Korean Bond And Agreement Sign Instructions|කොරියන් ඇපබඳුම්කරය හා ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය දේවල්

It is essential for everyone who is going to work in Korea to complete the bond and the agreement. So, you can know all the information about the bond and the agreement if you watch this video.
කොරියාවේ රැකියාවක් කරන්න යන හැමෝටම ඇපබැඳුම්කරය හා ගිවිසුම සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍ය වෙනවා.ඉතින් ඇපබැඳුම්කරය හා ගිවිසුම ගැන සියලුම තොරතුරු මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට දැනගන්න පුලුවන්
____________________________________________________
⭕ My Idea -
🔰These pictures were downloaded from the internet and used under fair usage policy.
🔰I do not own any copyright for such content.
🔰Please do not copyright claim. I will remove that parts in the future.
🔰you have a copyright problems please contact.
Rohitharajamanthrilive22@gmail.com
⭕For official purposes
✅Email: Rohitharajamanthrilive22@gmail.com
____________________________________________________
⭕Below are the links on my social media. So go to them and share like comment -
🌐Instagram :- / kavindu_ksr
🌐KZread :- kzread.info...
🌐Twitter :- / kavinduksr
🌐Facebook Official Page :- / kavinduksrofficial
⭕Korean Exam Information ( කොරියන් විභාගය සම්බන්ධව ඔයාට අනිවාර්යයෙන් වැදගත්වන වීඩියෝ )
▶️කොරියන් මෙඩිකල් ටෙස්ට් එක ගැන • Korean Medical Test | ...
▶️Slbfe එකේ Online Registration වෙන විදිහ • How To Download Korean...
▶️කොරියන් විභාගය තියෙන තැන දිනය වේලාව සාර්ථකව බලාගන්න විදිහ • How To Check Korean Ex...
▶️කොරියන් විභාගයේ ප්‍රතිඵල බලන්න ලේසිම ක්‍රමය • How To Check Korean Ex...
▶️කොරියන් විභාගයේ ඇඩ්මිශන් එක බාගත කරන විදිහ • How To Download Korean...
▶️කොරියන් නිපුණතා පරීක්ෂණය • Korean Competency Test...
▶️නිපුණතා පරීක්ෂණයේදී රැගෙන යායුතු ලිපි ලේකන • Korean Exam Competency...
▶️කොරියන් විභාගයේ Reading ප්‍රශ්න හැදෙන විදිහ • Korean Exam Reading Qu...
▶️කොරියන් විභාගයේ සවන්දීමේ ප්‍රශ්න එන විදිහ • Korean Exam Listening ...
▶️කොරියානු භාශාව මතක හිටින්න පාඩම් කරන්න මේ විදිහට • Korean Language Learn ...
▶️කොරියාවේ තියෙන දින තුනේ පුහුණුවේදී වෙන දේවල් ඔක්කොම බලන්න • Korea Training Center ...
▶️කොරියාවේ Visa Reject වන වැරදි ගැන දැනගන්න • How To Effect Police C...
▶️කොරියන් විභාගය ලියන්න අවශ්‍ය සුදුසුකම් දැනගන්න • Eps Topik Exam|Korean ...
⭕ Watch More My Videos -
▶️ The Most Dangerous Submarine • The Most Dangerous And...
▶️ Pettigala Travel • Pettigala Travel | රහත...
▶️ මහා රාවණා ගුහාව 🇱🇰 • Ravana | Vawl Caves | ...
▶️ Sari Ella Travel • Sari Ella Travel | සාර...
⭕ Music Credit -
KZread Audio Library
______________________________
🙏Thank For Watch My Video🙏
______________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purpose only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
____________________________________________________
⭕ Hash Tag -
#koreanexam2024#koreanexam#kavinduksr#KoreanBondSign#KoreanAgreementSign#Howtofillkoreanbond#Howtofillkoreanagreement#HowtodownloadKoreanBond#2024KoreanExamSrilanka#KoreanBond#KoreanAgreement#කොරියන්ඇපබැඳුම්කරය#කොරියන්ගිවිසුම#Koreanagreement#koreanvisa#Koreanvisaform

Пікірлер: 61

  • @akilairan7567
    @akilairan75672 ай бұрын

    Good Job ❤️👍.

  • @PasinduBimsara-bc1ov
    @PasinduBimsara-bc1ov3 ай бұрын

    Brother oyanm supiri මොකද hema demma mn blanne oyage chenal eken elama ❤

  • @Kavinduksr

    @Kavinduksr

    3 ай бұрын

    Ela kollo ❤️

  • @PadanamaProductions
    @PadanamaProductions3 ай бұрын

  • @dhanushkasuranga7977
    @dhanushkasuranga797718 күн бұрын

    👍👍👍

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064Ай бұрын

    ❤❤❤

  • @dhanushkasuranga7977
    @dhanushkasuranga797717 күн бұрын

    Army ake kenk ganna pulwanda apa athsan karnna

  • @Kavinduksr

    @Kavinduksr

    17 күн бұрын

    පුලුවන්

  • @damithpriyankara2085
    @damithpriyankara2085Ай бұрын

    A kiynne hema copy yakinma a copy deka deka aran purawan aran yanna oneda ayya ?

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    පේජ් 4 සෙට් දෙකයි බොන්ඩ් එකෙන්.පේජ් 4 සෙට් දෙකයි ඇග්‍රිමන්ට් එකෙන්.

  • @MeththanjaleeJayasinghe-dg6bn
    @MeththanjaleeJayasinghe-dg6bnАй бұрын

    Wife hari husband lankawe naththam paule kenekta sign karanna puluwanda?

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    පුලුවන්

  • @MeththanjaleeJayasinghe-dg6bn

    @MeththanjaleeJayasinghe-dg6bn

    25 күн бұрын

    @@Kavinduksr aiye sajannim kenekta sewakayek gannakota web eke inna 3 denek denawane. E thun denagen kenek ganne nathuwa wena thun denek illanna puluwanda sajannim kenekta. Ea kiyanne mulinma dunna thun denawa balala eyala nathuwa thawa thun denek illaganna puluwanda? Ea atharin kenek thoraganna puluwanda?

  • @shararose8580
    @shararose8580Ай бұрын

    Shipbuilding ayatath nishpadana form ekama neda purawanna tiyenne

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    ඒක විදේශ සේවා එකෙන් එන මැසෙජ් එකෙන් දැනුවත් කරයි

  • @dew5028
    @dew5028Ай бұрын

    Rs: 66278 BOC loan eka aran gewana eke vadagath kamak thiyanvada? Agreement eka sing karana dawase Rs:66278 gewwama labena vasiya mokdda?

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    විදේශ සේවා එකේ ගාස්තු.විදේස සේවා එකෙන් වගකීම් ගන්නවා යම් යම් කාරනා වලට

  • @chamodnethsara1614
    @chamodnethsara1614Ай бұрын

    mmasa 3 athulatha gaththu watup warthawak ema aulak nane

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    මාස 3 ක් අව්ලක් නෑ.ඒත් ලගම එකක් තියෙනවනම් හොදයි

  • @akilairan7567
    @akilairan75672 ай бұрын

    Aiye,Agreement Ekayi Bond Ekayi Sign karanna yana kota Slbfe eke thiyena Visa Form ekath Fill karan Yanna Onada Aiye.

  • @Kavinduksr

    @Kavinduksr

    2 ай бұрын

    නෑ

  • @akilairan7567

    @akilairan7567

    2 ай бұрын

    @@Kavinduksr Visa Form Eka Fill karanne Interview ekedi witharayi da Aiye.

  • @Kavinduksr

    @Kavinduksr

    2 ай бұрын

    @@akilairan7567 එකේදීත් එකක් තියෙනවා පස්සෙත් තියෙනවා

  • @akilairan7567

    @akilairan7567

    2 ай бұрын

    @@Kavinduksr Forms Fill karana widiya Videos Danna Puluwanda Aiye, Godak Watinawa Thank You ❤️👍.

  • @GkforKasun
    @GkforKasun2 ай бұрын

    Web site ekekoheda thiyenne oka

  • @Kavinduksr

    @Kavinduksr

    2 ай бұрын

    Slbfe එකේ

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ekАй бұрын

    අයියා ඇපකරුවන් දෙදෙනාට අමතර ව බොන්ඩ් එක අත්සන් කරද්ද වයිප්ටත් අත්සන් කරන්න තියනවාද

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    පව්ලේ එක්කෙනයි රජයේ එක්කෙනයි ඔක්කොම දෙන්නයි

  • @GunooththamaBandara-qk6sx
    @GunooththamaBandara-qk6sx2 ай бұрын

    අයියේ මට විස්තර කියන්නකො මගෙ යලුවෙල ඉන්න අයියා මෙ පාර exam කලා. එ වගෙම skill එකටත් ගියා. එයාට පුලුවන්ද කාලයක් ගිහින් හරි මාව එහෙට ගන්න. එහෙනම් ඒ කොහොමද කියල. Pls.🥺

  • @Kavinduksr

    @Kavinduksr

    2 ай бұрын

    E7 වලට මාරු වෙන්න ඕන

  • @achiraprabath4191
    @achiraprabath4191Ай бұрын

    අයියෙ ,වැටුප්වාර්තාවයි සේවා සහතිකෙයි අරගෙන තියෙන්නෙ හැබැයි ආමන්ත්‍රණය තියෙන්නෙ අවශ්‍ය අයගේ දැනගැනීම සදහා කියලා ඒක අව්ලක් වෙයිද

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    Pdf එකේ තියෙන විදිහට ආමන්ත්‍රණය කරලා ගන්න ඕනෙ

  • @dravi1296
    @dravi1296Ай бұрын

    Brother ග්‍රාම සේවා සහතිකයක් ඕනෙද??

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    නෑ

  • @pubudugalappaththi4262
    @pubudugalappaththi4262Ай бұрын

    Pawle kenekta.wife ge pawle kenekta athsan karanna barida

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    බෑ.යන කෙනාගේ වෙන්න ඕනේ

  • @pubudugalappaththi4262

    @pubudugalappaththi4262

    Ай бұрын

    Thanks aiye....aiyage wade nm supiri...

  • @lankanalways9968
    @lankanalways99682 ай бұрын

    මචං communinty post 1kak දාල oni page 1ke oyage.. වොටින්ග් poll 1kak.. Plwannam me widihtama danna Marks wenas nokara.. Sewa 1) 80 2) 85 3) 90 4) 95 5 ) 100 හා ඊට වැඩි

  • @shenmicheal9403
    @shenmicheal9403Ай бұрын

    මල්ලී අපි රජයේ ඇපකරුගේ සේවා සහතිකය හා වැටුප් වාර්තාව ලබාගන්න ඕනී කොපමණ කාලෙකට කලින්ද මම දැන් ඇග්‍රිමන්ට් සයින් කරලා ඉන්නේ මට 07.05 ටේනින් තියෙන්නේ දැන්ම ගන්න කිව්වට කමක් නැද්ද රජයේ ඇපකරුට සේවා සහතිකයයි වැටුප් වාර්තාවයි...

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    අන්තිම මාස 3 ඇතුලත ගත්ත එකක් අව්ලක් නෑ.වඩාත්ම හොද ලගම මාසෙ ගන්න එක

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d3 ай бұрын

    මෙච්චර කට්ටකාලා එක්සෑම් එකත් පාස් කොරන් සේරම කොරගෙන අන්තිමට රාජ්‍යසේවකයෙක් ගාවගෙනනෙ 😑 රාජ්‍යසේවකයොනම් හොයාගන්න නැ.. අයියෙ පුලුවන්නම් රාජ්‍යසේවකයො සල්ලිදීලා අත්සන්කොරෝගන්න ක්‍රමයක් තියෙද කියල හොයල කියන්නකො...

  • @Kavinduksr

    @Kavinduksr

    3 ай бұрын

    😮😮

  • @APEX-BOT-LK

    @APEX-BOT-LK

    3 ай бұрын

    😑

  • @Pothuvilasadini-ip9nl
    @Pothuvilasadini-ip9nl2 ай бұрын

    පවුලේ ඇපකරුට husband විදේශගත වෙලා නම් මොකද කරන්නෙ අයියෙ

  • @Kavinduksr

    @Kavinduksr

    2 ай бұрын

    අම්මා තාත්තා

  • @user.pb.4991
    @user.pb.49913 ай бұрын

    Bond sign. Agreement sing.😂

  • @Kavinduksr

    @Kavinduksr

    3 ай бұрын

    😁😁

  • @TharukamadhushanDissanayaka

    @TharukamadhushanDissanayaka

    Ай бұрын

    😂

  • @tharindu7434
    @tharindu74343 ай бұрын

    Ayye dan exam karoth web eke inna wenawada yanna kochchara kalayak yaida poddak wisthara kiyannako 😜 Thawa bara ,usa wage dewal balapanawada 😢

  • @Kavinduksr

    @Kavinduksr

    3 ай бұрын

    වෙබ් එකෙ අනිවාර්යයෙන් ඉන්න වෙනවා.යනකාලේ කියන්න බෑ.උසට හරියන බර බලන්නෙ

  • @tharindu7434

    @tharindu7434

    3 ай бұрын

    @@Kavinduksr thanks.... 🥰 Web eke aurudu 2k da ?

  • @Kavinduksr

    @Kavinduksr

    3 ай бұрын

    @@tharindu7434 ow

  • @tharindu7434

    @tharindu7434

    3 ай бұрын

    @@Kavinduksr hari... aurudu deka athulatha yanna puluwn da bari unoth aye Liyanna one da

  • @shararose8580
    @shararose8580Ай бұрын

    Purawana widiha gena oya video ekak tama dala nene 😢

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    ලගදීම දානවා

  • @shanikathinnakoon
    @shanikathinnakoon2 ай бұрын

    මල්ලි මම 5.2 එක්සෑමි කරා 145 ලකුණු වර්ණ අන්ධතාවය චෙක් කරා හරියටම කිවිව ඇයි දන්නෙ නෑ එහෙම කරෙ

  • @Kavinduksr

    @Kavinduksr

    2 ай бұрын

    දැන් චෙක් කරනවා

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d3 ай бұрын

    රාජ්‍යසේවකයෙක් ඕනමද?..😑 සල්ලි දීලා රාජ්‍යසේවකයෙක් ගන්න තැනක් නැත්ද?..

  • @Kavinduksr

    @Kavinduksr

    3 ай бұрын

    අනිවාර්යයෙන් ඕනේ

  • @akilairan7567
    @akilairan7567Ай бұрын

    Good Job ❤️👍.

  • @Kavinduksr

    @Kavinduksr

    Ай бұрын

    ❤️❤️

Келесі