කොරියාවෙ රැකියාවකට යනවනම් මේ දේවල් කරන්න එපා | dont do those, when you need to go korea

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියාවෙ රැකියාවකට යන්න හිතනවනම් මේ දේවල් නොකරන්ම පරිස්සම් වෙන්න
#korean #southkorea #christmas #shopping #chocolate #koreanjob #koreanlanguage #eps
මගේ තව වීඩියෝස්
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා

Пікірлер: 1 300

  • @Lasavlog
    @Lasavlog7 ай бұрын

    දත් පුරවගන්න කිවුවෙ මෙඩිකල් එහෙම අවුල් යන නිසා නෙවෙයි මෙහෙදි කරදරයි නිසා..❤

  • @BharathaNipun-yq2ys

    @BharathaNipun-yq2ys

    7 ай бұрын

    කරදර කිවුවෙ

  • @user-lb7xo1mf1l

    @user-lb7xo1mf1l

    7 ай бұрын

    Thank you❤😊

  • @user-ks6po9cv6h

    @user-ks6po9cv6h

    7 ай бұрын

    Thanks bro. ❤

  • @HangukHub

    @HangukHub

    7 ай бұрын

    මෙඩිකල් එකේදි දත්වල ප්‍රශ්නයක් තිබ්නොත් මෙඩිකල් එක ෆේල් කරනවද?

  • @dimazdeep6464

    @dimazdeep6464

    7 ай бұрын

    අය්යේ මම chef කෙනෙක් වෙන්න ඉගෙනගන්න ගමන් ඉන්නේ.ඒ අතරතුර ආපු ආරථික ප්‍රශ්න නිසා මම koreyan course එක කරා(මම 2023 2nd batch එකේ.අපි දැන් medical එහෙම ගියා.තාම web එකට වැටිලා නෑ.) **අයියේ මට දැනගන්න ඕන මම කොරියාවට ආවට පස්සේ මට වැඩ කරන ගමන් කරන්න පුළුවන් cookery side එකේ courses තියෙනවද ? **ඒ course වලට මොකක්ක්හරි goverment එකෙන් certificate එකක් දෙනවද ? **ඒ cetificate අන්තර්ජාතිකව පිළිගන්නවාද ? **එහෙම course එකක් කරන්න පුලුවන්නම් මට තියෙන්න ඕන qualification මොනවහරි ඉල්ලනවද? මගේ පොඩිකාලේ ඉදන්ම තිබුන හීනයක් තමයි chef කෙනෙක් වෙන එක.එත් chef කෙනෙක් වෙන්න කලින් අපු ආර්ථික ප්‍රශ්න නිසා මම කොරියන් exam ලිව්වා. අනේ අයියේ පුලුවන්නම් මේ විස්තර ටික හොයල දෙන්නකෝ... ලොකු උඅදව්වක්..

  • @shakuwk5606
    @shakuwk5606Ай бұрын

    බොහොම කලකිරීම් මැද්දේද්,කවමදාවත් රටකට යන්න හීනෙන්වත් නොහිතපු මොහොතක දැක්ක vedio එකක්.කරන ව්‍යාපාරය කඩන් වැටිලා ණය ගොඩක් මැද හිර වෙලා ,මේ අපායෙන් ගොඩ එන්න මොකක්ද කරන්න ඕනේ කියලා මම හිත හිත ඉන්නේ..😢 මේක දැක්කාහම හිතුනා කොහොම හරි අමාරුවෙන් උනත් exame එක ගොඩ දාගෙන කොරියාවට යන්න ඕනේ කියලා.30 ගනන් පැනලා 39 කියන cutoff එක ලග මම ඉන්නේ.ඒත් කොහොම හරි ගොඩ යන්න ඕනේ.මේ ජිවිතේ පරදින්න මම ආස නෑ.මම නිසා ජිවිතේ ලබපු දරුවෝ,මගේ නෝනා හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ.ඒ වෙනුවෙන් මම හැම දේම කරනවා.

  • @user-kz5vm3wv3e
    @user-kz5vm3wv3e6 ай бұрын

    මට වයස 18 යි.2025 අනිවාරෙන්ම කොහොමහරි විභාගේ පාස් වෙනවා.මේක දකින ඔයාලත් හොඳට පාඩම් කරලා අපි කොහොමහරි අපෙ හීන හැබෑ කරගමු ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    මේ අවුරුද්දෙම බලමු

  • @user-kz5vm3wv3e

    @user-kz5vm3wv3e

    6 ай бұрын

    ඔව් අයියා කොහොමහරි කරනවා ♥️🥰

  • @malithsanjaya9038

    @malithsanjaya9038

    2 ай бұрын

    Mamath aniwarenma

  • @jayashanrathnayaka7010
    @jayashanrathnayaka70107 ай бұрын

    මට 18 යි මම මේ අවුරුද්දේ මේ මැච් එක ප්ලේ කරන්න ඉන්නේ 🖤 🤝🇰🇷 හැමෝගේම බලාපොරොත්තු ඉශ්ට වේන්න එච්චරයි 🇰🇷 එකම දේ මේ හිනේට යන්න ලැබේවා අපි ඔක්කෝටම 😌🤝

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය

  • @Chinthaka08
    @Chinthaka087 ай бұрын

    ඇත්ත අයියෙ කොරියන් හීනය ගැන පවුලෙ අය විතරක් දැනගත්තොත් ඇති 🙂 අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @dahamisankalpana-is2fo

    @dahamisankalpana-is2fo

    4 күн бұрын

    ​@@Lasavlogexam liyla pass una kiymuko ikmnt agreement eyda gnu lmyt😢

  • @niroshanjagoda
    @niroshanjagoda7 ай бұрын

    Happy new year❤...ඒ උනත් 24/1/1 හදිසි ගින්නකින් මියගිය කොරියන් කොල්ලට නිවන් සුව😢

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    නිවනින්ම් සැනසේවා මට විස්තර ටික තවම හම්බුනේ නෑ

  • @user-rg3ng7ne4f
    @user-rg3ng7ne4f7 ай бұрын

    සියලු බලාපොරොත්තු ඉටුවෙන සුභ නව වසරක් වේවා...! 새해 복 많이 받으세요...! Happy new year...! 🌼🙏❤️‍🩹 අයියා ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @tharushinavodya387
    @tharushinavodya3877 ай бұрын

    Thank you ayya godak watina video ekk❤ Happy new year ❤️🙏

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @user-lb7xo1mf1l
    @user-lb7xo1mf1l7 ай бұрын

    Happy New Year ඔයා මට ලොකු හයියක් අයියේ දාසින් දවසක් ඔයාගේ වීඩියෝ බලලා දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ඔයාට ගොඩක් පින් ❤ මං කොරියන් එනවා ඔයාට ජේසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්😊❤🙏

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය වේව සහෝ

  • @sudumanika8419-ld3to
    @sudumanika8419-ld3to6 ай бұрын

    අයියෙ මම කොරියානු භාෂාව ඉගෙන ගන්නෙ phone එකෙන් බලලා. මට තාම අවුරුදු 16 යි.❤ මෙ video එකෙන් මගෙ ජිවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා. Thanks අයියෙ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @JanithJayasinghe-xv6ok

    @JanithJayasinghe-xv6ok

    2 ай бұрын

    Matath 16

  • @wonderworldc
    @wonderworldc7 ай бұрын

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ. ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..💐💐🌼🌼

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්..🥰

  • @nimeshdinuka9061
    @nimeshdinuka90617 ай бұрын

    Thank you ayiya dunna advice valt.❤happ new yaer🎉

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තුතියි,ඔයාටත්

  • @user-cd7yl8zj7l
    @user-cd7yl8zj7l6 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා ගොඩක් වටින කතාවක් කිව්වෙ පරිස්සමෙන් වැඩ ටික කරගන්න බුදු සරනයි

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @KavishkaNeranjan-ne8ky
    @KavishkaNeranjan-ne8ky6 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ.🙏සියලුම දෙනාගෙ කොරියන් සිහිනය හැබෑවේවා❤️🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @malindumihiran2171
    @malindumihiran21717 ай бұрын

    ඒ වචන ටික රත්තරන් වටිනවා අයියේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @neranjagodamunna1154
    @neranjagodamunna11547 ай бұрын

    Happy New year bro Jayne jayama wewa digatama karan yanna

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @tharidu-miusic-video
    @tharidu-miusic-video5 ай бұрын

    Aththatama gidak wedagath opadesak aiye budu saranai hemadema hoda vidiyata parissamen sathutin weda tika kara ganna aiye ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Sanduninisansala822
    @Sanduninisansala8227 ай бұрын

    බොහොම ස්තුතියි වීඩියෝ එකට..🤗 හැමදාමත් ඔයාට උතුරන්න හරියන්න ඕන..අනිත් අය ගැනත් හිතනවාට.. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..තෙරුවන් සරණයි ...!❤🤗

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි තෙරුවන් සරණයි

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa81627 ай бұрын

    Jayawewa aiyandi godak watina vedio ekak❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @PASINDU-KOREA1
    @PASINDU-KOREA17 ай бұрын

    Thank you ayye❤ godak watina vedio ekak🤍

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @dayanabishek8620
    @dayanabishek86202 ай бұрын

    අයියෙ medical එකේ මගේ බර 44kg ක් වගේ තිබ්බෙ. මං දැන් වෙබ් එකේ ඉන්නෙ agreement එන්න හැම සජම්නිම් කෙනෙක්ම අනිවාරෙන් බර බලනවද ? පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ😗🤍

  • @SLsasiya_
    @SLsasiya_7 ай бұрын

    විඩියෝ එකනම් වටිනවා අයියේ ඇත්තටම ❤ බුදු සරණයි පරිස්සමින් ඉන්න අයියේ ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @saduninimeshika1557
    @saduninimeshika15573 ай бұрын

    හැම කෙනාගෙම කොරියන් සිහිනය සැබෑ වේවා😢❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp6 ай бұрын

    Thanks aiye me dewal godak watinawa ❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @shalith2002
    @shalith20027 ай бұрын

    අපිත් එනවා අයියේ ඉකමනටම 🥰 ගොඩක් අසාවෙන් ඉන්නේ ❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය

  • @shasinthaprabath229
    @shasinthaprabath2296 ай бұрын

    Lasa vlog 🇰🇷🙏✈️ ... supiriyak ayiyee ගොඩක් වැදගත් ඒ ක්‍යපු ටික..❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @Lakshan_official_x
    @Lakshan_official_x7 ай бұрын

    Happy new year aiya Thanks

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Same to you

  • @CHAMARAKUMARA-tz7do
    @CHAMARAKUMARA-tz7doАй бұрын

    මමත් එන්න ආසයි... කොහොම හරි එනවා 2025 අවුරුද්දේ.. ආවම ලසා අය්යේ ඔයාව බලන්න අනිවාර්යෙන් එනවා 🤩...

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    සුපිරිම

  • @kavindudananjaya6414
    @kavindudananjaya64147 ай бұрын

    වැදගත් වීඩියෝ එකක් ❤🇰🇷 Tnx Aiya 🥰❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @MadushiOfficial30
    @MadushiOfficial307 ай бұрын

    මට වැදගත් නැති උනත් ⁣ඉවර වෙනකන්ම වීඩියෝ එක බැලුවා..⁣ඉරිසියාවක් නැති නිහතමානී අයියා වගේ සුන්දර මිනිස්සුන්ට කවදත් හරියනවා..පැහැදිලිව හැමදේම කියලා දුන්නා.බුදු සරණයි.❤️🙏✍️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @Dilakshi_P
    @Dilakshi_P7 ай бұрын

    අපෙ හීන රටට යන එක කාටවත් කියන්න එපා කිව්ව කතාව නම් සීයට ලක්ෂ වතාවක් ඇත්ත...

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඒකනෙ

  • @darshikamadhushani1220
    @darshikamadhushani12206 ай бұрын

    ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට. ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @codingTutorial2006
    @codingTutorial20067 ай бұрын

    අයියාගෙත් හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියලා සුභ පතනව❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-gv7dj7pt5b
    @user-gv7dj7pt5b6 ай бұрын

    අයියාට සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරනයි සියලු සිතුම් පැතුම් ඉටු වෙවා මාත් අසාවෙන් ඉන්නවා කොරියන් එන්න .

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @NisansalanisansalaWeerakoon
    @NisansalanisansalaWeerakoon7 ай бұрын

    ඔයාටත් සුබ නව වසරක් වේවා අයියේ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @user-zn7wp8mm2i
    @user-zn7wp8mm2i7 ай бұрын

    සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා මචෝ ❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @KaushalyaMadushani-uf9pg
    @KaushalyaMadushani-uf9pg7 ай бұрын

    Thanks ayyee me wage watina video danawata...ඇත්තටම ගොඩක් පින්...සුබ නවවසරක් වේවා...💖🙏මට වයස 19යි එක්සෑම් ලියන්න ඉන්නෙ ඒත් බයයි ටිකක් 😥

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    බය වෙන්න එපා බං

  • @pubggamingyt7515
    @pubggamingyt75157 ай бұрын

    Wishing u a happy new year aiye❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Same to you

  • @chamathkaimashi1649
    @chamathkaimashi16497 ай бұрын

    Happy New Year ayya 🥰

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @gamingad2005
    @gamingad20057 ай бұрын

    මේ දේවල් අපිට කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූතී අයියේ.මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ කොරියාවට එන්න ❤️‍🩹❤️‍🩹❤️‍🩹💯

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය

  • @sachiweerasingha8404
    @sachiweerasingha84047 ай бұрын

    අයියගේ වීඩියෝස් බැලුවම කොරියාවට එන්න තියෙන අාසාව තව වැඩි වෙනවා....තැන්ක්ස් අයියේ දන්න දේවල් කියලා දෙනවට 🙏

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @samithlaksan3541
    @samithlaksan35417 ай бұрын

    새해복많이 받으세요 lasa aiye ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @amilaneranjan1849
    @amilaneranjan18492 ай бұрын

    බොහොම ස්තුතියි අයියෙ❤

  • @chathurangaayomal9928
    @chathurangaayomal99287 ай бұрын

    Lasaa ayya,oyaa wenama lavel ekaka enne.jayama wenna ona,adrei❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි ආදරෙයි

  • @nirusha1549
    @nirusha15497 ай бұрын

    සුභ නව වසරක් වේවා ඔයාටත්. පරිස්සමින් වැඩ කරන් ඉන්න.මාත් මේ සැරේ විභාගෙ ලියන්න හිතන් ඉන්නෙ

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය වේවා

  • @lalaniasanka1271
    @lalaniasanka12716 ай бұрын

    ඉක්මනින්ම කොරියන් සිහිනය සැබෑකරගන්න උත්සාහ කරනවා.බුදු සරනයි ඔයාට

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @wavestyle7265
    @wavestyle72652 ай бұрын

    මාරම වටිනවා කියපු හැමදෙයක් ම 🙏🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @ceylonehub3179
    @ceylonehub31797 ай бұрын

    Happy new year ayye💝

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @sriyanisriyani7913
    @sriyanisriyani79137 ай бұрын

    මමත් කොරියාවට එන්න හින දකින මල්ලි කෙනෙක් අයියාව මට ගොඩක් වැදගත්

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @sanjayapradeep4442
    @sanjayapradeep44427 ай бұрын

    සුභ නව වසරක් වේවා…! 새해 복 많이 받으세요…!

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @Dexterpanda.
    @Dexterpanda.7 ай бұрын

    Happy new year aiya 👊🖤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @sasindudananjaya1610
    @sasindudananjaya16107 ай бұрын

    බොහොම ස්තූතියි අයියෙ. 🎉

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @Pansilu-mu5zy
    @Pansilu-mu5zy6 ай бұрын

    මට දැන්වයස 16 මම 18ක් උනාහම මම කොරියන් exam එක ලියනවා අයියෙ මම කොහොම හරි කොරියාවට එනවා අයියෙ 😊😊😊😊 ආදරෙයි අයියෙ❤❤❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @user-gv8so8lq7e

    @user-gv8so8lq7e

    2 ай бұрын

    Matath

  • @AroshaDilshan-ju9iw
    @AroshaDilshan-ju9iw4 ай бұрын

    කොරියන් හීනෙ ඉස්ට කර ගන්න පුලුවන් හැම කෙනෙක් ම ගොඩ යන්න ඔනෙ අයියෙ මගෙ ත් එකම හීනෙ කොරියාව තමා 😢❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ජයම වේවා තෙරුවන් සරණයි

  • @DilanHirusha
    @DilanHirusha7 ай бұрын

    වටිනා උපදෙස් ටිකක් අයියෙ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @user-jc2pm7tx8o
    @user-jc2pm7tx8o3 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ..රිය අනතුරකින් වැරදි කරු කියල පොලිස් වාර්තාවෙ තිබුණොත් ප්‍රශ්නයක්ද ඒක අයියේ..

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    කේස් එකක් නෑ

  • @honorhuawei3574
    @honorhuawei35747 ай бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @Korean_Life18
    @Korean_Life187 ай бұрын

    සුබ නව වසරක් අයියේ. කොරියන් එන එක මගෙත් ලොකු හීනයක්..ඔයාගෙ වීඩියෝ එක ඒ වචන ටික මාර වටිනවා තෙරුවන් සරණයි 💖🫂

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @user-fc2nn8tl3f
    @user-fc2nn8tl3f7 ай бұрын

    Suba aluth auruddak wewa aiya .අනිවාර්යයෙන් enawa ❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය

  • @sanjayakumara7918
    @sanjayakumara79186 ай бұрын

    Tnx aiye mama aththama kiuwoth mama thanamal wila ewa pawichchi karanawa ada idala nawaththanawa aiye mamath koriyan class ekak karanawa ❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Niyamai kolla

  • @SudeeraSachidu-yu6id
    @SudeeraSachidu-yu6id7 ай бұрын

    අයියේ ඔයා වගෙ කවුරැත් කියන්නේ නැ මෙි දේවල් ගොඩක් වටිනවා ❤😊

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @Rush2Kill
    @Rush2Kill7 ай бұрын

    මාත් මෙ අවුරුද්දෙ කරනව🙂 ගිය අවුරුද්දෙ ලියන්න බැරි උනා ඇඩ්මිශන් දෙද්දි 18 වෙලා තිබ්බෙ නැති නිසා🤗

  • @sulakshi54

    @sulakshi54

    7 ай бұрын

    All the best🇰🇷😊

  • @Rush2Kill

    @Rush2Kill

    7 ай бұрын

    @@sulakshi54 Thank you❤️☺️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    නියමයි මේ පර කරමු

  • @NuwanDissanayakannn
    @NuwanDissanayakannn7 ай бұрын

    Happy new year ayye

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @user-gp2rb6jo9l
    @user-gp2rb6jo9l6 ай бұрын

    Lassan video ekek aththa kathwa kiyala dewnawa tnx aiye

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @Devinbeddage
    @Devinbeddage7 ай бұрын

    නඩු ගැන කියනකොට කියන්න තියෙන්නෙ මටත් නඩුවක් අත ලග 😢. යාලුවෙක්ට වීල් එකක් ගන්න ෆිනෑන්ස් එකකට අත්සන් කරල ඌ ගෙවල නැතුව දැන් ෆිනැන්ස් එකෙන් කියනව නඩු දානව කියල .මම ඇපේට ඉන්නෙ. ඌ ගාව දැන් ඒ වාහනෙත් නෑ. ගෙවන්නෙත් නෑ. මම exam karala skill karala දැන් වෙබ් දානකම් බලන් ඉන්නෙ . මාර ප්‍රශ්නෙ 😢

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    නඩුව ගියොත් අවුල, නඩු කාලෙ ලංකාවෙ ඉන්න ඕන නිසා

  • @Madushanbandara
    @Madushanbandara7 ай бұрын

    ඔයත් පරිස්සමෙන් අය්යා බුදු සරනය් 🥰 ❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයත්

  • @ManeeshaUdari
    @ManeeshaUdari7 ай бұрын

    happy new year aiyaaa❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @user-zv2rg6xp2z
    @user-zv2rg6xp2z7 ай бұрын

    හරිම දේ කීවා ❤ හැමෝටම වටිනවා

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @kavinduyasas5157
    @kavinduyasas51576 ай бұрын

    ඔය වගෙ හැමදාම හිතන්න රත්තරන් හදවතක් ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @kaveeshagunawardana6280
    @kaveeshagunawardana62807 ай бұрын

    සුපිරි චරිතයක්❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @MaduwaMadushan
    @MaduwaMadushanАй бұрын

    කොරියන් එක්සැම් කරන්න හිතාන් ඉන්න හැම කොල්ලෙක් හො කෙල්ලෙක්ට ම පස් වෙලා කොරියන් යන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤❤❤බුදු සරණයි...❤❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    අනිවාර්යයෙන් ඔයත්..

  • @SanuChuti
    @SanuChuti3 ай бұрын

    අපිව අපේ තාත්ත දාල ගියා.අපේ අම්මා මායි මල්ලියි ආදරෙන් බලා ගන්නව මොන දුකක් හරි විඳලා කොරියාවට යන්න examඑක පාස් වෙලා මගේ හීනෙට යනවා

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    සුපිරිම සුපිරිම

  • @memematrix65
    @memematrix657 ай бұрын

    මම දෙවනි comment eka මට වයස 17 මම 25 ලියන්නෙ අය්යෙ

  • @chavindu8659

    @chavindu8659

    7 ай бұрын

    සුබ පැතුම් මල්ලි

  • @dulakshalakmal8317

    @dulakshalakmal8317

    7 ай бұрын

    Mamath ❤️

  • @Chinthaka08

    @Chinthaka08

    7 ай бұрын

    සුභ පැතුම් 👍

  • @dulakshalakmal8317

    @dulakshalakmal8317

    7 ай бұрын

    @@Chinthaka08 ❤️

  • @user-ul4cf1nh5z

    @user-ul4cf1nh5z

    7 ай бұрын

    Math ehemai

  • @chamii2002
    @chamii20027 ай бұрын

    අනිවාරෙන් ගේමක් ගහල එනව 🇰🇷✨💯

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය

  • @prasathchathuranga6838
    @prasathchathuranga68387 ай бұрын

    subama wena aluth auruddak wewa ayyatath.apitat ikmanata enna hekiyawa lebena auruddak wagema sihina balaporottu hebewena awuruddak wewa apita wagema ayyatath.parissamin inna ayye budu saranai.❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත් සහෝ

  • @kaweeshadilruk2214
    @kaweeshadilruk22147 ай бұрын

    aththa kathw aiya ❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @AfaazFazlan
    @AfaazFazlan7 ай бұрын

    ඔයා තමා අයියා මගෙ කොරියාවෙ වීරයා ❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ආදරෙයි ගොඩක් ස්තූතියි

  • @AfaazFazlan

    @AfaazFazlan

    7 ай бұрын

    @@Lasavlog ❤️❤️❤️🇰🇷

  • @rukshankevindu891

    @rukshankevindu891

    6 ай бұрын

    @@Lasavlog aiya wtsapp innwd

  • @chamudithahasaral-ko8jf
    @chamudithahasaral-ko8jf6 ай бұрын

    පලවෙනිපාර ලිව්වෙ 185 Skill mark 94.8 All mark 187.3 ❤ 2023 2nd set ලිව්වෙ eps ekenam thama no data අපිව කවදා වගේ වෙබ් එකට වැටෙයිද ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ලගම වැටෙයි සහෝ

  • @user-tf8mf6wx2v
    @user-tf8mf6wx2v6 ай бұрын

    Niyamayi oyata godak pin denuwath karata

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @user-pd6uv5wc7f
    @user-pd6uv5wc7f6 ай бұрын

    Godak vatina kathavak ayye theruvan saranai obata ❤❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @TarushaTarusha-ko1kq
    @TarushaTarusha-ko1kq7 ай бұрын

    Supiriyak thamay

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @Travelbatta
    @Travelbatta7 ай бұрын

    reply please ❤🙏 අයියේ couler brightness test එකේ සමහරක් ඒවා හොදට පේනවා.පමණක් එව්ව හරියට පේන්නෙ නෑ දෙකක් තුනක් වගේ.ඔක්කොම පේන්නැති උනොත් නේද කේස් එක.එකක් දෙකක් බැරි උනත් අනිත් එව්ව පේනවනම් අවුලක් නැද්ද..reply please❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒක කියන්න අමාරුයි කිහිපයක් තමයි පෙන්වන්නෙ ඒ පෙන්වන ටිකම ඔයාට පේන්නෙ නැතිනම්..?

  • @Travelbatta

    @Travelbatta

    7 ай бұрын

    @@Lasavlog ඒ පෙන්වන ටිකේ එකක් වගේ බැරි උනාට අවුලක් නැද්ද අයියේ.?

  • @uminduimantha9502
    @uminduimantha95026 ай бұрын

    Good luck brother supiri ♥️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @janakajagath6193
    @janakajagath61936 ай бұрын

    Oyaga video baluwama mara moral akka anna.godak pin oyata.mra watenawa ma keyapu dawal.athatama oyawa haduwa damapeyantah pin.❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @beststatusvidiosl5643
    @beststatusvidiosl56437 ай бұрын

    අයියේ ship Bilding ගැන video එකක් කරන්න පුලුවන් ද...කලිනුත් 2ක් ඉල්ලුවා..😢

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    වෙලාව මදි හැබැයි කරනවමයි සහෝ

  • @janiduachintha9044
    @janiduachintha90447 ай бұрын

    අයියේ මන් මේ අවුරුද්දෙ exam eka ලියනවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය

  • @gamingpodiya662
    @gamingpodiya6627 ай бұрын

    Happy new year ❤😊 ayiye

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Same to you

  • @user-hy2pf1zx2d
    @user-hy2pf1zx2d6 ай бұрын

    Aiye godaaak dewal denagaththa oyata godaak pin.. ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @kumudiniperera7765
    @kumudiniperera77657 ай бұрын

    අයියේ මට වයස 19 යි ගෑනු ළමයෙක් නිසා කොරියන් ආවොත් ආරක්ශාවක් තියෙයිද අයියේ 😢❤ ඔයාගේ වීඩියෝ මරු සුබ පැතුම් 2024 අවුරුද්දට 🎉🎉❤

  • @kumudiniperera7765

    @kumudiniperera7765

    7 ай бұрын

    මම මේ පාර ලියන්න ඉන්නෙ

  • @kumudiniperera7765

    @kumudiniperera7765

    7 ай бұрын

    අයියේ කොන්දෙ ඇදයක් තිබ්බොත් කේස්ද එහෙම උනොත් ඒකට මොකද්ද විසදුමක් තියෙනවද

  • @bimalkagethmini6623

    @bimalkagethmini6623

    7 ай бұрын

    Arakshawa gana baya wenn deyk na

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන් පරිස්සම් එන්න බලන්න

  • @sudeshchathuranga6273

    @sudeshchathuranga6273

    7 ай бұрын

    🥺

  • @nelumsaumya288
    @nelumsaumya2886 ай бұрын

    අයියා ගෑනූ ලමයින්ට ජොබ් තියෙනවා නේද මටත් එන්න ඕනේ දැන් මෙහෙ ඉන්න එක එපා වෙලා තියෙන්නේ 😪

  • @madhugirl1472

    @madhugirl1472

    6 ай бұрын

    මටත් දැනගන්න ඕන

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තියනව ඒකනෙ කෙල්ලො මෙච්චර එන්නෙත්

  • @harshakathilakarathna5202
    @harshakathilakarathna52025 ай бұрын

    Niyamai kathaawa...❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha36076 ай бұрын

    Thank you Aiye. ❤😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    You're welcome 😊

  • @avishkabandara3952
    @avishkabandara39527 ай бұрын

    අයියේ කොරියන් ක්ලාස් යන්න වයසක් නැද්ද , අවුරුදු 15 දී වගේ online class

  • @Senarathasenarathan

    @Senarathasenarathan

    7 ай бұрын

    පුළුවන්

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒක ගැටලුවක් නෑ ඒති විභාගෙ 18න්

  • @BharathaNipun-yq2ys
    @BharathaNipun-yq2ys7 ай бұрын

    සහොදරයා දත් ටිකේ අවුලක් තිබ්බොත් යන්න මෙඩිකල් අවුල් වෙනවද

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    නෑ නෑ එක කීවෙ මෙහෙ ගනන් නිසා

  • @BharathaNipun-yq2ys

    @BharathaNipun-yq2ys

    7 ай бұрын

    දත් දෙකක් තියෙනවා හෙටම පුරො ගන්නවා බොක්ක.. ආදරෙයි හොදේ ඔයාට❤

  • @praveenindunil8624
    @praveenindunil8624Ай бұрын

    vadagath video ekak❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @pemalikavithma4967
    @pemalikavithma49676 ай бұрын

    වටින දෙයක් අයියේ❤💗

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @MadumalHasintha-dt5ps
    @MadumalHasintha-dt5ps7 ай бұрын

    අයියෙ අතේ කපාගත්ත පාරවල් තිබ්බොත් ඒත් ය්න්න් බැරිද. අනෙ reply dnn

  • @dulajskrill9187

    @dulajskrill9187

    7 ай бұрын

    😂

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Aulak Nee

  • @seharasadakelum5502
    @seharasadakelum55027 ай бұрын

    දේශගුණ ගැන කොහොමද ඔහේ මුල් කාලේ අමාරුද

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ආවම හුරු වෙනව

  • @lakshanlakshan-pt2he
    @lakshanlakshan-pt2he6 ай бұрын

    Godak watinawa kiyala dunna dewal❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @Pasindumusic910
    @Pasindumusic9107 ай бұрын

    තෙරැවන් සරනයි අයියට ❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

Келесі