කොරියාවේ පුංචි සල්ලි ගස් | korean part time jobs sinhala

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියාවේ අර්ධ කාලීන රැකියා ගැන විශේෂ කතාව
Part time jobs in south korea sinhala
කොරියාවට රැකියාවකට එන ඔයාට කොරියාවෙදි වැටුපට අමතරව ලැබෙන පට්ට වරප්‍රසාද ටික
#southkorea #sinhala #korean #eps
චතු අයියගෙ චැනල් එක Korean network
youtube.com/@koreannetwork?si...
මගේ තව වීඩියෝස්
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා
E 9 visa
Eps topic exan date
2023 eps topic exam admission
How to apply eps topic exam 2023
Korean language exam application
E9 special
Korean job visa

Пікірлер: 266

  • @n_astoravihrn2292
    @n_astoravihrn22928 ай бұрын

    විස්තර දැනගන්න ඕනම වුන කාරණාවක්. Thank you..... ඔන්න හැමදාම වගේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා 👍

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @chandanaruwan1014
    @chandanaruwan1014Ай бұрын

    කොරියාවට ඇවිත්ම වීඩියෝ එක බැලුව.. ගොඩක් වටින වීඩියෝ එකක්

  • @maxbro8497
    @maxbro84978 ай бұрын

    මම මුකුත් කියන්නේම නෑ😁.....😂😂😂😂😂😂😂🤣 එක දෙයක් කියනවා හැබැයි. " පරිස්සමෙන්..!ජයෙන් ජය ලාසා අයියාට .❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ආදරෙයි ❤️❤️❤️

  • @lokkaff9065
    @lokkaff90658 ай бұрын

    අයියේ කොරියාව කියන්නේ ගොඩක් කොල්ලො කෙල්ලො දැන් අදහන ආගමක් වෙලා ඉවරයි ගොඩක් අය කියනවා 2025 වෙද්දි APS ටොපික් එක්සැම් එක අහක් කරනවා කියලා එ ගැන විස්ත්තර හොයා ගන්න දන්නේ නැද්ද🙂

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    මං ඒ ගැන කරන්නම්

  • @jayaminithilini9217

    @jayaminithilini9217

    8 ай бұрын

    Aps nemei EPS TOPIK exam

  • @sadunigunawardha1130

    @sadunigunawardha1130

    8 ай бұрын

    Koriyan gihin penal inna kenektath ohom hoyanna puluwan da malli??

  • @shureshishan4621

    @shureshishan4621

    7 ай бұрын

    අයියා කොරියන් student visa එන්නෙ කොමද.. දන්න තැනක් තියනවම් කියන්න පුළුවන්ද

  • @laksithamanjula8866

    @laksithamanjula8866

    6 ай бұрын

    Rattu vattanna kiyana katha

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy8 ай бұрын

    Thank you aiye vlog ekata❤😊🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ආදරෙයි

  • @user-jc8cr3vt6g
    @user-jc8cr3vt6g8 ай бұрын

    Aniwara watinawa aiye thans ot mewage video labadenawata

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan99648 ай бұрын

    නියමයි පට්ට වීඩියෝ එකක්. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි

  • @Nishurathnayaka2000
    @Nishurathnayaka20004 ай бұрын

    Godak watinwa aiye video eka😊thnq parissamen weda karan inna

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st8 ай бұрын

    Niyamai lasa aiyee jaya wewa

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි ජයම වේවා

  • @user-ou3gh3tl3k
    @user-ou3gh3tl3kАй бұрын

    🥺Godak watenawa aiye me vedios.....❤

  • @hasithashanaka9445
    @hasithashanaka94457 ай бұрын

    mulinma thahanam kiyala dapu eka hoday machan naththan aluth kollo danne na ne ....❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන් ඒකමයි මුලින්ම කිවිවෙ මචං

  • @Travelbatta
    @Travelbatta8 ай бұрын

    අදත් සුපිරියක් තමයි කොල්ලෝ😍

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @manojmadushan3291
    @manojmadushan32918 ай бұрын

    කවදාහරි කොරියන් ඇවිලල්ලා ඉස්සරලා ම හොයාගෙන එන්නේ ..ලාසා අයියව තමා ..ආදරෙයි ගොඩක්

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ආදරෙයි ගොඩක් 🥰🥰

  • @thilinasampath6329
    @thilinasampath63298 ай бұрын

    Awankawama danna de A to Z hriyta kyla denwa.good job ayye.❤👍

  • @user-nx4dv1wp3z
    @user-nx4dv1wp3z7 ай бұрын

    කොරියන් ආවොත් අනිවාර්යයෙන්ම එහේදී ඔයාව හම්බෙන්න එනවා අයියේ 👊👊 ඔයාගේ වීඩියෝ මාරම motivation ❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @akilasachintha3900
    @akilasachintha39008 ай бұрын

    Thank you lasa ayiya😊

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish978 ай бұрын

    නියම video එක ❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි

  • @ashanmadu6696
    @ashanmadu66966 ай бұрын

    හැමදේම හොදින් කරගෙන yanna ශක්තිය ලැබේවා.... 🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @tharindumadusanka4090
    @tharindumadusanka40908 ай бұрын

    Background sounds supiri......👍👍👍

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතිය ස්තූතිය

  • @pasindunavodya453
    @pasindunavodya4538 ай бұрын

    වටීනවා. අයියා❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතිය

  • @MadushiOfficial30
    @MadushiOfficial307 ай бұрын

    පරිස්සමින් වැඩ කරන්න අයියේ.බුදු සරණයි. 🤟❤🙏

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-rg3ng7ne4f
    @user-rg3ng7ne4f8 ай бұрын

    නියමයි අයියා ❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි

  • @Lashan.
    @Lashan.8 ай бұрын

    නියමයි ලසා අයියෙ💖🤟

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි

  • @PradeepaKumara-m6r
    @PradeepaKumara-m6r21 күн бұрын

    Aiye servis 2 eka gana video ekak karannako

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani23678 ай бұрын

    Maru video ekak aiye 🇰🇷🇰🇷🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතිය ගොඩක්

  • @Irushadush
    @Irushadush8 ай бұрын

    විඩියෝ දානකල් බලන් හිටපු මම😍💗🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @dimpleproductions3367
    @dimpleproductions33678 ай бұрын

    Adarei lasa ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth8 ай бұрын

    Ayya ❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    කොල්ලා

  • @ceylonguides
    @ceylonguides8 ай бұрын

    නියමයි❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතිය ආදරෙයි අයියා

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth7 ай бұрын

    Ayya nambaye one❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    මගෙ fb පේජ් එකෙ තියනව

  • @nilankalakmal9700
    @nilankalakmal97007 ай бұрын

    Budu saranai

  • @susanthadjayawardana6762
    @susanthadjayawardana67628 ай бұрын

    ලසා...❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    බොක්ක

  • @prasathchathuranga6838
    @prasathchathuranga68388 ай бұрын

    ayye hoda wegath video ekk.2nd set eke skill kara man

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    නියමයිනික්මනින් එමු

  • @DollsShop.
    @DollsShop.8 ай бұрын

    Ane Korean foods tikak currier karala genna loku ganak yanawada.ramen wage.apita loku ganak yanawane mehen ganna brother

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ම්ම් කොරියන් ගිෆ්ට් කියල පේජ් එකක් තියනව පොඩ්ඩක් බලන්න

  • @nethminas.1967
    @nethminas.19678 ай бұрын

    2025 දී අනිවාරෙන්ම හම්බෙමු ලසා අය්යේ 😌👋. පරිස්සමින්❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    අනිවාර්යයෙන් ජයම වේවා

  • @sriyanisriyani7913
    @sriyanisriyani79138 ай бұрын

    Pone , car wala vage video ekak one Aiyye ❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    කරමු මේ ටික දවසෙන් පස්සෙ

  • @Sanduninisansala822
    @Sanduninisansala8228 ай бұрын

    ❤️❤️ හොඳ නරක හැම දෙයක් ගැනම පැහැදිලිව දැනුවත් කරනවට බොහොම ස්තුතියි ....❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතිය ගොඩක්

  • @nethuv4951
    @nethuv4951Ай бұрын

    අයියේ part time එකේ සල්ලිත් ආවම හම්බ කරන ගානට tax එක වැඩියෙන් ගන්නවද.

  • @kusharaadventures7205
    @kusharaadventures72058 ай бұрын

    Kohomd. Part time ekk set kr gnne sensurdt. E. Office wla. Nama mokkd

  • @shiranmadusanka3064
    @shiranmadusanka30648 ай бұрын

    ලසා❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    බොක්ක.. 🥰

  • @darshanarajeewadesilva8155
    @darshanarajeewadesilva81558 ай бұрын

    malli nitharama neethiyen pita yanna para kiyala denna epa ape harak limit danne ne.. specialy aluthin ena ape aya salli kiyala gihin weda anagaththu then wedi... mata oyage me video eka gena seheemakata pathwenna be.. samaweyan mam weradinam...

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    නෑ කතාව ඇත්ත අයියා.. ගොඩක් ස්තූතියි කමන්ට් එකට, මං මේක කලේ ගොඩක් අයගෙ ඉල්ලීම නිසා. ගොඩක්ම ඉගෙන ගන්න අයගෙ..❤

  • @supun290

    @supun290

    8 ай бұрын

    uba labbak kata karanawa

  • @dilanisenarathna9533

    @dilanisenarathna9533

    8 ай бұрын

    Me malli pehediliwa kiyanawane igena ganna ayata hodai kiyala e9 walin apu ayata tiyena risk eka genat kiyanawa

  • @yashinirathnayaka4889
    @yashinirathnayaka48897 ай бұрын

    Aiye ganu lmit tyna job monad kynnko.

  • @NuwanGamini
    @NuwanGamini7 күн бұрын

  • @Lasavlog

    @Lasavlog

    5 күн бұрын

    ස්තූතියි

  • @viduraruwan9976
    @viduraruwan99768 ай бұрын

    🎉

  • @user-lb7xo1mf1l
    @user-lb7xo1mf1l8 ай бұрын

    Mage hine thamai thank you

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    අනිවාර්යයෙන් එමු

  • @sl3470
    @sl34708 ай бұрын

    අයියේ EPS topik exam එක 2025 නවත්තනවා කියන්නේ අත්තද ඒ ගැන video එකක් ඔනේ💚🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    මං වීඩියෝ එකක් කරන්නම්

  • @jamesshenuli6902
    @jamesshenuli69027 ай бұрын

    Aiye kochchara karath amaruma tika thamai korean wayakarana padam hitinnema nha😢kohomada karanne kyla therenneth nha.aiya kohomada kare krama tikak kiyannako😢

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    මේක තමයි අන්තිම විසදුම කියලභිතන්න කොහොම හරි කරන්න ඕනි කියල fb ain karaka wede karanna

  • @lakshankavinda6399
    @lakshankavinda63998 ай бұрын

    🎉🎉

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ආදරෙයි

  • @user-ul4cf1nh5z
    @user-ul4cf1nh5z8 ай бұрын

    Lasa aiye 2025 weddi koreyawata ganna kiyanne aththada ❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ගන්නවා ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්

  • @GeethakaThathsara
    @GeethakaThathsara8 ай бұрын

    ❤❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @isurusankalpa537
    @isurusankalpa5378 ай бұрын

    ලබන අවුරුද්දෙ සෙට් වෙමු සගෝ..

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    අනිවාර්යයෙන් ❤️❤️❤️❤️

  • @Anuvlogs2
    @Anuvlogs28 ай бұрын

    ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    🥰🥰🥰🥰

  • @user-xd3xd1kl4r
    @user-xd3xd1kl4r7 ай бұрын

    Puluwannma uththrayak denwada

  • @supun290
    @supun2908 ай бұрын

    tamline eke tiyena photo eka nam patta😂

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතිය ගොඩක් .. ආදරෙයි

  • @isurumihiranga6572
    @isurumihiranga65728 ай бұрын

    ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @JourneybyNira
    @JourneybyNira7 ай бұрын

    ❤😊💪

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    🥰🥰🥰🥰

  • @laksithamanjula8866
    @laksithamanjula88666 ай бұрын

    E 9 visa avith part time job ekak karanna barida ayiye . Nivadu davas valata vitharak e vada karanna puluvanda . Ot karanavanam part time karanna oni na

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    නීතියෙන් තහනම්

  • @ThamindaRamanayaka
    @ThamindaRamanayaka3 ай бұрын

    💙

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @ThommayaThilakawansha-eq2rd
    @ThommayaThilakawansha-eq2rd7 ай бұрын

    Aiye mm dn korean course eka karanna aragena maasa 5k wenawa thama wachana vitharai padam karanne wayakarana mathaka hitinne nha patalenawa.puluwanda mehemama course eka karala admission ganne nathuwa thawa tikak kal padam karala passe admission ganna...???😢anika girls lata korean vacancies aduida?? Balaporoththu gdk thiyagena karanna yanne? Hodatama karanna one nisai admission ganne nathuwa ayemath igena ganna hithuwe.eth samahara aya comment karala thiyenawane 2025 eps topik exam eka ain karanawa kyla.

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    25 gena video ekak dennam e unata demata hema dema karaddi hema detama eka wachane gane hari dala hitala oadam karanna. Admsn gnna me sereth . Hodama awasthawa me awasthawa kiyala hitanna oahu karaganna eoa

  • @nethuv4951
    @nethuv4951Ай бұрын

    අයියේ care giver part time කරන්න දෙනවද

  • @akilairan7567
    @akilairan75678 ай бұрын

    ❤️❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    🥰🥰🥰

  • @pawaniduwara-up2hr
    @pawaniduwara-up2hr8 ай бұрын

    Lasa අයියා ඔයාගෙ athe thiyena tatu එක මොකක්ද ? Koriyan neee

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    කොරියන් වලින් නම 🥰

  • @kddindula7049
    @kddindula70493 ай бұрын

    Part time jobs hoyaganna amaruda ayye godak... student visa awilla part time hoyaganna baruwa amaruwe watenna chance thyenawada?

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    නෑ දැන් ඇප් එහෙමත් තියනවනෙ

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs8 ай бұрын

    අයියා කරන පාට් ටයිම් ජොබ් එකෙන් ආසන්නව මාන් කීයක් වගේ හොයනවද මාසෙට

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ඇත්තටම මම කරන්නෙ නෑ සහෝ. පාර්ට් ටයිම් ගැන ගොඩක් අය අහන නිසයි මේක කලෙ. මම කලින් කල දැන් කරන්මෙ නෑ

  • @slbro2393
    @slbro23935 ай бұрын

    Mata udauwak karanawada part time job ekak hoya ganda Loku uduwak 🙏

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Carrot app ek den tynawa lesiyenma hoyaganna plwan. Koheda inne

  • @nethumsithsanda6478
    @nethumsithsanda64782 ай бұрын

    Aiya exam eka liyala web ekata vatunama...samanyen kochchra kalekin apita visa enavada. Anith prshne thama apita ithuru karann puluvn ratakd koreava kiyanne... Samanyen avama දළ වශයෙන් වැටුප කීයක් වගේද්.. Work visa valin apita kochchara kalayak inn puluvn d..awurudu... 10k beda

  • @nethumsithsanda6478

    @nethumsithsanda6478

    2 ай бұрын

    Riply plzzz

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    විභාගෙන් පස්සෙ ඔයාව වෙබ් එකේ අවුරුදු දෙකකට දානව. ඒ දෙක ඇතුලෙ ඔයාව මෙහෙන් කෙනෙක් තෝරගනිද්දි තමයි ඔයාට එන්න ලැබෙන්නෙ. ඒක මේ කාලෙ කියල කියන්න බෑ. ඉතුරු කරන්න පුලුවන් අනිවාර්යයෙන් අඩුම වැටුප ලක්ෂ 5ට ආසන්නයි ලංකාවට නොයාම අවුරුදු 10ක් කාලයකට වගේ ඉන්න පුලුවන් දැන්. වීස වෙනස් කරගෙන ඕනිනම් ඊට වැඩියෙනුත්

  • @sadunigunawardha1130
    @sadunigunawardha11308 ай бұрын

    Coriyan gihin penala inna kenektath ohma part taim karan inna puluwan malli???

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    එහෙම තමයිනින්නෙ ගොඩක්. පඩි අතටනෙ දෙන්නෙත්

  • @user-xd3xd1kl4r
    @user-xd3xd1kl4r7 ай бұрын

    Pirimi kenek ta job akak set karala denna puluaanda malli oyata weldar kenwkta wage

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Mehe inna kenektada

  • @user-xd3xd1kl4r

    @user-xd3xd1kl4r

    7 ай бұрын

    Ne lanawe inna kenek ta weldarslata bashawa one ne kiyanwane

  • @zalepolo6428
    @zalepolo64288 ай бұрын

    Aiya ධීවර නිෂ්පාදනය 2 ta විතර ද ගන්නේ කෘෂිකාර්මික apply කරන්න බැහැ ද

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    දැනට ලංකාවට දෙන්නෙ නෑ

  • @user-uo3jm3lv1y
    @user-uo3jm3lv1y8 ай бұрын

    කොරියාවට ආවහම බැංකු ගිණුම් එහෙම හදලා දෙනවද අයියේ

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    එනකොටම හදල දෙනව

  • @MenakaDulanjani
    @MenakaDulanjaniАй бұрын

    Koreawa kiyanne mg ජීවිතේ winasa karapuma ratak.marry karapu aya yanawanm cupple ekama yanna.math mage lamai 3nath anthimata thaniuna ලංකාවේ .

  • @HashanVimukthi-sx9rr
    @HashanVimukthi-sx9rr8 ай бұрын

    Diwara awath karanna puluwanda

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    කරන්න නීතියෙන් තහනම්

  • @Mrgjsj99
    @Mrgjsj99Ай бұрын

    Rata part time job karaddi kiyak hambawenawada restaurant akaka❤❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    Eka godak welawata wenas wenawa, samanyen මාන් වොන් 1.4-1.5ක් වගේ අඩුම

  • @jeewananadeen7011
    @jeewananadeen70118 ай бұрын

    ayye man labana mase withra koreawata enwa.ayyawa meet wenna puluwan kohomada

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ඔයාගෙ ආයතනය කොහෙද මචං. මං ටිකක් සෝල් කිට්ටුව. ආවම සෙට් වෙමු

  • @kasunthilak3723
    @kasunthilak37238 ай бұрын

    අයියේ කොරියාවේ ටයර් නිශ්පාදන අංශයේ රැකියා තියෙනවද

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    නිශ්පාදන ආයතනයක් විදියට ඒවත් තියනව

  • @user-ht6jc5cd7y
    @user-ht6jc5cd7y8 ай бұрын

    ayye maseta laksha 5k ithuru karanna berida?

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    පුලුවන් ජොබ් එක අනුව

  • @Sahashra.J
    @Sahashra.J8 ай бұрын

    Mata Korea yanna udau karannako ,,

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    අනිවාර්යයෙන්

  • @thilinasampath6329
    @thilinasampath63298 ай бұрын

    Ayyawa contact kraganna widiyak nadda.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Mage fb eka me namin tynawa

  • @lahirusudaraka5834
    @lahirusudaraka58348 ай бұрын

    Bro depend widihata awith part time karana eka awlak ndda?

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    Job visa nethiwa evit penala idala job karanna aulak ne ahu unot aula. Gennana kenatat aula pennama

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa81628 ай бұрын

    අයියන්ඩි..✈️🇰🇷🤍💙❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    සහෝ ❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    සහෝ ❤️❤️❤️

  • @pubbarehan598
    @pubbarehan5987 ай бұрын

    Aiye web ekata watena photo eka rawla kapala tiyena photo ekak wenna oneda

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Ehema ekak thamai oni mehe ayata dekkama hoda penumen inna oni

  • @user-gf2id7ml1t
    @user-gf2id7ml1t8 ай бұрын

    විිඩියෝ එකක් දානකමි බලන් හිටියෙ..❤❤❤😂

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි ආදරෙයි

  • @Sukkii768
    @Sukkii7688 ай бұрын

    student Girl kenekta cafe ekaka vge part time krnavanm salary eka komada?

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ම්ම් එක ගැනනම් අදහසක් නෑ පැය ගාන අනුව පැයට සාමන්‍යෙන් 2500ක් වගේ කියල අවම හිතල බලන්නකො

  • @shortframe2237
    @shortframe22378 ай бұрын

    Ayye e9 ayt degree krnn puluwnd dn .puluwn nam e gana video ekk krnwd

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    වීඩියෝ එකකින් දෙන්නම්. කරන්න පුලුවන් දැන්

  • @sachiniwimalasooriya4480

    @sachiniwimalasooriya4480

    8 ай бұрын

    ​@@Lasavlog ikmata oni aiya ❤

  • @Music-lb7ok

    @Music-lb7ok

    8 ай бұрын

    Matath oniii❤

  • @shortframe2237

    @shortframe2237

    8 ай бұрын

    @@Lasavlog awith කොච්චර කාලෙකින්ද කරන්න පුලුවන් , monwd කරන්න පුලුවන් degree කියලත් video එකේදි කියනවද

  • @AshenBaranasooriya
    @AshenBaranasooriya2 ай бұрын

    Cheongju si Wala part time job thiyed ayye

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඕනම පැත්තක තියනව හොයල බැලුවනම් ඇප් වලිනුත් පුලුවන් කැරට් ඇප් එකෙත් තියනව

  • @user-rd6bi5ng9x
    @user-rd6bi5ng9x7 ай бұрын

    අයියේ ලබන පාර 24රේ හොටෙල් එනවා කියනවා නේද...

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Kathawak yanawa api video ekakin aran ennam visthara

  • @threesquadff5432
    @threesquadff54328 ай бұрын

    Sinhalen kiyanne part time kiyalada bn😂

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    😂 අඩෝ වැරදිද. 😂

  • @dilipmaduranga4134
    @dilipmaduranga41348 ай бұрын

    3rd shy 155 ❤ 2023❤ ati wei neda Aiye dec 5 liwe

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    Ado balamu neh giya mul set ekedi ehemanam e gana wage neda awe

  • @Ashishahewage
    @AshishahewageАй бұрын

    D4 visa catogery ekn korean student awilla part time krnna brid aiye plzz reply

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    පුලුවන් ආව ගමන්ම බෑ ඒ උනට අවසර අරන් සාමන්‍යෙන් සතියට පැය 20ක් වගේ පුලුවන්. නිවාඩු කාලයන් වලදි ඒක වැඩි කරගන්නත් පුලුවන්

  • @Ashishahewage

    @Ashishahewage

    Ай бұрын

    @@Lasavlog ethkot aiye masekt living cost kochchra wge ynvd

  • @dhammikaroshan6834
    @dhammikaroshan68348 ай бұрын

    Exam Eka kaarata passe Risault enna Kochchara kal yanavada?

  • @sandarudisanayaka8284

    @sandarudisanayaka8284

    8 ай бұрын

    Dawasen deno

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    එවෙලෙම දෙනව. කටොෆ් එක හම්බෙන්න පොඩි කාලයක් යනව

  • @dhammikaroshan6834

    @dhammikaroshan6834

    8 ай бұрын

    @@Lasavlog Hari aiye.Tnx❤️

  • @LahiruKumara-dv2ci
    @LahiruKumara-dv2ci8 ай бұрын

    අයියේ මම මේ දවස් ට්කේ කොරියන් පන්ති යනව එ්ත් මට වර්න අන්දතාවය තියනව එ්ත් කාච දාපුවාම එ්ක හරිගියා අනේ පුලුවන්නං කියන්න මෙඩ්කල් එකට කාච දාගෙන ගියොත් ප්‍රශ්නයක් වෙයිද කියල 😢😢😢 රිප්ලයි එකක් ඔ්නමයි අයියේ පිං සිද්ද වෙයි හොදට වචන කියවන්නත් පුලුවන් දැන් එ්කයි ංඔයාගෙ video බලලම පිස්සු හැදුනෙ එ්ක හින්දමයි මේ කරන්නෙ අනේ අයියෙ රිප්ලයි එකක් දාන්න කාච දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද එන්න බැරිවෙයිද කියල😭🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ඔයාට කොහොමින් හරි වර්න අන්දතාවය නැතිනම් මලේ අවුලක් නෑ

  • @LahiruKumara-dv2ci

    @LahiruKumara-dv2ci

    8 ай бұрын

    අැති යන්තන් අයියේ පිං ඉක්මනට රිප්ලයි මැසේජ් දැම්මට දැන් බය නැ tx අයියේ දවස අනිවාරෙන් කොරියාවට අැව්ත් අයියෙ ඔයාව හම්බෙනව අනිවාරෙන්😁😍

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    @@LahiruKumara-dv2ci කන්නඩි දැන්ම කිය්ද්ල කාච දෙන්ම කියල ගැටලුවක් නෑ ඒව මෙඩිකල් වල කියන්න ඕනිත් නෑ පේනවනම් ඇති

  • @LahiruKumara-dv2ci

    @LahiruKumara-dv2ci

    8 ай бұрын

    හරි අයියෙ😍

  • @anuradhapradeep5032
    @anuradhapradeep50324 ай бұрын

    Payakata kiyada ayya gawanna

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ඒක වෙනස් වෙනව ගොඩක් ඒවයෙ සාමන්‍යෙන් මාන්වොන් 1 ගොඩක් ඒවයෙ දෙනව

  • @Ricvehileclube
    @Ricvehileclube8 ай бұрын

    Ayye agriment eka gedattama enwada nattm widesa sewa ektda enne api kohensa ganne

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    admission ekada agriment ekada..?

  • @Ricvehileclube

    @Ricvehileclube

    8 ай бұрын

    @@Lasavlog agriment eka ayye.

  • @wageeshamendis
    @wageeshamendis8 ай бұрын

    අය්ය ඔයා ඔහෙදි නිදාගන්නෙ අඩුවෙන් නේද

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    දැන්නම් එහෙම තමයි

  • @lakshani2652
    @lakshani26528 ай бұрын

    Eps topic exam eka 2025 idan natiwenwa kiyala katawk toyannw attada ...

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ඒක වෙනසක් වෙන කතාවම් තියනව හරිම විස්තරේ එක්ක වීඩියෝ එකකින් අරන් එන්නම්

  • @sanjeewamadusanka1125
    @sanjeewamadusanka11256 ай бұрын

    මොකක්ද සහෝදරයා වර්ණ අන්ධතාවය කියන්නේ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Google wala colour blind test kiyaka search karapuwama ena 4to penawada balanna

  • @IaMK_23
    @IaMK_234 ай бұрын

    අයියේ app එකක් කියන්න පුළුවන්ද

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අල්බ චොන්ගුක් කියල

  • @bavanthapresath7361
    @bavanthapresath73618 ай бұрын

    lasa aiye ane exam eka goda daganna ticks tikak kiyannako. mata exm lagayi aiye.

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස් 🇰🇷 | Tips to get the highest marks in the Korean exam eps kzread.info/dash/bejne/Yq6hkptyiZbTmLg.html මේක බැලුවද

  • @bavanthapresath7361

    @bavanthapresath7361

    8 ай бұрын

    adareyi lasa aiye. oyage video mama balanawa.

  • @nirusha1549
    @nirusha15498 ай бұрын

    2024 එනවා නේද ආපනශාලා වලත් රැකියා

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    එහෙම කතාවක්නම් තියනව

  • @korean_food_shorts
    @korean_food_shorts7 ай бұрын

    Graphic design jobs hyaganna puluwan da aiye

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Exam eken ewithnam be

Келесі