ashanmadu6696
    @ashanmadu66966 ай бұрын

    අපි හැමෝම වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරලා මේ වගේ වැදගත් වටිනා කරුණු අපි වෙත ලබා දෙනවට ඔයාට ගොඩක් පින් 🙏🙏🙏... Bs dp ජය වේවා

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @sachiweerasingha8404
    @sachiweerasingha84046 ай бұрын

    Thank you aiye information walata ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Always welcome

  • @udaniprarthana7200
    @udaniprarthana72006 ай бұрын

    කොරියාවට යන්න ඉන්න හැමෝගෙම හීනේ ඉක්මන්ටම හැබෑ වෙන්න ඕනේ🥺💗

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Pasindumusic910
    @Pasindumusic9106 ай бұрын

    තෙරැවන් සරනයි අයියට 🙏🙏🙏🧡

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @chandimailesingha8969
    @chandimailesingha89696 ай бұрын

    උබ නමි මාරයි බන් සුපිරියි❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-qq5uk8ke7w
    @user-qq5uk8ke7w2 ай бұрын

    ගොඩක් වටිනවා අය්යේ ඔයා මේ කරන දේ 🥺

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @wasanthakumari8657
    @wasanthakumari86575 ай бұрын

    හැමෝගේම තමන්ගේ සියලු හීන ඉක්මනින් සාර්තක වේවා , මගේ දරුවාට සියලු බලාපොරොත්තු ඉක්මනින් සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා , බොහෝම ස්තුති ඔබ, තෙරුවන් සරණයි 💕💐😍🙏

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් තෙරුවන් සරණයි

  • @heshanitharuka571
    @heshanitharuka5716 ай бұрын

    Thank you apiwa denuwath karanawata....🙏 apiatath enna puluwan me aurude aniwarenma

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @-chathum.sadaruvan_
    @-chathum.sadaruvan_6 ай бұрын

    අපේ යන්න ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොගෙම හීන ඉක්මනට හැබෑ වෙන්න ඕනා ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    aniwa

  • @harsh29126
    @harsh291266 ай бұрын

    Thank you so much aiya❤😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Welcome 😊සහෝ

  • @ASANKARATHNAYAKA-lx3wn
    @ASANKARATHNAYAKA-lx3wn6 ай бұрын

    Machan koreyan job wala atthama setuation eka video akak karanna,aluthen ana okomalama wage hethan ene mehe hare sundarai keyala,mage ada athe agelak thuwala wuna pilipen kolek nesa.mehe sapa wagema duka ganath videyo akak karana sahodaraya,bs

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් මචං මං කන්ටේනර් සීන් එක කලෙත් ඒකමයි

  • @MUSICSANA698
    @MUSICSANA6986 ай бұрын

    aththama kathawa❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @dkgamere8213
    @dkgamere82136 ай бұрын

    අයියේ ගොඩක් ලාෙකු දැනුමක් ලැබුනා Tnx😙

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @sandaruwantharanga3881
    @sandaruwantharanga38816 ай бұрын

    Jaya wewa ayya❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම

  • @user-ek3zf8dj3b
    @user-ek3zf8dj3b6 ай бұрын

    හැමෝගෙම හීන හැබෑ වේවා❤🎉 🇰🇷❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @pointofbhanu8206
    @pointofbhanu82066 ай бұрын

    good video machan

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක් භානු අයියා

  • @Shanu_girl_official
    @Shanu_girl_official6 ай бұрын

    Budu saranai ayye 🧡🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @DanushkaSenanayaka-ui4dg
    @DanushkaSenanayaka-ui4dg6 ай бұрын

    ❤aderai lasa aiya gammak tamai .jayawewa ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @A.B.Wijesunadara
    @A.B.Wijesunadara6 ай бұрын

    Supiriyak thama😍😍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @neuranebula
    @neuranebula6 ай бұрын

    ඔයා ඉතින් එල බොක්කක් තමයි. එහෙදි හම්බේමු❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @sahanpiyumal2425
    @sahanpiyumal24256 ай бұрын

    Visa එක වෙනස් කරගෙන රටේ දිගු කාලයක් ඉන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් කරමු

  • @indunilmunasingha

    @indunilmunasingha

    6 ай бұрын

    ❤​@@Lasavlog

  • @Nirwanaya_නිර්වාණය
    @Nirwanaya_නිර්වාණය6 ай бұрын

    අයියේ කොරියන් exam එක පාස් උනාට හොදටම කොරියන් කතා කරන්න අමාරු කෙනෙක්ට වැඩ කරගන්න අමාරුද තේරුම් ගන්න පුලුවන් වෙයිද එයාලා කියන ඒවා.😐😐 මම බය වෙලා ඉන්නේ භාෂාව තේරුම් ගන්න බැරිවෙයි කියලා කතාකරගන්න බැරිවෙයි කියලා

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Kees ekak nee kiyala denawa

  • @ravindusampath976
    @ravindusampath9766 ай бұрын

    සුපිරිම සුපිරිියි අයියා විඩියො එක😊❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @ravindusampath976

    @ravindusampath976

    6 ай бұрын

    @@Lasavlog 😇

  • @shashinimadhushika9908
    @shashinimadhushika99086 ай бұрын

    Thanks aiya❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @Adeesha_sanajana17.
    @Adeesha_sanajana17.6 ай бұрын

    හැමොගෙම සිහිනය හැබෑ වේවා !! මාත් ලබන පාර එක්ස්සෑම් ඒක කරන්නෙ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @Adeesha_sanajana17.

    @Adeesha_sanajana17.

    6 ай бұрын

    @@Lasavlog adrey 😍👍

  • @user-mb7ok7mi9o
    @user-mb7ok7mi9o6 ай бұрын

    Supiri hadawathak❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @isharalakshan3010
    @isharalakshan30106 ай бұрын

    Koriyawa enna vitharai balaporoththuwa ona job anshayak.ikmanata enna puluwa mona job anshayenda yalu.vidiyo supiri digatama karanna budu saranai kollo❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    එහෙම කියල නෑ සහෝ. කොයි අන්ශයත් එකම විදියයි නිෂ්පාදනනම් වැඩී හැබැයි

  • @Udithanavodh
    @Udithanavodh6 ай бұрын

    Aiye oyage video eka supiri❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @sadunisithara8176
    @sadunisithara81766 ай бұрын

    ❤️❤️❤️❤️💪💪💪👍👍👍👍❤️❤️❤️ තුණුරුවන්ගේ සරණයි !! ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn6 ай бұрын

    බොහොම ස්තූතියි🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @pathumnirmal3036
    @pathumnirmal30364 ай бұрын

    හැමොගේම කොරියන් හීනේ හැබැවේවා.!👊❤ බුදු සරණයි.!🙏🙏 හැමොටම ❤ පරිස්සමෙන් ඉන්න 👊❤ බුදු සරණයි.!🙏🙏 අයියේ ❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් ඔයාගෙත්

  • @heshanyasarathna8191
    @heshanyasarathna81916 ай бұрын

    ගොඩක් ආදරෙයි අයියා

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @menukaharitha4004
    @menukaharitha40046 ай бұрын

    සුපිරි ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @isurudhananjaya4910
    @isurudhananjaya49106 ай бұрын

    super vedio😍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @supunishanika128
    @supunishanika1286 ай бұрын

    Aiya vediyo ekak danakan balan hitiye

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි 😍

  • @shamikasuresh9673
    @shamikasuresh96735 ай бұрын

    ස්තුතියි බ්‍රෝ...❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @Hashen_bopath
    @Hashen_bopath6 ай бұрын

    මේ අවුරුද්දෙ හැමෝගෙම හීනෙ හැබැ වෙන්න ඕනෙ ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @emoneyweb-eg4ou
    @emoneyweb-eg4ou6 ай бұрын

    සුපිරි අයියෙ❤🎉

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @sithu7983
    @sithu79836 ай бұрын

    අපි හැමෝගෙම හීන මේ අවුරුද්දෙ ඉශ්ට වේවා !

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-ul4cf1nh5z
    @user-ul4cf1nh5z6 ай бұрын

    Hyundai නැව් kampany ekaka video ekak gennako lasa aiye ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    කරමු

  • @supunishanika128
    @supunishanika1286 ай бұрын

    Ane ilaga video eka genulamainta ena agriment gena karannakoo

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    විශේෂ කෙනෙක් එක්කමන්කරන්නයි ඉන්නෙ

  • @supunishanika128

    @supunishanika128

    6 ай бұрын

    @@Lasavlog balagena innava e video eka danakan

  • @wishwajithgimhana7283
    @wishwajithgimhana72836 ай бұрын

    Supiri ayye ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @SadarusiruDameesha1482
    @SadarusiruDameesha14826 ай бұрын

    බුදු සරණයී ජය වේවා 💗🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරනයි

  • @kpopblinkks
    @kpopblinkks6 ай бұрын

    අයියේ අලුතින් හෝටල් අංශය කියල ඇවිල්ල තියෙනවද දැන් ?? පුළුවන් නම් එක ගැන හොයලා වීඩියෝ එකක් දෙන්නකෝ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    කරන්නම්

  • @shalith2002
    @shalith20026 ай бұрын

    ආදරෙයි අයියේ ❤️❤️🥰

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @isharalakshan3010
    @isharalakshan30106 ай бұрын

    den wayasa 24 karagathu deyak ne thama kela una hodatama saho. 2025 exsem liyanna inne.lankawe job epa wela inna mage bala poruththuwa.koriyan enna.Ikmanata koriyan enna pulwan mona anshayenda saho.❤ chanal eka supiri ela❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    25එ කරමු

  • @user-nf5nw4tt7z
    @user-nf5nw4tt7z6 ай бұрын

    Thank you very much brother

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @shashira3674
    @shashira36746 ай бұрын

    සුපිරි👍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @user-we8zu6kn3x
    @user-we8zu6kn3xАй бұрын

    සිහින සැබෑ වේවා 😇 😊

  • @eldoraplantation7192
    @eldoraplantation71922 ай бұрын

    මල්ලි ඔයා අපේ රටේ කොල්ලන්ට දෙන්නෙ හොඳ අදහසක් ❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @HarshaSubash-hi2iy
    @HarshaSubash-hi2iy6 ай бұрын

    අනිවාර්යයෙන් එනවා ❤❤..

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @dinupamaarvindi3743
    @dinupamaarvindi37436 ай бұрын

    good job ayya.❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth6 ай бұрын

    ❤ thnx ayya

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰🥰

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv6 ай бұрын

    හැමදෙනාගේමයි සිහිනය සැබෑ වේවා මගෙන් සුභ පැතුම්

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-jo2dr7pc5s
    @user-jo2dr7pc5s6 ай бұрын

    Super good luck ❤❤🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Thank you 🙌

  • @randimasugathadasa7459
    @randimasugathadasa74596 ай бұрын

    ජය වේවා ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඔයාටත්

  • @randimasugathadasa7459

    @randimasugathadasa7459

    6 ай бұрын

    @@Lasavlog 🥰🥰

  • @chathurikaanushani6480
    @chathurikaanushani64802 ай бұрын

    Adarei sahodaraya❤🙏🏻

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @neranjagodamunna1154
    @neranjagodamunna11546 ай бұрын

    Niyamai bro api enawa ayama koreyawata adarei koreyawata ekanam

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @user-ww7uu1wu4u
    @user-ww7uu1wu4u6 ай бұрын

    Obe kathawa 100%1000k hari yaluwa tnx dunna watina adahas tikata

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @user-ww7uu1wu4u

    @user-ww7uu1wu4u

    6 ай бұрын

    @@Lasavlog yalu korean exam karanna join wenne kohomada

  • @HESH999
    @HESH9996 ай бұрын

    Bs brdh 💙

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @user-zk1jb7bt5n
    @user-zk1jb7bt5n6 ай бұрын

    අයියේ ඔයා ආපු විදිහත් පොඩි වීඩියෝ එකක් කරන්නකෝ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    මං කරල ඇත්තෙ සහෝ

  • @PASINDU-KOREA1
    @PASINDU-KOREA16 ай бұрын

    Supiri ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @sethniwarnakula2293
    @sethniwarnakula22935 ай бұрын

    Thankyou aiya ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @Nadun_kaveesha
    @Nadun_kaveesha6 ай бұрын

    ලසා Brother පුළුවන් නම් සිම් ගැන video එකක් ගේනවද plz 🤝♥️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    කරන්නම්

  • @HashChe-hw3op
    @HashChe-hw3op6 ай бұрын

    Tnx ayya ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @AmilaNuwan-qe5ls
    @AmilaNuwan-qe5ls6 ай бұрын

    Theruwan saranayi ayiye ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Anu10dil
    @Anu10dil6 ай бұрын

    Me aurudde enawamai 🇰🇷❤️ budusaranai aiya

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @samithlaksan3541
    @samithlaksan35416 ай бұрын

    කොහෙද ඉතිම් ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰🥰💰

  • @sanjayamaduwantha4548
    @sanjayamaduwantha45486 ай бұрын

    ❤️🇰🇷💪

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰🥰🥰🇰🇷

  • @gayandhammika722
    @gayandhammika7226 ай бұрын

    ❤❤Hamogema hina yanna labewa mata

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka76 ай бұрын

    ජිවිතේ ලොකුම හීනෙ ♥️🥺

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම

Келесі