අන්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ, ලංකාව තරම් රටක්නම් නෑ සහෝදරයා කොහෙවත් l snow to south korea

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
#korean #southkorea #christmas #shopping #chocolate #koreanjob #koreanlanguage #eps
මගේ තව වීඩියෝස්
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා
E 9 visa
Eps topic exan date
2023 eps topic exam admission
How to apply eps topic exam 2023
Korean language exam application
E9 special
Korean job visa

Пікірлер: 264

  • @Lasavlog
    @Lasavlog7 ай бұрын

    වීඩියෝ එකේ රෙකෝඩින් වල කියවන ටික ස්ලෝ මෝෂන් වැටිල තියෙන්නෙ, ඒ ටික ලස්සනයි අන්තිම වෙනකන් බලන්න ආදරෙයි ❤❤

  • @junghyun97th

    @junghyun97th

    7 ай бұрын

    එහෙම අවුලක් නම් දැනුනෙ නෑ බං. video එක සුපිරියි. පරිස්සමෙන් ඉන්න. don't catch cold.

  • @user-ts6vi5mo3z

    @user-ts6vi5mo3z

    7 ай бұрын

    Pariismt 🤍

  • @sonuraseneth58

    @sonuraseneth58

    7 ай бұрын

    Sakiya channnel eke aluth video eka balanna hemoma.31 kollek gena thiyena kathawak🥺😭

  • @sonuraseneth58

    @sonuraseneth58

    7 ай бұрын

    Vakugadu amaruwakin pida widina ayya kenek gena thiyena kathawak hemoma balanna🥺😭

  • @menukaharitha4004

    @menukaharitha4004

    7 ай бұрын

    Aadrei ❤

  • @sahasdewmina2197
    @sahasdewmina21977 ай бұрын

    අපේ මිනිස්සුන්ට අපේ රටේ වටිනාකම තේරෙන්නෙ නෑ . කොරියො දේශගුනයෙන් කොච්චර පීඩාවින්දත් ජීවිතේ දිනන්න මාරම ගේමක් ගහපු සෙට් එකක් . අපිට මේ තියන දේශගුනය ගැන අගයක් නෑ අනුන්ට බැන බැන හිටියට වැඩ ක් නෑ වැඩකරල මහන්සි වෙලා තමයි දියුණුවෙන්න ඔින එදාට තමයි රටත් දියුනුවෙන්නෙ .😊😊😊😊😊❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන් අපිමයි හැදෙන්න ඕනි

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h7 ай бұрын

    අනිවාරෙන්ම අයියේ.ආර්ථිකය අතින් දුර්වල වුණාට දේශගුණය අතින් ශ්‍රි ලංකාව අංක 01. 😘🇱🇰

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ආර්ථිකය අපිටමයි ගොඩ දාන්න පුලුවන්

  • @user-ks6po9cv6h

    @user-ks6po9cv6h

    7 ай бұрын

    @@Lasavlog අනිවාරෙන්ම අයියේ... 👉👈

  • @Kavish840

    @Kavish840

    7 ай бұрын

    😅😂

  • @user-ks6po9cv6h

    @user-ks6po9cv6h

    7 ай бұрын

    @@Kavish840 ඇයි?

  • @Kavish840

    @Kavish840

    7 ай бұрын

    @@user-ks6po9cv6h❤️

  • @judeperera5183
    @judeperera51837 ай бұрын

    කවුරු මොනව කිව්වත් කොරියාවේ දේශගුණය සුපිරි කම්මැලි නැතිව වැඩ කරන එකාට කොහෙත් එකයි

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒක ඇත්ත

  • @ruki9248
    @ruki92487 ай бұрын

    ලංකාව හොඳයි කියකිය සල්ලි හම්බකරන්න හැමෝම රට යනවා !!! ඉතින් මෙහෙ ඉඳන් දියුණු වෙන්න පුළුවන්නේ !!! තමන්ට තමන් අවංක වෙන්න මෙහෙ ඉඳන් අනාගතයක් ගැන හිතන එක දැන් හීනයක් විතරයි!! රට ඉදිරියට යන්නෙත් නෑ!! ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය විදියට ජීවත් වෙන්නත් බෑ !! ඇත්තටම කනගාටුයි ! පුළුවන් අය රටෙන් පිටවෙනවා තමන්ගේ අනාගතේ හදාගන්න!! අනිත් අය ???

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    හැමෝම කොහොමින් හරි ම්හන්සි වෙලා ගේමක් ගහන්නයි ඕනි

  • @maxbro8497
    @maxbro84977 ай бұрын

    කොරියාව තරම් රටක් නම් නෑ සහෝදරයා කොහෙවත්...😁🤣😂😂🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤟 පරිස්සමින්... ඉන්ඩෝ..

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ආදරෙයි

  • @Sanduninisansala822
    @Sanduninisansala8227 ай бұрын

    බොහොම ස්තුතියි වැඩත් එක්ක.. අවදානමක් අරන් අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ කරනවට...🤗 හදවතින්ම කියන්නේ .. කරන කියන හැමදේම දිනෙන් දින සාර්ථක වෙන්න ඕන ...❤ තෙරුවන් සරණයි..! පරිස්සමෙන් ඉන්න ...💖

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයත්

  • @shashinigeethanjali4900
    @shashinigeethanjali49007 ай бұрын

    Mage jeevithe man vidinna kamathima de oya. Thank you aiye v ekata god bless you. Happy new year

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @bcsanweera2799
    @bcsanweera27997 ай бұрын

    Niyamai bro, godak sathutui oya den inna thena gena good luck...

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ආදරෙයි ස්තූතියි ස්තූතියි

  • @manojmadushan3291
    @manojmadushan32917 ай бұрын

    Happy new year lasa aiye goooooooooodak parissamata inna lagadima dawasaka hina haba karagena oyawa balanna anawa

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම වේවා

  • @isurik.wickramasinghe5836
    @isurik.wickramasinghe58366 ай бұрын

    Stay safe and thank u soo much ayye to motivate us.... May ur all dreams come true and I will come Korea soon❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    I hope so too!

  • @tharindudilha7302
    @tharindudilha73027 ай бұрын

    සුපිරි බ්‍රෝ පරිස්සමින්.. ලක්ෂ්මන් sir ගේ ගෝලයෙක් මමත්. සුපිරි චරිතයක් ඔයා වගේම..ඊලග කෝටා එකෙන් එනකන් ඉවසිල්ලක් නෑ.. ජය ❤️👍🏿

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය සහෝ

  • @electriclokka3944

    @electriclokka3944

    7 ай бұрын

    ලකුනු කිටද ඔයාට

  • @tharindudilha7302

    @tharindudilha7302

    6 ай бұрын

    @@electriclokka3944 final 175.7

  • @prasathchathuranga6838
    @prasathchathuranga68387 ай бұрын

    lassanai adath video eka ayye..ikmanata godabahinna lebewa apitath parissamin imu ayye😍😍😍

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන් ජය

  • @prasathchathuranga6838

    @prasathchathuranga6838

    7 ай бұрын

    @@Lasavlog ikmanata web ekata weteida ayye

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan99647 ай бұрын

    සුපිරි ලස්සනයි වීඩියෝ එක පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-nx4dv1wp3z
    @user-nx4dv1wp3z7 ай бұрын

    පරිස්සමෙන් වැඩ කරගන්න අයියේ ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම සාර්ථක වේවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඔයාගෙත්

  • @kavindulakshan4375
    @kavindulakshan43757 ай бұрын

    සුපිරියක් 💗

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa81627 ай бұрын

    Prissmta aiyandi bs❤❤happy new year...hina habawena aluth auruddak wennone ❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @ceylonguides
    @ceylonguides7 ай бұрын

    Niyamai bro. Apita lokuwata ne hima

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Eeka eththa

  • @thilinasampath6329
    @thilinasampath63297 ай бұрын

    Thumbnail eke kthawanm sahathika aththa brthr.eth ithn apita e rate nidahase jiwath wenna plwn situation eke ape aya nathi krlane.blmu neda issrahatawath.anyway patismata hamadema krgnna .good luck ❤👍

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන් අපි නාටි බඩ තඩියො ටික වෙනස් කරල මුල ඉදන් හදාගන එන්න ඕනි දැන්. ස්තූතියි

  • @nipundilshan6081
    @nipundilshan60817 ай бұрын

    සුපිරිම අයියෙ ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana12777 ай бұрын

    jaya wewa aiye❤️🇱🇰

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය සහෝ

  • @A.B.Wijesunadara
    @A.B.Wijesunadara7 ай бұрын

    Happy new year aiyya

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත්

  • @Akeemats
    @Akeemats7 ай бұрын

    Lassana kollek ❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @gayandinusha6912
    @gayandinusha69127 ай бұрын

    මරු❤👌

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth7 ай бұрын

    ane thava video ekak one hima❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Balamu neh

  • @luppdheadofficce2974
    @luppdheadofficce29747 ай бұрын

    බුදු සරණයි පරිස්සමින් ඉන්න මල්ලි ❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @shericlasnaka4584
    @shericlasnaka45847 ай бұрын

    Maru suddha ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @prabhathudaya7007
    @prabhathudaya70077 ай бұрын

    ඒක මරු ව්ලොග් එකක්❤⛄ ❄

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @savindaweerakkodi410
    @savindaweerakkodi4107 ай бұрын

    Happy new year aiye

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයාටත් සහෝ

  • @Manoj-kumara..
    @Manoj-kumara..7 ай бұрын

    බුදු සරනයි අයියේ❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ය්හෙරුවන් සරණයි

  • @ashokaLandagea
    @ashokaLandagea7 ай бұрын

    අපේ රටේ අගය තේරුම් ගන්න රටින් පිට වෙන්නම ඕන

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @SN-jn3bt
    @SN-jn3bt7 ай бұрын

    පට්ට අයියෙ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @lpcookingshow1703
    @lpcookingshow17037 ай бұрын

    supiriyak ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @SupunWijayantha-BA-
    @SupunWijayantha-BA-6 ай бұрын

    Ft video ekak

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @Irushadush
    @Irushadush7 ай бұрын

    අයියාත් පරිස්සමට වැඩ කරන්න බුදුසරණයි 💗

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @malshanvirnjana3529
    @malshanvirnjana35297 ай бұрын

    බුදු සරණයි .. පරිස්සමින් ❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @kavinduchanaka5517
    @kavinduchanaka55177 ай бұрын

    ❤❤ බුදු සරණයි!🙏🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Rush956
    @Rush956Ай бұрын

    මම නම් ආසම කොරියාවෙ සීතල කාලයට..සීතලට හොඳට ජැකට් ඇඳලා හරි ඉන්න පුළුවන්.ඒත් රස්නෙ කාලෙට කරන්න දෙයක් ඇත්තෙම නෑ.

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    අඩේ ඒ උනාට ඇගිලි එහෙම පැලෙන්න සීතලයිනෙ

  • @nishalGGIINRRGG
    @nishalGGIINRRGG7 ай бұрын

    😁💞💞💞 එක පට්ට විඩියොව

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @user-hc4gs2lu2r
    @user-hc4gs2lu2r7 ай бұрын

    ලක්ශ්මන් සර් ඔය කතාවම අපිටත් කිව්ව්වා අයියේ😊 මිට මාස දෙක තුනකට කලින්.ඒ කතාවම අයෙ අහන්න ලැබුනා.#thehansarasavi❤සුබ අලුත් අවෘරුද්දක් පරිස්සමෙන් ඉන්න අයියේ..🎉

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය වේවා

  • @junghyun97th
    @junghyun97th7 ай бұрын

    පරිස්සමෙන් ඉන්න...

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @asithakumara1969
    @asithakumara19697 ай бұрын

    ❤❤❤❤ budu saranai

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-vg7mn5zw1b
    @user-vg7mn5zw1b7 ай бұрын

    ලස්සනයි ❤️🥰❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @imashikavindya1661
    @imashikavindya16617 ай бұрын

    Wooww....me lassna aththatama as deken dakinna athnam...🤗

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Ikmanin wasanawa lebei

  • @imashikavindya1661

    @imashikavindya1661

    7 ай бұрын

    🙏

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st7 ай бұрын

    Asa hetenawa dakkma habai oya sitthla vidagena katha karanawa kiyala damenawa sundara asse tiyenna wedanawak mata danenne

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඒක ඇත්ත

  • @user-nx4dv1wp3z
    @user-nx4dv1wp3z7 ай бұрын

    බුදුසරනයි පරිස්සමෙන් වැඩටික කරගන්න ලැබෙන පුංචි කෑම වෙලාවට අපි වෙනුවෙන් වීඩියෝ කරනවට ගොඩක් පිං සමහර අය පොඩ්ඩ පොඩ්ඩ දියුනුවෙනකොට අනිත් අයව ගනන් ගන්නේ නෑ ඔයා ඒම නෑ හැමදාම ඒ මනුස්සකම තියාගන්න ඒ මනුස්සකම

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @nethsarasheheran8128
    @nethsarasheheran81287 ай бұрын

    History eka gana hoyala balanna,, season 4 nathi ratawal thamai develop naththe,,

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰🥰🥰🥰

  • @janithdilshan1851
    @janithdilshan18517 ай бұрын

    ❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    🥰🥰🥰🥰

  • @chirathprebashwara4136
    @chirathprebashwara41366 ай бұрын

    Parisamata inna❤😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඔයත්

  • @Madushanbandara
    @Madushanbandara7 ай бұрын

    🥶🇰🇷 🥰 බුදු සරනය් අය්යා

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @honorhuawei3574
    @honorhuawei35747 ай бұрын

    පරිස්සමෙන් මල්ලි බුදු සරණයි අපි ඉන්නේත් හිම වැඩෙන රට සයිප්‍රස්වල නමුත් මේ සැරේ ගොඩක් සිතල ආවේ නැහැ ❤❤

  • @sonuraseneth58

    @sonuraseneth58

    7 ай бұрын

    Sakiya channel eke aluth video eka balanna.wakugadu amaruwakin inna ayya kenek gena thiyena kathawak.puluwan vidiyata udaw karanna😭🥺

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    සීතක අඩු එකත් වටිනව නේද

  • @user-th3pq1df9u
    @user-th3pq1df9u7 ай бұрын

    AYYE sethalen parissmwena eka gean video ekk kranna

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @udarasiriwardana7846
    @udarasiriwardana78467 ай бұрын

    💙

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    🥰🥰🥰

  • @user-vg7mn5zw1b
    @user-vg7mn5zw1b7 ай бұрын

    ඇයි කියල දන්නෑ . මේ කොරියාවෙ වැඩ කරන අපේ කොල්ලන්ගෙ වීඩියෝ දකිද්දි අඩන්නැතුව ඇස්වලට කදුලු එනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දිනන්නයි ඒ දුක් විදින්නෙ

  • @Mr_Janith
    @Mr_Janith7 ай бұрын

    ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰🥰

  • @MR.TEC.OFICIYAl
    @MR.TEC.OFICIYAl7 ай бұрын

    ♥️🙂

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰

  • @imalshagayanthi1015
    @imalshagayanthi10157 ай бұрын

    හිම බලන්න පුංචි කාලේ ඉඳන් asai eth thama අවස්ථාවක් labun na..... මැරෙන්න කලින් e අත්දැකීම ලබා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා 😢

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒක ඉෂ්ට වෙන්නම ඕනි

  • @NandaniSomabandu
    @NandaniSomabandu7 ай бұрын

    වීඩියෝ ඵක නම් ලස්සනයි . මල්ලි . අපහසුවෙන් වුනත් හිමේ ඉදන් වීඩියෝ ඵක කරල අපට බලන්න සැලැස්සුවාට . මල්ලි කිව්ව කතාව ඇත්ත. ලංකාවෙ පොලව කොතරම් වටිනවාද

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒකනෙ, ස්තූතියි

  • @akilaniroshan8563
    @akilaniroshan85637 ай бұрын

    අපෙත් සර් ලක්ශ්මන් සිරිවර්ධන සර්❤️😍පරිස්සමෙන් ඉන්න අයියේ🎉💖

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජය

  • @shalith2002
    @shalith20027 ай бұрын

    ❤❤❤🎉

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    🥰🥰

  • @MADHUSHAN-VLOG
    @MADHUSHAN-VLOG7 ай бұрын

    ලසා ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    සහෝ

  • @rashmianjalika1331
    @rashmianjalika13317 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    🥰🥰🥰

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth7 ай бұрын

    짓❤ 라사 ❤mama liuwa hari ne ayye

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    හරි මචං

  • @dimpleproductions3367
    @dimpleproductions33677 ай бұрын

    Adarei lasa ❤❤❤ parissamin

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි සහෝ

  • @shenuwallpaper
    @shenuwallpaper6 ай бұрын

    1. වෙනත් රටක රැකියාවක් කරනා කෙනෙක් කොහොමද Apply කරන්නේ කියලා කියන්නට පුළුවන්ද? 2. වෙනත් රටක කෙනෙක් exam දවසට ඇවිත් exam ඒක ලියන පුළුවන්ද? 3. youtube හරි online හරි ඉගෙන ගන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන්ද? 4. girlsට උස බලනවාද? 5. නැවත Apply ( 2024 - 2025) කරන්න පුලුවන් දවසක් දන්නවද? (තම වචනයක්වත් දන්නේ නෑ. ඒ වුනාට ආසයි. Greek විතරයි පුළුවන් 🤭)

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Online clz ekakata yanna Admission april may wage dei ekath online ganna plwan Exam ekata lankawata enna oni

  • @chalindudiwanga4233
    @chalindudiwanga42336 ай бұрын

    Mona katta thibnath oy ratata awilla jiwithe lassana karagnna asai aiye e hineta patta kepa wenwa uparimenma 🇰🇷✈️❤️oyatath budu saranai parissmin inn❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Rashi-to1yc
    @Rashi-to1yc7 ай бұрын

    Ane parissamin enna aiye budusaranai ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඔයත්

  • @chamiladilshan437
    @chamiladilshan4377 ай бұрын

    🎉❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰🥰🥰

  • @prasadiprabodya2003
    @prasadiprabodya20037 ай бұрын

    Indika kiyala kenk dnnwd aiye paju wl thmay eyth inne...aluthen awe

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ම්ම්ම් මට සෙට් උනෙ නානෙ

  • @shashinirukdeniyadiwa2353
    @shashinirukdeniyadiwa23537 ай бұрын

    Lakshman siriwardhana mgeth sir aiye . ❤ me hineta adre krna hamotma ikmnt ynna lebenna onii apith ikmnt enwa

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Ceylongovernmentrailway55
    @Ceylongovernmentrailway557 ай бұрын

    Hiii lasa aiyaa

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    සහෝ

  • @shanuka5019
    @shanuka50197 ай бұрын

    ❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    🥰🥰🥰🥰

  • @shashisandamali7461
    @shashisandamali74617 ай бұрын

    Aiya korean enna genu lamaita tikak amarui kiyanne aththada aiye

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අමාරුම වැඩක් දෙන්නෙ නෑනෙ ඉතින්

  • @user-lq9ni5px8m
    @user-lq9ni5px8m6 ай бұрын

    Parissamin inna ayye😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඔයත්

  • @junghyun97th
    @junghyun97th7 ай бұрын

    video එකක් දානකම් මග බලන් ඉන්නවා. අනේ පුලුවන් නම් ❤hanla san පැත්තෙ යන්නකො. මේ කාලෙ නම් බැරි වෙයි.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අපි බලමු

  • @SARAWITHSOUTHKOREA
    @SARAWITHSOUTHKOREA6 ай бұрын

    Parissamin ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි සහෝදරයා

  • @nethsarasheheran8128
    @nethsarasheheran81287 ай бұрын

    Hand glouse noda,, Ice cap noda ohoma eliye iddi winter eka epa wenawa thamai😂,, Lankawe season na😂,, season 4ma thiuena rataka thamai jeewath wenna ona

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඇවිත්ම බලන්නනෝනි

  • @dulanjanaranasingha4712
    @dulanjanaranasingha47127 ай бұрын

    Aiye Korea Wale akkenek sponsor kaloth koreawata Anna puluwanda

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    පුලුවන් විසිට්

  • @rashikasandharuwan9165
    @rashikasandharuwan91657 ай бұрын

    Mnnm asai heethalata 😮❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    -17 වගේ

  • @chathurangaayomal9928
    @chathurangaayomal99287 ай бұрын

    Lasaa boyyyy,adreiiii

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @Rashi-to1yc
    @Rashi-to1yc7 ай бұрын

    Aiye hima watila sithala kale kochchara kalayak thiyenawada

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    මාස 6

  • @user-li3ry6qb8r
    @user-li3ry6qb8r7 ай бұрын

    ඔයා මාර පිනක් කරලා තියෙනේ එහෙම දෙයක් දකින්න ලසන්ත අයියෙ ආඩම්බරයී ඔයා ගැන අද ඔය ඉන්න තැන දැක්කම sc කාලෙ මතක් වෙනවා පිස්සු නටපු ඒවා

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒ කාලෙට තාම ආදරෙයි 🥰 ස්තූතියි ඔන්න දැකල කමන්ට් කලාට

  • @chamathkaimashi1649
    @chamathkaimashi16497 ай бұрын

    🥰😢

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    🥰🥰

  • @sonuraseneth58
    @sonuraseneth587 ай бұрын

    Sakiya channel eke aluth video eka balanna🥺😭

  • @sonuraseneth58

    @sonuraseneth58

    7 ай бұрын

    Hamoma gihin balannna

  • @madushankamadushanka5999
    @madushankamadushanka59997 ай бұрын

    ලංකාව දියුනු නැ තමයි එ් වුනාට ලොකේ උතුමිම රට ශිු ලංකාවයි මොකද ඔය හිම වැටෙන කාලයට ඉන්න අමරැයි ඔය රටවල්වල.

  • @MIYURU325

    @MIYURU325

    7 ай бұрын

    Oya label eka withrai lankwata ithuru😂

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඉතුරු ටික අපිම හදමු

  • @rachelperaud1945

    @rachelperaud1945

    7 ай бұрын

    ​@@Lasavlogහදමු, හීන මවමු, කාගෙන්වත් තහනමක් නෑ . . මාත් අවුරුදු 35 තිස්සෙ යුරෝපයේ . හිම වැටුනා කියල ඔයහැටි මගුලක් නෑ . ලන්කාවෙ ඉදලා රට කරන උන්ගෙ ඇට සූප්පු කරන්න තමයි වෙන්නෙ.

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    7 ай бұрын

    Ane bn palayan yanna😂,, ratak unama season 4ma thiyenna ona😂,,meyala me baila kiyewwata

  • @TechDSN
    @TechDSN7 ай бұрын

    Mama pusan wala bro 31st,

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    31 සමරනෝද

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr6 ай бұрын

    අයියා හිම watadde වාහන deranna නැද්ද .හිම watadde.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Wessata set una wage thamai

  • @earlybird-kh2dt
    @earlybird-kh2dt7 ай бұрын

    Ow ow lankawa tharamnam wena ratak na thama 🤣🤣🤣 aththa 😂 ohetanam hima , meheta gan wathura, naya yanawa hema thanama,

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    පිටකට බැහැපු අය දන්නව ලංකාවෙ රස

  • @chamindukulawansha6737
    @chamindukulawansha67377 ай бұрын

    සහතික ඇත්ත මල්ලී කතාව ඔයා කොයි පැත්තෙද ඉන්නේ ..

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    මම පාජු වල අයියෙ

  • @chamindukulawansha6737

    @chamindukulawansha6737

    7 ай бұрын

    ගුඩ්..මන් ..පහලම

  • @12kavishkarangana13
    @12kavishkarangana137 ай бұрын

    Aiye mth lakshman siriwardhana sir ge yanne ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ම්ම් පෙරේද කතා කලා ජය කොල්ලෝ

  • @isurudhananjaya4910
    @isurudhananjaya49107 ай бұрын

    aiye oya 1ka copany ekakda wateta penne

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    නෑ 3ක් තියනව

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc2 ай бұрын

    ❄ හිම රසද

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    😂😂😂 වතුර වගේ රසම රසයි

  • @matheeshaperera17
    @matheeshaperera177 ай бұрын

    අයියේ මමත් ලක්ෂ්මන් සර්ගෙන් ඉගෙන ගත්තෙ🙂❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    නියමයි

  • @recommended2
    @recommended27 ай бұрын

    maheta nathi wenna wahinawa bn epa wenawa

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඒකනම් එහෙම තමයි

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u7 ай бұрын

    Ane shok ane 🇰🇷🥺🥺

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @dilrukshihettiarachchi3538
    @dilrukshihettiarachchi35387 ай бұрын

    ඔයා ඉන්නෙ මොන නගරෙද?.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    පාජු වල

  • @tracademy6935
    @tracademy69357 ай бұрын

    අයියෙ හතිය තියන කෙනෙක්ට ශීතල ප්‍රශ්නයක් වෙයිද

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    බෙහෙත් තිය්ව්නව මාස්ක් තියනව බයබ්වෙන්න ඕනි නෑ

  • @RavinduYoshan-nw6ty
    @RavinduYoshan-nw6ty7 ай бұрын

    අය්යේ සජන්නිම්ලා අපිව නොදම්බුවට ගිහිල්ලා වයස පරතරය කියලද ඉල්ලන්නෙ.. 20 පෙබරවාරිව්ත් සෙට් උනොත් හොදයි

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    එයාල එක එක දේවල් බලනව ඉතින් එක එක කෙනා වෙනස්නෙ

  • @niroshanjagoda
    @niroshanjagoda7 ай бұрын

    - කීයද මේ දවස් වල

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    -11

  • @oshadiwarunika9113
    @oshadiwarunika91137 ай бұрын

    දවසෙ පැය 24ම හිම වැටෙනවද අයියේ

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    වැස්සනම් විතරයි

Келесі