කොරියන් විභාගයට හරියට අයදුම් කරන්නෙ කොහොමද, සේවා අංශයද හොදම ? how to apply eps topic korean exam2024

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
#korean #southkorea #sinhala #koreanjob #koreanlanguage #eps
pdf english
drive.google.com/file/d/1o6ur...
pdf සිංහල
drive.google.com/file/d/1vsB8...
#southkorea #shopping #koreanjob #koreanlanguage #chocolate #sinhala #eps
මගේ තව වීඩියෝස්
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book

Пікірлер: 487

  • @Lasavlog
    @Lasavlog5 ай бұрын

    pdf english drive.google.com/file/d/1o6urEZmF_87pMEiDxpFHcIQgyxqC59L4/view?usp=drive_link pdf සිංහල drive.google.com/file/d/1vsB8QkKCEfIlZ2Sy0UuXoHpb_W0cVj0W/view?usp=sharing

  • @user-xf8sy2pk4q
    @user-xf8sy2pk4q3 ай бұрын

    නියමයි video එක, thank you ayye. ❤❤

  • @OnilDJ
    @OnilDJ5 ай бұрын

    ගොඩක් වටින Video එකක් ( මේ වගේ ගොඩක් වටින Video තව ඕන ලසාර් අයියේ ) ❤️💥👍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි කොල්ලා

  • @user-wg1fz7ch3o
    @user-wg1fz7ch3o3 ай бұрын

    Thank You Aiye Seeva Anshaya Gana Details Tika Dunnata.Puluvn Nm Seeva Anshaya Gana Video Ekak Karala Danavada ❤Visthara Ekkama 😊

  • @keshanihansika9062
    @keshanihansika90625 ай бұрын

    කොරියන් පිස්සුව ලොකුවටම තිබිලත් සමහර වෙලාවට හිතට පොඩි බයක් එනවා.ඒ වෙලාවට ටක් ගාලා ඇවිල්ලා අයියාගේ වීඩියෝ බලනවා . 😍💪

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක් සහෝදරී

  • @user-ko7bh4yb3l
    @user-ko7bh4yb3l5 ай бұрын

    කොරියන් ගියපු අනිත් යූටියුබර්ස්ල වගේ නෙමේ අයියෙ ඔයා හැම දෙයක්ම හොදට කියල දෙනවා Goad bless you ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @sapusapu-vn2yn

    @sapusapu-vn2yn

    5 ай бұрын

    Atta ❤️

  • @GihanHarshana-dw9mi
    @GihanHarshana-dw9mi5 ай бұрын

    Me wage watina videos apita Laba denawata ayyata godak sthuthi karanwa❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st5 ай бұрын

    Tthnk you lasa aiye adath pattama wadagath pin oyata

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @shashidinidu5803
    @shashidinidu58035 ай бұрын

    ගොඩාක් වටිනවා අයියේ....thank you ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @wathsalasadamali6673
    @wathsalasadamali66735 ай бұрын

    godak watinoo video ekaaa thankiuu ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @iru-ambalangoda
    @iru-ambalangoda5 ай бұрын

    වටිනවා ❤❤ ආදරෙයි අයියා ❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ආදරෙයි සහෝ

  • @Vizk4
    @Vizk45 ай бұрын

    සුපියටම කියලා දුන්නා Thanks ❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @pathumranathunga2832
    @pathumranathunga28325 ай бұрын

    සේරම දේවල් පැහැදිලි කරලා කියා දෙනවට අයියට පිං ❤🙏

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @user-pb5db2wq2x
    @user-pb5db2wq2x5 ай бұрын

    මේ වගේ ව්ඩ්යෝ දාන එක ගොඩක් වට්නව අයියේ ජය වේව!

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @anuruddhabandara-po6hq
    @anuruddhabandara-po6hq5 ай бұрын

    Thank you malli denuwath karata

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @AmilaNuwan-qe5ls
    @AmilaNuwan-qe5ls5 ай бұрын

    Theruwan saranayi ayiye api wenuwen dewal kiyala dena ekata❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @randimasugathadasa7459
    @randimasugathadasa74595 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ.මේ පාර විබාගෙ කරන්න ඉන්න වෙලේ උනන්දුව ටිකක් අඩු වෙලා ඉදපු වෙලේ අයියගේ වීඩියෝ එක ගොඩක් ලොකු හයියක් අයියේ.කොහොම හරි යන්න ඕනා කියන ගැම්ම තවත් වැඩි උනා.ජය වේවා අයියේ ❤❤👍😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ජයම

  • @randimasugathadasa7459

    @randimasugathadasa7459

    5 ай бұрын

    @@Lasavlog 👍😊

  • @Gayani441
    @Gayani4414 күн бұрын

    තෙරුවන් සරණයි අයියේ❤❤

  • @Kavee-boy_
    @Kavee-boy_5 ай бұрын

    ❤❤❤නියමයි වටින විඩියො එකක්

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @AshmithaT
    @AshmithaT5 ай бұрын

    Godak watinawa ayiye....❤❤❤❤😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @shashinirukdeniyadiwa2353
    @shashinirukdeniyadiwa23535 ай бұрын

    Thank you aiye ada vedio ekatath ✈️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @chavindu8659
    @chavindu86595 ай бұрын

    වටිනා විඩිඔ එකක් ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @ravindugayan7773
    @ravindugayan77735 ай бұрын

    ආසම චරිතයක් ලසාර් අයියා ❤ තෑන්ක්ස්❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @pradeepnamal6631
    @pradeepnamal66315 ай бұрын

    Thank aiya ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @samithlaksan3541
    @samithlaksan35415 ай бұрын

    Thenx saho ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @kusumalatha1167
    @kusumalatha11675 ай бұрын

    Thanks , lasa brother this 고마워.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @supun-24HK625
    @supun-24HK6255 ай бұрын

    Aiye video tikanam godakma watinawa. Aiye naw karmanthaya ganath podi video ekakin pahadili kirimak karannako.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඉස්සරහට

  • @supun-24HK625

    @supun-24HK625

    5 ай бұрын

    @@Lasavlog hari aiye tnz🤗

  • @SubashaniLakmali-ux8rb
    @SubashaniLakmali-ux8rb5 ай бұрын

    Aiye ❤ good luck ❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ආදරෙයි

  • @NavodyaDhananjani
    @NavodyaDhananjani3 ай бұрын

    Thank you ❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    You're welcome 😊

  • @user-gb6yh4qr5e
    @user-gb6yh4qr5e5 ай бұрын

    Thankyou❤...

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    You're welcome 😊

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k5 ай бұрын

    සුපිරි අයියා මාරම වටිනවා ❤🇰🇷😘

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @user-lw2yd7sw4k

    @user-lw2yd7sw4k

    5 ай бұрын

    @@Lasavlog 😘😘

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm5 ай бұрын

    සුපිරි 😱😱😱😱😍😍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @Koreango6312
    @Koreango63125 ай бұрын

    1st viewer

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි

  • @prasanikapitiya2750
    @prasanikapitiya27505 ай бұрын

    Thanks brother

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Welcome සහෝ

  • @LieLawLa
    @LieLawLa5 ай бұрын

    Job දෙන විදිහ කොටා කියන්නෙ මොකක්ද සමාන්‍යයෙන් agreement එන කාලය වගෙ ප්‍රශ්න වලට උත්තර දීලා විඩියො එකක් හදන්නකො සමාන්‍යෙන් මාසෙකට කියක් ගන්නවද අවුරුද්දට කියක් ගන්නවද කලින් web එකෙ ඉන්න අයද අලුතෙන් web එකට ගන්න අයද ගන්නෙ එම විඩියො එකක්❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කරන්න්ම් සහෝ

  • @SanathRanaweera-sm5xb

    @SanathRanaweera-sm5xb

    5 ай бұрын

    අනිව ගොඩක් වැදගත්

  • @oppasl
    @oppasl5 ай бұрын

    Sudda💜😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මේක කරමු කීවෙ තව ලස්සනට ගන්න තිබුන බං

  • @ravindumihikalum2599
    @ravindumihikalum25995 ай бұрын

    කොරියාවට එන්න බලාපොරොත්තු දෙනවට motivate දෙනවට ආදරෙයි අයියේ ❤🙏

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ආදරෙයි

  • @sindu-u2c
    @sindu-u2c5 ай бұрын

    Aiya❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e4 ай бұрын

    Yahapathakma wewa oyata

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඔයාටත් අයියා

  • @shericlasnaka4584
    @shericlasnaka45845 ай бұрын

    supiri ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga15 ай бұрын

    ගොඩාක් වටිනවා අයියා video එක💪🥰🇰🇷 හැමදාමත් වටින දේවල් කියලා දෙන ඔයාට දිනෙන් දින ඉදිරියටම යන්න ලැබේවා!❤️ ආදරෙයි අය්යණ්ඩි❤️🥰🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @dimuthuchathuranga1

    @dimuthuchathuranga1

    5 ай бұрын

    @@Lasavlog 😘

  • @hasithagayan1794
    @hasithagayan17945 ай бұрын

    Adarei lasa aiya awama aniwaren hamba wemu❤🎉🎉

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp5 ай бұрын

    ආදරෙයි ලසා අයියා ❤👥

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආදරෙයි සහෝ

  • @videoparadise8121
    @videoparadise81215 ай бұрын

    බුදුසරණයි

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h5 ай бұрын

    Aiye,සේවා 1 සහ සේවා 2 අංශවලට කොච්චර කෝටා එකක් තියේද?සේවා 1 සහ සේවා 2 වලට ගන්න කොටා වෙන,වෙනම කියන්නකෝ?

  • @samithalakshantha
    @samithalakshantha3 ай бұрын

    Aiya mage sulagilla kapila eka purukak na ynna bada kattiya kiynwa yann puluwn kiyla ane kiynnko

  • @ashenpamuditha3782
    @ashenpamuditha37823 ай бұрын

    Me vage vatina deval danavata aiyata pin aiye 💪

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @maleeshamalith490
    @maleeshamalith490Ай бұрын

    මාර පැහැදිලි අයියේ වීඩියෝ එක ❤ අයියේ අනිවාර්ය පඩිය හරියටම කීයද

  • @TravelwithDoc2024
    @TravelwithDoc20245 ай бұрын

    ❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @dgdgdhjsakakdn3880
    @dgdgdhjsakakdn38805 ай бұрын

    Aiya id eke scan 4tos upload karanna thiyenwd?

  • @user-hn4is6hp3c
    @user-hn4is6hp3c5 ай бұрын

    ❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @user-ce3kj5yu5o
    @user-ce3kj5yu5o5 ай бұрын

    ❤❤👍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @user-fq5jh5dp2o
    @user-fq5jh5dp2o5 ай бұрын

    Malli mage yaluwek ge husband koriean waladi..e rate account wala money tibbada kiyala danagane kohomada

  • @chanukanimsara-bd8ty
    @chanukanimsara-bd8ty5 ай бұрын

    lasa bro💖

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    සහෝ

  • @SanjulaSandaruwani-zv6ly
    @SanjulaSandaruwani-zv6lyАй бұрын

    නිෂ්පාදන අංශයේ shift ekt vitrad ved krnn tiyenneayye.day and night nathuv day ek vitrk krnn barid

  • @samadisewwandi5051
    @samadisewwandi50515 ай бұрын

    🌼❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @duladulani7601
    @duladulani76015 ай бұрын

    ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @asithakumara1969
    @asithakumara19695 ай бұрын

    ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha5 ай бұрын

    👍❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @sasinikamadushani5794
    @sasinikamadushani57945 ай бұрын

    ❤😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @scooby115
    @scooby1155 ай бұрын

    Aiyo Id eke kole thibboth danna barida

  • @RavinduYoshan-nw6ty
    @RavinduYoshan-nw6ty5 ай бұрын

    අය්යේ මේ කෝටා එකෙන් ඇග්‍රිමන්ට් කීයක් වගෙ එයිද ලංකාවට හිතෙන විදියට😢

  • @ThiliniIshara-qo5fl
    @ThiliniIshara-qo5flАй бұрын

    අයියෙ hotel පැත්තෙන් එනවනම් කොහොමද කියල වීඩියෝ එකක් දෙන්නකො

  • @achinthakoshala2851
    @achinthakoshala28515 ай бұрын

    දන්න දේ තවත් කෙනෙක්ට කියලා දෙනවා,කවදාවත් වරදින්නේ අයියා ❤😊,පරිස්සමේන් වැඩ කරන්න

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-ft2rc8ml3w
    @user-ft2rc8ml3w24 күн бұрын

    Computer nishpadana ayathana Sound system nishpadana ayathana thiyanavada

  • @nuwanghhgfvvvisavvvfhhh2933
    @nuwanghhgfvvvisavvvfhhh29335 ай бұрын

    අනේ සර් . ගියපාර නැවු කර්මාන්තය cut off marks කියද ?

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e4 ай бұрын

    Kohomada malli oyata

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඉන්න්ව අයියා

  • @Nadun_kaveesha
    @Nadun_kaveesha5 ай бұрын

    Aiya sim card gana video ekk onaaa ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කරමු

  • @piumimusictv8442
    @piumimusictv84425 ай бұрын

    ayye ship building gana video ekak dannako

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පොඩි දවසක් යයි සහෝ

  • @methusarabinadhi7829
    @methusarabinadhi78294 ай бұрын

    අයියේ 2025පස්සේ ලංකාවේ කොරියන් රැකියා වලට ගන්නේ නැද්ද

  • @damiththaranga2930
    @damiththaranga2930Ай бұрын

    Service 2 නිශ්පාදන වගේම ඉක්මනින් agreement ඒවිද

  • @hansigunawardhana8267
    @hansigunawardhana82672 ай бұрын

    Ganu lamainta mona wage weda kranna weida...eyalage safety eka kohomada..kiyala video ekk krnna puluwan weida aiye ❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    අනිවාර්යයෙන් කරමු

  • @user-he7ic4wc4w
    @user-he7ic4wc4w2 күн бұрын

    Ayye idikirim walat kota ekak awta agriment enn ndd

  • @SubodaSamanmali
    @SubodaSamanmali5 ай бұрын

    ❤👍🌷

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰🥰

  • @SubodaSamanmali

    @SubodaSamanmali

    5 ай бұрын

    @@Lasavlog 💞💞

  • @lakshanmaduwantha8377
    @lakshanmaduwantha83775 ай бұрын

    කොරියන් විබාගෙට අයදුම් කරන අවසාන දවස අද නේද අදින් පස්සෙ අයෙ බැරිද දන්න කෙනෙක් කියන්ඩ 😔😔

  • @udarichathurika9758
    @udarichathurika97585 ай бұрын

    Lasa malliya Korea we koi palate da work karanne? malliya company eken dunnu kisuksa ekeda jewat wenne? natnam kuliii kamarekada jewat wenne? . Korea we jewatweddi kuliii kamareka inna ekada hoda? company kisuksawe inna ekada hoda? Kiyanna puluwanda malliya. Thank you so much for your useful videos 🙏👍🌟♥️🙋‍♀️😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මං ඉන්නෙ පජු වල. කම්පැනි කිසුක්සා එකේ ඉන්නෙ පිට එකක ඉන්නවන්ම් නිදහස් අපෙ පැත්තෙ ගනන්. සම්හර පැති වල් මෙහෙ වගේ 1/2ක්වත් යන්නෙ නෑ ඒ පැති වල්නම් පිට ඉන්න එක වාසි නිදහස් නිසා

  • @udarichathurika9758

    @udarichathurika9758

    5 ай бұрын

    Thank you malliya. Koreawe Company kisuksa n rent room wala inna eke wasi awasi gana vistara tkak wadipura danaganna Asai puluwannam issarahata video ekak genna malliya. Budhu saranai God bless and triple gem bless you too dear malliyo. Jayawewa ♥️🌟👍🙏😇💐🌟

  • @dilanjanamadhusanka3534
    @dilanjanamadhusanka35345 ай бұрын

    Aiye නිශ්පාදන අන්ශයෙ Assembly කියන අන්ශය ගැන පොඩක් කියල දෙන්න කෝ iskil eka ema amaru dha පොඩක් කියන්නකෝ plzz

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්කිල් එකට එන්න් ඔය වලලු දාන කූරු අහුරන් ටික එහෙම තියෙන්නෙ

  • @InduAbeywardhana
    @InduAbeywardhanaАй бұрын

    Aite service walath female aiyata agreement enwa aduida

  • @Udithanavodh
    @Udithanavodh5 ай бұрын

    Aiye A/l karana gaman korean class giyata kamak nadda ..natthan korean walatama focus karannada aiye

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දෙකම හොදයි AL ගොඩ දාගන්න මේකත් එක විෂයක් කරග්න්න්

  • @tecabro
    @tecabro5 ай бұрын

    Pixels 413 × 531 අවුලක් නැද්ද

  • @user-kl5yw9cr3f
    @user-kl5yw9cr3f5 ай бұрын

    Assembly joining measurement me job catagory thuna gana poddak wistarayak kiynnako aiye

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්කිල් එකට එන්නෙ

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e4 ай бұрын

    Korean exam aka liyaddi coputer aken da apita karanna thiyenne computer mokuthma igenagena giya kenekta amaruida mallita puluwan am agana tikak kohomada karanne kiyala kiyanna puluwanda mata theruwan saranai malli mulika hadinwimak hari vedio akaking hari nathnam you tude akaking hari balanna puluwan monahari beyak thiyenawanam kamak reply akak bennna malli loku ubawwak

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    මවිස් එකෙන් උත්තර ක්ලික් කරන්න තියෙන්නෙ ලොකු හුරුවක් ඕනි නෑ කම්පියුට එකක් නෝමලි ක්ලික් කරන්න දැනගත්තනම් ඇති

  • @notesocial8671
    @notesocial86714 ай бұрын

    අයියා. මම Production පැත්තෙ Diploma එකක් හදාරමින් ඉන්නවා. මට දැනගන්න ඕනෙ ඒක ඉවර කරල ගියොත් ඒකට ඒ රටෙ වටිනාකමක් තියෙනවද

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    Ganna puluwan ee unaata lokuwatam eka paratama ne

  • @gaganaputha8916
    @gaganaputha8916Ай бұрын

    සේවා අංශේ ගැන වෙනම විඩියො එකක් දාන්න

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    අපි කරමු

  • @d.m.thanujaimayanthi5606
    @d.m.thanujaimayanthi56065 ай бұрын

    අයියේ මම නිෂ්පාදන වල joining දැම්මේ වැඩ අමාරු වෙයිද අයියේ skill text ekata witharak neweida sub catogary eka බලපාන්නේ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්කිල් එකේදි එන්නෙ ඕක

  • @ChamiduDeshitha2003
    @ChamiduDeshitha20035 ай бұрын

    Aiya addmisson daddi eke nishpadana wala anu koas 3k thiyenw ne eken mokatada dannna hoda 🙂

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Assemble danna

  • @TOMXBITS
    @TOMXBITS5 ай бұрын

    නැවු අන්ශය ගැන විඩියො එකක් ගෙන්නකො❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කරමු

  • @santharok4978
    @santharok49783 ай бұрын

    ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා. මගේ යාලුවෙක් කීවා කොරියාවේ බොස් දෙසැම්බර් වල ලංකාවට එනවා කියලා මට විසා අරන්. ඉන්ෂුවරන්ස් එක දැමීම. එහෙම යන්න පුලුවන් ද .මට ටිකක් කියන්න. ස්තූතියි.

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්පොන්ස් කරනවනම් පුලුවන් ක්‍රම තියනව

  • @sujithmangala688
    @sujithmangala6885 ай бұрын

    Exam apply karaddi thibuna passport eka nathiwela aluth ekak haduwama eka pasnayak weida.mokada apply karaddi eka passport ekak exam yaddi wena ekak unoth

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අලුත් ක්‍රන්වනම් පරම් එක තියනවනෙ

  • @user-mk9mz4cc2o
    @user-mk9mz4cc2o5 ай бұрын

    Ane ayye man bank slip fill karadhdhi EPs topik normal kiyala dhemme ne ayye..😢😢..mokak venavadha ayye...pls reply..me...

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඔකෙ ලියල දාන්න කියයි අනිවාර්යයෙන් SLBFE එක්ට කෝල් කරල අහන්න සහෝ

  • @sindu-u2c
    @sindu-u2c5 ай бұрын

    Scan krnne khmd aiya? aye 4to ghnn oned thw api

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්ටූඩියෝ වලින් පුලුවන් සහෝ

  • @himaworld221
    @himaworld2215 ай бұрын

    Aiye mage passport aka hadaddi dipu address akai id ake address akai wenas. Aka getaluwakda?

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පාස්පෝට් එකේ විදියට පුරවන්න

  • @APPATASILVA
    @APPATASILVAАй бұрын

    Ethakota deweninsare liyanawanm. Aayi paspot hadanna onad

  • @buddikalahiru9320
    @buddikalahiru93203 ай бұрын

    නිශ්පාදන අංශය එක්කිරීම්(joinary)අංශය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ .🙏

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ඒක ස්කිල් එකේදි සෙට් වෙන්නෙ

  • @user-lx3ww8dc6d

    @user-lx3ww8dc6d

    2 ай бұрын

    සාමනයෙන් එක්කිරිම් වල මොනාද තියෙන්නෙ

  • @kavindudevinda-7320
    @kavindudevinda-73205 ай бұрын

    Id koleta puluwanda ayye🥺

  • @a.l4156
    @a.l41565 ай бұрын

    අයියේ මං අද තමා ඇප්ලිකේශන් දාන්න ඉන්නෙ. අපිට අදම විබාගෙ වැටෙන දිනේ දැනගන්න පුළුවන් ද? නැත්තං කවද්ද අපිට exam date එක දැනගන්න පුළුවන්

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඉස්සරහට තම්‍යි දින දෙන්නෙ

  • @SandeepaRathnayake01-vr1lu
    @SandeepaRathnayake01-vr1lu4 ай бұрын

    Passport eke idan A2Z documents monawada ewa hadaganna oni widiya gana video ekak oni aiya

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ම්ම්ම් කරමු මං හැම දේක කියල තියනව අඩුපාඩුන්තියනවනම් ෆුල් එකක් කරන්නම් සහෝ

  • @Projectcnc5358
    @Projectcnc53582 ай бұрын

    Cnc walata illuma kohomada lankawen korea walata

  • @dhanushkadulan1209
    @dhanushkadulan12095 ай бұрын

    2023 exam ekata gatta poto, id,passport wala scan karapu ewa 2024 dammata aulak wena ekak na neda aiye

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අවුල්ක් නෑනේ උනාට කිය්න්නෙ මාස 3ක් ඇතුලත කියල් නේද

  • @niroshanchamod9907
    @niroshanchamod99075 ай бұрын

    Ayiyee ගිය ඖරුද්දෙ දාපු photo එකම මේපාරත් දාන්නද , ඒ ගොල්ලන්ට අහුවෙනවද , 3 month walata wada wafii koyala 4yo eka

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    3ක් ඇතුලෙ කියලන්කියන්නෙ ගන්න පුලුවන්නම් හොදයි නේද

Келесі